VLOG 019 - විසි එකේ කෙල්ලෙක්ගෙ දවසක්!

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 ต.ค. 2024
  • මේ වීඩියෝ එක බලන අය පෝඩ්ඩකට බලන්නකො සබ්ස්ක්‍රයිබ් බටොන් එක රතු පාටින්ද තියෙන්නෙ කියලා.
    ඔන්න එහෙනම් එක පාරක් ඒක ඉඩින් ඔබාගෙනම වීඩියෝ එක බලන්නකො.
    Hot Dogs ඕඩර් කලේ මෙන්න මෙතනින්.
    ...
    කෑම බීම, හොටෙල් රෙස්ටුරන්ට්ස් ගැන දැනගන්න අපේ අනිත් චැනල් එකට සෙට් වෙන්න.
    / magiccompassvlogs
    මෙන්න අපේ Instagram Accounts. Follow කරලා සෙට් වෙන්නකො.
    / yashi_memobook
    / anuradhaslk
    අපේ Tiktok එකට සෙට් වෙන්න.
    vm.tiktok.com/...

ความคิดเห็น • 1K

  • @chanu8123
    @chanu8123 3 ปีที่แล้ว +69

    අයියනම් මාර ෆ්‍රෙන්ඩ්ලි 😚🙂 විඩිඔ බලන්නේ අයියගේ ගොං කතා අහන්න 😂

    • @nethminimnadi7816
      @nethminimnadi7816 3 ปีที่แล้ว +10

      ඒක නං ඇත්ත.magic compass vedio වලට වඩා අපි මේ vedio වලට ආස අයියගෙ ගොං කතා අහන්න තමයි

    • @nouchalihettiarachchi699
      @nouchalihettiarachchi699 3 ปีที่แล้ว +1

      Yesss

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  3 ปีที่แล้ว +20

      මොනාද බොලව් යකුනේ. බනිනවද හොඳ කියනවද කියලා හිතාගන්න බැරුව අසරණ වෙනෝ. 🙈🙈😁😁😁😂😂😂😍

    • @chanu8123
      @chanu8123 3 ปีที่แล้ว +2

      @@Kuchiandbuchi හොද කිව්වේ හොද මම කිව්වේ මෙතනත් ඇවිල්ලා පිස්සුමයි කෙලින්නේ 😂

    • @madupremasiri7131
      @madupremasiri7131 3 ปีที่แล้ว +1

      ආදරෙයි ඉතින් ඒ කතාවලට

  • @nethminimnadi7816
    @nethminimnadi7816 3 ปีที่แล้ว +14

    අයියා:බලන්නකො අහිංසක උනාම වෙන වැඩ.
    අක්කා:අහිංසක තමා අංගුලිමාල උනේ.
    මම ගොඩක් සතුටු උනා අක්ක පළවෙනි වතාවට අයිය කියපු දේකට return එක දුන්න කියල(මේ අපි දැකල තියෙන ඒවයින් හොදේ)
    ඒත් කොහෙද මම අයියට හොද වැඩේ කියල හිතද්දිම අයිය කියපි අංගුලිමාල කොහොම හරි රහත් උනානේ.
    පාඩම:අයියත් එක්ක කතාකර කවදාවත් දිනන්නට බැරිය.
    අපි නම් fb,insta නෑ අර duch coppy tower එක ගැන vedio එක story වත් දාන්නකෝ.නැත්නම් ඒකෙ link එක දාන්න.ඒක විතරක් ගිහින් බලන්න.plz

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  3 ปีที่แล้ว +1

      "අහිංසකම තමා අංගුලිමාල උනේ" කියන කතාව මාත් ගොඩ දෙනෙක්ට කියලා තියෙනවා. හැබැයි එතනින් එහාට ඒකට උත්තරක් අනිත් කෙනාගෙන් ඇවිත්ම නෑ. මේ දවසෙ මට යශී ඒ කතාවම කිව්වම මාත් එක මොහොතක් ගොළු උනා මොකක් කියන්නද ඒකට කියලා. හැබැයි අනේ මන්දා මොකක් හරි වාසනාවකට අර කතාව මගේ කටට ආවා. දැන් මෙතනින් පස්සෙ කවුරු හරි "අහිංසකම තමයි අංගුලිමාල උනේ" කියලා කිව්වොත් දෙන්න උත්තරයක් තියෙනවා ඕන්. 🙈🙈😁😁
      ඔන්න ඔයාලා වෙනුවෙන්ම youtube දාන්නත් story එකක් ගත්තා. ඒක දාන්නම් හෙට හවසට. හැබැයි මන්නම් කියන්නෙ ඔන්න ඔහේ එන්න අනේ FB. 😍😍❤️

    • @prameegamage7762
      @prameegamage7762 3 ปีที่แล้ว +1

      Ayya nam shooi anee mara sahalluwen mara fun eke inna kenek😍😍😍❤️

    • @nethminimnadi7816
      @nethminimnadi7816 3 ปีที่แล้ว

      @@Kuchiandbuchi අපි තාම පොඩි ළමයි.අපට මොන fb ද? ඔයාලට අයිය අක්කි කිව්වට හරි නම් කියන්න ඕනෙ uncle aunty.

  • @Shakyavidios619
    @Shakyavidios619 11 หลายเดือนก่อน +3

    Happy birthday raththaran akke.😍ane ithin chuti akkage birthday ekath January 24 da.mage January 28.akkage paule hamotama බුදු සරනයි ,දෙවි පිහිටයි ,රත්නත්තරනේ පිහිටයි !
    Man saha hamoma prarthana karanawa akkatai akkage paule hamotamai hoda sathutu jiwithayak gatha karanna labenna kiyala.🥰🥰❤️❤️❤️🥰❤️🥰

  • @අමාලියනගේ
    @අමාලියනගේ 2 ปีที่แล้ว +2

    මාරම විදියට ජීවිතේ විදිනව,ඇත්තටම සතුටුයි,අපිට නැති සතුට නිදහස ඔයාල විදිනව වීඩියෝ එකකින් බලල හරි අපි සතුටු වෙනව,හැමදාම සතුටින් ඔය විදියට ඉන්න අක්කි අයියා,අද ඔයාලගෙ චැනල් එක අහු උනේ,එක දිගට සේරම වීඩියෝ ටික බලනව මේ ❤️

