VLOG 198 - වැරදුනාම කියන කතා

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ส.ค. 2024
  • කෑම බීම, හොටෙල් රෙස්ටුරන්ට්ස් ගැන දැනගන්න අපේ අනිත් චැනල් එකට සෙට් වෙන්න.
    / magiccompassvlogs
    මෙන්න අපේ Instagram Accounts. Follow කරලා සෙට් වෙන්නකො.
    / magic_compass
    / kuchiandbuchi
    අපේ Tiktok එකට සෙට් වෙන්න.
    / kuchi_and_buchi

ความคิดเห็น • 430

  • @sweetgirl5329
    @sweetgirl5329 11 หลายเดือนก่อน +12

    අයියාගේ චිත්‍ර ය නම් මරු❤❤ මාරම ලස්සනයි අක්කලා දෙන්නගෙ ඒවත් ලස්සනයි❤❤

  • @AkDJ581
    @AkDJ581 ปีที่แล้ว +20

    *_2023 හෝම් මේඩ් මහා චිත්‍ර තරගයේ හොදම ලස්සනම චිත්‍රයට පළමු ස්ථානය දිනාගනු ලබන්නේ අපේ බුචී අයියා ආඩම්බරයි 🤘🏻♥️ 😏_*

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  ปีที่แล้ว +1

      තැන්කූ වේවා!!! ❤️😍❤️

  • @thenujafernando3345
    @thenujafernando3345 ปีที่แล้ว +52

    ඇත්තම තුන්දෙනාගේම චිත්‍ර ලස්සනයි ,මල්ලි ඇදපු එක ගොඩාක් ලස්සන,

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  ปีที่แล้ว +4

      ගොඩාක් ස්තූතියි 😍❤️

    • @thanujaekanayaka4040
      @thanujaekanayaka4040 7 หลายเดือนก่อน +1

      ​මමත් කියනවා❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

    • @Thilanka-suddah
      @Thilanka-suddah 6 หลายเดือนก่อน

      Ow

    • @upulchinthakachinthaka4636
      @upulchinthakachinthaka4636 6 หลายเดือนก่อน

      ඇත්ත අයියගේ එක‌ ගොඩක් ලස්සනයි ❤
      අක්කලා දෙන්නගෙත් ලස්සනයි❤

  • @angelsu116
    @angelsu116 ปีที่แล้ว +5

    අක්කලා, නංගිලා , අයියලා එකතු වුනාව නියමයි චිත්‍ර අදින්න , එක එක ගේම්ස් කරන්න හිනා වෙන්න රණ්ඩු කරගන්න යාළු වෙන්න ,බෙදා හදා ගෙන කෑම කන්න , කට්ටිය සෙට් වෙලා කොහේ හරි යන්න ⁣සහෝදර බැඳීම කියන්නේ අම්මා , තාත්තාට පස්සේ අත්හරින්නම බැරි බැඳීමක් පවුලට තව අක්කාල , අයියලා එකතු වුනාම තවත් පවුල ,ශක්තිමත් .සහෝදර බැඳීම ජිවිතේ ,සතුට , එකමුතුකම රජ යන දෙයක් ආදරෙයි ගොඩාක් හැමදාමත් 😍❤️

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  ปีที่แล้ว +1

      Adareiiiii nangi
      Thank you hamadama apith ekka innawata ❤️❤️🤗🤗😘😘

    • @HasthikaWijerathna
      @HasthikaWijerathna 3 หลายเดือนก่อน

      @@Kuchiandbuchi digatama one chithra

  • @isurukapuliyadda
    @isurukapuliyadda ปีที่แล้ว +5

    අයියා ඇදපු එක නම් මරු ආ.😊🥺. තුන් දෙනාගෙම ලස්සනට ඇදල තියෙනව.. අක්කිට ලස්සනට අදින්න පුලුවන්.. නේද අයියෙ 😄😆

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  ปีที่แล้ว +1

      කුචී ආර්ට් එක්සිබිසන් කියලා චිත්‍ර ප්‍රදර්ශණයක් කරවන්න ඉන්නෙ. 😃😍❤️

  • @chathuminibhagya5317
    @chathuminibhagya5317 หลายเดือนก่อน +2

    තුන් දෙනාගෙම චිත්‍ර ලස්සනයි. අයියගේ චිත්‍රය ගොඩක් ලස්සනයි.😊😊😊😊

  • @heavenbypiumigunasekara3434
    @heavenbypiumigunasekara3434 ปีที่แล้ว +16

    අයියාගේ චිත්‍රය තමයි මරු. ❤ අක්කිලා දෙන්නගෙ චිත්‍ර දෙකත් ලස්සනයි.❤ ආදරෙයි අපේ පිස්සු ඩබලට ❤ අයියා අක්කාව අගය කරපු විදිහත් මරු හොදෙ. ❤😊

