මුදල් සොයන්න මොළය පුහුණු කරන්නේ මෙහෙමයි | Train Your Brain To Earn Money

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 2 ต.ค. 2024
  • අභිප්‍රේරක භාතිය අර්ථනායක කියලා කියන්නේ මිනිසුන්ගේ ජීවිත වෙනස් කර ගැනීම සඳහා අතිශය සාධනීය බලපෑම් එල්ල කරපු පුද්ගලයෙක්. ශ්‍රී ලංකාවේ කීර්තිමත් සමාගම් හා සේවකයින්, ජාත්‍යන්තර පදක්කම් දිනූ ක්‍රීඩකයින්, දිවයිනේ ප්‍රමුඛ පාසල් භාතියගේ සේවා දායකයින් අතර වෙනවා. ඔබත් බලන්න. ජීවිතයට යමක් ඒකතු කරගත හැකිනම් ඒය කරන්න. බලන්න, Subscribe කරන්න, Like කරන්න, Share කරන්න, Comment කරන්න. භාතිය කවුද කියලා බලන්න ඕනේ නම් වෙබ් එක පහලින්.
    bhathiyaarthana...
    Vision Board
    • How To Make A Vision B...
    Books Pre-order Google Form
    forms.gle/nrxn...
    Resources -
    Camera Focus - • How to get Perfect FOC...
    Stock Footages -
    pexels.com​​​
    Soundtrack
    www.youtube.co...
    #Train_Your_Brain #Bhathiya​​​ #Arthanayake

ความคิดเห็น • 885

  • @gayanbandara6645
    @gayanbandara6645 3 ปีที่แล้ว +398

    සර් , මම ඔබතුමාගෙ වීඩියෝ බලන්න පටන් ගත්තෙ A/L කාලෙ ඉඳල. ඔබතුමාගෙ වීඩියෝ වලින් දෙන motivation එකෙන් හැමදාම ගැම්මෙන් වැඩ කරන්න පුලුවන් උනා. 2020 A/L විබාගයේ තාක්ශන විශය ධාරාවෙන් හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් 6 වෙනිය වෙන්න මට පුලුවන් උනා. ඒකට ඔබතුමාගෙන් ලොකු උදව්වක් ලැබුන. ඒකට ඔබතුමාට ගොඩක් ස්තූතී. ඔබතුමාගෙ වීඩියෝ වලින් ලංකාවෙ සමාජය හොඳ අතකට ගෙනියන්න පුලුවන් වෙන්න කියල මම හදවතින්ම සුබ පතනවා.

    • @Motivationlk
      @Motivationlk  3 ปีที่แล้ว +80

      හරිම සතුටුයි පුතා ඒ ජයග්‍රහණය ගැන. දවසක අපි හමුවෙමු ❤️

    • @gayanbandara6645
      @gayanbandara6645 3 ปีที่แล้ว +19

      @@Motivationlk Thank You, Sir. අනිවාරෙන් දවසක හමු වෙමු.❤

    • @sanodyaKavindi
      @sanodyaKavindi 3 ปีที่แล้ว +13

      Congratulations malliyo🎊nice to hear that.

    • @udekumaraudekumara2516
      @udekumaraudekumara2516 3 ปีที่แล้ว +4

      @@Motivationlk v

    • @gayanbandara6645
      @gayanbandara6645 3 ปีที่แล้ว +5

      @@sanodyaKavindi Thank You Akke🙂

  • @sasindukothalawala1174
    @sasindukothalawala1174 3 ปีที่แล้ว +1

    අහම්බයකින් මේ චැනල් එක හම්බ උනේ.you tube එකේ අපි මෙච්චර කල් මොනවාද නැරඹුවේ .විනෝදාත්මක දේවල් විතරයි මම හිතන්නේ .අපේ ජීවිතයට යමක් එකතු කරන මේ වගේ චැනල් එකක් කරන ඔබට ස්තුති .ඒ වගේම ඔබතුමාගේ ඉදිරිපත් කිරීම අතිවිශිෂ්ටයි.ස්තුති ❤️

  • @buddhikasandaruwan1738
    @buddhikasandaruwan1738 3 ปีที่แล้ว +9

    ගොඩක් සතුටු හිතුනා, ඒ මොකද දන්නවා ද, sir අහපු පළමු ප්‍රශ්නෙට උත්තර මම ළඟ තිබුන, sir දාපු කොන්දේසි වල ට යටත් ව ම, ඒ හින්ද මට හිතෙනවා මම දැන් නියම ට්‍රැක් එක ට වැටිලා ඉන්නේ කියලා ❤❤

  • @Notatallcopyrightmusic
    @Notatallcopyrightmusic 3 ปีที่แล้ว +19

    හය්යෝ අවුරුදු 3 න් මිලියන 65 ක අයිතිකාරයෙක් මම දැනට ඩොලර් 200 ක් දිනපතා හොයනවා රැකියාවට අමතරව

