විශ්වයේ අසීමිත ආශිර්වාදයෙන් දවස දිනන්න.. 6 | Sundara Udasana 6 | Deegoda Kumara

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 12 มิ.ย. 2024
  • විශ්වයේ අසීමිත ආශිර්වාදයෙන් දවස දිනන්න.. 6 | Sundara Udasana 6 | Deegoda Kumara
    #dewsuwasewa #spiritualhealing #spiritualpowers #miracle #motivation #motivationalvideo

ความคิดเห็น • 416

  • @sunilasurappulige3152
    @sunilasurappulige3152 15 วันที่ผ่านมา +1

    තෙරැවන් සරණයි.... දෙවිපිහිටයි.... සාදු... සාදු.... සාදු.... ගැරැ පියාණන් විශ්වයටම. ස්තූති ආශිර්වාද. කර. විශ්වයේ සැවම. දැනුවත් කර. ආශිර්වාද. කලාට. බොහෝ පිං දිර්ගායුෂ චිරජිවිතය. ලැබෙිවා....🙏🙏🙏🌹🌹🌹❤️❤️❤️😂. තෙරැවන් සරණයි....

  • @malisamarajeewa8478
    @malisamarajeewa8478 21 วันที่ผ่านมา +36

    මනස්කාන්ත රූ සිරියෙන් පිරි සොඳුරු උදෑසන 🌞🌹🐦🌹🌞 දිව්‍යත්වය දෝත දරා රැගෙන විත් අප වෙත මුදාහරින විශ්වයේ මුණිවරයාණෙනි , නමස්කාර වේවා 🙏🙏🙏🙏🙏 විශ්වයේ පවතින අසීමිත බුද්ධ ශක්තියෙන් සියලු රෝග නීරෝගී වේවා 🙏🙏🙏. අප සැම සදාකාලිකවම විශ්වමය ප්‍රේමයෙන් පිරේවා 🙏🙏🙏 . අපි විශ්වයේ අසීමිත ආශිර්වාදයේ හිමිකරුවන් වේවා 🙏🙏🙏. උත්තරීතර විශ්වයට ස්තූතියි . සූර්ය 🌞 දෙවිදුන්ට සොබාදහමට 🌿🐦🌼🌿 පෘථිවි 🌎 මාතාවට ස්තූතියි . නමස්කාර වේවා 🙏🙏🙏🙏🙏 .

    • @AnomaShriyanthi-kl7ws
      @AnomaShriyanthi-kl7ws 21 วันที่ผ่านมา +1

      සාදු සාදු සාදු උතුම් දර්ම අවබෝධයම ලැබෙිවා නිදුක් වෙිවා නිරෝගි වෙිවා සුවපත් වෙිවා 🙏🙏🙏🙏🙏🙏

    • @user-bx8zc7wi6j
      @user-bx8zc7wi6j 21 วันที่ผ่านมา

      සොබා දහමේආදරණ ය බව සුන්දර බව එකට ගොනා ළා හිරු එළියෙන් ආලෝකය කැටිකොට ති නිල් තණ පලසක සුසිනිදු පහස🎉 මා වෙත දන්වා විශ්වණීය ආදරය අපට ගෙනෙන විශ්ව දෙවි පුතුනි ප්‍රීතියේ ජය පැන් වලින් ඔබව නාවන්නට බලා සිටිමි 😂 එහෙස් අටලේ දහම රැකගත යුතුය. මොන්ටිසෝරි පාඩම් කෙසේ අමතක කරන්නද❤ ඒ සියල්ල රකිමින් ත ඉහළම කම්පන සඛ්‍යානය වඩා විශ්වයේ ඉතාකලය සොයා පිත් විශ්ව විඤානයට එකතුවන දිනය වැඩි ඈත නොවේ පියාණනි එතෙක් ඔබ රසායා එමි නිදුන්හි නිරෝගී බවින් සුදු අම්මා හා මාධ්‍ය දරුවන් සමඟ යහතින් සතුටින් කල් ගෙවා වාතෙරුවන් සරණයි දෙවි පිහිටයි.🎉🎉🎉❤ 8:59 🎉🎉🎉 8:59 🎉🎉🎉❤🎉🎉

    • @kamanthipriyadarshani5837
      @kamanthipriyadarshani5837 11 วันที่ผ่านมา

      තෙරුවන් සරණයි දෙවි පිහිටයි ගුරුපියාණෙනි පුදුම සතු🙏🏻🙏🏻🙏🏻ටක් දැනෙන්නේ උදේ පාන්දර දැකීම❤

  • @l.pperera5959
    @l.pperera5959 21 วันที่ผ่านมา +11

    ස්තුතියි දෙව්පියාණනි හිමිදිරියේ විස්වයට ලබාදුන් අවවාද සක්තිය ලොවේ සැමට ග්‍රහණය කරගැනිමට හැකිවේවා ග්‍රහණය කරගැනිමට හැකිවූ සැමගේ සිත ගත සුව පත් වේවා ඔබඨුමාටත් සුදුඅම්මාටත් නිදුක් නිරොගි සුව ලැබේවා පරම ආයුෂ ලැබේවා කාර්‍ය්මන්ඩලයටත් අනුග්‍රහ බවතුන්ටත් දෙවුසුවපවුලේ සියලු දෙනාටත් නිදුක් නිරොගි සුව ලැබේවා පිං පිං සාදු සාදු 🔔🔔🔔

    • @thankyouksiriwardana6902
      @thankyouksiriwardana6902 18 วันที่ผ่านมา

      ස්තූතියි .ස්තූතියි .ස්තූතියි .විශ්වයට ස්තූතියි ඔබ තුමාට ස්තූතියි .

