VLOG 055 - ඇවිලෙන යුගයක ආරම්භය

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 28 ส.ค. 2024
  • උපන්දින සමරලා, හොඳට කාලා බීලා, ඒ උපයපු කැරලි පුච්චන්න ව්‍යායාමත් කරපු හැටි පෙන්නන වීඩියෝ එකක් තමයි මේක.
    උපන්දින කේක් එක සහා උපන්දින රෑ කෑම වේල මෙන්න මෙතනින්.
    / sweetoven-byshami-1047...
    Call - 0713968274
    කෑම බීම, හොටෙල් රෙස්ටුරන්ට්ස් ගැන දැනගන්න අපේ අනිත් චැනල් එකට සෙට් වෙන්න.
    / magiccompassvlogs
    මෙන්න අපේ Instagram Accounts. Follow කරලා සෙට් වෙන්නකො.
    / yashi_memobook
    / anuradhaslk
    අපේ Tiktok එකට සෙට් වෙන්න.
    vm.tiktok.com/...

ความคิดเห็น • 831

  • @Kuchiandbuchi
    @Kuchiandbuchi  2 ปีที่แล้ว +19

    උපන්දින කේක් එක සහා උපන්දින රෑ කෑම වේල මෙන්න මෙතනින් 👇
    facebook.com/Sweetoven-Byshami-104757375056028/
    Call - 0713968274

  • @madhujayasinghe3011
    @madhujayasinghe3011 2 ปีที่แล้ว +42

    අක්කේ අයියේ ඔයාලගේ පවුලට ඇස්වහක් කටවහක් වදින්න එපා.සතුට හැමදාම තියෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.මේ වගේ සතුටින් ඉන්න පවුලක මම ඉපදෙන්න කියලා මටම විශ් කරගන්නවා😍ඔයාලගේ අම්මටයි තාත්තටයි තෙරුවන් සරණයි 💗

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  2 ปีที่แล้ว +3

      ගොඩම ගොඩාරියක් ස්තූතියි නංගී මේ ආදරණීය ආශිර්වාදයට 😍😍😍❤️❤️❤️😍😍😍

    • @enokapriyadarsani6700
      @enokapriyadarsani6700 2 ปีที่แล้ว

      මලයා ජොතිගෙ සිංදුවකට ඩාස් කරනවද බලන්න නංගියා උමිම මැනික

  • @harshikanovel5036
    @harshikanovel5036 2 ปีที่แล้ว +14

    මල්ලිගෙ කටහඬ මට හැම තිස්සෙම මතකෙට එන්නේ සිරසේ අපූරැ කටහඬ තිබුණු ලන්ච් ටයිම් කරපු නිවේදක වෙලා හිටිය දැන් පැවිදි දිවියට ගිය උන්වහන්සේගෙ වගේ..

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  2 ปีที่แล้ว

      😍😍😍😍❤️❤️❤️❤️😍😍😍😍😍

  • @kumiiRathnayaka9109
    @kumiiRathnayaka9109 2 ปีที่แล้ว +22

    අක්කගේ තාත්තට දීර්ඝායුශ ලැබෙන සුභම සුභ උපන්දිනයක් වේවා . මරු මරු හොඳට බනිස් ,කේක් කාලා exercise කරන්න. හැබැයි අක්කේ ඔය පටන් ගත්ත විදිහටම දිගටම පැයක් ගියොත් අවුරුද්දක් ඕනෙ නෑ කෙට්ටු වෙන්න. මාස හයෙන් කෙට්ටු වෙයි. ජය වේවා. බුදු සරණයි ආදරෙයි ගොඩාක් 💖💖

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  2 ปีที่แล้ว +1

      සිරාවටම මේක හරියට කලොත්නම් ඉක්මනටම හොඳ ප්‍රතිපලයක් තියෙයි. ඒත් මේ කෑමෙන් ගැලවෙන එක තමා කරගන්න ටිකක් අමාරු. 😀😀🙈
      ආදරෙයි නංගි අපිත් ගොඩාරියක් ❤️❤️😍😍😍

  • @imalovinda
    @imalovinda 2 ปีที่แล้ว +7

    අක්කේ අයියේ... පොඩි request එකක්... අයියලගේ ගෙදර ගිහින් දවසක් දෙකක් නැවතිලා අයියගේ අම්මයි තාත්තයි නංගියි එක්කත් video එකක් කරන්නකෝ...❤

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  2 ปีที่แล้ว +2

      අපේ ගෙදර ගිහින් නැවතිලා ඉන්න අමාරුයි ඉඩ පහසුකම් මදි නිසා. මටනම් අවුලක් නෑ. ඒත් අපි දෙන්නම ගියාම ඉඩ පහසුකම් මදියි එහේ. ඒකයි ගිය දවසෙම හවස එන්නෙ.

    • @imalovinda
      @imalovinda 2 ปีที่แล้ว

      @@Kuchiandbuchi කමක් නෑ අයියේ... ඔයාලා හැමෝම ආදරෙන් මතක් කරනවා ❤

  • @ruwandhiperera3677
    @ruwandhiperera3677 2 ปีที่แล้ว +11

    කේක් එක ෆට්ට 😍🎂😍
    Happy birthday uncle🎂❤.අම්මානම් හරිම ශෝයි😊🌸🌼
    ඔහොම කරලා කෙට්ටු වෙන්න😌❤
    පරිස්සමින් ඉන්න අක්කා ,අයියා.
    ආදරෙයි ගොඩාරියක් හැමදාම ❤❤🌸🌸🌼🌼🌼

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  2 ปีที่แล้ว

      ගොඩම ගොඩාරියක් ස්තූතියි නංගි. ආදරෙයි හැමදාමත් ❤️😍😍❤️😍😍❤️

    • @nethusworldsl5339
      @nethusworldsl5339 2 ปีที่แล้ว

      😍😍🤗🤗💖💖💖💖 චූටි නංගි

    • @ruwandhiperera3677
      @ruwandhiperera3677 2 ปีที่แล้ว

      @@nethusworldsl5339 මං ඔයාව හෙව්වා පස් පාරක් විතර උඩට පහලට ගිහින්❤🥺

  • @nimeshdezoysa1076
    @nimeshdezoysa1076 2 ปีที่แล้ว +4

    තාත්තා ට සුබ උපන්දිනයක් 🎂🎂
    ඒ පවුලට ඇස් වහක් කට වහක් නම් වදින්න එපා👍👍
    හැමදාම සතුටෙන් ආතල් එකේ ඉන්න 😂😂
    බර අඩු උනාට කමක් නැහැ වීඩියෝ නම් අඩු කරන්න ඔට්ටු නැහැ ඔන්න😂😂😂
    ආදරෙයි නිහතමානී පිස්සු ඩබලට😍😍🥰

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  2 ปีที่แล้ว

      බර අඩු වෙන්න වෙන්න වීඩියෝ වැඩි වෙන්නත් ඉඩ තියෙයි ඉස්සරහට. 😀😀😀
      ආදරෙයි මල්ලි අපිත් ගොඩම ගොඩාක්. ❤️❤️😍😍❤️❤️

    • @wasanthakumara-xx8xc
      @wasanthakumara-xx8xc ปีที่แล้ว +1

      අපිටත් ති ෙයනවා 😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊1❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤😮😮😮😮😮😮😮