    • @nevillewijenayake3496
      @nevillewijenayake3496 4 หลายเดือนก่อน +3

      කොහොමද කියලා කියලා දෙන්න

    • @Lakshan-py3fq
      @Lakshan-py3fq 2 หลายเดือนก่อน +1

      කොහෙමද කියලා කියන්වද

  • @charithawijayanayaka3687
    @charithawijayanayaka3687 3 ปีที่แล้ว +4

    මේ video serious එක මාරම වටිනව...කියන්න වචන නෑ.. ඔබතුමාට ඔබගේ සියලු බලාපොරොත්තු ඉටු වේ යයි පතමි..!

  • @slcodingninja455
    @slcodingninja455 3 ปีที่แล้ว +5

    මන් කරන්නෙ network marketing මට හැමදාම මගේ leadersla ඔබතුමා මේ කියන හැමදේම කරන්න කියල උපදෙස් දෙනවා...කියන්න සතුටුයි sir කියපු පියවර 4න් මන් තාම කරල නැත්තෙ vision board එකක් තියාගන්න එක විතරයි...thanks sir ඒ පියවරත් මන් අදම තියනව..❤️🥰..හුගක් වටින vedio එකක්.🤝

  • @tharindudananjaya5182
    @tharindudananjaya5182 3 ปีที่แล้ว +22

    මගේ ව්ශන් බොර්ඩ් එක තමා පොන් එකේ වොල්පෙපර් එකට දලා තියෙන්නේ ..එක හැම වේලාවේම පෙනවා

    • @wasanasewwandi2981
      @wasanasewwandi2981 3 ปีที่แล้ว

      Athtatama mage vishan boteka thama a oba ada sitA

  • @thusharicfrenando8858
    @thusharicfrenando8858 ปีที่แล้ว +8

    එදා සිට ,මම ගොඩාක් ආසාවෙන් බලන වැඩ සටහනක් ,තමා ,ඔබතුමාගේ මේ වීඩියෝ මාලාව.වචන වලින් ,විස්තර කරන්න බැරි තරමට වටිනවා.ඔබ තුමාට බොහෝම ස්තූතියී .

  • @Chandrachandra-fs5kz
    @Chandrachandra-fs5kz 3 ปีที่แล้ว +4

    ඉලක්ක ගතව පළමු පියවර තැබූ මට , ඉදිරි පියවරට ඉමහත් අත්වැලක් .
    ඔබතුමාට බොහොම ස්තුතියි .
    ජයෙන් ජයම වේවා !

  • @sanjeewafernando9908
    @sanjeewafernando9908 3 ปีที่แล้ว +2

    ස්තුතියි මහත්මයා ඔබ තුමාට ඉලක්කයක් කරා යාමට කියා දිම පිළිබඳව උත්සහ කරමින් සිටින අවස්ථාවක ඔබ තුමන්ගෙ මෙම වැඩ සටහන දැක්ක මම තවත් දිරිමත් උවෙමියි මට හැගෙ ස්තුතියි

  • @dreamsarea8240
    @dreamsarea8240 3 ปีที่แล้ว +3

    Thanks sir...දිපු උපදෙස් ටිකට...ජිවිතේට හුගක් වටින උපදෙස් ටිකක් දුන්නේ...

  • @Thenuabekoon
    @Thenuabekoon 3 ปีที่แล้ว +16

    ඇයි මේ වීඩියෝ එක බලන්න කලින් ඒ හැමදේම මගේ මනස තුල ගොඩ නැගුනේ 🔥🔥🔥🔥 ආත්ම විශ්වාසය ✋✋✋ඇත්තටම වීඩියෝ එකේ කියන හැමදේම නිකම්ම වෙනව 🔥 ආත්ම විශ්වාය ගොඩනගා ගැනීම තුලින්.හීන target කරගත්ත මනසක් තුලින් එයට ලගා වීම පහසුයි

  • @apexaurawithkaushalya3255
    @apexaurawithkaushalya3255 3 ปีที่แล้ว +1

    අනිවාර්යයෙන්ම සර්..
    ඔබතුමාගේ vision Board එක හදන වීඩියෝව බලලා මගේ Vision Board එක හදා ගත්තා..
    Law of Attraction Practice කරන් යනවා...
    මට මාසයක් තුළ සතුටුදායක ප්‍රතිඵල ලැබුණා ..
    ඉදිරියටත් මම ඒවා අනුගමනය කරනවා..
    බොහොම ස්තුතිය සර්..
    ඔබතුමාගේ මග පෙන්වීමට

  • @dhanushikasubodhani4780
    @dhanushikasubodhani4780 2 ปีที่แล้ว +9

    Sir මං ඔය වගේම පරිස්සමෙන් යනවා..ගොඩක් දේවල් ලබා ලබා ගත්තා.මහන්සියෙන් ..මට තවදුරටත් ඉදිරියට යන්න ඔබතුමා ගේ දැනුම ගොඩාක් වටිනවා ..ඇත්තෙන්ම ගොඩාක් ප්‍රායෝගික යි ඔබේ දේශනය ..

