VLOG 054 - ඇඬෙන්නම දීපු උපන්දින තෑග්ග

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 8 ต.ค. 2021
  • යශීගේ 31 වෙනි උපන්දිනය අපි කොහොමද ගත කලේ කියලා ඔන්න මේ වීඩියෝ එකේ තියෙනවා.
    Chanas Restaurant එකේ අපි කරපු වීඩියෝ එක මෙන්න.
    • ඉන්දියාවෙ ගියා වගේ කන්...
    Chanas FB page එක : / chanas.lk
    The Chef එකේ විස්තර ටික මෙන්න.
    Facebook :- The Chef / inexpensivecupcakes
    Instagram :- The Chef Colombo the_chef_colomb...
    WhatsApp :- 0789046608
    Location :- Kotikawatta , Colombo Srilanka 🇱🇰
    Delivery :- Colombo & Gampaha areas 🚗
    කෑම බීම, හොටෙල් රෙස්ටුරන්ට්ස් ගැන දැනගන්න අපේ අනිත් චැනල් එකට සෙට් වෙන්න.
    / magiccompassvlogs
    මෙන්න අපේ Instagram Accounts. Follow කරලා සෙට් වෙන්නකො.
    / yashi_memobook
    / anuradhaslk
    අපේ Tiktok එකට සෙට් වෙන්න.
    vm.tiktok.com/ZS4EW3Fq/

ความคิดเห็น • 1.6K

  • @Kuchiandbuchi
    @Kuchiandbuchi  2 ปีที่แล้ว +195

    ඔක්තෝබර් පලවෙනිදා රෑ අපි තියපු ZOOM මීටප් එකේ වීඩියෝ එක TH-cam දානවා කියලා තමයි අපි හිතන් හිටියෙ. ඒත් රෙකෝඩින් එක බැලුවම තමයි තේරුනේ ඒක දාන්න පුලුවන් මට්ටමක නෑ කියලා. සෑහෙන ගැටළු ගොඩයි. ඒ නිසා ඒක නොදා ඉන්න අපි තීරණය කලා. ආයෙ දවසක අලුත් මීටප් එකකින් සෙට් වෙමු! 😍❤️

    • @yasodhaimalki16
      @yasodhaimalki16 2 ปีที่แล้ว +2

      Chuttak vat danna berida 😏

    • @kavindijayasundara2918
      @kavindijayasundara2918 2 ปีที่แล้ว +4

      ඔව් අප්පා..... කෑලි බෑලි කපලාවත් දාන්න බැරිද

    • @k.a6236
      @k.a6236 2 ปีที่แล้ว

      අනේ ඔව් මට එන්න බැරි උනා ආයේ ඉක්මනට එකක් ගමූ

    • @CraftAngle1016
      @CraftAngle1016 2 ปีที่แล้ว

      මේ...මේ...කියන්න වචන නෑ.... එළකිරි සුපිරි පරි ඉතිරෙනවා..... 🌹😎, හිතුවට වඩා ඇඩෙන්නම දීලා තියෙනවා , . 😂 කන්නෝනි බොන්නෝනි ආතල් එකේ ඉන්න ඔනී... 🌹🙏 ජය වේවා...

    • @thejourneyoftakeshi8682
      @thejourneyoftakeshi8682 2 ปีที่แล้ว +1

      අම්මෝ මොනනා උනත් meeting එක මරු. ඉක්මනට ම තව meeting එකක් එනකම් බලන් ඉන්නවා

  • @HD-hr9ox
    @HD-hr9ox 2 ปีที่แล้ว +43

    වෙනදට වඩා අක්කගේ අද අමුතු ලස්සනක් තියෙනවා... ආදරෙයි ඔයාගේ පවුලටම...

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  2 ปีที่แล้ว +2

      අනේ... ගොඩාරියක් ස්තූතියි. ආදරෙයි හැමදාමත් 😍❤️❤️😍

    • @SandamaliNadeeka
      @SandamaliNadeeka 2 หลายเดือนก่อน +1

      අක්කීටත් අදරෙයී❤❤❤❤❤

  • @sanjanagamarachchi9658
    @sanjanagamarachchi9658 2 ปีที่แล้ว +111

    Happy birthday akki❤️😘

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  2 ปีที่แล้ว +14

      Thank you sooooo much nangi 😍❤️❤️😍

    • @ravatvfoods8336
      @ravatvfoods8336 2 ปีที่แล้ว +2

      🙂🌸අක්කා

    • @ravatvfoods8336
      @ravatvfoods8336 2 ปีที่แล้ว +1

      අක්කා 🌸🙂

    • @vinodyasenevirathna4239
      @vinodyasenevirathna4239 2 ปีที่แล้ว

      @@Kuchiandbuchi සන්ජාන අක්කි

    • @vinodyasenevirathna4239
      @vinodyasenevirathna4239 2 ปีที่แล้ว +4

      අක්කිගෙ නම්බර් එක මට ඕනෙ ප්ලිස්

  • @chathunanayakkara4628
    @chathunanayakkara4628 2 ปีที่แล้ว +21

    අනේ අක්කි මහත උනාට කැත නැ.හරිම ලස්සනයි අක්කි අයියා දෙන්නම.සුබම සුබ වාසනාවන්ත උපන් දිනයක් වේවා අක්කි පන❤️

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  2 ปีที่แล้ว +2

      ගොඩම ගොඩාරියක් ස්තූතියි නංගි 😍😍😍😍❤️❤️❤️

  • @erandathilakmali4995
    @erandathilakmali4995 2 ปีที่แล้ว +53

    Happy birthday!..මම විඩියෝ එකේ දැක්ක ලස්සනම දේ අයියා අක්කිට කිව්වා මම ඔයාව තනි කරන්නේ නෑ මාත් ඔයාට උදව්වට ඉන්නවා කිව්ව එක...😍😍😍.ජීවිතෙ හැමෝටම හම්බ වෙන්න ඕන එහෙම කෙනෙක්🌹

