Triple Spicy Korean Noodles Challenge | බඩ පපුව පිච්චෙන කෑම වලි

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 28 ส.ค. 2024

ความคิดเห็น • 626

  • @sadunibagya2092
    @sadunibagya2092 ปีที่แล้ว +222

    අනේ ඔයාලගෙ වීඩියෝ මට ගොඩක් බලන්න බැරි උනා..දැන් එකින් එක බලනවා..මගෙ ලොකු අම්මට පිළිකාවක් හැම සතියෙම ඉස්පිරිතාලෙ එක්කන් යන්න ඕනි බෙහෙත් විදින්න එයාට ඇවිදින්න බෑ බෙහෙත් සැරට කකුල් හිරි වැටිලා ඉතින් මං එයාගෙ ළඟ ඉන්නවා ඒ වැඩ නිසා වීඩියො බලන්න වෙලාවක් තිබුනෙ නෑ 😓..අනේ ඔයාල හැමෝම එයාට ඉක්මනට හොද වෙන්න කියලා පාර්ථනා කරන්නකෝ 😓..video eka lssni akka & aiya ❤️

    • @shanikakarunadasa3938
      @shanikakarunadasa3938 ปีที่แล้ว +8

      ඉක්මන් සුවය ප්‍රාර්තනා කරනවා

    • @navodimadushika1243
      @navodimadushika1243 ปีที่แล้ว +6

      තෙරුවන් සරණින් ඉක්මන් සුව ලැබේවා

    • @garfield992
      @garfield992 ปีที่แล้ว +3

      ඉක්මනට හොඳ වෙයි!

    • @Hnjawjnz
      @Hnjawjnz ปีที่แล้ว +1

      ඉක්මනින් සුව වේවා ❤️🙏

    • @krishirosi4302
      @krishirosi4302 ปีที่แล้ว +1

      Budusaranai

  • @music_VB
    @music_VB ปีที่แล้ว +13

    ආතල් ම සීන් එක තිබ්බෙ video එක ඉවර වෙලා.අයියගෙ අතින් මේසෙ එල්ලිලා වතුර හැලුනම අක්කා රවද්දි අයියා හිනා උනාම😂❤️බුදු සරණයි ඔයාල දෙන්නටම🙏❤

  • @mahelanabeykoon
    @mahelanabeykoon ปีที่แล้ว +26

    lockdown කාලේ රෑට රෑට සින්දු කිව්වා මතක් උනා මේක බලපුවම 😂🙈

    • @mytraveltalks
      @mytraveltalks ปีที่แล้ว

      😂😂😂

    • @MagicCompass
      @MagicCompass  ปีที่แล้ว +2

      ඒත් මෙහෙම සැර කාලාද කිව්වෙ? 😀😀😀

    • @mahelanabeykoon
      @mahelanabeykoon ปีที่แล้ว

      @@MagicCompass මං කිව්වේ instagram ලයිව් ආපු දවස්.. 🙈

    • @mytraveltalks
      @mytraveltalks ปีที่แล้ว

      @@mahelanabeykoon 😂😂😂❤️❤️❤️

  • @yashoo7734
    @yashoo7734 ปีที่แล้ว +6

    අනේ අම්මෝ අයියනං සින්දු හදනවා😂දෙන්නටම තාලෙට සින්දු කියතැකි ඈ👌❣මටනං සැරකන්න පුලුවන් ඕනතරම්..😌පුරුදු වෙන්නකෝ අනේ සැර කන්න කොච්චර රසයිද සැරට කනකොට😋😊🤗

    • @MagicCompass
      @MagicCompass  ปีที่แล้ว +2

      නෝමල් සැර අවුලක් නෑ. මේක මේ එක්ස්ට්‍රා සැරක්නෙ. 😀😀😀🙈

  • @g.madhushani1698
    @g.madhushani1698 ปีที่แล้ว +6

    අනේ අක්කේ සම්පූර්ණ sinduwak ම කියන්න කෝ හරිම ලස්සන voice එකක් අහං ඉන්න😍♥️♥️

  • @disnafernando7377
    @disnafernando7377 ปีที่แล้ว +66

    බලද්දී කෙල ගිලුන අය මේ පැත්තට 😅 🤤🤤🤤

  • @himansaweerarathna1020
    @himansaweerarathna1020 ปีที่แล้ว +14

    රාමෙන් කියන්නේ ආගමක්...කූචී මම වගේ සැර කියන්නේ වෙනම දෙයක්..😍❤️.