  • @amitsumana1214
    @amitsumana1214 21 วันที่ผ่านมา +1

    තෙරුවන් සරණයි දෙවි පිහිටයි විශ්ව මාතාවට ස්තුතියි 🙏🙏🙏🙏🎉🎉🎉🎉

  • @geethaperera6059
    @geethaperera6059 21 วันที่ผ่านมา +1

    තෙරුවන් සරනයි 🌼🙏🌼 දෙවි පිහිටයි 🌼🙏🌼 ඔබ තුමා ඇතුළු සියලු දෙනාටම 🙏🙏🙏

  • @ramyawasantha6167
    @ramyawasantha6167 21 วันที่ผ่านมา

    සාදු සාදු සාදු විශ්වයට නමස්කාරය වේවා ස්තුතියි ස්තුතියි ස්තුතියි .තෙරුවන් සරණයි දෙවි පිහිටයි පියාණනි 🙏🙏🙏🙏🙏🙏

  • @wasanthasrimathi4995
    @wasanthasrimathi4995 21 วันที่ผ่านมา +1

    තෙරුවන් සරනය් දෙවිපිහිටය් ඔබතුමාට සුදුඅ.ම්මාට සමට

  • @suramyarathnamali8216
    @suramyarathnamali8216 วันที่ผ่านมา +1

    අනිවාර්‍යෙන්ම දෙව් පියානනි අසිරිමත් උදෑසන විශ්ව ශක්තිය ඔබ මා මෙන්ම සියලුම ලෝ වැසියන් සුවපත් කරත්වා තෙරුවණ් සරණයි චිරන් ජයතු පියාණනි

  • @samanthihettiarachchige1485
    @samanthihettiarachchige1485 19 วันที่ผ่านมา +1

    ගුරු පියානන් වහන්සේටත් ආදරනීය සුදුඅම්මාටත් සියලු දෙන්නාටමත් නිදික් නිරෝගි දීර්ගායු වේව.තෙරුවන් සරනය් ද්‍ර්විපිහිටය්

  • @jandrajandra1554
    @jandrajandra1554 21 วันที่ผ่านมา +1

    තේරැවන් සරනයි ගුරෑපියානන්ට ස්තුතිය මුලු විශ්වයට ❤❤❤

  • @sasarikumudu1105
    @sasarikumudu1105 21 วันที่ผ่านมา +1

    තෙරැවන්සරණයි🙏🙏🙏 දෙවිපිහිටයි ඔබ තුමන්ට ව

  • @podimenikeherath8532
    @podimenikeherath8532 21 วันที่ผ่านมา +1

    ගරු පියාණන්ට මාගේ නමස්කාරය වේවා

  • @kamanihewage8409
    @kamanihewage8409 21 วันที่ผ่านมา +1

    තෙරුවන් සරණයි දෙවිපිහිටයි පියානනි ඔබ සැමටම❤❤❤❤

  • @ajanithachandika-vj2yw
    @ajanithachandika-vj2yw 21 วันที่ผ่านมา +1

    ස්තුතියි ස්තුතියි ස්තුතියි දෙව් පියානෙනි ගොඩක් පින් තෙරුවන් සරනයි දෙව් පිහිටයි පියානෙනි 👏👍🌹❤️💥🤲

  • @msisirawijshinghe407
    @msisirawijshinghe407 21 วันที่ผ่านมา +1

    ස්තුතියි!තෙරුවන්සරණයි!දෙව්සුව-දේශයපිහිටයි!විශ්වයේඇතිඅසීමිතබලයඅපසෑම-දෙනාටමලැබේවා!නිර්මාන්ස-කෙනෙක්වෙමු

  • @jayanthabandara9872
    @jayanthabandara9872 21 วันที่ผ่านมา +1

    ස්තූතියි ... දෙවි පියානන්ට ...තෙරුවන් සරනයි දෙවි පිහිටයි ....!!! 🌹🌷🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏

  • @kingsleydesilva2424
    @kingsleydesilva2424 21 วันที่ผ่านมา +1

    දෙව්පියාණෙනි ඔබතුමා ගේ අසීමිත ආශිර්වාදයන් අපට ලොකු ශක්තියක්. සියලු දෙනාටම විශ්ව ශක්තිය ලැබේවා!!! ගුරු පියාණන් සහ සුදු අම්මාට තෙරුවන් සරණින් දෙවි පිහිටෙන්
    දීර්ඝායුෂ ලැබේවා !.

