ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
මේක හරියටම හරි sir..මම මේ tecnique කිසි දෙයක් නොදැන මේ දේ කරල තියනව මට මේ විදියටම මම කැමති partner ලැබිල තියනව..මම specifically focus කරපු හැම දේම එයාට තිබුනා.focus නොකරපු කිසි දෙයක් මගෙ ජිවිතේට ලැබුනෙ නෑ. මගෙ වැරැද්ද තිබුනෙ මම මටම ආදරේ කලේ නෑ..ඒ නිසා වෙන්න ඇති හෙනම ඇණයක් වුන karmic partner කෙනෙක් ට පස්සෙ තමයි ඒ හරි කෙනා හම්බ උනේ ..මාව විශ්වාස කරන්න ඒ ලැබුනු කෙනා ලඟ මම ඉල්ලුවට වඩා ගොඩක් ලස්සන qualities තිබුණා.හැබැයි ඒ වෙනුවෙන් මගෙ qualities ගොඩක් වෙනස් කර ගන්න උනා මට..ඒ වෙනස තමයි අපිට අපිව ගලපගන්න උදව් උනේ..මේ වීඩියෝ එක හැමෝම දකින්න ඕන..හැමෝටම තමන් හොයන ලස්සන ආදරේ ලැබෙන්න ඕන.
අනේ මචෝ කියන්නකෝ ...ඔයා මොකද කලේ කියලා. මමත් දැන් මගේ සෝල්මේට් 2 ව හොයන ගමන් ඉන්නෙ.අවුරුදු 15ක මගෙ විවාහය කැඩුවා ..මගෙ නෑනල ( මහත්තයගෙ අක්කල ) ගුරුකම් කරල. ලමයි දෙන්නවත් ගත්තා එයාල. දැන් මට කව්රුවත්ම කතා කරන්නෙ නෑ. ඉතින් මං දැන් මගෙ සෝල් මේට් 2ව හොයන ගමන් ඉන්නෙ. මෙහෙම තනියම ඉන්න බැහැනෙ.
Mn hoda natda oyata@@AmaWeerasinghe-rb5ko
කාට වුණත් අහිංසක පතන ආදරේම ලැබෙන්න ඕන ❤️
අනිවාර්යයෙන් ❤
❤
❤❤❤
🥺💕
හැම කොල්ලෙක් කෙල්ලෙක්ටම තමාගේ ආදරය මුන ගැහෙවා.❤😊🎉..
මේ ලෝකෙ හැමෝටම තමන් පතන ආදරේම ලැබෙන්න ඕනි..
සර් ඔබ වගේ කෙනෙක් මා හට අහන්න දකින්නට ලැබීම , මා හට මුනගැස්වීම පිළිබඳ ... විශ්වයට ස්තූතී වන්ත වේවා...!!!!....
ගොඩක් ස්තුතියි සර් ඔබතුමා අපිට ඉතාම වැදගත් කරුනක් පැහැදිලි කලාට සර් මට අවුරුදු 36 වෙලත් මම තාම තනිකඩ කෙනෙක් මම සර්ගෙ විඩියො නිතරම බලන කෙනෙක් සහ ආකර්ශණ නිතිය ෆලො කරන කෙනෙක් සර් මම හැමදාම උදෙ අවදි උන ගමන් සහ රාත්‍රි නින්දට යද්දී මම මගෙ බිරිඳට මෙත්වඩනව ඇයගෙ ගුන මෙනෙහි කරනව. මා වෙනුවෙන් ඇයව මෙලොවට බිහිකළ දෙමාපියන්ට ද මෙත් වඩනවා .මම මේ වෙලාවෙ විදෙසරටක සෙවය කරන ගමන් අපිදෙන්නගෙ පුන්ච් ලස්සන නිවස ගොඩනගනව ඔබතුමා සදහන් කල කරුනුද එකතුකරගෙන මගෙ සාර්ථක යුග දිවියක හිමිකාරයෙක් වෙනවාමයි ගොඩක් ස්තුතියි ස්තුතියි සර් 🎉🎉🎉🎉❤❤❤❤ 🙏🙏🙏🙏🙏
දරුවන් ට හරි දේ කියාදෙන අපේ තාත්තා ❤🙏
මට අවංක ආදරනීය යහපත් ගතිගුණ ඇති කඩවසම් සහකරුවෙක් ලැබීම ගැන විශ්වයට අනේකවාරයක් ස්තූතිය❤😊
අනේ සර් සර්ට ගොඩක් ස්තුතිවේවා මේ වැඩසටහන කරාට.මන් බලාපොරොත්තුවෙන් සිටිය වැඩසටහන් සර් කරේ.මගේ ආත්ම් ය සහකරුවා මට මුණගැසුනා.එයාගේ ගෙදරින් අපේ ගෙදර පැම්ණියා අපේ ව්වාහය සිදුකරන්න.ඉතින් මේ වැඩසටහනත් එක්ක හිතේ තිබ්බ අයහපත් සිතුව්ලි නැතිවෙලා මගේ ආත්ම සහකරු මට ලබාදුන්න ඔබතුමාට අනේකවාරයක් ස්තුතිවේවා .
