විශ්වයේ අසීමිත ආශිර්වාදයෙන් දවස දිනන්න.. 4 | Sundara Udasana 4 | Deegoda Kumara

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 29 พ.ค. 2024
  • විශ්වයේ අසීමිත ආශිර්වාදයෙන් දවස දිනන්න.. 4 | Sundara Udasana 4 | Deegoda Kumara
    #dewsuwasewa #spiritualhealing #spiritualpowers #miracle #motivation #motivationalvideo

ความคิดเห็น • 374

  • @user-hp1dh7xq4h
    @user-hp1dh7xq4h หลายเดือนก่อน +7

    සාදු 🌷💜සාදු 🌷💜සාදු 🌷💜සාදු 🌷💜සාදු 🌷💜සාදු 🌷💜සාදු 🌷💜🙏🙏බොහෝම ස්තුතියි ආදරනිය ගුරු පියාණනි 🙏🌷💜🌷💜🌷🙏🙏බොහෝම පිං 🙏🙏🌷💜🌷💜🌷ලෝ සතුන් සියලුම දෙනා සුවපත් වේවා 🌷💜🙏🙏🌷💜🌷තෙරුවන් සරණයි 🌷💜🌷🙏🙏දෙව් පිහිටයි 💜🌷💜🌷💜🌷🙏🙏🙏🌷💜🌷💜💜🙏🙏🙏

  • @malisamarajeewa8478
    @malisamarajeewa8478 หลายเดือนก่อน +32

    මේ සුන්දර උදෑසන 🌞🌼🐦🌼🌞 උතුම් දෙවි පියාණන් ගේ ආශිර්වාදය සිතට ගෙන දෙන්නේ මහත් සැනසුමකි . අධ්‍යාත්මික සුවය සොයා යන මේ ගමනේදී අවසාන ගමනාන්තය දක්වා යාමට ඇත්තේ නොනිත් ආශාවකි . සෙනෙහස පාමින් නුවැණැස පාදා දිරිදී සැමවිට ශක්තියක්මයි පියාණනේ ඔබ නමස්කාර වේවා 🙏🙏🙏🙏🙏 . උත්තරීතර විශ්වයට දිව්‍යත්වයට නමස්කාර වේවා 🙏🙏🙏🙏🙏 ප්‍රඥාවන්ත භාවයට අප පත්වේවා . අපේ සිත් අසීමිත විශ්වය සමග ඒකාත්මික වේවා 🙏🙏🙏🙏🙏 තෙරුවන් සරනයි ! දෙවි පිහිටයි !

  • @upamalikapalliyaguru5406
    @upamalikapalliyaguru5406 หลายเดือนก่อน +7

    අපගේ ගුරු පියානන්ට ඇතිවී තිබෙන කරදර බාදා වලින් ඉක්මනින් නිදහස් වේවා නිදහස් වේවා නිදහස් වේවා සාදු සාදු සාදු 🙏🙏🙏

  • @desilvachandrika2271
    @desilvachandrika2271 หลายเดือนก่อน +13

    අපගේ ගුරු පියාණන්ට මාගේ ගෞරවනීය නමස්කාරය වේවා 🙏🙏🙏 තෙරුවන් සරනයි දෙවි පිහිටයි 🙏🙏🙏

  • @sathyaahettige6345
    @sathyaahettige6345 หลายเดือนก่อน +2

    දෙව් ගුරු පියාණෙනි ඔබගේ අසීමිත ප්‍රඥාවට අසීමිත විශ්ව විඤ්ඤානයට නමස්කාර වේවා

  • @JayaGamage633
    @JayaGamage633 หลายเดือนก่อน +8

    උතුම් වූ දෙව් පියාණන් ගේ දිව්‍යවත්වයට නමස්කාර වේවා. ස්තුතියි බොහෝම පින් ගුරු පියාණන්ට දිව්‍යමය ආලෝක ශක්තියේ ආනුභාව බලයෙන් ආශිර්වාදය බලයෙන් ආධ්‍යාත්මික ශක්තියෙන් අපට ලබා දෙන සැනසිලිදායක සුවකාරක ශක්තියෙන් ලොව සියලු දෙනාටම සුවපත් බව සතුට ප්‍රිතිය ලැබේවා
    උතුම් ගුරු පියාණන්ට නිදුක් නිරෝගී සම්පත්තිය ලැබේවා දීර්ඝ ආයුෂ ලැබේවා
    අප වෙනුවෙන් සෑම දිනකම වෙහෙසෙන මනු ලොව දෙවිදුන් චිරාත් කාලයක් සුවසේ සතුටින් ප්‍රිතියෙන් ජීවමාන වේවා මේ මිහිතලයේ
    උතුම් වූ විශ්වයට සොබාදහමට
    විශ්වය සිසාරා පවතින දිව්‍යත්වයට නමස්කාර වේවා
    පින්වත් දෙවි පියාණන්ට නමස්කාර වේවා සාදු 🙏 සාදු 🙏 සාදු 🙏 සාදු 🙏

