Financial Literacy should be taught from an early age and must start with schools. I used to be a waster too. But then I started following the method where Warren Buffet suggested that you SAVE FIRST and then utilize the remaining money for your monthly expenditures. This helped me cut down on all the unnecessary expenditures. I then invested my savings on education to improve my skills...
Mn job ekak krana gaman business ekak kla.passe hitapu job eken ain vela full time business eka krnna gaththa.eth hithapu matta enna bari una godak padu una mn laga thibauna sallith okkoma nathi una job eken ithuru krpu salli siyalla viyadam una.gedarin hodatama baninawa job eken ain una kiyl 2023 job eken ain une job eken earn krpu hamadema nathi una mage living cost ekata ayama job hoyanwa dn.sir mage life eka lokuwata dream krpu kenek mn eth dn hodatama manasikawa watila inne.mata advise ekak denna🙏
සර්ගෙ video බලන්න පටන් ගත්තෙ මම කොවිඩ් කාලෙ..මම ඒකාලෙ වැඩකරේ airport එකේ .ඒකාලෙ passengers එනකන් ලොකු වේටින් එකකඉන්න උනා..ඒ කාලේ සර්ගෙ වීඩියෝ බැලුවා.සර් නිසා මට බැරිවෙලා තිබ්බ ,සල්ලි ඉතුරු කිරීම මට පුලුවන් උනා.දැන් ඒක ඉස්සරහට වඩා හොදට මම දැන් කරනවා.ඒකට අදාල පුරුදු හදාගෙන යනවා.❤Thank you sir..❤❤
අනිවාර්යයෙන් සර් මට ඉ ඉතිරි වුනේ මගේ ඇදුම් ට්ක ව්තයි.......මම පා පිස්සටම වැටිලා හිටියේ සර් .....සර්ගේ video මම දිගටම බලන්න පුරුදු වුනා ඉටපස්සෙ මම කුවේට් එකට ආවා.... මම දැන් හොද පඩියක් අරන් ඒ ගන්න සල්ලි වලින් මාසෙකට...සැරයක් හෝ දෙකකට සැරයක් නැති බැරි අයට මම කන්න බොන්න..........සල්ලි දෙනවා සර් ලංකාවේ සල්ලි වලින් ව්සිදාහක් හෝ ඊට වැඩියෙන් .... සර්ගේ video මම නිතරම බලන කෙනෙක් සර්ට පිං......මම මගේ ජිව්තය යට ගොඩක් ම ආදර්ශයක් ගත්තෙ සර් කියපු කාතා වක් ජැක් මා....ගේ කාතා ව.....හා හොන්ඩා ගේ කාතා ව.....මට ත් පුළුවන් කියලා මම එදා ඉදලා අලු ගසාදාලා නැගිට්ටා සර්.......මම කුවේට් එකට එන දිනය දක්වා මගේ අරමුණ මම අත හැරියේ නැහැ සර්........මම හිතින් රට යනවා වගේ නිතරම හැසුරුනේ .......මට ගරහපු අය මම ගනන් ගන්නෙ නැති ව මම මගේ අරමුණ වේනුවේන්ම සටන් කරා සර්....ජිවත් වේන්න සල්ලි ඕනේ සර් නැති නම් හිගන්නු ගානට දාන්නෙ...... පවුලේ අය පවා මට ගොඩක් අත්දැකිම් තියෙනවා සර්.....දැන් මම නැතිබැරි අයට මාසේකට ඩිනාර් 10 හෝ 20 දෙනවා සර් ඒ දේ මට ලැබුනේ සර් නිසා හා මගේ උත්සාහය නිසා සර් ....සර්ට බුදු සරනයි දෙව් පිහිටයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
අයොජනයක් කරන්න අනාගතයට
❤❤❤
උවමනා වෙලාවෙදිම sir ගෙ vidio එක බලන්න ලැබුනෙ.negative කෙනෙක් මගෙ business එකට හවුල් කරගෙන පහුගිය ටිකේ ජිවිතේ ආපස්සට ගියා වගේ....ඒ අයව සදහටම අත ඇරියෙ ඊයෙ ...අද මේ vidio එක බලන්න ලැබුනා...thank you sir...හරි පාර කියාදෙනවාට....❤
ඔබ තුමාට ජේසුපිහිටයි ❤❤❤
Thank you sir..❤ ඉදිරිය තව තවත් සුභ වේවා,ජයවේවා❤
ඇත්තටම සර් සර්ගෙ විඩියෝ බැළුවහම මාර ගැම්මක් එන්නෙ බැළුවහම ඇයි අපි පහු උනේ කියල හිතෙනව කරන්න දෙයක් නැ දැන් කරගෙන යනවා සර් ගැන ලොකු විශ්වාසයක් තියෙන්නෙ හැම විඩියෝ එකක්ම බලනවා සියළු දැනුම එකතු කර ගන්නවා සර්ට බොහොම පිං ස්තුතියි thanks for you
මගෙත් මුදල් නාස්තිය හරියට තිබුනා සර් ..ඒත් දැන් මම මොනවා දැක්කත් ආසාවක් ඇති උනත් මට එක පාරටම මතක්වෙනවා ඔබතුමා කියපු උපදෙස් ..ඒ නිසා මම මාව පාලනය කරලා වගේම මගේ අනවශ්‍යය මිලදි ගෑනීම් ගොඩාක් අඩු කරා වගේම අඩුවීගෙන යන්නේ ..