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  ปีที่แล้ว +3

      ගොඩාක් ස්තූතියි. ආදරෙයි හැමදාමත් 😍❤️😍

    • @ruwansampath5040
      @ruwansampath5040 ปีที่แล้ว +1

      🤩🤩🤩🤩🤩🤩🤩🤩🤩🤩🤩🤩🤩🤩🤩🤩🤩🤩🤩🤩🤩🤩🤩🤩🤩🤩🤩🤩🤩🤩🤩🤩🤩🤩🤩🤩🤩🤩🤩🤩🤩🤩🤩🤩🤩🤩🤩🤩🤩🤩🤩🤩🤩🤩🤩🤩🤩🤩🤩🤩🤩🤩🤩🤩❤

    • @maheshikadilrukshi9172
      @maheshikadilrukshi9172 8 หลายเดือนก่อน

      ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤🎉❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
      ❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @prabashani2241
    @prabashani2241 ปีที่แล้ว +7

    බලාගෙන හරි චිත්‍ර අඳින්න පුළුවන් කියන්නෙ හැකියාවක් හැමෝටම බැරි. පොඩි පොඩි වෙනස්කම් එනවනෙ කොහොමත් බලාගෙන අඳිද්දි. අන්තිමට එන චිත්‍රෙ ලස්සන නම් එච්චරයි. 😁❤️අනේ තුන් දෙනාගෙම චිත්‍ර ගොඩක් ලස්සනයි ඇත්තටම. 🥰🥰🥰🥰 බුචී අයියා කාලෙකින් ඇන්දට ගොඩක් ලස්සන ට ඇඳලා නංගීත් හරිම කලාත්මක විදියට ඇඳලා🥰. කුචිත් මරු 🥰🥰🥰🥰 මටත් ඉස්සර හිතට අල්ලන චිත්‍රයක් දැක්කොත් ඒක අදින්නම ඕන. ඕලෙවල් ඒලෙවල් කාලෙත් පාඩම් කරන්න එපා උනාම ඕක තමයි කරේ🤭🤭🤭 දැන් නම් වැඩිය අඳින්නෙ නෑ.

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  ปีที่แล้ว +1

      ගොඩාක් ස්තූතියි.
      ආයෙත් වැඩේ පටන් ගන්න. ඇත්තටම මයින්ඩ් එක මාර විදියට රිලැක්ස් වෙනවා ඒකෙන්. 😍❤️❤️😍

  • @thenujakithmal717
    @thenujakithmal717 ปีที่แล้ว +1

    ලස්සනයි තුන් දෙනාගෙම චිත්‍ර ❤️😍 අයියගෙ එක තමයි ලස්සනම 😍😍. ❤️❤️ අයියා හරි ලස්සනට ඇදලානෙ. ❤️😍😇 නිදහසෙ ඉන්න ඔන ම වෙලාවක කරන්න පුළුවන් ලස්සන වැඩක් හැමොටම ❤️👍😇.

  • @rashmiprarthanahimashinee
    @rashmiprarthanahimashinee ปีที่แล้ว +14

    අයියාගෙ චිත්‍රේ මරු නේ♥️♥️තුන්දෙනාගෙම arts ලස්සනයි🌹

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  ปีที่แล้ว

      ගොඩාක් ස්තූතියි ❤️😍❤️

    • @wasanthakumara-xx8xc
      @wasanthakumara-xx8xc ปีที่แล้ว

      අපි අචිචු ගහනවා 😂😂😂😂😂

  • @sscomprosser02sri33
    @sscomprosser02sri33 ปีที่แล้ว +4

    ඔයාලා හැමදාම වෙනස් දෙයක් කරනවා ජය වේවා ❣️ ආදරෙයි ❤️

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  ปีที่แล้ว

      ආදරෙයි හැමදාමත් ❤️😍❤️

    • @nafthalineshuki1431
      @nafthalineshuki1431 6 หลายเดือนก่อน

      ❤❤❤

  • @kalpaniamarasingha1287
    @kalpaniamarasingha1287 ปีที่แล้ว +4

    බුචීගේ චිත්‍රය ලස්සනයි. ගුරු චිත්‍රයටත් වඩා. අනිත් දෙන්නාගේ ඒවත් ලස්සනයි. Dinner එකට අද නන් ටෝස්ට් පානුයි. පරිප්පුයි. මාලු හොදියි. තමා. පරිප්පු නන් වරදින්නේම නෑ

