බයක් සැකක් නැතුව ගෙදරදිම හදාගත්තුවා | Try this at Home
ฝัง
- เผยแพร่เมื่อ 6 ก.พ. 2025
- අපි හිතනවා ඔයාලා වීඩියෝ එක රසවිඳින්න ඇති කියලා. වීඩියෝ එක හොඳයි කියලා හිතෙනවනම් ලයික් එකක් දාන්න. හිතෙන දේ හොඳ උනත් නරක උනත් කමක් නෑ ඒක කමෙන්ට් එකකින් අපිට කියන්න. තවත් කෙනෙක් බැලුවොත් හොඳයි වගේනම් ශෙයා පාරකුත් දාන්න. තාම අපිව සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් මේ ලඟ පාතම තියෙන තියෙන රතු පාට SUBSCRIBE බටන් එක ඔබන්න.
අලුත් වීඩියෝ එකකින් ලබන සතියෙ හම්බෙමු.
ආදරෙයි උම්මා කැටේ!
----------
SUBSCRIBE TO OUR CHANNEL :
----------
LIKE US ON FACEBOOK:
/ magiccompass
----------
FOLLOW US ON INSTAGRAM:
/ yashi_memobook
----------
THANK YOU!
#vlog
අම්මෝ මුන් දෙන්න කෑමට රන්ඩු වෙනව... ලගදි තමයි ඔයාලව දැක්කේ ...ඔක්කොම ඔයාලගෙ විඩියෝස් බලනවා මුල ඉදලා ... ❤❤
රණ්ඩු උනේ නැත්නම් කෑවෙ නෑ වගේ. හෙ හෙ. 🙈🙈😂😂
ගොඩාක් ස්තූතියි අපිත් එක්ක එකතු උනාට. 😍😍
Fhuggkfzcz💛
@@MagicCompass 🤣🤣 අම්මෝ එක 🤣🤣
අම්මො අයියා 🍦 පොඩ්ඩයි කැවේ අක්ක තමයි ගොඩාක් කැවේ එ උනාට පට්ට බීම ටික 👍❤️
😍❤️😍❤️😍
දෙන්නගෙම කතාව මරු...හිනා යනව ඔයාලගෙ වැඩ වලට..😃😆අක්කට නoගිල නෑනේ..😉😄🥤🍹කස කසා ඇට රෑට වතුරෙ දාල උදේය බිඋවම කෙට්ටු වෙනව බඩ අඩු වෙනව.....
අක්කට නංගිලා දෙන්නෙක්ම ඉන්නෝ. 😀😀😀
අහ්. වැඩේ තියෙන්නෙ අපි කස කසා ඇට බොන්නෙ ෆලූඩා වලට දාලනෙ. හෙ හේ. 🙈🙈😁
amboooooo
ෆලූඩ😊 මං අසයි අනේ😊😊
❤️😍
අනුරාධ අය්‍යේ ඔයාට බෑ අක්කා හදන එක කෑමක්වත් රස නෑ කියන්න 😂😂ඒක තමා ඇත්තම කතාව..😋
හැමදාමත් මේවගේ වෙනස් දෙයකින් අපිව සතුට කරනවට තෑන්ක්ස් බොක්ක♥️♥️♥️
අන්න ඔයාට තේරුනා. එහෙම රස නෑ කිව්වොත් මන් ඊලඟ දවසෙ ඉඳන් කඩෙන්ම තමයි ජීවිත කාලෙම කන්න වෙන්නෙ. 🙈🙈😂😂
Lagadi thamai oyalawa meet unee..ane ithin mara shook hina wewe me mula idan oyalage vidos balana gaman.lassanai .suba gaman oyalata.adarei .hodey
ගොඩාක් ස්තූතියි හඳුනාගන්න ලැබීම. ඒ වගේම ගොඩාරියක් ස්තූතියි අගය කිරීමට. ආදරෙයි අපිත්. 😍❤️😍
Nagooo mai habith oy denna wagemai...hemadamath adaren inna..love you..♥️♥️♥️
ශා... මරුනේ... 😍😍😍
ඔයාලත් හැමදාම ආදරෙන් සතුටින් ඉන්න. ආදරෙයි. 😍❤️😍
Aneh okkoma videos tika beluwa ada. Mata godaaaak mekata asa hithuna godaaak. Eththama adahasa aiyai , akkai kiyana nisa godak asa hithuna ❤️❤️❤️
ගොඩම ගොඩාරියක් ස්තූතියි නංගී. මේ වගේ ලස්සන වචන කියවද්දි අපිටත් තව ආස හිතෙනවා දිගටම වීඩියොස් කරන්න. 😍😍❤️❤️❤️
ආපහු බලනවා😉
😍❤️
Man oyalage hama vedio ekakma balanwa..niyamai ayya akka..
