අදටත් නොවිසඳුණු එවරස්ට් අභිරහස | ඉතිහාසය අලුතෙන් ලියන්න වෙයි ද?

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 16 ธ.ค. 2024

ความคิดเห็น • 183

  • @VidusaraOnline
    @VidusaraOnline  2 หลายเดือนก่อน

    හිස්බුල්ලා බිය කළ පිපුරුම් රැල්ල | අඩි 60ක් පොළොව යට සිටි නස්රල්ලා ඝාතනය 👇
    th-cam.com/video/r_3xesh4wc0/w-d-xo.htmlsi=09DezjzH0zBUv5-W

  • @surangamahanama4407
    @surangamahanama4407 9 หลายเดือนก่อน +31

    සුපිරි කතාව, මමත් කඳුනගන්නෙක්⛰️⛰️.ජීවිතේ නැගපු අමාරුම කන්ද නවනගල,කුරුල්ලෙක්වත් පියාඹපු නැති පැත්තකින් නෑග්ගෙ......කිලෝ මීටර පහක් දුර හුන්නස්ගිරි බුදු පිළිමයේ අපිට ආශිර්වාද කරේ..📤⛰️📥

    • @VidusaraOnline
      @VidusaraOnline  9 หลายเดือนก่อน

      Follow the Vidusara - විදුසර channel on WhatsApp: whatsapp.com/channel/0029Va5HbXd0rGiIwYZySu0b

    • @sankadasanayake3816
      @sankadasanayake3816 9 หลายเดือนก่อน +2

      අම්මප😂

    • @surangamahanama4407
      @surangamahanama4407 9 หลายเดือนก่อน

      @@sankadasanayake3816 na ban
      Ube amma balan hitiya ahapanko..thatha pal kiyala unda durai..🙆🤣.dn sepada

    • @sankadasanayake3816
      @sankadasanayake3816 9 หลายเดือนก่อน

      @@surangamahanama4407 කුරුල්ලෙක් වත් පියාඹපු නැති පැත්තකින් 🤣 හරි බං එල 🖕 තොපි වගේ මී හරක් කඳු වල ගියාම තමයි කඳු ගානෙ පන්සල් හදන්න තරම් මෝල් කුලප්පුව හැදෙන්නෙ නෙදකිං මී හරකා 😂😂😂

    • @sankadasanayake3816
      @sankadasanayake3816 9 หลายเดือนก่อน

      @@surangamahanama4407 කුරුල්ලෙක් වත් පියාඹපු නැති පැත්තකින් නවනගලට 😂 යකෝ අඟහරු වල නවනගලටද නැග්ගෙ බං උඹ.. නෙදකිං මී හරකා 🤣

  • @nandanawijerathna388
    @nandanawijerathna388 9 หลายเดือนก่อน +9

    ඔබ තුමාගේ ලගන්නාසුලු වචන භවිතාවෙන් කරනු ලබන පැහැදිළි කිරිමට බෙහෙවින් ස්තුතියි...👌👌👌👌👌👌👌👌👌💙

    • @VidusaraOnline
      @VidusaraOnline  9 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි
      Follow the Vidusara - විදුසර channel on WhatsApp: whatsapp.com/channel/0029Va5HbXd0rGiIwYZySu0b

  • @tilankulasekara3123
    @tilankulasekara3123 9 หลายเดือนก่อน +9

    මම පාසල් යන කාලේ විදුසර අනිවාරයෙන් ගන්නවා❤️

    • @VidusaraOnline
      @VidusaraOnline  9 หลายเดือนก่อน +1

      විදුසර පාඨක ඔබ අපිත් එක්ක එකතුවීම ගැන සතුටුයි 🤗❤

  • @Ushankbudd
    @Ushankbudd 9 หลายเดือนก่อน +15

    ඉස්සර ආසවෙන්ම.කියෙව්ව පත්තරය..❤❤❤මේ චැනල් එක වටිනම එකක්

    • @VidusaraOnline
      @VidusaraOnline  9 หลายเดือนก่อน +1

      ඔයා ඉස්සර විදුසර හොඳ පාඨකයෙක් වගේ. දිගටම අපිත් සමඟ රැඳෙන්න.
      Follow the Vidusara - විදුසර channel on WhatsApp: whatsapp.com/channel/0029Va5HbXd0rGiIwYZySu0b

    • @prasadkandamulla723
      @prasadkandamulla723 6 หลายเดือนก่อน

      ඉස්සර ආසාවෙන් බැලුව පත්තරයක්..💯👍
      ඉදිරිපත් කිරීමේ විලාශය හොදයි . බලන් ඉන්න හිතෙනව..
      මගේ ලග පරන මුතුහර සගරා වගයක් තියෙනව. එයින් එකක තියෙනව ස්කන්ඩිනේවියානු ෆ්ලයිට් එකක් පයිනස් කැලේකට කඩාගෙන වැටෙන, පිස්සු හැදෙන කතාවක්. වැඩේ කියන්නෙ මගීන් 123 එක්ක කඩාගෙන වැටුනට කිසිදු ජීවිත හානියක් සිද්ද නොවීමයි. නියමුවාගෙ දක්ශ්තාවය නිසා.
      ඇග හිරිවැටෙනව ඇත්තටම ඒ සිද්දිය කියවනකොට.
      ඔබගේ කතා ඉදිරිපත් කිරීමේ විලාසයට නම් ඒ සිද්දිය නියමෙට ගැලපෙනව.
      පිටු 10ක විතර විස්තරය ඕනි නම් ෆොටෝ අරගෙන දාන්නම්.

