ඕනෑම ඉලක්කයකට යන රහස් පියවර 5 | Sinhala | SMART GOALS

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 ก.ย. 2024

ความคิดเห็น • 314

  • @gaweeshakalokaya8631
    @gaweeshakalokaya8631 2 หลายเดือนก่อน +187

    Dr.Don Explains ❤නිසා positive වෙනසක් ඇති වුණු අය 👇 මෙතනට

  • @arunawijekoon6878
    @arunawijekoon6878 หลายเดือนก่อน +8

    SMART පිලිබදව මට දැනුන හොදම පැහැදිලි කිරීම මේ.presentation නම් සුපිරි .ඉලක්ක වලට යන අයට ගොඩක් වැදගත් වෙඉ.මාරම පැහැදිලියි . SWOT analysis ගැනත් පුලුවන් නම් විඩියෝ එකක් කරන්න .ස්තුතියි .❤❤

  • @SanidiSapnara
    @SanidiSapnara 3 วันที่ผ่านมา

    මම ගෙදර එදිනෙදා වැඩත් ඔබතුමාගේ වීඩියෝ බලමින් කටන්නෙ.හරිම වැදගත් .වැඩත් ඉක්මනින් කරන්න පුළුවන් .❤🙏

  • @dineshsampath111
    @dineshsampath111 2 หลายเดือนก่อน +21

    මගේ ඉලක්කයට යන්න අද ඉඳන් පටන් ගන්නවා❤🎉 ස්තුතියි සර් 💎❤️⭐👍

    • @dr.donexplains8115
      @dr.donexplains8115  2 หลายเดือนก่อน +3

      Hadawathinma subapathanawa❤️❤️

  • @Orcacomments
    @Orcacomments หลายเดือนก่อน +4

    හරිම වැදගත් වීඩියෝ එකක්..මේකෙ පොඩි පොඩි දේවල් දැනගෙන තිබ්බත් සම්පුර්ණයෙන්ම "Smart concept & Action plan" ගැන දැන ගත්තේ අද. ලංකාවේ හැමෝම බලන්න ඕනි මේ වගේ විඩියෝ..අපේ රටේ මිනිස්සුන්ගෙ මනස ධනාත්මකව වෙනස් කරන්න ඔබතුමා ගන්න මේ උත්සහයට බොහොම පින්.😌❤️

    • @sanukheluka
      @sanukheluka 21 วันที่ผ่านมา

      Great job sir

  • @ParameeWeerasinghe-ok9lz
    @ParameeWeerasinghe-ok9lz หลายเดือนก่อน +3

    හරිම ආසාවෙන් බලන්නේ..මගේ ජීවිතේටත් මේ අදහස් ගොඩක් වටිනවා. ස්තූතියි ඔබට.

  • @IndikaPerera-wk9cd
    @IndikaPerera-wk9cd 2 หลายเดือนก่อน +18

    අද ඉන්න ඕන මේ වගේ තරැණ යූටියුබ් නාලිකා කරන පරපුරක්.

  • @thanujadilrukshi8922
    @thanujadilrukshi8922 หลายเดือนก่อน +1

    ගොඩක් වැදගත් වීඩියෝ එකක් මම විදෙශ ගතව ඉන්නෙ මගෙත් ගොඩක් ඉලක්ක තියෙනව ඒක වඩාත් පිලිවෙලට කර ගන්න මේ වීඩියෝ එක ගොඩක් වැදගත් උන හොද මග පෙන්වීමක් උනා ස්තුති

  • @maneeshawijerathna188
    @maneeshawijerathna188 2 หลายเดือนก่อน +9

    Agreed💯💯👌ඉතාම වටින අදහස් ටිකක්❤

  • @himalikaushalya8239
    @himalikaushalya8239 2 หลายเดือนก่อน +5

    ඇත්තටම මම මේ දවස්වල කරමින් ඉන්නෙ මේ දේවල්.තමායි. මගෙ ඉලක්කය කොටස් වශයෙන් වෙන් කරලා ප්‍රායෝගිකව අද ඒ වෙනුවෙන් කරන්න ඕන මොකක්ද කියන දේ ප්ලෑන් කරනවා.
    ස්තූතියි. ඔබට ❤❤❤❤❤
    තවත් පැහැදිලි කරලා දුන්නට. මටත් මුලින් තිබුනෙ සාමාන්‍ය ඉලක්ක.

