අද මම බන්කොළොත් උනොත් ගොඩ යන්න Follow කරන පියවර 6 | Personal Finance | Financial Advice | Investing

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ต.ค. 2024

ความคิดเห็น • 439

  • @Withanage684
    @Withanage684 2 หลายเดือนก่อน +49

    මම ඔබතුමාගෙ උපදෙස් අහන්න,පිලිපදින්න පටන් ගෙන තාම සති දෙකයි.ලොකු ගමනක් යන්න උත්සාහ කරනවා. ඔබගේ මේ තල්ලුව ගොඩක් උපකාරී වෙයි ඉදිරි අනාගතයතයට.❤️🙏

    • @dr.donexplains8115
      @dr.donexplains8115  2 หลายเดือนก่อน +1

      Thank you so much ❤️🙏

    • @DissnaKumari-rg1ld
      @DissnaKumari-rg1ld 2 หลายเดือนก่อน

      ඇත්තටම

    • @dilininimanthika3849
      @dilininimanthika3849 2 หลายเดือนก่อน

      ඇත්තටම දැං ඉන්නෙ මෙහෙම තත්වයක.ස්තූතියි මේ වීඩියෝ එක කලාට

  • @utopiahub
    @utopiahub 2 หลายเดือนก่อน +17

    මම සර්ගෙන් දකින් ලස්සනම point එක සර් මේ දේවල් කියල දෙන්නෙ අදාල පුද්ගලයගෙම මානසික මට්ටමකම ඉන්න තත්වයක් අරන්. එතකොට දියිනුවෙන්න ගේමක් ගහන කෙනෙක්ගෙ බොක්කටම මේ කියාදෙන කරුනු වටිනව. එකක් නෑර බලනව මම වීඩියෝ. දැනට ඔබතුමාගෙන් ගත්ත කරුනු වලින් 120 පිටු පොතක් ඉවර වෙන්න ලගයි

    • @dr.donexplains8115
      @dr.donexplains8115  2 หลายเดือนก่อน +1

      Thank you so much for your kind words..
      All the best❤️❤️

  • @kasunnirmala96
    @kasunnirmala96 2 หลายเดือนก่อน +9

    මම දැනට අවුරුදු 4-5කට කලින් බින්දුවෙන්ම පටන් ගනිද්දි වැරදි වලින් ඉගෙනගෙන, මගේම මටම හරියන විදියට දේවල් හදාගත්තා. මේක බලද්දි තමයි තේරෙන්නෙ මේකෙ තියෙන හැම දෙයක්ම වැරදීම් වලින් ආපු අත්දැකීම් වලින් මම හදාගත්තු දේවල්ම නේද කියලා. ගොඩක් ස්තූතියි තව කෙනෙකුට මේව කියලා දෙන එක. ඒවගෙන් එක්කෙනෙක් හරි වැරදි පාරවල් වල නොයා කාලෙ නාස්ති කරගන්නෙ නැතුව හරිම දේ හරි විදියට කරාවි

  • @Kelaniyeajitha
    @Kelaniyeajitha 2 หลายเดือนก่อน +9

    අපේ රටේ තරුණ පරපුරට
    ඉතාම වැදගත් දේවල්
    හැම නිතරම සමාජගත කරන
    ඔබතුමන්ට බොහෝම ස්තූතියි.

  • @PriyanganiWerellagama
    @PriyanganiWerellagama 2 หลายเดือนก่อน +13

    මචන් ලා..,අපිට පාරෙ හෙලුවෙන් ඉන්න ලැජ්ජයි නෙද. අන්න ඒ වගෙ ලැජ්ජාවක් තියා ගන්න දුප්පත් වෙන්න. දැන් ඉදලා පුහු ආටොප නැතිව වැඩ හරියට කරන්න පටන් ගන්න.සියලු දෙනාට ජය වෙවා....❤❤❤

  • @piyuminisansalaSL
    @piyuminisansalaSL 2 หลายเดือนก่อน +53

    මම පොතක් තියන් ඉන්නව. ඒකෙ මාස ඔක්කොටම ආදායම් වියදම් බෙදල තියෙන්නෙ. මාසෙ පඩි ගන්න කලින් මන් වියදම් ප්ලෑන් කරනව. හැම වියදමක්ම රුපියට ලියනව. ආදායමට් එහෙමයි . මාසෙ අන්තිමේ මායි මහත්තයා යි එකතු වෙලා ඒ ගනන් ගැන කතා කරනව. අඩු පාඩු හදා ගන්නව. අපි සල්ලි ටික ටික එකතු කරනව. එයා සෙනසුරාදා ඉරිදා පාට් ටයිම් ජොබ් එකක් කරනව. මාත් සෙනසුරාදා වල වැඩ .
    අනික්දේ මන් මාසෙ සති 4 ට එන්විලොප් 4 ක් තියන් ඉන්නව. ඒ සතියට අදාල ව වියදමට ඕන සල්ලි ඒකෙ තියනව. ඊට වඩා මොකටවත් වියදම් කරන් නෑ. හදිසියක් උනොත් ඇර

    • @dr.donexplains8115
      @dr.donexplains8115  2 หลายเดือนก่อน +8

      Maaarai..❤️❤️
      Thanks for sharing
      All the best

    • @chathurajayakody922
      @chathurajayakody922 2 หลายเดือนก่อน +2

      Congratulations 🎉

    • @thushariwijesiri996
      @thushariwijesiri996 2 หลายเดือนก่อน +1

      you're best❤

    • @lakad
      @lakad 2 หลายเดือนก่อน +3

      දවස් 7ම වැඩම කෙරුවම තමන්ට නිදහසේ ඉන්න කාලයක් නෑ නේද..?