  • @jacquelinealuthgamage2715
    @jacquelinealuthgamage2715 ปีที่แล้ว +7

    Just wanted to add…you guys are simply AMAZING. Mang lankaawata December enna lassthi wenawa so I was watching some videos about different food offerings in lanka cause I’m a massive FOODIE too. That’s how I came across your channels. You guys are so real and so much fun to watch. Keep up the awesome content!! Love you guys …Nisha ❤

  • @ThilinaSandakelum
    @ThilinaSandakelum ปีที่แล้ว +5

    라면을 이것보다 더 매운게 만들지마 20:12 ඔන්න කොරියන් වලින්ම දැම්මා....😂😂😂
    අපිත් දිගටම බලනවා ඔයාලව කොරියාවෙ ඉදලා...

  • @Prasangichathurika1
    @Prasangichathurika1 10 หลายเดือนก่อน +3

    ow appa ramen patta sarai.oyala denna ohoma hari kawa eka hari pudumai...hodai ithin..thawa issarahatath me wage wenasak aran enna hode ......❤❤❤

    • @MagicCompass
      @MagicCompass  10 หลายเดือนก่อน

      😍😍🥰❤️❤️

  • @Meow-ev1wv
    @Meow-ev1wv ปีที่แล้ว +18

    මොනවා උනත් දෙන්නටම සින්දු කියන හැකියාව තියෙනවා😂♥️

  • @taniyasilva6738
    @taniyasilva6738 ปีที่แล้ว +2

    Spicy kema nam kuchi akka thamai winner.a wagema lassanata sinduth keuwa.සුන්දර වචනේට keyapu sinduwa lassanaiii❤️❤️❤️❤️.thawath me wage lassana vedio aran ikmanata enna.budusaranai.adareiiii❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️2na ta ma

    • @MagicCompass
      @MagicCompass  ปีที่แล้ว

      ගොඩාක් ස්තූතියි. ආදරෙයි හැමදාමත් ❤😍😍❤

  • @lovelygirl4087
    @lovelygirl4087 ปีที่แล้ว +3

    සුපිරි 😍 .අනෙ ඔය දෙන්න කවර් එකක් කරන්නකො.දෙන්නටම සින්දු කියන්න පුලුවන්නෙ😁❤️

  • @hash_fernan
    @hash_fernan ปีที่แล้ว +2

    ඒ මම ආසම ඔයවගේ සැර කෑම ට්‍රයි කරන වීඩියෝ වලට❤️ මරු ඒයි😘

  • @_himasha_
    @_himasha_ ปีที่แล้ว +10

    මට හිනා වෙලා කැස්සක් හැදුනා 😹 අම්මෝ බුචී අයියා පවු හැබැයි 😕😹කුචී රසයි හැබැයිලු 😹♥
    ඒක දැක්කම් කෙලත් ගිලුනා 😙💘
    ආදරෙයි ඩබලටම , ආ කුචී අක්කා ලස්සන වෙලා අපෙ අම්මත් කිවුවා 💙

    • @MagicCompass
      @MagicCompass  ปีที่แล้ว +2

      අනේ... අම්මටත් කියන්න ගොඩාක් ස්තූතියි කිව්වා කියකා. ආදරෙයි හැමදාමත් ❤😍😍❤

  • @user-qi6wl6nx7b
    @user-qi6wl6nx7b ปีที่แล้ว +2

    Adath supiriyak aiy akka..❤❤oylg food challnge bala bala mn niwaduwata gedr giyma taniym budinwa..😂

    • @MagicCompass
      @MagicCompass  ปีที่แล้ว

      ❤️❤️😍😍❤️❤️

  • @dinushadananjani1932
    @dinushadananjani1932 ปีที่แล้ว +4

    සින්දු ටික මාරු .තනියම හිනා .ලග ලගටම ඇවිත් ඔයා ,එක නියමයි

  • @isuriamarasinghe4767
    @isuriamarasinghe4767 ปีที่แล้ว +5

    අයියෝ සාමි රාමෙයොන් යෙනක වේන්ඩාම්..🤣🤣 මරු මරු සින්දු වලට සාධාරණයක් කළා.😅❤️❤️❤️❤️❤️

  • @mashimahesh4567
    @mashimahesh4567 ปีที่แล้ว +2

    Ammo adai baluwe vedio eka..oyalage vedio okkam balanawa patta fun..ane hamadama sathutin inna❤❤❤