  • @dilmitharika2320
    @dilmitharika2320 2 ปีที่แล้ว +5

    චූටි නංගි හරිම cute ❤❤ එයා පවුලේ බාලයා නිසා වෙන්න ඇති. 😍😍 හරිම cute එයා ❤

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  2 ปีที่แล้ว +1

      ❤️❤️😍😍❤️❤️

  • @LankansInUK
    @LankansInUK 2 ปีที่แล้ว +6

    Happy Birthday uncle 🥰💗🥳🥳 රත්තරන් බිත්තර දාන කිකිළියෙකුත් හම්බෙලා තියෙන්නේ 🍳🍳🤣🤣 ඔයාලට කොහෙන් ගියත් කෑම සෙට් වෙන එකනේ වැඩේ කියන්නේ 🤣🤣 මෙන්න මගේ මහත්තයත් මට machine එකක් අරන් දෙන්න හදනවා යශීට වගේ 😭😜

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  2 ปีที่แล้ว +1

      එයැයි බිත්තර දාන්නෙ නෑ. අපි දාලා එයැයිට දෙන්න ඕනෙ සීන් එකක් තියෙන්නෙ. 😀😀
      කෙලින්ම සංසාරගත බැඳීමක් තියෙන්නෙ කෑමත් එක්ක.
      අහා.. එහෙනම් ඔයැයිටයි යශිටයි දෙන්නටම එකට මේ ව්‍යාපෘතිය කරගෙන යන්න පුලුවන්. 😀😀😀😍

  • @user-ku7vw2sy1h
    @user-ku7vw2sy1h 9 หลายเดือนก่อน +3

    සුබ උපන් දිනයක් වේවා තාත්තට 🎉🎉🎉🎉❤❤❤❤❤❤❤❤

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  9 หลายเดือนก่อน

      ❤️😍😍❤️

  • @thisaranirandunu6400
    @thisaranirandunu6400 2 ปีที่แล้ว +3

    අනේ ඔයාලගෙ video මරු aiyee..♥️♥️මං ගොඩක් ආසයි ඔයාලා දෙන්නට.හැමදාම මෙහෙම ලස්සන video aran enna.hodada.

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  2 ปีที่แล้ว +1

      ගොඩම ගොඩාරියක් ස්තූතියි නංගී 😍😍😍❤️❤️❤️😍😍😍

  • @ishanithakshila7241
    @ishanithakshila7241 2 ปีที่แล้ว +1

    Happy birthday uncle.hamadamath sathutin parissamin inn. නිදුක් නීරෝගීව ඡීවිතේ ගත කිරීමට ශක්තිය ධෛර්ය ලැබේවා කියලා හදවතින්ම සුභ පතනවා...පවුලේ සියලු දෙනාටම ගොඩක් ආදරෙයි.වීඩියෝ හරහා අපිව සතුටු කරනවට ගොඩක් ස්තූතියි...බුදු සරණයි.....

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  2 ปีที่แล้ว

      ගොඩම ගොඩාරියක් ස්තූතියි අපිත් එක්ක ඉඳන් අපිට දෙන මේ ආශිර්වාදයට 😍❤️❤️😍

  • @dilhanidoni2087
    @dilhanidoni2087 2 ปีที่แล้ว +3

    සුභ උපන්දිනයක් අන්කල් දැන් වීඩියෝ එකක් දනකල් බලාගෙන inne හැමෝටම දීර්ඝ අයූෂ ලැබේවා කියලා පර්තනා කරනවා බුදුසරණයි පරිස්සමින් inna ❤️❤️❤️

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  2 ปีที่แล้ว

      ගොඩම ගොඩම ගොඩාරියක් ස්තූතියි ❤️😍😍❤️😍😍❤️

  • @harshikanovel5036
    @harshikanovel5036 2 ปีที่แล้ว +9

    අනේ හරිම අව්‍යාජ බවක් මට දැනෙනවා ඔයාලගේ වීඩියෝ බලද්දි..සතුටුයි අනේ...අැස්වහක් වදින්න එපා නංගියෝ ඔයාලට...ජේසු පිහිටයි

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  2 ปีที่แล้ว

      ගොඩම ගොඩාරියක් ස්තූතියි අක්කෙ මේ ආශිර්වාදයට 😍❤️❤️😍

  • @ParamiHashani
    @ParamiHashani 2 ปีที่แล้ว +2

    Adath maru🤭.hamadama adarei akki aiya.parissamin sathutin inna❤️❤️.food challeng ekak karannko😊

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  2 ปีที่แล้ว +1

      ආදරෙයි නංගි අපිත් ගොඩාක්. ඉක්මනටම චැලෙන්ජ් එකක් ගේන්නම්. 😍❤️😍

  • @niranjaladayananda6893
    @niranjaladayananda6893 2 ปีที่แล้ว +1

    Thaththata happy birthday kiyanna sathutin parissamen inna neerogi bawa labewa niyamai ada nam vedio eka dan ithin akka kohoma hari kettu wei neda.niyamai vedio eka adath oyala hamotama budusaranai parissamen inna sathutin inna

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  2 ปีที่แล้ว

      ගොඩම ගොඩම ගොඩාරියක් ස්තූතියි ❤️❤️😍😍😍❤️❤️

  • @bushikakarunathilaka1527
    @bushikakarunathilaka1527 2 ปีที่แล้ว +4

    හැමදාම හරිම ආසාවෙන් ඔයාලා දෙන්නගෙ වීඩියෝ බලනවා😍😍මං ආසම youtube couple එක🥰🥰 ආදරෙයි දෙන්නටම❤️❤️❤️

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  2 ปีที่แล้ว

      ගොඩාරියක් ස්තූතියි අපිට දෙන මේ වටිනාකමට. ආදරෙයි අපිත් හැමදාමත් 😍❤️❤️❤️😍

  • @sashinimadhushani3766
    @sashinimadhushani3766 2 ปีที่แล้ว +4

    සුබ උපන්දිනයක් වේවා අංකල් ♥♥♥ ආදරෙයි දෙන්නටම😘

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  2 ปีที่แล้ว

      ගොඩාක් ස්තූතියි. ආදරෙයි අපිත් ගොඩම ගොඩාක්. 😍❤️😍

  • @HD-hr9ox
    @HD-hr9ox 2 ปีที่แล้ว +4

    Happy birthday තාත්තේ.. හැමදාම සතුටින් නිරෝගිව ඉන්න ලැබේවා..!!!

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  2 ปีที่แล้ว

      ගොඩාක් ස්තූතියි 😍❤️❤️

  • @k.g.tharindumadusanka8712
    @k.g.tharindumadusanka8712 2 ปีที่แล้ว +1

    Happy birthday Thaththa niduk nirogiwa jiwath Wawa apeth ausha Aran thawa kal jiwath Wawa.sathutin parissaman Inna labawa bs JP.🎂🎂🎁🎁🎁🎉🎉🎉.maga balan hitiye video aka dala thanks hode 😍🥰🤩🤗😷🙏 athal aka imu 👋👋 bs JP parissaman Inna sathutin Inna adarei palanna jayawawa 👍🥰😘🤩

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  2 ปีที่แล้ว

      ගොඩම ගොඩම ගොඩාරියක් ස්තූතියි. සතුටින් පරිස්සමින් ඉන්න. ආදරෙයි අම්බානෙක ❤️😍😍❤️😍😍❤️