  • @user-bo5wn8ld1s
    @user-bo5wn8ld1s 21 วันที่ผ่านมา +16

    Ada උදේ පාන්දර අසන්නට ලැබුණු වාසනාව මේ desanaya කරන deegoda .. කුමාර uthumananta හ සුදු අම්මා ට බොහෝ ආයsu ලැබේවා

  • @nelumasenadheera6054
    @nelumasenadheera6054 21 วันที่ผ่านมา +1

    තෙරුවන් සරණයි !දෙවි පිහිටයි !🙏🙏🙏🙏🙏🙏

  • @anyone3101
    @anyone3101 21 วันที่ผ่านมา +1

    ස්තූතියි ගුරුපියානණි තෙරුවන් සරණයි දෙවිපිහිටයි 🙏🙏🙏🙏🙏💐💐💐💐💐

  • @nirmaladesilva8326
    @nirmaladesilva8326 21 วันที่ผ่านมา +1

    8:59 🙏❤️🙏❤️🙏❤️🙏❤️🙏❤️🙏
    Himidiri udesana oba thumage ashirvadaya siyalu denatama shakthiyak wewa! 🙏❤️🙏

  • @trishanilanthi8636
    @trishanilanthi8636 21 วันที่ผ่านมา

    නමස්කාර වේවා දෙව්පියාණනි 🙏❤️ සුදු අම්මාටත් දෙව්සුව පවුලේ සියලුම දෙනාටත් තෙරුවන් සරණයි දෙවි පිහිටයි 🙏❤️

  • @manammangalika9550
    @manammangalika9550 21 วันที่ผ่านมา

    🙏🙏🙏 සාදු සාදු සාදු 🌹🌷🌹🌷 තෙරුවන් සරනයි 💐💐💐💐 සතරවරම් දෙවිරැකවරන ලැබේවා 💞💞

  • @priyangikaliyanage7240
    @priyangikaliyanage7240 21 วันที่ผ่านมา +1

    ඉස්තුතියි සියලු දෙනා නිදුක් වෙවා නිරොගි වෙවා සුවපත් වෙවා කුමාර මහතා ඇතුළු සියලු දෙනාට තෙරුවන් සරනයි දෙවිපිහිටයි 🙏🙏🙏

  • @ChandraCha-tk4cx
    @ChandraCha-tk4cx 20 วันที่ผ่านมา

    සාදු. සාදු . සාදු....දෙවි පියානනි මාගේ නමස්ජාරය වේවා 🙏🙏🙏🌷🌷🌹🌹උතුම් විශ්වයේ ශක්තින් සියලු දෙනාටම ග්‍රහනය වේවා. නිදුක් නීරොගි සුවය ලැබේවා. තෙරුවන්සරනයි දෙවිපිහිටයි

  • @renukakarnan2639
    @renukakarnan2639 20 วันที่ผ่านมา

    සාදු සාදු තෙරුවන් සරනයි දෙවිපිහිටයි ...🌻🌻

  • @Latah-lo8tm
    @Latah-lo8tm 20 วันที่ผ่านมา

    ස්තුතියි ස්තුතියි ස්තුතියි බොහොම පින් ගුරු දෙව් පියාණනි ඔබ‍ට සියළුම දෙනාට යහපතක්ම වේවා සාදු සාදු සාදු 🙏🙏🙏🙏තෙරුවන් සරණයි

  • @kumaridissanayake4095
    @kumaridissanayake4095 21 วันที่ผ่านมา +1

    සුවපත් වේවා උතුමානෙනි ....

  • @NimalkaLakmini91
    @NimalkaLakmini91 21 วันที่ผ่านมา +2

    Suba udeesanak piyananii...,
    Yamek oba thuman wetha irisiya karamin, obathuma wetha yam ashubha belmak helaida.., ee siyalu napuru belmen obathuma araksha wewa...🙏🙏🙏
    Obathumatath sudu ammatath siyalu yahapatha selaseewa....🙏🙏🙏🙏🙏
    Obe kiirthinamaya dasatha pura pethiri siyalu manushyayoo nirwana margayata piwiseewa....🙏🙏🙏🙏

  • @indrasamarakkodi9934
    @indrasamarakkodi9934 วันที่ผ่านมา

    සියලු සත්වයෝ ලොව සුව පත් වේවා නිරෝගී වේවා 🙏🙏🙏 සොරගුනේ හල්දුම්මුල්ල

  • @A.P.R.MAsokaBandara
    @A.P.R.MAsokaBandara 21 วันที่ผ่านมา

    සාදු සාදු සාදු ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @sumithranisilva4383
    @sumithranisilva4383 21 วันที่ผ่านมา +1

    Siyalu denatama vishwaye premaya labewa. Theruwan saranai devi pihitai

  • @indrasamarakkodi9934
    @indrasamarakkodi9934 21 วันที่ผ่านมา +4

    සාදු සාදු සාදු 🙏🙏🙏 මගේ නමස්කාරය වේවා අපේ ගුරු පියානන්ට 🙏🙏🙏 සියලු සත්වයෝ ලොව සුව පත් වේවා නිරෝගී වේවා ❤❤❤ සුදු අම්මා මගේ නමස්කාරය වේවා 🙏🙏🙏 කාර්යය මණ්ඩලයේ සැමටත් දෙව් සුව පවුලේ සැමටත් ලෝක වාසී සැමටත් අනුග්‍රහය දක්වන සැමටත් යහපතක්ම වේවා වේවා ❤❤❤ මේ විස්වයට ස්තුතියි ස්තුතියි ස්තුතියි ❤❤❤ සොරගුනේ හල්දුම්මුල්ල

