විශ්වයේ අසීමිත ආශිර්වාදයෙන් දවස දිනන්න.. 2 | Sundara Udasana 2 | Deegoda Kumara

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 16 พ.ค. 2024
  • විශ්වයේ අසීමිත ආශිර්වාදයෙන් දවස දිනන්න.. 2 | Sundara Udasana 2 | Deegoda Kumara
    #dewsuwasewa #spiritualhealing #spiritualpowers #miracle #motivation #motivationalvideo

ความคิดเห็น • 366

  • @amarakanthikariyawasam3605
    @amarakanthikariyawasam3605 2 หลายเดือนก่อน +5

    සාදු සාදු සාදු තෙරුවන් සරණයි දෙවිපිහිටයි මැතිඳුනි

  • @renukaperera2460
    @renukaperera2460 2 หลายเดือนก่อน +4

    සාදු සාදු සාදු නමස්කාර වේවා ගුරු පියාණනි, මෑණියනි. සමස්ථ දිව්‍යත්වයට ස්තුති වේවා . තෙරුවන් සරණයි . දෙවි පිහිටයි .

  • @l.pperera5959
    @l.pperera5959 2 หลายเดือนก่อน +8

    ස්තුතියි දෙව්පියාණනි විස්වය ජයගැන්මට අවස්‍ය ඉතාම වටිනා කරුණු 3 ක් පහදීමෙන් ලබාදුන් ආසිර්වාදයට🌹🌹🌹 ඔබඨුමා මුලු මහ විස්වය වෙමින් අප නොදත් නොදත් විස්වය හදුන්වා දෙමින් අපට ලබාදෙන ගුරුහරු කම් සහ අවවාදයට ඔබඨුමාට බොහොම පිං නිදුක් නිරොගි සුව ලැබේවා පරම ආයුෂ ලැබේවා පිං පිං සාදු සාදු සුදුඅම්මාටත් කාර්‍ය්මන්ඩලයටත් අනුග්‍රහ බවතුන්ටත් දෙවුසුවපවුලේ සියලු දෙනාටත් නිදුක් නිරොගි සුව ලැබේවා පිං පිං සාදු සාදු 🔔🔔🔔

  • @dammikabhr8246
    @dammikabhr8246 2 หลายเดือนก่อน +5

    සාදු සාදු සාදු🙏🙏🙏🙏 අපේ දෙවි පියාණන්ට නමස්කාර වේවා දීර්ඝායුෂ ලැබේවා තෙරුවන් සරණයි දෙවිපිහිටයි දෙවි පියාණෙනි 🙏🙏🙏🙏 🌹🌹🌹

  • @depaalm6700
    @depaalm6700 2 หลายเดือนก่อน +4

    සදු සාදු සාදු .තෙරුවන්සරනයි දෙව් පිහිටයි පින්වත් පියතුමනි මව්තුමියනි .🙏🙏🙏🙏🙏🙏♥️♥️♥️♥️♥️♥️

  • @thilakalatha3706
    @thilakalatha3706 2 หลายเดือนก่อน +5

    අපගේ සිත ගත මනස සුවපත් කරන නැන නුවන පාදන ඔබ තුමාට දිව්‍ය ශක්තිය බලය වැඩි වැඩියෙන් ලැබේවා තෙරුවන් සරණයි දෙවිපිහිටයි!!! සාදු සාදු සාදු!!!

  • @malisamarajeewa8478
    @malisamarajeewa8478 2 หลายเดือนก่อน +19

    මේ නැවුම් සුන්දර උදෑසනේ🌞🌼🐦🌞 ලබාදෙන දිව්‍යමය ආශිර්වාදයට බොහෝ ස්තූතියි පියාණනේ බොහෝ පින් . ජීවමාන දෙවි පියාණන්ට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏🙏🙏 . විශ්වයේ අසීමිත ප්‍රේමයෙන් මා පිරේවා . විශ්වයම බවට පත් වේවා .🙏🙏🙏 දෙවි පියාණන් , සුදු අම්මා , කාර්ය මංඩලය , දෙවි සුව පවුලේ සැමට යහපතම වේවා 🙏🙏🙏🙏🙏 තෙරුවන් සරනයි !දෙවි පිහිටයි !

    • @RaniKhal
      @RaniKhal 2 หลายเดือนก่อน

      ❤😢😢👏👏

  • @manelperera6670
    @manelperera6670 2 หลายเดือนก่อน +5

    ❤ඔබ තුමා ගෙ ආශිර්වාදය සියලු දෙනා ටම ආශිර්වාදය ක් වේවා

  • @AnomaShriyanthi-kl7ws
    @AnomaShriyanthi-kl7ws 2 หลายเดือนก่อน +5

    තෙරැවන් සාදු දෙවි පුතේ මාගේ ගුරු පියානනි මම ඔබට නමස්කාර කරමි සාදු සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @user-zv7mg7ps1d
    @user-zv7mg7ps1d 2 หลายเดือนก่อน +4