  • @maheshnishan8582
    @maheshnishan8582 หลายเดือนก่อน +1

    Oka aththa man eka kara..api partyvyak dann one.. Jaya gathama..dokta apita kiyann ko armunaka yanakota eka maga arenne ai. Mata hitenne adistanaya nati nisa saha eketa adala feelin nati nisane.
    Komda filin wadi karagann target eka jaya ganimata. Bs ❤❤❤😊

  • @sumudu3673..
    @sumudu3673.. หลายเดือนก่อน +1

    දැන සිටියත් මේ තරම් clearly ව දැන සිටියේ නැහැ...thank you so much ❤

  • @gihanchathuranga4479
    @gihanchathuranga4479 2 หลายเดือนก่อน +20

    1st ❤ congratulations 100k❤❤🎉😊

  • @thamidusadeepana2377
    @thamidusadeepana2377 21 วันที่ผ่านมา +1

    Meken thamai mechcharakalekata most practical solution ekak aawe✨️thanku

  • @malindunisal
    @malindunisal 2 หลายเดือนก่อน +4

    ගොඩක් වටිනවා අයියේ...හැමදේම ලියාගත්තා..දිගටම කරගෙන යන්න ඔයාට ජය..පුලුවන්නම් S.W.O.T. Analyzis එක ගැනත් වීඩියෝ එකක් ගේන්න අයියේ..

  • @ShyamaliSomarathna
    @ShyamaliSomarathna หลายเดือนก่อน +1

    මට අවශ්‍යම උපදෙස් අවශ්‍යම වෙලාවෙ ලැබුණා.ස්තූතියි ඔබට😊❤😊

  • @wasana7144
    @wasana7144 2 หลายเดือนก่อน +3

    Thank you dr. Godak wadagath me channel eka.mn share kara godak video . Lagadi join unath me wenakota godak video balala iwrai wagema godak dewal life ekata add karagena life eka godak change karagaththa. ❤

    • @dr.donexplains8115
      @dr.donexplains8115  2 หลายเดือนก่อน +1

      Thank you so much..❤️❤️
      All the best

  • @AshkaLakshan
    @AshkaLakshan 2 หลายเดือนก่อน +2

    ගොඩක් වටින වීඩියෝ එකක්. 😃 හොදට තේරුණා. ස්තූතියි පැහැදිලි කිරීමට ❤️

  • @mihiritharaka2881
    @mihiritharaka2881 27 วันที่ผ่านมา

    Try karala tiyanava.
    bari vena velavaluth enava.
    a nam practice eka nathi kama kiuala mama dannava.
    a nisa ma tamai me video ekath baluve
    navatha navatha practice karala puruddakma venakamma vada karanava.
    diyunuva kara yana ayata me video godak vadagath.❤
    oya shok ekata vade karanava.👍

  • @sandunijayarathna3914
    @sandunijayarathna3914 หลายเดือนก่อน

    අහම්බෙන් සර්ගෙ වීඩියෝ එක බැලුවේ . නමුත් ජීවිතයට ලොකු පාඩමක් ඉගෙන ගත්තා . මම ඕනිම වැඩක් ආසාවෙන් පටන් ගන්නවා . හැබැයි මගදි අතඇරෙනවා. මොකද ඒ දේවල් කිසිම ප්ලෑන් එකකට නෙවෙයි කලේ. දැන් තේරෙනවා සර්ගෙ මේ ක්‍රමය පාවිච්චියෙන් ඒ දේවල් කරන්නේ කොහොමද කියලා . ස්තූතියි සර්..සුබපැතුම් . දිගටම මේ වගේ mortivation video අපිට ගේන්න.

  • @derikandkavi
    @derikandkavi 2 หลายเดือนก่อน +2

    හරිම ප්‍රායෝගිකව කියලා දෙනවට ස්තූතියි Dr. Don❤️

  • @ArachchigeRamyalatha
    @ArachchigeRamyalatha หลายเดือนก่อน

    ගොඩක් හොදයි .ඒත් මේ වෙනකම් මට බැරිඋනා මේ දේ කරන්න අද ඉදල ආයෙ උත්සාහ කරනව ඔයාට ස්තුතියි

  • @imalshaimalsha4161
    @imalshaimalsha4161 หลายเดือนก่อน +1

    වැදගත් විදියෙ channel ekak.❤❤❤❤❤.ගොඩක් වටිනවා..