ගොඩාක් ස්තූතියි නංගී 😍❤️😍
All the best oya dennata.hamadamath adarei oya dennata.oyala karana hamadeyakma hodinma sarthaka wenna kiyala prasrthana karanawa
ගොඩාක් ස්තූතියි. ආදරෙයි අපිත් ගොඩාක් ❤️❤️😍😍❤️❤️
Eka video ekak wath miss karanne na man niyamaiiii oyalage videos
ගොඩාක් ස්තූතියි නංගී. මේ අගය කිරීම අපිට ලොකු ශක්තියක්. 😍❤️😍
අද පරක්කු උනා අනේ බලන්න එන්න,
හැබයි ඉතින් පරක්කු උනත් දැං බලනවනේ😂🤭🤭😍😍
පරක්කු උනාට කමක් නෑ. කෝම හරි ආවනේ. ඒකයි වටින්නෙ. ගොඩාක් ස්තූතියි අපිත් එක්ක ඉන්නවට. 😍
ඒකනේ, නොබලා කොහොමද
ආදරෙයි. ❤️
Maru ane oyala denna😘😎❤
ගොඩාක් ස්තූතියි අපිව දිරිමත් කරනවට. 😍
Niyamai supiri dennatama godakkkkkkkk adareiiiii
ආදරෙයි අපිත් ගොඩාක්. 😍
ෆලූඩා 😋😋
අන්තිම එකට නම් අපේ කටත් ඇඹුල් වුණා 😂😂🤭🤭
කෝකටද lime mojito එකටද? 🙈🙈🙈
@@MagicCompass ඔව් 😁😁
Ammooooo akkage hinawa 😁😁😁😁
ඉතින් තව මහත් වෙනවා අනේ. 🙈🙈
සෝයි සෝයි...ලත්තනයි හොඳේ....❤️❤️😍😍😍😍😍😍😘😘😘😘😘
ගොඩාරියක්ම ගොඩාරියක් ස්තූතියි හොඳේ. 😍😍😍😍
Podi dukak tiyanawa oyalage video balanna man godak parakku welanee set une supiri dennama adareiiiii godakkkkkkkkkk
අයියෝ ඒකට දුක් වෙන්න එපා. කොහොම හරි ඔයා මේ පැත්තට ආවනෙ. අපි හැම සතියෙම අලුත් වීඩියෝ එකක් දානවා. විවේක තියෙන වෙලාවට පරණ වීඩියෝසුත් බලන්නකො. 😍😍😍❤️
Ammoh oyala ta ice cream scooper ekk natuwa podi scale ekk genath thiyagena manala samanawa kawoth hondai😂😂.me wage video digatama krnna.video eka supiri .good luck 👍
අඩේ ඒකත් මරු අයිඩියා එක. තරාදියක්නම් ඕනෙ වෙයි වගේ තමා. 🙈🙈
ගොඩාක් ස්තූතියි බලලා අදහස් දැක්වුවට. 😍❤️
අම්මෝ පොඩ්ඩක් රන්ඩු නොවී කන්න බලන්න 😂✌️ හැබැයි මරු ඈ ඒකත් 😌💔
😀😀❤️😍
ෆලූඩා..😋😋😋...ස්ප්‍රයිට් එක හදලා බලන්න ඕනේ😆
ස්ප්‍රයිටුයු දෙහියි විතරයි ඕනෙ. හරි ලේසියි හදාගන්න.
@@MagicCompass හා හා😍
😍❤️😍
එකනම් මාරු අක්කි
මං කැමති චොක්ලට් එකට
චොක්ලට් එකත් මරු.