    මැතිදුනි ඔබතුමාට දිර්ගායුශ වේවා තෙරැවන් සරනයි දෙවිපිහිටයි

  • @NelumHettiarachchi-rt2je
    @NelumHettiarachchi-rt2je 2 หลายเดือนก่อน +6

    දෙව් පියාණනී ,සුන්දර උදෑසන ඔබවහන්සේ කලාවූ අසීමිත ආශීර්වාදයට ස්තුතිවේවා . මම විශ්වයේ අසීමිත දිව්‍යමය ආශීර්වාදයට හිමිකාරයෙක් වෙමි . නියත වශයෙන් බාදා මධ්‍යයෙන් වුවත් ලබා ගනිමි . තෙරුවන් සරණයි . දෙවි පිහිටයි .🙏🙏🙏🙏🙏

  • @jalsjalsylant875
    @jalsjalsylant875 2 หลายเดือนก่อน +8

    විශ්වයේ ආශිර්වාදය ඔබතුමා සමග වේවා ගුරු පියාණනී 🙏🙏🙏🙏🙏🙏🌹❤️🌹

  • @Mihintale_Anupama_Thero
    @Mihintale_Anupama_Thero 2 หลายเดือนก่อน +2

    බුදුන් වහන්සේට ආදරේ කරන තරම්ම බුදුන් වහන්සේට ගරු කරන තරම්ම ඔබතුමාට ආදරේ කරනවා ගරු කරනවා... බුදුන් වහන්සේ උතුම් ගුරු කල්‍යාණ මිත්‍රයෙක් කරගෙන මේ සසර ගමන ඉවර වෙනකම් ගමන් කරනවා සේම.. ඔබ තුමන්වත් ගුරු කල්‍යාණ මිත්‍රයෙක් කරගෙන වීර්‍ය වඩනවා සසරින් එතර වන්නට.. ඔබතුමාටත් පතන්නා වූ බෝධියකින් නිර්වානය සාක්ෂාත් කරගැනීම හැකිවේවා..
    තෙරුවන් සරණයි., දෙවි පිහිටයි..! ❤️✨️🙏

  • @seethaabeykoonitsvgoodexth3242
    @seethaabeykoonitsvgoodexth3242 2 หลายเดือนก่อน +3

    සාධු සාධු සාධු සියථසත්වයෝ සුවපත් වෙත්වා දුකින් මිදෙත්වා ඔබතුමා ට දීර්ඝ ආයුෂ පතමි බුදුසරණයි ❤🙏🙏🙏🙏🙏🌹

  • @user-jd7gi8od8z
    @user-jd7gi8od8z 2 หลายเดือนก่อน +3

    සියලුම දෙනා සුවපත් වෙන සුන්දර දවසක් වේවා නිදුක් නිරෝගී දීර්ඝායුෂ සුවයම වේවා ගුරු පියාණනි තෙරුවන් සරණයි දෙවි පිහිටයි

  • @manujayalakmal1410
    @manujayalakmal1410 2 หลายเดือนก่อน +8

    ආදරණිය සුන්දර නියමුවානනි, ඔබතුමන් ටද විශ්වයේ සියලු දෙනාට ද යහපතම සැලසේවා!!🎉🎉🎉

  • @devikawijayabandara7941
    @devikawijayabandara7941 2 หลายเดือนก่อน +5

    🙏🙏🙏❤❤❤💐💐💐
    ලක්වැසි ලෝවැසි සැමටම සාමය සතුට ප්‍රීතිය නිදුක් නීරෝගි සුවය සමගින් සෞභාග්‍යය උදාවේවා 🙏❤🙏
    සියළු දෙනාට ප්‍රඥාව පහල වේවා🙏❤🙏
    නිවන් අවබෝධ වේවා🙏❤🙏

  • @k.r.priyadarshanie
    @k.r.priyadarshanie 2 หลายเดือนก่อน +13

    දීර්ඝ ආයු වේවා පියාණනි ,,ඔබතුමාගේ දිව්‍ය ශක්තිය විශ්වය පුරාම සදාකල් පවතීවා ,,,🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️💐💐💐💐💐

  • @janitha365
    @janitha365 2 หลายเดือนก่อน +2

    විශ්වයේ අනන්ත අප්‍රමාණ ආශිර්වාදය ලබාදෙන ඔබතුමාට අපගේ ගෞරව ප්‍රණාමය දෙව්පියාණෙනි.
    ඔබතුමා සුදු අම්මා දෙව්සුව කාර්යමණ්ඩලය ඇතුළු දෙව් සුව පවුලේ සාමාජිකයන් සැමටත් ලෝක වාසී සියලු දෙනාටත් තෙරුවන් සරණයි සියලු දෙවි රැකවරණයි නිදුක් නිරෝගී භාවය ලැබේවා සියලු කටයුතු සාර්ථක වේවා යහපතක්ම වේවා 🙏🙏🙏

  • @nandinidilani3676
    @nandinidilani3676 2 หลายเดือนก่อน +4

    සුභ උදෑසනක් වේවා ගුරු පියානෙනි ඔබතුමා සුදු අම්මා ඇතුළු දෙවි සුව පවුලේ සියලුම දෙනාට තෙරුවන් සරනයි දෙවි පිහිටයි 🙏🙏🙏🙏🙏🙏❤❤❤❤❤❤❤

