VLOG 076 - කන්න තිබ්බ කේක් එකට කරපු හදියක්.

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 28 ส.ค. 2024
  • ගහපු ෆොටෝස් ටික බලන්න ආසයිනම් මේ පේජ් එකට Like කරලා තියාගන්න. 👇
    / magichatpictures
    කෑම බීම, හොටෙල් රෙස්ටුරන්ට්ස් ගැන දැනගන්න අපේ අනිත් චැනල් එකට සෙට් වෙන්න.
    / magiccompassvlogs
    මෙන්න අපේ Instagram Accounts. Follow කරලා සෙට් වෙන්නකො.
    / yashi_memobook
    / anuradhaslk
    අපේ Tiktok එකට සෙට් වෙන්න.
    vm.tiktok.com/...

ความคิดเห็น • 405

  • @Kuchiandbuchi
    @Kuchiandbuchi  2 ปีที่แล้ว +65

    දීර් බබාගෙ බර්ත් ඩේ ෆොටෝස් ටික බලන්න මේ පේජ් එකට සෙට් වෙන්ඩෝ. 👇
    facebook.com/MagicHatPictures/

  • @randimanaduni93
    @randimanaduni93 2 ปีที่แล้ว +82

    ඔයාලා බබාලා හදන්නැති එක ගැන එක එක්කනාට එක එක අදහස් ඇති...ඒත් ඇත්තටම ඔයාලා හැම දරුවෙක්ටම තමන්ගේ දරුවන් වගේ ආදරය කරන්න පුළුවන් කම දැක්කම ඒ තීරණය ගැන මමනම් ආඩම්බර වෙනවා

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  2 ปีที่แล้ว +4

      😍❤️❤️😍❤️❤️😍

    • @lalithsandaruwan401
      @lalithsandaruwan401 9 หลายเดือนก่อน +3

      Oyalawe denna ta podi babek hitiya nam female eka thawath lassanai

  • @hiruugamlath1294
    @hiruugamlath1294 2 ปีที่แล้ว +7

    දීර් පැටියගෙ ෆොටෝස් ටික බැලුවා අයියා සුපිරියටම තිබ්බා ...❤️❤️අයියගේ ෆොටෝග්‍රැෆි වැඩ තවත් සාර්තක වේවා කියලා ප්‍රාර්ථනා කරනවා..අක්කි කරන වැඩ කටයුතුත් සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා අක්කී ආදරෙයි ඔයාලට ගොඩාරියක්❤️❤️❤️❤️❤️❤️

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  2 ปีที่แล้ว

      ගොඩම ගොඩාරියක් ස්තූතියි. ආදරෙයි හැමදාමත් ❤️😍❤️

  • @dtennakoon3715
    @dtennakoon3715 2 ปีที่แล้ว +26

    දීර් එයාගෙ අම්ම වගේ.බබෙක් අම්ම වගේ වෙන්නෙ අඩුවෙන් ඒ අතින් ඒ අම්ම වාසනාවන්තයි. සුභ උපන්දිනයක් දීර් 🎂❤️

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  2 ปีที่แล้ว +1

      ❤️❤️😍❤️❤️

  • @k.g.tharindumadusanka8712
    @k.g.tharindumadusanka8712 2 ปีที่แล้ว +3

    Happy birthday patiyoo bs JP parissaman Inna sathutin Inna adarei palanna 🎊🎉🎂🎂 niduk nirogiwa Inna putha suba anagathyak.putha loku wachcha data me video balala sathuthu wanna.

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  2 ปีที่แล้ว

      ආදරෙයි හැමදාමත් 😍❤️❤️😍

  • @dulmisenarathne820
    @dulmisenarathne820 2 ปีที่แล้ว +24

    නිදුක් නීරෝගී සුභම සුභ උපන් දිනයක් වේවා මැණික .......❤️❤️❤️❤️❤️❤️😘😘😘😘.....ආයෙ ඉතින් අක්කයි අයියයි වැඩකට අත ගැහුව කියන්නෙ ඒ වැඩේ ගොඩම තමයි

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  2 ปีที่แล้ว +2

      ගොඩාක් ස්තූතියි ❤️😍😍❤️

  • @nimeshdezoysa1076
    @nimeshdezoysa1076 2 ปีที่แล้ว +3

    දීර් බබාට සුබ උපන්දිනයක් වේවා ඔන්න
    කොල්ල ලොකු වෙලා වීඩියෝ බලනකොට මොනව හිතේවිද
    කොල්ල තනියම හිනා වේවි
    ආදරෙයි නිහතමානී පිස්සු ඩබලට

