විශ්වයේ අසීමිත ආශිර්වාදයෙන් දවස දිනන්න.. 5 | Sundara Udasana 5 | Deegoda Kumara

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 6 มิ.ย. 2024
  • විශ්වයේ අසීමිත ආශිර්වාදයෙන් දවස දිනන්න.. 5 | Sundara Udasana 5 | Deegoda Kumara
    #dewsuwasewa #spiritualhealing #spiritualpowers #miracle #motivation #motivationalvideo

ความคิดเห็น • 515

  • @l.pperera5959
    @l.pperera5959 27 วันที่ผ่านมา +24

    ස්තුතියි දෙව්පියාණනි ලබාදුන් විස්වයේ උතුම් ආසිර්වාද බලයෙන් විස්වය සමග ඒකාත්මික වූ නොවු සියලු දෙනාටම සුව පත් වේවා ඔබඨුමාගේ නිතිමය බාදා ඉවත් වූ ආකාරයෙන් සියලු දේනාගේම සියලු කරදර බාදා ඉක්මනින් දුරුවේවා ඔබඨුමාටත් සුදුඅම්මාටත් නිදුක් නිරොගි සුව ලැබේවා කාර්‍ය්මන්ඩලයටත් අනුග්‍රහ බවතුන්ටත් දෙවුසුවපවුලේ සියලු දෙනාටත් නිදුක් නිරොගි සුව ලැබේවා පරම ආයුෂ ලැබේවා පිං පිං සාදු සාදු 🌹🌹🌹🌹🔔🔔🔔

  • @malisamarajeewa8478
    @malisamarajeewa8478 27 วันที่ผ่านมา +13

    සොබාදහමේ චමත්කාරයෙන් 🌞🌼🐦🌼🌞 ලොවම සැනසෙන මේ සුන්දර උදෑසන ඉටු දෙවියෙක් ලෙසින් පැමිණ ලබාදෙන ආශිර්වාදය මහමෙරකි අපට . මනුලොව ජීවමාන දෙවි පියාණනේ නමස්කාර වේවා 🙏🙏🙏🙏🙏 . සමස්ථ විශ්වයට දිව්‍යත්වයට නමස්කාර වේවා 🙏🙏🙏🙏🙏 විශ්වයම ප්‍රේමය බවට මා පත්වෙමි . මා අධ්‍යාත්මික ලෝකය ජය ගන්නෙමි . ආදරණීය දෙව් පියාණනේ ඔබ දෙසනා සත් දහම් දේශනා අසත්වා මුළු ලෝකයා . දිලේවා ඔබේ නාමය මේ මුළු ලොව 🌎 පුරා . 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @SusilaPriyani
    @SusilaPriyani 27 วันที่ผ่านมา +14

    සියලු දෙනාටම විශ්ව මාථාවගේ සෙනෙහස ලැබේවා. ගුරුපියානෙනි. සුදු අම්මේ මෙම උත්තරීතර සතුටට මංපෙත් විවර කරදුන් ඔබ දෙපලට මාගේ හෘදයාංගම සෙනෙහස. ජීවමාන දෙව්පියානෙනි සිරිලකටම ඔබගේ සෙනෙහස පැතිරේවා. ඔබතුමාගේ සියලු අභිප්‍රායන් ඉෂ්ඨ වේවා. සියලු දෙනාටම සතුට සාමය හා ප්‍රීතිය අවබෝධ වේවා. තෙරුවන් සරණයි. ❤🙏🌼🙏🌺🙏🌸🍀🌿🌾🌹

    • @rohiniwalpola7945
      @rohiniwalpola7945 25 วันที่ผ่านมา

      බූදූසරනයි පියතුමා ට

  • @gangaliyanage8838
    @gangaliyanage8838 2 วันที่ผ่านมา

    ස්තුතියි කුමාර දෙවියනේ .ඔබ තුමාගේ පිහෙටෙන් මගෙ කකුලේ වේ දනාව සුවවේව්වා සාදු සාදු සාදු .

  • @suramyarathnamali8216
    @suramyarathnamali8216 27 วันที่ผ่านมา +50

    ආදරණීය මානව හිතවාදියාණනි පතන්නම් ඔබට මුලු විශ්වයේම ආශිර්වාදය ලැබේවා තෙරුවණ් සරණයි චිරන් ජයතු 🙏 🙏 🙏 ..!!

    • @RaniKhal
      @RaniKhal 27 วันที่ผ่านมา

      Amen🙌🙌🙌🙌

    • @suramyarathnamali8216
      @suramyarathnamali8216 26 วันที่ผ่านมา

      @@RaniKhalස්තුතී තෙරුවණ් සරණයි චිරන් ජයතු

    • @priyanthejayalath3866
      @priyanthejayalath3866 21 วันที่ผ่านมา +1

      💜️💜️💜️💜️💜️💜️💜💜️🙏🙏🙏🙏🙏🙏

    • @user-mg4xk6wm2z
      @user-mg4xk6wm2z 20 วันที่ผ่านมา

      🎉

    • @user-sn5hc9jk2z
      @user-sn5hc9jk2z 8 วันที่ผ่านมา

      Mage adaraniya viswamatawata aneka warayak mage namas karaya wewa mage stuti wewa 🌹🙏🏻🌻🌷🙏🏻🌹🌻🌷🙏🏻🌹🌷🌻🙏🏻🌹🌷🌻🌹🙏🏻🌻🌷🌹🙏🏻🌻🌷🌻🙏🏻🌹🌷🌻🙏🏻🌹🌷🙏🏻