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  2 ปีที่แล้ว

      ගොඩම ගොඩාක් ස්තූතියි අපිත් එක්ක එකතු උනාට. 😍❤️❤️😍

  • @nadeeraperera6269
    @nadeeraperera6269 3 ปีที่แล้ว +9

    සුභම සුභ උපන්දිනයක් නංගිට යශී ඇත්තටම ඔයා නම් ගොඩාක් වාසනාවන්තයි අයියා වගේ හස්බන්ඩ් කෙනෙක් ලැබෙන්න එයා ඔායාලගේ පවුලට කොච්චර ආදරේද හැමෝටම එහෙම ලැබෙන් නෑ ඔය ආදරේ හැමදාම තියා ගන්න අාදරෙයි ඔයාලාට ඔයාලාගේ පවුලටත් මම ගොඩාක් ආදරෙයි හැමදාම මේ වගේ සතුටින් ඉන්න ❤️❤️❤️❤️❤️

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  3 ปีที่แล้ว

      ගොඩම ගොඩාක් ස්තූතියි මේ ආදරණීය අගය කිරීමට. ආදරෙයි පැලෙන්න. ❤️😍❤️🤗🤗🤗

    • @milindasudesh3475
      @milindasudesh3475 ปีที่แล้ว

      ❤❤❤❤❤

  • @madu7679
    @madu7679 3 ปีที่แล้ว +3

    Mara happy family 1, ehema tama enna ona, asai ogollo wge enna eth me athmeta mta ehema jivithayak na, ogollo dkkma sathutui, Wish ur happy birth day💖💖💖

  • @pavanishenali1889
    @pavanishenali1889 3 ปีที่แล้ว +15

    නියම අදහස ක් දුන්නේ birthday එක සමරන්න.
    ඇත්ත අයියේ සමහර park වලට ගියාම කිසිම මානසික නිදිහස ක් නෑ..පුදුම නීති ගොඩක් තියෙන්නේ...
    අයියට හම්බෙන හැමෝම හිනස්සල තමා යවන්නේ..
    අන්තිමට කොහොම හරි food vlog එකක් උනා නේද?
    Hoddog university එකට ගිහිල්ලා video එකක් කරන්නකෝ....

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  3 ปีที่แล้ว +3

      ඔව් අප්පා.. එපා එපා කියලා බෝඩ් ගහලා හැම තැනම. සිකියුරිටි කට්ටිය මිනිස්සුන්ට කතා කරන්න දන්නෙ නෑ. මානසික නිදහස නැත්තටම නැති වෙනවා පාක් එකකට ගියාම.
      හෙ හේ... කෑමෙන් ගැලවෙන්නම බැරි සීන් එකක් තියෙන්නෙ නංගි. 🙈🙈😁😁😍😍😍😍

  • @kalanibuddhimali3069
    @kalanibuddhimali3069 3 ปีที่แล้ว +1

    අක්කේ ඔහොම කරන්න එපා අයියට ඔයාට කවදාවත් ඔහොම කෙනෙක් ලැබෙන්න නෑ. ඔයා ගොඩක් පිං කරලා තියෙනවා මේ වගේ කෙනෙක් ලබන්න ඒ ගැන සතුටු වෙන්න කවදාවත් පිරිමි කෙනෙක්ට කියලා වැඩ කරගන්න එපා

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  3 ปีที่แล้ว

      අයියෝ නෑ අනේ. අපි දෙන්නා කොහොමත් හැම වැඩක්ම වගේ දෙන්නත් එක්කම කරන්නෙ. එයාගෙ වැඩ මගේ වැඩ කියලා නෑ. හැබැයි ඉතින් කොයි වෙලෙත් මේ වගේ අනම් මනම් කියවලා ආතල් එකක් ගන්නවා. බෝරින් වෙන්නෙ නැතුව ඕනෙ වැඩක් කරන්න ගැම්ම එන්නෙ ඒ ආතල් හින්දා.
      හැබැයි මොනා උනත් මන් වගේ කෙනෙක් ලබන්න යශී පිං කරලා තියෙනවා කිව්ව කෑල්ලනම් ප්‍රින්ට් එල්ලනවා බිත්තියෙ යශීට නිතරම පේන්න. හෙ හේ. 🙈🙈☺️☺️😍😍

  • @achiniindrachapa3395
    @achiniindrachapa3395 3 ปีที่แล้ว +10

    අක්කටයි අයියටයි වේලාසනම valentine ඇවිත් වගේ..දෙන්නම රතු ඇදලා...ලස්සනම ලස්සනයි ..😍😍❤️😉

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  3 ปีที่แล้ว

      අපිට ඉතින් කොයි වෙලෙත් වැලන්ටයින්නෙ. 🙈😊☺️☺️
      ගොඩාක් ස්තූතියි. 😍❤️😍

  • @NadunPrabathAriyathilaka
    @NadunPrabathAriyathilaka 3 ปีที่แล้ว +7

    පලවෙනි සිංදුව ගැලපෙන්නෑ Birthday එකට , අවුලක් නෑ සතුටින් ඉන්න හැමදාම මේ වගේ

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  3 ปีที่แล้ว +2

      ඔව් අනේ.. එහෙම ගැලපෙන ඒවම කිව්වෙ නෑ. නිකන් ඔහේ කටට එන ඒවා කිව්වෙ. 😊😊

  • @hasanwaidyarathne8127
    @hasanwaidyarathne8127 3 ปีที่แล้ว +7

    නංගිලා දෙන්නම eka wagei . Akka wenama widiyak . Ath yashi akki තමයි මා.....ර ලස්සන 🤗

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  3 ปีที่แล้ว

      ගොඩාරියක් ස්තූතියි මල්ලි. 😍❤️😍

  • @Vlogging327-p1r
    @Vlogging327-p1r 3 ปีที่แล้ว +1

    Ada thamai balanna gaththe videos aiyagei akkagei. Niyamai. Keep it up ❤️❤️❤️

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  3 ปีที่แล้ว +1

      ගොඩම ගොඩාරියක් ස්තූතියි අපිත් එක්ක එකතු උනාට. එහෙනම් දිගටම හම්බෙමු හොඳේ නංගි. 😍😍❤️

  • @vishuqeen8250
    @vishuqeen8250 3 ปีที่แล้ว +12

    ෂෝයි අනේ හැමදාම සතුටින් ඉන්න කට්ටියම😍😀 අයියගෙ කටට කොහෙන් වචන එනවද මන්දා...ගස්ලබූස්......🤭😂

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  3 ปีที่แล้ว +2

      හෙ හෙ හේ...
      තැන්කූ සෝම සෝ මච් මේ ආශිර්වාදයට. ❤️😍❤️

  • @rashmianuththara995
    @rashmianuththara995 3 ปีที่แล้ว +2

    Ammo e video eka nm full athal komath aiyai akkai inna thana athal kotiyaine adarei budusaranai akke aiye.