    • @MagicCompass
      @MagicCompass  ปีที่แล้ว

      ගොඩාක් ස්තූතියි 😍❤😍

  • @himashikaushalya1272
    @himashikaushalya1272 ปีที่แล้ว +3

    හැමදාම සතුටින් ඉන්න ❤️ ohoma oyrla denna innwa dakkahama hrima සතුටුයි ♥️

  • @isharaharshani6143
    @isharaharshani6143 ปีที่แล้ว +2

    Oylage vedio dekama mm download karagena serin seree beluva😂 mekath ehemai patta athal ❤❤❤

    • @MagicCompass
      @MagicCompass  ปีที่แล้ว +1

      ගොඩාක් ස්තූතියි ❤😍❤

  • @udekanilupul3063
    @udekanilupul3063 ปีที่แล้ว +12

    අයියට දැන් කියන්න වෙන්නේ අයියෝ සාමි සමයන් නූඩ්ල්ස් වෙන්ඩාම් කියලා තමයි..🙄
    Food challenge එකක් බලන්න ආසාවෙන් හිටියේ තව තව food challenge කරන්න...
    කවුරු කොහොම food challenge දැම්මත් ඔයාල තමයි ඒක ලස්සනටම රහටම කරන්නේ .
    ජයෙන් ජය්...❤❤
    ආදරෙයි

  • @kalpanichathurya6719
    @kalpanichathurya6719 ปีที่แล้ว +2

    මරු අදත් .තවත් ආතල් කිචන් එකේ විඩියෝ එකක් අරන් එන්න.

  • @bhagyasathsarani9914
    @bhagyasathsarani9914 ปีที่แล้ว +8

    මුළු ජීවිතේ ලග ඉදන් කන්න ඕනේ..😅😍

  • @upulmenu9039
    @upulmenu9039 ปีที่แล้ว +2

    Supiriyak thama ape kuchii🤗😘 buchii
    Cool kiri ekak bonna. Bada dawillata hondai🤪🤪

  • @rashmi4147
    @rashmi4147 ปีที่แล้ว +4

    මරු අනේ මරේ මරු 👌 ආදරෙයි ඩබලට ඉතිං .. ඇබ්බැහි වීමක් ඔයාලා නං ඇත්තමයි💖✨️

    • @MagicCompass
      @MagicCompass  ปีที่แล้ว

      ආදරෙයි හැමදාමත් 😍❤😍

  • @shainiekanayake5359
    @shainiekanayake5359 ปีที่แล้ว +2

    Aneeeeee asai ane me ramen kanna math godak asai spicy ewata mata nam kochchara kewath lokuwata sara danenne ne...🤤♥️ayeth ekak oneeee dennatama adrei god bless you🥰♥️✌🏻

    • @MagicCompass
      @MagicCompass  ปีที่แล้ว

      ආදරෙයි අපිත් හැමදාමත් ❤😍😍❤

  • @kaviska5291
    @kaviska5291 ปีที่แล้ว +2

    Akkt lssnt sindu kiynn puluwn 😍😍 adnm hina kala mernwa,,akka bolagidiyaa 😍😍😍

    • @MagicCompass
      @MagicCompass  ปีที่แล้ว

      😀😀😀❤😍❤😍

  • @user-is3sd9mv1y
    @user-is3sd9mv1y 2 หลายเดือนก่อน

    ගැම්මක් තමයි අනේ තව රාමේන් වලියක් දාන්නකෝ😂😂

  • @chameerajeewan7667
    @chameerajeewan7667 ปีที่แล้ว +6

    මේ සැරට කලා රස්නෙට තේ බොන්න පට්ටගති. පරිස්සමින් සතුටින් ඉන්න. ආදරෙයි හැමදාම. 💕💕💕💕💕💕💕

    • @mytraveltalks
      @mytraveltalks ปีที่แล้ว +1

      මටනම් සැරට කාල උණූවෙන් තේ බොද්දි සැර ඩබල් වෙනවා.. 🥵

  • @champrikagallage5077
    @champrikagallage5077 ปีที่แล้ว +1

    Ea songs walin oyala dennage Adare lassana ta penuna, athtatama supiri supiri pattai samahara songs Wala wachana lassanata wenas Kara, athtatama supiri lassanai video eka superb good luck 👍👍👍👍 Adare ❤️❤️❤️❤️

    • @MagicCompass
      @MagicCompass  ปีที่แล้ว

      ආදරෙයි අපිත් හැමදාමත් 😍❤❤😍

  • @lakshashi1861
    @lakshashi1861 ปีที่แล้ว +2

    Niyamai dan sadudath enwa 😍🤪akkata ganakwath na aiya bimai ara panrahakama tikai okkoma kawaa 😁