  • @SisiraWijesingha-iv9zg
    @SisiraWijesingha-iv9zg 27 วันที่ผ่านมา +6

    ❤❤❤ තෙරුවන් සරණයි දෙව් සුව දේශයේ පිහිටයි නිර්මාණ්ශ වෙමු සොබාදහම විසින් සියල්ල පිරිසිදු කරමින් පවතී රිටිගල ජයසේනයන් අවධියෙන් සිටී මේ පොසොන් මාසයයි නිර්මාණ්ශ වෙමු

  • @user-mh6kb1cn6m
    @user-mh6kb1cn6m 25 วันที่ผ่านมา

    සාදු සාදු සාදුසියලුම දෙනාට තෙරුවන් සරණයි දීපිහිටයි🙏🙏🙏🙏🙏

  • @pdunuthilaka8818
    @pdunuthilaka8818 27 วันที่ผ่านมา +8

    අප වෙනුවෙන් විශ්වයේ දිව්‍යත්වයේ දොරටු හැර දෙන ඔබතුමාට දීර්ඝායු වේවා!!!තෙරුවන් සරණයි!🙏🙏🙏

  • @sarathkorala1646
    @sarathkorala1646 27 วันที่ผ่านมา

    තෙරුවන් සරනයි දෙවිපිහිටයි දෙව් සුව දේශයේ සියලු දෙනාටම ,සාදු සාදු සාදු..❤❤❤🙏🙏🙏🙏

  • @jeewaninisha6257
    @jeewaninisha6257 27 วันที่ผ่านมา +7

    දෙව් සුව පියාණෙනි ඔබ තුමාට නිදුක් නිරෝගි සූවයම ලැබේවා ඔබ තුමා නිසා මට අලුත් ජීවිතයක් ලැබුණා වගේ දෙව් සුව පවුලෙ සියලු දෙනා පුදුම සැනසීමක් සතුටක් විදින්නේ ඔබ තුමාගෙ අනන්ත කැපවීම නිසයි දෙව්සුව පියාණෙනි ඔබ තුමාට අනේක වාරයක් පිං සිදු වේවා 🎉

    • @nilmini-tx1vg
      @nilmini-tx1vg 21 วันที่ผ่านมา

      සියලු ලෝක සියලු සත්වයෝ සුවපත් බාවයම අදිටන් කරනවා ..සුවපත් වෙත්වා ......🙏🙏🙏

  • @subaalutauruddakwawalast9651
    @subaalutauruddakwawalast9651 วันที่ผ่านมา

    සාදු 🙏සාදු 🙏සාදු 🙏 බුදු සරනයි

  • @geethanjalirankothge7579
    @geethanjalirankothge7579 27 วันที่ผ่านมา +1

    ස්තුතියි ගුරුතුමනි 🙏. තෙරුවන් සරණයි 🙏 දෙවි පිහිටයි 🙏 දීර්ඝායුෂ ලැබේවා.

  • @nshani1739
    @nshani1739 25 วันที่ผ่านมา

    ස්තුතියි දෙව්පියාණන් ඇතුළු දෙවි සුව පවුලේ සැමටත් තෙරුවන් සරණයි දෙවි පිහිටයි❤🙏🙏🙏

  • @user-pu7jf9qj4o
    @user-pu7jf9qj4o 27 วันที่ผ่านมา

    ඔබ වහන්සේට සුන්දර උදසනක් සුන්දර දවසක් වේවා ඔබ වහන්සේට සඳු සඳු සඳු ❤❤❤❤❤

  • @shamaleejayasiri1216
    @shamaleejayasiri1216 27 วันที่ผ่านมา

    ව්ශ්වයේ ආශිර්වාදය නිරතුරුවම ලැබේවා ඔබ තුමා ඇතුලු දෙව්‍ සුව සේවයට ❤❤❤

  • @skkw2356
    @skkw2356 26 วันที่ผ่านมา

    තෙරුවන් සරනයි දෙව් පියානනි මේ අශීමිත විශ්වයේ ආශිර්වාදය සියලුම දෙනාට ලැබේවා ,,,

  • @pushpahonor5802
    @pushpahonor5802 25 วันที่ผ่านมา

    තෙරැවන් සරනින් මුලු විශ්වයේම ආසිර් වාදය ලැබේවා!!!🙏🙏🙏🙏🙏🌺🌺🌺🌺🌺💛💛💛💛

  • @anomaamarasuriya9281
    @anomaamarasuriya9281 27 วันที่ผ่านมา +2

    පින්වත් ගුරු පියාණනි ඔබ වහන්සේගේ උත්තරීතර ආශිර්වාදයන් අප සමගම වේවා ඒ වගේම ප්‍රේමණීය අති ආකර්ෂණීය ලොවම සුවපත් කරන ඔබ වහන්සේගේ ප්‍රාර්ථනාවන් පාරමිතාවක්ම වේවා ආදරණීය සුදු අම්මාටත් දෙව්සුව පවුල රැක ගන්නා ආදරණීය ගුර භවතුන්ටත් දිව සුව පවුලේ කාර්ය මණ්ඩලයටත් සියලුම දේව සුව පවුලේ වැසියන්ටත් තෙරුවන් සරණයි දෙවි පිහිටයි දීර්ඝායු වේවා සාදු සාදු සාදු

  • @kkww4218
    @kkww4218 27 วันที่ผ่านมา

    ආදරණීය විශ්ව මාතාවටත් අපගේ ගුරුපියාණන්ටත් ස්තූති වේවා ස්තුති වේවා ස්තුති වේවා

  • @iswaragekusum9996
    @iswaragekusum9996 25 วันที่ผ่านมา

    නමස්කාරය මාගේ ගුරු පියාණනි
    තෙරුවන් සරණයි! දෙවි පිහිටයි!