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  3 ปีที่แล้ว +1

      හෙ හේ... ගොඩාක් ස්තූතියි නංගි හැමදාම අපිට දෙන මේ ශක්තියට. 😍❤️❤️

  • @yeheli
    @yeheli 3 ปีที่แล้ว +33

    Enjoyed a lot from this video ❤️

    • @siru3062
      @siru3062 3 ปีที่แล้ว +2

      Akkii lv u so much

    • @yeheli
      @yeheli 3 ปีที่แล้ว +1

      @@siru3062 😘😘😘😘😘😘😘

  • @MJJNamalDias
    @MJJNamalDias 3 ปีที่แล้ว +5

    හරිම හුරුබුහුටි උපන්දින සාදයක්...
    අනුරාධගෙ වටිනා අදහස් රැසක්ම මේ vlog එකේ තියෙනවා...

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  3 ปีที่แล้ว +1

      ඒ වගේම බලන්න නොදන්න දේවලුත් දැනගත්තනෙ මේකෙන්, මන් හා පැටියෙක් කියලා. 🙈🙈😁😁

    • @MJJNamalDias
      @MJJNamalDias 3 ปีที่แล้ว

      @@Kuchiandbuchi ඒවා නම්මොනවද 😀😀😀😀ඇයි ඔයා යෂීට 40 ක් කියලත් කිව්වෙ...😊😊😊❤️ e cafe එකනම් ඕගොල්ලන්ට හොඳටම හිතට අල්ලලා ගිහින් කියලා හිතෙනවා... FB නැති අයට අර කෝපි හදන යන්තරේ ගැන පෙන්නන්න අදහසක් නැද්ද?

  • @fana4870
    @fana4870 3 ปีที่แล้ว +6

    හැපි බර්ත්ඩෙි නංගී ❤️ ෆැමිලි එකම ෂෝයි අනේ .ආයේ විඩීයෝ කරන්න එයා ලා එක්ක

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  3 ปีที่แล้ว +1

      ගොඩම ගොඩාක් ස්තූතියි. ඉස්සරහටත් එයලා ඉන්න වීඩියොස් අරන් එන්නම්. ❤️😍

  • @lakmenisenarathna7295
    @lakmenisenarathna7295 2 ปีที่แล้ว +1

    මටත් ලබන අවුරුද්දෙ 21 ඒත් ඉතින් මට සමරන්න අයියෙක් අක්කෙක් තමා නැත්තේ. Happy birthday

  • @rush4718
    @rush4718 3 ปีที่แล้ว +13

    අසාවෙන්ම බලන You tube චැනල් අතරින් #1 ම එක ඔය දෙන්නාගෙ චැනල් එකට එ් තරන්ම මම ඔය පිස්සු ඩබලටම අාදරෙයි . වැඩිපුර ටිකක් අයියට තමා ඉතිම්

    • @rush4718
      @rush4718 3 ปีที่แล้ว

      චැනල් 2ටම හොදේ වැඩිපුර අනිත් චැනල් එක

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  3 ปีที่แล้ว

      අඩේ..... පුදුම විදියෙ සංතෝසයක් දැනෙනවා සිරාවටම. පට්ටම පට්ටම පට්ටම ස්තූතියි හොඳේ. ආදරෙයි අපිත් අම්බානෙකට. 😍❤️😍❤️😍

    • @rush4718
      @rush4718 3 ปีที่แล้ว

      @@Kuchiandbuchi අපිත් අාදරෙයි

  • @sachinipremasiri4480
    @sachinipremasiri4480 3 ปีที่แล้ว +2

    Happy birthday 🎂 🤗❤😘 maruuuuu aneee... supiri.... ane shok set ekm athal shooiii.... adrei okkmlta.. okkomalat budu saranai..

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  3 ปีที่แล้ว

      ගොඩම ගොඩාක් ස්තූතියි. ආදරෙයි අපිත් ගොඩාක්. ❤️😍❤️

  • @nisansalachathu5804
    @nisansalachathu5804 3 ปีที่แล้ว +12

    Happy bath day nangi💖💖හපොයි අර කඩේ මිනිස්සු තාම හිනා වෙනව ඇති අයිය ඔයාගෙ කට තමයි කට.ආදරෙයි දෙන්නටම ❤❤

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  3 ปีที่แล้ว +3

      ආයෙ දවසක ඒ කඩේට ගිහින් බලන්න ඕනේ. නිකමට හරි වීඩියෝ එක එයාලත් බලලා තිබ්බොත් මරු. හෙ හේ.
      ආදරෙයි නංගි අපිත් ගොඩාක්. 😍❤️😍

  • @roshiniroshini5836
    @roshiniroshini5836 ปีที่แล้ว +1

    දෙන්නටම ගොඩක් ආදරේයි ❤️❤️❤️🥰🥰🥰🥰🥰🥰🥰 පරිස්සම්න් ඉන්න

  • @kalanibuddhimali3069
    @kalanibuddhimali3069 3 ปีที่แล้ว +16

    ඉන්නේ කොහෙද එතන මිනිස්සුන්ගෙත් ලේ පිරිසිදු කරනවා😍😍

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  3 ปีที่แล้ว +3

      අඩේ...... පට්ටම තැන්කූ හොඳේ මේ අගය කිරීමට. ❤️😍❤️😍❤️

  • @sitharasithara4719
    @sitharasithara4719 3 ปีที่แล้ว +1

    Niduk nirogi suwaya pirunu subama suba upandinayak wewa nangi video ekanam fattama athal apith ethana hitiya wage denuna amboo kema tikanam 🤩🤩🤩 akki aiya ennakal athal witharamai