  • @PosasASASD
    @PosasASASD 21 วันที่ผ่านมา +1

    හිමිදිරි පාන්දර කනට හරිම මිහිරි පිනිබිදුවක් සේ... පින් මහිමයෙන් අපට දයාද කරපු දෙව්ලොවින් ආ කුමාර මැතිදුන්ට බුදු බව පතමි..... 🙏🙏🙏

  • @kusumalathaamma276
    @kusumalathaamma276 21 วันที่ผ่านมา +1

    අපට ජීවිතය තේරැම් ගන්න ලැබීම ඉතාම සතුටක්

  • @pubudiniper5301
    @pubudiniper5301 21 วันที่ผ่านมา

    තෙරුවන් සරණයි සියලුම දෙව්රැකවරණය කුමර ඍෂීතුමට වේවා ..!!!තුමියටත් වේවා ..! කුමර ඍෂීතුමට දී ඝාසිරි මම ලැබ ව්ශ්ව යේ දීගුකල් ජිවත්වේවා...!!!
    🪷🙏🪷💦🌎💦🪷🙏🪷
    සියලුම සත්වයෝ සුවපත් වේවා ...!!
    🙏❄️❄️💦❄️❄️💦❄️❄️🙏

  • @kumudinipriyanthikapremara1665
    @kumudinipriyanthikapremara1665 21 วันที่ผ่านมา +1

    ගොඩාක් ස්තූතියි මගේ ආදරණීය ගුරුතුමණී .තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @user-ov1ss8ll3h
    @user-ov1ss8ll3h 5 วันที่ผ่านมา

    ❤ ස්තුති ඔබතුමාට සාදු සාදු ❤

  • @JayaGamage633
    @JayaGamage633 21 วันที่ผ่านมา +4

    ☀️🌍🥀🌿🌾🐓🦜🕊️🐦❤️❤️❤️❤️❤️❤️සාදු 🙏 සාදු 🙏 සාදු 🙏 සාදු
    නිසළ ප්‍රේමණීය සුන්දර උදෑසනක් වේවා 🌹♥️🌹♥️🌹♥️🌹♥️🌹♥️🌹♥️ විශ්ව මාතාවට ස්තුති වේවා නමස්කාර වේවා 🙏 🙏🙏🙏🙏🙏🙏🙏
    දිව්‍යත්වයෙන්. මහත් ප්‍රේමයෙන් ලොව සියලු දෙනාටම දුන් ආශිර්වාදයට බොහෝම ස්තූතියි බොහෝ පින්
    සමස්ථ දිව්‍යත්වයට නමස්කාර වේවා
    මුළු විශ්වටමත් පෘථිවි මාතාවට සොබාදහමටත් මුදාහරින ලබන සුවකාරක දිව්‍යය ආශිර්වාදය
    සමස්ථ මනුෂ්‍ය වර්ගයාගේ සහ සියළු ලෝක සත්වයන්ට
    දෙන ඖෂධයක්මයි
    එයින් ලබන සැනසීම සතුට ප්‍රිතිය ප්‍රේමය සෞභාග්‍යය අප හදවත් නිදුක් නිරෝගී සුවය ලබනවා සත්‍යයි
    උතුම් වූ බෝසත් පියාණෙනි මේ මිහිතලයේ සිසාරා පැතිර පවතින දිව්‍යමය ආලෝකය අපට පැතූ සියළු ආශිර්වාදය දෙව් පියාණන්ට ආශිර්වාදයයකම වේවා.
    තෙරුවන් සරණයි දෙවිපිහිටයි උතුම් දෙවි පියාණන්ට සුදු අම්මාට
    ආයු රක්ඛන්තු ආවඩා සාදු සාදු සාදු 🙏🙏🌹🌹🙏🙏🌹🌹🙏🙏🌹🌹🙏🙏🌹🌹🙏🙏🌹❤️💐🙏🌹❤️💐🌹♥️🙏🙏🌺🙏

  • @chandanisriyalathaperera2628
    @chandanisriyalathaperera2628 21 วันที่ผ่านมา +1

    ❤❤ වින්දනීය ලස්සන උදෑසන සිතුම් පැතුම් ඉටු වෙවා.වැඩසටහන ලස්සනයි බලන්න ආසයි ඔබෙ ආදරේ සියලුම දෙනාට ලැබෙනවා.සුදු අම්මා ඇතුළු දෙව් සුව දේශයේ සියලුම දෙනාට තෙරුවන් සරණයි දෙව් පිහිටයි

  • @indranielkaduwa2676
    @indranielkaduwa2676 21 วันที่ผ่านมา +1

    Sa..du sa .du sa..du...mage namaskara sthuthiya wewa.piyaneni.❤❤❤..A..ubowewa....maharajaneni....