    • @lakmaludaya1
      @lakmaludaya1 2 หลายเดือนก่อน +2

      හොයන සල්ලි තමන් වෙනුවෙන් වැඩකරන්න සලස්වන්න. සල්ලි ඔයාගෙන් වැඩ ගන්න එක වෙනස් කරගන්න.

  • @nilanthifernando4978
    @nilanthifernando4978 2 หลายเดือนก่อน +8

    මම විශ්‍රාමික හෙදියක් , ඔබතුමාගෙ videos නිතර බලනවා, මේ video එක කියන්නෙ මමද කියලා හිතන තරමට මට මේ ක්‍රම ලගයි. මෙවැනි ක්‍රම භාවිතා කිරීමෙන් අනිවාර්යයෙන්ම සාර්ථක ජීවිතයක් ලැබෙන බව අත්දැකීමෙන් මම දන්නවා , මමත් විවාහ උනදා පටන්ම ඔය කියපු දේවල්ම තමා අනුගමනය කලේ , ඔබතුමාට බොහොම ස්තුතියි අපේ රටේ තරුණ දරුවන්ට මේ දේවල් කියා දීම ගැන😊

  • @sugandisanjeewani9895
    @sugandisanjeewani9895 2 หลายเดือนก่อน +24

    මන් කලේ මෙහෙම.මන් මුලින්ම නය ගෙවා ඉවර වෙනකල් ම හැම මාසෙම සීමිත ගානක් වියදම් වෙනුවෙන් තියා ගත්තා.කොච්චර අමාරුවෙන් උනත් දරාගෙන.පඩි ගන්න කල් නය වෙන්නෙ නැතුව හිටපු නිසා ඉක්මනට එවා ඉවර උනා. පස්සෙ හැමදාම පඩියෙන් නිශ්චිත ගානක් ගෙවන්න ඉඩම් කෑල්ල ක් ගත්තා .එක ගෙවන ගමන් මන් වියදම් සීමාව ටිකක් ලිහිල් කරල මාසෙට සති දෙකක් පමණක් මිනිමලිස්ට් ජීවිතය ගෙව්ව දැන් ඉඩමත් තියෙනවා එකෙන් අමතර ආදායමක් එන දෙයක් කරන්න හිතගෙන ඉන්න්වා.මන් ඩොක්ටර් ගෙ අදහස් වලින් ගොඩක් දේවල් ඉගෙන ගත්තා ....thank u very much 🎉❤

    • @dr.donexplains8115
      @dr.donexplains8115  2 หลายเดือนก่อน

      Thank you so much for sharing
      All the best❤️❤️🙏

    • @worldtopcc9686
      @worldtopcc9686 2 หลายเดือนก่อน +1

      කැරියෙක්නේ.. එලම බං උඹට ❤

  • @kumudunimayurani1430
    @kumudunimayurani1430 2 หลายเดือนก่อน +12

    අහම්බෙන් දවස් කීපයකට කලින් හම්බුන වටිනා chanel එකක්..එක හුස්මට videoes ටික බලනගමන් ඉන්නේ..😍thank you very much ඔබතුමාට..🙏👍

  • @vilokasenarathna9971
    @vilokasenarathna9971 2 หลายเดือนก่อน +8

    මෙයා කියන ඒවා මාත් කරනවා පුලුවන් විදියට ...ඇත්තටම වටිනවා......අපි ඇයි මෙච්චර කාලයක් නොකලේ කියලා දුකයි.....

  • @අශන්
    @අශන් 2 หลายเดือนก่อน +17

    වැදගත් කතාවක් සර්.මම කලින් වීඩියෝ බලලා දැන් ණය ගොඩාක් ගෙවිලා ඉවරයි 🌝🌝.හදිස්සියට ගන්න ඉතුරු කරලා තියෙනවා .හරිම සතුටුයි මට.තවත් දේවල් අරගෙන එන්න වාසනාව ලැබේවා .ස්තූතියි ♥️♥️

  • @AshkaLakshan
    @AshkaLakshan 2 หลายเดือนก่อน +3

    Thank youuu. ❤️ මම නම් දැන් හුග කාලෙකට කලිම් ඉදන් dr. Don ගෙ වීඩියෝ එකක තිබ්බ විදියට වියදම් කළමනාකරණය කරන්න ඉගෙනගන්න ගත්තා. දැන් ඒක පුරුද්දක් වෙලා තියෙනවා 😃. මන් පාවිච්චි කරන app එක monefy හොද app එකක්‌ ඕගොල්ලොත් පාවිච්චි කරල බලන්න.

