පංචේන්ද්‍රියටම මාකටින් | Sensory Branding Sinhala | Wikasitha Weerasinghe | Podcast Episode 3

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 19 ธ.ค. 2024

ความคิดเห็น • 166

  • @Skyline1986.
    @Skyline1986. 4 หลายเดือนก่อน +23

    ඇත්තටම පට්ට වටිනවා, බලං ගිහාම Mr. විකසිත කියන්නෙත් ආගමක් වගේ Marketing වල,
    Pls Mr. විකසිතත් එක්ක දිගටම content ගේන්න..

  • @Uthpalaudayanganithilakarathna
    @Uthpalaudayanganithilakarathna 2 หลายเดือนก่อน

    ගොඩක් දේවල් ඉගෙනගන්න ලැබුණා.හරිම වටිනවා.ස්තූතියි .mr.wikasithawa ආයෙත් දකින්න කැමතියි.

  • @sameerabalawardana
    @sameerabalawardana 4 หลายเดือนก่อน +3

    මම business Advisor videos හැම එකක්ම වගේ බලනවා. මේක නම් සුපිරියක්. Mr. Wikasitha thank you very much for your valuable ideas. කියන්න වචන නෑ. Thanks business advisor. Keep it up.
    ❤🇱🇰

  • @ManikeManike-h7q
    @ManikeManike-h7q 4 หลายเดือนก่อน +4

    අහපු ⁣හොදම programme ඵක. පුදුම දැනුමක්. ආයෙත් දකින්න ආසයි මෙතුමාව

    • @kaviya763
      @kaviya763 3 หลายเดือนก่อน

      කොහොමද bn me දැනුම hadaganne

  • @BandaraHerath-v3z
    @BandaraHerath-v3z หลายเดือนก่อน

    This is really valuable. He presents things in a more attractive manner.😊 Great! Thx BA

  • @NadunSadamal-h9y
    @NadunSadamal-h9y 4 หลายเดือนก่อน

    මේක නම් සුපිරිම එකක්. මෙතුමාව ආයෙත් ඉක්මනටම දකින්න ආසයි තවත් වැඩසටහනකින් ❤ ස්තූතියි බිස්නස් ඇඩ්වයිසර්

  • @nadeesansandeepanagangabada
    @nadeesansandeepanagangabada 4 หลายเดือนก่อน +1

    Marama charithayak....
    Mawa refresh una ,
    Ayeth session ekak oniiiiii.
    Godaaaaak sthuthiy oba depalatama..😇💪❤

  • @chamindasampathjayasena7364
    @chamindasampathjayasena7364 4 หลายเดือนก่อน

    Brand ආගමක් වගේ අදහන අය අතරේ Mr Vikasitha Weerasinghe ,supirima brand akak,congratulations ❤

  • @dilshanvithanage4263
    @dilshanvithanage4263 4 หลายเดือนก่อน +2

    මාර taste එකක් තියෙන episode එකක් මේක නම් superb ❤️‍🔥

  • @dhanushkathisaranuwanjayas3366
    @dhanushkathisaranuwanjayas3366 4 หลายเดือนก่อน +2

    ජිවිතේ බලපු සුපිරිම වැඩසටහනක්....❤

  • @LahiruWeerasinghe-y4y
    @LahiruWeerasinghe-y4y 4 หลายเดือนก่อน +10

    සුපිරි. ගොඩක් දේවල් ඉගෙන ගන්න පුළුවන් වීඩියෝ එකක්

  • @rajithpriyanga3383
    @rajithpriyanga3383 4 หลายเดือนก่อน

    ගොඩාක් වටින video එකක්.
    එක දිගටම බැලුව අලුත් අදහස් ගොඩක් එකතු උනා.
    Thanks

  • @youdmsnb7
    @youdmsnb7 3 หลายเดือนก่อน

    Learn lot of things thank you so much for sharing valuable information and discussion

  • @Isiweer
    @Isiweer 4 หลายเดือนก่อน

    භාගයක් ඇහුවා.ඉතුරු භාගේ අහන්න ඕන.මාර වටින ඉන්ටර්විව් එකක්.
    අපේ තාත්තලා ඒකාලේ දැන හෝ නොදැන කරපු සමහර දේවල් බිස්නස් එකට ඉම්පැක්ට්වුණේ කොහොමද කියලා දැන් තමයි තේරෙන්නේ.