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  3 ปีที่แล้ว +1

      අපිටත් හැමවෙලේම දැනෙන්නෙ ඔයාලා අපේ ලඟ ඉන්නවා වගේ. ඒ නිසා තමයි අපිට හැමදෙයක්ම කිසිම පැකිලීමක් නැතුව බෙදාහදාගන්න පුලුවන්. 😍😍😍😍

  • @nimaliperera5206
    @nimaliperera5206 3 ปีที่แล้ว +4

    Harim shook birthday party ekak nangat wish you happy birthday 🎉🎊 keep it up 👍 adarai godak 💞💕💞💕💞💕

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  3 ปีที่แล้ว

      ගොඩම ගොඩාක් ස්තූතියි හොඳේ.... ආදරෙයි හැමදාමත්. ❤️😍❤️

  • @zereendeen6673
    @zereendeen6673 2 ปีที่แล้ว +2

    Mm very concerned girl, lovely family gathering. Iiked the way she collected the garbage and cleaned up the place. Hope lots of these selfish lots learn something good from some of these vlogs, enjoy!

  • @shashikumarasinghe98
    @shashikumarasinghe98 3 ปีที่แล้ว +6

    Happiness is our family ❤️ you proved it ❤️ love you so much ❤️ superb ❤️

  • @rshira1017
    @rshira1017 3 ปีที่แล้ว +1

    Math hithuwe birthday party da kema video ekakda kiyl.. happy birthday neththraa... akkige voice eka mw pissek kr.. akkige family eke nihathamanikama maru.. seratama wada apee aiyya thama shoii.. adareii

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  3 ปีที่แล้ว

      අඩේ පට්ටම පට්ටම පට්ටම තැන්කූ සෝ මච් වේවා. මේ වචන ටික හිත සංතෝසෙන් පිරෙව්වා.
      ආදරෙයි හැමදාමත් 😍❤️😍

  • @solicmam6204
    @solicmam6204 3 ปีที่แล้ว +3

    අක්කායි අයියායි හරිම ලස්සනයි හැම දම සතුටින් ඉන්න

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  3 ปีที่แล้ว

      😍😍❤️❤️🥰🥰

  • @kumuduaponsu5156
    @kumuduaponsu5156 3 ปีที่แล้ว

    Ane mn mara ආසයි කවදාහරි oya dennawa dakinnai katha karannai.budu saranai .ජයවේවා .hamadama sathuten enna .

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  3 ปีที่แล้ว

      අනිවාර්‍යයෙන්ම ලඟදිම දවසක මුණ ගැහෙමු. 😍❤️😍

  • @sanjaninuwanthika6221
    @sanjaninuwanthika6221 3 ปีที่แล้ว +5

    Happy birthday yashi akkigee nangita aiyatai akkataii godak adarei ❤️❤️❤️❤️

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  3 ปีที่แล้ว

      ගොඩාක් ආදරෙයි අපිත්. ❤️😍❤️😍❤️😍

  • @isuriamarasinghe4767
    @isuriamarasinghe4767 3 ปีที่แล้ว +1

    Maru ideasne enne.. 🥰 gaslabussss kanne needa oya Anuradha Ayya🤭

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  3 ปีที่แล้ว +1

      ආයෙත් අහලා... ඒ තමයි පොස් වර්ගෙ 🙈🙈😁😁😁

    • @isuriamarasinghe4767
      @isuriamarasinghe4767 3 ปีที่แล้ว +1

      @@Kuchiandbuchi ekane.. oyala dennata mara adarei... Asama couple Eka❤️❤️🖤🖤

  • @cakebash8862
    @cakebash8862 3 ปีที่แล้ว +8

    Akki & nangi both have the same face & smile❤❤❤
    So cute 🤗🥰
    And.... happy birthday nango!❤🎂

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  3 ปีที่แล้ว +2

      We are actually three sisters. The other one is more prettier. We three will definitely come up in a video, when she is down.... 😍❤️
      Thank you for the birthday wishes...

    • @cakebash8862
      @cakebash8862 3 ปีที่แล้ว

      @@Kuchiandbuchi sure will be waiting 😍🥰
      You're most welcome 👍

    • @wasanthakumara-xx8xc
      @wasanthakumara-xx8xc ปีที่แล้ว

      😊😊😊

    • @NoName-uk4rc
      @NoName-uk4rc 9 หลายเดือนก่อน

      @@cakebash8862 k

  • @nelykuku1
    @nelykuku1 3 ปีที่แล้ว +2

    shok ane oyalage family eka. H B D nangi 🥂🍰 u r lucky to hv sisters lk dat... Nice food nice picnic

  • @najaneedewmi230
    @najaneedewmi230 3 ปีที่แล้ว +3

    Magee aiyaai akkii🙈❤️
    Hemadamaa adareeii Dennatamaa anee.. god bless you aiyaa & Akkiii

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  3 ปีที่แล้ว

      ගොඩම ගොඩාරියක් ස්තූතියි නංගී ❤️😍🤗😘😘😘

  • @HarshaniNirosha-kj3rd
    @HarshaniNirosha-kj3rd 11 หลายเดือนก่อน +2

    අක්කි ලස්සන වෙලා කෙට්ටු වෙලා. ❤️

  • @musiclovers2957
    @musiclovers2957 3 ปีที่แล้ว +12

    හැමදාමත් සතුටින් ඉන්න ලැබේවා... මුලු පවුලටම බුදුසරණයි .... .. happy birthday නංගී .... 🥞🥞

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  3 ปีที่แล้ว

      ගොඩම ගොඩාරියක් ස්තූතියි. 😍😍❤️❤️❤️

    • @Tharuki-c6c
      @Tharuki-c6c 9 ชั่วโมงที่ผ่านมา

      K​@@Kuchiandbuchi

  • @ManelPathirana344
    @ManelPathirana344 3 ปีที่แล้ว

    Godak lassanai apith sathutu una
    Oyata nangiyo suba upandinak oyata hemotama sathutin inna
    Adai dekke vediyo eka
    Theruwan saranai hemotama parissamin inna 🙏💗🙏💗🙏👍👍👍

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  3 ปีที่แล้ว +1

      ගොඩම ගොඩම ගොඩාරියක් ස්තූතියි අපිට දෙන මේ හයියට. ❤️😍😍❤️😍😍❤️

    • @ManelPathirana344
      @ManelPathirana344 3 ปีที่แล้ว

      @@Kuchiandbuchi 🙏💗💗💗🙏👍👍👍🌷🌷🌷🌷💥💥💥💥

  • @forestsland
    @forestsland 3 ปีที่แล้ว +3

    Very beautiful....well presented...enjoyed.