  • @indrasamarakkodi9934
    @indrasamarakkodi9934 หลายเดือนก่อน +6

    සාදු සාදු සාදු 🙏🙏🙏 මගේ ගුරු පියානන්ට සහ සුදු අම්මාට මගේ නමස්කාරය වේවා 🙏🙏🙏 මේ සුන්දර උදෑසන මේ ව්ස්වයට මගේ නමස්කාරය වේවා 🙏🙏🙏 මේ විස්වයට ස්තුතියි ස්තුතියි ස්තුතියි ❤❤❤ සියලුම දෙව් සුව පවුලේ සැමටත් ලෝක වාසී සැමටත් කාර්යය මණ්ඩලයේ සැමටත් සුන්දර උදෑසනක් වේවා ❤❤❤ සියලු සත්වයෝ ලොව සුව පත් වේවා නිරෝගී වේවා ❤❤❤ සොරගුනේ හල්දුම්මුල්ල

  • @nandaninandani221
    @nandaninandani221 หลายเดือนก่อน +2

    ගුරු පියාණන්ට.අපවෙනුවෙන් කල ආශිර්වාද ප්‍රාර්තනයට පින් අනුමෝදම් වේවා!

  • @sreemathilka9633
    @sreemathilka9633 หลายเดือนก่อน +8

    අපගේ දෙව් පියාණන් අපහට දෙන ආශිර්වාදය ලක්වාසී ලෝකවාසී සියලුම සත්වයෝ සුවපත්වෙවා සුවපත්වෙවා සුවපත්වෙවා තෙරුවන් සරණයි දෙව් පිහිටයි 🙏🏽🙏🏽🙏🏽

  • @padinirupasinghe1321
    @padinirupasinghe1321 หลายเดือนก่อน +4

    මෙ සුන්දර උදැසන සැමට අසිමිත ආසිර්වාදයලැබේ‍වා

  • @anomaamarasuriya9281
    @anomaamarasuriya9281 หลายเดือนก่อน +5

    සෙනෙහබර පින්වත් ගුරු පියාණෙනි මේ මිහිතලය පිරිසිදු කරමින් ප්‍රඥාවන්ත දේශයක් ගොඩ ගැනීමට වෙහෙස දරන ගුරුපියාණෙනි ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා ආදරණීය සුදු අම්මාටත් ආදරණීය දෙව්සුව පවුලේ සියලු දෙනාටත් දීර්ඝායුම වේවා තෙරුවන් සරණයි දෙවි පිහිටයි

  • @l.pperera5959
    @l.pperera5959 หลายเดือนก่อน +8

    ස්තුතියි දෙව්පියාණනි විස්වයේ අසීමිත සක්තීන් වන දිව්‍යමය සක්තීන් මුලික කොට ලබාදුන් ආසිර්වාදයට ඔබඨුමාට බොහොම පිං පිං සාදු සාදු සුදුඅම්මාටත් කාර්‍ය්මන්ඩලයටත් අනුග්‍රහ බවතුන්ටත් දෙවුසුවපවුලේ සියලු දෙනාටත් නිදුක් නිරොගි සුව ලැබේවා පිං පිං සාදු සාදු 🔔🔔🔔

  • @sujathamary6364
    @sujathamary6364 หลายเดือนก่อน +2

    පින්වත් ගුරු පියානනි ඔබතුමාගේ සත් දහම මුලු ලොකයේම ප්‍රචලිත වේවා 🙏🙏🙏

  • @Mihintale_Anupama_Thero
    @Mihintale_Anupama_Thero หลายเดือนก่อน +1

    බුදුන් වහන්සේට ආදරේ කරන තරම්ම බුදුන් වහන්සේට ගරු කරන තරම්ම ඔබතුමාට ආදරේ කරනවා ගරු කරනවා... බුදුන් වහන්සේ උතුම් ගුරු කල්‍යාණ මිත්‍රයෙක් කරගෙන මේ සසර ගමන ඉවර වෙනකම් ගමන් කරනවා සේම.. ඔබ තුමන්වත් ගුරු කල්‍යාණ මිත්‍රයෙක් කරගෙන වීර්‍ය වඩනවා සසරින් එතර වන්නට.. ඔබතුමාටත් පතන්නා වූ බෝධියකින් නිර්වානය සාක්ෂාත් කරගැනීම හැකිවේවා..
    තෙරුවන් සරණයි., දෙවි පිහිටයි..! ❤️✨️🙏

  • @indranibandara6680
    @indranibandara6680 หลายเดือนก่อน +2

    මාගේ නමස්කාරය වේවා ගුරු පියාණනි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @priyangikaliyanage7240
    @priyangikaliyanage7240 หลายเดือนก่อน +1

    සාදු සාදු සාදු 🙏🙏🙏 මගෙ නමස්කාරය වෙවා කුමාර මහතටත් සුදු අම්මටත් දෙව්සුව පඋලෙසියලු දෙනාටත් එසෙම වෙවා තෙරුවන් සරනයි දෙවිපිහිටයි 🙏🙏🙏

  • @devikawijayabandara7941
    @devikawijayabandara7941 หลายเดือนก่อน +1

    🙏🙏🙏💐💐💐❤❤❤
    ලක්වැසි ලෝවැසි සැමටම සාමය සතුට ප්‍රීතිය නිදුක් නීරෝගී සුවය සමගින් සෞභාග්‍යය උදාවේවා 🙏❤🙏
    සියලුම දෙනාට ප්‍රඥාව පහල වේවා🙏❤🙏
    සියළු දෙනාටම නිවන් අවබෝධ වේවා
    🙏❤🙏