  • @MJTheStoryteller
    @MJTheStoryteller 2 ปีที่แล้ว +2

    සුබම සුබ උපන්දිනයක් වේවා Uncle ❤️

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  2 ปีที่แล้ว

      ගොඩාක් ස්තූතියි ❤️😍😍❤️

  • @chamodilochana8242
    @chamodilochana8242 2 ปีที่แล้ว +6

    Happy birth day uncle ❤️
    ආසම couple එක❣️
    ආසම family එක❣️
    😘පෙම් රැලි😂😂 අයියගෙ කට නම්😂😂❤️අඩේ සිරිසෝම බිසෝ මැනිකෙ දිහා එහෙම බලනව නෙවෙයි😐 සිරියලතා පව්😥😥😂❤️

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  2 ปีที่แล้ว +1

      සිරිසෝම එහෙම නරක කුකුලෙකුත් නෙවෙයි. හැබැයි 100%ක්ම ශුවර් කරන්නත් බෑ. මොනා උනත් කුකුලෙක්නෙ. 🙈🙈😁😁😁
      ගොඩම ගොඩාරියක් ස්තූතියි අපිට මේ දෙන වටිනාකමට 😍😍😍❤️❤️❤️😍😍😍

  • @sweetovenbyshami201
    @sweetovenbyshami201 2 ปีที่แล้ว +5

    නියමයි කුචි and බුචී....thank youu soo much😍😍😍😍❤❤❤❤

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  2 ปีที่แล้ว

      ඔයාගෙ රස කෑම දවස තවත් රසවත් කලා. ❤️😍😍❤️

    • @sweetovenbyshami201
      @sweetovenbyshami201 2 ปีที่แล้ว

      බොහොම ස්තූති ඔයාලා දෙන්නටත්😍😍❤❤❤

  • @amandaprobodhika6725
    @amandaprobodhika6725 2 ปีที่แล้ว +1

    මාමට ගැලපෙනම cake එකක්ම ලැබිල. නිදුක් නිරෝගි සුබම සුබ උපන් දිනයක් වේවා.. හැමෝම හැමදාම ඔය වගේ සතුටින් ඉන්න ඕන ඔයාලා. අපිවත් හිනස්සලා... ආදරෙයි ඔයාලට ❣️❣️❣️

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  2 ปีที่แล้ว

      ගොඩම ගොඩාක් ස්තූතියි. ආදරෙයි හැමදාමත් 😍❤️❤️😍

  • @ajaniuthpala3009
    @ajaniuthpala3009 2 ปีที่แล้ว +1

    Anee hrima shook😍 apeth oya wage eka digtama thmi b'days st wenne hemogema...🤗 ithn Yashi akkage pawlath dn videos wala nodeka innama be wge a thrmma sameepai😊 ehnm Akkage Thaththata subama suba neerogii deergayu piri upandinayak wewa🎂🥂♥️ prissmn exercises krnnala...ahala pahala badu muttu prissmn thiyagnna😁😂

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  2 ปีที่แล้ว

      අපිටත් දැන් ඔයාලව කමෙන්ට් සෙක්ශන් එකේ නොදැක ඉන්න බෑ නංගි. ඒ තරම්ම ඔයාලට ඇබ්බැහි වෙලා. ගොඩම ගොඩාරියක් ස්තූතියි අපිත් එක්ක ඉන්නවට. 😍😍😍❤️❤️❤️

    • @ajaniuthpala3009
      @ajaniuthpala3009 2 ปีที่แล้ว

      @@Kuchiandbuchi ♥️♥️

  • @imawijethilaka4463
    @imawijethilaka4463 2 ปีที่แล้ว +3

    Happy birthday uncle 🎁🤩 පරිස්සමෙන් ඉන්න බුදු සරණයි🙏 අක්කා අයියා පරිස්සමෙන් අපිට තව වීඩියෝ ගේන්න🤩😘♥️

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  2 ปีที่แล้ว +1

      ගොඩම ගොඩාරියක් ස්තූතියි නංගි 😍❤️❤️😍😘😘😘

  • @bhagyaranasinghe8939
    @bhagyaranasinghe8939 2 ปีที่แล้ว

    නිරෝගීමත් සුබම සුබ උපන්දිනයක් වේවා uncle.හැමදාම සතුටින් ඉන්න.

  • @navindiwinshika562
    @navindiwinshika562 2 ปีที่แล้ว +4

    දෙවිනුවර අපෙ පැත්තෙ අක්කී..දෙවුන්දර......හරිම ප්‍රසිද්ධ යි.......ලස්සන පන්සල ක් තියෙ ....හුගාක් ප්‍රසිද්ධ යි..internet eke blnna

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  2 ปีที่แล้ว +1

      ශා... දවසක එන්න ඕනෙ එහෙනම් ඒ පැත්තෙ. 😍❤️😍

  • @sachithracharuni3494
    @sachithracharuni3494 2 ปีที่แล้ว +1

    Video එක මාරම අමාරුවෙන් බැලුවේ අනේ..හිනාව නවත්තගන්න බැ 😂😂😂 ඔක්කොටම කලිම් Happy Bdy Uncle 💖💐 කියනවා 😇😇
    අක්කි එහෙනම් ඊලග bdy එකේදී ස්ලිම් වෙයි නේත. 😁😁

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  2 ปีที่แล้ว

      නවත්තන්න එපා නංගි. ඔන්න ඔහේ දිගටම හිනා වෙන්න. 😀😀😀
      ඊලඟ බර්ද්ඩේ එකේදි අඳුරගන්නත් බැරි වෙයි ඈ. 🙈🙈
      😍❤️❤️😍

  • @hansinisansala3828
    @hansinisansala3828 2 ปีที่แล้ว +6

    😁😁මං තමා මුලින්ම වීඩියෝ එක බලන්නෙ අද😁🙊♥

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  2 ปีที่แล้ว

      ගොඩාරියක් ස්තූතියි වීඩියෝ එක දාන සැනින්ම ආවට ❤️❤️❤️😍😍😍

  • @nethminimnadi7816
    @nethminimnadi7816 2 ปีที่แล้ว +1

    අක්කගෙ තාත්තට සුභම සුභ උපන් දිනයක් වේවා!!🎁🎉️
    බුචියා උපන් දින කේක් කැපිලි🎂🎂🍰 වලට ආස නැති නිසා සැප්තැම්බර් ඔක්තෝම්බර් සීසන් එකට ආස නැතුව ඇති නේහ්.
    ඔය පදින එක ගොඩක් වෙලා පදින්න හොඳ ද නැද්ද කියල පොඩ්ඩක් හොයල බලන්න.ජිම් වල නම් විනාඩි 20කට වැඩිය දෙන්නෑ.ඇගට විවේකයක් ඕන හින්දද නැත්නම් තව කෙනෙක්ට චාන්ස් එක දෙන්න ඕන හින්දද කියල නම් දන්නෑ.පොඩ්ඩක් හොයල බලන්න .

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  2 ปีที่แล้ว

      ජිම් වලනම් ගොඩක්ම ටයිම් ලිමිට් එකක් දාලා තියෙන්නෙ හැමෝටම අවස්ථාව දෙන්න ඕනේ නිසා. නැත්නම් සමහරුන්ව මැසිමෙන් අයින් කරන්න කඹ දාන්න වෙනවනෙ. හෙ හේ... හැබැයි ඔයි වෙලාව සම්බන්දයෙන් හරි එක මතයක් නෑ.. එක එක්කෙනා එක එක කතා කියනවා. සමහරු කියනවා ඇවිද්දත් කමක් නෑ. හැබැයි එක දිගට පැයක්වත් ඇවිදින්න ඕනෙ කියලා. සමහරු කියනවා එච්චර වෙලා කරන්න එපා, උපරිම වේගෙන් විනාඩි 15ක් obitrack එකක් වගේ කරන එකයි හොඳ කියලා. වැඩේ කියන්නෙ ඒ දෙගොල්ලොම ඒකට විද්‍යාත්මක හේතුත් දෙනවා. මැද ඉන්න අපි තමා ඕවෙන් අනාත වෙන්නෙ.