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  3 ปีที่แล้ว

      Thank you soooooo much. 😍😍😍❤️❤️❤️

  • @dhaneshawijekoon1344
    @dhaneshawijekoon1344 3 ปีที่แล้ว +2

    ane pawle kello 3n denek😍😍 eke thiyena athal eka ganna ehema pwlak wennama oni..mata inneth akkala dennek😍😂 athatama pawle anthimaya wenawa kiyanne raja sapa thama..hama welawema loku ayagen salakili ganna puluwan💪💪so..love you lots guys♥️♥️♥️♥️♥️

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  3 ปีที่แล้ว

      Amboooo eka nam aththa. Randu iwarekuth na, love eke iwarekuth na ithin 😍🙈
      Eka nam aththa, ape birthday ekata wish eka witharai hambenne. Ahuwama kiyanne eya thama podi lu. Kawada wenakan oka ahanna weida danne na 😁

  • @kalanibuddhimali3069
    @kalanibuddhimali3069 3 ปีที่แล้ว +7

    අර එදා කුලියට හිටිය ගෙදරින් එනකොට ගේ අස් කරපූ නංගී කවුද කෝ එයා

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  3 ปีที่แล้ว +1

      එයාම තමයි මෙයා. අද මේ වැඩිපුර හැඩ වෙලානෙ.

  • @prettygirlo_o5021
    @prettygirlo_o5021 2 ปีที่แล้ว

    Ogollo vage aye ape ratata inna eka hari hoda adarshayak . Hamotama budusaranayi

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  2 ปีที่แล้ว

      ගොඩාරියක් ස්තූතියි 😍❤️😍

  • @rivisanCreations
    @rivisanCreations 3 ปีที่แล้ว +18

    🐇 🐢 😂😂😂❤
    Happy birthday වේවා!
    23:10 රෙස්පෙක්ට් සහොදරයා ❤❤❤

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  3 ปีที่แล้ว +4

      ලෝකේ වෙනස් වෙන්නනම් අපි වෙනස් වෙන්න එපැයි බන්. ❤️😍❤️

  • @yarukasl
    @yarukasl 3 ปีที่แล้ว +2

    අදත් video එක සුපිරි කියලා වැඩක් නැහැ (ආදරෙයි පැලෙන්න❤️)(අලුත්ගම මල්ලි)

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  3 ปีที่แล้ว

      ආදරෙයි මල්ලි. ❤️😍❤️

  • @thishumuthu2626
    @thishumuthu2626 3 ปีที่แล้ว +9

    අනේ ඔයාලා ගෙදර අය ගැන හිතන විදිහනම් මරු අනේ. 😘 ආදරෙයි ඔයාලට

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  3 ปีที่แล้ว

      ආදරෙයි අපිත් හැමදාමත් 😍❤️😍

  • @dilinidinethma6245
    @dilinidinethma6245 2 ปีที่แล้ว +1

    Happy birthday akkiyata ..... shoima shoi akkila dennekui ayyai niyamai ❤️❤️❤️❤️

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  2 ปีที่แล้ว

      😍😍😍❤️❤️❤️

  • @ftyfftyytyuufft9805
    @ftyfftyytyuufft9805 ปีที่แล้ว +11

    මට බලන හැම video 1කේම හිතෙනවා යශී ලාගේ අම්මා අයියට වෙනස්කම් කරනවා කියලා . පවු. අයියා හිතුවට ඒ පවුල එයාගෙ කියල්ලා එයාලා එහෙම හිතන් නෑ.

    • @NoName-uk4rc
      @NoName-uk4rc 9 หลายเดือนก่อน +1

      Ehema na

    • @PawaniRandima
      @PawaniRandima 8 หลายเดือนก่อน +1

      ❤😮🎉

  • @kamanikariyawasam129
    @kamanikariyawasam129 3 ปีที่แล้ว +2

    Lovely we know this family they are very lovely 👍❤

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  3 ปีที่แล้ว

      Thank you sooooo much 😍😍❤️❤️😍😍

  • @militarywife3498
    @militarywife3498 3 ปีที่แล้ว +31

    සරලයි සුගමයි නියමයි... සරලකමට ආදරෙයි♥️

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  3 ปีที่แล้ว +2

      ආදරෙයි අපිත් ගොඩාක්. ❤️😍❤️

  • @slskrelectronics
    @slskrelectronics 10 หลายเดือนก่อน +1

    😂😂😂😂 එක සුපිරියක් 😂😂😂😂😂😂😂😂😂😂😂😂🎉🎉😢😮😮😮😊😊😊

  • @thilankapriyalal6007
    @thilankapriyalal6007 3 ปีที่แล้ว +35

    අයිය ලංකාවේ පාර්ක් ගැන කිව්ව කතාව නම් සහතික ඇත්ත 😁😁😂

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  3 ปีที่แล้ว +2

      ඔව් අප්පා. ඒවට ගියාම මල පන්නගෙන එන්න වෙන්නෙ.