  • @roshshali8182
    @roshshali8182 ปีที่แล้ว +2

    Aneh eka nam maru ane. Food challenge thamai oyalage maruma maru adarei akki & aiya ❤❤❤❤❤

    • @MagicCompass
      @MagicCompass  ปีที่แล้ว

      ආදරෙයි අපිත් හැමදාමත් ❤😍❤

  • @nishadifernando9405
    @nishadifernando9405 ปีที่แล้ว +2

    Ane akki harima shoi ane oyala denna hemadama adaren sathutin inna lebewa

    • @MagicCompass
      @MagicCompass  ปีที่แล้ว

      ❤❤❤😍😍❤❤❤

  • @piuminishara2910
    @piuminishara2910 ปีที่แล้ว +4

    සද පානක් සේ ඇවිදින්... ඒක දෙන්නට ගැළපෙන සින්දුව❤️

  • @nimeshdezoysa1076
    @nimeshdezoysa1076 ปีที่แล้ว +6

    අයියාට සැර එකතු උනා කියන්නෙ වෙනම ආතල් එකක් එතන
    අපි දැකල තියෙනවනෙ
    වැඩේ නියමයි අදත්
    ආදරෙයි නිහතමානී පිස්සු ඩබලට

    • @MagicCompass
      @MagicCompass  ปีที่แล้ว

      ආදරෙයි මල්ලි හැමදාමත් 😍❤😍

  • @thejapartali7384
    @thejapartali7384 ปีที่แล้ว +1

    Ek nm maru... Akkage sindu tik nm top❤️

  • @pubudunamal4625
    @pubudunamal4625 ปีที่แล้ว +4

    අයියාට සැර කන්න බෑ කියලා අක්කා දන්න නිසා අක්කා සැරට කන තරගයක් කරේ නෙද 😁 මරු විඩියො එක හැමදාම වගේ සුපිරි ❤️💖💙💕

  • @isamarasinghekg782
    @isamarasinghekg782 ปีที่แล้ว +6

    අයියා 🍜 කන්නේ නෑනේ.... සිංදුනම් කෑවා හැබැයි හොදට... මරු ඈ...😁😁👍

    • @MagicCompass
      @MagicCompass  ปีที่แล้ว +3

      මොනාම හරි කෑවනෙ 😁😁

  • @amandasandamali2744
    @amandasandamali2744 ปีที่แล้ว +7

    ආසම කපල් එක ♥️ අයියා සිංදු කනවා 😂 අක්කි නුඩ්ලස් එකට වැඩේ දෙනවා😂

    • @MagicCompass
      @MagicCompass  ปีที่แล้ว

      හෙ හේ... 🙈🙈😀😀
      ගොඩාක් ස්තූතියි අගය කිරීමට ❤😍❤

  • @sunethjayawardene3997
    @sunethjayawardene3997 ปีที่แล้ว +3

    කුචීගේ සින්දුවක් අහන්න ආසා හිතුණා. නියමෙටම තියෙනවා.
    🔥🔥🔥🔥♥️♥️

    • @MagicCompass
      @MagicCompass  ปีที่แล้ว

      Cover Song එකක් කලා මෑතක. 😍❤😍
      th-cam.com/video/_0PoNvCKQrA/w-d-xo.html

  • @pamidupasiya5797
    @pamidupasiya5797 ปีที่แล้ว +2

    patta fun dennek🤗

  • @nethusworldsl5339
    @nethusworldsl5339 ปีที่แล้ว +2

    හායි ෆුඩීස් 🤩👌🙌😍❤️ අම්බෝ සුපිරි වීඩියෝ එකක් වෙයි😂😂🤣 මට දැන්ම අයියා දැක්කම හිනා යනවා...🤣🤣😁 මොනා වෙයි ද දන්නෙ නෑ.. ආතල් තමයි ඉතිං 🤣🤣🤣 සින්දු ත් එක්ක යන නිසා නියමයි 😍😍🥲 අම්බෝ එන්න එන්න තාලෙ ලෙෆ්ට් 🤣🤣🤣 වචන වෙනුවට අකුරු දෙනවා 🤣🤣😁🥲🥲 අක්කා සින්දු කියනවා ටික ටික කකා.. අයියා ගොඩක් කෑවා මුලදිම😁🤣🤣 අම්බෝ ශිහාන් ගෙ සින්දුව තමයි හොදටම කිව්වේ 🤣🤣🤣 යේ.. අක්කා දිනුම් 🙆👏👏 දරා ගැනීම උපරිමයි 🤩🤩❤️💫 වීඩියෝ එක නියමයි..😍 ආදරෙයි ගොඩාක් ❤️❤️ මං අසල්වැසියා 😘❤️😘

  • @ravishkaviduranga
    @ravishkaviduranga ปีที่แล้ว +5

    අයියේ ඕවා ලංකාවේ කොහේද ගන්න තීන්නේ???