  • @isharasilva4974
    @isharasilva4974 2 หลายเดือนก่อน +13

    ගොඩාක් වටින අදහස් පිරුනු පුස්තකාලයක් ඔයා නම්,❤❤❤

  • @kmii5003
    @kmii5003 2 หลายเดือนก่อน +2

    පිටතින් කෑමකන එක අඩුවෙන් ම කරන කෙනෙක්. මුලින්ම මේ concept එක හුරු වුනේ family health ගැන හිතල. ඕනෑම රස කෑමක් රසට ගුණට හදල ගෙදර අයට වගේම, හිතවතුනටත් බෙදල දෙන්න හුරු වුනේ පාසල් යන කාලෙ ඉදලමයි. ගමෙන් කොළඹ campus ඇවිත් කොළඹ අලුත් කෑම වර්ග try කරන්න ලැබෙද්දි ඒව හදන්න ඉගෙන ගෙන ගමේදි ඒ කාලෙ ඒව කන්න නොලැබුනම පිරිසකටත් ඒ experience එක ලබල දුන්න. හැරිල බලද්දි හරිම සතුටුයි. අදටත් ඔබතුමාගෙ video contentවලින් ගොඩාක් දේ ඉගෙන ගන්නවා. බොහොමත්ම ස්තූතියි.

  • @JeyshanFernando
    @JeyshanFernando 2 หลายเดือนก่อน +15

    Jobless වෙලා ඉන්න කෙනෙකුට ගොඩයන්න පුලුවන් advice video එකකුත් කරන්න 👍

    • @dr.donexplains8115
      @dr.donexplains8115  2 หลายเดือนก่อน +2

      ❤️

    • @dilumkuma5482
      @dilumkuma5482 2 หลายเดือนก่อน

      ​@@dr.donexplains8115 එව්ව ම්කියන්නේ නෑ උබල ගොඩ ගියොත් මේ video බලන්න කාල කන්නි නැතිවෙනව😂

  • @dreamwaymusics1009
    @dreamwaymusics1009 2 หลายเดือนก่อน +5

    සෑහෙන වටින වීඩියෝ එකක් 😍මාත් ඉන්නේ ඒ වගේ ලොකු අර්බුදේක නය තියනවා සෑහෙන්ට ඒ වගේම ඩොක්ට කීව ගොඩක් දේවල් කරනව හැබැයි ලියන්නේ නෑ මම දැන් යාලුවෝ එක්ක වැඩි සම්බන්ද නෑ එලියෙන් කෑම කන්නේ නෑ මල ගෙවල් මගුල් ගෙවල් මගාරිනව අලුත් ආදායම් මාර්ග හොයනව තියන ඒව වෙනුවෙන් මහන්සි වෙන ප්‍රමාණය වැඩි කරනව කාල රාමුවක් හදාගන්නෙක තමා ටිකක් අමාරු

  • @rnhomes
    @rnhomes 2 หลายเดือนก่อน +1

    නියමයි මමත් ගොඩක් Dr කියපු දේවල් apply කරනවා මේ විඩියෝ එකෙන් තවත් දේවල් එකතු කර ගන්න පුලුවන් උනා ගොඩාක් වැදගත් ස්තුතියි....

  • @ekd5303
    @ekd5303 2 หลายเดือนก่อน +3

    මට මගේ මූල්‍ය විනය ගැන ඇත්තටම හොද සතුටුදායක හැගීමක් තියෙනවා , මොකද මම හැමදාම වියදම track කරලා,,අනවශ්‍ය වියදම් හැකිතාක් අඩු කරලා, නව ආයෝජන ක්‍රම, ඉතිරි කිරීමේ ක්‍රම ගැන හැම වෙලේම හොයනවා..ඒත් චූටි දුකක් තියෙනවා තාම අතිරේක සාර්ථක නොකඩවා එන ආදයම් මාර්ගයක් සෙට් උනේ නෑ රැකියාවට අමතරව...ඒත් ගේම අතඅරින්නේ නෑ...ඔබතුමාටත් පුලුවන්නනම් සාර්ථක ආයෝජන ක්‍රම පිළිබද වීඩියෝවක් ගේන්න.හැමදාම අපිට දෙන උපදෙස් වලට බෙහෙවින්ම ස්තූතියි.❤️🥰

  • @nadeerahansaka
    @nadeerahansaka 2 หลายเดือนก่อน +3

    මමත් සර් කිවුව දේවල් කිහිපයක් කලා.. ඇත්තම ගොඩාක් සාර්ථකයි.. Bank එකකින් investment plan එකකුත් දැම්මා සල්ලි ඉතුරු කරන්න ඒක ගොඩාක් හොද ක්‍රමයක්.. thank you sir සර් නිසා ජීවිතේට වටින දේවල් ගොඩක් ඉගනගත්තා..❤️

    • @sudeshrangi7896
      @sudeshrangi7896 2 หลายเดือนก่อน

      Mokadda bank eka.

    • @dr.donexplains8115
      @dr.donexplains8115  2 หลายเดือนก่อน

      ❤️❤️

    • @MR-ne5bt
      @MR-ne5bt 2 หลายเดือนก่อน

      e mokada wisthra kiynnako

  • @Babyboutiqe24
    @Babyboutiqe24 2 หลายเดือนก่อน +2

    රජයේ රැකියාවක් කරන, බැංකුවකින් ලොකු ණය අරන් හිර වෙලා ඉන්න අයට වීඩියෝ එකක් ගේන්න පුළුවන් ද?