  • @user-hp1dh7xq4h
    @user-hp1dh7xq4h 2 หลายเดือนก่อน +7

    සාදු 🌼🌼සාදු 🌼🌼සාදු 🌼🌼අපේ ආදරණිය ගුරු පියාණන්ට දිර්ගායුෂ වේවා 🙏🙏🙏💜🪻💜🪻සුබ දවසක් වේවා සියලු දෙනාට 🙏🙏තෙරුවන් සරණයි දෙව් පිහිටයි 🙏💜💜🪻💜🪻💕🙏🙏

  • @geethaperera6059
    @geethaperera6059 2 หลายเดือนก่อน +2

    අපට මෙන් ඔබ තුමාටත් තෙරුවන් ගේ සරනින් දෙවියන්ගේ පිහිටෙන් යහපතක්ම වේවා 🪷🙏🪷

  • @mayurigamage3741
    @mayurigamage3741 2 หลายเดือนก่อน +3

    තෙරුවන් සරණයි දෙවි පිහිටයි විශ්වයේ තියෙන්නා වූ විමුක්තියට ප්‍රේමයට ලංවන්න මා ඇතුළු හැමදෙනාටම ඔබ වහන්සේගේ ආශිර්වාදයම වෙවා අද දවස ප්‍රීතියක් බවට පත් වේවා

  • @prasannadhanapala425
    @prasannadhanapala425 2 หลายเดือนก่อน +4

    තෙරුවන් සරණයි දෙවි පිහිටයි සියලුම සත්ත්වයෝ නිදුක් වෙත්වා නිරෝගි වෙත්වා සුවපත් වෙත්වා🙏🙏🙏

  • @ramaniwanigasuriya6101
    @ramaniwanigasuriya6101 2 หลายเดือนก่อน +12

    ඔබතුමාට.තුනුරැවන්ගෙ.ආශිර්වාදයත්.දෙවියන්ගෙ.රැකවර්නයත්.ලැබෙවා

    • @monikaherath6457
      @monikaherath6457 2 หลายเดือนก่อน

      Oba thumatathb Budusaranai!!! 🤚

  • @thilakalatha3706
    @thilakalatha3706 2 หลายเดือนก่อน +3

    🙏🙏🙏💐💐💐❤️❤️❤️ නමස්කාර වේවා,,, විශ්වයේ ජීවමානව දිව්‍ය පුත්‍රයාණනි!!! තෙරුවන් සරණයි දෙවිපිහිටයි!!!

  • @skkw2356
    @skkw2356 2 หลายเดือนก่อน +3

    කුමාර මහත්මයා සමඟ යන සියලුම දෙනාට මේ අශීමිත විශ්වයේ ආශිර්වාදය ලැබේවා ස්තුතියි ආදරණීය අපේම දෙව් පියානනි ❤❤❤ 🙏🙏🙏🙏🙏🙏🙏

  • @anomaamarasuriya9281
    @anomaamarasuriya9281 20 วันที่ผ่านมา

    සාදු සාදු සාදු ගුරුපියාණනි මේ විස්මිත දිවියම ආශිර්වාදයට මගේ නමස්කාරය වේවා තෙරුවන් සරණයි දිවි පිහිටයි

  • @shiromalahettiarachchige2350
    @shiromalahettiarachchige2350 2 หลายเดือนก่อน +1

    ඔබතුමාගෙ අශිර්වාදය බලය මුලු ලොව පැතිරෙවා🙏🙏🙏

  • @sujathagajanayake7748
    @sujathagajanayake7748 หลายเดือนก่อน

    මේ‍ සුන්දර උදෑසන ඔබ තුමාබෙදන ආශිර්වාද සියලුලෝකසත්වයාටම දැනේවා🙏🙏🙏

  • @sumalthadalpathadu6241
    @sumalthadalpathadu6241 2 หลายเดือนก่อน +2

    ගුරු පියානන්ගේ දිව්‍යමය ආශිර්වාදය වර්ශාවක් වගේ ලොව සිටින්නාවු සියලුම දෙනාට ලැබේවා.⚘⚘❤🙏🙏🙏🙏🧘🧘🧘🧘

    • @sumalthadalpathadu6241
      @sumalthadalpathadu6241 2 หลายเดือนก่อน

      ස්තූතියි ගුරු රිෂි තුමනි.🙏🙏🧘🧘🧘ජය ගුරු දේව් 🙏🙏🌷🌷🌷⚘⚘🌻🌻👍👍👍

  • @nodenekumer3016
    @nodenekumer3016 2 หลายเดือนก่อน

    සාදු සාදු සාදු තෙරැවන් සරනයි පින් බර පියානන් අැතුලු සැමට

  • @janakijanaki282
    @janakijanaki282 2 หลายเดือนก่อน

    දීර්ඝායුෂ වේවා❤🎉 ගුරු පියාණනි ස්තුතියි ඔබ තුමාගේ දිව්‍ය මය ශක්තියට දිව්‍යමය ආශීර්වාදයට ඔබේ ආශීර්වාදයෙන් මුළු ලොවම සුවපත් වෙත්වා සාදු සාදු සාදු 🙏 තෙරුවන් සරණයි දෙව් පිහිටයි 🙏

  • @niroshawitharana
    @niroshawitharana 2 หลายเดือนก่อน +1

    නමස්කාරය වේවා පින්වත් දෙවි පියාණනි.