  • @nilanthidesilva2449
    @nilanthidesilva2449 21 วันที่ผ่านมา +1

    Sthuthi sthuthi sthuthi 🙏🙏🙏 wishwa mathawata sthuthi sthuthi sthuthi 🙏🙏

  • @mallikamanu7405
    @mallikamanu7405 20 วันที่ผ่านมา

    විස්වයෙ ආසිර්වාදයෙන් සිය්ල්ලොම සුවය ලබත්වා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @malkanthiparnandoparnando2471
    @malkanthiparnandoparnando2471 7 วันที่ผ่านมา

    සාදු සාදු සාදු ගුරු පියාණන්ට මා නමස්කාරය වේවා තේරුවන් සරණයි ඔබ තුමාට ත් නීරෝගී සුවය ලෑබෙන වාසනා වන්ත දවසක් වෙවා බුදු සරණයී

  • @SriyaniFernando-mr8fd
    @SriyaniFernando-mr8fd 21 วันที่ผ่านมา +1

    සුභ උදෑසනක් වේවා ! ත්‍රිවිධ රත්නයේ සරණයි හැමෝටම 🙏

  • @kkww4218
    @kkww4218 21 วันที่ผ่านมา

    ආදරණීය විශ්ව මාතාවගේ ආශිර්වාදයත් ගුරු පියාණන්ගේ ආශිර්වාදයත් සියලූම සත්ත්වයාට ආශිර්වාදයක්ම වේවා සියලූම සත්වයෝ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා දුකෙන් මිදෙත්වා සාධු! නමෝ බුද්ධාය තෙරුවන් සරණයි

  • @sumithrasilva3795
    @sumithrasilva3795 21 วันที่ผ่านมา +1

    ස්තුති පියානනි ,මේ හිමිදිරි උදෑසන අපට ලබා දෙන සුන්දර දිව්‍යමය විශ්ව ශක්තියේ අකර්ශනය සියලුම දෙනා සාර්ථක ලෙස සාක්ශාත් කර ගනිත්වා .පියානන්ට මෑණියන්ට නිදුක් නීරෝගීව දීර්ඝායුෂ ලැබෙනවා .🙏🙏🙏සියලුම දෙනාට තෙරුවන් සරනයි දෙවි පිහිටයි .

  • @user-wk8uo8dv9j
    @user-wk8uo8dv9j 21 วันที่ผ่านมา +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
    💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️
    ❤❤❤❤❤❤❤❤❤
    🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
    තෙරුවන් සරණයි !!!
    දෙවි පිහිටයි !!!!

  • @sachithdesilva7966
    @sachithdesilva7966 21 วันที่ผ่านมา +1

    ස්තුතියි විශ්වය මෙවැනි ගුරුවරයෙක් ලබාදීම පිළිබඳව.
    තෙරුවන් සරණයි දෙවි පිහිටයි 🙏

  • @jiwaanuruddika481
    @jiwaanuruddika481 21 วันที่ผ่านมา +1

    සුබ උපකරයක්ම වේවා තෙරුවන්සරනයි දෙව්පිහිටයි ගුරුපියානනි ඔබතුමාගෙ අසීමිත ආදරනීය ආසිර්වාදයන් උපදෙස් අපට සක්තියක් ඔබතුමාට මාගේ නමස්කාරය වේවා ගොඩක් පින් ස්තුති ඔබතුමා සුදු අම්මා දෙව්සුව කාර්ය මන්ඩලයත් දෙව්සුව පඋලෙ සැමටම🎉🎉🎉❤❤❤ තෙරුවන්සරනයි දෙව්පිහිටඉ🎉🎉🎉❤❤❤

  • @Gayan_Malinda
    @Gayan_Malinda 19 วันที่ผ่านมา +1

    තෙරුවන් සරනයි දෙවි පිහිටයි 🙏🙏🙏🪷🪷🪷

  • @chandijayasinghe626
    @chandijayasinghe626 21 วันที่ผ่านมา +1

    ❤❤❤ ස්තූතියි පියතුමනී සැමදා ඔබතුමා සුරකෙවා ❤️❤️❤️ සුදු අම්මා ඇතුලු දෙව්සුව පව්ලේ සැමදෙනා නිදුක් නිරෝගී වේවා❤❤❤ තෙරුවන් සරණයි 🙏🙏🙏 දෙවි පිහිටයි🙏🙏🙏

  • @indrasamarakkodi9934
    @indrasamarakkodi9934 18 วันที่ผ่านมา

    සියලු සත්වයෝ ලොව සුව පත් වේවා නිරෝගී වේවා ❤❤❤ මම හැමදාම මේ උතුම් බාවනවා කරනවා ගොඩක් පින් සියලු දෙනාටම යහපතක්ම වේවා ❤❤❤ ගුරු පියානන්ට මගේ නමස්කාරය වේවා 🙏🙏🙏🌺🌺🌺 සොරගුනේ හල්දුම්මුල්ල

  • @channaranasinghe9371
    @channaranasinghe9371 21 วันที่ผ่านมา +1

    Niduk nirogee suwadayaka dawasak wewa guru piyananee..obathuma sudu amma athulu dewsuwa pavule siyalu denatama theruwan saranai devi pihitai.....❤❤❤❤