  • @supunrulo3109
    @supunrulo3109 2 หลายเดือนก่อน +10

    බිනිදුවෙන් පටන් ගත්තෙ .දැන් මාසෙට 20000ක් ඉතුරු කරනව.ඔබතුමාගේ උපදෙස් නිසා තමා

    • @MR-ne5bt
      @MR-ne5bt 2 หลายเดือนก่อน

      kohomada

    • @supunrulo3109
      @supunrulo3109 2 หลายเดือนก่อน

      @@MR-ne5bt side income thama brother

    • @MR-ne5bt
      @MR-ne5bt 2 หลายเดือนก่อน

      @@supunrulo3109 monewada karanne

    • @Hart01112
      @Hart01112 หลายเดือนก่อน

      Good job ❤🎉

  • @DineshSr-o7i
    @DineshSr-o7i 2 หลายเดือนก่อน

    තමන්ගේ අදායමට වඩා..වියදම් අඩුකරගැනීම...තවත් දෙයක් 😍✌

  • @InspirationalSnowman-wt5bp
    @InspirationalSnowman-wt5bp 2 หลายเดือนก่อน

    අද නම් ඔබ තුමාගේ විඩියො එක මම බලපොරොත්තු උන විදිහට තියෙනවා ❤අද වගේ උපදෙස් ටිකක් ඉදිරියටත් බාලාපොරොත්තු වෙනවා .🎉🎉🎉🎉🎉 ස්තුතියි .🖤🫂🖤

  • @arunashantha8099
    @arunashantha8099 2 หลายเดือนก่อน +1

    ඔබ තුමාට කොහොම ස්තුති කරල ඉවර කරන්නද.... මේ කරන සේවයට. 💓💐✨️.
    දිගාසිරි වේවා Sir !.

  • @Isuru_Jeewapriya
    @Isuru_Jeewapriya 2 หลายเดือนก่อน +3

    මං අවුරුදු හයකට කලින් ගත්තා ඉඩමක් ඒක ගත්ත ගාන වගේ දෙගුණයකට විකුණුවා දැං ඒ සල්ලි මනි බැංකු ගිණුමක දාලා තියෙන්නෙ දැං ඒකෙ පොළිය බැහැලා දැං මං මොකක්ද කරන්න ඕනෙ

  • @Viduseera
    @Viduseera 2 หลายเดือนก่อน +4

    ගොඩාක් වටින වීඩියෝ එකක් . සර් මං ඔබතුමන්ට fb හරහා මගේ ගැටලුවක් යොමු කරලා තියෙනවා . පිලිතුරක් ලබාදෙනු ඇතැයි විශ්වාස කරනවා.

  • @srilankatvsltv6775
    @srilankatvsltv6775 2 หลายเดือนก่อน +1

    රත්තරන් මිල දී ගැනීම ගැන video එකක් කරන්න 😍💚🤗 මුදල් වලට වඩා රත්තරන් වටිනවා නේද 🤗

  • @TheNaturevi
    @TheNaturevi 2 หลายเดือนก่อน +2

    මට අමුතු බයක් (phobia) තියෙනවා. සමහර දේවල් වලට මුන දෙන්න බෑ.. ඒ නිසා සල්ලි හම්බ කරන්නත් බෑ..
    27 years old..

    • @D.D.W-w7r
      @D.D.W-w7r 2 หลายเดือนก่อน +1

      බය නැති කර ගන්න පුළුවන් ඒ බය දේට බයෙන් බයෙන්, නැවත නැවතත් මූණ දීලා.. එතකොට බය නැති වෙනවා., නැත්නම් උපදේශනේට යොමු වෙන්න 👌

    • @TheNaturevi
      @TheNaturevi 2 หลายเดือนก่อน

      @@D.D.W-w7r ඒක control කරන්න බැහැ...

  • @LiyanageDonaChathuryaDewmini
    @LiyanageDonaChathuryaDewmini 2 หลายเดือนก่อน +6

    Sir video ekak Dala nadda kiyala udee bala bala hitiye....❤ Thank you sir.watinawa hugak sirge videos❤❤

    • @dr.donexplains8115
      @dr.donexplains8115  2 หลายเดือนก่อน

      Thank you so much❤️❤️🙏🙏

  • @dineshakumari5658
    @dineshakumari5658 2 หลายเดือนก่อน +2

    Math hama viyadamakma pothaka category karala liyanawa,
    Monthly income, expenses, e wagema expenses wenama categories karanawa.
    Anawashya wiyadam karanawa harima adui mai mage mahaththayai .
    Aththatama eka godak hoda method ekak .
    Me channel eka godak watina dewal society ekata denne.
    Thank you ❤

  • @AkiiShanuka
    @AkiiShanuka หลายเดือนก่อน

    මන් හරි බයයි බ්‍රෝ ණය ගන්න. සැලරි එකෙන් මාර ගේමක් දීලා 1/4 ක් ඉතුරු කලා.නැත්නම් ඊට වැඩිය ඉතුරු කලා.මන් මාසෙකට FD දැම්මා ඒ ගාන.මන් දන්නවා එතකොට ඒක මට මාසේ මැද ගන්න බෑ කියලා.😊

  • @PramodaniPeiris
    @PramodaniPeiris 2 หลายเดือนก่อน +2

    මටත් දැන් ඔබතුමා ව follow කරනවා. Thanks for all advices. ❤

  • @kelumperera........
    @kelumperera........ 2 หลายเดือนก่อน +1

    බොහොම ස්තුති සර්....