  • @GshryRhrj-iz8wv
    @GshryRhrj-iz8wv 27 วันที่ผ่านมา

    නමෝ බුද්ධාය හැමෝටම යහපතක්ම වේවා ඔබතුමාට බොහොම පින් තෙරුවන් සරනයි💐💐💐🙏🙏🩷🩷❤❤❤

  • @kumarajeewa9263
    @kumarajeewa9263 27 วันที่ผ่านมา

    තෙරුවන් සරණයි දෙවි පිහිටයි ආර්‍යන් වහන්සේත් සුදු අම්මත් දෙවුසුව පවුලේ සැමත් ලෝකවාසි සියලු දෙනාටත්

  • @prabathsanjeewa3036
    @prabathsanjeewa3036 27 วันที่ผ่านมา

    සාදු සාදු තෙරැවන් සරනයි දෙවි පිහිටයි

  • @anulapremalatha7335
    @anulapremalatha7335 27 วันที่ผ่านมา

    ඉස්තුති පියතුමනි තෙරුවන් සරණයි දෙව් පිහිටයි 🙏🙏🙏සියළුම සත්වයෝ සුවපත්වෙවා 🌹🌹🌹

  • @jalsjalsylant875
    @jalsjalsylant875 27 วันที่ผ่านมา

    ආදරණිය විස්ව මව්නි ස්තුති වේවා 🙏🙏🙏🙏ගුරු පියාණනි නමස්කාර වේවා 🙏🌹🙏🌹🙏🌹🙏🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹

  • @ramaniherath7842
    @ramaniherath7842 27 วันที่ผ่านมา

    තෙරුවන් සරනයි ඔබ සියලුම දෙනාට නිවන බොහෝ දුර නොවේවා

  • @nimu9175
    @nimu9175 27 วันที่ผ่านมา

    ඔබ තුමාටත් දෙව් සුව පවුලේ හැමෝටමත් උතුම් තෙරුවන් සරණයි !🙏

  • @user-fi1go8vk7v
    @user-fi1go8vk7v 4 วันที่ผ่านมา

    තෙරුවන් සරණයි දෙව් පිහිටයි පියානනි මැණියනි මාගෙ නමස්කාර වෙවා සුන්දර දවසක් වෙවා සියලු දෙනාටම

  • @Gayan_Malinda
    @Gayan_Malinda 27 วันที่ผ่านมา +1

    තෙරුවන් සරණයි දෙවි පිහිටයි 🙏🏻🙏🏻🙏🏻🌷🌷🌷

  • @agnesdubsi6863
    @agnesdubsi6863 27 วันที่ผ่านมา

    ස්තූතියි ස්තූතියි කුමාරමැතිදුනී ඹබතුමාට නීදුක් නීරෝගී සුවය ලැබේවා තෙරුවන් සරණයි දෙවි පිහිටයි

  • @nilukularathna8233
    @nilukularathna8233 27 วันที่ผ่านมา +4

    අපට විස්ව ආසිර්වාදය ලබාදෙන අපේ දෙවි පියානන්ට විස්වයේ ඇති සියලුම ශක්තීන් ලැබේවා යහපතක්ම වේවා දෙවිපියානන්ටත් සුදු අම්මාටත් දෙව්සුව දේසයේ සියලු දෙනාටමත් තෙරුවන් සරනයි දෙවි පිහිටයි

  • @hasanthirajapaksha3625
    @hasanthirajapaksha3625 20 วันที่ผ่านมา

    ස්තූතියි පියාණෙනි. සියලු ප්‍රාර්ථනා ඉටුවේවා!!! ❤ සියලු සත්වයෝ සුවපත් වෙත්වා!!!❤

  • @subadradissanayake531
    @subadradissanayake531 27 วันที่ผ่านมา

    තෙරුවන් සරණයි දෙවි පිහිටයි ගරු දිගොඩ කුමාර මැතිතුමනි

  • @user-wp1rc7qk8q
    @user-wp1rc7qk8q 27 วันที่ผ่านมา

    බුදුසරනයි පින්වත් පියතුමාට ත්සුදුඅමිමාටත් තේරැවමිසරනයි දේවීපිහිටයී ලෝකවාසී සියලුමදේනාටම නිදුක්නීරෙගීවෙව ත්වා සුභ උදෑසනක් වේවා 🙏🙏🙏🙏🙏🙏

  • @thamarakumarihandakumbure1791
    @thamarakumarihandakumbure1791 27 วันที่ผ่านมา +3