  • @AkDJ581
    @AkDJ581 ปีที่แล้ว +7

    පිස්සු හැදෙන චැලේන්ජ් ඒක නියමයි 🤘😍🤩

    • @MagicCompass
      @MagicCompass  ปีที่แล้ว

      ගොඩාක් ස්තූතියි ❤😍

  • @chathuudalagama1875
    @chathuudalagama1875 ปีที่แล้ว +3

    akkage singing aththatama maru. Aparade talent eka. ❤

    • @MagicCompass
      @MagicCompass  ปีที่แล้ว

      ගොඩාක් ස්තූතියි 😍❤😍

  • @SLGhostGaming-cl8bu
    @SLGhostGaming-cl8bu 29 วันที่ผ่านมา

    හිනැහෙනකොට පාත් වෙලා නෙවේ හිනැහෙනකොට ආස වෙලා 😂❤🎉 ගැම්මක් හැබැයි 🎉😊

  • @ManelPathirana344
    @ManelPathirana344 ปีที่แล้ว

    Aiyo me dabala hinaha gassanawa theruwan saranai dennatama 💖💖👍👍😁😁😁😁😁

  • @hansikasandeepani246
    @hansikasandeepani246 ปีที่แล้ว +2

    Niyamai aneee sadudatath videos danawa 😍😍😍🤗🤗👍

  • @sagarikawijesinghe7024
    @sagarikawijesinghe7024 ปีที่แล้ว +1

    අද නම් මරු. බුචි අයියාට පිස්සු වැඩි වෙලා

  • @himajirajapakshe8552
    @himajirajapakshe8552 ปีที่แล้ว +3

    😂😂😂 අම්මෝ අනුරාධ අයියා සින්දු අලුතින් හදනවා😁❣️

    • @MagicCompass
      @MagicCompass  ปีที่แล้ว +1

      බලන්න ඒ හැකියාව. 🙈🙈😀😀

  • @wasanadilrangi4968
    @wasanadilrangi4968 ปีที่แล้ว +2

    Hy Akke Aiye Oyala Denna Ekka Katha Kale Minuwangodada food festival ekedi Katane.

    • @MagicCompass
      @MagicCompass  ปีที่แล้ว

      ගොඩාක් සතුටුයි නංගි හම්බවෙලා කතාබහ කරන්න ලැබුන එක. 😍❤

  • @hashinijayasinghe4794
    @hashinijayasinghe4794 ปีที่แล้ว +6

    අද නම් මරු හිනාවෙලා මැරෙනවා..😂😂❤️❤️

    • @MagicCompass
      @MagicCompass  ปีที่แล้ว +1

      😀😀😀❤😍❤😍

  • @hareshahennayake7461
    @hareshahennayake7461 ปีที่แล้ว +3

    Akki u a so talented.. and ayya aduwa neda ramen kana gamn 🤣🤣❤ love you both

    • @MagicCompass
      @MagicCompass  ปีที่แล้ว

      ගොඩාක් ස්තූතියි. ආදරෙයි හැමදාමත් 😍❤😍

  • @ganeshalakshani3244
    @ganeshalakshani3244 ปีที่แล้ว +6

    අම්මො අදනම් මාර ජොලි....හිනා කාල මැරෙනව අදනම්...අයියගෙ මූන තමයි මරු...අක්ක නම් ගේම අතාරින්නෙ නෑ....මරු මරු.....love you akka aiya ❤️❤️❤️

    • @MagicCompass
      @MagicCompass  ปีที่แล้ว

      ආදරෙයි හැමදාමත් ❤😍❤

  • @angelsu116
    @angelsu116 ปีที่แล้ว +2

    Amboo sindu tikatanama patta sadarayanayak karannawa 😂😂😂

  • @hasithkaushi8052
    @hasithkaushi8052 ปีที่แล้ว +1

    Hiiii... Foodies 🤩😁 පට්ට පට පට Video ekk nedd kiyla Channel ekta gihilla බැලුවා විතරයී Notification ආවෝ... 🤓😁❤️ ආදරෙයී ආදරෙයී ඩබලට ❤️✔️