  • @kkww4218
    @kkww4218 หลายเดือนก่อน +4

    ආදරණීය විශ්ව මාතාවගේ බලයෙන් ගුරුපියාණන්ගේ ආශිර්වාදයෙන් සියලූම සත්වයෝ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා දුකෙන් මිදෙත්වා! සාධු සාධු නමෝ බුද්ධාය තෙරුවන් සරණයි ස්තූතියි

  • @amarakanthikariyawasam3605
    @amarakanthikariyawasam3605 หลายเดือนก่อน +4

    සාදු සාදු සාදු තෙරුවන් සරණයි දෙවිපිහිටයි මැතිඳුනි අපගේ නමස්කාරය වේවා දීර්ඝායුෂ ලැබේවා

  • @user-mh6kb1cn6m
    @user-mh6kb1cn6m หลายเดือนก่อน +3

    අපගේ ගුරුපියාණන්ට මාගේ නමස්කාරය වේවාතෙරුවන් සරණයි දෙවි පිහිටයි🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @sandhyagamalath5161
    @sandhyagamalath5161 หลายเดือนก่อน +1

    දෙවි පියානනි ඔබතුමාගේ දිව්‍යමය අශිර්වාඩයෙන් අප සියලුම දෙනාගෙ සියලු ලෙඩ රෝග සුවපත් වෙවා

  • @imalijayetilleke6889
    @imalijayetilleke6889 หลายเดือนก่อน +1

    නමස්කාර කරමි ගුරු පියාණනි.විශ්වයේ අසීමිත ආශිර්වාද ශක්තියෙන් සියඵ සත්වයෝ බලගැන්වේවා! 🙏🙏

  • @Latah-lo8tm
    @Latah-lo8tm หลายเดือนก่อน +1

    ස්තුතියි ගුරු පියාණනි මගේ නමස්කාර ය වේවා විශ්වයේ සියළුම දෙනාට යහපතක්ම වේවා තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @mweerasinhga
    @mweerasinhga หลายเดือนก่อน

    විශ්ව පියාණන් ටත් 🙏🏾🙏🏾🙏🏾
    සොබාදහම් මෑණියන් ටත් 🙏🏾🙏🏾🙏🏾
    ගුරු දේවයාණන් ටත් 🙏🏾🙏🏾🙏🏾
    මගේ හර්දයන්ගම නමස්කාර යම 🙏🏾🙏🏾🙏🏾 වේවා
    ගුරු දේවායාණනි ඔබ අපගේ හිරුත් 🙏🏾🙏🏾🙏🏾
    සුදු අම්මා අපගේ සදුත් වනු නොවනු මානයි 🙏🏾🙏🏾🙏🏾

  • @JanakiJanaki-fj1yh
    @JanakiJanaki-fj1yh หลายเดือนก่อน +1

    ස්තුතියි🙏 ගුරු පියාණනි ඔබ තුමාගේ දිව්‍ය මය ආශීර්වාදය යට බොහොමත් ම ස්තුතියි🙏 ස්තුතියි 🙏ස්තුතියි 🙏ඔබට මාගේ නමස්කාරය වේවා🙏 මුළු දිව්‍යත්වයට මාගේ නමස්කාරය වේවා🙏🙏 ස්තුතියි 🙏ස්තුතියි 🙏ස්තුතියි🙏 ස්තුතියි 🙏ස්තුතියි 🙏ඔබට දීර්ඝායුෂ වේවා🙏 තෙරුවන් සරණයි දෙව් පිහිටයි 🙏 🙏🙏

  • @shamaleejayasiri1216
    @shamaleejayasiri1216 หลายเดือนก่อน +1

    සාදු සාදු සාදු දිර්ඝායුස ලැබේවා ❤️❤️❤️❤️❤️🙏🙏🙏🙏🙏🙏🌸🌸🌸🌸🌸🌸🌸කුමාර මැතිදුනි ❤❤❤

  • @jiwaanuruddika481
    @jiwaanuruddika481 หลายเดือนก่อน +2

    තෙරුවන්සරනයි දෙව්පිහිටයි ගුරුපියානනි ඔබතුමාගෙ ආසිර්වාදයන් විශ්වයේ ආසිර්වාදයට මාගේ නමස්කරය වේවා දෙව්සුව පඋලෙ සැමටම තෙරුවන්සරනයි දෙව්පිහිටයි

  • @anurakiriella1801
    @anurakiriella1801 หลายเดือนก่อน +1

    ගුරු පියානනි විස්වයේ ආසිර්වාදය ලබාදීමෙන් හිමිදිරි උදාසන අපට කිරීමෙන් ඔබතුමාට දීර්ගායුස වේවා.

  • @msisirawijshinghe407
    @msisirawijshinghe407 หลายเดือนก่อน +1

    ස්තුතියි!දෙව්සුව-දේශයපිහිටයි!විශ්වයේඇතිඅසීමිතබලයඅපසෑම-දෙනාටමලැබේවා!නිර්මාන්ස-කෙනෙක්වෙමු

  • @nirodhathejanee6812
    @nirodhathejanee6812 หลายเดือนก่อน +1

    පියාණනි ,ඔබතුමා මුදාහරින දිව්‍යමය ආශිර්වාදයෙන් සියලු ගැටලු නිරාකරණය වේවා.....! යහපත් ලෙස විසඳුම් ලැබේවා.....! දීර්ඝායු වේවා මිනිස්ලොව ජීවමාන දෙව් පියාණනි....!