  • @VishwaNimthera
    @VishwaNimthera 3 ปีที่แล้ว +146

    මිනිස්සුන් මැද මිනිස්සුන්ගේ සිත් සුවපත් කරන්නට වෙර දරන ඔබ නම් උතුම් මිනිසෙක්.🙏 ඉදිරියටම යන්න ශක්තිය ලැබේවා🙏

    • @ruwansampath9075
      @ruwansampath9075 3 ปีที่แล้ว +1

      0

    • @maddumagechandani6624
      @maddumagechandani6624 3 ปีที่แล้ว

      Sir mai mage mahaththayai thamai mage asanipa ammawa balanne.mage mahaththaya three wheel.ekak elawanne. Api hamadamath ekama thanaka. Ape thatha gedara wiyadam daranawa.ammage wada karala mahaththaya wadata yanne.ammage asanipe nisa Apita mukuth kara ganna ba.sir gen upadeshayak ganna kamathi.budu saranai

    • @mohamednk9434
      @mohamednk9434 2 ปีที่แล้ว

      @@maddumagechandani6624sis amma thatha balanawanam bayavenna epa. Aniwarenma obata saha obe daruwanta hodakma wewi. 💯 Demavpiyo balana pina hemotama labenne nehe.

  • @deepikajayasundara5476
    @deepikajayasundara5476 19 วันที่ผ่านมา

    ගොඩාක් ස්තුතියි සර්.අත්‍යවශ්‍යම දෙයක් අවශ්‍යම වෙලාවෙ හම්බ උනේ.

  • @erandapremawansha961
    @erandapremawansha961 3 ปีที่แล้ว +3

    ඉතාමත් වටින වීඩියෝ එකක් ස්තුතිය බවට.. බුදු සරණයි 🙏 ජය වේවා..

  • @kumarielangarathna332
    @kumarielangarathna332 3 ปีที่แล้ว +2

    ලස්සන සුව පහසු ගෙයක්.
    තමන්ගෙම මුදලින් වාහනයක්

  • @thealpha9387
    @thealpha9387 3 ปีที่แล้ว +43

    සිතේ ශක්තිය විස්මිතයි ඒක වචන වලින් කියන්න බැරි තරම් පුදුමයි law of attraction වලින් මන් අද ගොඩක් වැඩ කරගෙන තියෙනව. මන් AL ෆේල් වෙලා course එකක් වත් කරන්න සල්ලි නැතුව හිටිය ඒත් මට රැකියාවක් හම්බ වෙලා සේරම හොදින් වෙන්නයි යන්නෙ ❤️ස්තුති වේවා!!

    • @diluishara4110
      @diluishara4110 ปีที่แล้ว +1

      Mth al fell mn bio kare mta kiyanavda oya krana job eka mokdda kiyala loku udauwk math job ekak hoyanva 😣

    • @Life-jo6zr
      @Life-jo6zr 10 หลายเดือนก่อน

      Obage balaporoththuwa ishta wewa!!!!

  • @shanukinehahara3101
    @shanukinehahara3101 3 ปีที่แล้ว +1

    ජීවිතේ වැටිලා ඉන්න වෙලාවේ කතාව ඇහුවේ. ගොඩක් ඉස්තුති සර්

  • @aaww2608
    @aaww2608 3 ปีที่แล้ว +44

    හිත පුදුම විදියට ශක්තිමත් වෙනවා

  • @janithrukshan2754
    @janithrukshan2754 3 ปีที่แล้ว +87

    කියන්න සතුටුයි මේකට අනුව මං පලමු පියවර තබලා ඉවරයි ❤️😁

  • @nathalijulen3297
    @nathalijulen3297 ปีที่แล้ว +5

    වැටුනු සෑම අවස්ථාවේම නැගිටින්න. මුදල් යනු නොවැටි සිටිමේ ප්‍රධාන සාදකයයි. ඉලක්ක ගොඩ නගමින් ආධ්‍යාත්මික දියුණුවකින් සිහින සමගින් ජීවත් වෙන්න ඔබට ජය වේවා 🙏 සර් ඔබට ස්තුතියි 🙏 🌹 ❤ මවාගත් දේ යතාර්තයක් වෙනවා.