    ඔබතුමාට ද අද දවස සාමයෙන් සතුටින් සැනසීමෙන් කල් යවන්නට දෙවියන්ගේ ආශීර්වාදය රැකවරණය සැලසේවා! සාදු 🌹🙏 සාදු 🌹🙏 සාදු 🌹🙏

  • @tlaksam3763
    @tlaksam3763 22 วันที่ผ่านมา

    ස්තූතියි කුමාර දෙවිපියාණනි! තෙරුවන් සරණයි! දෙවි පිහිටයි! 🌹💐🌹💐🙏🙏🙏

  • @kushanidanushika6964
    @kushanidanushika6964 27 วันที่ผ่านมา

    ස්තුතිවේවා ස්තුතිවේවා ස්තුතිවේවා ගුරු පියානානි දීර්ගායුවේවා තෙරුවන් සරනයි දෙවි පිහිටයි

  • @kingsleydesilva2424
    @kingsleydesilva2424 27 วันที่ผ่านมา

    ස්තුතියි දෙව්පායාණෙනි. තෙරුවන් සරණයි දෙවි පිහිටයි .
    🙏🙏🙏🙏🙏

  • @manushikaindunilliyanage5942
    @manushikaindunilliyanage5942 27 วันที่ผ่านมา +13

    සුන්දර උදෑසන නීරෝගී සාමකාමී ප්‍රේමණීය ප්‍රීතිමත් ප්‍රබෝධමත් සාර්ථක දවසක් ම වේවා පියාණනි ඔබතුමා සහ සුදු අම්මා ඇතුළු දෙව් සුව පවුලේ සැමටත් සියලුම ලෝක වාසීන්ටත්.... තෙරුවන් සරණයි!!! දෙවි පිහිටයි 🙏🙏🙏❤❤❤ ස්තුතියි දෙව් පියාණනි 🙏🌻🌼🌼🌷🌷🪷💐🌷🪷 දීර්ඝායුෂ ලැබේවා පියාණනි මෑණියනි 🙏 ඔබ දෙපලට....දෙව් සුව දේශයේ සියලුම කටයුතු සාර්ථක වේවා 🙏🙏🙏 බැබලේවා....❤

  • @anomawalakulu3256
    @anomawalakulu3256 12 วันที่ผ่านมา

    පියනෙනි නි දුක් නිරොගි සුවය ලැබේවා තෙරුවන් සරනයි

  • @Channel17433
    @Channel17433 27 วันที่ผ่านมา

    ආදරනීය විශ්වයට නමස්කාර වේවා.තෙරුවන් සරනයි!!! දෙවි පිහිටයි

  • @user-be5gn6yj5g
    @user-be5gn6yj5g 27 วันที่ผ่านมา

    ගුරු ඔබ පියානන්ගෙ නොමසුරු ආසිර්වාදය සියලු සත්වයො සුවපත් වීමට හේත් වේවා, කටයුතු සඵල වේවා ඔබ තුමන්ටත් සුදු අම්මාටත් අති සුන්දර විශ්වය ශක්තිය වේවා,,,

  • @tharindumax1902
    @tharindumax1902 27 วันที่ผ่านมา

    තෙරුවන් සරණයි දෙවිපිහිටයි පියානනි 🙏🙏🙏🙏🙏🎉🎉🎉🎉🎉🙏🙏🙏🎉🎉🎉

  • @sreemathilka9633
    @sreemathilka9633 27 วันที่ผ่านมา

    අපගේ දෙව් පියාණන් සුදු අම්මා ඇතුළු දෙව් සුව දේශයේ හැමෝටම තෙරුවන් සරණයි දෙව් පිහිටයි ලක්වාසී ලෝකවාසී සියළු සත්වයෝ නිදුක් වේවා නිරෝගී වේවා සුවපත්වෙවා 🙏🏽🙏🏽🙏🏽❤❤❤❤

  • @chamilaivon4617
    @chamilaivon4617 27 วันที่ผ่านมา

    ස්තුතියි දෙවිපියාණනි!!මම සුන්දර මිනිත්තුව හැමදාම බලාපොරොත්තු වෙමි 🙏🙏🙏🙏🙏🙏

  • @indrasamarakkodi9934
    @indrasamarakkodi9934 27 วันที่ผ่านมา

    ලස්සනයි සුන්දරයි ගුරු පියානන්ට සහ සුදු අම්මාට මගේ නමස්කාරය වේවා 🙏🙏🙏🌺🌺🌺 නමෝ බුද්දය 🙏🙏🙏🌺🌺🌺 සියලු සත්වයෝ ලොව සුව පත් වේවා නිරෝගී වේවා ❤❤❤ සොරගුනේ හල්දුම්මුල්ල

  • @shiromalahettiarachchige2350
    @shiromalahettiarachchige2350 27 วันที่ผ่านมา

    සාදු 🙏සාදු🙏සාදු 🙏

  • @user-en2sp8ss9k
    @user-en2sp8ss9k 25 วันที่ผ่านมา

    ස්තුති වේවා පියාණනි සුභ සන්ධ්‍යාවක් නිදුක් නිරෝගී සුවය ලැබේවා ගුරුපියාණන්ටත් මෑණියන්ටත් උතුම් තෙරුවන් සරණයි 🙏🙏🙏🌺🌺🙏🌺🌺🙏🌺🌺🙏🌺🌺🙏🌺🌺🙏🌺🌺🙏🌺🌺🙏🌺🌺🙏🌺