Api dennath adarei godak thawa lassanata karanna hodada💗💗💗💗💗💗
ආදරෙයි අපිත් ගොඩාරියක් ❤️😍😍❤️
අනේ අද බැලුවේ මේ video එක අයියාගේ කතාව මරු අනේ 😁😁😁
ගොඩාක් ස්තූතියි නංගී. 😍❤️😍❤️😍
😋 rasata ati.. niyamai akkiyoo.💙 👍mn mewagen asama chocolate milkshake ekt. 😋
අහා අපි වගේම තව චොක්ලට් මිල්ක්ශේක් ලවර් කෙනෙක්. 😍😍😍😍❤️
@@MagicCompass 😍 😍 🍫🍫
😍😍😍
පට්ට 👌👌👌👌👌👌👌👌👌👌💐💐💐💐❤️❤️❤️❤️❤️
තැන්කූ වේවා අක්කේ ❤️❤️
ගොඩම ගොඩාක් ස්තූතියි පුලුවන් පුලුවන් වෙලාවට අපේ පරණ වීඩියෝස් බලලා ඔයාගෙ අදහස් කියනවට 😍😍
ආදරෙයි...
@@MagicCompass ඔව් මල්ලි පුලුවන් වෙලවට ඔයාලාගේ විඩියෝ බලනවා එත් අර 🐦 බනින විදිය කැතයි 🤪🤪🤪 ok ඔයාලා තම අපිට අලුත් ගේ පෙන්නුවෙ නැනෙ තම වැඩ ඉවර උනෙ නැ ඔයාලා පරිස්සමෙන් ඉන්න ඔයාලට බුදු සරණයි ☸️☸️☸️☸️☸️☸️☸️ දෙවි පිහිටයි🏵️🏵️🏵️ ආදරෙයි
මට නම් ඕන ෆලූඩා එකයි චොක්ලට් එකයි මම කැමතිම කපල් ඉන්න චැනල් දෙක ඔයාලයි ට්‍රැවල් විත් වයිෆ් හැමදාම සතුටින් ඉන්න බුදු සරණයි
ඒ ඩ්‍රින්ක්ස් දෙකෙන් වැඩියෙන්ම ආස මොකටද?
ට්‍රැවල් විත් වයිෆ් කියන්නෙ අපෙත් ආසම කපල් එක. 😍😍
ගොඩාරියක් ස්තූතියි අපව දිරිමත් කරනවට. ❤️
@@MagicCompass ආසම චොක්ලට්
😍😍😍
Maru ane oyalaaa...
ගොඩාරියක් ස්තූතියි. ❤️
අද අක්ක ගොඩක් ලස්සන වෙලා 🤗😊
❤️😍❤️😍
මමත් බෙන්තර ගගෙන් එහා ...හරියෙ...👍👍👍
අම්බෝ ඇති යාන්තම්. සහයට කවුරුත් නැති වෙයි කියලා පණ බයේ හිටියෙ. දැන් හිත නිදහස්. 😍😍
@@MagicCompass අපි එහෙමයි හරියෙ...😅😅😅😅
😍😍😍❤️
Mamath
Ptt Video Ekak 👌 හැබැයි අක්ක කෑම ගැන පොඩි ලෝබයකුයි තන්හාවකුයි තියන කියල Video කිපයකම දැක්ක 😂.අයිය මොකක් හරි කෑවොත් අක්කටත් අනිවා ඒක ඕන වෙනවා 😂
වීඩියෝ වලදි එහෙම තේරුනාට ඇත්තටම එයා කොහේදි හරි හම්බෙන ටොපියක් උනත් තනියම නොකා ගෙදර අරන් එන විදියෙ කෙනෙක්. හැබැයි අපි ඒ ටොපිය ගෙදරදි දෙකට බෙදාගන්න මරාගන්නවා. ඒක තමා ඉතින් ආතල් එක. 🙈😂
@@MagicCompass 😂 මට හිතෙන දේ කිව්වෙ.කොහොමත් ඔයාල ආතල් එකේ ඉන්නවා කියල පේනව 👌♥️
අනිවාර්‍යයෙන්ම මේ අදහස් අපිට ගොඩාක් වටිනවා. ඒවයින් තමයි අපිට අපි ගැන නොතේරෙන දේවල් තේරුම් ගන්න පුලුවන් වෙන්නෙ. 😍😍😍
Eyaa mat dakka eka, maha jara wadak kare podi un hodai wagee
Super 🤩🤩
Thank you sooo much. 😍❤️😍
ade maru dabala.. dennata aduwenuth ba.. wadiyenuth ba..😂😂 maru maru..mai ape mlli wageee
Ow ow mokak karath gaaanata mimmata thiyenne epai he he he 🙈🙈😁😁
ඔයාල එන්නෙ වෙනස් වීඩියෝ වලින් නෙ. ඒ නිසා ආසයි බලන්න.. පරිස්සමින් ඉන්න දෙන්නම.. ආදරෙයි 💞💞💞💞
ගොඩාක් ස්තූතියි හැමදාම අපිට ඉස්සරහට යන්න අවශ්‍ය ශක්තිය ලබා දෙනවට. ආදරෙයි. 😍❤️
Surapappage arishte hadanawa wage me aiya madden paninawane ...😆😆😆 lv u both ♥️
හම්බෝ.... හෙ හේ... 🙈🙈😁😁
ආදරෙයි හොඳේ. 😍😍❤️
@@MagicCompass ♥️😘
Ice kewa eka maruuuu.aiya pau 😂😂
ගොඩාක් ස්තූතියි 😍❤️😍
Suppa aaaaaaa ජයවේවා
ගොඩාරියක් ස්තූතියි.