ඔබතූමාට බෙහෙවින්ම ස්තුතියි මෙවැනි වටිනා උපදෙස් සහා ධානාත්මක සිතුවිලිවලින් අපේ මනස හදනවට ..🙏🙏🙏
මේ වීඩීයෝ එකත් මට ගොඩාක් වැදගත් ..🙏🙏
ජීවිතයට ගොඩක් වටිනවා, ස්තූතියි සර්❤🙏🙂
සර් ඔබට ස්තුති අලුත් පාඩමක්.
මම 2014 උපයපු ප්‍රමාණෙ වගේ දහ ගුණයක් දැනට උපයනවා.
මමත් සදුදා ඉදන් රුපියල් පන්සීයක් දවසට ඉතුරු කරනවා
❤❤❤ 🙏🙏🙏🙏🙏🙏 thank you sir ape waradi niwaradi kara gana yanna me rata jatiya wenuwen oba karana kapavima ta ❤ budusaranai devipihitai sir
Thanks සර්, ඉතාමත් හොද දේශනයක්, ❤❤
ස්තූතියි සර් .. දැනුම ලබා දුන්නට . වැදගත් දේවල් ඉගෙන ගන්නවා ඔබතුමාගෙන්. ස්තූතියි ..🙏🙏🙏
Thank you sir හැමදාම වගෙ අද සදුදත් sir video එකක් දානකල් බලාපොරොත්තුව හිටියෙ , එත් දැන් තමයි video එක බැලුවෙ මොකද පාන්දර 5 ට ගෙදරින් වැඩට යන්නෙ shift එක off 2 ට සියලු වැඩ ඉවරකරලා පුදුම සතුටකින් sir ගෙ video එක ඇහුවෙ , හැමදාම වගෙ අදත් sir කියන දෙ මගෙ ජිවිතෙ ටික ටික ගොඩ නගා ගන්න ශක්තියක් වෙනවා, මම පොඩි මුදලක් ඉතුරු කරගෙන ඉදලා ඊයේ පමුණුව ගිහින් රෙදි ගෙනත් ගාමන්ට් එකට අරන් ගියා.සතුටුයි. මට මුදලක් හොයාගන්න පුලුවන් උනා සර් , Thank you sir ,මම දැකපු දෙයක් තමයි sir ඇදුමක් ඇන්දත් මොනවා හරි අර්ථ වත් වාක්‍යක් තමයි තියෙන්නෙ හිතන්න..අද t shirt එකෙත් අර්ථ වත් වක්‍යක් තම තියෙන්නෙ.. ❤❤
Sri mama sahena. Kalayak nayanisha hirawela inne eheth thama. gataluwa wisada ganna bari una oba thumata pin
Thanks sir. ගොඩක් දේවල් ඉගෙන ගත්තා
බොහෝමත්ම ස්තූතියි ඔබතුමාට ❤❤❤
ස්තූති බාතිය සර් මේ කරන සමාජයට කරන උපකාරයට
A great lesson
බොහොම ස්තුතියි සර් 🙏🙏
Hamadama wage adath sir watina karunu rusak kiyala dunna .financial freedom eka hadaganna gaman inne me motivation eka godak watinawa sir thank you
Godaak pin sir...mm bimatama vat il a hitapu kenek...mm hamadatt video balanawa...budusaranai
Sir මම ඇදුම් මහනවා.ලමයී දෙන්නගෙ වැඩ කරගන්නෙ ඒ ලැබෙන මුදල් වලින්.ඒත් ලගදි ඉදලා වැඩ කරන්න හිත කියන්නෙම නෑ.එපාවෙලා වගේ.ආර්ථික ප්‍රශ්න එන්න එන්නම වැඩි වෙනවා.මට විසදුමක් දෙන්න සර්ට පින්🙏
වටිනාම උපදෙස් .👍🙏
Dear sir ,,i really great full for your videos ,,,🙏🙏
ඇත්ත කතාව මම හම්බ කරනවා රට ඉඳලා ඉතිරි කරලා නැහැ .මට upadesk දෙන්න
Financial Literacy should be taught from an early age and must start with schools. I used to be a waster too. But then I started following the method where Warren Buffet suggested that you SAVE FIRST and then utilize the remaining money for your monthly expenditures. This helped me cut down on all the unnecessary expenditures. I then invested my savings on education to improve my skills...