  • @peraraperara639
    @peraraperara639 21 วันที่ผ่านมา

    🙏🙏🙏 විශ්වයේ අසීමිත ප්‍රේමයෙන් සාමයෙන් ප්‍ර්‍රිතියෙන් පරිපුර්ණ භාවය ට පත් මාගේ ගුරු පියානනි ඔබ තුමාට නාමස්කාරය වේවා විශ්ව මාතා වට බොහෝම ස්තුති සැමට ප්‍රේම කරමි තෙරුවන් සරණයි දෙවි පිහිටයි

  • @DecikaSamarasinghe
    @DecikaSamarasinghe 15 วันที่ผ่านมา

    ස්තුතියි mihi පිට දෙවි දුනී 🎉සමස්ත විශ්වයේ බලයෙන් හරි තේජසින් ඔබ තුමාගේ සත්‍ය සීල බලයෙන් මග ටෙඩි පුතාට නිරෝගී සුව මතු බවය පින්වත් දෙමාපිය ලබා දෙව් පියාගෙන බණ අසා නිවන් අවබෝද වෙත්වා තිරිසන් බාවයෙන් මිදී මනුස්‍ය අතමයක් ලබේවා මවගේ අදිටන ප්‍රර්ථනා වය් සාදු සාදු සාදු

  • @badboys4671
    @badboys4671 26 วันที่ผ่านมา

    ඔබට ස්තූතියි ගුරු පියාණනි 🙏🙏🙏🙏🙏🙏🙏 දීර්ඝායු වේවා .දිව්‍යමය ආශිර්වාදයට නැවතත් මාගේ හදවතේ නමස්කාරය වේවා .තෙරුවන් සරණයි දෙවි පිහිටයි 🙏🙏🙏🙏🙏🙏🙏 .

  • @sriyaarachchige6915
    @sriyaarachchige6915 19 วันที่ผ่านมา

    ඔබතුමා අපගෙ ජිවයයි ඔබගෙ උපදෙස් විස්ව දැනුමයි ස්තුතියි විස්වය සාදාරනය ඉටු කෙරුව

  • @igeethanjali3426
    @igeethanjali3426 27 วันที่ผ่านมา

    මේ විශ්වයේ තියෙන්නා වූ මහා ශක්තියේ ධෛර්යයේ ආශිර්වාදයෙන් ඔබතුමාට දීර්ඝායුෂ වේවා

  • @niroshanidhamayathi323
    @niroshanidhamayathi323 วันที่ผ่านมา

    ආදරණීය විස්වයට ස්තුතියි වේවා 🙏🙏❤ ස්තුතියි ස්තුතියි ස්තුතියි

  • @AnuradhaManjulani
    @AnuradhaManjulani 27 วันที่ผ่านมา

    තෙරැවන් සරණයි දෙවි පිහිටයි ගුරැපියානන්ට 🙏🙏🙏

  • @chandraweerasinghe7579
    @chandraweerasinghe7579 27 วันที่ผ่านมา

    තෙරුවන් සරණයි දෙවි පිහිටයි පින්වත් පියාණනි විශ්වයම ආශිර්වාදය ට ස්තුතිවේවා ස්තුති ස්තුති ස්තුති

  • @Chamine912
    @Chamine912 27 วันที่ผ่านมา +1

    ❤❤❤❤❤Obathumage asirwadaya sakthiya apita labewa 🙏🙏🙏🙏🙏🙏

  • @nilminiperera6869
    @nilminiperera6869 27 วันที่ผ่านมา

    🌹🌹🌹🙏🙏🙏🌷🌷🌷❤❤❤
    ආදරනිය කුමරුනි ද්වය තෙජසින් වෙජබෙව සියලු සත්වයො සුවපත් වේවා බක්කුල රහතන් වහන්සේ මෙන් ආයු බොහෝ වේවා

  • @KarunapaliMeniyo-bs7oh
    @KarunapaliMeniyo-bs7oh 27 วันที่ผ่านมา

    තෙරැවන්සරයි දෙවිපිහිටයි මැතිතුමනි එමඅාශිර් වාදය මුලු ලොවම සුවපත් වෙව මට වැඩිය ලියන්න අමාරැ යි අැස රිදෙන නිසා හදවතින් සෙත්පතමි සියලුදෙනාම සුවපත් වේවා

  • @SamanFofo-xg2fd
    @SamanFofo-xg2fd 27 วันที่ผ่านมา

    සුන්දර.උදැසනක්.වේවාපියාණනිඔබතුමාට.❤ස්තුතියි.❤ස්තුතියි❤ස්තුතියි🙏🙏🙏

  • @kumariperera4340
    @kumariperera4340 27 วันที่ผ่านมา +2

    Viswayata Thanks ...viswa මාතාව ta Thanks .. මම bodi පූජාවක් 21 දින k pawatthuwa a හැමදාම මම visswaye අසීමිත suwakaraka බලයෙන් ..ඔබ තුමා නිදොස් කොට නිදහස් kara denta kiya...a ඉල්ලීම ඉටුවිය ...sasastha vissawattama Thanks Thanks .. ඔබ තුමා ta දීර්ඝ ayusa laba චිරාත් kalayk ..නිවන් labenathuruma. සියලු රෝගිn සුව කරන්න ලැබේවා ....ඔබ තුමා ta oya චෝදනා ..කරපු අයට th ඔබ තුමා ළඟ ta anna ලැබේවා ......බුදුසරණ i devipihitai කුමාරි Makuluduwa.