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  2 ปีที่แล้ว +1

      හෙ හේ... පොරගෙ රියැක්ශන් වීඩියෝ එකකුත් දාන්න පුලුවන් එතකොට. 😀😀😀
      ආදරෙයි මලයා. 😍❤️😍

  • @hashithaeranda
    @hashithaeranda 2 ปีที่แล้ว +10

    Busy නිසා බලන්න බැරි වුන vlog තුනම අද එකට බැලුවා ❤❤ ආදරෙයි දෙන්නටම ❤

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  2 ปีที่แล้ว

      ආදරෙයි හැමදාමත් 😍❤️😍

  • @upamaliadm4807
    @upamaliadm4807 2 ปีที่แล้ว +35

    ධීර් බබා ගොඩාක් වාසනාවන්තයි.
    මේ වගේ නැන්දිල මාමලා ටිකක් ලබන්න . ඔයාගේ ෆොටෝ ගහන්න එයාල මහන්සි උන තරම්.ලොකු උනාම බලන්නකෝ.සුභ උපන් දිනයක් පැටියෝ ...😍😍😍😍😍😘😘😘😘😘

  • @pasindummaduwantha9756
    @pasindummaduwantha9756 2 ปีที่แล้ว +1

    Niduk nirogi subama suba upandinayak wewa!!!Patiyo..🎂🎂 akki aiya oya dennage vidiyos ekakwath miss nokara blnwa.. harima asawen... dennama sathutin parissamin inna .... adarei..😘😘😍😍

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  2 ปีที่แล้ว

      ආදරෙයි හැමදාමත් ❤️😍❤️

  • @CanadaSLVlogs
    @CanadaSLVlogs 2 ปีที่แล้ว +7

    මම මේ වීඩියො එකෙන් ගත්ත ආදර්ශය
    "මොකටද කෑලි ගනින්නෙ අනුන්ගෙ පිගන් වල " 😌🤪🤪
    Much love guys 😍😍

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  2 ปีที่แล้ว +2

      හම්බෝ... අන්න හරිම පොයින්ට් එක අල්ලගෙන. 😀😀😀
      ආදරෙයි හැමදාමත් ❤️😍❤️

    • @CanadaSLVlogs
      @CanadaSLVlogs 2 ปีที่แล้ว

      @@Kuchiandbuchi 😁😁😍😍

  • @gihanwicramasinha4795
    @gihanwicramasinha4795 2 ปีที่แล้ว +4

    බබාට සුභම සුභ උපන් දිනයක් වේවා.බුදුසරණයි පැටියෙ❤️

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  2 ปีที่แล้ว

      😍❤️🙏😍❤️🙏

  • @shashikawanigasooriya9815
    @shashikawanigasooriya9815 2 ปีที่แล้ว +3

    මුල ඉදන් වීඩියෝ ටික බලන් එන ගමන් අයියේ..... ලස්සනයි ගොඩක් වීඩියෝ ❤

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  2 ปีที่แล้ว

      ගොඩාක් ස්තූතියි ❤️😍😍

  • @thisharathathsaranisilva98
    @thisharathathsaranisilva98 2 ปีที่แล้ว +4

    දීර් බබාට සුභ අනාගතයක්.🥰 අම්මෝ දීර් නහයත් කෑවා. ශෝයි අනේ දීර් බබා එයාටනම් තේරුමක් නෑනේ එයාගේ b day එක කියලා. ආදරෙයි හැමෝටම 🥰

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  2 ปีที่แล้ว

      ආදරෙයි හැමදාමත් ❤️😍❤️

  • @priyanthaajith7702
    @priyanthaajith7702 2 ปีที่แล้ว +4

    Happy birthday babah ❤🥰 laasana anagathayak himi wewa ☺️💖ammata thaththata wedihitiyanta gaswel walata saththunta adre karana salakana . Ratata wedadai daruwek wenna petiyo 🥰😘 budusaranai 🙏adrei ❤❤❤