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  2 ปีที่แล้ว +3

      අනේ.... ගොඩම ගොඩාරියක් ස්තූතියි ❤️❤️😍😍😍

    • @VasanaSanjalee
      @VasanaSanjalee 2 หลายเดือนก่อน

      Kuchi and buchi 🍕🍕🍕🍕🍕🍟🍟🍟🍟🍟🍟🍟🍟🍟🍟🍟🌮🌮🌮🌮🌮🌮🌮🌮🌮🌮🌮🥪🥪🥪🥪🥪🥪🥪🥪🥪🥪🥪🍿🍿🍿🍿🍿🍿🍿🍿🍿🍿🍿🍜🍜🍜🍜🍜🍝🍜🍜🍜🍜🍜

  • @dasunibasnayaka6214
    @dasunibasnayaka6214 2 ปีที่แล้ว +41

    සුබ උපන් දිනයක් යෂී අක්කියෝ.. අයියායි අක්කායි හැමදාම ආදරෙන් ඉන්න. හැමදාම vedio ඕනී අපිට 😍💖😘

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  2 ปีที่แล้ว +4

      ගොඩම ගොඩාරියක් ස්තූතියි නංගී 😍😍❤️❤️😘😘😘

    • @wmakumarakumara3233
      @wmakumarakumara3233 2 ปีที่แล้ว +2

      o

  • @traveller4262
    @traveller4262 2 ปีที่แล้ว +12

    Happy delated birthday yashi akki🎊🎉🎂🎁♥️ හැමදාම ඔය වගේම සතුටින් සැහැල්ලුවෙන් නිරෝගීව ඉන්න කියාල හදවතින්ම සුභ පතනවා♥️
    අයියා දුන්නෙ නම් පට්ට තෑග්ගක්😌

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  2 ปีที่แล้ว

      ගොඩම ගොඩාරියක් ස්තූතියි මල්ලි. ❤️❤️❤️😍😍😍

  • @dinushapramodani2153
    @dinushapramodani2153 2 ปีที่แล้ว +8

    සුබ උපන්දිනයක් යශී😍😍 හැමදාම ඔය වගේ ආදරෙන් ඉන්න.බුදු සරණයි !

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  2 ปีที่แล้ว

      ගොඩම ගොඩාරියක් ස්තූතියි 😍❤️❤️❤️❤️

  • @awashamudalige9022
    @awashamudalige9022 2 ปีที่แล้ว +10

    එකනම් සුපරි පරි තෑග්ගක්😍 දෙන්නම හැමදාම සතුටින් ඉන්න❤❤

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  2 ปีที่แล้ว

      ගොඩම ගොඩාරියක් ස්තූතියි ❤️😍😍

  • @imawijethilaka4463
    @imawijethilaka4463 2 ปีที่แล้ว +18

    Happy birthday යශී අක්කා....😘♥️ Happy children's day අනුරාධ අයියා😂😂😂පරිස්සමෙන් ඉන්න දෙන්නම ආදරෙයි....😘♥️🌹

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  2 ปีที่แล้ว +1

      Thank you sooo much nangi.
      ආදරෙයි අපිත් ගොඩාක් 😍😍😍❤️

  • @k.a6236
    @k.a6236 2 ปีที่แล้ว +14

    ඉස්සෙල්ලම අක්කිට happy birthday පොඩ්ඩක් පරක්කුයි තමා එදා විනාඩී 15ක් දැකලා දැන් පැය බාගයක් තියනවා දැක්කම මාර සතුටුයි ❤️❤️❤️

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  2 ปีที่แล้ว +1

      ගොඩ්ම ගොඩාරියක් ස්තූතියි නංගී 😍❤️❤️😍

  • @isuriamarasinghe4767
    @isuriamarasinghe4767 2 ปีที่แล้ว +6

    Happy belated birthday 🎂 yashi akke❤️❤️💐 හැම බලාපොරොත්තුවක්ම ඉෂ්ඨ වෙලා.. සතුටින් ඉන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා ❤️❤️❤️🥳🥳

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  2 ปีที่แล้ว +1

      ගොඩම ගොඩාරියක් ස්තූතියි නංගි. ❤️❤️❤️😍😍😍

  • @kavekave-kh4yz
    @kavekave-kh4yz ปีที่แล้ว +5

    අයියා අක්කිට දෙන... අක්කි අයියට දෙන ඒ ආදරේ නම් කවදාවත්ම අඩු නොවේවා කියලා මම පාර්ථනා කරනවා...සතුටින් ඉන්න දෙන්නම බුදුසරණයි 🙏❤️ ඒවගේම ඔයාලගේ වීඩියෝත් මාරම ලස්සනයි 😍

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  ปีที่แล้ว +1

      😍❤️🙏😍❤️🙏

    • @NilmaLakmi
      @NilmaLakmi 29 วันที่ผ่านมา

      ❤🎉😢

    • @NilmaLakmi
      @NilmaLakmi 29 วันที่ผ่านมา

      😮

  • @nawosandakelum2262
    @nawosandakelum2262 2 ปีที่แล้ว +3

    සුභම සුභ උපන්දිනයක් අක්කියෝ🎉️🎊️🎂🍾..හැමදාම සතුටින් හිනා වෙලා ආතල් එකේ ඉන්න❤️❤️..ආදරෙයි ගොඩාරියක්😍❤️

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  2 ปีที่แล้ว

      ගොඩම ගොඩාරියක් ස්තූතියි නංගි. ආදරෙයි අපිත් හැමදාමත් ❤️😍😍❤️

  • @jayalathsoma
    @jayalathsoma 2 ปีที่แล้ว +2

    අද කාලෙ හැටියට අලුතෙන් විවාහ වෙන අයට ඔය දෙන්න ලොකු අාදර්ශයක් වෙනව දෙන්න හැමදාාම අාතල් ඵකේ ඉන්න ඵක.ගොඩක් අය බැදල ටික කාලෙකින් වෙන් වෙනවනෙ ඒ නිසා හරි වටිනව.හැමදාම දෙන්න ඵක්ක අදරෙන් සමගියෙන් සතුටින් අාතල් ඵකේ ඉන්න නංගියෙ මල්ලියේ.තෙරුවන් සරණින් සුභ උපන් දිනයක් වේවා.💝💝💝❤❤❤💜💜💜💜💜💜