  • @nadeekasamarasingha.2431
    @nadeekasamarasingha.2431 3 ปีที่แล้ว +12

    ඔබ ප්‍රකාශ කරන සියලුම ⁣දේ පුදුමයි.සහතික ඇත්ත.මගෙ ජීවිතේ බොහෝ දේවල් ඔබගෙන් ඉගෙනගත්තා.බොහොම ස්තුතියි

  • @saadivlogssl2092
    @saadivlogssl2092 3 ปีที่แล้ว

    ගොඩක් වටිනවා සර් හිතට ලොකු ශක්තියක් ඇති වුණා

  • @tharindunimshara6362
    @tharindunimshara6362 3 ปีที่แล้ว +5

    ගොඩක් ස්තුතියි ඔබතුමාට ❤️

  • @Niroshfootage
    @Niroshfootage 3 ปีที่แล้ว +3

    බොහොම වැදගත් දෙයක්..ගොඩක්ම ගොඩක් ස්තුතියි මහත්තය..😍❤️❤️❤️

  • @madhusankasmw4145
    @madhusankasmw4145 3 ปีที่แล้ว +33

    සර් මිට කලින් මගේ ආදයම මාසෙකට 20000 වැටුපක් ,දැන් මං 125000 අමතර දෙවල් එක්ක මුදල් යොයනවා...සර්ට මග පෙනන්වීම...

  • @Mr.duleepa
    @Mr.duleepa 3 ปีที่แล้ว +22

    විනාඩි කිහිපයක් කැපකරලා මේ වගේ විඩියෝ එකක් බැලුවට පාඩු නැහැ...💝 බොහොම ස්තූතියි සර්😍

  • @achinthaganegoda8214
    @achinthaganegoda8214 3 ปีที่แล้ว +60

    සර්......මං සර් ගෙ motivation vedio බැලුවා.....සර් මං 2020 A/L කරා.......මට AAA තියෙනවා සර්......මං distric 26 සර්.....covid ප්‍රශ්නය නිසා මම ගොඩක් පීඩනයට ලක් වෙලා හිටියේ .......ඒ උනත් සර්ගෙ motivation නිසා....මං වැටිච්ච තැන්වල මං නැගිට්ටා......සර්ට ගොඩක් පිං සර්....❤️

    • @Motivationlk
      @Motivationlk  3 ปีที่แล้ว +5

      ජය වේවා අචින්ත.

  • @Maleeperera-j5x
    @Maleeperera-j5x ปีที่แล้ว +1

    විශ්වයට සහ ඔබට ස්තුති යි ❤️🙏👍

  • @hotelganthera8055
    @hotelganthera8055 3 ปีที่แล้ว

    ලොකු අදහසක් ගත්ත..බොහොම ස්තුති ගුරුතුමනි.

  • @malkanthikumari6921
    @malkanthikumari6921 3 ปีที่แล้ว

    සර් ඇත්තටම සර් ගේ වැඩ සටහන හරි ම හොඳයි ස්තූතියි තෙරුවන් සරණයි සර්

  • @harshikachalani2340
    @harshikachalani2340 3 ปีที่แล้ว +38

    අද උදෙන්ම phon එක අතට අරන් බැලුවේ සර්ගෙ වීඩියෝ එක .ඊයේ දිනේදි මං නිදාගත්තේ ලොකූ කඩා වැටීමකින්.ඒත් අද නැවුම් දවසක් ❤️.ස්තූතියි සර්.

  • @victorycosta1710
    @victorycosta1710 ปีที่แล้ว +4

    බොහොම ස්තුතියි .අහක දමන්න එක වචනයක් නැහැ .ඔබ මට මගේ පුතෙක් වගේ .ඒ වුවත් , ඉගෙන ගන්න බොහොම දේ තිබෙනවා 😮

  • @gravitymobile3098
    @gravitymobile3098 3 ปีที่แล้ว +6

    මට පමණක් රැ 50 000ක් තිබුනම ඇති පිනක් දහමක් කරගෙන බෙහෙතක් එහෙම ගන්න හැබැයි ළමයි දෙන්නට නියම මාර්ග වෙන් කර දි

  • @cnx333
    @cnx333 8 หลายเดือนก่อน +2

    මට දැන් අවුරුදු 15 යි.දැන් ඉදන් මගෙ ගේම ගහන්න පටන් ගන්නවා.stock market එකෙන්.නිකන් නෙමෙ මන් ගාව plans තියාගෙන❤

  • @ajithdisanayake634
    @ajithdisanayake634 6 หลายเดือนก่อน

    මේ කියන දේවල් ගොඩාක් මගෙත් ජිවිතේ සැබෑ උන අත්දැකීම්

  • @gaminiNimal-w9z
    @gaminiNimal-w9z 6 หลายเดือนก่อน

    තෙරුවණ් සරණයි 🙏🙏🙏දෙවි පිහිටයි .ඔබ තුමාට .