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  2 ปีที่แล้ว

      ආදරෙයි ගොඩාක්. 😍❤️❤️😍

  • @tharushisandyani
    @tharushisandyani 2 ปีที่แล้ว +4

    නිදුක් නිරෝගී සුබම සුබ උපන් දිනයක් වේවා .බුදු සරණයි චූටි පැටියා ❤️❤️❤️❤️🍰🎂

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  2 ปีที่แล้ว +1

      ❤️❤️❤️😍😍😍

  • @dinupasubodani5001
    @dinupasubodani5001 9 หลายเดือนก่อน +1

    සුබම සුබම උපන්දිනයක් වේවා දීර් බබා❤❤❤❤❤

  • @thiliniwasana9952
    @thiliniwasana9952 2 ปีที่แล้ว +5

    දීර් ටිකක් යශී අක්කත් වගේ අනේ.දීර් අම්මගේ කපාපු පලුව නේ.❤️❤️❤️❤️

  • @isuriamarasinghe4767
    @isuriamarasinghe4767 2 ปีที่แล้ว +2

    Happy birthday dheer babo.. 🎂🎂🎉🎉adarei godak bola gediyata❤️❤️😍😍 ape akkatai ayyataith adarei🥰🥰❤️❤️

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  2 ปีที่แล้ว +1

      ආදරෙයි හැමදාමත් ❤️😍❤️

  • @arunaanddilini9418
    @arunaanddilini9418 2 ปีที่แล้ว +4

    සුබ උපන්දිනයක් පුතේ❤️🎂🎉❤️, ඔයාලා දෙන්නටත් ආදරෙයි ❤️❤️❤️

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  2 ปีที่แล้ว

      ආදරෙයි අම්බානෙක. 😍❤️😍

  • @hansikavidanapathirana
    @hansikavidanapathirana 2 ปีที่แล้ว +2

    හැපි බර්ත්ඩේ ධීර් බබා❤️❤️ බුදු සරනයි පැටියට❤️ අද විඩියෝ එකත් හරිම ලස්සනයි❤️ හරි ආදරනීයයි❤️❤️පරිස්සමින් ඉන්න හැමෝම❤️ බුදු සරනයි❤️ ආදරෙයි❤️

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  2 ปีที่แล้ว

      ආදරෙයි ගොඩාරියක් ❤️😍😍❤️

  • @madhuliyanage6683
    @madhuliyanage6683 2 ปีที่แล้ว +3

    Happy birthday deer baba ❤️ ෆොටෝ ටික නම් පට්ට කොලිටියක් තමයි ඉතින් 😍😍

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  2 ปีที่แล้ว

      ගොඩාක් ස්තූතියි 😍❤️😍

  • @dilhanidoni2087
    @dilhanidoni2087 2 ปีที่แล้ว +1

    දීර් babo ඔයාට නිදුක් නිරෝගී සුභම සුභ උපන්දිනයක් වේවා බුදුසරණයි 🙏 ❤️❤️❤️ අනික් okkotamt බුදුසරණයි පරිස්සමින් inna හැමෝම 👋👋👋

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  2 ปีที่แล้ว

      🙏🙏🙏😍😍😍❤️❤️❤️

  • @mojonewslk
    @mojonewslk 2 ปีที่แล้ว +1

    නිදුක් නිරෝගී සුබම සුබ උපන් දිනයක් වේවා .බුදු සරණයි.

  • @user-ys9bu9xd1q
    @user-ys9bu9xd1q 2 ปีที่แล้ว +3

    Happy brithday menika
    Hemadama sathutin nirogiwa inna petiyo
    Adarei ❤️😘

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  2 ปีที่แล้ว +1

      ආදරෙයි ගොඩාක් 😍❤️😍

  • @harshikanovel5036
    @harshikanovel5036 2 ปีที่แล้ว +2

    ඔයාලා දෙන්නා මගේ චැනල් එකට අැවිත් කතාව කියෙව්වට ගොඩක් ම ගොඩක් ස්තූතියි මැණික...අාදරෙයි හැමදාමත්

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  2 ปีที่แล้ว +2

      මන් හිතන් හිටියෙ අක්කා ලියන්නෙ FB එකේ කියලා. පස්සෙ තමයි දැනගත්තේ youtube එකේ විඩියෝ එකක් විදියට කතාව යන්නෙ කියලා. ආදරෙයි අපිත් ගොඩාක්

    • @harshikanovel5036
      @harshikanovel5036 2 ปีที่แล้ว

      @@Kuchiandbuchi අනේ එහෙමද...කමක් නෑ ඔයාලා දෙන්නා කතාව කියෙව්වනේ..එ් ගැන ගොඩක් සතුටුයි මට..ස්තූතියි නංගියෝ..ස්තූතියි මල්ලියෝ