  • @sitharisithari1721
    @sitharisithari1721 3 ปีที่แล้ว

    Happy birthday nangiyoo..asa hithuna oyalage sathuta dakala..hamadama sathutin inna theruwan saranai

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  3 ปีที่แล้ว +1

      ගොඩම ගොඩාරියක් ස්තූතියි 😍❤️😍❤️😍❤️😍❤️

  • @isharadilki6779
    @isharadilki6779 3 ปีที่แล้ว +10

    Happy birthday nanga. Akkge ammai tattat harima shok ane. ❤️❤️❤️

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  3 ปีที่แล้ว

      ගොඩම ගොඩාරියක් ස්තූතියි. 😍😍❤️❤️

  • @nadeekagunasekara6135
    @nadeekagunasekara6135 3 ปีที่แล้ว +1

    Niyami..bad comments walata dukai..oyala salenna epa..nangi & malli..adarei hamadamth..

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  3 ปีที่แล้ว +1

      අයියෝ නෑ අනේ.. හොඳ නරක ප්‍රතිචාර දෙකම බාරගන්න පුරුදු වෙන්න එපැයි.
      ආදරෙයි ගොඩාක්. ❤️😍😍❤️❤️

  • @nadeesharathnasekara3713
    @nadeesharathnasekara3713 3 ปีที่แล้ว +3

    අනේ අක්කේ හරිම ආදරේ හිතෙනවා කට්ටිය දැක්කම 😍😍😍

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  3 ปีที่แล้ว

      ආදරෙයි නංගී අපිත් ගොඩාක් 😍❤️❤️😍

  • @roshaniprasadhi104
    @roshaniprasadhi104 2 ปีที่แล้ว

    butter para kohomada akkiyage. aiyai akkai shoi.. aiyata daradadu wenna puluwan kiyanne. bhane akke

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  2 ปีที่แล้ว

      හෙ හේ.... 😃😃😃😍❤😍❤😍❤

  • @nimeshdezoysa1076
    @nimeshdezoysa1076 3 ปีที่แล้ว +9

    සුබ උපන්දිනයක් පොඩි යශී🎂🎂🎂
    ආදරෙයි ඔක්කෝටම ❤❤

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  3 ปีที่แล้ว

      ගොඩාක් ස්තූතියි. ආදරෙයි හැමදාමත්. ❤️😍❤️

  • @nisalidevika7480
    @nisalidevika7480 3 ปีที่แล้ว +1

    hamadama wage lassana fun video ekak aiye akke...

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  3 ปีที่แล้ว

      ගොඩම ගොඩාක් ස්තූතියි නංගි. ❤️😍❤️

  • @senukishanalya620
    @senukishanalya620 3 ปีที่แล้ว +4

    Happy birthday යශි අක්කාගේ නංගීයාට... ඔයාලා දෙන්නා මරු අනේ... 😍😍😍

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  3 ปีที่แล้ว

      ගොඩම ගොඩාක් ස්තූතියි. 😍❤️😍

  • @kattiacting7974
    @kattiacting7974 3 ปีที่แล้ว

    Okkoma beluwa ane. Harima lassanay. Ayya joly. Akkith ayyatama kiyapu ekkena. Happy Birthday nangi baba💗

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  3 ปีที่แล้ว

      ගොඩම ගොඩාරියක් ස්තූතියි හොඳේ. 😍❤️😍

  • @Ahinsaka_kolla
    @Ahinsaka_kolla 3 ปีที่แล้ว +15

    යකෝ තණකොළ පාගන්න එපා කියන්නෙ ඇයි එයාලා එයාලා තිතනවාද දන්නෙ නෑ අපි පාවෙලා යනවා කියලා😂😂😂😂

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  3 ปีที่แล้ว +8

      සිරාවටම අප්පා. දවසක් තණකොල පාගන්න එපා කිව්ව එක්කෙනෙක්ට මන් කිව්වා "අනේ සොරි ඔයාලගෙ කෑම ටික පෑගුවනම්" කියලා. කට වහගෙන ගියා යන්න. 🙈🙈😁

    • @hasandilakshana1583
      @hasandilakshana1583 3 ปีที่แล้ว

      😂😂😂😂අම්මෝ ඒක

  • @srimathibanagalage2281
    @srimathibanagalage2281 3 ปีที่แล้ว +1

    Wish you Happy birthday dear...🌹🌹🌹🌹🌹 siyalu denata god bless happy life🌹🌹🌹🌹🌹

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  3 ปีที่แล้ว

      Thank you soooo much 😍❤️😍❤️😍❤️

  • @user-to6dl3cu3d
    @user-to6dl3cu3d 3 ปีที่แล้ว +4

    Ane පවු තුන්දෙනාටම කන්න බෑ....😂
    Adarei akka and aiya.....❤️❤️
    Happya birthday princess😍❤️

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  3 ปีที่แล้ว

      පවුලටම කන්න බෑ අනේ. 🙈🙈😁😁
      ගොඩාක් ස්තූතියි. ආදරෙයි හැමදාමත්. 😍❤️😍

  • @chamidichathushika7356
    @chamidichathushika7356 2 ปีที่แล้ว +1

    Akka hi kiyana kota foreign lamayi 👻 ghosts kiyala kiwwa eka hodata ahenawa

  • @imalovinda
    @imalovinda 3 ปีที่แล้ว +25

    Yashi අක්කේ, දෙන්නා එක්ක song එකක් කරන්න. Request එකක්

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  3 ปีที่แล้ว +1

      අහා.... බලමුනේ ඉස්සරහට. 😍😍😍❤️❤️

  • @pushparanjane1646
    @pushparanjane1646 2 ปีที่แล้ว +1

    අනේ ආදරෙයි හැමෝටම දෝණි සුබ උපන්දිනයක් වේවා බුදුසරණයි

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  2 ปีที่แล้ว

      ආදරෙයි හැමදාමත් ❤️😍❤️

  • @SameeraMadusanka-o6u
    @SameeraMadusanka-o6u 11 หลายเดือนก่อน +3

    Happy birthday

  • @isankasandeepani3225
    @isankasandeepani3225 3 ปีที่แล้ว +1

    Hamdam adren inn.. Shok oyalge vidiyo.. Nange gan hithuw ekath hodai.. Happy birthday nangee