  • @pdonarsrinayake1523
    @pdonarsrinayake1523 ปีที่แล้ว

    සර් හරිම වටිනවා උපදෙස් වලට ස්තූතියි

  • @kavingasd
    @kavingasd 3 ปีที่แล้ว +2

    මම මගේ ඉලක්කය ලෙස තවත් වසර දෙකකින් මාගේ මාසික ආදායම රුපියල් ලක්ෂ පහක් දක්වා ඉහළ නංවා ගැනීමට අවශ්‍ය පළමු පියවර තබා අවසන්.

  • @nisalsanjayagosset3859
    @nisalsanjayagosset3859 3 ปีที่แล้ว +6

    පුලුවන් නන් මේ වගේ තව විඩියෝවක් දාන්න මේ විඩියෝ වෙන් ගොඩක් දේවල් ඉගෙන ගත්තා

  • @gaminiNimal-w9z
    @gaminiNimal-w9z 6 หลายเดือนก่อน

    අනේ මම අද තමයි මේ වීඩියෝ පට නැරඹීමට පටන් ගත්තේ.මොකද මම වියාපාරයක් පටන් ගන්න යන නිසා.ඔබ තුමාගේ දුරකතන අන්කය එවනවද ?බොහෝ කරුනු අවශ්‍ය නිසා .බුදුසරණයි 🙏🙏🙏

  • @beautyschoice8764
    @beautyschoice8764 3 ปีที่แล้ว +6

    මං අවුරුදු 18ක ගැහැණු ළමයෙක් . මං visualization වලට addit වෙලා.මං වැරදි දේවල් නම් හිතන්නෙ නෑ මං අනාගතේ ජීවත් වෙන්න හිතන් ඉන්න විදිහ ගැනයි , business ගැනයි visualize කරන්නෙ.ඒත් පාඩම් කරද්දි class එකේ ඉද්දි sir ලා business ගැන කියද්දි මටත් නොදැනුවත්ම මං visualize කරනවා.ඒක මට නම් ටිකක් බාදාවක්. මේකට මං කරන්න ඕනෙ දෙයක් කියන්නකෝ sir

    • @Motivationlk
      @Motivationlk  3 ปีที่แล้ว +5

      ජයග්‍රහණය වෙනුවෙන් ඒවා ගැන හිතන එක වගේම ඒ දේවල් කරන එක වැදගත්. නමුත්, ඔබ හිතන වෙලාව කරන්නයි, කරන වෙලාව හිතන්නයි වැය කරන්න ගියාම වැඩේ අවුල් වෙනවා. සැලසුම් කිරීම කරන වෙලාව, විෂුවලයිස් කරන වෙලාව, වැඩ කරන වෙලාව පැහැදිලිව වෙන් කරගන්න. වෙනත් විදියකට කිව්වොත් සතිමත් බව, එහෙම නැත්නම් මේ මොහොතේ ජීවත් වීම කියන දේ කරන්න. ඔබ පාර පනිමින් බිස්නස් එක ගැන විෂුවලයිස් කලොත් ඔබට මොකද වෙන්නේ? ඒ නිසා තමන් කරන හැම දේකටම වෙලාවක් තියාගන්න. එකකින් අනිකට බාධා වෙන්න දෙන්න එපා.

    • @beautyschoice8764
      @beautyschoice8764 3 ปีที่แล้ว

      @@Motivationlk thank you sir🥰

  • @ranjithfernando1854
    @ranjithfernando1854 2 ปีที่แล้ว +2

    Dear Bhathiya Sir,
    Your motivation is perfection.
    It is great.
    Thanks a lot.

  • @chamindawijesinghe6418
    @chamindawijesinghe6418 3 ปีที่แล้ว +1

    Sir, ගොඩාක් පිං. ගොඩාක් වටිනවා. ඔබට ජය.......!!!

  • @kanthirajapaksha5572
    @kanthirajapaksha5572 2 ปีที่แล้ว

    ඔබ තුමාට බොහොම ස්තුතියි....K.S.A

  • @සනා
    @සනා 3 ปีที่แล้ว +10

    මේ වීඩියෝ එක බලල මට මම නවත්තපු දෙයක් ආයෙත් පටන් ගන්න මතක් උනා මම කොටස් වෙලදපොලේ ආයෝජනය කරපු කෙනෙක් ඒත් පහුගිය කාලෙ මගේ රැකියාව කොවිඩ් නිසා අහිමි වීමත් එක්ක මම මගේ ආයෝජනය නැවැත්තුවා සල්ලි නැති නිසා මම මේ කාලේ සල්ලි එකතු කරමින් ඉන්නවා මට මතක් උනු හොදම දේ තමයි මේ කාලෙ තමයි මට කොටස් වෙලදපොල ගැන වැඩිපුර ඉගෙන ගන්න පුලුවන් කාලෙ කියලා , මේ අවුරැද්ද ඉවර වෙන්න කලින් ලංකාවේ හොදම කම්පැනි එකක කොටස් අරගෙන මම.අනිවාර්යයෙන් ආයෙත් මගේ ආයෝජනය පටන් ගන්නවාමයි ඒක ස්තිරයි.... තැන්ක් යූ සර් , all.the best