  • @rajithawahalathanthri2924
    @rajithawahalathanthri2924 10 หลายเดือนก่อน +8

    හොද පැහැදිළි කිරීමක්. ස්තූතියි.

  • @gamagews
    @gamagews 10 หลายเดือนก่อน +6

    ඔබේ කතා විලාශය විශිෂ්ඨයි.

  • @wijayaruwansiri2319
    @wijayaruwansiri2319 7 หลายเดือนก่อน +2

    ඉතාමත් වැදගත්..හොද පැහැදිලි කිරිමක් ස්තුතිය ඔයාට...අසයි අහගෙන ඉන්න ..ස්තුතිය

  • @nihalchandrasiri1137
    @nihalchandrasiri1137 9 หลายเดือนก่อน +3

    එකෙන්ම එල සුපිරි සහොදරයා ඔබේ වැඩසටහන .....ජයවේවා ❤❤❤

    • @VidusaraOnline
      @VidusaraOnline  9 หลายเดือนก่อน

      Follow the Vidusara - විදුසර channel on WhatsApp: whatsapp.com/channel/0029Va5HbXd0rGiIwYZySu0b

  • @hatharasinghedinish6905
    @hatharasinghedinish6905 หลายเดือนก่อน

    2024/11/12 අහබුලෙස මේ chanel එක හමු උනේ .මරුවට වැඩේ කරනවා ❤

  • @SureshPriyankara-uj9nf
    @SureshPriyankara-uj9nf 9 หลายเดือนก่อน +1

    ඉතාම පැහැදිලි කාතාවක්. වටිනාවා මත් අද ඉදන එකතු උනා මෙවගෙ හොද පඩම් අරන් එන්න 🎉🎉❤

    • @VidusaraOnline
      @VidusaraOnline  9 หลายเดือนก่อน

      බොහොම සතුටින් ඔබව පිළිගන්නවා. 🤗 දිගටම අපිත් සමඟ රැඳීසිටින්න.

  • @akashhera
    @akashhera 10 หลายเดือนก่อน +8

    Narration is so good! Pls bring more content like this☺

    • @VidusaraOnline
      @VidusaraOnline  9 หลายเดือนก่อน

      Follow the Vidusara - විදුසර channel on WhatsApp: whatsapp.com/channel/0029Va5HbXd0rGiIwYZySu0b

  • @nondiproduction1857
    @nondiproduction1857 10 หลายเดือนก่อน +4

    සුපිරි ඉදිරිපත් කිරීමක් ❤🤙

    • @VidusaraOnline
      @VidusaraOnline  9 หลายเดือนก่อน

      Follow the Vidusara - විදුසර channel on WhatsApp: whatsapp.com/channel/0029Va5HbXd0rGiIwYZySu0b

  • @virunanadun4323
    @virunanadun4323 10 หลายเดือนก่อน +6

    super interesing.

  • @RamaniJayalath-x3f
    @RamaniJayalath-x3f 2 หลายเดือนก่อน +1

    වටිනවා

    • @VidusaraOnline
      @VidusaraOnline  2 หลายเดือนก่อน

      රැඳීසිටින්න Vidusara Online TH-cam නාලිකාව සමඟ 🤗
      යාලුවන්ටත් බලන්න Share කරමු ❤

  • @wijayabandara9810
    @wijayabandara9810 9 หลายเดือนก่อน +1

    ඉදිරිපත් කිරීම අතිවිශිෂ්ට යි

    • @VidusaraOnline
      @VidusaraOnline  9 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි
      Follow the Vidusara - විදුසර channel on WhatsApp: whatsapp.com/channel/0029Va5HbXd0rGiIwYZySu0b

  • @LukeDog-b8q
    @LukeDog-b8q 6 หลายเดือนก่อน

    E persanalaty eka supiri ❤❤❤

  • @RabiMahendran-tu7ze
    @RabiMahendran-tu7ze 9 หลายเดือนก่อน

    ඉදිරිපත් කිරිම නම් සුපිරියි ❤️

    • @VidusaraOnline
      @VidusaraOnline  9 หลายเดือนก่อน

      ස්තූතියි 🤗

  • @leadthushan3916
    @leadthushan3916 9 หลายเดือนก่อน +1

    Harima interesting sir❤ widusara mn podi kale indn thamath gnnawa.❤❤❤❤ harima adarey

    • @VidusaraOnline
      @VidusaraOnline  9 หลายเดือนก่อน

      Follow the Vidusara - විදුසර channel on WhatsApp: whatsapp.com/channel/0029Va5HbXd0rGiIwYZySu0b

  • @SasenkaMadhubashini
    @SasenkaMadhubashini 9 หลายเดือนก่อน

    ඉතා හොද පැහැදිලි කිරීමක් විසිශ්ඨයි

    • @VidusaraOnline
      @VidusaraOnline  9 หลายเดือนก่อน

      Follow the Vidusara - විදුසර channel on WhatsApp: whatsapp.com/channel/0029Va5HbXd0rGiIwYZySu0b