  • @madusinghapura5144
    @madusinghapura5144 2 ปีที่แล้ว +1

    සුබම සුබ උපන්දිනයක් වේවා අංකල් 😍😍😍😍...... මරු පෙම් රැලි දෙක 😂😂😂😂 අනේ ශෝක් හිනාවෙලා පන යනව කට්ටිය කියන ඒවට තෑගි ගොඩායි හැමෝගෙන්ම මාර ශෝක් වාසනාවන්තයි 😍😍 සිරියලතාට හරි වැඩේ වෙන්නෙ පව් අනේ තව කිකිලියක් ගෙනල්ල 😁😁

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  2 ปีที่แล้ว +1

      නෑ නෑ... සිරියලතාට එහෙම අසාධාර්ණයක් වෙන්න ඉඩ තියන්නෙ නෑ. 😀😀
      ගොඩම ගොඩාරියක් ස්තූතියි නංගි. ඔයාලා සතුටින්නම් අපිත් සතුටින්. 😍😍❤️❤️😍😍

    • @madusinghapura5144
      @madusinghapura5144 2 ปีที่แล้ว

      😍😍😍😍😍😍😍

  • @Imashi900
    @Imashi900 2 ปีที่แล้ว +1

    අප්පච්චිට නිදුක් නිරෝගිමත් සුභ උපන්දිනයක් වේවා.අප්පච්චි වාසනාවන්තයි මේ වගේ දුවෙක් බෑනා කෙනෙක් ලබන්න.අක්කි අයියා ගොඩක් ආදරෙයි.❤❤❤❤❤❤

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  2 ปีที่แล้ว

      ආදරෙයි නංගි අපිත් ගොඩම ගොඩාරියක් ❤️❤️❤️😍😍😍❤️❤️❤️

  • @pothpitiyagechathumini8285
    @pothpitiyagechathumini8285 2 ปีที่แล้ว +2

    Ane shoi oyala , hamadama ekak narama video balanawa oyalage 😍😍😍 hamadama sathutin parissmin inn 😘😘😘 love you ✨️😘

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  2 ปีที่แล้ว +1

      ගොඩම ගොඩාරියක් ස්තූතියි අපිත් එක්ක ඉන්නවට. ආදරෙයි හැමදාමත් 😍❤️❤️😍😘😘

  • @roccoboy6129
    @roccoboy6129 2 ปีที่แล้ว +3

    Adath onna API awa... Oyalage vedios harima lassanai. Jaya wewa✨🎂🎉

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  2 ปีที่แล้ว

      ගොඩම ගොඩාරියක් ස්තූතියි ❤️😍😍❤️😍😍❤️

  • @ruwanmarie706
    @ruwanmarie706 2 ปีที่แล้ว +2

    අදත් මුලින්ම බලන්න පුලුවන් වුනා . මුලින්ම බලන්න පුලුවන් වෙන රහසක් තියෙනවා .👍❤️

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  2 ปีที่แล้ว

      අඩේ.... මොකද්ද අඩේ ඒ රහස?

    • @ruwanmarie706
      @ruwanmarie706 2 ปีที่แล้ว

      @@Kuchiandbuchi හෆෝය් ප්‍රසිද්ධියේ කියන්න බැරියෝ

  • @navodyapranithi
    @navodyapranithi 2 ปีที่แล้ว +3

    Happy Birthday Uncle තාත්තා 😊❤️ ඔන්න අද කලින්ම video එක බලනවා හොදේ 🙊❤️ ආදරෙයි ගොඩක් 💕

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  2 ปีที่แล้ว +1

      ගොඩම ගොඩාක් ස්තූතියි. ආදරෙයි හැමදාමත් 😍😍😍❤️❤️❤️😍😍😍

  • @nethmihansika3187
    @nethmihansika3187 2 ปีที่แล้ว +1

    නිදුක් නිරෝගී සුභ උපන්දිනයක් සුදු ජොලි තාත්තා දිර්ගයුෂ ලැබේවා 😍❤️🎂 කෝ අනේ අද එයගේ දවසේ සින්දුවක් කිව්වේ නැනේ මං බලන් හිටියේ කොයි වෙලේ මයික් එක අතට ගනීද කියලා 🤢😪 කෑම ටික මරු අහ්හ් 😍 වෙනදා වගේ අදත් ආදරණියයි. ආදරෙයි aiya & akka පැලෙන්න 😍❤️ ඔයලගේ ගෙදර එන්න මග බලන් ඉන්නේ

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  2 ปีที่แล้ว

      ගොඩම ගොඩාරියක් ස්තූතියි හොඳේ... එන්න එන්න අනිවාර්‍යයෙන්ම එන්න දවසක. ආදරෙයි අපිත් ගොඩාක් ❤️😍❤️
      දැන් එහෙම සින්දු දාපුවම youtube එකෙන් හෙන කේස් දානවා. ඒ නිසා ඉස්සරහට සින්දු දාන්න බැරුව යයි. 😕

  • @savidyafdo650
    @savidyafdo650 2 ปีที่แล้ว +12

    අදත් හරිම ලස්සනයි අක්කි ආදරෙයි අක්කි ඔයා හරිම ♥️♥️♥️♥️

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  2 ปีที่แล้ว

      ආදරෙයි නංගි අපිත් ගොඩාරියක් 😍❤️❤️❤️😍

  • @hiruninisansala3177
    @hiruninisansala3177 2 ปีที่แล้ว +2

    Happy birthday ankal 🎂🎂 ada vidiyo ekath maru aiye .adarei oya dennatama aiye akke 😘😘😘

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  2 ปีที่แล้ว

      ගොඩම ගොඩාරියක් ස්තූතියි නංගි. ආදරෙයි හැමදාමත් ❤️😍😍❤️😘😘😘

  • @anuradhahanduwala3741
    @anuradhahanduwala3741 2 ปีที่แล้ว +2

    Wish you're happy birthday uncle 🍰🍰🍰අක්කා excise කරන විදිය මරු 💕💕💕💕 ආදරෙයි හැමෝටම. පරිස්සමින් ඉන්න ❤❤❤බුදුසරණයි 🙏🙏

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  2 ปีที่แล้ว

      ආදරෙයි නංගි අපිත් ගොඩම ගොඩාරියක් ❤️❤️❤️😍😍😍❤️❤️❤️

  • @_himasha_
    @_himasha_ 2 ปีที่แล้ว +1

    අනෙ යශී අක්ක හෙඩ් සෙට් එක දාගත්තාමහරිම කියුට් පාටයි 😽 හොදට පදින්ඩ ඕක ඊට ප්ස්සෙ ස්ලිම් බොඩියක් තියාගෙන හොදට කන්න 😌❤️‍🩹ආදරෙයි පැලෙන්න ❤️‍🩹

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  2 ปีที่แล้ว

      මොන පැදිල්ලක්ද? බලෙන් පැද්දුවොත් තමා. අන්තිමේ මමයි ඒකත් පදින්නෙ. 🙈😃😃
      ආදරෙයි හැමදාමත් 😍❤️😍

  • @sachithranishadani9984
    @sachithranishadani9984 2 ปีที่แล้ว +1

    Happy Birthday uncle🎂ammoh itin kema kiuvoth kuchi buchi family thamai😋😋birthday ekak kiyanne kema lokakyak tamai🍔🍔akkige kettu vime ව්‍යාපෘතිය sarthaka wewa💪💪adarei oyala hemotama❤❤parissamin inna.