  • @kanthiranasinha4863
    @kanthiranasinha4863 หลายเดือนก่อน +1

    සුන්දර උදෑසන ඔබතුමාගෙ ආසිර්වදයෙන් සියලු දෙනාට යහපතක් වේවා .ඔබතුමාට සුදු අම්මා ඇතුළු කාර්ය මණ්ඩලයේ සියලු දෙනාටම උතුම් ජය සිරිමා බෝ සමිඳු පිහිටයි .රුවන්වැලි මහා සැ සමිඳු පිහිට ආරක්ෂාව ආසිර්වදය ලැබෙවා .🙏🙏🙏🙏🙏🙏

  • @sarathkulasena-xf9mb
    @sarathkulasena-xf9mb หลายเดือนก่อน +1

    ගුරු උතුමාණෙනි ඔබතුමා නිරතුරු අපට ලබාදෙන අධ්‍යාත්මික ශක්තියට මාගේ නමස්කාරය🙏🙏🙏🙏🙏🙏🙏

  • @manelperera6670
    @manelperera6670 หลายเดือนก่อน +1

    අප උදෙසා දෙන්නාවු ආශිර්වාදය ට ඔබ තුමා ට ගොඩක් පින්

  • @anuradhaa8323
    @anuradhaa8323 หลายเดือนก่อน +1

    ස්තුතියි විශ්ව මාතාවට ගුරැපියානන්ට නමස්කාර වෙිවා ස්තුතියි පියානනි සියලුම දෙනාට තෙරැවන් සරණයි දෙවි පිහිටයි 🙏🙏🙏

  • @jayanthitennakoon7281
    @jayanthitennakoon7281 หลายเดือนก่อน +1

    🙏🌹🙏🌹🙏🌹
    ආදරණීය ප්‍රේමණීය ගුරු පියාණන් ට
    නමස්කාර වේවා 🙏🙏🙏

  • @dilrukshi1235
    @dilrukshi1235 หลายเดือนก่อน +1

    🙏 නමස්කාර වේවා 🙏 නමස්කාර වේවා 🙏 නමස්කාර වේවා

  • @mskumuduni8982
    @mskumuduni8982 หลายเดือนก่อน +1

    Suba උදැසනක් වෙවා. දුකෙන් මේදේම මග සොයා යන ma ගමනේ හරි මග අප සෙයළුම දෙනාට අවබෝද වී අවසානය උතුම් නෙවනට මග පදේවා.... තරුවන් සරණයි දෙව් පෙයානනේ දෙරගෞ weawa🙏🙏🙏🙏🙏

  • @jayanthabandara9872
    @jayanthabandara9872 หลายเดือนก่อน +1

    ස්තූතියි ...දෙවි පියානන්ට .. දිව්‍යයත්වයට ස්තූති වේවා ... මාගේ නමස්කාරය වේවා ...!!! 🙏🙏🙏

  • @user-mr7ye9hf8s
    @user-mr7ye9hf8s หลายเดือนก่อน +2

    ගුරු පියානනී ඔබ තුමා❤❤ සහ සුදු අම්මා ඇතුලු සියලුම දෙනාට❤ යහපතක්ම වේවා! තෙරුවන් සරණයි! දෙවි පිහිටයි!

  • @skkw2356
    @skkw2356 หลายเดือนก่อน +1

    සාධු සාධු සාධු 🙏🙏🙏🙏🙏🙏🙏 තෙරුවන් සරනයි දෙව් පියානනි දෙව් සුව පවුලේ සියලුම දෙනාට අශීමිත විශ්වයේ ශක්තිය කුමාර මහතාගේ ආශිර්වාදය නිරතුරු ලැබේවා ස්තුතියි ආදරණීය අපේම දෙව් පියානනි 🙏🙏🙏🙏🙏🙏🙏

  • @Channel17433
    @Channel17433 หลายเดือนก่อน +1

    නමෝ බුද්ධාය.🙏🙏🙏🙇🏻‍♂️🙇🏻‍♂️🙇🏻‍♂️ තෙරුවන් සරනයි!!!

  • @susilawarnakulasuriya3983
    @susilawarnakulasuriya3983 หลายเดือนก่อน +1

    ගුරුපියානණි ස්තුතියි දිව්‍ය්ශත්තියෙ බලය ආලෝකය නොවඩුව ලැබේනවා 🙏🙏🙏

  • @renukagunathilake5547
    @renukagunathilake5547 หลายเดือนก่อน +1

    මෙි සුන්දර උදැසන සිතට මහත්සතුටකි ගුරැ පියතුමා ට අනේක වාරයන් ස්තුතියි නිදුක් නිරෝගි දිර්ඍයුෂ ලැබෙිවා තෙරැවන් සරණයි

  • @user-rn1qq6ry9s
    @user-rn1qq6ry9s หลายเดือนก่อน +1

    මාගේ නමස්කාරය වේවා ගුරු පියාණනි......🙏🙏🙏

  • @kumarajeewa9263
    @kumarajeewa9263 หลายเดือนก่อน +1

    තෙරුවන් සරණයි දෙවි පිහිටයි ආර්‍යන් වහන්සේත් සුදු අම්මත් දෙවුසුව පවුලේ සැමත් ලෝකවාසි සියලු දෙනාටත්

  • @umiron4048
    @umiron4048 หลายเดือนก่อน +1

    පින්වත් ගුරු පියාණෙනි ඔබ තුමාටත් එසේම ආදරණීය සුදු අම්මාටත් ලොව වාසි සියලු දෙනාටමත් තෙරුවන් සරණින් දෙව් රැකවරණින් යහපතක් සෙතක් ශාන්තියක්ම වේවා !!!