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  2 ปีที่แล้ว +1

      අනේ ගොඩම ගොඩාරියක් ස්තූතියි අපිට දෙන මේ වටිනාකමට. මේ ආදරණීය වචන අපිට ගොඩාරියක් වටිනවා. 😍😍😍❤️❤️❤️❤️❤️

  • @nimalimadushika5883
    @nimalimadushika5883 2 ปีที่แล้ว +2

    Happy birthday akkiyooooo....hamadamath dennama adaren inna.idiriyedi karana siyaluma dewal sarthaka karaganna shakthiya dairaya labewa kiyala prarthana karanawa.adareihamadamath

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  2 ปีที่แล้ว

      ගොඩම ගොඩාරියක් ස්තූතියි නංගි. ආදරෙයි අපිත් හැමදාමත් 😍😍😍❤️❤️❤️

  • @roundtheworld4480
    @roundtheworld4480 2 ปีที่แล้ว +8

    අද fb live එකත් බැලුවා , Instagram එකේ dinner එකට මොනාද ප්ලෑන් කියලත් බලාගෙන ඉන්න ගමන් මේක එනකන් ඉදලා දුවන් අාවා. අද හරිම සතුටුයි මොකද මගේ fb comment 4ම අයියලා කියෙව්වා. 😍අායෙත් අක්කිට සුබ පතනවා සුබ උපන්දිනයකට ❤💐 අතත් රිදෙනවා දෙවෙනි vaccine එක අද 😁❤✨

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  2 ปีที่แล้ว +2

      අඩේ... මොන නමින්ද ඔයා ලයිව් එකේ හිටියෙ?
      අනේ ගොඩම ගොඩාරියක් ස්තූතියි හොඳේ.. ❤️😍😍❤️
      මොකද්ද ගැහුව වැක්සීන් එක. අපිටනම් දෙවෙනි එකෙන් මොකුත්ම වෙනසක් දැනුනෙ නෑ.

    • @roundtheworld4480
      @roundtheworld4480 2 ปีที่แล้ว +2

      @@Kuchiandbuchi Sinopharm thamai . Anith Eka nane 😒

  • @mc2176
    @mc2176 2 ปีที่แล้ว +7

    අයියා කෙල්ලෙක් ව්දිහට කතා කරපු ව්දිහ පට්ට.කාටූන් වලට හඩකවන්න ගීයා නම් අයියා මරු.අක්කාගේ මූන 😂.

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  2 ปีที่แล้ว

      අඩේ... 😀😀😍❤️❤️

  • @heshdsrm3913
    @heshdsrm3913 2 ปีที่แล้ว +2

    Happy birthday akkiyooooo❤️❤️❤️ hamadama sathutin inna denntma budu saranai❤️❤️❤️ adath vedio eka asawena balu wenada wagema🥰😘

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  2 ปีที่แล้ว

      ගොඩම ගොඩම ගොඩාරියක් ස්තූතියි ❤️❤️❤️😍😍😍❤️❤️❤️

  • @soogi2688
    @soogi2688 2 ปีที่แล้ว +4

    අක්කිගෙ හිනාව තමා 😇.දෙන්නම සතුටින් පරිස්සමින් ඉන්න ❤️❤️

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  2 ปีที่แล้ว

      ගොඩම ගොඩාරියක් ස්තූතියි 😍❤️❤️😍

  • @nishamadushi7168
    @nishamadushi7168 2 ปีที่แล้ว +4

    Wish your Happy Birthday akkiyoo... Hamadamat sathutin parissamin inna aiyat ekkama❤ බුදු සරණයි
    Love u akki & aiya ❤

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  2 ปีที่แล้ว +1

      Thank you sooooo much nangi. Love you tooo soooo much. 😍❤️❤️😍❤️😍❤️

  • @sachithracharuni3494
    @sachithracharuni3494 2 ปีที่แล้ว +33

    මුලම අක්කගේ මුණ තමා 😂😂 අයියා කරපු වැඩේට 😌😂😂 ආසාවෙන් බලනවා දෙන්නගේ videos හැමදාම 😘😘😘 ආදරෙයි Foodies ❤❤❤😘😘😘

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  2 ปีที่แล้ว

      ගොඩම ගොඩාක් ස්තූතියි අපිත් එක්ක ඉන්නවට. ආදරෙයි හැමදාමත් 😍😍😍😘😘😘

  • @hasithaekanayake9420
    @hasithaekanayake9420 2 ปีที่แล้ว +2

    නිදුක් නීරෝගීමත් සුභ උපන් දිනයක් වේවා යශී නංගී!!!

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  2 ปีที่แล้ว

      ගොඩාරියක් ස්තූතියි අයියෙ. 😍❤️❤️😍

  • @bushikakarunathilaka1527
    @bushikakarunathilaka1527 2 ปีที่แล้ว +1

    ආදරෙයි දෙන්නටම❤️❤️
    හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න 😍😍

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  2 ปีที่แล้ว

      ආදරෙයි අපිත් ගොඩාරියක් 😍❤️😍

  • @cakebash8862
    @cakebash8862 2 ปีที่แล้ว +4

    HAPPY BIRTHDAY DARLING KUCHI!!!💖🎉🎈🎊✨🎇🎀🎁🎂
    May God make all your dreams & wishes come true❤❤❤❤