Fashion කතාව නම් ඇත්ත.. එයාත් ආස මං ආස field එකටමයි ස්තුතියි විශ්වයට!
ඇත්තෙන්ම සර්ට ස්තුතියි❤ මේ. විදිහට හිත නිදහස් කරගෙන ජීවත් වෙන්න සහ ජීවිතේ හරිම කෙනා ලැබෙන දවස වෙනකල් විශ්වාසෙන් ඉන්න තැනට හිත හැදුවට.❤
හැම කෙනෙකුටම තමන් ආස කරන ආදරය ලැබෙන්න කියලා ප්‍රාර්තනා කරනවා ,,ස්තූතියි ඔබට 🌷🙏
අනේක වාරයක් ස්තුතිවන්ත වේවා ආදරණීය සර් .මේ විශ්වයේ සියලු ම දෙනාටම ආදරණීය ම ආධ්‍යාත්මයම සුවපත් කරන ආදරණීය ජිවනසහකරු / සහකාරිය ලැබුණා ට ස්තුතියි ස්තුතියි ස්තුතියි ❤❤❤❤
ආදරණීය විශ්ව මාතාවටත්,ඉශ්ට දේවදූතයන් වහන්සේලාටත්,ඔබතුමාටත් හදවතින්ම ස්තූතිවන්ත වෙමි....🙏🙏🙏🙏❤❤❤❤✨️✨️✨️✨️
සෑහෙන කල් බලන් ඉදල ඔය විදිහටම දැක්ක ගමන් හිත ගිය කෙනෙක් ආව මම හිතපු සේරම තිබුන..කතා බහ කරා නමුත් ඉක්මනට ම එයා ගියා.. මම සර්ගෙන් ඒ ගැන ඇහුවත් එක්ක next level club එකේදී ... මම තවමත් විශ්වාසයෙන් ඉන්නව.... Thank you sir🎉
ඔයා තාම single ද ?
ඔයා මොන අවුරුද්දෙද ?
කියන්නකෝ please ?
අනේකවාරයක් ස්තූතියි ඔබතුමාට , විවාහය වෙනුවෙන් මේය භාවිතා කරන විදිය හොය හොයා හිටියේ.
ස්තුතියි ඔබටත් විශ්ව මාතාවටත් ❤️🙏
මගේ ආත්මීය ආදරය මට ලබා දුන් විශ්ව මාතාවට ස්තූතියි ස්තූතියි ❤️
මේ සම්බන්ධයෙන් මට මගහැරුනු අඩුපාඩුකම් සියල්ල හදාගන්න මේ වීඩියෝ එක ගොඩක් වැදගත්...සර්ටත් සර්ගෙ කාර්‍ය මණඩලයටත් බෙහෙවින්ම ස්තූතීයි!!! ඒවගේම මේ වැදගත් වීඩියෝ එක මා හට මුණගැස්වූ ආදරණීය විශ්ව මාතාවටත් අනේක වාරයක් ස්තූතියි ස්තූතියි ස්තූතියී !!!