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  2 ปีที่แล้ว

      ගොඩම ගොඩාරියක් ස්තූතියි නංගි. ආදරෙයි ආදරෙයි හැමදාමත් 😍😍😍❤️❤️❤️😍😍😍😍

  • @nishyuthpala142
    @nishyuthpala142 2 ปีที่แล้ว +2

    Happy birthday uncle...දැන් අක්කා workouts කරලා තවත් ලස්සන වෙලා එද්දී කොහොමද??..යශී අක්කා කොහොමත් ලස්සනයි.. ආදරෙයි දෙන්නටම💗..

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  2 ปีที่แล้ว +1

      බලන්නකො අවුරුද්දකින්. ආයෙ අදුරගන්න බැරි වෙයි. 🙈😀
      ආදරෙයි නංගි අපිත් ගොඩාරියක්. ❤️😍❤️

  • @mindinipathirathna
    @mindinipathirathna 2 ปีที่แล้ว

    බිසෝ මැණිකේ හරිම ලස්සනයි. යශී අක්කිගේ ඇවිලෙන යුද්දේට ජය වේවා. හැබැයි කන එක නතර කරන්න එපා. ආදරේයි. ආතල් එකේ ඉමු.

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  2 ปีที่แล้ว

      මේක පදින එකනම් එදාම නතර කලා. කන එකනම් තාම අඛන්ඩව කරගෙන යනවා 🙈😃😃

  • @bandararathnayaka8632
    @bandararathnayaka8632 2 ปีที่แล้ว

    Akki adath harima lassanai,thaththata subama suba upandinayak wewa ! Hemadama sathutin inna aiye ,akke......

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  2 ปีที่แล้ว

      ගොඩම ගොඩාරියක් ස්තූතියි 😍❤️❤️😍

  • @sajinidhanapala5902
    @sajinidhanapala5902 2 ปีที่แล้ว +1

    සුභම සුභ උපන්දිනයක් වේවා තාත්තා නිදුක් නීරෝගී සුභම සුභ උපන්දිනයක් වේවා බුදුසරණයි ජේසුපිහිටයි තුරුණුවන්සරණයි දෙවිපිහිටයි සතුටින් හිනාවෙලා පරිස්සමෙන් ආදරෙන් හැමදාමත්ම ඉන්න😍😍🌍🌍😘😘😊😊❤️❤️

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  2 ปีที่แล้ว

      ගොඩම ගොඩාරියක් ස්තූතියි 🙏🙏🙏❤️❤️❤️😍😍😍

  • @rashmianuththara995
    @rashmianuththara995 2 ปีที่แล้ว +1

    Ammo supiri aiye akke video eka.thaththata subama suba nirogi sathutin piri upandinayak wewa kiyala suba pathanawa.akkage kettu wime maha sangramayata jaya wewa.payak panidawada akke.amarui neda payak padinna.eth koma hari nopasubata uthsahayen padala.32 weddi aiyage slim wife sihine seba karanna.budusaranai akke aiye.adarei ❤💝💫🍔🍽😊

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  2 ปีที่แล้ว

      එක පාරටම පැයක්ම පදින්න අමාරුයි. මුලින් විනාඩි 15න් වගේ පටන් අරන් ටික ටික වැඩි කරන්න ඕනේ. එතකොට අවුලක් නෑ.
      ගොඩම ගොඩාරියක් ස්තූතියි නංගි.
      ආදරෙයි අපිත් ගොඩාක්. 😍❤️❤️😍

  • @Gayani441
    @Gayani441 2 ปีที่แล้ว +1

    පට්ටම නිහතමානි කපල් එකක්.හැමදාම හිනාවෙලා සතුටින් ඉන්න සුදු අක්කා ඇන්ඩ් අයියා....ඇස්වහ කටවහ වදින්නනම් එපා❤️❤️❤️❤️

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  2 ปีที่แล้ว

      අනේ.... ගොඩාරියක් ස්තූතියි මේ ආදරණීය ආශිර්වාදයට 😍❤️😍

  • @madushaniekanayake5578
    @madushaniekanayake5578 2 ปีที่แล้ว +2

    හැමදාම හැමෝම මේ වගේ සතුටින් ඉන්න ....😘

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  2 ปีที่แล้ว

      ගොඩම ගොඩාක් ස්තූතියි 😍❤️❤️😍😘

  • @Dhaneesha001
    @Dhaneesha001 2 ปีที่แล้ว +4

    නිදුක් නීරෝගී සුබම සුබ උපන්දිනයක් වේවා තාත්තා ❤🙏

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  2 ปีที่แล้ว +1

      ගොඩාක් ස්තූතියි 😍😍❤️❤️

  • @thishumuthu2626
    @thishumuthu2626 2 ปีที่แล้ว +1

    Happy birthday තාත්තේ. ඔයාලා හැමෝටම බුදුසරණයි. හැමදාම ඔය වගේ සතුටින්ම ඉන්න.😍

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  2 ปีที่แล้ว

      ගොඩාරියක් ස්තූතියි 😍❤️😍

  • @IamSachintha
    @IamSachintha 2 ปีที่แล้ว +4

    New words
    ______________
    ⭕ දක්ෂිකාවක්
    ⭕ පොරියක්

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  2 ปีที่แล้ว

      හෙ හේ.... 😀😀😀😀

  • @shenuliviha9813
    @shenuliviha9813 2 ปีที่แล้ว +2

    Happy birthday uncle ❤️ ඔයාලගෙ family celebration වලට තමා මන් ආසම 🥺❤️
    අයියා සුදු වෙලා වගේ පේන්නෙ මට විතරද 🤔🤭

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  2 ปีที่แล้ว

      හෑ..... සුදු වෙලාද සුදුමැලි වෙලාද? 🙈🙈😀😀
      ගොඩම ගොඩාක් ස්තූතියි නංගී අපිත් එක්ක ඉන්නවට.❤️😍😍❤️

  • @Nisalaruucreations
    @Nisalaruucreations 2 ปีที่แล้ว

    Sathuten පරිස්සමෙන් inna.🥰 oyalge video blnkota mara happy ane 😁

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  2 ปีที่แล้ว +1

      😍😍😍❤️❤️❤️

  • @trendingontiktok7584
    @trendingontiktok7584 2 ปีที่แล้ว +3

    මාර දක්ෂිකාවක් කියන කොට බැලුවා එකපාරටම...අපේ අම්මගෙ නමත් දක්ෂිකා😂

    • @nimeshikadilshani6877
      @nimeshikadilshani6877 2 ปีที่แล้ว

      🤭

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  2 ปีที่แล้ว +1

      අඩේ සිරාවට. එහෙම නම් ඇති කියලා හිතුවෙ නෑ සිරාවටම. 😀😀😍

    • @trendingontiktok7584
      @trendingontiktok7584 2 ปีที่แล้ว +1

      Ane manda ayye....mama aththamai kiyanne...mama oyage fb live eke hitiya ada

  • @denurihirimuthugoda5745
    @denurihirimuthugoda5745 2 ปีที่แล้ว +3

    අංකල් සුබ උපන්දිනයක් වේවා👍😄🎂 ඔයාලා හැමොම හොඳින් ඉන්න 👍❤️❤️😄😄

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  2 ปีที่แล้ว

      ගොඩාරියක් ස්තූතියි ❤️😍❤️

  • @isurunisewwandi5731
    @isurunisewwandi5731 2 ปีที่แล้ว +1

    නිදුක් ,නීරෝගී ,සුබම සුබ උපන්දිනයක් වේවා තාත්තේ🎂🎂 ඔබේ පවුලේ සතුට සදා කල් රැදේවා..❤️❤️❤️

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  2 ปีที่แล้ว +1

      ගොඩාරියක් ස්තූතියි ❤️😍😍❤️

  • @dulakshisewwandi3524
    @dulakshisewwandi3524 ปีที่แล้ว +1

    Hemadama sathutin parissamata inna aiya and akka.Budusaranai.Dewipihitai.