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  ปีที่แล้ว

      ගොඩාක් ස්තූතියි 🙏❤️😍

  • @Kalu_Lalla
    @Kalu_Lalla ปีที่แล้ว +5

    අපේ පණුවා අයියා දස්සයා .ආදරෙයි බොසා❤❤

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  ปีที่แล้ว +1

      ආදරෙයි පැලෙන්න 😍❤️

  • @champrikagallage5077
    @champrikagallage5077 ปีที่แล้ว +1

    Athtatama hithata godak hari nathuwa hitiye oyala ge video Eka baluwa ma ea duka tikak ayin Una athtatama supiri art thundenagema lassanai art, sathutin adaren inna 👍👍👍👍👍 Adare ❤️❤️❤️❤️❤️ BS

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  ปีที่แล้ว

      ප්‍රශ්ණ ඔක්කොම විසඳිලා හිතේ සතුට උතුරන්න කියලා ප්‍රාර්ථනා කරනවා. 🙏🙏 ආදරෙයි හැමදාමත් 😍❤️😍

  • @AkDJ581
    @AkDJ581 ปีที่แล้ว +3

    *_පොඩි කාලේ චිත්‍ර ඇන්දට පස්සේ ලොකු වෙලා චිත්‍ර අදින පොඩි බබාලා තුන් දෙනවා මලු හොදේ 🤩🤭🤩_*

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  ปีที่แล้ว

      Kohomada babalage wada hehe 🙈🙈😁😁❤️❤️

  • @thanujakumarai7658
    @thanujakumarai7658 ปีที่แล้ว +2

    මට like කරන්න බැහැ like වෙන්නෙ නැහැ කරන්න දෙයක් නැතෝ. ලස්සනයි හැමෝගෙම චිත්‍ර

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  ปีที่แล้ว

      අහ්. ඒ මොකෝ ඒ?

  • @Senash-m5h
    @Senash-m5h ปีที่แล้ว +2

    අනෙ තුන්දෙනගෙම චිත්‍ර ගොඩක් ලස්සනයි ඕගොල්ලො කෑම වීඩියෝස් වලට අමතරව තව මෙ වගෙ දේවල් කරන්න මම හිතුවෙ කුචී අක්ක ලස්සනට ඇන්ද කුචි අයිය ඉසසරට සාපේක්ෂව ගොඩක් ලස්සනට චිත්‍ර අදින්න පුලුවන් අක්කටයි චුට්ටටයිත් පුලුවන් මම මෙහෙම කියන්නෙ අයියගෙ facebook එකේ my art gallery එකේ photos බලපු නිසා ❤❤🎉

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  ปีที่แล้ว

      ගොඩාක් ස්තූතියි ❤️😍😍❤️

  • @Shakyavidios619
    @Shakyavidios619 ปีที่แล้ว +1

    අනේ තුන්දෙනා⁣⁣ගෙම ඒවා ගොඩක් ලස්සනයි.🥰
    අයියගෙ එක ගොඩක් ලස්සනයි.🥰🥰🥰🥰🥰🥰

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  ปีที่แล้ว

      😍😍😍❤️❤️❤️

  • @dilushidarshani6331
    @dilushidarshani6331 ปีที่แล้ว +2

    Buchi ayiya loku kalakarayek nee.jaya wewa denata.chutteth maru❤😍

  • @dilani4043
    @dilani4043 7 หลายเดือนก่อน

    ඇත්තටම බුචීගෙ චිත්‍රෙ මරු😍 තව අලුත් වීඩියො දානකන් බලන් ඉන්නො ඉක්මනින් දාන්නකො 😩

  • @nadeejayasiri8033
    @nadeejayasiri8033 ปีที่แล้ว +11

    අඩේ අයියාගෙ චිත්‍රෙ..❤ ඒක මරු. අක්කාගෙ චිත්‍රෙ ඒකත් පට්ට. චුට්ට මරු. ඒවා හරි කියුට්. චුට්ටගෙ පොතේ ඔක්කොම චිත්‍ර පෙන්නකම් මං බලන් හිටියේ. 😢 අනේ හරි ශෝක් අප්පා