  • @shashiduakash8112
    @shashiduakash8112 ปีที่แล้ว +2

    ඔයාලා කරන vlog සුපිරී මට වචන නෑ කියන්න ඒ තරම් ආස විදියට වැඩේ කරනවා

    • @MagicCompass
      @MagicCompass  ปีที่แล้ว

      ගොඩාක් ස්තූතියි ❤😍❤

  • @ireshaekanayaka2048
    @ireshaekanayaka2048 ปีที่แล้ว +1

    අනේ අයියා නම් මරු ආ ...........😂😂

  • @Girl3211
    @Girl3211 ปีที่แล้ว +4

    ඔන්න ආවා බලන්න 😊😊😊😊

  • @nishakaushalya612
    @nishakaushalya612 ปีที่แล้ว +1

    Anthimama kella thami Maru akka ayyta rawana widiya wathura heluwat Ekta ayya dapu hinwa 😂😂😂🤣🤣🤣

    • @MagicCompass
      @MagicCompass  ปีที่แล้ว +1

      හෙ හේ..... 🙈🙈🙈😀😀😀

  • @hashanihimasha8657
    @hashanihimasha8657 ปีที่แล้ว +4

    මෙ දවස් වල food challenge ගෙන්නකො 🥲❤️

  • @dulavsfood
    @dulavsfood ปีที่แล้ว +3

    one chip challenge eka krmuda denath ekkama?? aiytanm mona weida nha eka kloth 😋😋😋😋❤❤❤❤

    • @MagicCompass
      @MagicCompass  ปีที่แล้ว +1

      හම්බෝ... චොකලට් ගෝනියක්වත් ලඟ තියාගන්න වෙයි වගේ. 🙈🙈😀😀

    • @dulavsfood
      @dulavsfood ปีที่แล้ว

      @@MagicCompass😁😁

  • @shehanrashmith6419
    @shehanrashmith6419 ปีที่แล้ว +8

    හිනහෙනකොට පාත් වෙලා😂 අයියේ ඔයා නං නියමයි අක්කත් නියමයි ❤තවත් රාමෙන් callege ❤ එකක් කරමු

    • @MagicCompass
      @MagicCompass  ปีที่แล้ว

      😀😀🙈🙈😍😍❤❤🙏🙏

  • @yamunatharangani3117
    @yamunatharangani3117 ปีที่แล้ว +2

    Ane asai apith try karanna koheda mehe ganna puluwan kuchi and buchi.....

    • @MagicCompass
      @MagicCompass  ปีที่แล้ว

      Me place eke try karala balanna 👇
      th-cam.com/video/RpgBu3ldhME/w-d-xo.html

  • @kesaroedition5045
    @kesaroedition5045 ปีที่แล้ว +2

    මම කියපු එක කලා නේද අක්කියෝ...ඒක තමයි ඔයා මට බලන් ඉන්නකෝ කියල කිව්වේ නෝටියා 🥺

  • @nimoth9575
    @nimoth9575 ปีที่แล้ว +2

    Ammo buchi gayakayekne තනිකරම 😂😂

    • @MagicCompass
      @MagicCompass  ปีที่แล้ว +1

      Amboooo 😂😂🤣🤣

  • @ykingpathum1171
    @ykingpathum1171 ปีที่แล้ว +5

    18:39 අම්මෝ අක්කගේ rhyming😂

    • @MagicCompass
      @MagicCompass  ปีที่แล้ว +1

      🙈🙈🙈😀😀😀

  • @sachinivijenayaka4536
    @sachinivijenayaka4536 ปีที่แล้ว +4

    අඩේ අක්කා අයියට සීරියස් සැර කන්න බෑ.. පව් අනේ.. ඒ උනාට ඒ නූඩ්ලස් එක නම් කාලා බලන්න හිතුනා අනේ...

  • @manjuSuji
    @manjuSuji ปีที่แล้ว +3

    නියමයි!! තව දවස් දෙක තුනක් කෑවනම් සැර ගානක් නැතුව යනවා බ්‍රෝ! 👍👍💕💕🙏

    • @MagicCompass
      @MagicCompass  ปีที่แล้ว +1

      ඒ දවස් දෙක තුනවත් ඉවසන් ඉන්න බැරි එකනෙ අප්පා වැඩේ.