  • @SisiraWijesingha-iv9zg
    @SisiraWijesingha-iv9zg 2 หลายเดือนก่อน +1

    ❤❤❤ ස්තුතියි තෙරුවන් සරණයි දෙව් සුව දේශයේ පිහිටයි නිර්මාණ්ශ වෙමු දින පතා උදෑසන සුන්දරතම මිනිත්තුව නරඹන්න දිව්‍යම ආශිර්වාදය ලබාගන්න පුළුවන් සොබාදහම විසින් පාලකයන්....,.

  • @user-fi1go8vk7v
    @user-fi1go8vk7v 2 หลายเดือนก่อน

    මාගෙ නමස්කාර වෙවා පියානනි මැණියනි සුන්දර දවසක් වෙවා සියලු දෙනාටම විශ්වයෙ ආශිර්වාදය ලැබෙවා 🙏

  • @padinirupasinghe1321
    @padinirupasinghe1321 2 หลายเดือนก่อน

    මෙ අලුත්දවසෙ සැමට දෙව්‍සුවදෙසයෙආසිර්වාදයෙන් නිරෝසුවයලැබේ‍වා

  • @indrajithdayarathne1156
    @indrajithdayarathne1156 2 หลายเดือนก่อน +1

    සාදු සාදු සාදු ...

  • @mweerasinhga
    @mweerasinhga 2 หลายเดือนก่อน

    ගුරු දේවායාණනි
    ආයුෂ බොහෝ වේවා 🙏🏾🌻🙏🏾🌻🙏🏾🌻🌻🌻🌻

  • @SriyaniFernando-mr8fd
    @SriyaniFernando-mr8fd 2 หลายเดือนก่อน

    විශ්වයේ අපරිමිත ආශීර්වාදයෙන් ලොවට යහපත උදාවේවා ! 🙏

  • @MuniDasa-kt1kk
    @MuniDasa-kt1kk หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏🌸🌸🌸🌸🪔🪔🪔🪔මනසඅවදි කරනවටදෙවි පියාණන්ටගුරු පියාණන්ටදෙවැසුව කාර්ය මණ්ඩලයටත්එහි රැඳී සම්බන්ධ වී සිටිනලෝකවාසීන්ටත්සියලුම සත්වයින්ටත්මේ සද්ධහමඅසන්නට ලැබේවා

  • @chandiwijesinghe6744
    @chandiwijesinghe6744 2 หลายเดือนก่อน

    මමද දෙවි පියානෙනි ඔබට නමස්කාර කරමි සාදු..සාදු..සාදු 🙏🙏🙏🙏🙏

  • @GshryRhrj-iz8wv
    @GshryRhrj-iz8wv 2 หลายเดือนก่อน

    නමෝ බුද්ධාය හැමෝටම යහපතක්ම වේවා තෙරුවන් සරනයි🌺🌺🌺🌺🙏🙏🩷🩷🩷

  • @gskwrfsrrew8065
    @gskwrfsrrew8065 25 วันที่ผ่านมา

    සාදු සාදු දෙවි පියාණෙනි

  • @asokawijayaratne332
    @asokawijayaratne332 2 หลายเดือนก่อน

    ❤❤❤ ආද්ධ්‍යාත්මික ගුරැපියාණෙනි ඔබතුමාට තෙරැවණ්සරණයි දෙවිපිහිටයි දීර්ඝායුස ලැබෙිවා 🙏 🙏 🙏 ❤❤❤❤❤

  • @JayaGamage633
    @JayaGamage633 2 หลายเดือนก่อน

    දෑසින් දකිනා බොසත් පියාණනි
    සුන්දර පවිත්‍ර වූ උදෑසන ලබා දුන් ආශිර්වාදයට බොහෝම ස්තූතියි බොහෝ පින්
    විශ්වයේ මහා ප්‍රේමයෙන් පිරී උතුම් දෙවි පියාණන්ට සුදු අම්මාට
    ත්‍රිවිධ රත්නයේ ආනුභාව බලයෙන් සියළු බාධා නිමාවී සතුට ප්‍රිතිය ජය සෞභාග්‍යය උදා වේවා ♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️ හැමදාම ආදරෙයි පියාණනි මෑණියනි
    ජීවිත කාලයම ඔබ වහන්සේ ගේ පිහිට ආශිර්වාදය ලැබේවා කියා නිතරම ප්‍රර්ථනා කරමි. එය හැම මොහොතකම මට නිරායාසයෙන්ම ලැබෙනවා මට වගේම සියළු ලෝ වැසියන්ට දෙව් පියාණන් ගේ දිව්‍ය ආශිර්වාදය ලැබේවා
    නමස්කාර කරමි නමස්කාර වේවා පින්වත් දෙවි පියාණන්ට 🙏 සාදු 🙏 සාදු 🙏 සාදු 🙏 සාදු

  • @ajanthakumari7879
    @ajanthakumari7879 2 หลายเดือนก่อน

    මාගේ ගුරු පියාණෙනි ඔබගේ ආශිර්වාදය මෙි විශ්වයේ සියලුදෙනාටම ලැබේවා ....තෙරුවන් සරනයි ....

