Na na 6 wenida. Eda ekaparatama godak pathi walata current gihin thibba. Asamodagam beela, unuwatura bila, awidala thamai poddak hari shape une heheheh 🙈🙈😁😁
Ammo kuchi thamai hodatama kare biriyanith kala watalappanuth kala keseluth kala bada wediy amarui kiya kiya evilla ara monawada ara gedi kiyalath ehuwane.ada video ekath supiri hode.minolitath suba pathanawa nirogi pinwantha daru petiyek lebenna kiyala.theruwansaranai .
Asslamu alikum kamaran Kata karna wediya balnna asai. uno gahanwa dekka asai my favourite too 🃏🃏Ammo explain krnna epalu.😂😂.kata wahanne nehe 😂Allah enjoy guys. Look after friends like this 💗
පත්තිනි මෑණියන්ගේ පිහිටෙන් නිදුක් නීරෝගී වාසනාවන්ත 🚼 පැටියෙක් ලැබේවා ❤️ ඔයාලා ඔක්කොටම දළදා සමිදුගේ පිහිටයි 😍😍😍
🙏🙏😍😍❤️❤️
අම්මෝ ohoma යාළුවෝ apita නැහැනෙ කාම්බ්රන් අයියාට වැඩි වැඩියෙන් ලැබේවා කාම්බ්රන් අයියාගේ අවුලෙ අයටත් බුදුසරණයි ඔය යාළු කම හැමදාමත් රැකෙවා මිනෝලි අක්කාට ලස්සන පිංන් වන්ත වසනවන්ත දරු පැටියෙක් ලැබේවා මිනෝලි අක්කේ බුදුසරණයි ඔයාටයි පැටියටයි සතුටින් ඉන්න akke ඔයාලා දෙන්නටත් බුදුසරණයි සතුටින් ඉන්න හැමෝම හැමදාම 🙏❤️👋👋👋👋
ගොඩම ගොඩාක් ස්තූතියි 🙏🙏🙏❤️❤️😍😍😍
අම්මෝ බිරියානිය හම්බුනා නේද. මරු අනේ. ඌනෝ අපිටත් කියලා දෙන්න❤ අනේ අපිටත් අලුත් බබා ආවාම පෙන්නන්න හොදේ. අම්මෝ මගෙ ආසම කෑම වටලප්පන් අම්මෝ කෙලත් ඉනුවා🥰 ආදරෙයි හැමෝටම මිනෝලි අක්කිටයි බබාටයි බුදුසරණයි.🥰🥰🥰
කළුවරේ ජරමරේ විඩියෝ එකේදී කාම්රාන් අයියාගේ ලංකාවම හොල්ලපු බිරියානියි ආන්ටි හදපු කිරියායි තියෙනවා පට්ට. නියමයි. ආදරේයි. හැමදාම වගේ ආතල් එකේ ඉමු.💕💕💕💕
ආදරෙයි අම්බානෙක. ❤️😍❤️
ලස්සන විඩියෝ එකක්....ගොඩක් විනෝදයි .....ඔයාලා ඉතින් කොහේ ගියත් විනෝදයි .....ඔයාලගෙ හිත පිරිසිදු නිසා ඔයාලට හැමදාම හරියනවා අක්කෙ අයියේ .....බුදුසරණයි ☸️🕉️ ආදරෙයි දෙන්නටම ....පරිස්සමින් සතුටින් ඉන්න
ආදරෙයි නංගි හැමදාමත් 😍❤️😍
හරිම ජොලිනේ අප්පා..අපිට නෑනේ ඔහොම යාලුවෝ..අපි තනියම ජීවිත,මෙහෙම ෆන් දකිද්දී දුකයි ...
ඕකට තමයි සහජීවනය කියන්නේ. පට්ට හොදේ ✌🏼💚
❤️❤️😍😍🤗🤗🤗
පවුලෙ අයට පස්සෙ ගොඩක් සතුටින් ආතල් එකෙ ඉන්න පුලුවන් යාලුවො ගාව ❤️❤️ මරු අනේ ශොයි
ඔව් අනේ ඇත්තමයි ❤️❤️👌👌
හරිම ලස්සනයි videos ....⭐⭐🌟🌟💖💖 budu saranai !!