  • @sumedalihini2604
    @sumedalihini2604 2 ปีที่แล้ว +2

    Happy birthday mame. Dergayusha labewa 😊❤😍. E kama tiknme supiri akki ayye👍😊😍❤

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  2 ปีที่แล้ว +1

      ගොඩම ගොඩාක් ස්තූතියි නංගී ❤️😍😍❤️

  • @parameebhagya5779
    @parameebhagya5779 2 ปีที่แล้ว +1

    Lassana video ekak akke...adarei oyalai pawle hamotama

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  2 ปีที่แล้ว

      ආදරෙයි අපිත් ගොඩම ගොඩාරියක් ❤️❤️😍😍❤️❤️

  • @tirunichathurangi696
    @tirunichathurangi696 2 ปีที่แล้ว +1

    Suba upandinayak wewa Thaththe. Ammage lassana balannko.shoiii akke.adarei Parissamin

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  2 ปีที่แล้ว

      ආදරෙයි නංගි අපිත් ගොඩම ගොඩාරියක් ❤️😍😍❤️

  • @ashanipaboda4475
    @ashanipaboda4475 2 ปีที่แล้ว +3

    අක්කිගේ තාත්තට සුබම සුභ උපන්දිනයක් වේවා. අක්කිගේ ගෙදර අයත් ශෝක් අක්කී.... සුභ පතනවා පවුලේ හැමෝටම ආදරෙයි ගොඩාක්. පරිස්සමෙන් ඉන්න.

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  2 ปีที่แล้ว

      ගොඩාරියක් ස්තූතියි නංගී. ආදරෙයි අපිත් ගොඩම ගොඩාරියක් 😍❤️❤️😍

  • @Vlogging327-p1r
    @Vlogging327-p1r 2 ปีที่แล้ว +1

    Happy birthday thaththe 🙏🙏🌸🌸niduk nirogiwa sathutin inna labewaaa 🙏

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  2 ปีที่แล้ว

      ගොඩාරියක් ස්තූතියි 😍❤️❤️😍

  • @Hashini9876
    @Hashini9876 2 ปีที่แล้ว +3

    "Happy birth day " uncle 😍😍 Nenda kella wage ලස්සනයි

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  2 ปีที่แล้ว

      ගොඩාක් ස්තූතියි ❤️😍❤️

  • @dilharasenavirathna3677
    @dilharasenavirathna3677 2 ปีที่แล้ว +1

    Adath maru. Happy birthday uncle.🎂🎂🎂ane oyala maru..මගෙ ආසම couple eka.❤️❤️kochchra baluwath epa wenne na.ea tharam oyalata adareii..😘😘😘 ආදරෙයි ආදරෙයි ගොඩාක් අක්කා,අයියා..❤️❤️❤️ සතුටින් ඉන්න දෙන්නම.❤️❤️parissamin inna.😘😘😘😘

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  2 ปีที่แล้ว

      අනේ.... ගොඩාරියක් ස්තූතියි නංගී අපිට දෙන මේ ආදරණීය වටිනාකමට. ආදරෙයි අපිත් හැමදාමත් ❤️😍😍❤️😍😍❤️😘😘😘😘

  • @sachinipremasiri4480
    @sachinipremasiri4480 2 ปีที่แล้ว +5

    Happy Birthday Uncle 🍫🥳😇❤
    අනේ අක්කේ අද වීඩියෝ එක නම් නියමයි 💕🙈... හිනාවෙවීමයී බැලුවේ 😍💙... සිරිසෝම ට නං උපදෙස් දීපු එක ගොඩක් වටිනවා 😅🥰... අක්කා එක්සයිස් කරපු විදිහට හිනා ගියා ....🤣💞

    • @ruwandhiperera3677
      @ruwandhiperera3677 2 ปีที่แล้ว

      හායි🤣 මටත් හිනා ගියා

    • @sachinipremasiri4480
      @sachinipremasiri4480 2 ปีที่แล้ว

      @@ruwandhiperera3677 ඔව් අනේ ෆෝන් එකත් වට්ට ගත්ත නේද?😅

    • @ruwandhiperera3677
      @ruwandhiperera3677 2 ปีที่แล้ว

      @@sachinipremasiri4480 ඔව් අනේ🤣

    • @ruwandhiperera3677
      @ruwandhiperera3677 2 ปีที่แล้ว +1

      නෙතු අක්කියා නෑ වගේ තාම

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  2 ปีที่แล้ว

      සිරිසෝම උපදෙස් ටික පිළිපදියි කියලා හිතමු නේ... 😀😀😀
      ගොඩම ගොඩාරියක් ස්තූතියි නංගි ❤️😍😍❤️

  • @fathimabooso8141
    @fathimabooso8141 2 ปีที่แล้ว +1

    Happy birthday thattha🥰🥰🥰🥰hure akki gemata behela padimu padimu 😊😊😊😊😊bole wage inna oni hode hebei devi pihitai parissamen inna aiya akki 🤩🤩🤩🤩🤩🤩🤩🙂

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  2 ปีที่แล้ว

      ඔයත් හොඳ පරිස්සමින් සතුටින් ඉන්න නංගි 😍😍😍😍❤️❤️❤️😍😍😍

  • @yasodhaimalki16
    @yasodhaimalki16 2 ปีที่แล้ว +1

    Happy birthday uncle 🎂🎂 , අද වීඩියෝ එකත් සූපර් , අක්කා අක්ක්ට ලැබුනු වටිනාම ගිෆ්ට් එක නේද මේ , අයියා අක්කට කොච්චර ආදරේද 😊, එහෙනම් අක්කා අද ඉදං වැඩ පටන් ගන්නෝ , දැන් ඉතින් සහයෝගයෙන් කට්ටිය ව්‍යායාම කරන්න පටන් ගමු , 👍😊එහෙනම් කට්ටිය ආතල් එකේ ව්‍යායාම කරලා ආතල් එකේ ඉමු පරිස්සමෙන් හොදේ