  • @vishmiwelagedara2079
    @vishmiwelagedara2079 หลายเดือนก่อน +2

    A Gratest channel I have seen In Social Media.❤🎉

  • @ChandimaHerath-b1b
    @ChandimaHerath-b1b หลายเดือนก่อน +1

    Aththatama godak wedagath channel ekak.gdak dewal jeewitheta ganna rhiyenawa. Man niharama me channel eka balanawa.thank you sir.budu saranai.

  • @ekd5303
    @ekd5303 หลายเดือนก่อน

    ජීවිතයේ දවසක,මේ ඉන්න මට්ටමට වඩා හුගක් දිනලා, මේ වගේම වීඩියෝ වලින් ජීවිතය ප්‍රායෝගිකව ජයගන්න හැටි එදාට ඉන්න පරපුරට මං explain කරන විදිහ මටම මැවිලා පේනවා..🙏👑💰🏆️

  • @JanithuL
    @JanithuL 15 วันที่ผ่านมา

    මට මේකෙන් ටිකක් එහා දෙයක් තේරුනා
    Measurable එකේදි මට ආව ප්‍රශ්නයක් තමයි මට සල්ලි හොයාගන්න ඕන මේදේ කරන්න කියන එක
    1000ක් හොයන්න ඕනනම් මං ඒක හොයන්නෙ කොහොමද කියල ප්‍රශ්නයක් ආපු එක 😀

  • @YewanMethupa
    @YewanMethupa หลายเดือนก่อน +1

    මම මේ වැඩසටහන් බලන්නේ මගේ අවුරුදු 17 ක දග පුතා වෙනුවෙන් .❤

  • @rajikajeewanthi7698
    @rajikajeewanthi7698 2 หลายเดือนก่อน +1

    I recently started to watch your videos. Great work for those who struggle to make positive changes in their lives❤ Really appreciate your work. Keep it up!

  • @BAns253
    @BAns253 2 หลายเดือนก่อน +1

    This is the only video that I understood why we can’t achieve our goals, and you explain it in a very simple manner. Thank you so much for sharing these valuable explanations sir.

  • @sureshsirimanna852
    @sureshsirimanna852 2 หลายเดือนก่อน +2

    Dan ra 12 pahu,nidaganna yanakota tikak motivate wela ynna hituwa sirge aluth video aka balala ,thanx sir ❤

    • @dr.donexplains8115
      @dr.donexplains8115  2 หลายเดือนก่อน

      Thank you so much❤️
      Good night 😴

  • @harshabandara7038
    @harshabandara7038 2 หลายเดือนก่อน +2

    තැන්කු සර් ලබන මාසේ exam එකක් තියෙනවා මං smart plan එකක් හදන ගමන්❤❤❤

  • @dilhara1
    @dilhara1 2 หลายเดือนก่อน +1

    Trust me, Writing down our targets really works..❤

  • @nirmalirenuka7825
    @nirmalirenuka7825 2 หลายเดือนก่อน +2

    Ser mama inne 🇰🇼kuwait mama me video balanne godak kamaththen godak watinawa me upades....jayawewa 🎉 theruwan saranai serta ❤

    • @dr.donexplains8115
      @dr.donexplains8115  2 หลายเดือนก่อน +1

      Thank you so much❤️❤️ all the best

    • @nirmalirenuka7825
      @nirmalirenuka7825 2 หลายเดือนก่อน

      @@dr.donexplains8115 you welcome ser

  • @shalinichathurika7652
    @shalinichathurika7652 2 หลายเดือนก่อน +3

    How glad to see you again.Thank you ✨️✨️✨️for your great ideas❤

    • @dr.donexplains8115
      @dr.donexplains8115  2 หลายเดือนก่อน

      Nice to e meet you too❤️❤️
      All the best and thank you

  • @sachiniravindrika6010
    @sachiniravindrika6010 2 หลายเดือนก่อน +4

    It is very important vedio 😇Thank you sir🥰

  • @chamindawijesinghe6418
    @chamindawijesinghe6418 2 หลายเดือนก่อน +2

    ❤ Thank You Very Much. Very Good .. All the Best..........!!!