❤❤😍😍
@@Kuchiandbuchi 🙏🙏🙏⭐⭐🌟🌟💖💖💖💘💘
සුපිරි අනේ..ඇබ්බැහි වෙලා බලනවා🍿🍿🍿🍿🥫🥫🥘🥘🥘🥘🍙🍙🍙🍙🍺🥂🥂🥂🥃🥃☕☕
ගොඩාරියක් ස්තූතියි ❤️😍❤️
ස්ටොරි වලින් බල බල හිටියේ විඩියෝ එක එනකන් බලාගෙන හිටියේ අම්මෝ විඩියෝ එක දාලා🥺😘☺️ හැමෝම පරිස්සමින් ඉන්න බුදු සරණයි💫🥀
🙏🙏😍😍❤️❤️🤗🤗🤗
නියමයි අනේ .ඔයාලාගේ videos බලන්න ආස හිතෙන දෙයක් තමා.ඔයාලා හරිම සරලයි.බොරු මාවාපාන දේවල් නෑ.එකට අපි ගොඩාක් ආදරෙයි.❤️❤️❤️කුචි.බුචි❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
ආදරෙයි හැමදාමත් 😍😍❤️❤️😍😍
ඔයාල හරි ශෝක් අනේ.. 🙂🙂 ආදරෙයි ඔයාලට බුදුසරණයි ❤❤❤❤
ආදරෙයි අපිත් 😍❤️
Akki aiya කැමි aiya ekka video ekak ona plz.....me video eka 3 බැලුවා ....🙏💖
ආපූ ගමන් දැක්කේ කෑම කෑම කෑම තමයී 😁 ආදරෙයි ඩබල ❤️🔥 හැමදාම විඩියෝස් දැම්මත් කමක් නෑ ඉටිම් 😁❤️💯 යාලුවෝ තමා පවුලේ අයට පස්සේ ඉන්න ලොකුම හයිය 💯❤️🔥 තුනුරුවන් සරණයී දෙන්නටම...
ඔව් අනේ ඒකනම් ඇත්ත ❤️
ආදරෙයි 😍😍
මොකද හිතුනේ නේද.... හිතුනෙ ඉතින් කැමී අයියාට කියල බිරියානි ඉල්ලගන්න......😊💞
දැම්ම ඉඳන් පෙරුම් පුරන්න ඕනේ එහෙනම් 😀😀
මම ඔයාලා දෙන්නාට ගොඩක් ආදරේයි පරිසම්න් ඉන්න බුදුසරණයි
ආදරෙයි ගොඩාක් ❤️😍😍
ලස්සනයි akki thawa oya wage video ikkamanata oni ane
❤️😍😍❤️
Video eka lassanay ayye. Kohomahari buriani kala athuru pasata asamogagam biuwane akka. Video eka kare iyeda? Iye apitath karant na.
Na na 6 wenida. Eda ekaparatama godak pathi walata current gihin thibba.
Asamodagam beela, unuwatura bila, awidala thamai poddak hari shape une heheheh 🙈🙈😁😁
Oyala deyak karoth kiyanna deyak na ithin .supiri .❣️❣️❣️❣️❣️adarei kattiyatama ....b.s.
ආදරෙයි ගොඩාරියක් 😍❤️😍
Ana minoli akki sathutin Inna aka hodai.api video aka balanna koo dn punchi patiya avillath athi gedarata.bs JP niduk nirogiwa ammai patiyai sathutin Inna.🤱🤱🤱🤱👨👩👦👨👩👦👨👩👦.Inna Ada walasanin video balanna awoo.bs JP parissaman Inna sathutin Inna adarei palanna jayawawa 🥰😘🤩🤗😷🙏 🙏
තාම පැටියා මග. මේ මාසෙ ඉවර වෙන්න කලින් පැටියා එන්න නියමිතයි. ආවම කියන්නම්කො අනිවාර්යයෙන්ම. ආදරෙයි හැමදාමත් 😍❤️❤️😍
හැමදාම වගේ අාස හිතෙන වීඩියෝ එකක් ...බිරියානි එක රසට තියෙන්න අැති...😋😋😋
Ow ane dan thibbanam kiyala hithenawa appa 🙈😁
බුදු සරණයි ! සියලු දෙවි පිහිටයි ! අන්ජු අක්කී🙏🥺
බුදු අම්මෝ අනුරාධ අයිය වගේ හිනා ගස්සන යාලුවෙක් ලබන්න බෝධි පූජා තියල ප්‍රාර්ථනා කරන්න ඕන 😹😹😹
අඩේ..... 😍❤️❤️😍
සිරාවටම පට්ට ෆනී ඔය ඩබල.❤️😘😘😘😍😍😍😍😍😍❤️❤️❤️
😍😍❤️❤️😘😘😘
නාරම් කරුවලෙත් පෙනවා 😃😃😃 ලොකු ලොකු ගෙඩි 😃😃😃 ඔයාලා පරිස්සමෙන් ඉන්න අලුත් 🚼 අවහම් අපිටත් පෙන්නණ්න please ඔයාලා සියලුම දෙනටම දීර්ඝායුෂ ලැබේවා🙏🙏🙏 තෙරුවන් සරණයි ☸️☸️☸️☸️☸️☸️☸️ ජේසු පිහිටයි🏵️🏵️🏵️ අල්ලා දෙවි පිහිටයි🏵️🏵️🏵️
අනිවාර්යයෙන්ම පෙන්නන්නම් අක්කෙ. පරිස්සමින් ඉන්න 😍😍❤️❤️🙏🙏🙏🙏
Ammo kuchi thamai hodatama kare biriyanith kala watalappanuth kala keseluth kala bada wediy amarui kiya kiya evilla ara monawada ara gedi kiyalath ehuwane.ada video ekath supiri hode.minolitath suba pathanawa nirogi pinwantha daru petiyek lebenna kiyala.theruwansaranai .