    • @musicredio4200
      @musicredio4200 3 ปีที่แล้ว +2

      Aiye oya kohomada share market ekata joined une🙄😶

    • @සනා
      @සනා 3 ปีที่แล้ว +2

      @@musicredio4200 share broker company එකක් හරහා තමයි හැම කෙනෙක් ම මුලින් සම්බන්ද වෙන්න ඕන , ඔයා ඒකෙ රෙජිස්ටර් උනාම බ්‍රෝකර් ඔයාට කියලා දෙනවා වෙන්න ඕන විදිය . යූ ටියුබ් වීඩියෝ ඕන තරම් තියෙනවා කොටස් වෙලදපොල ගැන ඒවා බලල ඉගෙනගන්න

    • @Motivationlk
      @Motivationlk  3 ปีที่แล้ว +4

      @@musicredio4200 කෙලින්ම ෂෙයා මාකට් වෙබ් එකට යන්න. එතන zoom training එහෙම ඕනේ තරම් තියෙනවා. ❤️

    • @musicredio4200
      @musicredio4200 3 ปีที่แล้ว

      @@Motivationlk thanks sir

    • @ravinduyasas8081
      @ravinduyasas8081 3 ปีที่แล้ว

      කොහොමද සහෝදරයා මුදල් ආයෝජනය කරන්නේ.මටත් පොඩ්ඩක් කියනවාද?

  • @tharindukapuwatta7050
    @tharindukapuwatta7050 3 ปีที่แล้ว

    ඉතාමත් අගෙයි...බොහොමත් ස්තූති සර්🤩❤️‍🔥

  • @nimsarabanula7189
    @nimsarabanula7189 3 ปีที่แล้ว +9

    පලවෙනි comment එක

  • @සංජු-ඤ4ඹ
    @සංජු-ඤ4ඹ 3 ปีที่แล้ว

    බොහොම ස්තුතියි!!!ඔබ‍තුමාට

  • @nadijaIlangasinha
    @nadijaIlangasinha 2 ปีที่แล้ว

    ගොඩක් වැදගත් ස්තුතියි සර්

  • @praneeth210
    @praneeth210 3 ปีที่แล้ว +5

    සැලුසුම් කිරීම අනිවාර්යයෙන් කල යුතුමයි සර් බොහොම ස්තුතියි

  • @asuraarachchigekamala4250
    @asuraarachchigekamala4250 2 ปีที่แล้ว

    බොහොම ස්තුතයි හැම දෙයක්ම පැහැදිලිව කියා දුන්නට

  • @thusharangikajayawardhane7821
    @thusharangikajayawardhane7821 ปีที่แล้ว

    💐💐💐💐💐💐💐💐 බොහොම ස්තූතියි ...!

  • @dilrukshidilu6160
    @dilrukshidilu6160 3 ปีที่แล้ว +1

    බොහොම ස්තූති සර්...🙏අද අහම්බෙන් මේ වීඩියෝ එක දැක්කෙ මන්..ඒක විශ්වය මට කරපු උදව්වක් වෙන්නැති..ස්තුති විශ්වයට...

  • @mr.reglex
    @mr.reglex 2 ปีที่แล้ว +4

    මේ අවස්තාවේ ඔබගේ වීඩියෝව මා හට ලැබීම , දිස්වීම පිළිබඳව මා බෙහෙවින්ම සතුටු වෙනවා.❤❤. ඒ සදහා ඔබට මෙන්ම විශ්වයටද මා බෙහෙවින් ස්තූති වන්ත වනවා.❤. එමෙන්ම මෙවැනි අන්තර්ගතයන් ඉදිරියටත් ගෙන ඒමට , ඔබට හැකි වන්න යැයි මා ප්‍රාර්ථනා කරනවා.

  • @Max-dv2vk
    @Max-dv2vk 3 ปีที่แล้ว +3

    නිකන් කීවෙ...සුපිරියට පැහැදිලි කරනවා ..👍👍🌹🌹👍😆🌹🌹

  • @asithakumara4575
    @asithakumara4575 3 ปีที่แล้ว +3

    Excellent speech

  • @dreamsarea8240
    @dreamsarea8240 3 ปีที่แล้ว +2

    මට අද අහම්බෙන් හම්බුනේ මෙ video එක...ආසයි sir ව දකින්න...මගේ ජිවිතේ දිනපු දවසක...