  • @chinthakaruwan4786
    @chinthakaruwan4786 9 หลายเดือนก่อน +16

    1999 මැලරිගෙ සිරුර හොයාගත්ත එක ගැන සහ ඔය කතාව සම්බන්දව මුලින්ම සිංහලෙන් ලිපියක් පල උනේ විදුසර පත්තරේ. මට මතක විදිහට 1999 හෝ 2000 අවුරුද්දෙ වෙන්න ඕනි. එතකොට මම නවය වසරෙ ඉගෙනගන්නව. මැලරිගෙ සිරුර හම්බුන තැන ice axe එක තිබ්බ තැන සටහන් කරල හොඳ පැහැදිලි විස්තරාත්මක ලිපියක් ලියල තිබ්බ ඒ කාලෙම.internet නැති කාලෙ මේ දේවල් ගැන දැනුම දුන්නෙ විදුසර පත්තරෙන් තමයි. ඒ ලිපිය බලල මට ඇතිඋන කුතුහලය තවමත් එහෙමමයි. ඔය සිද්ධිය ගැන අදටත් මම අන්තර්ජාලයෙ තියන හැම විස්තරයක්ම කියවනව. තොරතුරු හොයනව. මිනිස්සුන්ට දැනුම දෙන්න ඇත්තටම විදුසර පත්තරෙන් ලොකු සේවයක් උනා අපි පොඩි කාලෙ❤

    • @VidusaraOnline
      @VidusaraOnline  9 หลายเดือนก่อน +3

      හරි ම සතුටුයි විදුසර පාඨයන් අපේ Social Media Platforms හරහා සම්බන්ධවීම ගැන. ඒ වගේ ම බොහොම ස්තූතියි එදා වගේ ම අදත් අපිත් එක්ක රැඳී සිටිනවට.
      Follow the Vidusara - විදුසර channel on WhatsApp: whatsapp.com/channel/0029Va5HbXd0rGiIwYZySu0b

  • @eazytek9388
    @eazytek9388 9 หลายเดือนก่อน

    සුනන්ද අයියා, පොඩිකාලෙ මගෙත් වීරයෙක්, සුපිරි කතිකයෙක්, දක්ශයෙක්. මගෙත් ගුරුවරයෙක්.
    අපේ ළමයින්ට මෙවන් වටිනාදේ තවත් රැගෙන එන්න.
    ඔබට ජය...! ❤❤❤❤

    • @VidusaraOnline
      @VidusaraOnline  9 หลายเดือนก่อน +1

      Follow the Vidusara - විදුසර channel on WhatsApp: whatsapp.com/channel/0029Va5HbXd0rGiIwYZySu0b

  • @theeworwijitha5988
    @theeworwijitha5988 9 หลายเดือนก่อน

    හොද කතාවක්. ගන්න දේවල් ටිකක් තිබ්බා.

    • @VidusaraOnline
      @VidusaraOnline  9 หลายเดือนก่อน

      Thanks 🤗
      Follow the Vidusara - විදුසර channel on WhatsApp: whatsapp.com/channel/0029Va5HbXd0rGiIwYZySu0b

  • @Chameera-qt7cs
    @Chameera-qt7cs หลายเดือนก่อน

    Thank you

  • @VidusaraOnline
    @VidusaraOnline  10 หลายเดือนก่อน +2

    තවම විදුසර WhatsApp Group එකට සම්බන්ධ වී නැත්නම් පහත Link එකෙන් සම්බන්ධවන්න. 👇
    chat.whatsapp.com/I6suy7uUOeX57NkLDuKILT

  • @sandamaliworld2633
    @sandamaliworld2633 9 หลายเดือนก่อน +1

    A Decent channel 🎉❤ compared to regular crap in sri lanka ... Best wishes

    • @VidusaraOnline
      @VidusaraOnline  9 หลายเดือนก่อน

      Thank You So Much. Stay Tuned for more contents.

  • @nimalmendis2573
    @nimalmendis2573 9 หลายเดือนก่อน +2

    Perfect explanation ,great

    • @VidusaraOnline
      @VidusaraOnline  9 หลายเดือนก่อน

      Thanks! 😃
      Follow the Vidusara - විදුසර channel on WhatsApp: whatsapp.com/channel/0029Va5HbXd0rGiIwYZySu0b

  • @maheshsilva4455
    @maheshsilva4455 9 หลายเดือนก่อน

    දැනුමට වැදගත් යමක් 🙏🙏👌👌👍👍

    • @VidusaraOnline
      @VidusaraOnline  9 หลายเดือนก่อน

      Follow the Vidusara - විදුසර channel on WhatsApp: whatsapp.com/channel/0029Va5HbXd0rGiIwYZySu0b

  • @sameerapriyankara252
    @sameerapriyankara252 3 หลายเดือนก่อน

    Keep it up

  • @Heybrother-24
    @Heybrother-24 10 หลายเดือนก่อน +1

    සුපිරි සර්

  • @thilakamunisubasinghe9423
    @thilakamunisubasinghe9423 9 หลายเดือนก่อน

    Easy to listen.. great

    • @VidusaraOnline
      @VidusaraOnline  9 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි
      Follow the Vidusara - විදුසර channel on WhatsApp: whatsapp.com/channel/0029Va5HbXd0rGiIwYZySu0b

  • @sarathdassanaike2807
    @sarathdassanaike2807 9 หลายเดือนก่อน +1

    Its true story of Himalaya Climbing in Asia

  • @margingalaxy9826
    @margingalaxy9826 9 หลายเดือนก่อน

    Good program

  • @vimashasilva6296
    @vimashasilva6296 9 หลายเดือนก่อน

    Superb Presentation!