  • @Fafam4t
    @Fafam4t 2 หลายเดือนก่อน +1

    හරියට හරි ඔයා කියනදේ වැටුනොත් නැගින්න මේ වගේ කැපකිරීමක් කරන්න ම ඕනේ ❤❤❤

  • @rashmibernad6446
    @rashmibernad6446 2 หลายเดือนก่อน

    මගේ ජිවිතයේ මට ලැබුනු හොදම උපදෙස් ටික ස්තුතිය සර්...ජයෙන් ජයම වේවා ඔබට...

  • @janithraigamaarachchi6110
    @janithraigamaarachchi6110 2 หลายเดือนก่อน

    මම දවස ගානේ මාගේ වියදම ලියනවා..... ඒ උනාට ඒවා වෙන් කරන්නේ නෑ..... මගේ අවුරුදු ගානක හිදන් වියදම් ලියලා තියෙන්නේ

  • @prabadiakmeemana5316
    @prabadiakmeemana5316 2 หลายเดือนก่อน +3

    Babala dennek ekka jiwath wena family ekakta oya hema point ekakma galapene na. Thani kenkta 100% match wenwaa. ❤

  • @kuthuhalaya9794
    @kuthuhalaya9794 2 หลายเดือนก่อน

    විසංවාදී අදහසක් ❤
    ඔබතුමාගේ videos මන් ආසාවෙන් බලනවා...මාරම වටින අදහස් & ගේමක් ගහලා මහන්සියෙන් ගොඩ යන්න හදන ඕනෙම කෙනෙක්ට...ඒකට එකෙන්ම Respect ❤
    හැබැයි මගේ පෞද්ගලික අදහස දේශපාලනය අවතක්සේරු කරන්න එපා...දූෂිත දේශපාලකයන් නිසා රට බංකොලොත් වුණාම, අපි කොච්චර දක්ෂ සහ මහන්සි වුණත්, නිෂ්ඵල වෙන බව පහුගිය කාලේ හොදින්ම අපි ඔක්කොම අත්වින්ද නේ....ඒක නිසා දේශපාලනික හරි තීරණයක් ගන්න පුලුවන් වෙන්න මිනිස්සු පරිණත වෙන එකත් මන් හිතන්නේ මාර වැදගත්...ඔබතුමා කරන මෙහෙවරට ගරු කරනවා නැවතත්...❤

    • @dr.donexplains8115
      @dr.donexplains8115  2 หลายเดือนก่อน +1

      Thank you so much for your comment..
      Ow oya hari.. kawadawath deshapalanaya awathakseru karanna epa..
      Habai dawasata payagaanak NEWS baluwa kiyala deshapalanaya gana awabodayak enne na..
      Mama kiyanne ekai
      ❤️❤️

    • @kuthuhalaya9794
      @kuthuhalaya9794 2 หลายเดือนก่อน

      ​@@dr.donexplains8115ඔව්...ඔබතුමා කියන එක හරියටම හරි...මන් දැන් ටිකකට කලින් ඔබතුමා අන්තිමට දාපු video එක බැලුවේ...100 % මාත් news බලන්නේ නෑ...❤
      මගේ ජීවිතයේ වැදගත් ම decision එකක් ගන්න හිත හිත ඉන්න කොට තමා ඔබතුමාගේ channel එක හම්බුණේ... Job එකක් කරනවද, තනියෙන් මගෙම වැඩක් කරනව ද කියලා...Personally මාත් ඔබතුමා වගේ මගේ passion එක හොයාගන්න වටයක් ගහපු කෙනෙක්...🙃
      Physics Special --> Software Engineering --> HRM, Management ---> Mathematics Tutor. ❤
      ඔබතුමා කරන ඒ content මාරම වැදගත්...බෞද්ධ දර්ශනය පැත්තෙන් ගත්තොත්, මහන්සි වෙලා, ගේමක් ගහලා, නිවැරදි විදිහට ගොඩයන්න දගලන ලාංකිකයන්ව ගොඩ දාලා, මාරම කුසලයක් රැස් කරගන්නේ...❤ ඔබතුමාගේ වැඩකටයුතුවලට සුභ පතනවා...❤
      Thank you very much for the reply. ❤

  • @devnipadmasiri1765
    @devnipadmasiri1765 2 หลายเดือนก่อน +4

    ස්තූතියි සර්. තෙරුවන් සරණයි

  • @chathurajayakody922
    @chathurajayakody922 2 หลายเดือนก่อน +2

    Linkdin ගැන විස්තරයක් කරන්න පුලුවන්නම් Mr. don, please

  • @gjei1234
    @gjei1234 2 หลายเดือนก่อน +2

    අඩේ බොත්තම ඇවිත් 😃 congratulations doctor 🎊️🎉️

    • @dr.donexplains8115
      @dr.donexplains8115  2 หลายเดือนก่อน

      Thank you so much for supporting me from the beginning ❤️❤️❤️🙏🙏🙏

  • @ManojAriyarathne-gq1ch
    @ManojAriyarathne-gq1ch 2 หลายเดือนก่อน +2

    Matath 31 den job ekakuth ne sir athe rupiyal 1000k wath ne medhawaa Wala matama kiyapau video ekak sir . Gemak gahanna oni kiyala moral eke hitiyata Tika welawakin hemadhema epa wenawane sir😢😢