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  ปีที่แล้ว

      ගොඩාක් ස්තූතියි හොඳේ. ❤️😍❤️

  • @nimshantharuka5663
    @nimshantharuka5663 ปีที่แล้ว +3

    අයීයගෙ එක ගොඩක් ලස්සනයි චුට්ටගෙ එකත් ගොඩක ලස්සනයි අක්කිගෙ එකත් ගොඩක් ලස්සනයි ආදරෙයි ගොඩක් පිස්සු ඩබලට චුට්ටා ආදරෙයි ගොඩක්❤

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  ปีที่แล้ว

      ආදරෙයි හැමදාමත් 😍❤️❤️😍

  • @shalikagithangaly8347
    @shalikagithangaly8347 ปีที่แล้ว +1

    Buchige art eka superi.anith 2 lassanai.anee ayeth mewage volg genna.api asai.🥰

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  ปีที่แล้ว

      ගොඩාක් ස්තූතියි 😍❤️

  • @NaduniEkanayaka284
    @NaduniEkanayaka284 ปีที่แล้ว +2

    තුන්දෙනාගෙම චිත්‍ර ලස්සනයි. මමත් චිත්‍ර අදිනවා ඒත් අයියා වගේ කාලෙකින් චිත්‍ර ඇදලා නෑ. මටත් ආයෙ අදින්න ආස හිතුනා වීඩියෝ එක දැක්කම 😊😊

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  ปีที่แล้ว

      ශා මරුනෙ. අඳින්න අද හෙටම. 😍❤️😍😍

  • @sadeepasamarawera2202
    @sadeepasamarawera2202 ปีที่แล้ว +3

    අක්කාටත් , අයියාටත් ගොඩක් ආදරෙයි

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  ปีที่แล้ว

      ආදරෙයි හැමදාමත් 😍❤️😍

  • @sanathkumarakumara-pu1nz
    @sanathkumarakumara-pu1nz ปีที่แล้ว +2

    මෙක බලන මම චිත්‍ර අඳින්න හිතුනා 😊😅

  • @hirublacky8317
    @hirublacky8317 ปีที่แล้ว +1

    අයියට ලස්සනට අඳින්න පුලුවන් නේ...ඔයා කොහොමත් කලාකාරයානෙ 🎨❤...මටත් හොඳට අඳින්න පුලුවන් 😅 බලාගෙන ඒ විදියට 💕😘😘 ඔක්කොම එයාලගෙ හැකියාව ලස්සනට පෙන්නුව ❤❤❤❤😘😘😘😘😘 sorry comment දාන්න බැරි වුනාට campus එකේ වැඩ නිසා වෙලාව අඩුයි ..තරහවෙන්නෙපා හොඳේ 😢😢.... ආදරෙයි පරිස්සමෙන් සතුටින් ඉන්න ❤❤❤❤❤❤❤❤

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  ปีที่แล้ว +1

      අඩේ ඒක තමයි. අපි ඒත් බැලුවා මෙයාට මක් වෙලාද කියලා. සතුටුයි ඔයාගෙ කමෙන්ට් එකක් දැක්කම.
      ශා... ඒ කියන්නෙ ඔයත් හොඳ චිත්‍රකාරියක්නෙ.
      ආදරෙයි අපිත් හැමදාමත් ❤️😍❤️

  • @shamilajayatunga
    @shamilajayatunga ปีที่แล้ว +1

    චිත්‍ර තුනම හරිම ලස්සනයි. ඔය තුන පාට කලානම් තවත් ලස්සනයි

  • @NilankaPriyangani-h9e
    @NilankaPriyangani-h9e 2 หลายเดือนก่อน +1

    බුචි අයියාගේ ච්ත්‍රි ලස්සනයි අනිත් දෙන්නාගේ චිත්‍ර ලස්සනයි

  • @sewwandihansani6401
    @sewwandihansani6401 ปีที่แล้ว +1

    Me wage video hodai.godak durata oyala gedara karana wada video karala daanna

  • @susanthasubhasingha4859
    @susanthasubhasingha4859 8 หลายเดือนก่อน

    ඇත්තටම වීඩියෝ ඕනේ .ඔයාලාගේ චිත්‍ර ලස්සනයි

  • @sachiniwageesha682
    @sachiniwageesha682 ปีที่แล้ว +1

    Akkigei aiyagei videos dn pissuwak wela thiyenne godaaaaak adarei oyala dennatama