    • @wasanthakumara-xx8xc
      @wasanthakumara-xx8xc 9 หลายเดือนก่อน

  • @sandunichamilka4856
    @sandunichamilka4856 ปีที่แล้ว +12

    වැඩේ කන්නන් 😂😂 ෂෝක් අනේ ඔයාලා දෙන්නා ❤️❤️

    • @shashimahanama52
      @shashimahanama52 7 หลายเดือนก่อน

      😮කෙභභලඤ😅

  • @nthapugs4434
    @nthapugs4434 ปีที่แล้ว +28

    12:58 අයියා නම් තනිකර කරේ sweets challenge එකක් 😂😂😂 22:08 මේකට නම් බඩබොකුත් එලියට ආවා 😂😂 අයියා කියන ටක බොරු මත් නෙමේ නේ 😡 වහා ගිනි ඇවිලෙන සුළුයි අක්කි 🔥🔥

  • @kaveenanayanarasi6536
    @kaveenanayanarasi6536 ปีที่แล้ว +2

    Eka nam maru aneee . One of my fav couples ❤️

    • @MagicCompass
      @MagicCompass  ปีที่แล้ว

      ගොඩාක් ස්තූතියි 😍❤❤😍

  • @AkDJ581
    @AkDJ581 ปีที่แล้ว +3

    ලස්සනයි අක්කි&අයියා ආදරෙයි හැමදාමත් 🥰❤️

    • @MagicCompass
      @MagicCompass  ปีที่แล้ว

      ආදරෙයි අපිත් ගොඩාක් ❤😍❤

  • @sumudunianushika4730
    @sumudunianushika4730 ปีที่แล้ว +2

    My favorite youtube couple....💚💙💜️❤️

  • @chandrikasenanayake6413
    @chandrikasenanayake6413 ปีที่แล้ว

    කුචියො ඔයා ගායිකාවක් උණා නම් මරු ලස්සන voice එක exellent....👍💯

  • @dilanimadurika8539
    @dilanimadurika8539 ปีที่แล้ว +1

    අම්මෝ එක කද්දි මොලේ හාරන සින් එකක් ආව නේ😌😌 සූ බරත් ආව නේ😁

  • @dew3402
    @dew3402 ปีที่แล้ว +1

    හිනහෙනකොට පාත් උනාලු 😂අයියා මරු

  • @oshadhinethmini597
    @oshadhinethmini597 ปีที่แล้ว +2

    සැරට කාලා ටිකක් රස්නෙට උණුවතුර එකක් බිව්වනම් හරි අනේ සැර අඩුවෙනවා අක්කි😋💜

    • @MagicCompass
      @MagicCompass  ปีที่แล้ว +1

      මේ සැර එහෙම බීලත් අඩුවෙන ජාතියෙ සැරක් නෙවෙයි. ☺️☺️☺️

  • @nishadifernando9405
    @nishadifernando9405 ปีที่แล้ว +2

    Akkige katahada lassanai sindu kiyaddith

    • @MagicCompass
      @MagicCompass  ปีที่แล้ว

      ගොඩාක් ස්තූතියි ❤😍

  • @nimeshalakshani3740
    @nimeshalakshani3740 ปีที่แล้ว +2

    හායි පුඩීස් මරු ඉතින් ආදරෙයි ඩබල ❤️❤️❤️❤️

    • @MagicCompass
      @MagicCompass  ปีที่แล้ว

      ආදරෙයි හැමදාමත් 😍❤😍

  • @maneejp1966
    @maneejp1966 ปีที่แล้ว +4

    පසුදින උදෑසන ආතල් එක කොහොමද කුචී...😅😅

  • @hasinisaumya6776
    @hasinisaumya6776 ปีที่แล้ว +2

    මරු අනී 😁❤️ ආදරෙයි ඔයාලට ❤️ පව් අනී අනුරාද අයියා 😁❤️

    • @MagicCompass
      @MagicCompass  ปีที่แล้ว

      ආදරෙයි හැමදාමත් ❤😍😍❤

  • @avishnafernando3065
    @avishnafernando3065 ปีที่แล้ว +2

    Anee mewa gann thanak kiynn plzz

  • @chamiladilrukshi8164
    @chamiladilrukshi8164 ปีที่แล้ว +9

    මම මේ ඇත්තටම අහන්නේ වෙනදට ඔයාලා සදුදා විඩියෝ දන්නේ නැ නෙද මම දන්නේ බදාදා බ්‍රහස්පතින්දා සෙනසුරාදා කියලා විතරයි නියමයි 👍👍👍👍👍💙💙💙💙💙💙💙💙💙💙 ඔයාලා සදුදාත් එනවානම මරු 😍😍😍😍😍😍 පරිස්සමෙන් ඉන්න ඔයාලට දීර්ඝායුෂ ලැබේවා🙏🙏🙏 තෙරුවන් සරණයි ☸️☸️☸️☸️☸️☸️☸️ 🙏🙏🙏🙏🙏🙏🙏🙏 adareyi 💜️💜️💜️💜️💜️💜️ 💚💚💚💚💚💚💚💚