  • @dammikasuwarnalatha9626
    @dammikasuwarnalatha9626 14 วันที่ผ่านมา

    පින්බර පොසොන් පොහෝ දිනක් වේවා🙏🌼🌼🌼🌼🌼

  • @DecikaSamarasinghe
    @DecikaSamarasinghe 20 วันที่ผ่านมา

    සමස්ත විස්වයටම නමස්කාර වේවා පියාණනි ස්තුතියි ස්තුතියි ස්තුතියි අප හට සතුට සාමය ප්‍රීතිය ලබා දුන්නාට ස්වබා දහමට ස්තුතියි මෑණියනි මාගේ දිව්‍යමය පියාණන්ට දීර්ගායු නමස්කාර වේවා උතුමාණනි

  • @anulaekanayaka3056
    @anulaekanayaka3056 20 วันที่ผ่านมา

    විශ්වයේ පෙු්මණීය ආශීර්වාද⁣යෙන් සියලු ලෝක සත්වයාටම සතුට සැනසුම උදාවෙිවා .විශ්වයේ අසිරිමත් පෙු්මණීය දිව්‍යමය ශක්තිය සැමටම නිර්ලෝභීව හඳුන්වා දෙමින් අපසිත් සුවපත් කිරීමට ශක්තිය ලබාදෙන පින්වත් ගුරු පියාණනි ඔබතුමාට සුදුඅම්මාට දීර්ඝායු ලැබේවා තෙරුවන් සරණයි සියලු දෙවියෝ ඔබසැම රැකදෙත්වා .

  • @janakanthipradeepani5869
    @janakanthipradeepani5869 21 วันที่ผ่านมา

    තෙරුවන් සරනයි දෙවිපිහිටයි ගුරු පියානන්ටත් නමස්කාර වේවා... තෙරුවන් සරනයි දෙවිපිහිටයි ... !! 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @prabathsanjeewa3036
    @prabathsanjeewa3036 21 วันที่ผ่านมา

    සාදඅ සාදු තෙරැවන් සරනයි දෙවි පිහිටයි

  • @Edrisinha
    @Edrisinha 21 วันที่ผ่านมา

    සාදු 🙏සාදු🙏සාදු🙏🌸🌸🌸🌸🌸🌸🌹🌹🌹🌹🌹🌻🌻🌻🌻🌻🌼🌼🌼🎋🎋🎋🎋🎋🎋

  • @chandraskg5927
    @chandraskg5927 21 วันที่ผ่านมา

    හැමදාමත් ඔබ තුමාගේ .asirwadayen .අවදි වෙන්නේ
    Teruwansaranai .❤dev.pihitai🎉🎉🎉🎉🎉

  • @susilawarnakulasuriya3983
    @susilawarnakulasuriya3983 17 วันที่ผ่านมา

    සර්වබලධාරි දිව්‍ය්ශත්තිය ට මහිමය වේවා 🙏🙏🙏ගුරුතුම්න්ට ආලෝකය ලැබේවා 🙏🙏🙏

  • @namalienamalie1566
    @namalienamalie1566 21 วันที่ผ่านมา

    සාදු..සාදු..සාදු.විස්වමාතාවට..නමස්කාරය.වෙිා..

  • @iranganirathnayaka4746
    @iranganirathnayaka4746 21 วันที่ผ่านมา

    ගුරු පියාණනේ මගේ නමස්කාරය වේවා ❣️ තෙරුවන් සරණයි ❣️ දෙව් පිහිටයි 🙏🙏🙏🙏🌹🌹🌹🌹

  • @lakshmiruwankumari8570
    @lakshmiruwankumari8570 21 วันที่ผ่านมา

    දිව්‍යමය පියාණනී නමස්කාර වේවා
    ...

  • @ranjanisenanayake6686
    @ranjanisenanayake6686 21 วันที่ผ่านมา +1

    Mage gurupiyanani sthuta sanasuma piri subadawasakwewa apa samata wiswaye pihita labewa mage piyanani obata deusuwa paule sama ta theruwansaranai dewi pihitai🙏🙏🙏❤️❤️❤️❤️❤️

  • @sujathamary6364
    @sujathamary6364 21 วันที่ผ่านมา

    ඔබතුමාගේ සත්දහම මුලු ලෝකයේම ප්‍රචලිත වේවා 🙏🙏🙏

  • @amarawathiwellappulige3355
    @amarawathiwellappulige3355 21 วันที่ผ่านมา +1

    Deegoda kumara mahathma suduamma dewsuwa family siyalu denatama deergayuwewa. Teruwansaranai siyalu devipihitai.