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  ปีที่แล้ว

      ආදරෙයි අපිත් හැමදාමත් ❤️😍❤️

  • @rohanchanaka3731
    @rohanchanaka3731 ปีที่แล้ว +1

    E.. maru maru ada wenas deyak....buchega chithara maru..💙💙💙👍👍👌👌👏👏

  • @achinisandareka416
    @achinisandareka416 ปีที่แล้ว +3

    තුන්දෙනාගෙම චිත්‍ර ලස්සනයි ❤❤❤❤

  • @NimeshSandaruwan-di4zw
    @NimeshSandaruwan-di4zw หลายเดือนก่อน +2

    ලස්සනම ලස්සනයි 🎉❤😊

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  29 วันที่ผ่านมา

      ❤️😍❤️😍

  • @hashanihimasha8657
    @hashanihimasha8657 ปีที่แล้ว +3

    බුචීගේ එකම තමා ලස්සනම 😍

  • @nadeeshajeewani1439
    @nadeeshajeewani1439 5 หลายเดือนก่อน +1

    ඇත්තට ම buchi ගෙ චිත්‍රය ලස්සනයි 😊😊😊

  • @dilushasumuduni415
    @dilushasumuduni415 ปีที่แล้ว +2

    තුන් දෙනාගෙම චිත්‍ර ලස්සනයි ❤️❤️❤️❤️

  • @AkDJ581
    @AkDJ581 ปีที่แล้ว +1

    *_ගෙදර අය හැමෝම එක්ක බෝටල් චැලේන්ජ් ඒක කරන්නකෝ අලුත් වෙනසක් වෙයි අනිවාර්යෙන්ම චැලේන්ජ් ඒක ඕන පුළුවන්නම් 200නී වෝලොග් එකට චැලේන්ජ් ඒක අරන් එන්න අපි බලන් ඉන්නවා🙂🙂🙂_*

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  ปีที่แล้ว

      ඒකත් මරු අදහසක්. 😍❤️

  • @tharushithathsarani4793
    @tharushithathsarani4793 ปีที่แล้ว +3

    වාව් අයියාගේ චිත්‍රේ මරු ♥️♥️♥️

  • @chaviandfamilyvlogs869
    @chaviandfamilyvlogs869 ปีที่แล้ว +2

    මාත් කම්මැලි කමක් අවොත් චිත්‍රයක් අදිනවා phone එකෙන් search කරලා බලන්

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  ปีที่แล้ว +1

      අඩේ.. මරුනේ... 😍❤️❤️😍

  • @nelumfernando8994
    @nelumfernando8994 5 หลายเดือนก่อน +1

    මාත් ආසයි ඉස්සර ඉදලම චිත්‍ර වලට බලාඇදීමට නම් හොදයි කියලා හිතනවා මගේ හැකියාව 😊😊😊😊❤❤❤

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  5 หลายเดือนก่อน +1

      දිගටම අදින්න 🥰❤️🥰

  • @erangadihari3821
    @erangadihari3821 ปีที่แล้ว +1

    Lassanai arts tika 😍
    Kiribath kewa. 😊
    Hemadama sathutin indooo 😘

  • @33udanichamarika82
    @33udanichamarika82 ปีที่แล้ว +1

    Adanam video eka dapu gaman baluwa oyalage video ekak danakam balann hitiye adareii oyala dennatama💗💗💗