  • @-wowtrader
    @-wowtrader 4 หลายเดือนก่อน +1

    මන් අහපු පට්ටම වටින podcast එකක්..❤❤❤

  • @IndulaMeegodaAssociates
    @IndulaMeegodaAssociates 3 หลายเดือนก่อน

    An Amazing Programme! Thank you very much both of you! ♥

  • @pushparanasinghe6673
    @pushparanasinghe6673 4 หลายเดือนก่อน

    හරිම වටින කරුණු ටිකක්..ගොඩක් වටින දේවල් අන්තර්ගතයි...ස්තූතියි..❤

  • @lathaudagedara2749
    @lathaudagedara2749 4 หลายเดือนก่อน +1

    බොහෝම ස්තුති විරාජ් සර්

  • @chathuwijesinghe-mf2mh
    @chathuwijesinghe-mf2mh 3 หลายเดือนก่อน

    What a content....can have another podcast with Mr.Wikasitha...?he is an expert....

  • @SriSri-q5o
    @SriSri-q5o 4 หลายเดือนก่อน

    Mr Wikasitha thank you so much for the things you have shared here. These are the videos should go viral. You are truly an expert.

  • @darkknight_NR1180
    @darkknight_NR1180 4 หลายเดือนก่อน +1

    හරිම ප්‍රයෝජනවත් thank you

  • @pathtohappiness4711
    @pathtohappiness4711 4 หลายเดือนก่อน +6

    අපේ විරාජ් යනු ලන්කා මාතාවගේ පින්වත් දරුවෝ ලොවටම අවශ්‍ය ප්‍රතිපත්ති සහිත වියාපාර දැනුම ගෙනයාමට ඉපදී ඇති සත්පුරුශයෙකී...කාලය හරි උතුම් සේවය අපේ රටින් ලොවටම අවශ්‍ය වෙළෙද නාම ගෙන ගොස් දියුණු වනවා සත්‍යයයී...ජයධරනි!!!මහාචාර්ය ජයන්ත පතිරණ සමග සමගියේ අපි අගය කරමු ...

  • @Perera.212
    @Perera.212 4 หลายเดือนก่อน +1

    Thank you very much. Very informative 👍

  • @ruwanlegend5194
    @ruwanlegend5194 หลายเดือนก่อน

    Very informative ❤

  • @lalanthakularatne4274
    @lalanthakularatne4274 4 หลายเดือนก่อน

    Superb interview learnt lot thanks a lot business adviser

  • @N.GGamini
    @N.GGamini 4 หลายเดือนก่อน

    ජීවිතයේ බලපු ⁣හොදම ⁣වීඩියෝ වලින් එකක් ❤

  • @madushankadineshhewavithar4895
    @madushankadineshhewavithar4895 4 หลายเดือนก่อน

    Wow it's a great content. Would like to see him again with a nother topic.

  • @NPKHoldings-ku2om
    @NPKHoldings-ku2om 4 หลายเดือนก่อน

    කොච්චර බෙලුවත් එපා නොවුන එකම Vedio එක.මන් එනවා ලගදිම ..කතා කරන්න .

  • @commerce.lk123
    @commerce.lk123 4 หลายเดือนก่อน

    Mr. Vikasithaත් එක්ක දිගටම videos ගේන්න

  • @Ronde363
    @Ronde363 3 หลายเดือนก่อน

    Expert in marketing

  • @dulanjayakody1006
    @dulanjayakody1006 4 หลายเดือนก่อน

    හරිම වටින වැඩසටහනක්👌❤

  • @shanakashaminda3255
    @shanakashaminda3255 3 หลายเดือนก่อน

    Good .❤ Thank You

  • @madushanikayapa
    @madushanikayapa 3 หลายเดือนก่อน

    Best one so far

  • @mihiraniwijesinghe-x3p
    @mihiraniwijesinghe-x3p 4 หลายเดือนก่อน

    නියමයි...ගොඩක් දේවල් ඉගෙන ගන්න පුලුවන්...superb content...