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  2 ปีที่แล้ว +1

      ගොඩම ගොඩාරියක් ස්තූතියි නංගී. මේ වචන පට්ටම හයියක් හොඳේ. ❤️😍😍❤️

  • @suga3572
    @suga3572 2 ปีที่แล้ว +2

    නිදුක් නීරෝගී සුභ උපන්දිනයක් වේවා තාත්තාට ...🍰🎂💐💐❤️❤️...බුදු සරණයි

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  2 ปีที่แล้ว

      ගොඩාරියක් ස්තූතියි ❤️😍❤️

  • @chamindakumara3868
    @chamindakumara3868 2 ปีที่แล้ว +1

    නිදුක් නිරෝගී සුබ උපන්දිනයක් වේවා තාත්තට 🎂 බුදුසරණයි පවුලේ හැමෝටම

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  2 ปีที่แล้ว

      ගොඩම ගොඩාරියක් ස්තූතියි 😍❤️❤️😍

  • @danushkasilva7570
    @danushkasilva7570 2 ปีที่แล้ว

    නීරෝගීමත් ආයුශ වැඩි වෙන සුභම සුභ උපන් දිනක් වේවා..!! අක්කීගේ තාත්තට..🙏💐 අද විඩියෝ එකත් ගොඩක් ලස්සනයි අක්කී..❤️ හැමදාම සතුටින් හිනාවෙලා ඉන්න මගේ අක්කී අයියා.. 🌼 බුදු සරනයි ..💕 මම චමෝ ..🌸🌵💕

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  2 ปีที่แล้ว

      ගොඩම ගොඩම ගොඩාරියක් ස්තූතියි හොඳේ 😍😍❤️❤️😍😍

  • @Amasha_Herath
    @Amasha_Herath 2 ปีที่แล้ว +3

    Happy birthday uncle❤️ අයියා සුදුවෙලා වගේ😁

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  2 ปีที่แล้ว +1

      හෑ... සුදුමැලි වෙලා නෙවෙයිද? 😀🙈
      ❤️😍❤️

  • @chamilamadushanka6051
    @chamilamadushanka6051 2 ปีที่แล้ว +2

    අනේ මන් ඔයාලගේ විඩියෝ බලන්න අරන් දවස් තුනයි මාරම ආසයි ෆ්බ් අයින් කරන් යූටියුබ් එකට ආවා අයියා අක්කි ආදරේයි ලස්සනයි😘

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  2 ปีที่แล้ว

      අනේ ගොඩාරියක් ස්තූතියි නංගී අපිත් එක්ක එකතු උනාට. ආදරෙයි අපිත් හැමදාමත් ❤️😍😍❤️

  • @ranugimihidhuni8549
    @ranugimihidhuni8549 2 ปีที่แล้ว

    නිදුක් නීරෝගී සුබම සුබ උපන් දිනයක් වේවා මාමේ...ඔයාලගෙ සතුට හැමදාම ඔය වගේ තියෙන්න කියල පාර්තනා කරනවා අක්කියෝ ...ආදරෙයි 😍😘

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  2 ปีที่แล้ว

      ගොඩාක් ස්තූතියි. ආදරෙයි නංගි අපිත් ගොඩාරියක් 😍❤️❤️😍

  • @thusharanayana5486
    @thusharanayana5486 2 ปีที่แล้ว

    Happy birthday yashi akkige thaththi 🎂❤️❤️ සතුටුයි අක්කි එහෙනම් 💪🏻 නියමයි .. හැමදාමත් වගේ ආදරෙයි දෙන්නටම 🥰❤️❤️

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  2 ปีที่แล้ว

      ආදරෙයි නංගි අපිත් ගොඩම ගොඩාරියක් ❤️❤️❤️😍😍❤️❤️❤️

  • @malithk2774
    @malithk2774 2 ปีที่แล้ว +1

    සුබ උපන් දිනයක් වේවා අංකල්. සතුටින් පරිස්සමෙන් ඉන්න ලැබේවා.
    Goda dawasakin අංකල්ගේන් සිංදුවක් අහන්න බැරිවුණා. 🤔🤔🤔

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  2 ปีที่แล้ว

      ගොඩාරියක් ස්තූතියි 😍❤️❤️😍

  • @memoriescelibretion2240
    @memoriescelibretion2240 2 ปีที่แล้ว +1

    😁😁 කේක් කමුත 😋😋😋 හැපිබත්ඩේ අන්කල් ❤️ අදරණීය පව්ලක් හැමදාම සතුටින් ඉන්න 😘😘😘

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  2 ปีที่แล้ว

      ගොඩම ගොඩාරියක් ස්තූතියි 😍😍😍❤️❤️❤️😘😘😘😘

  • @dushanisara6539
    @dushanisara6539 2 ปีที่แล้ว +1

    Happy birthday uncle..mn asama family ekak ane oyala.sathutin inna..ape nangith gdk asai oyalata.❤️

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  2 ปีที่แล้ว

      ගොඩම ගොඩාරියක් ස්තූතියි ඔයාටයි නංගිටයි දෙන්නටම. 😍😍❤️❤️❤️

  • @chamathkasenanayaka2741
    @chamathkasenanayaka2741 2 ปีที่แล้ว +1

    Happy birthday uncle 💐
    🎊🎊🎊🎊🎊
    නිදුක් නිරෝගී දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරනවා 🎈🎈🎈🎈

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  2 ปีที่แล้ว

      ගොඩාරියක් ස්තූතියි ❤️😍😍❤️

  • @samodyaudumalagala929
    @samodyaudumalagala929 2 ปีที่แล้ว +1

    Happy Birthday unchel 😘😘🎂🎂♥️♥️ stay safe . Akki oya so cute. 😘😘😘 biso maniketa adreei ☺️☺️

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  2 ปีที่แล้ว

      ගොඩම ගොඩාරියක් ස්තූතියි නංගී ❤️❤️❤️😍😍😍😘😘😘😘😘❤️❤️😍😍😘😘😘😘

  • @nuwanthidilrangi8773
    @nuwanthidilrangi8773 2 ปีที่แล้ว +1

    Happy birthday uncle.oyala dennm maru mn Asama ahinsaka couple eka

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  2 ปีที่แล้ว +1

      අනේ.... ගොඩම ගොඩාරියක් ස්තූතියි මේ ආදරණීය අගය කිරීමට ❤️❤️❤️😍😍😍❤️❤️

    • @nuwanthidilrangi8773
      @nuwanthidilrangi8773 2 ปีที่แล้ว

      Matara awoth set wemu

  • @malindikaushalya1024
    @malindikaushalya1024 2 ปีที่แล้ว

    සුබ උපන්දිනයක් තාත්තේ හැමදාමත් ඔහොම ඔයාලා පවුලේ ඔක්කෝටම ආදරෙන් ඉන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා සුබ පතනව ඉදිරි වැඩ කටයුතු වලට ගොඩක් ආදරෙයි ඔක්කෝටම 😍😍❤️

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  2 ปีที่แล้ว

      ගොඩාරියක් ස්තූතියි. ආදරෙයි අපිත් හැමදාමත් 😍❤️❤️😍

  • @ayeshapiyumali3035
    @ayeshapiyumali3035 2 ปีที่แล้ว +1

    අක්කි ඔයාගෙ තත්තට
    Happy Birthday ..... 💓.
    හරිම ආසාවෙන් ඔයාලගෙ වීඩියෝ බලනව ..
    හැමදාමත් සතුටින්ම ඉන්න ....
    💓💓💓💓💓💓💓💓💓💓💓