    • @sepalajayasekara363
      @sepalajayasekara363 9 หลายเดือนก่อน

      මිත්‍යාවම වපුරන TH-cam චැනල්
      අතර ඔබේ ව්‍යායාමය අගයකරමි.

    • @VidusaraOnline
      @VidusaraOnline  9 หลายเดือนก่อน

      ​@@sepalajayasekara363 Thank You
      Follow the Vidusara - විදුසර channel on WhatsApp: whatsapp.com/channel/0029Va5HbXd0rGiIwYZySu0b

    • @VidusaraOnline
      @VidusaraOnline  9 หลายเดือนก่อน

      Thank you
      Follow the Vidusara - විදුසර channel on WhatsApp: whatsapp.com/channel/0029Va5HbXd0rGiIwYZySu0b

  • @slyakkgamer8660
    @slyakkgamer8660 6 หลายเดือนก่อน

    sir romaya pilibadawa playlist ekak karannako

  • @H100R-w8n
    @H100R-w8n 10 หลายเดือนก่อน +1

    lassana idiripath kirimak 😊❤

  • @zeenath-thaha
    @zeenath-thaha 9 หลายเดือนก่อน

    So interesting 👍🏻💐

    • @VidusaraOnline
      @VidusaraOnline  9 หลายเดือนก่อน

      Follow the Vidusara - විදුසර channel on WhatsApp: whatsapp.com/channel/0029Va5HbXd0rGiIwYZySu0b

  • @reggiepaul-tx1tf
    @reggiepaul-tx1tf 9 หลายเดือนก่อน +1

    Why so late to report , very sorry to hear ,
    Your way of express is excellent !
    Some says Rawana has tooo gone there 😮😮😮

    • @VidusaraOnline
      @VidusaraOnline  9 หลายเดือนก่อน

      Follow the Vidusara - විදුසර channel on WhatsApp: whatsapp.com/channel/0029Va5HbXd0rGiIwYZySu0b

    • @sandamaliworld2633
      @sandamaliworld2633 9 หลายเดือนก่อน

      😂sinhalen dapan ... 😂💩

    • @reggiepaul-tx1tf
      @reggiepaul-tx1tf 9 หลายเดือนก่อน

      @@sandamaliworld2633 learn english !
      learn to communicate !

  • @judeperera3381
    @judeperera3381 8 หลายเดือนก่อน

    Acoring to the legends, throughout the history of Sherpa's, many had expolored the peak. Biological adaption to these high elevation, these tribes had done this prior to any outsider.
    Had the chance to chohot with many Sharpas' and they are so confident they have done this many times in the early 19th Cen... and still they do it with ease.

  • @sfernando9297
    @sfernando9297 9 หลายเดือนก่อน

    Compliments! ❤❤❤

    • @VidusaraOnline
      @VidusaraOnline  9 หลายเดือนก่อน

      Follow the Vidusara - විදුසර channel on WhatsApp: whatsapp.com/channel/0029Va5HbXd0rGiIwYZySu0b

  • @malithlakvindudragonwarrio9789
    @malithlakvindudragonwarrio9789 10 หลายเดือนก่อน +2

    Supiri❤

  • @samanthasamantha4402
    @samanthasamantha4402 2 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤

    • @VidusaraOnline
      @VidusaraOnline  2 หลายเดือนก่อน

      රැඳීසිටින්න Vidusara Online TH-cam නාලිකාව සමඟ 🤗
      යාලුවන්ටත් බලන්න Share කරමු ❤

  • @kalanafdo-x4k
    @kalanafdo-x4k 2 หลายเดือนก่อน +1

    මහත්මයා,ඔන්න ඔබට අලුත් වීඩියෝ එකක් කරන්න අවස්ථාවක් ලැබිලා මේ ගවේෂණය ගැන.ඇන්ඩෲ අර්වින්ගේ නම සටහන් මේස් එකක් පැළඳි කකුල සහිත බූට් එකක් නැශනල් ජියෝග්‍රැෆි චැනල් එකේ අය හොයන් එවරස්ට් එකෙන්.පවුලේ අයගේ ඩීඑන්ඒ චෙක් කරන්න යන්නේ කකුල එක්ක.හරියටම අවුරුදු 100 පස්සේ අර්වින් මැරුණා කියලා තහවුරු කර ගන්න පුලුවන් අපිට.ඒ වගේම සමහරවිට සාක්ෂි ලැබෙයි එයාලා මුඳුනටම ගියා කියලා.එහෙම උනොත් විද්‍යා ලෝකය උඩුයටිකුරු වෙන්නත් පුලුවන්.