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  ปีที่แล้ว

      ආදරෙයි අපිත් හැමදාමත් ❤️😍❤️

  • @anuradhahanduwala3741
    @anuradhahanduwala3741 ปีที่แล้ว +1

    Thundenagema jithra Maru ane harima lassanai❤️❤️❤️

  • @lathikarohan2640
    @lathikarohan2640 4 หลายเดือนก่อน

    බුචී අයියගේ චිත්රෙ හරිම ලස්සනයි❤

  • @madutarangani4018
    @madutarangani4018 ปีที่แล้ว

    1 අයියා , 2 චුට්ටා,3 අක්කා

  • @situartandcraft9957
    @situartandcraft9957 ปีที่แล้ว +1

    අනේ තුන් දෙනාගේම චිත්‍ර ගොඩක් ලස්සනයි 🤗

  • @nayanikarawita9539
    @nayanikarawita9539 ปีที่แล้ว +2

    Thundenagem art lassani hode maru oyala

  • @surangapradeep6309
    @surangapradeep6309 7 หลายเดือนก่อน

    4:36 4:36 4:42 4:42 4:43 4:43 4:44 මේ විදියට අපේ තාත්තා අදින විදිය

  • @sscomprosser02sri33
    @sscomprosser02sri33 ปีที่แล้ว +4

    සමපෝෂ තමා අද dinner 🥣එක 🤭🤭🤭

  • @minipotstory9521
    @minipotstory9521 ปีที่แล้ว +2

    Miss cool chuty nangia ..
    you are so cute 🙋‍♀️🙋‍♀️🙋‍♀️ all of you are lovely and funny 👍👍🙏🙏💜💜

  • @EduacademySL
    @EduacademySL 7 หลายเดือนก่อน

    අඩේ මේ වීඩියෝ එක මගෙ උපන්දිනේට දාලා තියෙන්නේ ... බලද්දි පරක්කු උනාට 😁😁😁
    මේ අවුරුද්දෙත් එදාට එකක් ඕන හොදේ අයියෙ...
    ලස්සනයි චිත්‍ර ටික ...
    අයියා 01
    අක්කා 02
    අනිත් අක්කා 02 අක්කලා දෙන්නම සම ජයග්‍රහණ...

  • @IndunilRanasinha
    @IndunilRanasinha 2 หลายเดือนก่อน +1

    බුචි අයියාගේ එක ලස්සනයි 😊😊😅

  • @chamodyasanjani8593
    @chamodyasanjani8593 ปีที่แล้ว +3

    අයියගේ චිත්‍රේ ලස්සනයි 😘❤️ අක්කලා දෙන්නත් ලස්සනට ඇදලා තිබුනා මටනම් චිත්‍ර අදින්න බෑ ☹️

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  ปีที่แล้ว +1

      බෑ කියලා එකක් නෑ. කුචිත් බෑ බෑ කිය කිය තමයි පටන් ගත්තෙ. වෙලාවක කරලා බලන්නකො. 😍❤️

  • @niroshaperera271
    @niroshaperera271 7 หลายเดือนก่อน +1

    Buchi ge chithraya lassanayi

  • @kasuniridmika1856
    @kasuniridmika1856 ปีที่แล้ว +1

    Pictures thunama lassanai godak ❤ aiyata lassanata draw karanna puluwanne , aka e widihatama edalana, akana frame karanna taram lassanai ❤

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  ปีที่แล้ว +1

      ගොඩාක් ස්තූතියි 😍❤️🙏

  • @nimashatananga8384
    @nimashatananga8384 ปีที่แล้ว +1

    Niyamai video eka......Super math asai chithra adinna

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  ปีที่แล้ว

      ශා මරුනෙ. ❤️😍

  • @dilhanedoni7393
    @dilhanedoni7393 ปีที่แล้ว

    ඇත්තටම මමත් ගොඩක් අසයි චුටි අදින් ඔක්කොම චිත්‍ර ලස්සනයි හැමදාම ඔය වගේ venas වීඩියෝ අරගෙන enna බුදු සරණයි ඔක්කොtama පරිස්සමෙන් inna bye

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  ปีที่แล้ว

      ❤️❤️❤️😍😍😍❤️❤️❤️

  • @chathurikasrimali2183
    @chathurikasrimali2183 ปีที่แล้ว +1

    Chuttage chithtra mara lassanai

  • @dulakshisewwandi3524
    @dulakshisewwandi3524 ปีที่แล้ว

    Hemadama sathutin parissamata inna akka and aiya.Budusaranai.Dewipihitai.

  • @Hashini9876
    @Hashini9876 ปีที่แล้ว +1

    Kattiya akathu wela depilak hedila sinduwak ragapala pennanna anith kandayama aka kiynna ona ❤😍😍😍😍

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  ปีที่แล้ว

      ඒක හිටපු ගමන් යාලුවො එක්ක කරනවා. ව්ලොග් එකකට ගේන්නම් දවසක. 😍❤️😍

  • @nilminisiriwardhana5077
    @nilminisiriwardhana5077 11 หลายเดือนก่อน

    ඔය ඔක්කොම චිත්‍ර ලස්සනයි

  • @sampathweerasinha5529
    @sampathweerasinha5529 ปีที่แล้ว +1

    Aiye math asai adinna....lassanai adath vedio eka...