Hodai deiyane naice video eka❤️......full video ekema poddak poddak mongal kali dala anthimata boruwat kiynawa gon part danna epa qwalu😂😂🤦🤦🤦 ai aiye oya ema..
අන්තිම මොහොතෙනෙ මතක් උනේ කට්ටිය එහෙම කිව්වා කියලා. කොච්චර හිතන් හිටියත් ගොන් ආතල් දාන්නෙ නෑ කියලා වැඩක් නෑ අප්පා. එව්වා එන්නෙ ඉබේම. 🙈🙈🙈
@@MagicCompass එ්ම සෝක් අප්පා..❤️
එව්වට ආස අයව වෙනම එකතු කරලා වෙනම වීඩියෝ සීරීස් එකක් කරන්නෝනෙ ඒනම්. 😌
Math asama faludawalata.lesiyen hadaganna puluwan neda?math chocolate milk shake ekai faluda ekai hadanawa.oya denna wage thamai apith kanna hadana ekamai wede.oyage milo dala pancake heduwa widiyata man milo dala cake ekak heduwa.marama rasai ❤❤❤❤❤❤
ශා... ඇත්තටම මාරම සංතෝසයි අපේ වීඩියෝ එකක් බලලා ඒ විදියට කෑම හදාගත්තා කියලා ඇහුවම. වැඩේට තව ආසා හිතෙනවා එහෙම ඇහෙද්දි. ගොඩාරියක් ස්තූතියි අපිත් එක්ක ඉන්නවට. 😍😍❤️
@@MagicCompass ayyo oka mokakda oyalage video balanna balanna asa hithenawa.eka kema nisama newei man hithanne.ehenam balanna kema video ona tharam thiyenne.oyalage video kiyanne amuthuma ekak
අනේ... කොහොම ස්තූති කරන්නද මන්දා. ඇත්තටම ඔයා අපිට ලොකුම ලොකු ශක්තියක්. මේ දෙන හයිය නිසා තමයි අපිට බය නැතුව මේ ගමන යන්න පුලුවන් වෙලා තියෙන්නෙ.
ආදරෙයි. 😍❤️
@@MagicCompass adarei apith.thawa godak lassana videos danna.api balagana innawa.kema hoyagana eliyata bahinna epa denma.gdr hadana ewa danna
1st comment eka mage,shook oyla denna mn asama couple ,oylai,binariyo 12,trvel with wife,chathu ruma
ගොඩම ගොඩාරියක් ස්තූතියි. ❤️❤️😍😍😍❤️❤️
Oylage video balann hari asai,boru posh gathiya na,harima nihathamani dennek,hamadama sathutin inna ,thawa oylage chuti babek genna dan kale hari neda
අම්බෝ 😅 එදා අපිට හදල දීලා තියෙනේ 5න් අමාරුම එක 😂 ඒ උනාට ඒ ඩ්‍රින්ක් එක නම් පට්ට හොදේ 😍
ආයෙ ආවම පහෙන් වෙන කැමති එකක් ඉල්ලන්න. පටාස් ගාලා හදාලා දෙන්නම්. අව්ව වෙලාවකනම් හොඳම එක එදා බීපු එක තමයි. හැබැයි අපේ උන්දැගෙ දෙහි දැමිල්ල ගැන තමයි මට ශුවර් නැත්තෙ. 😂
@@MagicCompass ඒ වෙලාවට නම් සිරාවටම ඒක කියාපු බීම එක හොදේ..හොදටම තිබ්බා 😍
එහෙනම් මෙදා සැරේ දෙහි ගානට දාලා. 🙈😂
බොක්කෙන්ම ආදරෙයි💕
ආදරෙයි. ❤️
OMG these two are super foodies. Love this video. My most favourite is Faluda. Then yoghurt drink, Mojito, chocolate milkshake and finally ice tea.