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  2 ปีที่แล้ว

      Thank you sooooo much 😍😍😍❤️❤️❤️😍😍😍

  • @malmipriyadivyangana3635
    @malmipriyadivyangana3635 2 ปีที่แล้ว +9

    ආදරෙයි දෙන්නටම 😘😘❤️❤️

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  2 ปีที่แล้ว +1

      ආදරෙයි අපිත් ගොඩාක් ❤️😍😍

  • @dammikakumari2294
    @dammikakumari2294 2 ปีที่แล้ว +2

    Subama suba upandinayak Akkii....Hamadama sathutin parissamin inna...lovr youuuu....Tawa videos dannna...Api balagrna innawa❤❤❤❤😘😘

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  2 ปีที่แล้ว

      ගොඩම ගොඩාරියක් ස්තූතියි නංගි. ආදරෙයි අපිත් හැමදාමත් 😍❤️😘😍❤️😘

  • @rukshalasriekanayaka
    @rukshalasriekanayaka 2 ปีที่แล้ว +1

    Many Happy Returns Of The Day Yashi akkiyoo adarei ❤️

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  2 ปีที่แล้ว +1

      Thank you sooooo much nangi. ආදරෙයි අපිත් ගොඩාක්. 😍❤️😍

  • @somarajapaksha9264
    @somarajapaksha9264 2 ปีที่แล้ว +5

    ආදරෙයි රත්තරනේ ...❤️‍හැමදාමත් සතුටෙන් ඉන්න වස්තුලා....❤️‍

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  2 ปีที่แล้ว +1

      ආදරෙයි අපිත් ගොඩම ගොඩාක්. 😍❤️❤️😍

  • @kavislife-7922
    @kavislife-7922 2 ปีที่แล้ว +8

    අද වීඩියෝ එකනම් හරිම Cute අනේහ්😂🥰 ඇඟ රිදෙන තෑගී 😂🥰

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  2 ปีที่แล้ว

      හෙ හේ.... ගොඩාරියක් ස්තූතියි හොඳේ ❤️😍😍

  • @Hasith640
    @Hasith640 2 ปีที่แล้ว +4

    Happy Returns Of The Day කුචී 🎂🥳🎊️🎉️🎁

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  2 ปีที่แล้ว

      Thank you soooo much 😍❤️❤️😍

  • @ayeshapiyumali3035
    @ayeshapiyumali3035 2 ปีที่แล้ว +2

    සුභ උපන්දිනයක් අක්කි ....
    ආදරෙයි දෙන්නටම ..
    පරිස්සමෙන් ඉන්න ..
    💓💓💓💓💓💓💓💓💓💓💓💓💓

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  2 ปีที่แล้ว

      ගොඩම ගොඩාරියක් ස්තූතියි නංගී. ආදරෙයි හැමදාමත් ❤️😍😍❤️

  • @tharindalaknidu7210
    @tharindalaknidu7210 2 ปีที่แล้ว +4

    Happy birthday mine yashi akkiyoo...oyage dam pata cake tikath dakka...aiyatath akkitath wish karanwa... adareii godak hamadama dennatama...♥️♥️♥️♥️🎂🎂🎂🎂🎂🎂🎂🎂🎂🎂♥️♥️♥️

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  2 ปีที่แล้ว

      ගොඩම ගොඩාරියක් ස්තූතියි මල්ලි. ආදරෙයි හැමදාමත් 😍😍😍❤️❤️❤️

  • @ishanpatabendi4435
    @ishanpatabendi4435 2 ปีที่แล้ว +3

    Happy Birthday 🎈🎊🎁🎉🎂 Yashi ❤️❤️❤️❤️ Stay blessed

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  2 ปีที่แล้ว +1

      Thank you sooooo much 😍❤️😍

  • @dewfashionhub395
    @dewfashionhub395 2 ปีที่แล้ว +1

    සුබම සුබ වාසනාවන්ත උපන් දිනයක් වේවා අක්කියෝ 😘😘😘😘🌸😍 හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  2 ปีที่แล้ว

      ගොඩම ගොඩාරියක් ස්තූතියි ❤️❤️❤️😍😍😍

  • @Imashi900
    @Imashi900 2 ปีที่แล้ว +2

    සියක් ආයු ලැබ මෙගෙත් ආයු ගෙන මටත් වඩා කල් ඔබ ජීවත් වේවා....❤❤❤❤මගෙ අක්කිට නිදුක් නිරෝගිමත් සුභම සුභ උපන්දිනයක් වේවා! හැමදාමත් ඔය දෙන්නගෙ ඔය හිනාව සතුට රැක දෙන්න කියලා දෙවියන්ගෙන් ඉල්ලනවා..බුදු සරණයි

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  2 ปีที่แล้ว

      අනේ... ගොඩම ගොඩාරියක් ස්තූතියි නංගි මේ ආදරණීය ආශිර්වාදයට 😍😍😍❤️❤️❤️❤️

  • @kumiiRathnayaka9109
    @kumiiRathnayaka9109 2 ปีที่แล้ว +5

    Happy birthday yashi akkaa.. දැන් ඉතින් කෑවා වගේ නෙවෙයි. Exercise krnna weii.. 😄😄. ජයවේවා ආදරෙයී ගොඩාක් 💖💖

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  2 ปีที่แล้ว +1

      අපිව දිගටම මෝටිවේට් කරන්න හොඳේ එක්සසයිස් කරන්න. 😀😀
      ගොඩාරියක් ස්තූතියි. ආදරෙයි හැමදාමත් ❤️😍😍❤️