  • @rekhadissanayaka9558
    @rekhadissanayaka9558 2 หลายเดือนก่อน

    ගුරු පියානනි ඔබටත් සුදු අම්මාටත් දෙව් සුව පවුලේ සියලු දෙනාටත් විශ්වයේ ආශිර්වාදය ලැබේවා !!! තෙරුවන් සරනයි දෙව් පිහිටයි !!!

  • @thamarakumari5829
    @thamarakumari5829 2 หลายเดือนก่อน

    වර්තමානයේ සිත පවත්වාගනිමින් පරාර්ථයේ යෙදෙමින් උතුම් වූ දිව්‍යත්වය කරා යාමට සැමට හැකිවේවා !
    🌹🙏🙏🙏🌹

  • @user-rb7xg1lz2e
    @user-rb7xg1lz2e 2 หลายเดือนก่อน

    ආදරනීය දෙව්පියානනි නිදුක්වේවා නිරෝගිවේවා දීර්ඝායු වේවා තෙරුවන්සරනයි දෙවිපිහිටයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼

  • @dipadevisenanayake7965
    @dipadevisenanayake7965 2 หลายเดือนก่อน

    ස්තූතියි ගරුපියතුමණි, නමස්කාර වේවා! මගේම ආදරණීය ගුරු පියාණෙනි සුබ දවසක් වේවා සුබම සුබ උදෑසනක් වේවා නිදුක් නිරෝගී සුවයෙන් සැනසෙන්න ලැබේවා දීර්ගායු වේවා ආදරණීය ගුරු පියාණෙනි එතුමාගේ ආශිර්වාදය එසේම වේවා ඔබ තුමාටත් මගේම ආදරණීය මෑණියන්ටත් මාධ්‍යංශයෙ සැමටත් දෙව් සුව දේශයටත් ඒ ආශිර්වාදය එසේම වේවා ❤ ප්‍රාර්ථනා කරමි.තෙරුවන් සරණයි දෙවි පිහිටයි,,,❤

  • @chandranigamage3660
    @chandranigamage3660 2 หลายเดือนก่อน +1

    ඔබ තුමාට තෙරුවන් සරණයි දෙවි පිහිටයි ❤❤❤❤❤

  • @peraraperara639
    @peraraperara639 2 หลายเดือนก่อน +1

    🙏🙏🙏 සුබ උදෑසනක් වේවා ගුරු පියානනි විශ්වයේ අසීමිත ප්‍රේමයෙන් ලෝකවාසීන් සැමට සාමය ප්‍රේමය ප්‍රිතිය පිරි සුන්දර සාර්ථක දවසක් උදා වේවා තෙරුවන් සරණයි දෙවි පිහිටයි

  • @kkww4218
    @kkww4218 2 หลายเดือนก่อน

    විශ්ව මාතාවට ස්තුති වේවා ස්තුති වේවා ස්තුති වේවා ගුරුපියාණන්ටත් ගොඩාක් ස්තුතියි ගොඩක් පින් තෙරුවන් සරණයි

  • @KawshalyaPriyangani
    @KawshalyaPriyangani 2 หลายเดือนก่อน

    🎉🎉🎉Maga නමස්කාර ය වෙවා ගුරු පියානනි🎉🎉🎉 දිර්ගායු වෙවා බුදුසරණ යි ගුරුපියාන්න්ගේම ආසිර්වාද යුන් මාගේ අමුනුස්ස බලපාම් නිට්ටාවටම සුවපත් වෙවා මම සිත්සුව 2/3/4/ ටම ආවා සර් මා ලගටම ඇව්ත් 3 වතාවෙමා ඔලුවට අත තියලා ආසිර්වාද කලා බය වෙන්න එපා කිව්වා මගේ ලොකුම දොසය එද්දී නැ ත්වත් එක දෙසයක් තියනවා එකත් සර් ගෙම ආසිර්වාද යෙන්ම සුවපත් වෙව් මට නැවත එන්න ඔනා එත් එන්න හිත් දෙන්නෙ නැ ලබන මස මට එන්න සිත් පහල වෙවා සැම දෙනාගේම ආසිර්වාද ය මට ලබා දෙන්න මට නැවත් සිත් සුවයට එන්න ලැබෙවා කියලා සැමටම බුදුසරණ යි 🎉🎉🎉🎉🎉🎉🎉❤❤❤❤❤