  • @chathurajayakody922
    @chathurajayakody922 2 หลายเดือนก่อน +1

    හැමදාම වගේ හරවත්ම වීඩියෝ එකක්. ❤️

  • @nisansalagangadari6256
    @nisansalagangadari6256 2 หลายเดือนก่อน +4

    මම විවාහක කාන්තාවක්. දරුවෝ දෙන්නෙක් ඉන්නවා. Husband රුමේනියාවේ ඉන්නේ. ලොකු salary නෑ. මට ඕනි එයාට හයියක් වෙන්න එහේ ගිහින් job එකක් කරන්න. ඒත් මගේ දුව ඉන්නේ 8 වසරේ. එයත් එක්ක රුමේනියා ගියොත් එයාගේ ඉගෙනීම ගැන මට බයක් දැනෙනවා. එහෙම නැත්තම් ලංකාවේ ඉදගෙන husband ට හයියක් වෙන්න දෙයක් කරන්න ඕනි. ඔය දෙකෙන් වඩා කැමති husband ලගට යන්න. ඔබතුමාට පුලුවන්ද ඔබගේ දැනීමේ අනුව මට හොදම දේ ගැන අවබෝධයක් ලබාදෙන්න. 🙏

    • @UshaRajapaksha
      @UshaRajapaksha 2 หลายเดือนก่อน

      Mage danuma anuwa mata nam kiyanna thiyenne , haki ikmanin husband lagata yanna .. eka thanaka Mona dukak widagena hari pawla raka Gena goda yanna .. mehema awastha adui .. wiyadam wadi . Lamainta English ekka professional skill ekk thibbanam ape doctor kenek hoyanawata wada hoyaganna puluwan pitarata Wala .

    • @AZ-jw3ov
      @AZ-jw3ov 2 หลายเดือนก่อน

      Definitely ​@@UshaRajapaksha

    • @D.D.W-w7r
      @D.D.W-w7r 2 หลายเดือนก่อน +1

      එතකොට දරුවා. දුවෙක්ට අම්මගෙ ආරක්ෂාව රැකවරණය ඕනම කාලයක්නෙ මේක. අම්ම තාත්ත දෙන්නම ලග නැති උනාම ලමයි නන්නත්තාර වෙනවා.. ස්කූල් ගියාටම වැඩක් නෑ.. හරි පාර පෙන්නන්න දෙමව්පියන්ගෙන් එක්කෙනෙක්වත් ඉන්න එපැයි

    • @nayomimadumali7967
      @nayomimadumali7967 หลายเดือนก่อน

      ඉස්සරලා ඔයාගෙ වැනෙන හිත හදාගන්න හතර වටේ හිත යනව. Confidence එක ඇතිකරගන්න. Spouse දාලා workpermit එකක්ට යන්න මහත්තයාගාවට. දරුවන් settled කරගන්න, පස්සෙ ඔයාට මහත්තයාට හයියක් වෙන්න ඕනනම් වැඩ කරන්න. වැඩ සහ පවුල් ජීවිතය හා කල කලමනාකරණය ඔයා balance කරගන්න. රාමුවකට වෙලා හූල හූල ඉන්නවනම් මෙහෙම හිත හිත ඉන්න. Just remember time flies.

  • @rateitsinhala
    @rateitsinhala 2 หลายเดือนก่อน +2

    I'm a BSC civil engineering graduate and age is 29. But still jobless. All things are not practical in real life.

    • @KumuduJagoda-j8o
      @KumuduJagoda-j8o 2 หลายเดือนก่อน

      Try to find a job in the field not a big salary. Most of the construction sector employees situation is like that, currently in SL. I'm telling this by experience. Try to go abroad otherwise.

  • @DinushikaWickramasinghe
    @DinushikaWickramasinghe 2 หลายเดือนก่อน +7

    Sir hoda return ekak ganna puluwn investment gana video krnna

  • @ViewWithGanushka
    @ViewWithGanushka 6 วันที่ผ่านมา

    Great idea aiyh❤

  • @imalshaimalsha4161
    @imalshaimalsha4161 2 หลายเดือนก่อน +1

    ❤❤ හැමදේම හරි

  • @dilshanperera4857
    @dilshanperera4857 2 หลายเดือนก่อน +4

    watina kramayak sir! Thank you❤

  • @siblingscreationsthili
    @siblingscreationsthili 2 หลายเดือนก่อน

  • @Asiriudaradancing
    @Asiriudaradancing 2 หลายเดือนก่อน

    බොහෝම ස්තුති ඔබ තුමාට .🙏

  • @chethanahansi4238
    @chethanahansi4238 2 หลายเดือนก่อน +1

    ගොඩක් වටින අදහස්❤

  • @chamalkajayamini4568
    @chamalkajayamini4568 17 วันที่ผ่านมา

    Great Video ❤😊

  • @isharaweerasekara1339
    @isharaweerasekara1339 2 หลายเดือนก่อน

    Great video as always ayye ❤ Thank you.