Aww thank you for that compliment 😍
This is what we did in the lock down period. Have you tried making them at home?
Thaks.බිත්තියෙ ගහන foil eka gana kiyala dunnata
අහ්. ගොඩ දෙනෙක් ඒ ගැන කතා කරලා තිබුනා. අපි ඇත්තටම හිතුවෙ නෑ ඒක ඒ තරම්ම වටින දෙයක් වෙයි කියලා බලන අයට. කොහොම උනත් සතුටුයි වැදගත් දෙයක් ගැන දැනුවත් කරන්න ලැබුනට. 😍😍😍
ada cool vedio ekak 👍🤗
කූල්ම කූල් එකක්.
මරු ඈ බුදුසරනයි ❤️❤️❤️🖤🖤
😍❤️😍❤️😍❤️😍
Niyamaii ❤
ගොඩාරියක් ස්තූතියි. දිගටම අපිත් එක්ක රැඳිලා ඉන්න. 😍❤️
Falooda eka😘🥰😘
ඔය දෙන්නටම ගොඩක් ආදරෙයි අපි
ආදරෙයි අපිත්. 😍😍😍❤️
මරු මරු 🤙
තැන්කූ තැන්කූ. 😍 කෝ ඔයාගෙ ආසම ඩ්‍රින්ක් එක මොකද්ද කිව්වෙ නෑනෙ ඉතින්.
Wow u guys come up with beautiful concepts 😍
I even felt the taste of each & every drink & I too select the faluda one 😍🤤
But all others were flavourful 🤩
Ane thank you so much for the possitive vibes 😍
I can actually do a juice bar now 😂
I love the Mojito/Mohito 🙄😁🤭
Thank you for watching ❤
Anyway nice video මට බැනලා මහන්සී 😂💁🏻♀️
බොමු එහෙනම් මේ කූල් බීම එකක්.
Highly entertaining... and I like all the flavours...specially ice tea and chocolate milkshake... keep up the good work guys....!
Wow akki niyamai.
ගොඩාක් ස්තූතියි නංගී.
Super...
Thank you sooo much. 😍
ෆලූඩා පලූඩා බීම එකට තමයි මං කැමති
🥤🥤❤️❤️
Kondeth badagattanam tawath hodai.👌
ස්තූතියි උපදේශයට. 😍
ෆලුඩා.නංගී ඔයාගෙ pantry එකේ ලිප ළඟ අලවල තියෙන paperඑක මොකක්ද?මගෙ ලිප ළඟ අලවන්න එකක් හොයනවා.බිත්තිය කිලිටි වන නිසා.කියන්න හොඳේ.අනිත් drinks හදල බලනවා.
ඒක හාඩ්වෙයාර් වල ගන්න තියෙනවා. ඒකට කියන නමනම් දන්නෙ නෑ. එක පැත්තක ඇලුමිනියම් ෆොයිල් එකකූයි අනිත් පැත්තෙ නිකන් දුඹුරු පාට කඩදාසියක් වගෙයි තියෙන්නෙ. ඔයි ලක්ශණ ටික කියලා ඉල්ලුවාම ගන්න පුලුවන් වෙයි. එයාලා දන්නවා ඔහොම කිව්වම. බුක් ශොප් වලත් තියෙන්න පුලුවන් සමහර විට.
අපිටත් ඔනියෝ 😋😋😋😋
මොකක්ද ඕනේ ඩ්‍රින්ක් එක?
Niyamai
ගොඩාක් ස්තූතියි!
Ice tea එක හදල නැ මං... මේක දැක්කම හදන්න හිතුනා 🙏🙏💞💞 තැන්කූ යශී කියල දුන්නට... 💞💞💞💞💞
අයිස් ටී එකට මී පැණි පොඩ්ඩකුත් දාගන්න තව රසයි. 😌
අයියා 4-5 කිව්ව දෙක නැතුව අනිත් ඔක්කොම බොන්න කැමතියි 😋😋😋😋
ඒ දෙකත් නරකම නෑ හැබැයි. අර අන්තිම එකෙත් දෙහි පොඩ්ඩක් අඩු උනානම් ඒකත් ගිනි මද්දහනකට වගේ බොන්න මරු.