  • @chandanisriyalathaperera2628
    @chandanisriyalathaperera2628 27 วันที่ผ่านมา

    ❤❤සුබ උදෑසනක් වේවා විශ්වයේ ආශිර්වාදය ලැබෙවා සියලුම දෙනාගේ සියලුම රොග සුව වේවා පියාණනි ස්තූතියි ඔබතුමාට දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරනවා තෙරුවන් සරණයි දෙව් පිහිටයි

  • @shriyanipalihakkara3942
    @shriyanipalihakkara3942 27 วันที่ผ่านมา

    තෙරුවන් සරනයි දෙව් පියානනි ඔබතුමාටත් සුදු අම්මාටත් 🌹🌹සැමට🌹🌹

  • @lalithajayasuri3924
    @lalithajayasuri3924 27 วันที่ผ่านมา

    ගුරු පියානනි ඔබතුමාටත් සුදු අම්මාටත් තෙරුවන් සරණයි හිරැ සදු සෙ බැබලෙවා🙏🙏🙏 ලොකවාසි සියලු සත්වයන් නිරොගි කර සත් දහම ට නැබුරැකර නිවනෙ දොරටු ව්වරකර දෙන ඔබතුමා උතුම් නිවනෙම සැනසෙවා

  • @shriyanipalihakkara3942
    @shriyanipalihakkara3942 27 วันที่ผ่านมา

    අප සැමගේ දෙව් පියානනි ඔබ තුමන් අපව සුවපත් කරනව ඔබට දිර්ඝායුස ඔබට ගොඩාක් ස්තුතියි ඔබ තුමාට සහයෝගය දක්වන සුදු අම්මා සහ කාර්ය මණ්ඩලය සියලුම දෙනටත් ගොඩාක්ම ස්තුතියි සියලුම සත්වයෝ සුවපත් වෙත්වා දුකින් මිදෙත්වා නිවන් මාර්ගය අවබෝධ වෙත්වා ❤❤

  • @imalijayetilleke6889
    @imalijayetilleke6889 27 วันที่ผ่านมา

    තෙරුවන් සරණයි දෙවි පිහිටයි.නමස්කාර කරමි දෙව් පියාණනි.දිව්‍යත්වය ජීවමානව පවතිනබව ඔබතුමා සැමට අවබෝධ කර දුන්නා ගුරු පියාණනි.සියඵ සත්වයෝ සුවපත් වේවා!

  • @sonitadelani2619
    @sonitadelani2619 27 วันที่ผ่านมา

    තෙරුවන්සරණයි ඔබට සුදු අම්මාට දෙව්පව්ලේ හැමෝටමත් 🙏🙏🙏🙏🙏🙏

  • @iswaragekusum9996
    @iswaragekusum9996 27 วันที่ผ่านมา +2

    ආදරණීය ගුරු පියාණනි සුදු අම්මා මාගේ නමස්කාරය වෙව! ජයවේවා! ලස්සන දවසක් වෙව!
    විශ්ව ආශිර්වාද සැමටම ලැබේ වා!
    සාදු සාදු සාදු!

  • @jayanthi-km9mn
    @jayanthi-km9mn 27 วันที่ผ่านมา +2

    සුන්දර උදැසනක් ⁣ වේවා
    සියලුම දෙනාසුවපත් වේවා..👏👏👏

  • @user-iw2iu6gj7i
    @user-iw2iu6gj7i 27 วันที่ผ่านมา

    කුමාර මහතා සුදු අම්මා සහ දෙව්සුව පවුලේ සැමටත් තෙරුවන් සරණයි දෙවි පිහිටයි සාදු සාදු සාදු

  • @DecikaSamarasinghe
    @DecikaSamarasinghe 17 วันที่ผ่านมา +1

    ස්තුතියි ස්තුතියි ස්තුතියි මාගේ විස්ව පියාණනි ඔබ‍ට නමස්කාර වේවා සමස්ත විස්වයත් සොබා දහමේ මාගේ මෑණියනි ඔබ‍ට ස්තුතියි මාගේ ගුරු පියාණනි ඔබ‍ට මෙතේ බුදුන් දැක නිවන් දකින්නට හේතු වසනා වේවා මාගේ සුදු හාමිනේ සහ ලහිරු පුතාට එසේම වේවා සාදු සාදු සාදු

  • @chandanihemamala9256
    @chandanihemamala9256 27 วันที่ผ่านมา

    ජිව මාන දෙව් පියානෙනි ඔබට මාගේ නමස්කාරය වේවා !!!🙏 ලස්සනට ලොවට හිමිදිරියේ සිට අපව සුවපත් කරන්නට ගන්නා මහන්සි යට ඔබට පින්, පින් ,පින්,තෙරුවන් සරනයි දීර්ඝායු ලැබේවා 🙏 ,🙏🙏🙏❤❤❤❤

  • @samanthihettiarachchige1485
    @samanthihettiarachchige1485 27 วันที่ผ่านมา

    පියතුමන් දැකීමත් මාලද බාග්‍යක් පියානනි.පියතුමන්ට අපෙ උනුසුන් සුබපැතුම්..මගෙත් දෑගිලි සුවපත් වෙනවාමය්.දීගායු වේවා.