    • @kumiiRathnayaka9109
      @kumiiRathnayaka9109 2 ปีที่แล้ว

      @@Kuchiandbuchi අනිවාර්යයෙන්. Sathiya ganem mthk krl ahnnmkoo😄😄

  • @nethudissanayaka5805
    @nethudissanayaka5805 2 ปีที่แล้ว +6

    සුභ උපන්දිනයක් අක්කේ හැමදාම සතුටෙන් ඉන්න 😍.. අයියා තමයි හොඳම තෑග්ග දුන්නෙ 😂

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  2 ปีที่แล้ว +1

      ගොඩම ගොඩාරියක් ස්තූතියි නංගි 😍😍😍❤️❤️❤️

  • @yamunamanel5431
    @yamunamanel5431 2 ปีที่แล้ว +2

    Kuchi ඔයාට සුබ උපන්දිනයක් වේවා!!!!බලාගෙන හිටියෙ තාත්තාගේ සින්දුවක් අහන්න.🎂🎂🎂🍰🍰🍰

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  2 ปีที่แล้ว

      ගොඩම ගොඩාරියක් ස්තූතියි 😍❤️❤️😍

  • @user-jm6ux3kq5p
    @user-jm6ux3kq5p 2 ปีที่แล้ว +1

    Happy birthday akkee, hamadama sathutin inna. Budusarany ❤️❤️❤️

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  2 ปีที่แล้ว

      Thank you sooo much nangi. 😍❤️❤️

  • @CuriousRealm85
    @CuriousRealm85 2 ปีที่แล้ว +8

    අනේ මටත් ඒවගේ තෑග්ගක් තමාඕන❤😍 ඒක මරැ අය්යා.. 😍😍

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  2 ปีที่แล้ว

      අඩේ... ❤️😍😍❤️

  • @thechefpastrybakerycolombo
    @thechefpastrybakerycolombo 2 ปีที่แล้ว +2

    Thank you so much❣️ for your reviews 🥰😍🥺🥳

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  2 ปีที่แล้ว

      ❤️❤️😍😍❤️❤️

  • @tharakalakmini7697
    @tharakalakmini7697 2 ปีที่แล้ว +1

    Happy birthday yashi akka, adarei hamadama kala bila bole wage sathutin inna ❤️❤️

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  2 ปีที่แล้ว

      ගොඩම් ගොඩාරියක් ස්තූතියි නංගී. ආදරෙයි හැමදාමත් ❤️😍😍❤️

  • @tharikasilva1240
    @tharikasilva1240 2 ปีที่แล้ว +4

    සුබ උපන්දිනයක් අක්කා,🎂🍰ආදරෙන් ඉන්න හැමදාම කෝල් කරලා කතා කරන්න ආසයී..❤️😘

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  2 ปีที่แล้ว

      ගොඩම ගොඩාරියක් ස්තූතියි නංගී 😍❤️😍

  • @ashanthisilva5036
    @ashanthisilva5036 2 ปีที่แล้ว +3

    සුභ උපන් දිනයක් වේවා කුචී..🍫🎂🎊🎉💖💖💖🎁

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  2 ปีที่แล้ว

      Thank you sooo much ❤️😍😍❤️

  • @dinishirajapaksha3672
    @dinishirajapaksha3672 2 ปีที่แล้ว +1

    Niduk nirogimath subama suba upandinayak wewa akke Oyata .sathutin inna hamadama adarei 😍😍😍😍

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  2 ปีที่แล้ว

      ගොඩම ගොඩාරියක් ස්තූතියි නංගි. ආදරෙයි අපිත් හැමදාමත් 😍❤️❤️😍

  • @dishantravel
    @dishantravel 2 ปีที่แล้ว +1

    සුබ උපන්දිනයක් වේවා ජේසු පිහිටයි දෙන්නම සතූටින් ඉන්න හැමදාමත්

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  2 ปีที่แล้ว

      ගොඩම ගොඩාරියක් ස්තූතියි ❤️😍😍❤️

  • @ayomikandambi4659
    @ayomikandambi4659 2 ปีที่แล้ว +3

    Happy birth day akki sathutin inna හැමදාම adarei අපිත් godakkk❤️❤️🎂🎂🎂🎂🎂🎂

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  2 ปีที่แล้ว

      Thank you soooo much. ආදරෙයි අපිත් ගොඩම ගොඩාක්.❤️😍😍❤️

  • @oshansadeepa7451
    @oshansadeepa7451 2 ปีที่แล้ว +9

    අපි ලෝක ලමාදිනේ සැමරුවට october 1 නෙවේ ලෝක ලමා දිනේ ඒක අපේ මිනිස්සු හදාගත්ත එකක්.නොවැම්බර් 20 තමයි හරියටම ලෝක ලමා දිනේ තියෙන්නෙ

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  2 ปีที่แล้ว +1

      අඩේ... එහෙම සීන් එකක්ද? අදනෙ සිරාවට ඒක දන්නෙ.

    • @oshansadeepa7451
      @oshansadeepa7451 2 ปีที่แล้ว +1

      @@Kuchiandbuchi ow internet eke unath balanna emay thiyenne ayye

  • @buthmisenarathne5436
    @buthmisenarathne5436 2 ปีที่แล้ว +2

    Happy Happy Birth Day ❤️
    Akkiyoo ⭐
    Budusaranai 🙏🏻

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  2 ปีที่แล้ว

      Thank you soooo much Nangi. 😍😍❤️❤️❤️

  • @lovelydoni5372
    @lovelydoni5372 2 ปีที่แล้ว +3

    සුභ උපන්දිනයක් අක්කි ❤️❤️❤️ ආදරෙයි.....

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  2 ปีที่แล้ว

      ගොඩාරියක් ස්තූතියි නංගි. ආදරෙයි හැමදාමත් ❤️😍❤️😍😍

  • @musicdragonofficial
    @musicdragonofficial 2 ปีที่แล้ว +4

    වෙලාවට ඉටිපන්දම් 4ක් ගැහුවේ... වයසේ ගානට ඉටි පන්දම් ගැහුවා නම් මුළු ගේම ගිණිගෙන එහෙනම්.... එහෙම උනා නම් කේක් කන්න වෙන්නේ ගිණි නිවන ට්‍රක් එකක් ඇතුලේ....

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  2 ปีที่แล้ว +2

      හම්බෝ ඔව් ඈ... අන්න ඒකට විසඳුමක් විදියට තමයි දැන් අර ඉලක්කම් තියෙන ඉටිපන්දම් ඇවිත් තියෙන්නෙ.