  • @sathunithu350
    @sathunithu350 2 หลายเดือนก่อน

    විශ්වයේ ආශීර්වාදය සියලු දෙනා සමග වේවා. ස්තුතියි පියාණනි. ජේසු පිහිටයි. තෙරුවන් සරණයි 🙏🙏🙏☀️🙏🙏🙏🌸🌸🌸🌸🌸❤️❤️❤️❤️❤️❤️🌼🌼🌼🌼🌼🌼

  • @user-dn5fh4us3m
    @user-dn5fh4us3m 2 หลายเดือนก่อน

    තෙරැවන් සරනයී. සූභ උදැසනක් දෙවිපියානණී හා මෑණීයන් ඇතුලූ සියලුම දෙනාට ❤️❤️❤️🙏🙏🙏❤️❤️🙏🙏❤️❤️🙏🙏❤️❤️🙏🙏

  • @chandraniwatagodakumbura5293
    @chandraniwatagodakumbura5293 2 หลายเดือนก่อน +1

    තෙරුවන් සරණයි සියලුම දෙවි රැකවරණයි ඔබතුමාට සහ සුදු අම්මාටත් දෙව්සුව පවුලේ සැමටත්.ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා.

  • @imalijayetilleke6889
    @imalijayetilleke6889 2 หลายเดือนก่อน

    නමස්කාර කරමි ගුරු පියාණනි.සියඵ සත්වයෝ සුවපත් වේවා🙏🙏

  • @kanthigamage2728
    @kanthigamage2728 2 หลายเดือนก่อน

    උතුම් ගුරුදෙවිපියානණි ඔබතුමා සුදු අම්මා ඇතුළු කාර්ය මණ්ඩලය ට තෙරුවන් සරණයි දෙව් පිහිටයි 🙏🙏🙏 විශ්වයේ අසීමිත ශක්තිය දිව්‍යමය ආශීර්වාදය එලෙසම සැමට ලැබේවා 🙏🙏🙏

  • @waligamagewasantha2866
    @waligamagewasantha2866 2 หลายเดือนก่อน

    අමා.ගග.ගලා.සියලුම .ගිනි.නිවා.ඔබතුමා...පතන.උතුම් .ලෝකය..නිර්මානයට...සැදේවා..මග...සැදේවා.දේවි .සුව .පවුලේ .සියලුමදේනාට.පතන .බෝධිය .හිමි වෙිවා

  • @kanthiparanavithane3961
    @kanthiparanavithane3961 2 หลายเดือนก่อน

    ගුරු පියාණනී ඔබ තුමාගේ අසීමිත ප්‍රේමයෙන් අප හැමදෙනාටම ආශිර්වාදය ලැබේවා. තෙරුවන් සරණයි දෙවි පිහිටයි.

  • @kumarikumari9824
    @kumarikumari9824 2 หลายเดือนก่อน +1

    Jesu.pihitai. ❤namaskara.weva.piyanani.namaskaraweva.maniyani.ale.luiya

  • @kusumapiyasena9537
    @kusumapiyasena9537 2 หลายเดือนก่อน

    🙏🏻🙏🏻🙏🏻තෙරුවන් සරණයි දෙව් පියාණනි බොහොම ඉස්තුතියි තෙරුවන් සරණයි දෙව් පිහිටයි 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻❤️❤️❤️❤️❤️

  • @shandishandi9585
    @shandishandi9585 2 หลายเดือนก่อน

    🙏ස්තුතියි ගුරු පියාණනි මගේ නමස්කාර ය වේවා ගෞරවය පුදකරමි තෙරුවන් සරණයි දෙව් පිහිටයි සුවපත්වේවා 🙏🙏🙏🙏🌹🌹🌹

  • @sujathamary6364
    @sujathamary6364 2 หลายเดือนก่อน

    පින්වත් ගුරු පියානනි ඔබතුමාටත් සුදු අම්මා ඇතුලු කාර්ය මණ්ඩලයට ත් දෙව්සුව පවුලේ සියලුම දෙනාටත් නිදුක් නීරෝගී දීර්ඝායුශ සම්පත්තිය ලැබේවා 🙏🙏🙏 ඔබතුමාගේ සත් දහම මුලු ලෝකයේම ප්‍රචලිත වේවා 🙏🙏🙏

  • @msisirawijshinghe407
    @msisirawijshinghe407 2 หลายเดือนก่อน +1

    ස්තුතියි!දෙව්සුව-දේශයපිහිටයි!තෙරුවන්සරණයි!

  • @iranganirathnayaka4746
    @iranganirathnayaka4746 2 หลายเดือนก่อน

    ගුරු පියාණනේ මගේ නමස්කාරය වේවා ❣️ තෙරුවන් සරණයි ❣️ දෙව් පිහිටයි 🙏🙏🙏🙏🌹🌹🌹🌹

  • @chandanihemamala9256
    @chandanihemamala9256 2 หลายเดือนก่อน

    උතුම් පියානෙනි ඔබට මාගේ නමස්කාරය වේවා 🙏 දීර්ඝායු වේවා 🙏 ලොව සියලු දෙනා,සුවපත් වේවා 🙏 තෙරුවන් සරනයි devipihitai 🙏 ❤❤❤❤❤