  • @kanthigamage2728
    @kanthigamage2728 27 วันที่ผ่านมา

    උතුම් ගුරුදෙවිපියානණි ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා 🙏🙏🙏 උත්තරීතර විශ්ව මාතාවට ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏 🙏🙏 සියලුම දෙනාට විශ්වයේ අසීමිත ශක්තිය ආශීර්වාදය එලෙසම ලැබේවා 🙏🙏🙏

  • @KarunapaliMeniyo-bs7oh
    @KarunapaliMeniyo-bs7oh 27 วันที่ผ่านมา

    තෙරැවන්සරනයි මැතිතුමනි ජය ලැබීම නිසා ඉතාමත් සතුටුයි

  • @malkanthiparnandoparnando2471
    @malkanthiparnandoparnando2471 27 วันที่ผ่านมา

    ස්තූතියි ඔබ තුමාට අපට විශ්වයේ ආශීර්වාදය ලබා දෙන වාට බුදු සරණයී දෙවී සුව දේසයේ පීයානන්ට

  • @deepikajayasooriya-yj2fw
    @deepikajayasooriya-yj2fw 27 วันที่ผ่านมา

    තෙරුවන් සරණයි ! දෙවි පිහිටයි ! ස්තුතියි ගුරු පියානනි .අපි ඔබෙන් නිති පෝෂණය ලැබූවන්,ලබන්නන්.ආදරෙයි හැමදාමත්.සියලු සත්වයෝ සුවපත් වෙත්වා !

  • @user-hp1dh7xq4h
    @user-hp1dh7xq4h 27 วันที่ผ่านมา +2

    සාදු 🌼🌼සාදු 🌼🌼සාදු 🌼🌼🙏🙏🌼🌼🙏🙏🌼🌼🙏🙏🌼🌼🙏ගුරු පියාණන්ට විස්ව මාතාවට ස්තුති වේවා 🙏🙏ස්තුති වේවා 🙏🙏ස්තුති වේවා 🙏🙏💚🌹💚🌹💚🌹💚🌹💜🌷💜🌷💜💚💚ලොව සියලු දෙනා සුවපත් වේවා 🙏💚❤️🌹💚❤️🌹💚❤️💛🙏🙏🙏තෙරුවන් සරණයි දෙව් පිහිටයි 🙏🙏🙏

  • @priyankasenasingha6549
    @priyankasenasingha6549 27 วันที่ผ่านมา

    සුබඋදැසනක්වෙිවා තෙරුවන් සරණයි දෙවි සුව පවුලේ පින් වත් මහතානණි ඔබතුමා ගෙ ආශිර්වාදය ලෝවාසි සැමගෙ සිතිවිලි යහපත් ම වෙිවා නිරෝගී වෙිවා තෙරුවන් සරණයි දෙවි පිහිටයි

  • @RedmiNote-pk3sg
    @RedmiNote-pk3sg 21 วันที่ผ่านมา

    ඔබ තුමාට තෙරුවන් සරණයි 🙏🙏🙏 නිදුක් නිරෝගි සුවය ලැබේවා .... 🙏🙏🙏

  • @DecikaSamarasinghe
    @DecikaSamarasinghe 22 วันที่ผ่านมา +1

    පින්වත් මාගේ ගුරුපියාණනි ඔබගේ ආසිර්වද බවනාවේ බලයෙන් මාගේ කෙන්සි දුව සුවපත් කලා විශ්වයේ ma පියාණනි ස්තුතියි ස්තුතියි ස්තුතියි නමස්කාර වේවා ස්වබා දහමේ ma මෑණියනි ස්තුතියි ස්තුතියි ස්තුතියි සමස්ත විස්වයට මාගේ නමස්කාරය වේවා ගුරු පියාණනි ඔබටත් සුදු හාමිනේ සහ දේව අප පව්ලට මහා බද්‍ර කාලි මෑණි පිහිටයි සාදු සාදු සාදු

  • @lalithakwt6082
    @lalithakwt6082 27 วันที่ผ่านมา

    ඔබතුමාටත් තෙරුවන් සරණයි දෙවි පිහිටයි උතුම් විශ්වයේ ආශිර්වාදය ලැබේවා

  • @anyone3101
    @anyone3101 27 วันที่ผ่านมา

    ස්තූතියි ගුරුපියානණි 🙏🙏🙏තෙරුවන් සරණයි දෙවිපිහිටයි ගුරුපියානණ්ටත් සුදු අම්මටත් කාර්ය මණ්ඩලයටත් 🙏🙏🙏🙏💐💐💐💐💐