මම හොයපු ආදරය මට ලැබුනා.❤️❤️
විශ්ව ශක්තියට ස්තූති
මගේ ආත්මීය සහකරුවා මට ලබාදුන් ආදරණීය විශ්ව මාතාවට අනේකවාරයක් ස්තූතියි ස්තූතියි ස්තූතියි 🙏🙏🙏❤️❤️❤️
මට විශ්වාස ආදරයක් ලබාදුන් මගේ ආදරණීය විශ්මෑණියන් තනික වාරයක් ස්තුති දෙවියන්ට අනේකවාරයක් ඒ මාතර ගොඩාක්❤🙏🙏
ස්තුති විශ්වමාතවනි, ස්තුති අනේකවාරයක් ස්තුතියි
ස්තුති ආදරණීය විශ්වමාතාවට ස්තුති ස්තුති ස්තුති .💕💕💕
ඔබතුමාටත් විශ්ව මාතාවටත් අනේක වාරයක් ස්තූතියි ස්තූතියි ස්තූතියි 🌎🌈✨❤
ස්තුතියි සර්.ඹබතුමා නිසා මගෙ ජීවිතය අද සම්පූර්ණ යෙන්ම වෙනස් වුණා.විෂ්වයට ස්තූතියි ❤❤❤ස්තූතියි,ස්තූතියි❤❤
මට මගේ ආදරය ලබා දුන්නට විශ්වයට ස්තූතියි!
විශ්ව මාතාවට ස්තුතිය් ස්තුතිය් ස්තුතිය් ❤
සනත් ගමගේ ගුරු පියාණනි !!! Sir ට නිදුක් නිරෝගී සුවය ලැබේවා 🙏🙏🙏🙏🙏🙏
මේ video එකට ගොඩක් ස්තුතියි සර් ඒවගේම විශ්වයට හදවතින්ම ස්තුතියි කරනවා 👩🏻💼🙏🏻🌍🌠✨💗
මට වෙනස් නොවෙන ආදරයක් ලබා දුන්න මගේ ආයතනය විශ්ව මෑණියන්ට අනේකවාරයක් ස්තුතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි
තෙරුවන් සරනයි විශ්වය මාතාවට ස්තුතිවේවා
ස්තූතියි ඔබතුමාට!!! නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා!!! තෙරුවන් සරණයි!!!❤🙏🙏🙏❤
ස්තූති ස්තූති ස්තූති මහත්මයාණෙනි අනේක වාරයක් ස්තූති ❤ව්ශ්ව මාතාවට අනේක වාරයක් ස්තූති ස්තූති ස්තූති
කියපු දේවල් වලට Thanks... ❤❤❤❤❤❤❤❤
සර්ගේ වොයිස් එක හිනාව දැක්කත් ඇහුනමත් ඇති thats all he is everything 🙏🙏🙏❤❤❤❤❤❤🦄🦄❤🦄🦄😍🦄😍🦄😍🦄🦄😍
ස්තූතියි සර් 🙏 ගොඩක් වටිනවා...
ස්තුතියි Sir ඔබට ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි 🙏
ගොඩක් ස්තූතියි සර්...... අපි සැමවිටම බලාපොරොත්තු... වන.. programe.... Many thanks you sir
ස්තුතියි විශ්ව මාතාවට මගේ ආදරණීය සහකාරිය ලබා දුන්නට🌹🌹🌹🌺🌺🌺
බොහොම ස්තූතී සර්. අපිට ජීවිතේ සාර්තක කරගන්නට පාර කියා දෙනවාට
වටිනා අදහස් ටිකක්.ජයවේවා...! තෙරුවන් සරණයි...!
හැමෝටම අවංක ආදරයක් හිමි වේවා
ස්තූතියි❤
විශ්ව මාතාව අනේක වාරයක් ස්තුතිය ස්තුතිය ස්තුතිය
ස්තුති විශ්ව මාතාවනී ❤️🙏 ස්තුති ඔබට ❤🙏
මම පතන අව0ක ආදරය ලබාදුන් විශ්වමතාවට ස්තුතියි ස්තුතියි ස්තුතියි ❤❤❤
එයා මගේ ළගට ආවා. ස්තූතියි ❤
😊
Sthuthi vishwa mathawata obathumath behevinm sthuthi sthuthi ❤ ❤🙏
ස්තුති
බොහොම වටිනා පැහැදිලි කිරීමක් ..බොහොම ස්තූතියි සර්❤❤❤
ලොකවාසි සියලුම දෙනාට බලාපොරොත්තුවන එ ආදරේ ලැබෙවා
හැමෝටම බලාපොරොත්තු ඉශ්ට වෙන්න ඕනි ❤️❤️❤️
තමන් කැමති කෙනගෙ කැමැත්ත ගන්න වීදිය ඔනෙ අනිවාර්යයෙන්ම ❤❤❤
ඔබතුමාට බොහොම ස්තූතියි
ගොඩක් ස්තුතියි ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා ❤❤❤
❤❤❤❤❤ ස්තුතියි ස්තුතියි ස්තුතියි ඔබ තුමාට 🙏🙏🙏🙏🙏❤️💖
සර් කියන එක ඇත්ත.පෙර ප්‍රේම සබඳතා බිඳ වැටීමේ කම්පන බලපෑම ද මන්දා මගෙ දැන් බඳින වයස පැනල. හැම සම්බන්ධ කමක්ම දවස්45 න් බිඳ වැටෙනව.කිසිම වරදක් නැතිව එකම විදියට. මේ නිසා මං පුදුම විදියට මානසිකව වැටෙනව.