  • @marshalfernando6652
    @marshalfernando6652 9 หลายเดือนก่อน +1

    George mallory Mountaineering Sunglasses දෙකක් පාවිච්චි කරද දන්නේ නෑ 🌝

  • @priyantha75531
    @priyantha75531 2 หลายเดือนก่อน

    😍😍😍😍😍

    • @VidusaraOnline
      @VidusaraOnline  2 หลายเดือนก่อน

      රැඳීසිටින්න Vidusara Online TH-cam නාලිකාව සමඟ 🤗
      යාලුවන්ටත් බලන්න Share කරමු ❤

  • @udayasuranga1609
    @udayasuranga1609 หลายเดือนก่อน

    ❤❤❤🎉🎉🎉

    • @VidusaraOnline
      @VidusaraOnline  หลายเดือนก่อน

      රැඳීසිටින්න Vidusara Online TH-cam නාලිකාව සමඟ 🤗
      යාලුවන්ටත් බලන්න Share කරමු ❤

  • @VidusaraOnline
    @VidusaraOnline  9 หลายเดือนก่อน

    විශ්වයේ ඇත්තට ම අපි තනි වෙලා ද? | ළඟදී ආව අලුත්ම ආරංචිය දන්නවා ද?
    th-cam.com/video/nbqrmUPWd_A/w-d-xo.html

  • @GihanSanjana-ij8jb
    @GihanSanjana-ij8jb 4 หลายเดือนก่อน

    Koo giya week akee post eka...?????

  • @VidusaraOnline
    @VidusaraOnline  9 หลายเดือนก่อน

    9 දෙනෙකුට මරු කැඳ වූ ඩයට්ලොව් අභිරහස | The Dyatlov Pass Incident
    th-cam.com/video/-Ap0zNAIzck/w-d-xo.html

  • @GaveenWimalasiri
    @GaveenWimalasiri 6 หลายเดือนก่อน

    death zone eka gena wistara karala vedio ekk karannako

  • @susuworld4470
    @susuworld4470 8 หลายเดือนก่อน

    Mama hitanne thsma kisi kenek averset හරියටම nagala naha naginnath baha

  • @travelwithgolfcar425
    @travelwithgolfcar425 9 หลายเดือนก่อน

    ජෝර්ජ් මැලරි සහ ඉර්වින් එවරස් කන්ද තරණය කරන්න තෝරගත්තේ North col route එක, අනිත් මාර්ගය තමයි south col route . වාර්තා වල සඳහන් වෙන විදිහට එවරස්ට් තරණය කරන්න අදටත් අමාරුම මාර්ගය තමයි එයාලා තෝරගෙන තිබුණේ... අදටත් වැඩිම මරණ සංඛ්‍යාව වාර්තා වෙන්නේ මේ මාර්ගයෙන් තමයි...!

    • @VidusaraOnline
      @VidusaraOnline  9 หลายเดือนก่อน

      Follow the Vidusara - විදුසර channel on WhatsApp: whatsapp.com/channel/0029Va5HbXd0rGiIwYZySu0b

  • @PiyasiriWithana
    @PiyasiriWithana 9 หลายเดือนก่อน

    Good explanation

    • @VidusaraOnline
      @VidusaraOnline  9 หลายเดือนก่อน

      Follow the Vidusara - විදුසර channel on WhatsApp: whatsapp.com/channel/0029Va5HbXd0rGiIwYZySu0b

  • @gerardedition6025
    @gerardedition6025 9 หลายเดือนก่อน

    එතකොට කණ්ඩායම් අනෙක් අය ආපසු ආවාද? තව විස්තර කරන්න .

    • @VidusaraOnline
      @VidusaraOnline  9 หลายเดือนก่อน

      ඔව්. මැලරි සහ අර්වින් ඇරෙන්න අනිත් අය ආපසු ආවා.

  • @buddibuddi5309
    @buddibuddi5309 7 หลายเดือนก่อน

  • @gamaawadumestrige1988
    @gamaawadumestrige1988 9 หลายเดือนก่อน +3

    ඊට කලින් ගිය මිනිසුන් ඕන තරම් ඇති එවරස්ට් කඳු මුදුනට

    • @VidusaraOnline
      @VidusaraOnline  9 หลายเดือนก่อน

      Follow the Vidusara - විදුසර channel on WhatsApp: whatsapp.com/channel/0029Va5HbXd0rGiIwYZySu0b

    • @CGRCOOL
      @CGRCOOL 9 หลายเดือนก่อน +1

      අනිවාර්යයෙන්ම...ඔය සුද්ද න් එවරෙස්ට් නගින්න කලින් ඕන තරම් ස්වදේශික පිරිස් කදු මුදුන තරණය කරන්න ඇති.

  • @CGRCOOL
    @CGRCOOL 9 หลายเดือนก่อน +48

    ඔය සුද්ද න් එවරෙස්ට් නගින්න කලින් ඕන තරම් ස්වදේශික පිරිස් කදු මුදුන තරණය කරන්න ඇති.

    • @sanlo141
      @sanlo141 9 หลายเดือนก่อน +9

      ඔක්සිජන් කන්නද 😂නේ

    • @imashsasmitha1559
      @imashsasmitha1559 9 หลายเดือนก่อน +1

      😂👍

    • @CGRCOOL
      @CGRCOOL 9 หลายเดือนก่อน

      @@sanlo141 හිමාලය කඳු වැටිය ආශ්‍රිත ව ජීවත් වුන යෝගී වරුන් එවරෙස්ට් කදු මුදුන තරණය කරපු බවට ඕන තරම් සාක්ෂි හම්බ වෙලා තියනවා.. දන්නේ නැත්නම් හොයලා බලන්න.. ඔව් සුද්දට මොනවා හරි කියද්දී උන්ගේ අහවල් පැත්ත ලෙවකන කළු වහල්ලුන්ට රිදෙනවා ඉතිං... සාදාරණයි 😂