  • @sampathbandara4680
    @sampathbandara4680 หลายเดือนก่อน +2

    Good luck bradas.

  • @megliodelmeglio7802
    @megliodelmeglio7802 8 ชั่วโมงที่ผ่านมา

    Thank u Dr. Don❤

  • @user-ev2nk7ks8u
    @user-ev2nk7ks8u หลายเดือนก่อน

    ඔයාගෙ ගොඩක් video mn follow kela..හරිම වටිනා අදහස් ...keranne පුළුවන් දේවල් කිව්වේ .thank you soooooooo much

  • @suraatube4587
    @suraatube4587 2 หลายเดือนก่อน +3

    Congratulations 100k boss ❤❤❤

    • @dr.donexplains8115
      @dr.donexplains8115  2 หลายเดือนก่อน

      Thank you so much 😀❤️❤️🙏

  • @dilshikaariyarathne5470
    @dilshikaariyarathne5470 2 หลายเดือนก่อน +1

    ඉලක්ක එකිනෙකට කරගෙන යනවා ස්තුතියී අපිව දැනුවත් කරනවාට

  • @buddinisugandika1362
    @buddinisugandika1362 หลายเดือนก่อน +1

    Oba thumata boho kusal ath wewa!!!!! Ithamath anargai

  • @chalaniruwanthika9855
    @chalaniruwanthika9855 2 หลายเดือนก่อน

    මන් අවුරුදු 7 රට ඉන්නේ ඒත් සල්ලි ඉතුරු කරන්න මගේ ඉලක්ක වලට යන්නෙ කොහොමද කියල හිතලාම මන් අව්ල්වෙලා ඉන්නේ .thanks me vedio ekata mat smart method eka karana try karanam

  • @lahirudilshan3087
    @lahirudilshan3087 2 หลายเดือนก่อน +20

    අවුරුදු 10/20 ක ලොකු ඉලක්කයක් කොහොමද plan කර ගන්නේ

    • @dr.donexplains8115
      @dr.donexplains8115  2 หลายเดือนก่อน +7

      Podi kotas walata bedaganna❤️

    • @anjaliweerasinghe4424
      @anjaliweerasinghe4424 2 หลายเดือนก่อน +7

      අවුරුදු 10 ටහා් 20 කාලය අනුව පොඩි කොටස් වලට බෙදාගන්න. අවු.5, අවු 1, මාස 6, මාස 3, මාසය, දින වශයෙන්. මුළු ටාගට් එක achieve කරන්න අවශ්‍ය පොඩි පොඩි ටාගට්ස් කොටස් වලට කඩලා ඒක අර කාලවලට බෙදාගන්න ඕනේ.

    • @Bandaralasindu
      @Bandaralasindu 2 หลายเดือนก่อน +1

      ​@@anjaliweerasinghe4424 ස්තූති මැඩම්

    • @maduherath7581
      @maduherath7581 2 หลายเดือนก่อน

      ​❤

  • @JeyshanFernando
    @JeyshanFernando หลายเดือนก่อน +1

    Point to point explanation. Very useful and thank you so much for your effort👍

  • @shriyakulathunga4328
    @shriyakulathunga4328 21 วันที่ผ่านมา +1

    Thank you sir..😊

  • @pradeepkumara54
    @pradeepkumara54 หลายเดือนก่อน +1

    Aththatama mage jeevithe hambuna wadagathma vedio eka.mokada traget godak thiyenawa hithe ekak karanna plan ekak na.ithim me (smart) vidiyata karoth mona deyakwath karanna bari na kiyala hithuna.

  • @NianthiJayasinghe
    @NianthiJayasinghe 2 หลายเดือนก่อน +2

    Smart explain. Smart work . Thank you. ❤

  • @nirmalamohotti2458
    @nirmalamohotti2458 2 หลายเดือนก่อน +2

    Aththatama oyage ilakka hari smart.🎉🎉🎉

  • @kavindulakshan417
    @kavindulakshan417 หลายเดือนก่อน +2

    Sir masa 4k wage keti kalayaking Al exam walata best results ganna plan ekak thiyana video ekak karanna aniwaryenma sir 🙏🙏🥺

  • @Pramo_11
    @Pramo_11 2 หลายเดือนก่อน +1

    Eka para chanel eke pump ekk giya neda..good luck Content wala watinakamat watinakmk lebuna ekt sathutuyi🖤

  • @roomadunayanarasie6373
    @roomadunayanarasie6373 หลายเดือนก่อน +1

    Thnx
    All the best

  • @lalithabesinghe4426
    @lalithabesinghe4426 2 หลายเดือนก่อน +2

    Good breanwosh ekak..patta🎉😊

  • @RathnaWeerasekara-dw5lz
    @RathnaWeerasekara-dw5lz 2 หลายเดือนก่อน +1

    ඔබේ දැනුවත්කිරීම ඉතාමත් වටිනව. ගොඩාක් ස්තුතියි ඔබට.