  • @hiruni.1639
    @hiruni.1639 2 ปีที่แล้ว +4

    අම්මෝ අක්කී අයියයිනම්.. ඒ දීර් බබා නම් ශෝයි

  • @solicmam6204
    @solicmam6204 2 ปีที่แล้ว +2

    අක්කායි අයියායි හරිම ලස්සනයි හැම දම සතුටින් ඉන්න දෙන්නාටම ආදරෙයි

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  2 ปีที่แล้ว

      ආදරෙයි හැමදාමත් 😍❤️😍

  • @nethusworldsl5339
    @nethusworldsl5339 2 ปีที่แล้ว +3

    ඔන්න අද නම් මුලින්ම වගේ ආවා...❤️🤩🤩🤩❤️ බලලා ඇවිත් ආයෙ comment එකක් දාන්නම්කො 💜️❤💖 ආදරෙයි ගොඩාක් ❤️❤️ මං අසල්වැසියා 😘❤️😘

    • @nethusworldsl5339
      @nethusworldsl5339 2 ปีที่แล้ว +1

      අනේ දීර් බබා 🤩🤩❤️❤️ ඇයි ඇයි කියන විදිය..😅😅 ශෝයි අනේ..🥰🥰🥰❤️❤️❤️❤️ පන්සලේ ඒ ළමයා ට ඉන්න දෙන්නෙත් නෑ..😅😅 අපෝ අර කිරිබත් එක දාගත්ත විදිය 🤣🤣🤣🤣ඇත්තටම බදාම අනනවා වගේ 😅🤣🤣 අයියාටම හරි යනවා හැබැයි දීර් කොල්ලා😅😅 මේ Birthday එකට ගොඩක්ම මහන්සි උනේ අයියා කියලා මට හිතෙනවා 😬😬😅 අනේ නම හරිම ලස්සනයි 👌💖🤩🥰 බබා වගේම ලස්සනයි 👌💖🤩🥰 මහන්සි පාටයි දෙන්නටම.. 😬😬 වීඩියෝ එක ඉතින් හැමදාම වගේ නියමයි ❤️❤️💫🤗

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  2 ปีที่แล้ว +2

      අඩේ ඒකනෙ. කාලෙකට පස්සෙ මෙයාට අද නිදහසක් ලැබිලා වගේ... පන්සලේ ඒ ලමයට මන් ඉන්න දුන්නෙ නෑ නෙවෙයි, ඒ ලමයාමට ඉන්න දුන්නෙ නෑ. එක තප්පරක් නිකන් තියන්න බෑ. එක්කො මොකක් හරි අහුලන් කටේ දාගන්නවා. එක්කො හැමතැනම දනගානවා. නැත්නම් අඬනවා. අර වගේ කෝලම් ටිකක් කරලා තමා ශේප් එකේ තියන් හිටියෙ. 😀😀😀
      ගොඩාක් ස්තූතියි නංගී අගය කිරීමට. ආදරෙයි හැමදාමත් 😍❤️❤️😍❤️❤️😍

  • @anupamawickramaarachchi7142
    @anupamawickramaarachchi7142 2 ปีที่แล้ว +2

    Shoi ane deer baba ❤😍 oylth apiw nandila krnna 😋😁😍🙈

  • @coconuttreeclimbingtoolssr784
    @coconuttreeclimbingtoolssr784 2 ปีที่แล้ว +2

    Ammo aiyage anume loku
    Happy birthday dheer budu sarenai🤩🤩💞

  • @ashanthisilva5036
    @ashanthisilva5036 2 ปีที่แล้ว +4

    සුභ උපන්දිනයක් වේවා පුතේ..🎂🎉🎁🎊❤

  • @pasinduhirushan7717
    @pasinduhirushan7717 2 ปีที่แล้ว +4

    එල එල පරිස්සමින් ඉන්න දෙන්නම 😍👍❤

  • @devmithathsarani7687
    @devmithathsarani7687 2 ปีที่แล้ว +11

    දීර් බබා cute 😍😍🥰♥️ 💖 අලේ Happy birthday little one.නැන්දියි මාමියි එයාගේ first birthday එක සමරපු විදිය ලස්සන මතක සටහන ක් වෙයි.😍😍❤️💓💟💞💙💕🧡♥️♥️