  • @ramyawasantha6167
    @ramyawasantha6167 2 หลายเดือนก่อน

    ඔබතුමාගෙන් ලැබෙන්නා දිව්‍යමය ආශිර්වාදයට ස්තුතියි ස්තුතියි ස්තුතියි පියාණනි 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @kumarajeewa9263
    @kumarajeewa9263 2 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි දෙවි පිහිටයි ආර්‍යන් වහන්සේත් සුදු අම්මත් දෙවුසුව පවුලේ සැමත් ලෝකවාසි සියලු දෙනාටත්

  • @wasanthawasantha3380
    @wasanthawasantha3380 2 หลายเดือนก่อน

    සාදු සාදු සාදු 🙏

  • @malikasrilanka5328
    @malikasrilanka5328 2 หลายเดือนก่อน

    ඔබතුමාගෙ ආශිර්වාදය අපව ආරක්ෂා කරත්වා ඒවගේම ඔබතුමා සුදු අමිමා විස්වයේ ආශිර්වාදය ආරක්ෂාව රැකවරණය ලබත්වා තෙරැවන් සරනයි දෙවිපිහිටයි 🙏🙏🙏

  • @jiwaanuruddika481
    @jiwaanuruddika481 หลายเดือนก่อน

    ඔබතුමාගෙ අසීමිත දිව්‍යමය උපදෙස් ආසිර්වාදයන් ට ගොඩක් පින් ස්තුති

  • @user-zg8nk2ys4g
    @user-zg8nk2ys4g 2 หลายเดือนก่อน

    රිසිතුමනි ඔබ තුමාටදෙවිපිහිටයි.

  • @niroshanirosha9665
    @niroshanirosha9665 2 หลายเดือนก่อน

    ඔබ තුමා ඇතුළු දෙවි සුව පවුලේ සියලු දෙනාටම නිදුක් නිරෝගී සුවය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා බුදු සරණයි ❤

  • @user-vj1hu2ff9f
    @user-vj1hu2ff9f 2 หลายเดือนก่อน

    ගුරු පියාණන් ඇතුළු දෙව් සුව පවුලේ සැමට තෙරුවන් සරණයි

  • @malanirajapaksha2345
    @malanirajapaksha2345 2 หลายเดือนก่อน

    ආදරනිය ගුරු පියානනි අපට කරන ආසිර්වාද වලට සුවමෙහයට.අපිසදානයි🎉🎉🎉🎉🎉

  • @akaushalya9719
    @akaushalya9719 2 หลายเดือนก่อน

    ඔබ තුමාගේ දිව්‍යමය ආශිර්වාදයට බොහොම ස්තූතියි🙏🙏🙏🌞

  • @pathmaweerakoon1716
    @pathmaweerakoon1716 2 หลายเดือนก่อน

    ගුරු පියානන් සමග දෙවුසුව පවුලේ හැමට විශ්ව යේ අසීමිත ආශි්ර්වාදය ලබන්නට හැකිවේවා.

  • @chandrakarunaratna1906
    @chandrakarunaratna1906 2 หลายเดือนก่อน

    සාදඅ සාදු සාදු 🙏

  • @user-rs5nr3bj3c
    @user-rs5nr3bj3c หลายเดือนก่อน

    නමස්කාර වේවා. දෙවිපියානනි. මෙ..සුන්දර. උදෑසන. විශ්ව මාතාව.ආදරයෙන්. වැලදගනිමු.ඔබතුමාට බොහොම පින් ස්තූතියි. තෙරුවන් සරණයි දෙවිපිහිටයි

  • @ThushariPriyangika-vq1jr
    @ThushariPriyangika-vq1jr 2 หลายเดือนก่อน +1

    නමස්කාර වේවා ! විශ්වයේ අසීමිත ශක්තියට ආදරණීය විශ්ව මාතාවට .............🙏🙏🙏
    නමස්කාර වේවා ! ආදරණීය ගුරු පියාණන්ට ................... 🙏🙏🙏 තෙරුවන් සරණයි ! දෙවි පිහිටයි ! .......🙏🙏🙏

  • @sunethasunethasuneetha504
    @sunethasunethasuneetha504 2 หลายเดือนก่อน

    තේරැවන් සරණයි දෙවි පිහිටයි කුමාර දෙවියන්ට සහ කර්යමන්ඩලයට සහ සුදු අම්මා මෑණියන්ට දීර්ඝායුෂ වේවා ස්තූතියි විශ්වයට ස්තූතියි

  • @meripara2712
    @meripara2712 2 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි දෙව් පිහිටයි කුමරමහත්තය ටත් පවුලේ සැමටත්