  • @shamaleejayasiri1216
    @shamaleejayasiri1216 21 วันที่ผ่านมา

    මෙ අපුරූ ප්‍රභාස්වර කිරන සියලු හදවත් නැහැ වේවා ඉස්තුතියි කුමාර මැතිදුනි 💙💜️❤️

  • @GshryRhrj-iz8wv
    @GshryRhrj-iz8wv 21 วันที่ผ่านมา

    නමෝ බුද්ධාය හැමෝටම යහපතක්ම වෙන පින්බර උදෑසනක් වේවා විශ්ව මාතාවට නමස්කාරය වේවා විශ්වයට හදවතින්ම ස්තුතියි තෙරුවන් සරනයි 🌺🌺🌺🙏🩷❤❤

  • @tlaksam3763
    @tlaksam3763 3 วันที่ผ่านมา

    ස්තූතියි කුමාර දෙවිපියාණනි! ඔබ තුමාගේ ආශිර්වාදයෙන් දිනපතා මටත් ලෝක වාසී සැමට විශ්ව ශක්තිය ලැබී කරන කියන දේ සාර්ථක වේවා! සුවපත් වේවා! තෙරුවන් සරණයි! දෙවි පිහිටයි! කුමාර දෙවි පියාණන්ට තා සුදු අම්මා ඇතුලු දෙව් සුව කාර්යමණ්ඩලයටත් දීර්ඝායුෂ ලැබේවා! තෙරුවන් සරණයි! දෙවි පිහිටයි! 🙏🙏🙏

  • @AnomaShriyanthi-kl7ws
    @AnomaShriyanthi-kl7ws 21 วันที่ผ่านมา +5

    සාදු සාදු සාදු තෙරැවන් සරනයි සියලු දෙවි පිහිටයි මාගේ ගුරු පියානනි මම ඔබට නමස්කාර කරමි සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤❤❤❤❤

  • @anomamunasinghe2613
    @anomamunasinghe2613 21 วันที่ผ่านมา +1

    Weswaye asirwadaya lebewa dewusuwapawulata teruwan saranai

  • @kalpani-ub5dq
    @kalpani-ub5dq 21 วันที่ผ่านมา

    තෙරුවන් සරණයි, දෙවි පිහිටයි!!! නිදුක් නීරෝගී දීර්ඝායු වේවා දීගොඩ කුමාර ගුරුපියාණනි!!! 🌼🌸🌼🙏✨🌀🤍

  • @sandamalibandara9305
    @sandamalibandara9305 7 วันที่ผ่านมา

    අනේකවාරයක් ස්තුතියි.යහපතක්ම වේවා.තෙරැවන් සරණයි 🙏🙏🙏🙏

  • @54jayarathnahm
    @54jayarathnahm 21 วันที่ผ่านมา +5

    සිතට පුදුම සහනයක් පුදුම නිවීමක්. මංස්කාන්ත බවක්. ඇත්තෙන්ම විශ්වය සමග සිටින සොඳුරු මොහොතක්... 🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹

  • @PaheHapana
    @PaheHapana 21 วันที่ผ่านมา +1

    සියලු දෙනාටම තෙරුවන් සරණයි ...! දෙවි පිහිටයි ...!❤😊

  • @sdabare1939
    @sdabare1939 20 วันที่ผ่านมา

    🙏🙏🙏🙏🙏🙏🌺🌺🌺🌺🌹🌹🌹🌺🌺🌺 හිමි දිරි උදෑසන සියලු දෙනාටම දිව්‍යත්වයෙ ආශිර්වාදය ලැබේවා🙏🙏🙏🙏🙏🙏🙏

  • @KamaniBandaranayake
    @KamaniBandaranayake 21 วันที่ผ่านมา

    අනන්ත බුදුගුණ බලයෙන් විශ්වයම සුවපත් වේවා.

  • @depaalm6700
    @depaalm6700 21 วันที่ผ่านมา

    තෙරුවන්සරනයි දෙව් පිහිටයි පින්වත් අති උතුම්.දෙව් පියානනි මව්තුමියනි සුබම සුභ උදෑසනක් වේවා ස්තුතියි ස්තුතියි ස්තුතියි
    🙏🙏🙏🙏🙏🙏♥️♥️♥️♥️♥️♥️

  • @imalijayetilleke6889
    @imalijayetilleke6889 21 วันที่ผ่านมา

    ගුරු පියාණනි මෑණියන්ට ස්තූතියි.නමස්කාර කරමි.සියඵ සත්වයෝ සුවපත් වේවා!🙏🙏

  • @chitraekanayake5909
    @chitraekanayake5909 21 วันที่ผ่านมา

    ඔඛ තුමා මතු මත්‍රෙබුදුන් දැකනිවන් දකිත්වායි ප්‍රර්ථනා කරමි.

  • @HappyBaseballStadium-fx9vl
    @HappyBaseballStadium-fx9vl 21 วันที่ผ่านมา

    තෙරුවන් සරණයි දේවිපිහිටයි ගුරු පියාණන් ඇතුළු සියලුම ලොකවාසින්ට

  • @user-pw9vp1po3l
    @user-pw9vp1po3l 21 วันที่ผ่านมา

    ස්තුති දෙව් පියානනි ඔබගෙ මෙම ආශිර්වාදයන් ලෝකයෙ සිටින සියලූම දෙනාට ග්‍රහනය කර හනිත්වා පියානන්ටත් සුදු අම්මාටත් සියලූම දෙවි පිහිටයි🙏🙏🙏❤️❤️❤️