Obe aramuna ituwenawa.. !!!!
@@seethawijesinghe6860 සනත් සර්ව හමුවෙලා කතාකරන්න අනිවාර්යයෙන්ම ඔබගෙ ප්‍රස්නයට විසදුමක් ලබාදෙවි
Thank you sir yahapathakma wewa wishwaya shakthiyata thanks
ස්තුතියි ආදරණීය සර්ට.තෙරුවන් සරණයි🙏💖🙏
thank you sir❤, I m thank ful to everyone you all blessings will lighten me and my soulmate lifes.❤❤❤❤❤
Dewani wiwahayakata yanna geniyekuta hari amaruii pirimi balanne pawivvhi karannai ithin hoda sahakarayek hoyaa ganna amarui
බොහොම ස්තූතියි සර්❤
ස්තුතියි ස්තුතියි ස්තුතියි සර්❤❤❤
ඔබට ස්තූතියි
isthuuthi sir,godak watinawa,,,sir mewage vediyoo ekak karannako badapu aya wenuwen,eyage adare wadipura laba ganna,eyage awadanaya labaganna,,sathutin inna deyak kiyala denna,❤
Turning point in my life , Thank you sir
Mage adaraneeya Namalkata adaraneeya sahakaruwek labuna ta wishwaya ta ananthawath sthuthi❤❤❤❤
ස්තුතියි ඔබට ❤
ස්තුතියි ❤
ස්තුතියි සර්.
බොහොම ස්තුති සර් .🙏🙏❤️❤️
ඉස්තුතියි ඉස්තුතියි ඉස්තුතියි සර් ❤️❤❤️
Thanks sri
Thank you sir obathuma ethulu siyalu denatama theruwan sarani
ගොඩක් ස්තූතී සර්❤🥰
හැමෝටම තමන් කැමති ආදරේ ජීවිතේ ලැබිලා සතුටින් ඉන්න ලැබෙන්න ඕන ❤
ගොඩක් ස්තූතියි සර්❤
Thank you
Thank you sir♥️♥️ Thank you mother universe ♥️♥️
Sir asarthaka pawl jivithyk sarthaka krgnna vidihe vidio ekk krnna kiyka illanwa godk aya mrry krla kalakirila innawa pin oba thumata
Godak sthuthiy sir ❤
Thank you universe
ගොඩාක්ම ස්තූතියි සර්.❤❤❤❤❤❤❤❤
Thank u sir❤❤ thank u universe ❤❤
අනෙ මන් ආදරය කරපු කෙනාම මට ලබ ගන්න ඔන එයා මට කත කරන්නෙ නෑ මෙ මෑතක ඉදල මට එයා ලබා ගන්න ඔන මන් එයාට ඒ තර්ම ආදරෙයි මන් ගැනවත් හිතන්නෙ නැතුව හැමදෙම කලා එ අදරය නිසා මන් අනෙ මට එයා ලබා ගන්න ඔන විස්ව මතාවට අනෙක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි ❤🙏🙏
Dear sir හොදම දරුවෙක් ලබාගන්න පුලුවන් විදිහෙ video එකක් කරන්නකෝ. ගොඩක් දරුවො නැති අම්මල ඉන්නව මේ රටේ. ඒ වගේම දැරුවො බලාපොරොත්තුවෙන් සහ දැරුවො ලැබෙන්න ඉන්න අයත් වෙනුවෙන් අහන්න පුලුවන් subliminal වගේ දේවල් ගැන video එකකුත් කරන්න. මොකද ඔබතුමාගෙ වචන වල තියෙන්නෙම පුදුම විශ්වාසවන්ත බවක්. සහ අව්‍යාජ හිනාවක්. ඔබතුමා දිනෙන් දින දියුනුවේවා!! ජය වෙවා!!