  • @bharip9668
    @bharip9668 2 ปีที่แล้ว

    ස්තුතියි සර් වැදගත් vediyo එකක්

  • @blackboxer1591
    @blackboxer1591 3 ปีที่แล้ว +3

    sir බලන්න හොඳ films ගෙන vedio එකක් දාන්න please 💗🎥💗

  • @lassanadewal8918
    @lassanadewal8918 2 ปีที่แล้ว

    ගොඩක් වටිනවා සර් මෙ වීඩියෝ එක

  • @LakshithVihanga
    @LakshithVihanga 3 หลายเดือนก่อน

    Thank you for your great speech.I understand how to put by the money and how to maintain everything❤

  • @swarnajayalath6392
    @swarnajayalath6392 3 ปีที่แล้ว +6

    කියන්න සතුටුයි මමත් දැන් වැඩ කරන්න පටන් ගත්තා තෙරැවන් සරනයි .

    • @vgdkumara4883
      @vgdkumara4883 3 ปีที่แล้ว

      Thanks, Do something's is better than doing is nothing.

  • @dkalan5437
    @dkalan5437 2 ปีที่แล้ว +1

    මගේ ටාගට් එකට යන්න තිබුනු අඩුපාඩු ගොඩක් විසද ගත්තා.. ඒම් එක පැහැදිලියි සර්... 2026 වෙනකොට.Crores 2.5 වගේම Export of dried food ලංකාව තුලත්.. දැන් කුරුදු නිශ්පාදන අංශය තුල කටයුතු කරනව.. තෙරුවන් සරනයි ඔබතුමාටත් විශ්ව ශක්තියටත් බෙහෙවින්ම ස්තුතියි...

  • @djmadhuwa-kandy
    @djmadhuwa-kandy 3 ปีที่แล้ว +2

    Thank you soo much.❤️

  • @j.a.s.priyankara7591
    @j.a.s.priyankara7591 3 ปีที่แล้ว +6

    Please make a Zoom training about MONEY

  • @prazaakv282
    @prazaakv282 3 ปีที่แล้ว

    අහම්බෙන් අද දැක්කෙ, මාරම වටිනවා

  • @theslocean
    @theslocean 3 ปีที่แล้ว +1

    ගොඩක් වටිනා වීඩියෝවක්. ඔබ තුමාගේ වටිනා වීඩියෝ නරබලා තමා. මම යූටියුබ් චැනල් එකක් කරන්න පටන්ගත්තේ. ගොඩක් ස්තූති ඔබ තුමාට. ♥

  • @anushachathurangani8476
    @anushachathurangani8476 3 ปีที่แล้ว +4

    Great job 👍 I accidentally saw this video, I always do dreaming and I have got chances to fullfil them, i don't know how it's happening, but i have checked it during the years I have passed, really I have got every things I hoped.... I think that dreaming pleasurely will give all the happiness we have got on ✋.

  • @ravinduperera1003
    @ravinduperera1003 3 ปีที่แล้ว +2

    Superb ideas

  • @priyanthikagamage8104
    @priyanthikagamage8104 2 ปีที่แล้ว

    ස්තුතිය , ස්තුතියි , ස්තුතියි සර් මමත් අදම පටන් ගන්නවා

  • @FreeGuideLK
    @FreeGuideLK 3 ปีที่แล้ว +1

    රත්තරන් වලට වඩා වටිනවා... අපගේ අරමුනද මෙයයි..

  • @pubudujayasooriya562
    @pubudujayasooriya562 3 ปีที่แล้ว +2

    ගොඩක්ම වටිනවා sir. ගොඩක් ස්තූතියි ඔබ තුමාට මේ වගේ වැදගත් වීඩියෝ දානවට

  • @RM-bf2ty
    @RM-bf2ty 3 ปีที่แล้ว +3

    ගොඩක් ස්තූතියි ඔබ තුමාට! ඔබ වැනි බොහෝ ඇසූපිරූ තැන් ඇති මිනිසෙක් ඇසුරු කිරීමට ලැබීම භාග්‍යක්!

  • @chamindushaminda3580
    @chamindushaminda3580 3 ปีที่แล้ว +6

    5 වෙනි like එක මගෙන්

  • @gayashinidissanayake7730
    @gayashinidissanayake7730 3 หลายเดือนก่อน

    Thank you sor for your greate explanation

  • @prasannagunawardhana3039
    @prasannagunawardhana3039 3 ปีที่แล้ว +1

    Excellent , මා මෙතුමාගේ Video සැහෙන ප්‍රමාණයක් බැලුවා. එවා
    ඉතා වටිනාකමක් ඇත
    Anyway , මේ කොරොනා වැනි පිඩා සමයක ඒ සියලු ධනාත්මක උපදෙස් ප්‍රායෝගික ව සමාජයේ භාවිතා කලනොහැකි උනත් , ධරාගෙන සටන අල්ලන් සිටිමට ඒ උපදෙස් වටිනවා.
    Thank you for it.
    God blace you .