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  3 ปีที่แล้ว

      thank you darling 🎂❤️❤️😘😘

  • @laxmanperera1157
    @laxmanperera1157 11 หลายเดือนก่อน +3

    Nice smile

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  11 หลายเดือนก่อน +1

      😍❤️🥰

  • @sewwandiwickramasinghe5613
    @sewwandiwickramasinghe5613 3 ปีที่แล้ว +2

    Video ekak danakam balan hitiye nangi akka dennama lassanai

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  3 ปีที่แล้ว +1

      ගොඩාරියක් ස්තූතියි 😍😍

  • @nimashashenali.6779
    @nimashashenali.6779 3 ปีที่แล้ว +3

    Adaraneeya pawlak.adarei akki ayya godak. 💖💖

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  3 ปีที่แล้ว

      ආදරෙයි අපිත් ගොඩාක්. 😍❤️😍

  • @dilinifernando7613
    @dilinifernando7613 3 ปีที่แล้ว

    Happy b'day 💥🥂🎂 ane harima adaraneeya lassana ahinsaka paualk wage danenawa..shok hamomaa bdy grl ahinsaka pataii..✨️😍💗god bless ur family..💥💥💥😘😍

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  3 ปีที่แล้ว

      ගොඩම ගොඩාක් ස්තූතියි හැම දේටම. 😍❤️😍❤️😍❤️

  • @bellazoye2823
    @bellazoye2823 3 ปีที่แล้ว +7

    ඔයාලා හැමදාමත් නියමයි❤👍👍

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  3 ปีที่แล้ว +1

      ගොඩාරියක් ස්තූතියි. 😍❤️😍

  • @yasurikiriella5105
    @yasurikiriella5105 3 ปีที่แล้ว

    Happy Belated birthday nanga...🎂🎂🎉️🎊️😘😘♥️♥️♥️ yashi akka wageema adare hithena pissu kolamak wenna labewa...🙏🙏♥️♥️😘😘

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  3 ปีที่แล้ว +1

      අහා.... එයාට වටිනම ප්‍රාර්ථනාවක්. ගොඩාක් ස්තූතියි. ☺️😍😍❤️❤️

  • @anuwijemanna2332
    @anuwijemanna2332 3 ปีที่แล้ว +12

    නිහතමානීම couple එකක්... ආදරෙයි 😘

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  3 ปีที่แล้ว +1

      ගොඩාරියක් ස්තූතියි නංගී ❤️😍❤️😍❤️😍

  • @diluamarakoon1222
    @diluamarakoon1222 3 ปีที่แล้ว +2

    හරිම සතුටුයි ඔයාලව දැක්කම...😍😍😍

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  3 ปีที่แล้ว

      අනේ ආදරෙයි ගොඩාක් ❤️❤️😘😘

  • @dinishirajapaksha3672
    @dinishirajapaksha3672 3 ปีที่แล้ว +7

    Nice family 🥰🥰🥰

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  3 ปีที่แล้ว +1

      Thanx a lot. ❤️😍❤️

  • @thechamusvoiceofsrilanka5423
    @thechamusvoiceofsrilanka5423 3 ปีที่แล้ว +1

    Niyamaai. Kurullo wada arila gewal Bala yanawaa😂😂😂😂😂😂😂😂😅😅🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣😅😅😅😅💯

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  3 ปีที่แล้ว

      හෙ හේ.... ගොඩාක් ස්තූතියි ❤️😍❤️😍❤️😍

  • @ruwanirandika914
    @ruwanirandika914 3 ปีที่แล้ว +4

    Happy birthday nethraa😍🎂🎁🎉️❤️✨️Stay safe & happy forever 😊❤️

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  3 ปีที่แล้ว +1

      Thank you soooo much 😍😍❤️❤️

  • @adeepasamarawickrama4445
    @adeepasamarawickrama4445 3 ปีที่แล้ว +1

    Happy birthday Nethra.Good luck for your future

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  3 ปีที่แล้ว

      Thank you sooo much 😍❤️😍

  • @navodyapranithi
    @navodyapranithi 3 ปีที่แล้ว +3

    අක්කි අයියාට අනිත් දවසේ උදුපියලියම දෙන්න 😂❤ ආදරෙයි ❤

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  3 ปีที่แล้ว +2

      උඳුපියලිය කන එක අතෑරියා අනේ තව අහිම්සක වෙයි කියලා බයට. 🙈🙈😁😁
      ආදරෙයි ගොඩාක්. ❤️😍❤️

  • @kaviyamax2962
    @kaviyamax2962 3 ปีที่แล้ว

    Lassanai family eka emadama sathutin inna good bless you ❤️❤️❤️

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  3 ปีที่แล้ว

      ගොඩම ගොඩාරියක් ස්තූතියි 😍😍❤️😍

  • @achinisandareka416
    @achinisandareka416 3 ปีที่แล้ว +4

    Loving family ❤❤❤ love u both

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  3 ปีที่แล้ว

      Love you too. 😍❤️😍

  • @maneeshawijawardana6457
    @maneeshawijawardana6457 3 ปีที่แล้ว

    Ane wish you a happy birthday 😍😍 mage wayese
    💗💗
    Shok ane oyalage pawule harime winodai maru video eke
    Aderei oyalatath

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  3 ปีที่แล้ว

      ගොඩම ගොඩාක් ස්තූතියි. ආදරෙයි අපිත් ගොඩාක්. 😍❤️😍❤️😍❤️

  • @gamingwith9770
    @gamingwith9770 3 ปีที่แล้ว +5

    අනේ ෂෝයි අනේ ඔයාලා දෙන්න😍😍

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  3 ปีที่แล้ว

      ගොඩාරියක් ස්තූතියි 😍😍

  • @sumedalihini2604
    @sumedalihini2604 3 ปีที่แล้ว +1

    Happy birthday nangeyooo.supiri akki ayye.. ela niyamai ane oyalanme mara athal cuple ekak akki ayye 😍😍😍😍❤️😍❤️😍.thama balana gmn hode.balnne kalin like kala hode akki ayye 😍 ❤️😍😍.akkgee amma shoi aneeee

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  3 ปีที่แล้ว +1

      අඩේ..... පට්ටම ස්තූතියි නංගි. මේ වචන ටික අපිට මාරම හයියක්. ආදරෙයි නංගි ගොඩාක්. ❤️😍❤️😍❤️😍