    • @tishanscomment
      @tishanscomment 9 หลายเดือนก่อน +6

      ​@@sanlo141 සර්පාවරුන්ට හුරුඇති සමහර විට ඒ අය අඩු ඔක්සිජන් වාතාවරණ වලට පුරුදු වෙලාම

    • @damithravindra4513
      @damithravindra4513 9 หลายเดือนก่อน

      O2
      Natuwa inna😂😂😂😂

  • @VidusaraOnline
    @VidusaraOnline  9 หลายเดือนก่อน +2

    th-cam.com/video/K8ZwY4zHMO8/w-d-xo.html
    පැසිෆික් සයුරේ සැඟව ගිය එමිලියා එයා‍ර්හාර්ට් 🤔

    • @rageethbro7630
      @rageethbro7630 8 หลายเดือนก่อน

      Ubalage siya 😂

  • @nadeekmadduma9208
    @nadeekmadduma9208 9 หลายเดือนก่อน +2

    ලංකාවේ සාස්තර කියන කෙනෙක් ලගට ගියානම් ඉතින් හරියට ම දැනගන්න පුළුවන් 😂

  • @disendamsana6758
    @disendamsana6758 9 หลายเดือนก่อน

    ❤❤❤❤😮😮😮

  • @rusinthathsara482
    @rusinthathsara482 9 หลายเดือนก่อน

    😍

    • @VidusaraOnline
      @VidusaraOnline  9 หลายเดือนก่อน

      Follow the Vidusara - විදුසර channel on WhatsApp: whatsapp.com/channel/0029Va5HbXd0rGiIwYZySu0b

  • @darvin5311
    @darvin5311 9 หลายเดือนก่อน

    Video editing needs more improvement, some sounds are disturbing

  • @Truth-m9q
    @Truth-m9q 2 หลายเดือนก่อน +1

    හරියට ලංකාවෙ horton plains හෝර්ටන් කියන ආන්ඩුකාරය හොයාගත්ත කිව්ව වගේ. Joke එකක් 🤣🤣🤣

  • @CalculusProfessor
    @CalculusProfessor 9 หลายเดือนก่อน +1

    Many others have climbed Himalaya peak long before them. There are Yogis who live in this mountain. Most of them wear simple one piece cotton garments. They live in mountain caves open to elements. There are number of secretly filmed videos and you can see some of them in TH-cam. MIND OVER MATTER.

  • @warunakamalawansha
    @warunakamalawansha 10 หลายเดือนก่อน

  • @spbuddhikaspbuddhika8524
    @spbuddhikaspbuddhika8524 9 หลายเดือนก่อน

    👍👍👍👍👍👍👍

    • @VidusaraOnline
      @VidusaraOnline  9 หลายเดือนก่อน

      Follow the Vidusara - විදුසර channel on WhatsApp: whatsapp.com/channel/0029Va5HbXd0rGiIwYZySu0b

  • @VidusaraOnline
    @VidusaraOnline  8 หลายเดือนก่อน

    රජුන්ගේ නිම්නයේ සාපයේ අභිරහස
    th-cam.com/video/PodoLi-6B68/w-d-xo.html

  • @DileepaKariyawasam
    @DileepaKariyawasam 9 หลายเดือนก่อน

    😊

    • @VidusaraOnline
      @VidusaraOnline  9 หลายเดือนก่อน

      Follow the Vidusara - විදුසර channel on WhatsApp: whatsapp.com/channel/0029Va5HbXd0rGiIwYZySu0b

  • @sujeewaslbux7525
    @sujeewaslbux7525 9 หลายเดือนก่อน

    නැගලා නිරුපද්‍රිතව එන කෙනානෙ සලකන්නෙ.ඒකෙ සැකයක් නෑනෙ. නැගලා බහිද්දි මගදි මැරුනා පිරිසක් මුලින්ම නැග්ග අය කියලා කියන්න පුලුවන්. මුලින්ම නැගලා නිරුපද්‍රිත බැහැලා ආපු අය කියන්න බෑනෙ.

  • @KusaladhammaHimi-b4r
    @KusaladhammaHimi-b4r 7 หลายเดือนก่อน

    මට නම් හිතෙන්නේ පස්සෙ නැගපු අයට තැන දෙන්ට ඕන හන්ද සාක්ෂි හිතාමතා හංගව්වා

  • @travelwithnature2018
    @travelwithnature2018 7 หลายเดือนก่อน

    දැන එවරස්ට් summit කලා කියලා කියන්නේ එවරස්ට් උඩටම ගිහින් බේස් කෑම්ප් එකට ආවම summit එකයි කියලනේ ගනන් ගන්නේ