  • @akilarodrigo6638
    @akilarodrigo6638 3 ปีที่แล้ว +8

    Once again excerlant present i have shared with my sons

  • @kabeerhussain8625
    @kabeerhussain8625 3 ปีที่แล้ว +2

    Good explain sir💯

  • @HarshiVlog11111
    @HarshiVlog11111 3 ปีที่แล้ว +5

    Thank you sir. 1st comment

  • @dhanushkabandara5256
    @dhanushkabandara5256 3 ปีที่แล้ว +1

    බොහොම ස්තූති...ආකර්ශන නීතිය ගැන් ඉගනගන්න මට තව ඔනි..මට උදවු කරන්න පුලුවන්ද.

  • @slsmarttech90
    @slsmarttech90 3 ปีที่แล้ว +3

    බොහොම ස්තූතී සර්...අවංකවම ඔබ කිව්ව බොහෝ ගතිගුණ දැනටමත් මං ක්‍රියාවට නංවලා තියෙන්නේ. ඔබතුමාගේ කථාව අහල තවත් උද්යොගිමත් වුනා. තෙරුවන් සරණයි සර්.

  • @dinudareshini8793
    @dinudareshini8793 3 ปีที่แล้ว +1

    මුදල් ගැන සිතමින් ගොඩක් සිත වෙහෙස වෙලා හිටියෙ. පලමු පියවර තබල තිබ්බත් කඩාවැටිම් නිසා නිසි ලෙස ක්‍රියාවට නැංවීමට නොහැකි වෙලා තිබුන අවස්තාවක අහම්බෙන් වගේ දැක්කෙ. ගොඩක් ස්තූතියි සර් මගෙ හීනය යතාර්තයක් කිරීමට ඔබතුමා සහය වුනා

  • @nilanganeejayathissa1923
    @nilanganeejayathissa1923 2 ปีที่แล้ว +1

    Adahas tika godak watinawa sir deergausha wawa oba tumata .... 👍👍👍

  • @secretlife9440
    @secretlife9440 3 ปีที่แล้ว +19

    හැමදාම චිත්තරූප නම් මවනවා ඊට පස්සෙ ඉතින් ඒකෙන්ම සෑහීමකට පත් වෙනව 😑🔫

  • @bodimejeewithe
    @bodimejeewithe 4 หลายเดือนก่อน

    වැඩ ජීවිතේ , බිස්නස් එක, පවුලේ ජීවිතේ බැලන්ස් ක්‍ර්ගන්නෙ කොහොමද . මුදල් පිළිබඳව ෆෝකස් කරත් ඒ අතරෙම විභාගත් එනවා. එතකොට කොහොමද priority හදාගන්නේ

  • @thinubaby5348
    @thinubaby5348 3 ปีที่แล้ว

    ගොඩාක් ස්තුතිය සර් බුදුසරණයි

  • @nimanthamadusara9604
    @nimanthamadusara9604 3 ปีที่แล้ว +8

    නියමයි❤🔥

  • @pensalaeducationcentre5594
    @pensalaeducationcentre5594 3 ปีที่แล้ว

    ගොඩක් ස්තුතියි... Sir

  • @shiromiwickramarathne545
    @shiromiwickramarathne545 3 ปีที่แล้ว

    ගොඩක් වටිනවා

  • @mabelwanninayaka5922
    @mabelwanninayaka5922 3 ปีที่แล้ว +1

    තෙරුවන් සරනයි , හරිම වදගත් , මෙවන් වටිනා විඩියෝ ,හිතට ලොකු සක්තියක්, බොහොම ඉස්තුතිය් ඔබ ට,

  • @jayanthaprasad216
    @jayanthaprasad216 ปีที่แล้ว

    ආබාධිත පුද්ගලයන්ගේ ආර්ථික සංවර්ධනයට වීඩියෝවක් කරන්න

  • @ravibenaragama6616
    @ravibenaragama6616 5 หลายเดือนก่อน

    Thanks a lot God bless you .

  • @mypetshow778
    @mypetshow778 2 ปีที่แล้ว

    බොහොම ස්තුතියි සර් ❤️❤️

  • @salonstylo2271
    @salonstylo2271 3 ปีที่แล้ว +1

    Thank's ........

  • @bvdnaarryalions8908
    @bvdnaarryalions8908 3 ปีที่แล้ว +1

    Thanks ....

  • @gaminikuruppu6721
    @gaminikuruppu6721 3 ปีที่แล้ว

    බොභොම ස්තුතියි

  • @piyumigamage6302
    @piyumigamage6302 3 ปีที่แล้ว

    බොහොම ස්තුතියි 🙏🙏❤️❤️