❤️❤️❤️😍😍🤗🤗🤗🤗🙏🙏🙏
Biriyani video eka Niyamai, oyala dennaga yaluwanuth hodai hamadama sathutin inna muslim sahodaraya Aththatama hoda yaluwek, budu saranai hamotama, parissamen inna, ❤❤❤❤❤❤👌
Oyath parissamin inna
Adarei ❤️❤️
බුදු සරණයි අක්කී ඔයාට පරිස්සමෙන් ඉන්න පැටිව ආවම අපිටත් පෙන්නන්න ඔනී හොදේ ❤️❤️❤️
😍😍❤️😍😍
මං අක්කටයි අයියටයි ගොඩක් ආදරෙයිඔය දෙන්නා හරිම ලස්සනයි අනේ
අපිත් ආදරෙයි ගොඩාක් 😍❤️
ඔන්න අද දාපු ගමන් ආවා😍😍
😍😍❤️❤️🤗🤗
Biriyani video....ammo ape akkage muna thamaii....maru hode 🤭♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️😍
😀😀😍😍😍❤️❤️❤️
කැමී අයියාගෙන් බිරියානි recepie 1 ඉල්ලගෙන ඔයාලත් හදන්නකො වෙලාවක අපිටත් බලන්න please 😁😁
රෙසිපි එක ඉල්ලගත්තට එයාලගෙ අත් ගුණේ තියෙනවා මාර එකක්. 😍
Kuchi buchi niyamai...i'am ur best fan....all the best thawa shook vedios danna❤
ගොඩාරියක් ස්තූතියි අපිත් එක්ක ඉන්නවට ❤️😍❤️
අක්කායි අයියායි හරිම ලස්සනයි හැම දම සතුටින් ඉන්න දෙන්නාටම ආදරෙයි
ආදරෙයි ගොඩාක්. 😍❤️
ලංකාවට කෙල වෙලා තියෙන්නෙ අනුන්ගෙ රෙද්දෙ ඇද හොයන්න ගිහින්....ඇයටත් දරැ පැටියටත් නිරෝගී සුව පතමි ...මේ ආදරනීය මිතුරු බැදීම් සැමදා පවතීවා!!!!
😍😍❤️❤️🙏🙏🙏🙏
🎉🎉🎉🎉❤❤❤❤❤
දැක්ක ගමන් අාවා .හැබැයි intro music එක නම් ටිකක් අප්සැට් ඉස්සර එක නම් මරු
ටික දවසක් යද්දි මේක හුරු වෙයි. 😀😍❤️
Niyamaii ane... 😍😍😍
Ane ow uno gahana widiha kiyala dennakoo
😍❤️😍❤️😍❤️
අපිටත් නෑ කරන්ට් 😅🙊 much love ayya and akki ❤️💐
Love you more darling 😍❤️😘
අනේ ඔයාලා දෙන්නනම් හරිම චාර්ම් අනේ 🥰😍😘😘😘😘
ගොඩාරියක් ස්තූතියි 😍❤️😘
බිරියානි එක නිසාලංකාව හෙල්ලිච්ච පාරේ සැර කියනවානං ඔස්ට්‍රේලියාවටත් පොඩ්ඩක් දැනුනා
ඒ කියන්නෙ ලෝකෙම සලිත වෙලා. 😀😀
Honda yaluwo set ekak...maru ane..oyla😍😍😍😘
😍❤️😍❤️😍
❤️🥰🤗adarei godaaaaaaaaaaak akke ayye hemadama sathutin inna.apitath buriyani ona
ආදරෙයි හැමදාමත් ❤️😍❤️
Patta ane adath vedio eka harima lassanai oyala hamotama budusaranai parissamen sathutin inna adarei
Adarei godak 😍😍❤️❤️
මරු මරු නියමයි අක්කා අයියා
😍😍❤️❤️🙌🙌
අනෙ හරිම ලස්සනයි විඩියො එක
😍😍😍❤️❤️❤️
අම්ම්මෝ බුරියානීයේ ලොකු 🥰🥰🥰🥰🥰
😀😀😀😍❤️
Menoli harima pin patai. Kisi loku kamak ne . Me familieka harima fun.. 😘😘😘😘 ❤❤❤❤❤ . Budu saranai.