උදේම බැලුවා..ගොඩාක් වටින විඩියෝ එකක්❤❤
ඔබතුමා ට බොහොම ස්තුතියි ස්තුතියි ස්තුතියි ❤❤❤🎉ස්තුතියි
👍onima welawe sirge video hambuna. Thank you sir❤️
Thanks Sir Good program 🙏
ගොඩක් වටිනා අදහස් . Thank you sir .❤❤❤❤
Mee gamana yanna oba mata labaa dunnu sahayogayata thanks ❤❤❤
Very good sir
Thanks very much
Excellent speech
Good 👍 job sir
ස්තුතියි ...ස්තුතියි ...ස්තුතියි ...ඔබතුමන්හට මේ දැනුම බෙදා දෙනවාට.....!!!
ස්තූතිය ❤❤❤
Good video sr
Thanks ❤❤❤❤saudi saman
Have you heard about Sheetal Devi - armless Paralympic archer. You could use her story for inspirational talks
ලබාදුන් දැනුමට ස්තුතියි සර්
බොහොම ස්තුතියි සර්
❤
ස්තුතිය ඔබතුමා ට❤❤❤
බොහොම ස්තුතියි ❤❤
ස්තූතියි සර්!
Sthuthyi oba thumata ❤❤❤
Thank You sir for this golden ideas 💖👍
Good one, recommend, all the best for the next creation 👍🏼👍🏼
ජයම වේවා !🧡💚💛
Oba hari very true inactive us
අදත් උදේම බැලුවා..14 වෙනකම් බලාගන ඉන්නවා❤
Thank u so much sir harima wadagath❤
Good and very informative.For describe it's better to use white board insted paper.Just suggestion.Thank you Sir.❤
ස්තූතියි ඔබතුමාට මං දැන් ගණන් කරන්නේ මගේ මාසික ආදායමේ බිංදු ගණන ❤
Wow
Thank you Coach Bhathiya.Super.
Thanks, wishing You Great health and Long life.🙏🙏
I will meet you sir soon it is my first goal I will do that soon
Loku poth ekkama kuda ath poth liyanna .
Really very good video.
සර්බුදුසරණයි. සර්ගේ. දියුණුවේමන්ත්‍රපොතමටගේන්නගන්නපුලුවන්ද. 👍👍👍
Thanks for the video very valuable video ❤❤❤
Mn job ekak krana gaman business ekak kla.passe hitapu job eken ain vela full time business eka krnna gaththa.eth hithapu matta enna bari una godak padu una mn laga thibauna sallith okkoma nathi una job eken ithuru krpu salli siyalla viyadam una.gedarin hodatama baninawa job eken ain una kiyl 2023 job eken ain une job eken earn krpu hamadema nathi una mage living cost ekata ayama job hoyanwa dn.sir mage life eka lokuwata dream krpu kenek mn eth dn hodatama manasikawa watila inne.mata advise ekak denna🙏
Sarmatath කියලා denna puluwanda කළමනාකරණය kara ganna vidiyak වියදම් විතරයි ithuruwak na ..ane
ස්තූතියි මහත්මයා ❤
Good vidio
Good video 😊
Habit of inaction. Thanks. I realize.
Godak dewal tikak egena gaththa
Good learning technic ❤
Great 👍
Budu saranai
Thank you ❤❤
good video 😍😍
Sir ada jinaraja boys college akata awa neda mata sir ea ass deken dakaganimata labima loku satutak
Sir,mata unanduwa thibunata,eka patan ganna welawe witharai thiyenne,wade karagena yanakota unanduwa adu wenawa.eka gana video ekak karanna puluwan da?
niyamayi
Tanks ❤❤❤
ස්තූතියි ස්තූතියි ස්තූතියි ❤
Thanks
Thank you sir 🙏
thank you sir
කතාව හරි පාලකයෝ හොරු නොවෙන රටවලට...
😍👍👍👍
Great video
great lectuse
nice i want meet you but still couldn't
මම මොන අන්දමින් කරන්න ඕන.හරිම විදිහ කියලා දෙන්න.
Sir, Mokakhari me video eke audio eke aulak thiyenawa wage....
How can I get a personal coaching session with you sir? Please let me know..
How can I meet you sir please help me
Good vedio, I'm 46 old, can i join your new class
Sir rupiyalakwath ithiri karala nathi kenek kohomada ithiri kirimak patan ganne.
Kohomada sir ihiri kirimakata mudalak malaga ithuru kara ganne.
Rata yanna gihin horekuta ahu wela salli laksha ganak nathi werchcha mama wage kenek aye nagitinne kohomada
සැබෑ මිනිසෙකු වන්නේ කෙසේද ජීවිතයට අලුත් ජවයක් ජීවිතයට අලුත් බලාපොරොත්තුවක් එකතු කරන්න කතා කරන ඔබට ජයෙන් ජය මහත්මයා🎉❤❤
💝
මමත් ගොඩාක් දියුනු වෙන්න උත්සහා කලත් අමාරැයි කොහොමද කරන්නේ කියලා දෙනවානමි ලොකු දෙයක් සර්
Superb sir, mama sir ge vedio balanawa.. Mama Sri Lanka insurance insurance advisor kenek. Mata surge coaching ona. Information gannet kohomada.
@@medicalpackage6730 0714321835 අංකයෙන් තරුෂි අමතන්න ☺️
🙏🙏🙏