  • @hirunisandareka7183
    @hirunisandareka7183 2 หลายเดือนก่อน +1

    Dr mta advice ekk denwda mn teacher knk but mta wena profession ekta change wenema hithenwa oba thuma ge idea eka dngn puluwn da

  • @D.D.W-w7r
    @D.D.W-w7r 2 หลายเดือนก่อน +1

    Thank you 🤗

  • @KusalaWijesundara
    @KusalaWijesundara 2 หลายเดือนก่อน +1

    Well Said Dr .. Hats off to you !!

  • @amithathewarapperuma3987
    @amithathewarapperuma3987 2 หลายเดือนก่อน

    Dark colour (specially dark blue,black)background ekaka inna epa. Eka aeswalata Amarui.❤

  • @piumimadumali4426
    @piumimadumali4426 2 หลายเดือนก่อน

    මං ගාව ලක්ශ 3 ,4 ක් දැනට තියේ නම් invest කරන්න හොදම විදි මොනාද ....😊

    • @layan7499
      @layan7499 2 หลายเดือนก่อน

      Gold

  • @ushanshashikaa843
    @ushanshashikaa843 2 หลายเดือนก่อน +2

    Kiyapu hamadema set wenawa sir.. thanx ❤❤🙏

  • @ArunaNamal
    @ArunaNamal 2 หลายเดือนก่อน

    හොද දැනුවත් කිරිමත්

  • @Printedplus
    @Printedplus 2 หลายเดือนก่อน +3

    sir Investment gena kiyala denna puluvanda.hoda investment site gena denaganna kemathi❤

  • @rwkwickramarathna
    @rwkwickramarathna 2 หลายเดือนก่อน +9

    මට අවුරුදු 19 යි. මම ළඟ රුපියල් 1000 යි තියෙන්නේ 😂❤
    වටින වීඩියෝ එකක් ❤

    • @dr.donexplains8115
      @dr.donexplains8115  2 หลายเดือนก่อน +5

      1000n patangamu❤️❤️

    • @umeshwashere
      @umeshwashere 2 หลายเดือนก่อน +2

      Rupiyal 1000 nuth business patan gatta aya innawa lankawe

    • @rwkwickramarathna
      @rwkwickramarathna 2 หลายเดือนก่อน +1

      @@umeshwashere ♥️හ්මි ඔවි👀

  • @pavithraa3779
    @pavithraa3779 2 หลายเดือนก่อน +1

    I’m repaying a no-interest student loan over four years in fixed monthly terms. Given inflation, I think it's better to pay it off gradually rather than in one go. I’d appreciate your thoughts.

  • @danceinspire6626
    @danceinspire6626 หลายเดือนก่อน

    I’m gonna try this tomorrow

  • @nishadipiumali7476
    @nishadipiumali7476 2 หลายเดือนก่อน

    Thank you very much for the valuable ideas🙂🙏💐Dr Don

  • @imeshagunasekara8054
    @imeshagunasekara8054 2 หลายเดือนก่อน

    Thank you sir ❤ very productive as usual ❤

  • @SanjeewaKumara-m5p
    @SanjeewaKumara-m5p 2 หลายเดือนก่อน +2

    Mama night shift iwarawela mahansiwela awill tea ,,,☕ ekk bona gaman balanne sirge vediooo ❤😊

    • @dr.donexplains8115
      @dr.donexplains8115  2 หลายเดือนก่อน +1

      Thank you so much..🙏🙏❤️❤️
      All the best

  • @MayonGeenuka-ji1ox
    @MayonGeenuka-ji1ox หลายเดือนก่อน

    Mama eka husmata videos balanagaman inne.mata samanya fix ekak tiyanawa.laksha 2 wage careke veda kotasak tiyenawa.driv karannet na.medawaswala viyadam karanna bayai.adahasak denna.thanks sir...

  • @viralu8404
    @viralu8404 2 หลายเดือนก่อน

    Oya video edit karanne mokend kiyala pahadiliwa kiynna puluwan d? Ewa attractive & lassanai

  • @belfabasnayake6280
    @belfabasnayake6280 2 หลายเดือนก่อน +1

    This is great information. Thank for your video.

  • @Simple98527
    @Simple98527 2 หลายเดือนก่อน +1

    මම සල්ලි වියදම් කරොත් ගොඩක් වියදම් කරන්නේ පොත් මිලදී ගැනීමට 🥲🥲 පොත් නොගෙනත් බෑ...