  • @dilhaniwathsala438
    @dilhaniwathsala438 ปีที่แล้ว +1

    Buchige drawing eka thamai ela.❤

  • @madhushigunasekara4324
    @madhushigunasekara4324 ปีที่แล้ว +2

    ලස්සනයි අයියා අක්කා චුට්ටා ❤️💫

  • @SenuthiDissanayaka
    @SenuthiDissanayaka ปีที่แล้ว +7

    කාලෙක ඉදන් බලන් හිටියෙ ගෙදර ඉදන් vlog එකක් ගේනකන්🙂😍මරු හොදේ චිත්‍ර 3ම පට්ටම ලස්සනයි ❣️💞 හැකියාවල් ගෙනාපු නැව් 3ක් තමා ඉතින් මේ 😅 හැකියාවට රැකියාවක් තමා නැත්තේ නෙහ් 😂
    ආදරෙයි පැලෙන්න ❤️❤️

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  ปีที่แล้ว

      ගොඩාක් ස්තූතියි. ආදරෙයි හැමදාමත් 😍❤️😍

  • @slwide7507
    @slwide7507 ปีที่แล้ว +1

    හරිම ලස්සන වීඩියෝ එකක්!

  • @user-lz9vp2xc8b
    @user-lz9vp2xc8b ปีที่แล้ว +2

    Okkoma hodai.😊ayya edapu eka godak lassanai ❤️❤️💪

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  ปีที่แล้ว +1

      😍😍🙏🙏❤️❤️

  • @sanju3750
    @sanju3750 ปีที่แล้ว +1

    Mata okkotama vada asa hithune chuttage book ekt..😍😍❤❤thun denagema chithra lassanai❤❤

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  ปีที่แล้ว

      ❤️❤️😍😍❤️❤️

  • @pxbaba5920
    @pxbaba5920 ปีที่แล้ว +1

    Aneee....athatama lassana wadak ❤

  • @ViharFf-em4sv
    @ViharFf-em4sv ปีที่แล้ว +1

    අක්කි ඇදපු එක ලස්සයි😍😍😍

  • @dilupapriyanka6407
    @dilupapriyanka6407 ปีที่แล้ว +1

    Chithra 3ma hodai .kuchige,chuttage hekiyawath hodai.hebei ithin buchige chithre thamai lasssanama...oyala 3gema hekiyawen thawa chithra godak edala podi art exibition ekak karamuda

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  ปีที่แล้ว +1

      ගොඩාක් ස්තූතියි ❤️😍❤️

  • @kamanigeethika7027
    @kamanigeethika7027 ปีที่แล้ว +1

    තුන් දෙනාම හොදයි.😇 බුචී තමයි හොදටම කළේ...😊🎉️

  • @VishakaRanathunga-un6vn
    @VishakaRanathunga-un6vn 8 หลายเดือนก่อน

    මටනම් වෙනවෙනම කියන්න දෙයක් 3 ම එක වගේ ලස්සනයි❤❤❤❤😊❤😊❤

  • @MalmeeSilva
    @MalmeeSilva ปีที่แล้ว +3

    Aiya’s art is soo cute 🥰

  • @gamingthuka3887
    @gamingthuka3887 ปีที่แล้ว +1

    අප්පට සිරි 😮 අයියගේ චිත්‍රය නම් කියලා වැඩක් නෑ අහ් 😮

  • @sunethjayawardene3997
    @sunethjayawardene3997 ปีที่แล้ว +1

    ඒ වැඩේ නැගලම ගියානේ,
    🔥🔥🔥♥️♥️

  • @aroshaparanaliyanage4290
    @aroshaparanaliyanage4290 ปีที่แล้ว +3

    මමත් ඉස්කෝ‌ලෙ කරන්නෙ චිත්‍ර .
    ඇත්තටම ඔයාලගෙ චිත්‍ර හරිම ලස්සනයි .
    අද නම් අපි කෑවෙ කොත්තු , ආච්චිගෙ birthday එක නිසා .........
    අද video එක හරිම ලස්සනයි kuchi aunty , buchi uncle 🤩😍