  • @VidusaraOnline
    @VidusaraOnline  7 หลายเดือนก่อน +2

    2024(23) සාමාන්‍ය පෙළ විභාගය සඳහා ඉදිරිපත් වන සියලුම දරුවන් වෙනුවෙන් ගෙන ආ ප්‍රශ්න පත්‍ර සාකච්ඡාව
    ඔබ දන්නා විභාග අපේක්ෂකයින් සමඟ බෙදාගන්න.
    GCE O/L 2024 | Mathematics Model Paper | අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගය වෙනුවෙන් | | Mr. Vishwajith
    th-cam.com/users/livewWkH8mXWDyA?feature=share
    GCE O/L 2024 | ICT Model Paper | අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගය වෙනුවෙන් | | Mr. Nirosha Silva
    th-cam.com/users/live9bt_-EWCpUE?si=LodELAX6KiPeNVN8
    GCE O/L 2024 | Science Model Paper | 2024 අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගය වෙනුවෙන් | Mr. Upul Jayasoma - Part 01
    th-cam.com/users/livejOPS76h3ZYA?feature=share
    GCE O/L 2024 | Science Model Paper | 2024 අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගය වෙනුවෙන් | Mr. Upul Jayasoma - Part 02
    th-cam.com/users/liveBiyQFl1LYxQ?feature=share
    විභාග ශාලාවට යන්න කලින් මේ ටික දැනෙගෙන යන්න | විභාග කොමසාරිස් ජනරාල් H. J. M. C. අමිත් ජයසුන්දර
    th-cam.com/video/SX-tcoSaYu8/w-d-xo.html

  • @BandaraSri
    @BandaraSri 9 หลายเดือนก่อน

    Malimawata jayawewa

  • @sarathkasthuriarachchi7800
    @sarathkasthuriarachchi7800 9 หลายเดือนก่อน

    හිමාලය කදු තරණය කර නැවත නිරුපද්‍රිතව ආපසු පැමිණීම කල අය නිසා නේද එඩ්මන්ඩ් හිලරි හා සගයා ඉතිහාසය ට එක් වුයේ.

  • @udaradamith4054
    @udaradamith4054 9 หลายเดือนก่อน

    😮

    • @VidusaraOnline
      @VidusaraOnline  9 หลายเดือนก่อน

      Follow the Vidusara - විදුසර channel on WhatsApp: whatsapp.com/channel/0029Va5HbXd0rGiIwYZySu0b

  • @sachindramihindukula9208
    @sachindramihindukula9208 7 หลายเดือนก่อน

    Mage mayaya eyala nagala bahiddi marune...bahinna tama amaruma...eth hilary nagala bassa nisa eya tama hariyata complete karapu kena...kandak naggoth bahinne natuwa record ekak tiyanna ba

  • @VidusaraOnline
    @VidusaraOnline  9 หลายเดือนก่อน

    ඇහුවත් බය හිතෙන Zombie කතාව ඇත්තක් වෙයි ද?
    th-cam.com/video/l3OKFCV5MU4/w-d-xo.html

  • @nimaljayathilaka4718
    @nimaljayathilaka4718 9 หลายเดือนก่อน

    ඔක්කොම මැරුනොත් අභිරහසක්. එකෙක් හරි බේරුනොත් එතන අභිරහසක්වත් පිටසක්වල ජීවීයෙක්වත් නෑ.

  • @jgdmaduranga
    @jgdmaduranga 7 หลายเดือนก่อน

    අවුරුදු ගැන ගැටලුවක් තියෙනවා නේද.පොඩ්ඩක් එක පැහැදිලි කරනවද.1953 ඉදලා අවුරුදු 20ට කලින් කියන්නේ 1934 නේද.ඒත් කියන්නේ 1924 කියලා.පොඩි පැහැදිලි කිරීමක් කරනවද.

  • @manojsumanasekara3031
    @manojsumanasekara3031 7 หลายเดือนก่อน

    , ජී

  • @udarakeshan30
    @udarakeshan30 8 หลายเดือนก่อน

    Nice 🤍

  • @deepalrupasinghe545
    @deepalrupasinghe545 9 หลายเดือนก่อน

    සපා වරු ගොඩක් ඉන්නවා

  • @lakshmidapana1569
    @lakshmidapana1569 10 หลายเดือนก่อน

    🌷🙏🌷🙏💙💜💛❤

    • @VidusaraOnline
      @VidusaraOnline  9 หลายเดือนก่อน

      Follow the Vidusara - විදුසර channel on WhatsApp: whatsapp.com/channel/0029Va5HbXd0rGiIwYZySu0b

  • @චාමරරාවණ
    @චාමරරාවණ 9 หลายเดือนก่อน +1

    ඕව මේ කාලෙ වැඩද හෙලිකොප්ටර් එකෙන් ගිහිල්ල ගවේශනය කරන්න බැරිද....

    • @thilinabandara365
      @thilinabandara365 7 หลายเดือนก่อน

      බෑ එච්චර උසකට හෙලිකොප්ටර් එකක් අරගෙන යන එක ගොඩක් අමාරුයි

    • @AyaleYanaGaman-fj3jq
      @AyaleYanaGaman-fj3jq 13 วันที่ผ่านมา

      චොපර් යන්නෙ නෑ එච්චර උසකට කාලගුණය ක්ශනික වෙනස් වෙන නිසා

  • @sadunperera4589
    @sadunperera4589 9 หลายเดือนก่อน

    Atee thamai....anna ice yata tibila dunnakin vidala marala dapu aadi goothrikayekge body eka hambela...😂

  • @SsChamara-c3t
    @SsChamara-c3t 10 หลายเดือนก่อน +5

    මිනිසුන් සද ට නොගිය බව නම් පැහැදිලිවම ඇත්තක් තියෙනවා,

    • @prasannadissanayake6960
      @prasannadissanayake6960 9 หลายเดือนก่อน +4

      මිනිස්සු දහයක් ගිහින් තියනවා දැනට.. එකක් බොරු කියලා කීවත් ඉතුරු ඔක්කොම බොරු කියන්න බෑනෙ

    • @zhenzhen999
      @zhenzhen999 9 หลายเดือนก่อน +2

      උබන්ම් රියල් මොඩයෙක්😂

    • @athulamedia9295
      @athulamedia9295 9 หลายเดือนก่อน +3

      සඳ තරණය සිදු වූයේ 60දශකයේදී.ඉතිං දැනට වසර 65කට පෙර .තාක්ෂණය කොතරම් ඉදිරියට ගමන් කොට ඇතිද.මෙවැනි යුගයක ඔබේ මතය සදහා වන හේතු ඉදිරිපත් කොට නැත.එසේ වූවා නම් මෙම ඔබේ සඳ ගමන බොරුවක් වන මතය පිළිබඳ සංවාදයක යෙදීමට තිබුනා .