  • @dilimunashinha8441
    @dilimunashinha8441 2 ปีที่แล้ว +2

    මෙි විඩියෝ එක අපි බලනකෝට දීර් බාබාගේ බත්ඩෙි එක සති තුන හතරක් පරක්කු ඇති නේ.අනුරාධ බාප්පා ඒඩිටි කරනකොට 😛 ඉතිං පැටියෝ ඔයාට බුදුසරනයි දෙවියන්ගේ පිහිටයි 😘😘😘😘

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  2 ปีที่แล้ว +1

      හතරක් පරක්කු නෑ.. දෙකයි පරක්කු. 😁😁😀
      ❤️😍😍❤️😍😍❤️

  • @thilinimadhushika9104
    @thilinimadhushika9104 2 ปีที่แล้ว +1

    දිර් බාබා ටයි ඔයාලා ඔක්කොටම බුදු සරණයි දෙවි පිහිටයි පරිස්සමින් ඉන්න

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  2 ปีที่แล้ว

      ❤️😍🙏😍❤️🙏

  • @wasanasewwandi1624
    @wasanasewwandi1624 2 ปีที่แล้ว +2

    Happy birthday dheer baboo ❤❤❤ eyaa harima shoi anee lassni ada video ekath ❤❤❤😜

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  2 ปีที่แล้ว

      ❤️❤️😍😍❤️❤️

  • @suga3572
    @suga3572 2 ปีที่แล้ว +1

    Happy birthday deer baba...❤️💐🎂🎈🎈🎈.
    . Kiri bath gathte nam sawalen badama gannawa wage thama ...😂😂😂... adarei hamotama .. 😘😘😘😘😘😘😘... budu saranai

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  2 ปีที่แล้ว +1

      ආදරෙයි හැමදාමත් 😍❤️❤️😍

    • @suga3572
      @suga3572 2 ปีที่แล้ว

      @@Kuchiandbuchi 😘😘😘💐

  • @upamaliadm4807
    @upamaliadm4807 2 ปีที่แล้ว +3

    අයිය කිරිබත් බෙදන විදිය නම් මරේ මරු.....🤣🤣🤣🤣

  • @mindinipathirathna
    @mindinipathirathna 2 ปีที่แล้ว

    අද අක්කිට බබාලා දෙන්නායි. බුචී බබායි දීර් බබායි. පට්ට. ආදරේයි. ආතල් එකේ ඉමු. 💕💕💕💕

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  2 ปีที่แล้ว +1

      අන්න හරියටම තේරුනා. 😃😃😃
      ආදරෙයි නංගි හැමදාමත් 😍❤️😍

  • @chamiladilrukshi8164
    @chamiladilrukshi8164 2 ปีที่แล้ว +2

    Happy birthday to you 🎂🎂🎂🎂🎂🎂🎂🎂🎂🎂🎂🎂🎂🎂🎂🎂🎂🎂🎂🎂🎂🎂🎂🎂🎂🎂🎂🎂🎂🎂🎂 දීර් නිදුක් නිරොගි වසනවත්ත සුභම සුභ අනාගතයක් 💞💞💞💞💞💞💞💞💞💞 දීර්ට දීර්ඝායුෂ ලැබේවා🙏🙏🙏 තෙරුවන් සරණයි ☸️☸️☸️☸️☸️☸️☸️ 🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  2 ปีที่แล้ว

      🙏🙏🙏😍😍😍❤️❤️❤️

  • @takshilasanjivani7894
    @takshilasanjivani7894 2 ปีที่แล้ว +1

    සුහමසුහ උපන්දිනයක් වේවාමල්ලිබබා🎂🎂🎂🥮🥮🥮🍰🍰🍰🥧🥧🥧🍩🍩🍩🍪🥰🥰🧁🧁🧁🍻🍻🍻🍺🍺🍺🎁🎁🎁🎉🎉🎉🎊🎊🎊👍👍👍🙊🙊🙊🎈🎈🎈💟💟💟💕💕💕💞💞💞LOVe💝💝💝💗💗💗🥂🥂🥂🥳🥳🥳🌹🌹🌹🌻🌻🌻🌺🌺🌺🌷🌷🌷💐💐💐😀😀😀🥰🥰🥰ලස්සනයි බුදුසරණයිආදරෙයි