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  ปีที่แล้ว

      ගොඩාක් ස්තූතියි ❤️😍🙏

  • @Drawings-Official
    @Drawings-Official ปีที่แล้ว +1

    Mage chithra karana oyalata all the best comon kuchi buchi ❤️🖤

  • @Chathuandsamaa
    @Chathuandsamaa ปีที่แล้ว +1

    aiyage art eka gdk lassanai

  • @maduhansi5669
    @maduhansi5669 ปีที่แล้ว +1

    Buchi aiyagr chitre tama goodma.👍

  • @jeewanthisatharasinghe5173
    @jeewanthisatharasinghe5173 ปีที่แล้ว

    අපි කට්ටියම එකතු වේලා group එකක් ව්දිහට GM diet plan eka කරමුද weight loss කරන්න

  • @erandadesilva1922
    @erandadesilva1922 ปีที่แล้ว +2

    ගැනු පිරිම් මල් පළතුරු game aka කරන්න 👍🇱🇰🇦🇪❤️

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  ปีที่แล้ว +1

      අහා.. ඒකත් මරු. 😍❤️

  • @SahiUupl-gm1ce
    @SahiUupl-gm1ce ปีที่แล้ว +1

    Buchi ge ek superb.

  • @ishanikumuduni7310
    @ishanikumuduni7310 ปีที่แล้ว +1

    අයියා කලාකාරයෙක් ❤️

  • @MGDNilakshiNilakshi
    @MGDNilakshiNilakshi หลายเดือนก่อน

    අයියගෙ චිත්‍රය නම් මාාාාරම ලස්සනයි ❤❤❤❤❤❤😂😢

  • @harshapriyashanfernandoboy6920
    @harshapriyashanfernandoboy6920 3 หลายเดือนก่อน

    අපිනම් dinner එකට කෑවෙ බත්
    අපි තුන්වේලටම කෑවෙ බත්😊😊

  • @mc2176
    @mc2176 ปีที่แล้ว +1

    3 දෙනාගේම ඒවා ලස්සනයි

  • @MJJNamalDias
    @MJJNamalDias ปีที่แล้ว +2

    තුන්දෙනාම හොඳින් උත්සහ කළා.... බුචී සෑහෙන්න හොඳයි... පොඩ්ඩා දැන් දස්කම් පෙන්නගෙන එනවා.... කුචී බැහැ බැහැ කියලා ඇඳපු එකෙත් ගතියක් තියෙනවා.... බුචී වගේ මමත් 2007 ඉඳන් විශේෂ උත්සනයක් හැරුනම රාත්‍රී ආහාරය නොගෙන ඉන්නවා මේ දක්වා 👍

  • @dedulisuhaniya1067
    @dedulisuhaniya1067 10 หลายเดือนก่อน +1

    බුචිගේ එක 👌

  • @tharinduindunil6096
    @tharinduindunil6096 ปีที่แล้ว

    Kuchi t-shirt ganne kohenda kiyalai mata apu prashne. Aththatama ewa hari lassanai.

  • @roshaniSalinda
    @roshaniSalinda 13 วันที่ผ่านมา

    මම ආස ඔයාලගෙ වීඩියෝ බලන්න ❤❤❤❤❤❤❤❤❤

  • @jayashanthijayasiriya9260
    @jayashanthijayasiriya9260 ปีที่แล้ว +1

    Wow චිත්‍ර 3 ම ලස්සනයි.❤❤.ආදරේ
    Bey

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  ปีที่แล้ว

      Ane thank uuuuu 😍😍
      Adareiiiii ❤️❤️

  • @kasun16197
    @kasun16197 ปีที่แล้ว +1

    දෙසීයට තව 2i.ජය වේවා

  • @piuminishara2910
    @piuminishara2910 ปีที่แล้ว +1

    ඒ මරු ඔක්කොම.මටත් ආස හිතුණා

  • @WasanthaKumara-vb4rf
    @WasanthaKumara-vb4rf 6 หลายเดือนก่อน +1

    ලස්සනයි

  • @user-ye1fl5li9r
    @user-ye1fl5li9r 6 หลายเดือนก่อน

    අනේ තව මේ වගේ චිත්‍ර අදින වීඩියො ගේන්නකෝ

  • @chathu4910
    @chathu4910 ปีที่แล้ว +1

    1st අයියා
    2 අක්කි& චුට්ටා

  • @manjulananayakkara4619
    @manjulananayakkara4619 8 หลายเดือนก่อน

    අක්කිලා දෙන්නගේ ගොඩක් ලස්සනයි අයියාගේත් ලස්සනයි ❤❤❤🎉🎉🎉