th-cam.com/video/Scvmi_YQpEE/w-d-xo.htmlsi=RtWvmuZoFPCSSH-O
Mage adare laba dun vishvayata aneka varayak sthuthiy sthutiy 💗
Thank u very much sir...❤❤
Thank you thank you thank you❤❤❤
Me loke හැමෝටම thamange adare sadakalikawa himi wewaa 🙏
Thank you sir thank you universe ❤
Thank you sir🎉
Thank you mm hithpu dewl hithaluwk neme ehem kenek akarshne kragnn pluwn
Thanks sir
Godak watinawa sir.
Thanks sir. Thanks so much 🙏🙏🙏🙏🙏🙏🙏
Thank you thank you sir
Man hoyana mage vibrations tiyena kena awurudu baraganakata passe dawasak dakinna lebuna, kathakara, ayalagema gedardi tamai dakinna lebune, hebei mata kittu karanna puluwan family akak nowunath ayala gihin 100% sarthaka una margayama tamai mamath essara edalama toragena tibbe, wenath wedakata ahe giyanisa mawa akkagena giya yaluwage gawurawaya wishwasaya rakinna oni nisa giya wede karala man awa, apahu kawada kohoma dakinna lebewida danne neha, mage serious relationship breakup aken awurudu 9kata passe tamai ahema kenek dakinna lebune, tamath awurudu 9ka edala kisima relationship akak neha, man apahu relationship akak start keruwoth aniwaryenma aya man wagema sihina dakina vibrations tiyena kenek wennama oni, nethnm me athmedi nm relationship patanganne neha, negative feelings tiyena yaluwo okkoma aenkarala ewarai, oya honopono methods mata lebune godak essara, please forgive me, i love you, thank you,, guidance meditations awurudu ganakata kalin lebune, hebei karumeta aka bawitha keruwe neha ne, subliminal hoyanakota tamai lebune,, kundalini yoga subject akedith owwa hamuwenawa,, chakra tika perfect,,balance nam minissu automatically akarshanaya wenawa, hebei my3 pirunu sithak aniwaryenma tiyenna oni,, my3 nethnam oya akakwath weda karanne neha,, ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
මේක හරියටම හරි sir..මම මේ tecnique කිසි දෙයක් නොදැන මේ දේ කරල තියනව මට මේ විදියටම මම කැමති partner ලැබිල තියනව..මම specifically focus කරපු හැම දේම එයාට තිබුනා.focus නොකරපු කිසි දෙයක් මගෙ ජිවිතේට ලැබුනෙ නෑ. මගෙ වැරැද්ද තිබුනෙ මම මටම ආදරේ කලේ නෑ..ඒ නිසා වෙන්න ඇති හෙනම ඇණයක් වුන karmic partner කෙනෙක් ට පස්සෙ තමයි ඒ හරි කෙනා හම්බ උනේ ..මාව විශ්වාස කරන්න ඒ ලැබුනු කෙනා ලඟ මම ඉල්ලුවට වඩා ගොඩක් ලස්සන qualities තිබුණා.හැබැයි ඒ වෙනුවෙන් මගෙ qualities ගොඩක් වෙනස් කර ගන්න උනා මට..ඒ වෙනස තමයි අපිට අපිව ගලපගන්න උදව් උනේ..
මේ වීඩියෝ එක හැමෝම දකින්න ඕන..හැමෝටම තමන් හොයන ලස්සන ආදරේ ලැබෙන්න ඕන.
අනේ මචෝ කියන්නකෝ ...ඔයා මොකද කලේ කියලා. මමත් දැන් මගේ සෝල්මේට් 2 ව හොයන ගමන් ඉන්නෙ.
අවුරුදු 15ක මගෙ විවාහය කැඩුවා ..මගෙ නෑනල ( මහත්තයගෙ අක්කල ) ගුරුකම් කරල. ලමයි දෙන්නවත් ගත්තා එයාල. දැන් මට කව්රුවත්ම කතා කරන්නෙ නෑ.
ඉතින් මං දැන් මගෙ සෝල් මේට් 2ව හොයන ගමන් ඉන්නෙ. මෙහෙම තනියම ඉන්න බැහැනෙ.