  • @prabathsanjeewa3036
    @prabathsanjeewa3036 หลายเดือนก่อน

    සාදු සාදු ගුරැපියානන් ⁣පවත්වනු ලබන සුන්දර මිනිත්තුව ට මාගේ නමස්කාරය වෙිවා. තෙරැවන් සරනයි දෙවිපිහිටයි.🤙🤙🤙

  • @GshryRhrj-iz8wv
    @GshryRhrj-iz8wv หลายเดือนก่อน +1

    නමෝ බුද්ධාය සතුට සැනසුම ලැබෙන නිරෝගිමත් සුබ දවසක් වේවා හැමෝටම විශ්වයේ ආශිර්වාදය ලැබේවා තෙරුවන් සරනයි🪷🪷🪷🙏🙏🙏🩷🩷❤❤❤

  • @dharmarathnayake4967
    @dharmarathnayake4967 11 วันที่ผ่านมา

    විශ්වයේ උතුම් ශක්තියෙන් අද දවස යහපත් වෙිවා! 🙏🙏🙏

  • @ranawakaarachchi9794
    @ranawakaarachchi9794 หลายเดือนก่อน +1

    තෙරැවන් සරණයි දෙවි පිහිටයි පියතුමණි රත්නත්‍රයේ පිහිටයි 🙏🙏🙏

  • @SisiraWijesingha-iv9zg
    @SisiraWijesingha-iv9zg หลายเดือนก่อน +1

    ❤❤❤ තෙරුවන් සරණයි දෙව් සුව දේශයේ පිහිටයි නිර්මාණ්ශ වෙමු ගුරු පියාණනි මෑණියන් වහන්ස ඔබට මාගේ නමස්කාරය වේවා එසේම වේවා එසේම වේවා!

  • @user-pu7jf9qj4o
    @user-pu7jf9qj4o หลายเดือนก่อน +1

    ඔබ වහන්සේට සඳු සඳු සඳු තෙරුවන් සරනයි දෙවි පිහිටයි 🙏🙏🙏💟💟

  • @RedmiNote-pk3sg
    @RedmiNote-pk3sg 21 วันที่ผ่านมา

    ආදරණීය විශ්ව මාතාවගේ බලයෙන් ගුරු පියාණන්ගේ ආශීර්වාදයෙන් සියලු සත්වයෝ නිදුක් වෙත්වා... නිරෝගි වෙත්වා ... සුවපත් වෙත්වා .... දුකින් මිදෙත්වා.. තෙරුවන් සරණයි .... 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @chandrakarunaratna1906
    @chandrakarunaratna1906 หลายเดือนก่อน +1

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @user-rw7lh2og1p
    @user-rw7lh2og1p หลายเดือนก่อน +1

    නමස්කාර වේවා 🙏🙏🙏🙏🙏තෙරුවන් සරණයි දෙව් පිහිටයි දෙව් පියාණනි 🙏🙏🌹🌹🌹🌹🌹🌹

  • @gangakithsiri3886
    @gangakithsiri3886 หลายเดือนก่อน +1

    උතුමිවු විශ්වයට මාගේ නමස්කාරයවේවා .ඔබතුමාට මාගේ නමස්කාරයවේවා.සුන්දර උදෑසනක්වේවා.විශ්වයේ විශ්ව ශක්තිය සැම දෙනාටම ලැබේවා.සියලුම දෙනාට තෙරැවන් සරණයි දෙවි පිහිටයි🙏🏿🙏🏿🙏🏿💐🌻☘️🌞❤️

  • @user-ym8ze9em5r
    @user-ym8ze9em5r หลายเดือนก่อน +1

    පින්වත් පින්වත් ගුරුපියාණන්ට සුදු අම්මට දේව සේවා කාර්ය මණ්ඩලේ සියලු දෙනාට සේවා පවුලේ හැමෝටම සුභම සුභ උදෑසනක් සුභම සුභ දවසක් දවසේ සියලු කටයුතු සාර්ථක වේවා තෙරුවන් සරණයි දෙවි පිහිටයි

  • @kusumapiyasena9537
    @kusumapiyasena9537 หลายเดือนก่อน +2

    සාදු සාදු සාදු ඒ උතුම් පැතුම ලොවපුරා පැතිරේවා ගුරු පියාණනි බොහොම ඉස්තුතියි තෙරුවන් සරණයි දෙව් පිහිටයි 🙏🏻🙏🏻❤️❤️🙏🏻🙏🏻❤️❤️