  • @SanjithShurawickrama
    @SanjithShurawickrama 18 วันที่ผ่านมา

    Godak asawen baluwa sir.thank you

  • @Fafam4t
    @Fafam4t หลายเดือนก่อน +1

    ස්තුතියි ❤

  • @Chiko2-17
    @Chiko2-17 หลายเดือนก่อน

    Sir වෙනත් භාෂාවක් හරියටම පාඩම් කරන විදිය ගැන කියලා දෙන්න පුලුවන් ද Sir

  • @KasunDasun-xh8ws
    @KasunDasun-xh8ws 27 วันที่ผ่านมา +1

    Thank you ❤

  • @vimukthidilshan782
    @vimukthidilshan782 2 หลายเดือนก่อน

    Congratulations for the 100k subscribers and thankyou so much brother ...! ❣️

    • @dr.donexplains8115
      @dr.donexplains8115  2 หลายเดือนก่อน

      Thank you so much 😀❤️❤️🙏🙏

  • @Thushara-x2xNethsara
    @Thushara-x2xNethsara 2 หลายเดือนก่อน +3

    ස්තුතියි සර්,,,❤❤

  • @lasithamahathanthri4696
    @lasithamahathanthri4696 23 วันที่ผ่านมา +1

    Thank you sir

  • @HeroicHorde
    @HeroicHorde 2 หลายเดือนก่อน

    Thank you very much for sharing this knowledge and congratulations on the 100k achievement ❤✨

    • @dr.donexplains8115
      @dr.donexplains8115  2 หลายเดือนก่อน

      Thank you so much!❤️❤️🙏🙏

  • @gjei1234
    @gjei1234 2 หลายเดือนก่อน +2

    Winter eka iwarada, boruwatada kiwe eda 😅 Thanks a lot for the video❤

    • @dr.donexplains8115
      @dr.donexplains8115  2 หลายเดือนก่อน +1

      Na September wenakm winter
      Thanks for the comment as always..☺️

  • @deepalalahakoon883
    @deepalalahakoon883 หลายเดือนก่อน +1

    Thank you sir I really appreciate you ❤

  • @nimalijayathilaka9125
    @nimalijayathilaka9125 2 หลายเดือนก่อน +3

    Super💓

  • @vithanagerukman3281
    @vithanagerukman3281 25 วันที่ผ่านมา

    Hardiman sarallay jayawewa

  • @Nimesh_Karaoke
    @Nimesh_Karaoke 2 หลายเดือนก่อน +2

    Thank you sir!

  • @hansinimalshani1483
    @hansinimalshani1483 2 หลายเดือนก่อน +3

  • @channaholidays7198
    @channaholidays7198 2 หลายเดือนก่อน +2

    Thank you mr Don ❤

  • @dinithisahanika7823
    @dinithisahanika7823 หลายเดือนก่อน

    ගොඩක් වටින වීඩියෝ එකක්..ගොඩක් ස්තූතියි ❤❤

  • @user-nn9xd2od4s
    @user-nn9xd2od4s 2 หลายเดือนก่อน

    thank you so much....nodanuwathwa hari mamath me wenakal oya widiyata thama weda karala thiyenne ....mage mudal awshyathawakata math sathiyata 500 gaane ekathu karamin innawa ..mata godak sathutui matath SMART plan ekak thibila thiyenne

  • @SdRathnayaka
    @SdRathnayaka 29 วันที่ผ่านมา

    ඉස්තුතියි ඉස්තුතියි ඉස්තුතියි ❤❤❤❤❤❤❤❤❤ඉස්තුතියි

  • @Dilanka.V
    @Dilanka.V 2 หลายเดือนก่อน +2

    බොහොම ස්තුතියි dr🙏🙏🌷

  • @Hichch575
    @Hichch575 2 หลายเดือนก่อน +2

    Thanks sir oyage video walata.