  • @himanthajayathilake2776
    @himanthajayathilake2776 3 หลายเดือนก่อน

    Great Content.Next level.

  • @NihalWijesinghe-f8z
    @NihalWijesinghe-f8z 4 หลายเดือนก่อน

    Worth watching till end...need more content like this...👍

  • @erangagamage4732
    @erangagamage4732 4 หลายเดือนก่อน +1

    A good discussion.

  • @RandunuMaduranga-ty1st
    @RandunuMaduranga-ty1st 4 หลายเดือนก่อน

    Best podcast so far. Great content

  • @sbdasanayaka9237
    @sbdasanayaka9237 4 หลายเดือนก่อน

    කියන්න වචන නැහැ සුපිරි ❤❤❤

  • @anandapathirana3215
    @anandapathirana3215 4 หลายเดือนก่อน

    Best ever podcast I have ever watched. Keep it up! Thanks BA

  • @nalindawijesinghe8994
    @nalindawijesinghe8994 4 หลายเดือนก่อน

    Very useful video ,highly recommend for all ,🙏🙏🙏👍❤🎤 well-done mr,wikasitha

  • @janakaabeysekara9624
    @janakaabeysekara9624 4 หลายเดือนก่อน

    Really insightful. Expecting more contents from this person. Thank you BA

  • @Lahiru-dl9sq
    @Lahiru-dl9sq 4 หลายเดือนก่อน

    සෑහෙන්න වටිනවා...

  • @dentoelectricals9338
    @dentoelectricals9338 3 หลายเดือนก่อน

    Thanks lot ❤️

  • @shyamankarunanayaka7394
    @shyamankarunanayaka7394 4 หลายเดือนก่อน

    Thank you for Knowledge. Business TV 🙏

  • @nethtube6069
    @nethtube6069 4 หลายเดือนก่อน

    Wonderful discussion 😊

  • @shehanmahakumburaofficial5487
    @shehanmahakumburaofficial5487 4 หลายเดือนก่อน

    Godak watinawa sir dawasaka aniwaren BA ekkata ennaa loku dewal godaaak gaththa thenak thank