  • @upamalikapalliyaguru5406
    @upamalikapalliyaguru5406 26 วันที่ผ่านมา

    සාදු සාදු සාදු

  • @FydsrydWarfy
    @FydsrydWarfy 16 วันที่ผ่านมา

    තෙරුවන් . මුළු විශ්වයටම ස්තුතියි ස්තූතියි ස්තූතියි

  • @mudithachandani1835
    @mudithachandani1835 27 วันที่ผ่านมา

    සියලු දෙනාටම තෙරුවන් සරණයි ,දෙවි පිහිටයි .විශ්ව මාතාවට ස්තුතියි .❤❤🙏🙏🙏

  • @Mihintale_Anupama_Thero
    @Mihintale_Anupama_Thero 27 วันที่ผ่านมา +2

    බුදුන් වහන්සේට ආදරේ කරන තරම්ම බුදුන් වහන්සේට ගරු කරන තරම්ම ඔබතුමාට ආදරේ කරනවා ගරු කරනවා... බුදුන් වහන්සේ උතුම් ගුරු කල්‍යාණ මිත්‍රයෙක් කරගෙන මේ සසර ගමන ඉවර වෙනකම් ගමන් කරනවා සේම.. ඔබ තුමන්වත් ගුරු කල්‍යාණ මිත්‍රයෙක් කරගෙන වීර්‍ය වඩනවා සසරින් එතර වන්නට.. ඔබතුමාටත් පතන්නා වූ බෝධියකින් නිර්වානය සාක්ෂාත් කරගැනීම හැකිවේවා..
    තෙරුවන් සරණයි., දෙවි පිහිටයි..! ❤️✨️🙏

  • @kusumapiyasena9537
    @kusumapiyasena9537 27 วันที่ผ่านมา

    බොහොම ඉස්තුතියි ගුරු පියාණනි තෙරුවන් සරණයි දෙව් පිහිටයි 🙏🏻🙏🏻🙏🏻🙏🏻❤️❤️❤️❤️❤️❤️

  • @darshiniranasinghe9260
    @darshiniranasinghe9260 26 วันที่ผ่านมา

    මගෙ ගුරුපියානන්ට මගෙ ආශිර්වාද ලෙබෙවා ❤❤❤❤❤

  • @user-ym8ze9em5r
    @user-ym8ze9em5r 27 วันที่ผ่านมา

    පින් වත් ගුරුපියන්ට සුදු අම්මට දේව සේවා කාර්ය මණ්ඩලයේ සියලු දෙනාට දේව සේවා පවුලේ හැමෝටම සතුටින් ප්‍රීතියෙන් දිවි ගෙවන්න ලැබේවා නිදුක් නිරෝගී, දීර්ඝායුෂ ලැබේවා තෙරුවන් සරණයි දිවි පිහිටයි❤❤❤

  • @FydsrydWarfy
    @FydsrydWarfy 16 วันที่ผ่านมา

    තෙරුවන් සරණයි දෙවි පිහිටයි. මුළු විශ්වයටම ස්තුතියි ස්තූතියි ස්තූතියි. ඔබතුමාට ස්තුතියි ස්තූතියි ස්තූතියි

  • @komalravat404
    @komalravat404 27 วันที่ผ่านมา

    ❤❤❤ ආදරණීය දෙවි ගුරු පියාණන්ට, මාගේ නමස්කාරය වේවා,,,

  • @user-ik6sz1qi7g
    @user-ik6sz1qi7g 27 วันที่ผ่านมา

    ගුරු පියානන්ටත් සුදු අම්මාටත් දෙව් සුව පවුලේ සියලු දෙනාටත් දිර්ඝායුශ නිදුක් නිරෝගී සුවපත් භාවයම ලැබේවා !!!❤❤❤

  • @desilvachandrika2271
    @desilvachandrika2271 27 วันที่ผ่านมา

    විස්ව ආශිර්වාදයට බොහොම ස්තුතියි පියානෙනි ..ඔබතුමාටත් සදා සැනසීමෙන් ජීවත් වීමට පුළුවන් වේවා 🙏🙏🙏 තෙරුවන් සරනයි දෙවි පිහිටයි 🙏🙏🙏🙏

  • @garyami4067
    @garyami4067 27 วันที่ผ่านมา

    ඔබතුමාටත් සුදු අම්ම ඇතුළු දෙව්සුව පවුලේ සියලුම දෙනාටත් තෙරැවන් සරණයි දෙවිරැකවරණයි

  • @user-ih4rb7hk3m
    @user-ih4rb7hk3m 5 วันที่ผ่านมา +1

    තෙරුවන් සරණයි❤

  • @Tv-zl6zq
    @Tv-zl6zq 27 วันที่ผ่านมา

    ඔබටත් එසේම වේවා..!!🙏🏻❤
    බොහොම ස්තූතියි..!!🙏🏻

  • @susilaadikari6516
    @susilaadikari6516 5 วันที่ผ่านมา

    ස්තුතියි ස්තුතියි පියතුමනි මෙ වැඩ සටහන් බලන අප හැමොටම විශ්ව ශක්තියෙ අසිරිය ලබදෙන ඔබතුමාට දිර්ග අයුෂ ලැබේවා ❤

  • @laylakaram5007
    @laylakaram5007 27 วันที่ผ่านมา

    සාධු සාධු සාධු දීර්ඝායු ලැබෙීවා ඔබතුමාට බොහෝම ස්තුතියි දැමිමට තෙරුවන් සරණයි ❤❤❤❤

  • @champikadeepangani1785
    @champikadeepangani1785 27 วันที่ผ่านมา

    ගුරු පියානනි ඔබතුමා පෙන්වු විශ්වයේ අසීමිත ශක්තින් බලයෙන් ඔබතුමා ට දීර්ඝායුෂ ලැබේ වා ....මා මේ විශ්වයේ පේමයයි.. හෑමෝටම තෙරුවන් සරණයි දෙවිපිහිටයි