❤️🥰🥰❤️
Lassanayi akki ayiye video eka. Pi bs love you 😍😍 ikmanta thawa video ekak dando balan innawa .😋😋🤗🤗😘😘
ආදරෙයි ගොඩාක් 😍😍❤️❤️😍😍
Akki asamodagam biuwa eka hodai neththam badasidenawa. God bless you Akki and aiya. Love you
ආදරෙයි නංගි අපිත් ගොඩාක් ❤️😍❤️
Adath video eka shooiii ane...sathutin inna dennama..❤️❤️❤️
❤️❤️😍😍❤️❤️
ඔයාලටම හරියන යාලුවො හම්බෙලා ඉන්නෙ....🥰😁හරිම ශෝක්
ඔව් හොඳේ වෙලාවට අපි වගේම සෙට් එකක් සෙට් වුනා අනික් අය හැලිලා ගියා 🙈😉
ආදරෙයි ඔයාලට💖
ආදරෙයි හැමදාමත් 😍❤️
Watalappan ammooo mn asama kemak 😋😋😋😋😋aththatama ehm yaluwo hambenne pera pinakata ohm awanka yaluwo hambenawa adui akki hemadama oya yalukama oya widihatama tyenna kyl prarthana krnw ❤️💖💖💖adareiiii gdaaaaaaaaaaaaak ❤️❤️❤️❤️❤️❤️
ආදරෙයි ගොඩම ගොඩාක්. 😍❤️❤️😍
අම්මෝ එක රස පාටයි 😋😋
බබා අවාම අපිට පෙන්න හොදේ අම්මටයි බබාටයි බුදුසරනයි 😍ආදරෙයි ඔක්කෝටම ❤❤❤❤
ආදරෙයි හැමදාමත් 😍❤️😍
Yummy biriyani mage asama kama 😋😋😋 maru ada video ekath adarreiiii godak ❤❤❤❤😜😘 ara akkitath suba pathnawa 🙏🙏🙏
ආදරෙයි හැමදාමත් ❤️😍❤️
Ammo akki a biriyani aknm maru aka dakiddi mara asawak awe knna aththtma lassnyi video akk anu aiya ge wihulu katha ahalama bada pirenawa ane
Akki aiye ai mt withrk cammet dala neththe mt godak dukai anith hemotma dala cammets walt reply
ගැලපෙන අය හ්මුවෙනවා ඒක ලොවේ ස්වභාව 🙈
අනිවා 🤗😍❤️
ඔයාලගෙ විඩියො නියමයි අයියෙ
ගොඩාක් ස්තූතියි ❤️😍😍
මරු අනේ 😍 ඔහොම සෙට් වෙමු ඈ දවසක 😁😌❤️😍😘😘 ආදරෙයි
ආදරෙයි ගොඩාක් ❤️😍❤️
අම්මෝ ඒ බුරියානියට අපිත් හෙල්ලුනා.බිකෝස් අපිටත් කරන්ට් ගියා.අද ඉදන් බිරියානි කන්න තියෙන්නෙ timetable එකකට.😉😁
අඩේ.... ගොඩ දවසකින් දැක්කෙ.