Man aasa chocolate milk shek ekatai faluda ekatai 😋😋😋
😍❤️❤️😍
Patta 😍😍😍😍
ගොඩාක් ස්තූතියි. ඉතින් ඔයා ආසම බීම එක මොකද්ද කියන්නකො. 😍
Mage favorite faluda 😋😍😍😍
හොඳ තෙරීමක්. 😍
Mama nam ASA faluda juse ekat.niyamet athi.aiyage kata ridenne nadda kiyawala
හෙ හේ.. කියවන්නෙ නැතුව හිටියමයි රිදෙන්නෙ. 🙈😃
උදේම පටන්ගත්තා video බලන්න 😋😋😋
අඩේ.... 😃😃😍❤️😍
Ada akkaa harima lassanai aneeeee
අක්කා හොට් කියලා පෙන්නපු විදිහනේ වැඩේ☺️😃😃
හෙ හේ... 🙈🙈😀😀
ෆලූඩා...❤️❤️❤️❤️❤️
ඒක තමා රසම. 😍
නියමයි
ගොඩාරියක් ස්තූතියි.
video eka Balnna awa 😍
තැන්කූ මේ පැත්තට ආවට.
කුරුල්ලත් කියන්නේ අනේ මේ දෙන්නව Subscribe කරන්න කියලා ඒකවත් තේරෙන්නේ නැද්ද 🤨🙄🙄🙄🤭🤭🙈
අඩේ සිරාවටම එහෙමද දන්නෙත් නෑ. කුරුලු බාශාව දන්නෙ නැති නිසා ඒක තේරුනේ නෑනෙ ඒ වෙලාවෙ. ආයෙ ආවොත් වැඳලා සමාව ඉල්ලන්න ඕනෙ. 😌
Kawru hari bannada mannam dakke nahane. Aiyoo kawru bannath mamanam balanwa akkalage vedio. Akke mudi arina seen eka matath wenawa. Faluda poddak dennaakooo.
එහෙම තමයි නංගි. බනින අයත් ඉන්නවා. හැබැයි අපි ඒවත් බොහොම ආදරෙන් ගෞරවෙන් බාරගන්නවා.
බලන් ගියාම මූඩි අරින සීන් එක කොයි ගෙදරත් වෙනවා වගේ. 🙈
ෆලූඩා එකටද වැඩියෙන්ම හිත ගියේ?
Magic Compass මූඩි අරින්න හදලා බැරිම තැන හබීට කිව්වම එයා එක පාරින් මූඩිය ඇරලා මටත් බැනලා යන්වා හේ හේ. ඔව්ව් එකට හිත ගියා.. හදන්න ඕනා
මූඩිය අරින්න හස්බන්ට කතා කරන එක එයාව කුස්සියට ගෙන්නගන්න කරන උප්පරවැට්ටියක්ය කියලා කොහේදි හරි කියෙව්වා වගේ මතකයි. 🙈🙈😋
Magic Compass එහෙමත් එකක්ද 🤗🤩😂
😂😂😍😍😍
Balala dannam🙈♥️
නයිස් හොඳේ. 😍
Hammeeeeee 😁😁❤️
මොකද්ද ආසම ඩ්‍රින්ක් එක? 😍
@@MagicCompass all time choco thama 🙊🙊🙊❤️❤️❤️❤️❤️
1st view, 1st comment 💪😍
ඒ උනන්දුවට අපේ හදපිරි උත්තමාචාරය. 😍
amboo amaruma eka apita hadhala deela thiyenne 😛🤪😁
හෙ හෙ හෙ. ඒකනෙ එදා මන් ඇහුවෙ පහෙන් තව මොනාද ඕනෙ කියලා. 😂
Shoi ane oyala challenges video dhannako mama ewa balanna asai api
ඉස්සරහට ටිකක් වැඩිපුර චැලෙන්ජර්ස් ගේන්නම්. ගොඩාක් ස්තූතියි 😍❤️😍
අම්මෝ අක්කා ඒක.. බෙන්තර ගගෙන් එහා ද අයියා ...😅
යා යා. බෙන්තර ගඟෙන් එහා සුපිරි කොල්ලෙක් තමා. 🙈🙈🙈
@@MagicCompass ඒකනෙ ඒකනේ..