  • @user-um2xn1os5z
    @user-um2xn1os5z 2 หลายเดือนก่อน +1

    සුපිරි video එකක්👌

  • @nawanzhik4236
    @nawanzhik4236 2 หลายเดือนก่อน +6

    අයිය අද වෙන කැම් ඒකින්ද වීඩියො එක කලේ නැත්තම් එඩිටින් or ෆිල්ටර් වලින්ද හැදුවෙ. වීඩියො එක කලර්ෆුල් මොකක්ද ඒ රහස

    • @dr.donexplains8115
      @dr.donexplains8115  2 หลายเดือนก่อน

      Na wenada use karana cam ekama thama
      Na mama filters danne na
      Mama hithanne lights nisa wenna athi

    • @nawanzhik4236
      @nawanzhik4236 2 หลายเดือนก่อน

      @@dr.donexplains8115 හෙහ් හෙහ් හේ. සමහර විට මම පෝන් එකෙ එලිය වැඩි කරන් බලලද කොහෙද රෑනෙ බැලුවේ😅😅.

  • @mercyfonseka
    @mercyfonseka 8 วันที่ผ่านมา

    Very useful.

  • @ruwanchamara4768
    @ruwanchamara4768 2 หลายเดือนก่อน +2

    Me ganna mama etaissella ahala thiyanawa digatama karanna bariuna ada thawa tikak aluth Una thanks

  • @damage3150
    @damage3150 หลายเดือนก่อน

    අයියේ පුලුවන්නම් කැම්පස් රැග් සම්බන්ද video එකක් කරන්න . මගේ යාලුවෝ 3 දෙනෙක් කැම්පස් එක දාලා ගියා.. මාරම මානසික පීඩනයක් දෙන්නේ අපිට. අඩු ගානේ අවේලාවේ බිස්කට් එකක් ගන්න කැන්ටිමටවත් යන්න දෙන්නේ නෑ . මේක පොඩි ලමයි කැම්ප්ස් එන්න ඉන්න ලමයි බලනවනම් එයලාගේ රැග් වෙන්නේ නැති වෙන්න සහ රැග් කරන්නේ නැති වෙන්න යම් කිසි උපදෙස් හා මග පෙන්වීමක් කරන්න....

    • @Techruk0
      @Techruk0 หลายเดือนก่อน

      Mokakda akke campus eka 😕

    • @sasikabandara5254
      @sasikabandara5254 24 วันที่ผ่านมา

      කොහෙද ඒ තියෙන්නේ

  • @i.sranaweera738
    @i.sranaweera738 2 หลายเดือนก่อน +2

    ❤❤ Thank you sir 🙏🙏🙏🙏

  • @MrRishad40
    @MrRishad40 2 หลายเดือนก่อน +2

    Thank you sir, really very useful

  • @nuwanpayagala6142
    @nuwanpayagala6142 2 หลายเดือนก่อน +1

    Very informative and useful video. Thank you 🙏

  • @user-vt6mi2jw9w
    @user-vt6mi2jw9w หลายเดือนก่อน

    සර් මම 2023 A/L maths, results ABC , district වව්නියාව. government university එකක engineering select වෙන්නෙ නැති වෙයි. මොරටුව IT faculty එකට තේරෙයි කියල බලාපොරොත්තුවක් තියනවා,
    මම හිතාගෙන ඉන්නෙ මොරටුව IT යන ගමන් open university mechanical engineering කරන්න.
    ඒක හොද අදහසක්ද , open university engineering degree වලට හොද value එකක් තියනවද, open university engineering කරල හොද job එකකට යන්න පුලුවන් වෙයිද, open university engineering IESL recognized ද.
    සර් අනිවාර්යයෙන්ම උපදෙසක් දෙන්න. ❤