  • @nimeshaperera6899
    @nimeshaperera6899 2 ปีที่แล้ว +2

    Happy birth day akkiyoo... ❤️😍🎂🍩
    Adarei akkitai aiyatai.. ❤️❤️❤️❤️❤️

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  2 ปีที่แล้ว

      Thank you soooo much nangi. ආදරෙයි අපිත් ගොඩම ගොඩාරියක් ❤️😍😍😍

  • @dilinimadhushani8806
    @dilinimadhushani8806 2 ปีที่แล้ว +1

    Happy birthday yashi akke....🎂🎂 Hamadama godak adren godak sathutin inna lbewa..... Budu saranai...❤❤❤😘😘😘😘😘

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  2 ปีที่แล้ว +1

      ගොඩම ගොඩාරියක් ස්තූතියි නංගි ❤️❤️😍😍

  • @ruwandhiperera3677
    @ruwandhiperera3677 2 ปีที่แล้ว +18

    අක්කිගේ මූණ තමා මරු😂😂 ආදරෙයි අයියා අක්කි හැමදාමත් ❤❤❤😘😘😘😘 පරිස්සමින් ඉන්න😘😘😘😘
    මං ආසම කපල් එක

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  2 ปีที่แล้ว +1

      ආදරෙයි නංගි අපිත් ගොඩම ගොඩාරියක් ❤️❤️❤️😍😍😍😘😘😘

    • @ruwandhiperera3677
      @ruwandhiperera3677 2 ปีที่แล้ว

      @@Kuchiandbuchi ❤❤❤

    • @nethusworldsl5339
      @nethusworldsl5339 2 ปีที่แล้ว

      🤗❤️❤️❤️🤩

    • @ruwandhiperera3677
      @ruwandhiperera3677 2 ปีที่แล้ว +1

      @@nethusworldsl5339 මං හෙව්වා අනේ ඔයාව දෙපාරක්ම🥺❤

    • @nethusworldsl5339
      @nethusworldsl5339 2 ปีที่แล้ว

      @@ruwandhiperera3677 අනේ පරක්කු උනා නංගි..Vaccine එක ගහලා හරි අමාරුයි 😥😥😣

  • @appleuae5065
    @appleuae5065 2 ปีที่แล้ว +3

    මෙච්චර දවසක් අක්කා අක්කා කිව්වානේ,,මගේ වයසමයි දෙවියනේ ,,මොනා උනත් යශී ඔයාගේ හිනාව ශෝක් ,,ආදරෙයි හැමදාම ,,සුභම සුබ උපන් දිනයක් යශී ඔයාට

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  2 ปีที่แล้ว +1

      ආදරෙයි අපිත් හැමදාමත් 😍😍😍❤️❤️❤️

  • @nishikaushalya2034
    @nishikaushalya2034 2 ปีที่แล้ว +1

    හැමදාම සතුටින් ඉන්න දෙන්නාම ආදරෙයි♥️

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  2 ปีที่แล้ว

      ආදරෙයි අපිත් ගොඩාරියක් ❤️😍😍❤️

  • @nanduniariyawansha7920
    @nanduniariyawansha7920 2 ปีที่แล้ว +1

    සුබම සුබ උපන්දිනයක් වේවා යශී අක්කා 💚 🎂 සතුටින් පරිස්සමින් ඉන්න 💗💗❤❤

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  2 ปีที่แล้ว

      ගොඩම ගොඩාරියක් ස්තූතියි නංගි 😍❤️😍

  • @roshelhanza2551
    @roshelhanza2551 2 ปีที่แล้ว +40

    ඒ තෑග්ග නම් ඇඩෙන්නම දුන්නා 😂😂
    " ඔයා තනි කරන්නෑ...මාත් එනවා " ඒ වදන ❤

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  2 ปีที่แล้ว +6

      😍😍😍😍❤️❤️❤️❤️😍😍😍😍

  • @ashanipaboda4475
    @ashanipaboda4475 2 ปีที่แล้ว +3

    අක්කී ශෝක් ගිෆ්ට් එකක්නේ හම්බවෙලා තියෙන්නේ. වීඩියෝ එක බැලුවා ❤️ ලස්සනයි ආදරෙයි ගොඩාක් දෙන්නටම.

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  2 ปีที่แล้ว

      ආදරෙයි අපිත් ගොඩාරියක් 😍❤️❤️😍

  • @shihanianjana4997
    @shihanianjana4997 2 ปีที่แล้ว +1

    යශී අක්කියෝ සුබම සුබ උපන් දිනයක් වේවා ඔයාට❤ හැමදාම හොදින් සතුටින් ඉන්න ඕනී දෙන්නත් එක්කම😍 ආදරෙයි හැමදාමත් ඔයාල දෙන්නටම❤ යූ ටියුබ් එකේ දැක්ක නිහතමානිම කපල් එකක්😍 ඇත්‍තටම හදවතින්ම ආදරෙයි ❤ බුදුසරණයි දෙන්නටම❤

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  2 ปีที่แล้ว +1

      අනේ ගොඩම ගොඩම ගොඩාරියක් ස්තූතියි නංගී. ආදරෙයි අපිත් හැමදාමත්ම. 😍😍😍❤️❤️❤️

  • @osharasawindhi6101
    @osharasawindhi6101 2 ปีที่แล้ว +2

    නිදුක් නිරෝගීමත් සුභම සුභ උපන් දිනයක් වේවා යශී ❤🎂💐

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  2 ปีที่แล้ว

      ගොඩාරියක් ස්තූතියි 🙏😍❤️

  • @kathikasewwandi1397
    @kathikasewwandi1397 2 ปีที่แล้ว +4

    සුභම සුභ උපන් දිනයක් වේවා අක්කේ 🎂🎂🎂

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  2 ปีที่แล้ว

      ගොඩාරියක් ස්තූතියි නංගී ❤️❤️❤️

  • @warunijayarathna3695
    @warunijayarathna3695 2 ปีที่แล้ว +3

    සුභ උපන්දිනයක් .!!අක්කේ 😍🤩

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  2 ปีที่แล้ว

      Thank you sooo much nangi 😍😍❤️

  • @shashini-4328
    @shashini-4328 2 ปีที่แล้ว +2

    සුබ උපන්දිනක් වේවා අක්කි ඔයා ප්‍රාර්ථනා කරන දෙයක් ඉටු වේවා.අාදරෙයි

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  2 ปีที่แล้ว

      ගොඩාරියක් ස්තූතියි නංගියො....
      ආදරෙයි 😍😍❤️❤️

  • @sumedalihini2604
    @sumedalihini2604 2 ปีที่แล้ว +1

    Subama suba upandinayak akkiyoo hamadama godak adaren sathuten enne labenne keyala prarthana karanawa theruwan saranai akki and ayya❤😍😍