ටයිම් ටේබල් හදද්දි බිරියානිය ඉවරයි. 🙈😀
@@Kuchiandbuchi කරන්ට් කපන්නෙ time table එකකටනේ.නිතර vlog දාන නිසා comment කළේ නෑ වැඩිය.බුචියට මැනේජ් කරගන්නත් බැරුව ඇති comment ටික
ඒක ආතල් විඩියෝ එකක් 😍😍
😍😍❤️❤️🙌🙌
Oylge video thanikrmaa addicted dn lasaniii
Aneeee Godak sthuthiiiii 🙏🙏❤️❤️🤗🤗
Man oyalawa balanna awe godak dawasakin akki Aiya.dennnama lassana wela wage🤗🤗🤗😍😍😍😍
ගොඩාක් ස්තූතියි නංගී 😍❤️😍
Uno play karana widiya me aurudde wath keyala dennako.vedio aka lassanai.adarei 2nata ma.budusaranai ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
ආදරෙයි හැමදාමත් ❤️😍❤️
Hitha hoda adare hithena couple akak..❤️❤️sathutin..prissmin inna..hamoma❤️
ආදරෙයි ගොඩාක් 🤗❤️😍
Aneeee oya denna nm maru honde😂😂😂😂😂😂😂matath one oya denna wage foody akkank wenna kawada hari mage boy akka😂😂
ඇත්තටම හරිම සතුටුයි ❤️💖
❤️😍😍❤️
Harima lassanai oyala okkoma harima hodai
Aneeee 😍😍❤️❤️
Adath vedio eka maruuuu👍🏻ohoma yaluwo hamotma na❤️
❤️❤️❤️😍😍😍❤️❤️❤️
මටත් තියෙනවා අක්කියෝ ඔය කෑවම බඩේ මොකද්ද වෙන එක.. මාත් අසමෝදගම් බොනෝ එතකොට ... අනේ ඔයාලා හරි ශෝයී අනේ....
❤️❤️❤️😍😍😍❤️❤️❤️
පරක්කු වෙලා ආවා බලන්න..😬😓🙏 සමාවෙන්න ඕනේ..😭 අද දිගටම ඔක්කොම වීඩියෝ ටික බලන් යන්න හදන්නේ...😍😍 බිරියානි නම් රස පාටයි 🤤🤤❤️🤩❤ අත උලුක්කු වෙලා ලු අක්කා කියනවා 😅😅 කාලා කාලා නැකිටගන්නත් බෑ කට්ටියට 😅😅😬 අම්බෝ...😅😅 එහෙමයි කියලා අතුරුපස අතහරින්න ඇහැකිද නේද...😬😅😅😅😉😋 වටලප්පම් එක නම් රසම රස පාටයි...🤩🤩👌කෙසෙල් දාලා කනවද🙄 අදමයි දැක්කෙ...වීඩියෝ එක නියමයි ❤️❤️💫🤗 ආදරෙයි ගොඩාක් ❤️❤️ මං අසල්වැසියා 😘❤️😘
රිප්ලයි දාන්නත් සෑහෙන්න පරක්කු උනානෙ. දෙගොල්ලොම සෑහෙන්න බිසී පුද්ගලයො වෙලානෙ දැන්. හෙ හේ...
අපිත් එදාමයි එහෙම කෙහෙල් දාලා කෑවෙ. අවුලක් නෑ. අමුතු ගතියක් තියෙනෝ ඒකෙත්.
ආදරෙයි නංගි අපිත් ගොඩාරියක් 😍😍❤️❤️😍😍
හරිම ජොලි අනේ ඔයාලා. යාලුවෝ ටිකත් නියමයි 😍
❤️❤️❤️❤️😍😍😍😍
Asslamu alikum kamaran
Kata karna wediya balnna asai. uno gahanwa dekka asai my favourite too 🃏🃏Ammo explain krnna epalu.😂😂.kata wahanne nehe 😂Allah enjoy guys. Look after friends like this 💗
😍😍😍❤️❤️❤️😍😍😍
අක්කී බාබා ආවම අපිටත් පෙන්නන්න ප්ලීස් කුශී අක්කි ඔක්කොටම බුදු සරණයි පරිස්සමින් ඉන්න 🙏🙏❤❤
🙏🙏😍😍❤️❤️
අපිටත් කරන්ට් නෑ 😁😁😁මට හිතුනා බිරියානි එක දැකලා ආසාවෙ තමා නටන්නෙ කියලා🤣🤣🤣
ඇයි අනේ කොච්චරනම් කල් බලන් හිටියද අපි හෙ හේ 🙈🙈😁😁😂😂
Akki niyami marai aaaa godak adarai panatt wada hoda
Adarei apith godak 😍❤️
ඒක නියමයි ආයි ඒවා කරන්න
😍😍❤️❤️
ඔය වගේ යාලුවො සෙට් එකක් ඉන්න එක වාසනාවන්
ලන්කාවේ ස**ලි දේශපාලුවො තමයි උන්ගෙ වාසියට ආගම් ජාති බේද ඇති කරන්නෙ
නැත්නම් හැම ආගමක්ම යාලුවො තමයි හොදම
ඔය විදියට හැමදාම සතුටෙන් ඉන්නෝනේ
ආදරෙයි ඔක්කොටම
සිරාවටම අප්පා. හැමෝටම එකා වගේ ඉන්න පුලුවන්කම තියෙද්දි වැදගැම්මකට නැති කෙහෙල්මල් වලට බෙදිලා.