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  2 ปีที่แล้ว

      ආදරෙයි ගොඩාක්. ❤️😍❤️

  • @acmrgacmrg1675
    @acmrgacmrg1675 2 ปีที่แล้ว +15

    දීර්ගෙ තාත්තා නම් ලස්සනයි 😁

  • @samanthijayawickrama6828
    @samanthijayawickrama6828 2 ปีที่แล้ว +3

    සුභ උපන් දිනයක් චුටි පුතා බුදු සරණයි

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  2 ปีที่แล้ว

      😍😍❤️❤️😍😍

  • @madusinghapura5144
    @madusinghapura5144 9 หลายเดือนก่อน +1

    අම්මෝ අයියේ කිරිබත් දාගත්ත විදිහට හිනාගිහිං මැරෙනව😂😂

  • @chathurikadissanayake2206
    @chathurikadissanayake2206 2 ปีที่แล้ว +1

    Happy birthday day Dheer baba🎂and Nice vlog ♥️👍

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  2 ปีที่แล้ว

      😍😍😍❤️❤️❤️

  • @shainiekanayake5359
    @shainiekanayake5359 2 ปีที่แล้ว +1

    Happy birthday dheer baboooo🥰❤️😘
    Adrei akki and aiya🥰❤️

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  2 ปีที่แล้ว

      ආදරෙයි හැමදාමත් 😍❤️😍

  • @Shashiiii88iiiiiiii
    @Shashiiii88iiiiiiii 2 ปีที่แล้ว +2

    බුදු අම්මෝ අන්තිමට කලු ටීශට් එකක් ඇදම් ආපු ටයිගර් කවුද බොලෙ.🥲

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  2 ปีที่แล้ว +1

      හෙ හේ.. 😀😀😀

  • @chameerajeewan7667
    @chameerajeewan7667 2 ปีที่แล้ว +4

    Happy birth day deer handy boy... Love you all.....

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  2 ปีที่แล้ว

      Love you too 😍❤️❤️

  • @villagelife5885
    @villagelife5885 2 ปีที่แล้ว +2

    කෙසෙල් කාලා අයියාගෙ බඩත් ඇවිත් ....😁😁😁😁👍

  • @user-ul2jp5cw4e
    @user-ul2jp5cw4e ปีที่แล้ว +1

    දීර් බබා ෂෝක්.😊

  • @roopikachathu9434
    @roopikachathu9434 หลายเดือนก่อน

    සුබමසුබඋපන් දිනයක් දීර්

  • @chanukiperera7243
    @chanukiperera7243 2 ปีที่แล้ว +6

    Happy birth day little boy!

  • @nayaninayani9745
    @nayaninayani9745 2 ปีที่แล้ว +1

    Ane ane hora gediyo denna. Mama hitapu nethi dawas tikata videos godak dalane..hari hari kamak ne ithin. Adarei pelenna..B.S oyalata ..

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  2 ปีที่แล้ว

      දැන් සතියට දෙක ගානෙ දානවනෙ
      ආදරෙයි හැමදාමත් 😍❤️❤️😍

  • @nimnaganguli4350
    @nimnaganguli4350 2 ปีที่แล้ว +1

    sathitya vlog dekk dkma tyna sathuta mta 😍😍😍😍😍

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  2 ปีที่แล้ว

      😍❤️❤️😍❤️❤️😍

  • @hirushavihangi423
    @hirushavihangi423 2 ปีที่แล้ว +2

    Happy birthday dheer baboo ❤️
    Adarai aiya & akka 🥰

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  2 ปีที่แล้ว

      ආදරෙයි හැමදාමත් 😍❤️😍

  • @rohiniapsara8228
    @rohiniapsara8228 2 ปีที่แล้ว +2

    Happy birthday menikaaaaa budusaranaii ummmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmaaa

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  2 ปีที่แล้ว

      😍😍😍❤️❤️❤️

  • @dinithicharithra9604
    @dinithicharithra9604 2 ปีที่แล้ว +2

    Treval with wife elina akka vlog akak karannako plz

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  2 ปีที่แล้ว

      ඒ චැනල් එකෙන් එලීනව ලස්සනට පෙන්නනවනෙ. 😍❤️😍

  • @tharuneth4488
    @tharuneth4488 2 ปีที่แล้ว +1

    කට්ටියට උදේම කිරි බත් කාලා ඔක්කොම නිදි මතේද?💐 Happy birthday💐 ධීර් මැණික්💝 මට ඒ නම එක එක විදියට ඇහෙනවා. කොහොම උනත් ඒ නම ලස්සනයි. 💖💖💖