  • @komalravat404
    @komalravat404 หลายเดือนก่อน +2

    ❤❤❤❤❤❤❤ නමෝ බුද්ධාය, නමෝ බුද්ධාය, නමෝ බුද්ධාය, නමෝ බුද්ධාය,, සාදු සාදු සාදු,,,,, මාගේ නමස්කාරය වේවා,,,,,,,,❤❤❤❤❤ උතුම් ආදරණීය ගුරු දෙවි පියාණන්ට තෙරුවන් සරණයි දෙවි පිහිටයි දීර්ඝායුෂ ලැබේවා,,,,,,,,,, බොහෝම ස්තූතියි ස්තුතියි ස්තුතියි අපේ දෙවි පියාණන්ට සහ සුදු අම්මා ඇතුළු සියලුම දෙව් සුව පවුලේ සාමාජිකයන්ට,කාර්ය්‍යමන්ඩලයෙ, සියලුම දෙනාට,,,,,, මම කුවේට් සිට මධුෂානී

  • @kumududisanayake4683
    @kumududisanayake4683 หลายเดือนก่อน +1

    ස්තුතියි මැතිදුනි🙏❤ ඔබතුමාගේ දිව්‍යමය ආශිර්වාදය එලෙසින්ම සැමට ආකර්ශනය වී සියලු දෙනාම විශ්වය බවට පත්වේවා..තෙරුවන් සරනයි දෙවිපිහිටයි ඔබතුමාටත් සුදු අම්මාටත් කාර්‍ය් මණ්ඩලයේ සැමටත් දෙවිසුව පවුලේ සැමටත් 🙏❤️🙏

  • @p.meewala1211
    @p.meewala1211 หลายเดือนก่อน

    සුන්දර උදෑසන
    යහපත් සුන්දර දිනක් වේවා මැතිතුමනි ඔබට .🙏🙏🙏🙏

  • @malkanthiparnandoparnando2471
    @malkanthiparnandoparnando2471 หลายเดือนก่อน +1

    ස්තූතියි ගුරු පියාණනි මෙ සුන්දර උදෑසන ඔබ තුමා ගේ ආශීර්වාදය ට බූදු සරණයී

  • @chandanihemamala9256
    @chandanihemamala9256 หลายเดือนก่อน +1

    අපේ ගුරු පියානෙනි හරිම ආසයි අහ,ගේන ඉන්න ,❤ ,උතුම් පියානෙනි බුදුසරණයි devipihitai 🙏🙏🙏🙏🌹🌹🌹❤️❤️ මාගේ ආදර ගුරු පියානෙනි ඔබට පින් !!🙏🙏🙏

  • @vijayalatha9480
    @vijayalatha9480 หลายเดือนก่อน

    සාදු 🙏 සාදු 🙏 සාදු 🙏 ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @sumithrasilva3795
    @sumithrasilva3795 หลายเดือนก่อน +1

    සුබ දවසක් ,උතුම් දිවියමය පියානනි විශ්වයේ අසීමිත ප්රේමය ,අකර්ශනය ශක්තිය අපට නිවැරැදි ලෙස ලබාදෙන ,සියලුම දෙනා නිවැරැදි ධර්මය අවබෝධ කර ගනිත්වා .අපට විශ්ව මාතාව ලබා දුන් දිවියමය පියානන්ට මෑණියන්ට නිදුක් නීරෝගි සුවයෙන් දීර්ඝායුෂ ලැබෙනවා .සියලුම දෙනාට තෙරුවන් සරනයි දෙවි පිහිටයි .🙏🙏🙏🙏🙏 හර්ද්‍යන්ගම

  • @kumarikumari9824
    @kumarikumari9824 หลายเดือนก่อน +1

    Jesu.pihitai. ❤.❤.nama.karawea.piyanani.namaskarawea.maniyani.ale.luiya

  • @kumudinipriyanthikapremara1665
    @kumudinipriyanthikapremara1665 หลายเดือนก่อน

    සාදු සාදු සාදු ගොඩාක් ස්තූතියි මගේ ආදරණීය ගුරුතුමණී. තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @chandraweerasinghe7579
    @chandraweerasinghe7579 หลายเดือนก่อน

    සාදු සාදු සාදු 🎉🎉🎉🎉🎉🎉 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @isurufernando9674
    @isurufernando9674 หลายเดือนก่อน +1

    ස්තූතියි ගුරු දේව්. සුන්දර මිනිත්තුවෙන් විශ්වයේ දිව්‍යමය ආශිර්වාදය සියලු දෙනාටම ලැබේවා. ජේසු පිහිටයි 🙏🙏🙏🌼 තෙරුවන් සරණයි 🌼,♥️♥️♥️🌼

  • @dayakappagoda
    @dayakappagoda หลายเดือนก่อน

    ඔබතුමාගේ ආශීර්වාදයට අපගේ නමස්කාරය වේවා ...දිව්‍යමය ශක්තිය අපතුල පිහිටත්වා.....
    . . .උතුම් මෙත් සිත් සියල්ලන් තුලම පහල වේවා ......!

  • @nandinidilani3676
    @nandinidilani3676 หลายเดือนก่อน +1

    තෙරුවන් සරනයි දෙවි පිහිටයි ගුරු පියානෙනි .ඔබතුමා සුදු අම්මා ඇතුළු දෙවි සුව පවුලේ සියලුම දෙනාට තෙරුවන් සරනයි දෙවි පිහිටයි ❤❤❤🙏🙏🙏

  • @gskwrfsrrew8065
    @gskwrfsrrew8065 หลายเดือนก่อน

    ඔබ වහන්සේටත් මේ දුක් නිරෝගී සුවය පත්තේවා

  • @MdEaman-si3cc
    @MdEaman-si3cc หลายเดือนก่อน

    මගේ ගුරුපියාණන්ට මගේ ගෞරවනීය ස්තුතිය පුද කරමි.