    • @dr.donexplains8115
      @dr.donexplains8115  2 หลายเดือนก่อน

      ❤️

    • @mudithasanarathna4461
      @mudithasanarathna4461 2 หลายเดือนก่อน +1

      e book ganna free ewa

    • @Simple98527
      @Simple98527 2 หลายเดือนก่อน

      @@mudithasanarathna4461 pdf kiyawanna asa naaa...dn poth ගන්න ප්‍රමාණය අඩු කරා...ටිකක් 🥲 මෙහෙම ගිහින් මාසෙකට එක පොතක් වගේ කියවන මට්ටම එනවා මේ වැටිලා ඉන්න ආර්ථික වලින් නැගිටලා ස්ථාවර වුනා ම

    • @sanjeewaa8004
      @sanjeewaa8004 2 หลายเดือนก่อน

      Puluwan nam a gena wisthara kiyanawada?mage putha harima aasai poth kiyawanna.ath godak ganan nisa aran denna amaarui.ane puluwan nam a gena poddak kiyanna puluwanda?​@@mudithasanarathna4461

  • @janakadayananda3562
    @janakadayananda3562 2 หลายเดือนก่อน +1

    Thanks you sir, Bank loan ganne nathuwa sarthaka wena Video ekak karanna puluwannam watinawa,
    goda denek loan ganna kalayath nasthi karagena anthimata duk widinawa.

  • @watsup3377
    @watsup3377 2 หลายเดือนก่อน

    මම part time treding කරනවා ❤️🙏

  • @lakmalsenaratne6093
    @lakmalsenaratne6093 2 หลายเดือนก่อน

    ❤ I have done all ready

  • @lakshanamarasinghe1447
    @lakshanamarasinghe1447 2 หลายเดือนก่อน +1

    Good explanation brother 🙏❤

  • @KasuniGunaratne-r7x
    @KasuniGunaratne-r7x 2 หลายเดือนก่อน +2

    It was worth it❤️✨️

  • @dumindapathirana9374
    @dumindapathirana9374 2 หลายเดือนก่อน

    Plz Dr don oya Enna ape janadhipathi ge advisor kenek widiyata....
    Maaarama watina adahas tikak...❤

  • @kickers5
    @kickers5 2 หลายเดือนก่อน +1

    Online trading ගැන ඉගෙන ගන්න එකත් skill එකක් නේද

    • @dr.donexplains8115
      @dr.donexplains8115  2 หลายเดือนก่อน +1

      Can be a skill..
      Hari kenek gen hariyata igenagannawanm❤️

  • @subodhinigunaratne8823
    @subodhinigunaratne8823 2 หลายเดือนก่อน +1

    ❤🎉❤🎉❤🎉 congratulations doctor .mata loku udawwak kale.🎉❤

  • @shaani518
    @shaani518 2 หลายเดือนก่อน

    Godak watinawa man bankolth une Mata 27di habai athriye nehe den Godak Hodai habai Godak hemin yanne Thama.

  • @pensalaeducationcentre5594
    @pensalaeducationcentre5594 2 หลายเดือนก่อน

    ගොඩක්ම ස්තූතියි.

  • @DeviDisanayake
    @DeviDisanayake 2 หลายเดือนก่อน

    Godak hoda vedio ekak tharuna duwala puthala ta watinawa❤❤❤❤

  • @KithminiKanchanaWimalawe-rq9qh
    @KithminiKanchanaWimalawe-rq9qh 2 หลายเดือนก่อน +2

    Thanks dr don😊

  • @oshadikaushalya8793
    @oshadikaushalya8793 2 หลายเดือนก่อน

    Great job❤

  • @goldstringsmusic5115
    @goldstringsmusic5115 2 หลายเดือนก่อน +1

    Please do a retirement plan video. that would be perfect

  • @SurangaPrasad-tl3cs
    @SurangaPrasad-tl3cs 2 หลายเดือนก่อน +2

    Thank you sir for your kind explain

  • @chathujayasekara6566
    @chathujayasekara6566 หลายเดือนก่อน

    Yes I can ❤️

  • @Vlogging327-p1r
    @Vlogging327-p1r 2 หลายเดือนก่อน

    Thank you so much Dr.

  • @kavindaashen8886
    @kavindaashen8886 หลายเดือนก่อน +1

    😊

  • @channaholidays7198
    @channaholidays7198 2 หลายเดือนก่อน +1

    Thank you so much Mr Don ❤

  • @copycat6782
    @copycat6782 2 หลายเดือนก่อน +2

    SOOO interesting :)

  • @Quotes77dreams
    @Quotes77dreams 2 หลายเดือนก่อน

    Good video . Kisima deyak karanna okkoma naya gevanna dana eka thamai karanne danata . Kisival ithuru venna😢

  • @nayanaparanavithana9827
    @nayanaparanavithana9827 2 หลายเดือนก่อน +1

    Thanks for advice ❤

  • @cyclone6761
    @cyclone6761 2 หลายเดือนก่อน

    THANK YOU DR.DON ❤❤❤

  • @uththaraerandi5011
    @uththaraerandi5011 หลายเดือนก่อน

    Sirgen consultation ekak ganna appointment ekak daganne khmada

  • @CharuniJayaweera-d8h
    @CharuniJayaweera-d8h 2 หลายเดือนก่อน

    Thank you Sir❤️

  • @nisansalahansamali3637
    @nisansalahansamali3637 2 หลายเดือนก่อน

    Harima watinawa

  • @lakad
    @lakad 2 หลายเดือนก่อน +1

    මට කියන්න පුළුවන් ගිය මාසෙ එලියෙන් කන්න මම වියදම් කරපු ගාන

  • @priyangatharangani4772
    @priyangatharangani4772 2 หลายเดือนก่อน +1

    Good job sir👍❤️