  • @susilawarnakulasuriya3983
    @susilawarnakulasuriya3983 หลายเดือนก่อน

    දිව්‍ය්ශත්තියෙ ආලෝකය ඔබතුමාට ලැබේවා 🙏🙏🙏

  • @komalravat404
    @komalravat404 2 หลายเดือนก่อน

    ❤❤❤❤ නමෝ බුද්ධාය,, නමෝ බුද්ධාය,, නමෝ බුද්ධාය,,,,,, ආදරණීය දෙවි පියාණන්ට තෙරුවන් සරණයි දෙවි පිහිටයි දීර්ඝායුෂ ලැබේවා,,,, බොහෝම ස්තූතියි ස්තුතියි ස්තුතියි, අපේ දෙවි පියාණන්ට,,,,❤❤❤❤❤❤❤ ආදරණීය විෂ්වයට ස්තූතිවන්ත වෙමි ❤ මාගේ ඉෂ්ඨ දේවතාවුන් වහන්සේලාටත් විෂ්වමාතාවට අනේකවාරයක් ස්තූතියි ස්තුතියි ස්තුතියි,,,❤❤❤❤ මම කුවේට් සිට

  • @anulaekanayaka3056
    @anulaekanayaka3056 2 หลายเดือนก่อน

    දීර්ඝායු වේවා පින්වත් ගුරු පියාණනි ඔබතුමාටත් සුදුඅම්මා ඇතුළු දෙවි සුව පවුලේ සැමට නිදුක් නිරෝගීබව ලැබේවා තෙරුවන් සරණයි සියලු දෙවි පිහිටයි .

  • @buddamarathanahimi3619
    @buddamarathanahimi3619 2 หลายเดือนก่อน

    ගුරු දේව්ගේ ආශිර්වාදය තුළින් සියලු ජයග්‍රහණ ඒකාතයි. බොහොම ස්තුතී බොහොම පිං. නමස්කාර වේවා.! ජය ගුරු දේව් 🌼🙏🌼

  • @anyone3101
    @anyone3101 2 หลายเดือนก่อน

    ස්තූතියි ගුරුපියානණි. විශ්වයේ ආශිර්වාදය සියලු දෙනාටම ලැබේවා. තෙරුවන් සරණයි දෙවි පිහිටයි ගුරුපියානණ්ටත් සුදු අම්මටත් කාර්ය මණ්ඩලයටත් අනුග්‍රාහකත්වය දරන අයටත් නිදුක් නිරෝගි සුවය ලැබේවා. 🙏🙏🙏🙏🙏💐💐💐💐💐💐

  • @hasithawijesundera5485
    @hasithawijesundera5485 2 หลายเดือนก่อน

    දීගොඩ කුමාර මහතා ප්‍රමුඛ සුදු අම්මා, දෙව්සුව පවුල ඇතුළු සියළු ලෝවාසීන්ට ⁣තෙරුවන් සරණයි දෙවි පිහිටයි !

  • @divyangavlog4183
    @divyangavlog4183 2 หลายเดือนก่อน

    ගුරු පියාණන්ටත් සුභම සුභ උදෑසනක් වේවා!

  • @user-pw9vp1po3l
    @user-pw9vp1po3l 2 หลายเดือนก่อน

    සාදු සාදු🙏🙏🙏🙏🙏

  • @priyanthikashamali4337
    @priyanthikashamali4337 2 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි දෙව් පිහිටයි ¡¡¡🙏🙏🙏 සුභ උදෑසනක් සුභ දවසක් වේවා .අද දවසේ කරනා කියන සියලුම දේ එලෙසින්ම ඉටුවේවා මේ ලෝකයේ සිටින සියලුම දෙනා නිදුක් වෙත්වා ,නීරෝගි වෙත්වා ,සුවපත් වෙත්වා .

  • @namalienamalie1566
    @namalienamalie1566 2 หลายเดือนก่อน

    ඔබතුමා.ඇතුලු.දෙව්සුව.පවුලේ..සැමට.තෙරැවන්.සරණයි..දෙවිපිහිටයි..

  • @umiron4048
    @umiron4048 2 หลายเดือนก่อน

    තෙරුවන් සරණින් දෙව් රැකවරණින් පින්වත් ගුරු පියාණෙනි ඔබ තුමාටත් එසේම ආදරණීය සුදු අම්මාටත් නිදුක් නීරෝගී සුව දීර්ඝ ආයු සම්පත්තිය ඒකාන්තයෙන්ම ලැබේවා !!

  • @mskumuduni8982
    @mskumuduni8982 2 หลายเดือนก่อน

    සාදු සාදු සාදු .. තරුවන් සරණයි 🙏🙏🙏🙏

  • @lalithajayasuri3924
    @lalithajayasuri3924 2 หลายเดือนก่อน

    සැම හිම්දිරි පාන්දරම ඔබතුමා ගෙ ආශිර්වාදය ලභා ගෙන දවස ආරම්භ කරම් තෙරුවන් සරණයි

  • @SaviDivyanka
    @SaviDivyanka 2 หลายเดือนก่อน

    ගුරු පියාණන්ගේ දිව්‍යමය ආශිර්වාදය ලැබීම පවා වාසනාවකි. ඔබතුමාට බොහෝ පින්. තෙරුවන් සරණයි පියාණෙනි 🙏🙏🙏🙏

  • @priyangikaliyanage7240
    @priyangikaliyanage7240 2 หลายเดือนก่อน

    කුමාර මහතා ඇතුළු සියලු දෙනාට තෙරුවන් සරනයි දෙවිපිහිටයි 🙏🙏🙏