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  2 ปีที่แล้ว

      ගොඩම ගොඩාරියක් ස්තූතියි නංගී 😍❤️❤️😍

  • @anuanuradha3491
    @anuanuradha3491 2 ปีที่แล้ว +5

    සුභ උපන්දිනක් අක්කි.♥️♥️♥️♥️

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  2 ปีที่แล้ว +1

      ගොඩාරියක් ස්තූතියි නංගි 😍❤️

    • @anuanuradha3491
      @anuanuradha3491 2 ปีที่แล้ว

      @@Kuchiandbuchi 😍😍😍

  • @thanushiwasana3420
    @thanushiwasana3420 2 ปีที่แล้ว +4

    අක්කා ට හොඳ තෑග්ගක් ගෙනත් දුන්නෙ.🎁🎉️

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  2 ปีที่แล้ว +1

      😀😀😀😀😍❤️❤️

  • @sanduni4550
    @sanduni4550 2 ปีที่แล้ว +2

    Happy happy birthday akki mnika . Niduk nirogi baawaya ha දීර්ඝායුස lebewa. Theruwan saranai oyala okkotama .❤️😘❤️

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  2 ปีที่แล้ว

      Godaaaaariyak sthuthi nangi.
      Adarei apith ❤️😍😍❤️

  • @Erangi.H.P294
    @Erangi.H.P294 2 ปีที่แล้ว +2

    Lovely husband ❤
    Happy birthday nangi 🤗❤

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  2 ปีที่แล้ว +1

      Thank you soooo much Akke. ❤️😍😍❤️

  • @savidyafdo650
    @savidyafdo650 2 ปีที่แล้ว +3

    Happy birthday අක්කා love ♥️♥️♥️

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  2 ปีที่แล้ว

      ආදරෙයි නංගි ගොඩාරියක් ❤️😍😍❤️

  • @Sandee152
    @Sandee152 2 ปีที่แล้ว +3

    Happy birthday කුචී😻♥️

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  2 ปีที่แล้ว

      Thank you soooo much ❤️😍😍

  • @user-ls2qi3tx3h
    @user-ls2qi3tx3h 2 ปีที่แล้ว +2

    Happy birthday sweet lovely lady be happy and healthy always god bless 🎂❤️

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  2 ปีที่แล้ว

      Thank you sooooo much 😍❤️❤️😍

  • @dilharasenavirathna3677
    @dilharasenavirathna3677 2 ปีที่แล้ว +1

    Happy birthday akka.❤️❤ hamadama sathutin hina wela inna...❤️❤️❤️ youtube eka man asama couple eka..😍😍ආදරෙයි ගොඩාක් අක්කා,අයියා..😘😘😘😘😘😍😍😍😍😍😍

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  2 ปีที่แล้ว

      අනේ... ගොඩම ගොඩාරියක් ස්තූතියි නංගි මේ ආදරණීය අගය කිරීමට. ආදරෙයි හැමදාමත් 😍😍😍❤️❤️❤️

  • @dayaranjana38
    @dayaranjana38 2 ปีที่แล้ว +4

    අපරාදේ අද තාත්තගෙ සිංදුවකුත් තිබ්බනං තමා මරු.

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  2 ปีที่แล้ว

      සින්දු දැම්මම දැන් youtube එකෙන් හෙන කේස් දානව අප්පා. 😭😭😭😭

  • @Hashini9876
    @Hashini9876 2 ปีที่แล้ว +42

    යෂී අක්කියෝ සුභ උපන් දිනයක් 😍😍 😘😘😘 අයියාට සුභ ලෝක ලමා දිනයක් 😍😍

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  2 ปีที่แล้ว +1

      ගොඩම ගොඩාරියක් ස්තූතියි නංගි ❤️❤️😍😍😍😘😘😘

  • @sanjanachamodi3991
    @sanjanachamodi3991 2 ปีที่แล้ว +2

    Happy birthday akki stay safe happy forever ❤😍❤️

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  2 ปีที่แล้ว

      Thank you sooooo much 😍❤️😍

  • @foodmania_
    @foodmania_ 2 ปีที่แล้ว +2

    Happy belated birthday akkiii...🥳🥳🥳❤️❤️❤️

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  2 ปีที่แล้ว

      Thank you soooo much Nangi. 😍❤️❤️

  • @nimeshasugandi2301
    @nimeshasugandi2301 2 ปีที่แล้ว +4

    Happy birthday yashi akki 💐💟 and happy children's day to me 🙊😊😊😊

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  2 ปีที่แล้ว +1

      😀😀🙈
      Thank you soooo much nangi. 😍😍😍❤️❤️❤️

  • @dilshinikeshala9197
    @dilshinikeshala9197 2 ปีที่แล้ว +4

    Happy birthday kuchi girl ❤️😁

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  2 ปีที่แล้ว

      Thank you sooo much ❤️😍😍

  • @malithk2774
    @malithk2774 2 ปีที่แล้ว +1

    Many happy return of the day kuchi 🎂🎂🎂. Sathutin parissamin inna hemadamath. Bs.