Mn hoda natda oyata@@AmaWeerasinghe-rb5ko
කාට වුණත් අහිංසක පතන ආදරේම ලැබෙන්න ඕන ❤️
අනිවාර්යයෙන් ❤
❤
❤❤❤
🥺💕
හැම කොල්ලෙක් කෙල්ලෙක්ටම තමාගේ ආදරය මුන ගැහෙවා.❤😊🎉..
මේ ලෝකෙ හැමෝටම තමන් පතන ආදරේම ලැබෙන්න ඕනි..
සර් ඔබ වගේ කෙනෙක් මා හට අහන්න දකින්නට ලැබීම , මා හට මුනගැස්වීම පිළිබඳ ... විශ්වයට ස්තූතී වන්ත වේවා...!!!!....
ගොඩක් ස්තුතියි සර් ඔබතුමා අපිට ඉතාම වැදගත් කරුනක් පැහැදිලි කලාට සර් මට අවුරුදු 36 වෙලත් මම තාම තනිකඩ කෙනෙක් මම සර්ගෙ විඩියො නිතරම බලන කෙනෙක් සහ ආකර්ශණ නිතිය ෆලො කරන කෙනෙක් සර් මම හැමදාම උදෙ අවදි උන ගමන් සහ රාත්‍රි නින්දට යද්දී මම මගෙ බිරිඳට මෙත්වඩනව ඇයගෙ ගුන මෙනෙහි කරනව. මා වෙනුවෙන් ඇයව මෙලොවට බිහිකළ දෙමාපියන්ට ද මෙත් වඩනවා .මම මේ වෙලාවෙ විදෙසරටක සෙවය කරන ගමන් අපිදෙන්නගෙ පුන්ච් ලස්සන නිවස ගොඩනගනව ඔබතුමා සදහන් කල කරුනුද එකතුකරගෙන මගෙ සාර්ථක යුග දිවියක හිමිකාරයෙක් වෙනවාමයි ගොඩක් ස්තුතියි ස්තුතියි සර් 🎉🎉🎉🎉❤❤❤❤ 🙏🙏🙏🙏🙏
දරුවන් ට හරි දේ කියාදෙන අපේ තාත්තා ❤🙏
මට අවංක ආදරනීය යහපත් ගතිගුණ ඇති කඩවසම් සහකරුවෙක් ලැබීම ගැන විශ්වයට අනේකවාරයක් ස්තූතිය❤😊
අනේ සර් සර්ට ගොඩක් ස්තුතිවේවා මේ වැඩසටහන කරාට.මන් බලාපොරොත්තුවෙන් සිටිය වැඩසටහන් සර් කරේ.මගේ ආත්ම් ය සහකරුවා මට මුණගැසුනා.එයාගේ ගෙදරින් අපේ ගෙදර පැම්ණියා අපේ ව්වාහය සිදුකරන්න.ඉතින් මේ වැඩසටහනත් එක්ක හිතේ තිබ්බ අයහපත් සිතුව්ලි නැතිවෙලා මගේ ආත්ම සහකරු මට ලබාදුන්න ඔබතුමාට අනේකවාරයක් ස්තුතිවේවා .
Fashion කතාව නම් ඇත්ත.. එයාත් ආස මං ආස field එකටමයි ස්තුතියි විශ්වයට!
ඇත්තෙන්ම සර්ට ස්තුතියි❤ මේ. විදිහට හිත නිදහස් කරගෙන ජීවත් වෙන්න සහ ජීවිතේ හරිම කෙනා ලැබෙන දවස වෙනකල් විශ්වාසෙන් ඉන්න තැනට හිත හැදුවට.❤
හැම කෙනෙකුටම තමන් ආස කරන ආදරය ලැබෙන්න කියලා ප්‍රාර්තනා කරනවා ,,ස්තූතියි ඔබට 🌷🙏
අනේක වාරයක් ස්තුතිවන්ත වේවා ආදරණීය සර් .
මේ විශ්වයේ සියලු ම දෙනාටම ආදරණීය ම ආධ්‍යාත්මයම සුවපත් කරන ආදරණීය ජිවනසහකරු / සහකාරිය ලැබුණා ට ස්තුතියි ස්තුතියි ස්තුතියි ❤❤❤❤