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  2 ปีที่แล้ว

      ❤️❤️❤️❤️😍😍😍❤️❤️❤️❤️

  • @sandunihansika479
    @sandunihansika479 2 ปีที่แล้ว +2

    ❤❤❤happy birth day dheer🎉🎉🎂adarei akki aiya hamotama♥️♥️♥️♥️😘😍😍

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  2 ปีที่แล้ว

      ආදරෙයි ගොඩාරියක් ❤️😍❤️

  • @nishanisha3899
    @nishanisha3899 2 ปีที่แล้ว +2

    Happy birthday dheer. Adarei akki@ayya. Parissaman enna. B.s

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  2 ปีที่แล้ว

      ආදරෙයි හැමදාමත් ❤️😍❤️

  • @bushikakarunathilaka1527
    @bushikakarunathilaka1527 2 ปีที่แล้ว +2

    ආදරෙයි දෙන්නටම😍😍

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  2 ปีที่แล้ว

      ආදරෙයි හැමදාමත් ❤️😍❤️

  • @ransalamudalige572
    @ransalamudalige572 2 ปีที่แล้ว +1

    Dheer happy birthday patiyo... mage dhoni disesna.. eyatgeth 1st bd eka thibba me lagadi... 😍

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  2 ปีที่แล้ว +1

      දිසෙස්නා චූටි දුවටත් සුභම සුභ අනාගතයක් ප්‍රාර්ථනා කරනවා. ❤️😍❤️

  • @chiranthasammani3341
    @chiranthasammani3341 2 ปีที่แล้ว +1

    Ada thamai palaweni parata comment ekak danne oyalata. Video seroma beluwa man iye idan. Asa hithenwa dakkama. Dennatama godak adareiii❤❤❤❤

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  2 ปีที่แล้ว +1

      ආදරෙයි ගොඩම ගොඩාක්. 😍❤️❤️😍

  • @surangifonseka5468
    @surangifonseka5468 2 ปีที่แล้ว +1

    සුබම සුබ උපන් දිනයක් දීර්

  • @virajsathsara96
    @virajsathsara96 2 ปีที่แล้ว +1

    Happy Birthday ධීර් බබා 😘😘😍😍🎂🎂🎂🎂

  • @hashinishalika9016
    @hashinishalika9016 2 ปีที่แล้ว +1

    Aiya kiyana awata hina ynwa..😊prissmin inna dennma..❤️

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  2 ปีที่แล้ว

      ❤️😍😍❤️😍😍❤️

  • @dhasuniwijesingha3481
    @dhasuniwijesingha3481 2 ปีที่แล้ว +1

    Happy birthday 🎉 baba mage babage1st1st birthday eka th March wala hamadama satutin inna

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  2 ปีที่แล้ว

      ශා... ලඟ ලඟම එනවා නේද දවස. ❤️😍❤️

  • @dilushasumuduni415
    @dilushasumuduni415 2 ปีที่แล้ว +1

    Happy birthday! Patiyoo🎂🎂❤️❤️

  • @dinithidarsha5214
    @dinithidarsha5214 2 ปีที่แล้ว +1

    Happy birthday patiyoo Budusaranai

  • @priyahudeni3779
    @priyahudeni3779 2 ปีที่แล้ว +1

    සුබ උපන්දිනයක් වෙිිවා❤😍

  • @annperera2333
    @annperera2333 ปีที่แล้ว +2

    ලස්සනයි 🎁🎉️🎊️🎈🎂

  • @sandithdisanayaka1446
    @sandithdisanayaka1446 2 ปีที่แล้ว +2

    Happy birthday pattooo

  • @keerthimalli3504
    @keerthimalli3504 2 ปีที่แล้ว +2

    Happy birthday chuti putha 🎂❤

  • @user-sm6yv4qc2n
    @user-sm6yv4qc2n 5 หลายเดือนก่อน

    Hppy birthday boy 👦 💙 ❤️

  • @user-jh1fj5ts1r
    @user-jh1fj5ts1r 2 ปีที่แล้ว +1

    ඔය කිරි ආහාර තියපු පන්සල කඩුවෙල වෙලේ හංදියෙ නේද ❤️❤️❤️

  • @madushanipiyumika8746
    @madushanipiyumika8746 2 ปีที่แล้ว +2

    හරිම ජොලි අනේ ඔයාලා දෙන්නා 🥰🥰🥰🥰

  • @shamiladulanjalee2315
    @shamiladulanjalee2315 2 ปีที่แล้ว +3

    Happy birthday 🎂🎂🎂🎂🎂🎂

  • @shaliniwijesuriya140
    @shaliniwijesuriya140 2 ปีที่แล้ว +1

    Ammoo deer baba vidapu දුකක් 😂😂😂😂😂🎂🎂🎂🎂🎂❤️❤️❤️

  • @ranilniranjana5683
    @ranilniranjana5683 2 ปีที่แล้ว +1

    හරිම ලස්සනයි😍😍

  • @buddinisada4399
    @buddinisada4399 2 ปีที่แล้ว +2

    Happy birthday patiyo.