    • @zhenzhen999
      @zhenzhen999 9 หลายเดือนก่อน

      @@athulamedia9295 💀ඔයා සදගමන අසත්‍ය කියන මත ඉදිරිපත් කරන්න්කො උත්තර දෙන්නම් මොඩයෙක් නොවී රිසර්ච් එකක් කරපන් එකටම

    • @lito_Sir
      @lito_Sir 9 หลายเดือนก่อน

      එදා පැවති වාතාවරණය අනුව සද ජයගත්තා කියා ලෝකයාට පෙන්වීමට තරගයක් තිබුනා.අද සදේ දක්ෂිණ ප්‍රදේශයට චන්ද්‍රිකාවක් යවලා උදම් අනන විදිහ දැක්කම එදා බොරුවක් කල බව ට සැක හිතන්න පුලුවන්.

  • @lankaheritage7319
    @lankaheritage7319 9 หลายเดือนก่อน +1

    ඕක මතයක් පමණි. ඔය කන්දට මුලින්ම නැග්ගේ ටෙන්සිං. එයා කීප වතාවක්ම උත්සාහ කරලා,
    අනික මැලරි ඕක නැංගානම් කියනවන්මු ඕක ඔයිට බඩා කලින් නැගපු ෂර්පවරුන් ඕනි තරම් ලියවිලා නැතුව ඉන්න පුලුවන්.

  • @VidusaraOnline
    @VidusaraOnline  9 หลายเดือนก่อน

    ඔබ හෝ මම කියා කෙනෙක් නෑ කිව්වොත් විශ්වාස කරනවා ද?
    th-cam.com/video/CVMt3KUbjpo/w-d-xo.html

  • @madhawabandara3227
    @madhawabandara3227 9 หลายเดือนก่อน

    why would you worry about a fact like this today ?

  • @teacherdhanushka
    @teacherdhanushka 9 หลายเดือนก่อน

    Sthuthi

    • @VidusaraOnline
      @VidusaraOnline  9 หลายเดือนก่อน

      🤗
      Follow the Vidusara - විදුසර channel on WhatsApp: whatsapp.com/channel/0029Va5HbXd0rGiIwYZySu0b

  • @thirdumpire7350
    @thirdumpire7350 10 หลายเดือนก่อน

    Good story . But, Totaly wasted the time.
    Pls try to prasant latest Inovations of the world.
    Ex: China magnet railway -1000km per hour.

  • @thathsaramn
    @thathsaramn 10 หลายเดือนก่อน

    Background Sounds 🤮🤮

  • @nimaljayathilaka4718
    @nimaljayathilaka4718 9 หลายเดือนก่อน

    කදු නගින්නෙ මොකටද? වෙන වැඩක් තිබිලම නැද්ද මුන්ට.

    • @thilinabandara365
      @thilinabandara365 7 หลายเดือนก่อน

      තියෙන වැඩ ඉවර කරලා අන්තිම වැඩේ විදිහටයි කදු නගින්න 😂😂

  • @yohanperera5943
    @yohanperera5943 9 หลายเดือนก่อน

    Moktda oya risk ganne athi wadak thiyenwd😂 oya magule nagga kiyala

  • @lito_Sir
    @lito_Sir 9 หลายเดือนก่อน

    බොහෝදුරට හැට දශකයේ සදගමන් බොරු මවාපෑමක් වීමට පුලුවන්.අද ඔතරම් උදම් අනන විදිහ දැක්කම හිතෙනවා.පලමු වරට අද දින තමා චන්ද්‍රිකාව සාර්ථක කර ගත්තෙ.

    • @VidusaraOnline
      @VidusaraOnline  9 หลายเดือนก่อน

      Follow the Vidusara - විදුසර channel on WhatsApp: whatsapp.com/channel/0029Va5HbXd0rGiIwYZySu0b

  • @gamagews
    @gamagews 10 หลายเดือนก่อน +36

    ඔබේ කතා විලාශය විශිෂ්ඨයි.

    • @VidusaraOnline
      @VidusaraOnline  9 หลายเดือนก่อน

      Follow the Vidusara - විදුසර channel on WhatsApp: whatsapp.com/channel/0029Va5HbXd0rGiIwYZySu0b

  • @theeworwijitha5988
    @theeworwijitha5988 9 หลายเดือนก่อน +1

    හොද කතාවක්. ගන්න දේවල් ටිකක් තිබ්බා.

    • @VidusaraOnline
      @VidusaraOnline  9 หลายเดือนก่อน

      Thanks. 🤗
      Follow the Vidusara - විදුසර channel on WhatsApp: whatsapp.com/channel/0029Va5HbXd0rGiIwYZySu0b