  • @chandanihemamala9256
    @chandanihemamala9256 หลายเดือนก่อน +1

    දෙව් පියානෙනි අනෙ හරිම ලස්සනයි නමස්කාරය වේවා 🙏❤️., හරිම ආසයි ,අගෙන.ඉන් න උතුම් පියානෙනි ඔබ තුමාට පින් ,!!🙏🙏🙏 තෙරුවන් සරනයි දීර්ඝායු වේවා 🙏 🙏🙏❤️❤️❤️❤️❤️🌹🌹🌹

  • @DecikaSamarasinghe
    @DecikaSamarasinghe หลายเดือนก่อน

    ස්තුතියි ස්තුතියි ස්තුතියි මාගේ දෙව් පියාණනි සෙම උදෙසනක්ma ඔබ තුමාගේ සුන්දර මියුරු කට හඩින් මෙම ශාන්ති සංගායනව ඇසීමට වාසනාව සියලු ලෝ වැසියාන්ට ලැබේවා සාදු සාදු සාදු

  • @Chandrakanthi_Kodikara
    @Chandrakanthi_Kodikara 8 วันที่ผ่านมา

    නමස්කාර වෙිවා සුන්දර උදැසනක් වෙිවා සියලුම දෙනාට teruwan saranai dewi පිහිටයි

  • @dorinperera6124
    @dorinperera6124 หลายเดือนก่อน +1

    Sthuthi dewpiyaneni suba udesanak vewa dewpiyaneni 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻♥️

  • @sdabare1939
    @sdabare1939 หลายเดือนก่อน

    අපගේ ගුරුපියාණෙනි මාගේ නමස්කාර ය වේවා 🙏🙏🙏🙏🙏🌺🌺🌺🌺

  • @chandanisriyalathaperera2628
    @chandanisriyalathaperera2628 หลายเดือนก่อน +1

    ❤❤ ගුරු පියාණනි ඔබ තුමාට අපගේ නමස්කාරය වේවා ස්තූතියි ඔබතුමාට දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරනවා

  • @peraraperara639
    @peraraperara639 หลายเดือนก่อน +2

    🙏🙏🙏 නමස්කාර ය වේවා ගුරු පියානනි විශ්වයේ උතුම් ආශිර්වාදයෙන් ලෝකවාසීන් සියලු දෙනාටම නිදුක් නිරෝගී සුවය ලැබේවා තෙරුවන් සරණයි දෙවි පිහිටයි බොහෝම ස්තුති ගුරු පියානනි

  • @udariisuri1207
    @udariisuri1207 หลายเดือนก่อน

    බුදුසරණයි සාදු සාදු සාදු 🙏🙏🙏සියඑ දෙනාම සුවපත් වේවී

  • @mahanamabaratha3135
    @mahanamabaratha3135 หลายเดือนก่อน

    ආදරණීය දෙව් පියාණෙනි හිමිදිරි උදෑසන ඔබතුමාගේ ශක්තිය දිරිය මුලු විශ්වයේ සියලු ලෝක වාසීන්ට අවශෝෂණය වේවා. ඒ උතුම් ආශීර්වාද මුලු ලෝකයටම සෙත ශාන්තිය ලබාදෙන ඔබතුමා ට දීර්ඝායුෂ ලැබේවා යි පතමි ඔබතුමා සහ සුදු අම්මා ඇතුළු කාර්ය මණ්ඩලයට බුදු සරණයි දෙව් පිහිටයි මේ භාරත තිරිකුණාමලයෙන්

  • @user-hj1di2jx7n
    @user-hj1di2jx7n หลายเดือนก่อน

    නිදුක් නිරෝගි දීර්ඝායු වේවා ඹබ තුමා ඇතුලු පවුලෙ සියලුම දෙනාට 🙏ලක්වාසි ලෝක වාසි සියලුම දෙනාත් නිදුක් වේවා! නිරෝගි වේවා !සුවපත් වේවා! අනන්ත වු විශ්වමාතාවට ස්තුතියි❤🙏

  • @ramyawasantha6167
    @ramyawasantha6167 หลายเดือนก่อน

    අපගේ ගුරුපියාණන්ට නමස්කාරය වේවා .ස්තුතියි ස්තුතියි ස්තුතියි තෙරුවන් සරණයි දෙවි පිහිටයි සියළුම දෙනාට 🌹🌹🌹❤️🙏🙏🙏