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  2 ปีที่แล้ว

      ගොඩම ගොඩාරියක් ස්තූතියි නංගී 😍😍❤️😍

  • @ajanthawijayatunga3833
    @ajanthawijayatunga3833 ปีที่แล้ว +1

    මමත් හිතුවේ කොණ්ඩ කෑලි දෙකක් කියලා මාත් ඔයාගේ පක්ෂේ අයියේ 🥰🤣

  • @gihanwicramasinha4795
    @gihanwicramasinha4795 2 ปีที่แล้ว +1

    අයියා නම් මරු😂 තාත්තා සුභම සුභ උපන් දිනයක් .ආදරෙයි අයියා අක්ක❤️❤️❤️

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  2 ปีที่แล้ว

      ගොඩාක් ස්තූතියි. ආදරෙයි මල්ලි අපිත් ගොඩම ගොඩාක්. ❤️❤️😍😍❤️❤️

  • @tharuneth4488
    @tharuneth4488 2 ปีที่แล้ว +1

    Happy birthday තාත්තා...🎉🎉 කලින් birthday එකට wish කලේ අද ඊයේ වගේ දැනුනා. අඩේ මාත් මේ දිවුල් ඩ්‍රින්ක් එකක් බොනවා. 🍷ඉතින් 🍷අලුත් කිකිළිට ජයවේවා ⭐⭐

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  2 ปีที่แล้ว

      බර්ද්ඩේ සෙට් එකක්ම එක ලඟමනෙ. 😀😀
      ශා.. කොහොමද දිවල් එකක් බොද්දි තියෙන සනීපෙ නේද? 😍❤️

    • @tharuneth4488
      @tharuneth4488 2 ปีที่แล้ว

      @@Kuchiandbuchi 😋

  • @user-xe6dd3zh9k
    @user-xe6dd3zh9k 2 ปีที่แล้ว +1

    නිදුක් නිරෝගි සුවය දීර්ගායුස ප්‍රාර්ථනා කරනව සුබම සුබ උපන් දිනයක් වේවා තෙරුවන් සරණයි

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  2 ปีที่แล้ว +1

      ගොඩාරියක් ස්තූතියි 😍❤️😍

  • @poornidesilva3022
    @poornidesilva3022 2 ปีที่แล้ว

    අනේ සුභම සුභ උපන්දිනයක් වේවා!uncle 🎂🎊හැමදාම සතුටින් ඉන්න ❤️ඔයාලා හැමෝම ඔය විදිහටම ආදරෙන් ඉන්න 😘

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  2 ปีที่แล้ว

      ගොඩම ගොඩම ගොඩාරියක් ස්තූතියි 😍😍😍❤️❤️❤️😍😍😍

  • @akithwithlutino2312
    @akithwithlutino2312 2 ปีที่แล้ว +1

    Hi wewa 🙋‍♀️video aka balanna parakku una godak 😔 happy birthday thaththa 🎂🎂🎉🎊 akkith wedeta bessa ehenam jaya wewa👍👍 biso meniketh patta lassanai 😍😍 api athal ake imu 🤗🤗

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  2 ปีที่แล้ว +1

      අක්කා වැඩේට බැස්සා. දිගටම ඒ විදියට බස්සලාම තියාගන්න එක තමා ගේම. හෙ හේ.. 😀😀😀
      ගොඩම ගොඩාක් ස්තූතියි නංගි 😍❤️😍

    • @akithwithlutino2312
      @akithwithlutino2312 2 ปีที่แล้ว

      @@Kuchiandbuchi 😁😁🤣🤣

  • @dinuwarnasooriya1251
    @dinuwarnasooriya1251 2 ปีที่แล้ว

    Happy Birthday uncle 🥳💓🎉️🎁😍
    Sorry වේවා ඇත්තටම comment එක පරක්කු උනාට... මමත් බැලුවේමේ video එක දිවුල් බීම එකක් බොන ගමන්.. බලද්දි, මේං මේකෙත් ඒකම බොනවා..😅😅Husband ගේ ගෙදර ගියානේ, ඉතින් දිවුල් හම්බුණා ගොඩා....රියක්. 🎁💓

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  2 ปีที่แล้ว +1

      ශා... ඒකත් මාරම වෙලාව ඒ කියන්නෙ. ගානට දිවුල් බීම එකක්ම සෙට් උනානෙ.
      ගොඩම ගොඩාරියක් ස්තූතියි හොඳේ ❤️❤️😍😍❤️❤️

  • @wasanasewwandi1624
    @wasanasewwandi1624 2 ปีที่แล้ว +1

    Happy birthday uncle ❤ akkata ikkmnata anaga adu karaganna labewaaa 😜❤ ada video ekath maruuu ahaa adarei ❤❤❤❤❤❤❤

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  2 ปีที่แล้ว +1

      ගොඩම ගොඩාරියක් ස්තූතියි නංගි. ආදරෙයි හැමදාමත් 😍❤️❤️😍❤️❤️😍

  • @madu7679
    @madu7679 2 ปีที่แล้ว +1

    Paulak unama ohoma sathutin enna ona😃😃😃😃😃 Happy birth day tooo u💕

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  2 ปีที่แล้ว

      ගොඩාරියක් ස්තූතියි ❤️😍❤️

  • @sudarshaniwickramathilake3296
    @sudarshaniwickramathilake3296 2 ปีที่แล้ว +1

    Happy Birthday Thaththa.🎂(දීර්ඝායුෂ ලැබේවා !)

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  2 ปีที่แล้ว

      ගොඩාක් ස්තූතියි ❤️😍❤️

  • @nipusathsarani
    @nipusathsarani 2 ปีที่แล้ว +1

    Happy birthday අංකල්🎂🎂🎂 හැමදාමත් සතුටින් ඉන්න . 😍❤

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  2 ปีที่แล้ว +1

      ගොඩාරියක් ස්තූතියි 😍❤️❤️

  • @bhagyaudawalawwe8703
    @bhagyaudawalawwe8703 2 ปีที่แล้ว +1

    Hi akka and aiya. Happy birthday thaththe. Harima adaraniya family ekak . 😀🥳🥳🥳Adarei akka and aiya

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  2 ปีที่แล้ว

      ආදරෙයි අපිත් ගොඩම ගොඩාරියක් ❤️😍😍❤️

  • @nithyagamage6321
    @nithyagamage6321 2 ปีที่แล้ว +4

    Many happy returns of the day uncle god bless u ❤️

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  2 ปีที่แล้ว

      Thank you sooo much. ❤️😍❤️

  • @krishanrosairo1421
    @krishanrosairo1421 2 ปีที่แล้ว +1

    🍰🎂Happy birthday 🎉️🎊️අංකල් හැමදාම සතුටින් ආතල් එකේ ඉන්න පට්ට විඩීයෝ එක

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  2 ปีที่แล้ว

      ගොඩාරියක් ස්තූතියි 😍❤️❤️😍

  • @tgpkpolgolla9319
    @tgpkpolgolla9319 2 ปีที่แล้ว +1

    නිදුක් නිරෝගී වාසනාවන්ත සුභම සුභ උපන්දිනයක් වේවා .🎂🎂

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  2 ปีที่แล้ว +1

      ගොඩාරියක් ස්තූතියි 😍❤️❤️😍

  • @dinugunarathna8517
    @dinugunarathna8517 2 ปีที่แล้ว +1

    Akki exercise karanawa dekala matath karanna hithuna. Happy birthday uncle... Aiyage kiyawilla nethuwa paluwen hitiye den apahu hari gihin. God bless you Akki and aiya. Love you ♥️♥️♥️

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  2 ปีที่แล้ว

      ශා.... මරුනෙ. කරන්න කරන්න. ඔයත් කරන්න පටන් ගන්න නංගි.
      ආදරෙයි නංගි අපිත් ගොඩාරියක් 😍😍😍❤️❤️❤️

    • @dinugunarathna8517
      @dinugunarathna8517 2 ปีที่แล้ว

      @@Kuchiandbuchi akka mata oyage FB ekata msg ekak denma mata ekata reply karanawada??