  • @pushpadesilva7087
    @pushpadesilva7087 21 วันที่ผ่านมา +1

    Theruwan saranai දෙවියන්ගේ පිහිටයි

  • @indudissanayaka5483
    @indudissanayaka5483 21 วันที่ผ่านมา +1

    Theruwan saranai🙏🙏🙏 deviphitai mage❤pinwath gurupiyanani❤✋🙏

  • @damachemanex2740
    @damachemanex2740 21 วันที่ผ่านมา +1

    ❤❤❤🙏🏻🙏🏻🙏🏻💄💄💄prasansa wewa guru Piyanani 🙏🏻🙏🏻🙏🏻 wishwaye ashirwadayata namaskara wewa ❤❤❤🙏🏻🙏🏻🙏🏻💄💄💄

  • @kumududisanayake4683
    @kumududisanayake4683 21 วันที่ผ่านมา +1

    ස්තුතියි ඔබතුමාට. තෙරුවන් සරනයි දෙවි පිහිටයි දීර්ගායු වේවා🙏❤

  • @SamanFofo-xg2fd
    @SamanFofo-xg2fd 21 วันที่ผ่านมา +2

    සාදු.සාදු.සාදුවිශ්වමාතාවටස්තුතියි.වේවාස්තුතියි❤ස්තුතියි❤❤❤🙏

  • @anomaamarasuriya9281
    @anomaamarasuriya9281 21 วันที่ผ่านมา

    මේ හිමිදිරි උදෑසන අප වෙත ලබා දෙන මේ විශ්ව ආශිර්වාද දැහැන මුළු ලෝකවාසීන්ම සුවපත් වේවා පින්වත් ගුරුපියාණෙනි ආදරණීය සුදු අම්මාටත් මේ විශ්වයේ ඉන්න ප්‍රේමණීය සද්ධන්ත මගේ ගුරු පියාණන්ට පාරමිතාවක්ම වේවා සියලුම දේ සුව දේ සේවැසියන් සුවපත් වේවා තෙරුවන් සරණයි දේ පිහිටයි

  • @Chamine912
    @Chamine912 21 วันที่ผ่านมา +1

    ❤❤❤❤❤ obathumage asirwadya asarana apihata pihitak wewa 🙏🙏🙏🙏🙏🙏🇸🇦🇸🇦🇸🇦🇸🇦🇸🇦🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰

  • @asokawijayaratne332
    @asokawijayaratne332 21 วันที่ผ่านมา +4

    ❤❤❤ නොදන්නා දේවල් කියාදෙන ඔබතුමා අපේ ආද්ධ්‍යාත්මික ගුරැපියාණෙනි තෙරැවණ්සරණයි දෙවිපිහිටයි දීර්ඝායුස ලැබෙිවා 🙏 🙏 🙏 🙏 🙏 ❤❤❤❤❤

  • @sonitadelani2619
    @sonitadelani2619 21 วันที่ผ่านมา

    තෙරුවන්සරණයි දෙව්පියාණනි

  • @sreemathilka9633
    @sreemathilka9633 21 วันที่ผ่านมา

    අපගේ දෙව් පියාණන් සුදු අම්මා ඇතුළු දෙව් සුව. පව්ලේ හැමෝටම තෙරුවන් සරණයි දෙව් පිහිටයි ලක්වාසී ලෝකවාසී සියළු සත්වයෝ නීදුක් වේවා නිරෝගී වේවා සුවපත්වෙවා 🙏🏽🙏🏽🙏🏽

  • @malkanthiparnandoparnando2471
    @malkanthiparnandoparnando2471 21 วันที่ผ่านมา

    ස්තූතියි ගුරු පියාණනි ඔබට නීරෝගී සුවය ලැබෙවා

  • @user-md3om2cw3m
    @user-md3om2cw3m วันที่ผ่านมา

    ඔබතුමා ට සියලු දව්පිහිටඉ
    ❤❤❤❤

  • @user-dd7gn3pm7h
    @user-dd7gn3pm7h 21 วันที่ผ่านมา

    පියානනි සසරගමන නිමාකරගන්න මෙ කරන පිං හෙතු වේවා🙏🙏🙏 තෙරැවන් සරනයි

  • @Sashi369
    @Sashi369 21 วันที่ผ่านมา

    තෙරුවන් සරණයි දෙවි පිහිටයි සියලු ලෝක සත්වයාටම!❤🙏

  • @isurufernando9674
    @isurufernando9674 21 วันที่ผ่านมา +1

    විශ්වයේ ගුරු පියාණන් ගේ දිව්‍යමය ආශිර්වාදය පොළොව මත ජීවත් වෙන්නා වූ සියළු ජීවීන් ට නව ජීවයක් ලබා දෙනවා. ගුරු පියාණන් හට ස්තූති වේවා.... ජේසු පිහිටයි 🙏🙏🙏🌼🌼🌼 තෙරුවන් සරණයි 🙏🙏🙏🌼🌼🌼🌸🌸🌸🌸♥️♥️♥️🌸🌸🌸🌸🌹🌹🌹🌹🌹🌹

  • @anomapeththaperuma9561
    @anomapeththaperuma9561 21 วันที่ผ่านมา

    සුභ දවසක් වේවා දීර්ඝායුෂ වේවා තෙරුවන් සරණයි දෙව් පිහිටයි ❤️