  • @Gayan_Malinda
    @Gayan_Malinda หลายเดือนก่อน +2

    තෙරුවන් සරනයි දෙවි පිහිටයි 🙏🙏🙏🪷🪷🪷

  • @Edrisinha
    @Edrisinha หลายเดือนก่อน +1

    ස්තුතියි පිංවත් දෙවි පියානනි තෙරුවන් සරනයි දෙවි පිහිටයි🙏🙏🙏🙏❤❤❤🌸🌸🌸🌸🌼🌼💐💐💐

  • @anomaamarasuriya9281
    @anomaamarasuriya9281 หลายเดือนก่อน

    සාදු සාදු සාදු මාගේ නමස්කාරය වේවා

  • @iroshairosha6992
    @iroshairosha6992 หลายเดือนก่อน

    ඔබටත් සුන්දරම උදැසනක් වේවා ගුරුපියාණෙනි තෙරුවන්සරණයි දෙවිපිහිටයි 🙏🙏🙏❤️❤️❤️

  • @DecikaSamarasinghe
    @DecikaSamarasinghe หลายเดือนก่อน

    ස්තුතියි ස්තුතියි ස්තුතියි ම් ආදරණිය විස්ව පියාණනි මාගේ මිහි පිට ජීව මාන දෙව් පියාණනි මාගේ කෙන්සි දුව සුවපත් කරන්න සප සැමටම ජීවිතේ ලබන දුන් මාගේ පියාණන්ට මේක හිමිදිරි උදේමාගේ පැතුම් ඔබ‍ට මතු බවයේ බුදු වෙනවමයි දළදා සමිදුගේ පිහිටයි

  • @wasanthawasantha3380
    @wasanthawasantha3380 หลายเดือนก่อน

    දෙවි පියානනී .ස්තූතියි ඔබවහන්සේට මාගේ ගෞරවය නමස්කාරය වේවා👏 .මාගේ උගුරේ තිබෙන සෙම්ගෙඩි සුවපත් වේවා👏 .

  • @shiromalahettiarachchige2350
    @shiromalahettiarachchige2350 หลายเดือนก่อน

    🙏සාදු🙏සාදු🙏සාදු❤❤❤

  • @dishansampathrathuwaduge2352
    @dishansampathrathuwaduge2352 26 วันที่ผ่านมา

    කුමාර මහතාටත් සුදු අම්මාත් දෙවෙසුව පවුලේ සියලුම දේනාටත් තේරුවන් සරනයි දෙවි පිහිටයි
    සියලු සත්වයෝ නිදුක් වෙත්වා.....නිරෝගි වේත්වා..... සුවපත් වේත්වා......

  • @seethaabeykoonitsvgoodexth3242
    @seethaabeykoonitsvgoodexth3242 หลายเดือนก่อน

    සාධු සාධු සාධු සියථසත්වයෝ සුවපත් වෙත්වා දුකින් මිදෙත්වා ඔබතුමා ට දීර්ඝ ආයුෂ පතමි බුදුසරණයි ❤ස්තුතියි උතුමාණෙනි 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @dr.shanthipadukka2889
    @dr.shanthipadukka2889 หลายเดือนก่อน

    සාදු සාදු සාදු

  • @roshanied357
    @roshanied357 หลายเดือนก่อน

    🙏🙏🙏🪷🪷🪷🪷💐💐💐♥️♥️♥️කුමාර මහතා ඇතුළු කාර්‍ය්මන්ඩලයේ සියළු දෙනාටම අනේක වාරයක් ස්තුතියි ❤ ස්තුතියි❤ ස්තුතියි❤ සියළු මනුස්සයන් හට ප්‍රක්දාව ලැබේවා

  • @user-di6ri5mm4g
    @user-di6ri5mm4g หลายเดือนก่อน

    සාදු සාදු සාදු ගුරු පියානණි හරිස සැහැල්ලුයි හිත මේ සුන්දර උදැසන බලනකොට දවසම සතුටින් ඉන්න පුලුවම් මේවගේ අපගේ දවස ලස්සන කරනවට ගොඩාක් ස්තුතියි විස්වයේ පියානණි ගුරු පියානණි දීර්ගායුශම වේවා ඔබතුමාට තෙරුවන් සරනයි දෙවි පිහිටයි

  • @trishanilanthi8636
    @trishanilanthi8636 หลายเดือนก่อน

    මේ සුන්දර උදෑසන ඔබතුමාටත් මාගේ හද බැති ස්තුතිය පුදමි ❤️🙏 තෙරුවන් සරණයි දෙවි පිහිටයි ❤️🙏 💐

  • @renukaperera2460
    @renukaperera2460 หลายเดือนก่อน +1

    සාදු සාදු සාදු . නමස්කාර වේවා ගුරු පියාණෙනි , මෑණියනි . සමස්ථ දිව්‍යත්වයට ස්තුති වේවා . තෙරුවන් සරණයි දෙවි පිහිටයි

  • @MdEaman-si3cc
    @MdEaman-si3cc หลายเดือนก่อน

    ගුරු පියා නැමැති මගේ ජීවිතයටත් සිසාන්තයක් උදාකර දෙමවන ගුරු පියාණනි ඔයාට මුළු හදවතේම බේරෙන්න ස්තූතිවන්ත පෙරම සියලූම දෙවියන්ගේ ආරක්ෂාව නොදෝම ලැබේවා

  • @priyanthikashamali4337
    @priyanthikashamali4337 หลายเดือนก่อน +2

    තෙරුවන් සරණයි දෙව් පිහිටයි ¡¡¡🙏🙏🙏 සුභ උදෑසනක් සුභ දවසක් වේවා .අද දවසේ කරනා කියන සියලුම දේ එලෙසින්ම ඉටුවේවා .මේ ලෝකයේ සිටින සියලුම දෙනා නිදුක් වෙත්වා ,නීරෝගි වෙත්වා ,සුවපත් වෙත්වා .