    • @tharushi3800
      @tharushi3800 ปีที่แล้ว +1

      mn oyge comments godk vedios wala dakinawa

    • @chamiladilrukshi8164
      @chamiladilrukshi8164 ปีที่แล้ว

      @@tharushi3800 comment karanna එපාද 🤔🤔🤔

    • @tharushi3800
      @tharushi3800 ปีที่แล้ว

      @@chamiladilrukshi8164 Na na ehema ekak nemei kiuwe mn oyage comments dakala thiynawa kiyla kiuwe

  • @kavishapamodya2183
    @kavishapamodya2183 ปีที่แล้ว +4

    කුචී ලස්සනට සින්දු කියනවා😍❤

    • @MagicCompass
      @MagicCompass  ปีที่แล้ว

      ගොඩාක් ස්තූතියි 😍❤

  • @nimeshanisansala5286
    @nimeshanisansala5286 ปีที่แล้ว +2

    පිස්සු ඩබල.. මරු හැබැයි..🤣🤣🤣💝💝💝

  • @nishadifernando9405
    @nishadifernando9405 ปีที่แล้ว +2

    Aiyage kata hadath lassanai "samanalaya mala ha lamayase" e song eka lassanata kiwwa

    • @MagicCompass
      @MagicCompass  ปีที่แล้ว

      ගොඩාක් ස්තූතියි 😍❤😍

  • @nisansalasanjeewani2949
    @nisansalasanjeewani2949 ปีที่แล้ว +1

    ඒ වීඩියෝ එක මරූ❤️😍

  • @nethukiahasna6191
    @nethukiahasna6191 ปีที่แล้ว +1

    වැඩේ කන්නම්ලු 😂😂😂 අම්මොහ් 💔😂

  • @champapushpani4205
    @champapushpani4205 ปีที่แล้ว +3

    අනේ පවු...කුචී......😭 බුචී ...එල...😊❤ දෙන්නටම ❤❤

  • @annperera2333
    @annperera2333 ปีที่แล้ว +2

    නියමයිනේ සැරයිනේ🍝️

  • @apsaralakmindi2670
    @apsaralakmindi2670 ปีที่แล้ว +2

    මට නම් හිනා‌වෙලා‌ පන ගියා🤣🤣😂

  • @dilininimesha5866
    @dilininimesha5866 ปีที่แล้ว +1

    One chip challenge ekath krnna akke 🤣🤣🤭🤭 ayya pau appa 🤭

    • @MagicCompass
      @MagicCompass  ปีที่แล้ว +1

      ඒක කලොත්නම් මන් පවේ පවු. 🙈🙈😀😀

    • @dilininimesha5866
      @dilininimesha5866 ปีที่แล้ว

      @@MagicCompass අයියා ලෙප්ට්

  • @swiz1858
    @swiz1858 ปีที่แล้ว +2

    wathura tikk haluna hinda mulu mesa reddama wathuren pogawapu buchii 😂🔥❤

  • @isuris5669
    @isuris5669 ปีที่แล้ว +1

    Ammmmooo akki aiyata ada hodatama sara wadi wela ....ane oya wage challenge karana epaa akki oya denata amaruine ...adareiiii denatama

    • @MagicCompass
      @MagicCompass  ปีที่แล้ว

      ආදරෙයි හැමදාමත් ❤😍❤

  • @anurakumara5464
    @anurakumara5464 ปีที่แล้ว +1

    👄👄👄👄👄Tol pethi witharak kiyanakota ....😁😁😁 Ane Amme mu sinduwe wachana tika Ramen kala ma gilla....Yeiiiii.....

  • @HithumatheJAPAN
    @HithumatheJAPAN ปีที่แล้ว +1

    Sweet Challenge eka Thama maru 😂🫣

    • @MagicCompass
      @MagicCompass  ปีที่แล้ว

      සැරනම් ආයෙ ඉතින් කැමරාව පිටුපස තමා මීට පස්සෙ. ස්වීට්නම් තමා ඉදිරියට එන්නෙ 😀😀😀

  • @maleeshasandeepa5652
    @maleeshasandeepa5652 ปีที่แล้ว +2

    ඒකනම් සුපිරි හැබැයි 😂🤩

  • @dinadiranaweera7701
    @dinadiranaweera7701 ปีที่แล้ว +4

    One chip challenge එක කරන්නකෝ 🌚❤️

    • @MagicCompass
      @MagicCompass  ปีที่แล้ว +2

      ආසාවෙන් ඉන්න එකක්. 😍❤