  • @jananimadhushani9099
    @jananimadhushani9099 2 ปีที่แล้ว +1

    සුභ උපන්දිනයක් වේවා දීර් බබා ❤️

  • @suga3572
    @suga3572 2 ปีที่แล้ว +1

    චොකලට් බිස්කට් මගේ ආසම කෑම ... 👌👌👌

  • @AkDJ581
    @AkDJ581 2 ปีที่แล้ว +3

    ලස්සනයි අක්කි&අයියා අාදලෙයි❤❤❤

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  2 ปีที่แล้ว

      ආදරෙයි හැමදාමත් 😍❤️😍

  • @sithulove6591
    @sithulove6591 2 ปีที่แล้ว +1

    happy birthday patiyoooo🎂🎂🥳🥳

  • @sltiktokcollection761
    @sltiktokcollection761 2 ปีที่แล้ว +1

    සුබ උපන්දිනයක් පුතේ

  • @dilharasenavirathna3677
    @dilharasenavirathna3677 2 ปีที่แล้ว +2

    ආදරෙයි අක්කා අයියා ගොඩාක් ❤❤

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  2 ปีที่แล้ว

      ආදරෙයි හැමදාමත් 😍❤️😍

  • @Sandee152
    @Sandee152 2 ปีที่แล้ว +2

    Aneee shoii.payak ynn klin bln hmbuna

  • @hesaraloshadhi8119
    @hesaraloshadhi8119 2 ปีที่แล้ว +1

    Happy birthday deer kollo love you

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  2 ปีที่แล้ว

      😍😍😍❤️😍😍😍

  • @dilimunashinha8441
    @dilimunashinha8441 2 ปีที่แล้ว +2

    හැබැයි අක්කේ ඔයාට බය වෙින්න දෙයක් නැ අයියා හොඳට බාබාලව බලාගන්නවා🤩🤩

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  2 ปีที่แล้ว +2

      හෙ හේ... 😀😀😀

  • @poornidesilva3022
    @poornidesilva3022 2 ปีที่แล้ว +1

    Happy Birthday 🎊 dheer 🎂❤️

  • @kashmiranikeshani7709
    @kashmiranikeshani7709 2 ปีที่แล้ว +2

    Aki oya mm harim hodi 🤨🌼🌼🌼

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  2 ปีที่แล้ว

      ❤️❤️😍❤️❤️

  • @Kalu_Lalla
    @Kalu_Lalla 2 ปีที่แล้ว +1

    කෙහෙල් ඇවරි පිටින් දවසකට කනවා කියන්නේ අනුරාධ අයියා රිලවෙක්ද?😂😂😂❤️❤️❤️❤️❤️

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  2 ปีที่แล้ว +2

      රිලා කුලේ... 🙈🙈😁😁😁

  • @harshikanovel5036
    @harshikanovel5036 2 ปีที่แล้ว +2

    හායි වේවා නංගිටයි මල්ලිටයි

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  2 ปีที่แล้ว +2

      හායි වේවා අක්කෙ.

  • @sandalihewage8452
    @sandalihewage8452 2 ปีที่แล้ว +1

    Super cute one😍✌❤

  • @bhagyaranasinghe8939
    @bhagyaranasinghe8939 2 ปีที่แล้ว +1

    suba upan dinayak wewa poddo 🥰😍😘

  • @gayanipavithra7305
    @gayanipavithra7305 2 ปีที่แล้ว +1

    Happy birthday chuti manika ❤️😘

  • @achinisandareka416
    @achinisandareka416 2 ปีที่แล้ว +2

    ආදලෙයි දීර් බබා ❤❤❤❤❤

  • @AkDJ581
    @AkDJ581 2 ปีที่แล้ว +3

    ෂෝයි චුටියා පැටියා ❤😘

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  2 ปีที่แล้ว

      ❤️😍😍❤️😘😘😘

  • @dprajapaksha5649
    @dprajapaksha5649 ปีที่แล้ว +1

    ලස්සනයි 😻