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  2 ปีที่แล้ว

      Thank you soooo much malli. 😍❤️❤️😍

  • @isurunisewwandi5731
    @isurunisewwandi5731 2 ปีที่แล้ว +2

    Happy birthday akke🎉️🎉️🎉️ hamadama sthutin inna kuchi & buchi❤️❤️❤️

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  2 ปีที่แล้ว +1

      Thank you soooo much nangi. ❤️❤️❤️😍😍😍

  • @nirmalirathnayak4396
    @nirmalirathnayak4396 2 ปีที่แล้ว +3

    Happy birthday akkiyooo🎂❤

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  2 ปีที่แล้ว +1

      Thank you sooo much Nangi. 😍❤️😍

  • @yasaswin3536
    @yasaswin3536 2 ปีที่แล้ว +3

    Happy birthday akkiyooo.❤

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  2 ปีที่แล้ว

      Thank you sooooo much 😍😍😍❤️❤️

  • @user-go4un2wk3g
    @user-go4un2wk3g 2 หลายเดือนก่อน +1

    Happy birthday yashi akki hamadamth sathutin adaren inna dennama

  • @MGDNilakshiNilakshi
    @MGDNilakshiNilakshi 5 วันที่ผ่านมา +1

    Kuchi අක්ක දැන් ඉක්මනටම කෙට්ටු වෙන්න හොදේ❤❤❤❤❤❤😂😢

  • @achinisandareka416
    @achinisandareka416 2 ปีที่แล้ว +7

    ආදරෙයි ❤❤❤

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  2 ปีที่แล้ว +1

      ආදරෙයි අපිත් ගොඩාක්. ❤️😍😍

  • @sach_v8360
    @sach_v8360 2 ปีที่แล้ว +4

    Happy birthday akke.........🎂🎂❤️✌️

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  2 ปีที่แล้ว

      Thank you soooo much nangi. 😍❤️😍

  • @saranisara8849
    @saranisara8849 2 ปีที่แล้ว +1

    අනේ ඔයා මගේ වයසෙමයි😘😘😘 Buon Compleanno Kuchiii😍😍😍

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  2 ปีที่แล้ว

      ගොඩම ගොඩාරියක් ස්තූතියි 😍❤️❤️😍❤️😘😘😘😘

  • @piyumichethana9479
    @piyumichethana9479 2 ปีที่แล้ว +1

    Happy birthday akki hamadama sathutin parissamata ,nirogiwa inna akkiyo. Adareyi akki ayiye ❤️❤️👍👌🌹

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  2 ปีที่แล้ว

      ගොඩම ගොඩාරියක් ස්තූතියි නංගි. ආදරෙයි අපිත් හැමදාමත් 😍😍😍❤️

  • @anargashaini5673
    @anargashaini5673 2 ปีที่แล้ว +3

    Happy birthday yashii akkiiiii😘

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  2 ปีที่แล้ว

      Thank you soooo much Nangi. ❤️😍😍

  • @thanujayapa8104
    @thanujayapa8104 2 ปีที่แล้ว +3

    පරිස්සමෙන් ඉන්න අක්කා අය්යා❤️❤️💗

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  2 ปีที่แล้ว +1

      ඔයත් හොඳ පරිස්සමින් ඉන්න නංගි. 😍😍❤️

  • @dilmivishmika2640
    @dilmivishmika2640 2 ปีที่แล้ว +1

    Happy birthday akkiyoo....🌸🌸❤❤❤pattama fun family eka❤❤❤

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  2 ปีที่แล้ว

      Thank you soooo much ❤️😍😍

  • @laknikapadmaperuma4126
    @laknikapadmaperuma4126 11 หลายเดือนก่อน +2

    අවුරුද්දකට පස්සෙ අද බැලුවෙ ආපහූ
    අක්ක තම එහෙමයී.කමක් නෑ දෙන්නම ලස්සනයි ඉස්සර වගේම❤❤

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  11 หลายเดือนก่อน +1

      හෙ හේ...මැශිම මකුළුවො අයිති කරගෙන. 🙈😃😍❤️

  • @akconstructionbyashank9631
    @akconstructionbyashank9631 2 ปีที่แล้ว +3

    අම්මෝ ඒ තෑග්ග ❤❤

  • @sayurigunarathne7998
    @sayurigunarathne7998 2 ปีที่แล้ว +3

    තාත්තගෙ තෑග්ග තමා ශෝක්ම😍

  • @shenelijayaweera1762
    @shenelijayaweera1762 2 ปีที่แล้ว +2

    Happy belated birthday yashi akki!🥳❤️

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  2 ปีที่แล้ว

      Thank you sooooo much nangi. 😍😍❤️

  • @sumeshaamarasingha3682
    @sumeshaamarasingha3682 2 ปีที่แล้ว +1

    Happy birthday yashi akkiyooo❤️❤️❤️ hamadamath denna sathutin adaren inna❤️❤️❤️❤️

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  2 ปีที่แล้ว

      ගොඩම ගොඩම ගොඩාරියක් ස්තූතියි 😍😍😍❤️❤️❤️

  • @buthmisenarathne5436
    @buthmisenarathne5436 2 ปีที่แล้ว +8

    පරිස්සමෙන් ,සතුටින් ඉන්න
    අයියා & අක්කා ගොඩක් ආදරෙයි හැමදාමත් ❤️💯

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  2 ปีที่แล้ว +1

      ආදරෙයි නංගි අපිත් ගොඩාරියක් ❤️😍😍

  • @nishyuthpala142
    @nishyuthpala142 2 ปีที่แล้ว +8

    Happy birthday kuchi akka💖💖..ආදරෙයි දෙන්නටම..ඊලඟ vlog එක අක්කාගේ workout vlog එකක් කරමුද අයියේ😊

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  2 ปีที่แล้ว +4

      අනිවා.... workout vlog එක්ක් එක්ක හම්බෙමු ආයෙ. ආදරෙයි නංගි අපිත් ගොඩාරියක් ❤️❤️😍