හෙ හෙ. 😂😍
Chocolate
Faluda
Ice tea
👌👌👌👌👌👌
ශා... අයිස් ටී එකට කැමති උන පළවෙනියා ඔයා.
Akka oyage konde qigai neqa.❤❤❤❤❤❤❤❤❤❤❤
😍❤️😍
Magic bullet and Magic Compass meter une mata witharada ?
අඩේ ඒක අපිට මීටර් උනෙත් නෑනෙ. පට්ට ඒක. 😍
Thanks
Thank you! 😍
Harima lassanai mama asama faluda ❤❤
දාන්න 5ක්. ෆලුඩා එක තමයි මෙතනින් රසටම තිබ්බෙ.
Shoi oyl denm akke and aiye love you.....😘😘😘
ගොඩාක් ස්තූතියි නංගී. ආදරෙයි. 😍❤️
@@MagicCompass math adrei denntm ekne oylge video blnne mn🙈🙈🙈
@@chathurimalshani8907 ❤️😍❤️😍❤️😍❤️😍❤️😍❤️😍❤️😍❤️😍❤️
Shaaaa matath oneee 😭🤤
එන්න එන්න හදලා දෙන්නම්. 😍
මට ඕනේ චොකොලට් මිල්ක් ශේක් එකයි,ෆලූඩා එකයි.මං ඔය දෙකම හැදුවා ලීටර් තුනක් විතර හදලා බිව්වා.😂😘
හම්බේ ලීටර් 3ක්!!! සිරාවට??? 😮😮😮
කපල් එක❤
ආදරෙයි. ❤️
Wahaaaama sensodine aran දත් මදින්න...දත් හිරි වැටෙන එකට ගොඩාක් හොදියි🤭
දැන් පරක්කු වැඩිද මන්දා. දැන් එන්නෙ දත් හැලෙන කාලෙ. 🙈
@@MagicCompass 😂 තාම නෑ..ඒවා පාවිච්චිකරාම දත් හැලෙන්නැ කියලා නාකී සීයා කෙනෙක් රග පානවා ඒ ඇඩ් එකේ..🙂🙂
ඒ සීයගෙ ටැලිපෝන් නම්බරයක් හොයාගන්න බැරි වෙයිද?
Maru akki 👍
තැන්කූ සෝ මච් වේවා!!! 😍😍❤️
Patta wade ekanam
ගොඩාක් ස්තූතියි අපිව දිරිමත් කරනවට. 😍
දැන් ඉතින් මේක බලලා පණ්ඩිත චෙෆ්ලා ගොඩක් කමෙන්ට් කරයි😂 මෙකෙ ඉන්න අක්කව බලන්න කැමති නැති අංගවිකල ජීවිතයක් ඉන්නව නම් බලන්න එපා අපරාදෙනේ ඩේටා ඔයලාගේ🥺😂
අක්කව විතරයි මතක් උනේ නේ. මේ අහිංසක අයියව අමතක කලා ඒනම්. 😋
සහතික ඇත්ත
@@chathubalasuriya4807 ඒකනෙ කියන්නෙ. 😭😭😭
Akke aiyata sera karanna epa ane 🌹 mala😍🌹😍🌹😍🌹
අන්න හරි. අක්කට බලපෑම් කරලම කියන්න. තැන්කූ මන් වෙනුවෙන් පෙනී සිටිනවට. 🙈🙈😊😍
Fatta ane oyala denna💛🤣
ඒ අගය කිරීමට ගොඩාක් ස්තූතියි.😍❤️
Nice work keep it up guys!
Mojito
Thank you soooo much. 😍
Aniwarenma siyabala drink eka bonna, ,,,,,hodata bada sudda wenna
😍❤️😍❤️😍❤️😍
මරැ ඩබල❤️🤪🌸
තැන්කූ හොඳේ. 😍😍❤️
Shoi ane oya dnna. Mge hubby maith oya wge.hmadama sathutin inna dennama.so lovely couple i've ever seen..❤
අඩේ... පට්ටම සතුටුයි අපි දෙන්නා වගේම දෙන්නක්ව අඳුනගන්න ලැබුන එක. ගොඩම ගොඩාරියක් ස්තූතියි. ❤️😍❤️🤗
ෆලුඩා... 🌹🌹
නියමයි. 😍😍