  • @sanduni21
    @sanduni21 2 หลายเดือนก่อน +1

    Thank you doctor ❤

  • @hhgg4458
    @hhgg4458 2 หลายเดือนก่อน +2

    ❤ first Comment 😊

  • @kushani_online
    @kushani_online 23 วันที่ผ่านมา

    Thank you doc ❤

  • @sureshsirimanna852
    @sureshsirimanna852 2 หลายเดือนก่อน +2

    Good night sir❤

  • @damsevnidumindhya2708
    @damsevnidumindhya2708 2 หลายเดือนก่อน +1

    Thank you 🎉 Great examples ❤

  • @dilshanperera4857
    @dilshanperera4857 2 หลายเดือนก่อน +2

    Thank you sir! ❤👍

  • @dulanirasanjani8078
    @dulanirasanjani8078 2 หลายเดือนก่อน +2

    Sir, oyage presentation skills superb🥺❤...
    Poddak wath skip nokara balanawa😍

  • @oshandhikaattanawatte5851
    @oshandhikaattanawatte5851 หลายเดือนก่อน

    Good explanation . Thank u Dr Don. Thank u😊

  • @navidujinath
    @navidujinath 2 หลายเดือนก่อน

    Math expirence krla thibba me method eka eth mhemai kiyla danan hitiye nha... Mn mokk hari dekta asay nm mta eka one nm mn eka wenuwen wada kra

  • @prageethanuradha2391
    @prageethanuradha2391 หลายเดือนก่อน +1

    හැටදාහක් වටින ෆෝන් එකක් ගන්ඩ හිතාගෙන මාසෙට පන්දා ගානේ එකතු කරලා අවුරුද්දක් තිස්සේ එකතු කරල බැලුවම හැටදාහේ ෆෝන් එක හැත්ත දාහක් වෙලා එතකොට මොකද කරන්නේ?

    • @dr.donexplains8115
      @dr.donexplains8115  หลายเดือนก่อน +3

      Maseta 6000k ekathu karanna

    • @prageethanuradha2391
      @prageethanuradha2391 หลายเดือนก่อน +1

      ​@@dr.donexplains8115 මම ඒක ඇහුවේ විහිලුවට නෙවේ. අපි දෙයක් ප්ලෑන් කරන්නෙ අද වටිනාකමට. උදාහරණයට ෆෝන් එකම ගමු. අවුරුද්දකින් ෆෝන් එකේ මිල කීයල් වෙයිද කියලා අපිට පැහැදිලි අදහසක් නෑ.
      ඒ වගේම මාසෙකට ඉතුරු කරන්න පුලුවන් ගාණ වැඩිකරන්නත් බෑ. මොකද අනිත් අවශ්‍යතාත් ඒ වගේම මිල ඉහල යන නිසා උදාහරණයක් හැටියට කෑම ප්‍රවාහන ගාස්තු වගේ ඒවා.
      ඒ අභියෝග එක්ක ඕක සරල රේඛීය සැලැස්මක් නොවෙන බව කියන්නයි ඕනවුනේ සහ ඒ ගැන අදහසක් දැනගන්න

    • @dr.donexplains8115
      @dr.donexplains8115  หลายเดือนก่อน +3

      Mamath kiwwe vihiluwata newei..
      Oya hariyatama hari.. kalayath ekka me wage dewal wenna puluwan..
      Api ekatath lasthiwela wada karanna one..
      Godak aya hithanne nathi deyak meka..
      ❤️❤️

  • @dushanabeweera
    @dushanabeweera 2 หลายเดือนก่อน +2

    ❤ good

  • @nisalbandara3502
    @nisalbandara3502 หลายเดือนก่อน +1

    Hi sir,
    social media trap eka gana video ekak danna puluwan da? dawasa pura FB eke , Utube eke udata pahalata yana man wage ayata godak help ekak wei eka. Thank you

    • @dr.donexplains8115
      @dr.donexplains8115  หลายเดือนก่อน

      Hi Nisal,
      Mama video ekak kala ne..
      Eka balanna❤️

  • @imeshagunasekara8054
    @imeshagunasekara8054 2 หลายเดือนก่อน +2

    Thank you sir ❤❤❤❤❤

  • @ShashiniLiyanage-nc2cx
    @ShashiniLiyanage-nc2cx 2 หลายเดือนก่อน

    Thank you so much sir. I can get a more helpful and valuable information. ❤❤

  • @MiliCraft-CFT24
    @MiliCraft-CFT24 2 หลายเดือนก่อน +2

    Thank you very much ❤

  • @lakminirenu4617
    @lakminirenu4617 หลายเดือนก่อน +1

    💛💛💛💛💛💛