    • @sumedalihini2604
      @sumedalihini2604 3 ปีที่แล้ว

      @@Kuchiandbuchi 🥰🥰🥰🥰❤️❤️❤️❤️❤️😍😍😍😍

  • @Kalabalaya
    @Kalabalaya 3 ปีที่แล้ว +3

    Maru patta food vlog ekak una ne 😅🔥

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  3 ปีที่แล้ว

      ඒකනෙ. 😁😁🙈😁😁

  • @samankumara6258
    @samankumara6258 ปีที่แล้ว +2

    පවුලටම.සින්දු.කියන්න පිලුවන්.ලස්සනයි

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  ปีที่แล้ว +1

      ගොඩාක් ස්තූතියි ❤️😍

  • @sandujayamanna7982
    @sandujayamanna7982 3 ปีที่แล้ว +8

    යශී අක්කාගේ අම්මා තමයි ශෝක්ම ❤

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  3 ปีที่แล้ว

      ❤️😍😍❤️😍😍❤️

  • @wageeshaperera8181
    @wageeshaperera8181 3 ปีที่แล้ว

    සුභ උපන්දිනයක්. Weeding photos ගන්න පුළුවන් තැනක් ඒකයි phone එකෙන් විතරයි photos ගන්න පුළුවන්.

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  3 ปีที่แล้ว +1

      ඔව්. අපි ලොකු කැමරා එකක් ගෙනැල්ලා නිකන් අපේ ෆොටෝස් ගහන්න හැදුවත් කේස් දානවා. ඒකනෙ වැඩේ. හැබැයි එයාලා දන්නෙ නෑ දැන් අලුතෙන් එන ෆෝන් වල කැමරා ලොකු කැමරා තරම්ම සුපිරියි කියලා.

    • @wageeshaperera8181
      @wageeshaperera8181 3 ปีที่แล้ว

      @@Kuchiandbuchi ඔයාලා ලස්සනට මෙම වැඩසටහන් කරනවා. නංගි ලස්සනයි. ඉක්මනින් තමන්ගේම කියලා නිවසක් තනාගැනිමට වාසනාවා ලැබේවා. පුංචි පවුලට පුංචි පැටියෙකුත් ඉක්මනින් ලැබේවා. බුදුසරණයි

  • @binosblackbook1280
    @binosblackbook1280 3 ปีที่แล้ว +3

    Adee මගේ b'day එකටත් මෙහෙම කරන්න හිතුනා 🙈🙈🙈ලස්සන ආදරණීය surprise එකක් ❤️💐

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  3 ปีที่แล้ว

      ශා.... මරුනේ.... ගොඩාරියක් ස්තූතියි හොඳේ. ❤️😍

  • @sasanthikushani2693
    @sasanthikushani2693 2 ปีที่แล้ว +2

    Anee shoii😍 paulak🥺❤️

  • @anuwickramasinghe213
    @anuwickramasinghe213 3 ปีที่แล้ว +18

    අයියේ අක්කාට වගේම නංගිටත් කන්න බැරිද 🤣🤣🤣

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  3 ปีที่แล้ว +4

      හෙ හේ.... හැබැයි නංගිනම් එච්චරම කෑමට ලොකුම උනන්දුවක් නෑ. නෝමල් එකේ කන්නෙ. සමහර වෙලාවට කෑම දුන්නත් එපා කියනවා.

  • @Sumedajude365
    @Sumedajude365 3 ปีที่แล้ว +1

    Adarei dennatama 1st comment

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  3 ปีที่แล้ว

      ආදරෙයි අපිත් ගොඩාක්. 😍😍

  • @Gossip10482
    @Gossip10482 3 ปีที่แล้ว +7

    නංගීව මට සෙට් කරල දෙනවකෝ...ආස නැතෙයි මාව නෑදෑයෙක් කරගන්න..😁😁😍😎

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  3 ปีที่แล้ว +2

      හම්බෝ අපිනම් නෑ ඔව්වට. 🙈🙈😁😁😁

    • @Gossip10482
      @Gossip10482 3 ปีที่แล้ว

      @@Kuchiandbuchi අනෙ අනෙ එහෙම කරන්න එපා..🤭😎

  • @ishnisa1284
    @ishnisa1284 ปีที่แล้ว

    Shoi ane.....🎊🎊🎊♥️♥️♥️💝💝💝🥰🥰🥰🥰

  • @thisaranirandunu6400
    @thisaranirandunu6400 3 ปีที่แล้ว +5

    Ape wayasene..❤️❤️happyy birthday...nethraa.

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  3 ปีที่แล้ว

      ගොඩාක් ස්තූතියි. 😍😍😍

  • @nadiniwarsha3231
    @nadiniwarsha3231 3 ปีที่แล้ว +2

    Niyamai akka & aiya...oyala denna nm supiri ane....

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  3 ปีที่แล้ว +1

      පට්ටම පට්ට ස්තූතියි හොඳේ. ❤️😍❤️

  • @sanduniapsara4051
    @sanduniapsara4051 3 ปีที่แล้ว +3

    ආසම දෙන්නා ඉතින් අයියා & අක්කා 💑❤️

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  3 ปีที่แล้ว

      ආදරෙයි නංගී. 😍❤️😍

  • @shakthisadaruwan6304
    @shakthisadaruwan6304 3 ปีที่แล้ว +2

    අයිය රහත් වෙන්නෑ....කාල මහත් නම් වෙනව....😊😆😉😊😆😉ඔන්න ඕකනේ...කියනෙ කෑම දැක්කම මෙලෝ සිහියක් නෑ කියල...😆😊😆අයියා පවු.....නoගි මට වඩා අවුරුද්දක් බාලයි....☺️🤗කෙල්ලගෙ හිනාව...තෑගි ගොඩයිනෙ🎁🎁🎁

    • @shakthisadaruwan6304
      @shakthisadaruwan6304 3 ปีที่แล้ว +1

      නoගිට කේක් එක කපනකන් ඉවසිල්ලක් නෑ😃😃....නේත්‍රා නම ලස්සනයි😍❤️❤️❤️...අනේ මාමට රැවුල වවල ලස්සනයී......(අක්කගෙ තාත්තා...)