Buchi ඔයා කට ටිකක් වහන් ඉන්නකෝ.... කියවිල්ල ඉවරයක් නෑ...🤭🤭🤭🤭😘
🙈🙈🙈😀😀😀😍❤️
කළුවරෙ ජරමරේ විඩියෝ❤❤
බිරියානී විඩියෝ එක ගැන හිතුනේ අනේ මාත් ඒ කට්ටිය එක්ක හිටියා නම් කියලා එහෙනම් එක්ස්ට්‍රා අරන් යන්න හම්බෙන්නේත් නෑ ... 😂😂😂😂.... ආදරේයි හැමෝටම ... 😘😘😘😘😘😘... බුදු සරණයි ...
ඔව් තව දෙන්නෙක් හිටියනම් බත් ඇටයක්වත් ඉතුරු වෙන්නෙ නෑ එදා.
ආදරෙයි ගොඩාක් 😍❤️❤️😘😘
@@Kuchiandbuchi ekane... 😂😂... 💛💛💛💛💛💛
අද දිග විඩියො එකක් ❤️❤️❤️❤️
ඔව්.... බලලා කොහොමද කියන්නකෝ.... ❤️❤️
Hambena baba pin karala mewage ammige yaluwo labanna .Aththatama oyala meyalage weding eke idan thama innawa e ammata kochchara sathutu atida budusaranI oyalata❤❤❤❤❤
❤❤❤❤❤❤❤❤❤❤ඔවි
නියමයි.. ❤❤❤ end එකේනම් දත් ටිකයි බිරියානි එකයි විතරයි දැක්කෙ 😜😜😜❤❤
හම්බෝ... 🙈😀😀😀😍❤️❤️
Hammmoh බිරියානි කන්න ආසාවක් ආවා 😂😂😂😂😍😍😍😍❤️
😀😀😀😍😍😍❤️❤️❤️
Nice enjoyable couple love you all ♥️♥️
Much love ❤️❤️
,kuchi, buchi dan wayasa kiyada
Godak hoda yaluwo set ekk neda akkki....
Maru ane..❤❤❤❤
Ow ow ape school set ekane 😍❤️🙌
බිරියානි කන්න හරි ම ආසයි.
කළුවරේ ජරමරේ අපිත් වීඩියෝ බලනවෝ😁
Love you guys ❤️
Aneeee Much love to you 😍❤️🤗
Danui baluwe video eka . Apitath oneeee
😍❤️😍❤️
Okkotama wadawatinne oya adare akamutuwa niyamai boor
❤️😍😍❤️
හරිම ලස්සනයි ❤❤❤🎉🎉
අදත් සුපිරි අක්කි&අයියා ❤❤❤අාදලේයි හැමදාමත්💖💖💖💖💖
ආදරෙයි 😍❤️
❤️❤️😃😃😃🙈
Ogollo hamoma sathutin inne palaveni vedio ekenma akkilata asa hithuna mn akkilava dan subscribe kara kuchi buchi bs pi ogollo chuti babatath bs ogollo haotama deviyange ආරක්ෂාව ලැබේවා .👼🥰❤
ගොඩම ගොඩාරියක් ස්තූතියි අපිත් එක්ක එකතු උනාට ❤️😍😍
@@Kuchiandbuchi අක්කියා comment karala neda mata.🤗
Adanam maru video eka adarei okkotama
Adareiiiii ❤️❤️❤️❤️❤️
Biriyani vedio ekak😍😍niyamaiiii
Thankoooo 😍❤️
Hapoiii sasaai buriyani.
E yaluwata mama wage kamathithawa aya sitida 🙄🙄🙄🙄. Yashinm enna ennama lassana wenwa . Adrei dennatama
ආදරෙයි ගොඩම ගොඩාක් 😍❤️😍
ඇත්තටම හරිම සතුටුයි
😍❤️😍