  • @shanepereraedu
    @shanepereraedu 3 หลายเดือนก่อน

    අයියෙ ඔයාට policy makers ලට බලපෑමක් කරන්න පුලුවන් නිසා ඔයාට ඒ අයට ඉදිරිපත් කරන්න පුලුවන් suggestion එකක් තියනව.
    ලංකාවෙ එක එක රාජ්‍ය ආයත වල Data Bases වෙන වෙනම තියෙන්නෙ එකක්වත් integrated නෑ එක ආයතනයක් තව ආයතනයක් එක්ක data share කරගන්නත් කැමති නෑ. අපි වාහනයක් register කරන්න, ලයිසන් ගන්න, රජයෙ බැංකුවක් එක්ක ගණුදෙනු කරන්න, tax ගෙවන්න, ආදායම් බලපත්‍ර ගන්න, බිස්නස් එකක් රෙජිස්ටර් කරන්න, විභහග සහතිකයක් ගන්න, පාස්පෝට් ගන්න, කොටිම්ම හොස්පිටල් එකක් ඇඩ්මිට් වෙන්න ගියත් ෆෝම් පුරවන්න, අතෙන්ට මෙතෙන්ට ගිහින් සීල් ගහගන්න අත්සන් කරගන්න එකී මෙකී වැඩ ගොඩයි සමහර ඒවට දවස් දෙක තුන එහෙට මෙහෙට රස්තියාදු වෙන්න සිද්ද වෙනව එච්චර වැදගත් නොවන සරල දෙයක් කරගන්න උනත්. මේ හැම එකම කරන්න වෙන්නෙ එකිනෙක data bases integrate කරල නැති නිසා යන යන තැන අපේ documents වල වලංගු භාවය තීරණය කරන්න. මේ හැම office එකකටම පුද්ගලයෙක් මොනවහරි වැඩක් කරගන්න ගියහම ඒ අදාල වැඩේට අවශ්‍ය කරන details විතරක් ඒ office එකේ ඉන්න නිලදාරියෙක්ට access කරන්න පුලුවන් වෙන්න සහ අපේ අනවශ්‍ය තොරතුරු restric කරල display කරන්න පුලුවන් විදිහට(ලයිසන් ඔෆිස් එකේ ඉන්න කෙනෙක්ට health details අවශ්‍ය නෑ, පාස්පෝට් office එකේ ඉන්න කෙනෙක්ට අපේ වාහනේ ආදායම් බලපත්‍ර තොරතුරු වැඩක් නෑ) මුලු DB එකම එකිනෙක link වෙන විදිහට සහ ඒ හැමදේම අදාල ආයතනයක අදාල නිලදාරියෙක්ට අදාල තොරතුරු පමණක් අපේ ID number එකට හරහා access කරන්න පුලුවන් විදිහට හැම දේම digitalized කරන්න පුලුවන් නම් වටිනව.
    අනිත් දේ අපි වාහනේක ගමනක් යද්දි යන යන තැන කාඩ් පැක් එක වගේ ID එක, ලයිසන් එක, වාහනේ ආදායම් බලපත්‍රයයි වගේ අදාල ලියකියවිලි උස්සන් යන්නෙ නැතුව ID එක කිව්ව ගමන් ඒක check කරන්න පුලුවන් වෙන විදිහට අදාල system එකට පොලිස් නිලදාරියෙක් විදිහට එයාට අදාල id යූස් කරල Log උනහම අදාල තොරතුරු access කරන්න පුලුවන් වෙන්නත් මේ systems capable කරන්න ඕනෙ. එතකොට යන යන තැන අපිට අපේ identity එක තහවුරු කරන්න අවශ්‍ය වෙන්නෙ id number එක විතරයි. Id number එක හැම වෙලේම අමතක වෙන කෙනෙකුට උනත් id එක ගෙනියන්නෙ නැතුව තමන්ගෙ details වලට අදාලව රජයෙ web site එකකින් QR එකක් generate කරගන්න පුලුවන් නම් පොලිස්සියට ඉදිරිපත් කරන්න ඕන වෙන්නෙ QR එකේ photocopy එකක් විතරයි ඒක ඕනෙ නම් ලැමිනේට් කරල පර්ස් එකේ දාගන්නව. QR කොලේ නැති උනොත් ආයෙ download කරල printout එකක් ගන්න විතරයි තියෙන්නෙ office ගානෙ කටු කන්න දෙයක් නෑ. ඒ වගේම private ආයතන ඇතුලට යන්න id එක බලන්න අවශ්‍ය නම් ඕනෙම කෙනෙකුට log වෙන්න පුලුවන් ජාතියේ අර අදාල main site එකේම අංශයක් හදනව ඊටපස්සෙ ඒකෙන් ඒ private company එකේ ගේට් එක ලගට එන කෙනෙක්ගෙ අනන්‍යතාව තහවුරු කරගන්න එතන ඉන්න security කෙනෙක්ට id number එක ගහල අපේ id එකේ තියෙන basic details ටික බලාගන්න පුලුවන් වෙනව.
    අනික මේ වගේ හැම එකම digitalized කරහම id හෝ ලයිසන් නැති උනහම office වල එහෙට මෙහෙට නිවාඩු දාගෙන long process එකක ගිහිල්ල වරු ගණන් කට්ට කාල දඩ ගෙවල ඕක ගන්න එන පෝලිම් එහෙම්මම නවතිනව. තැන තැන ඔය හැමදේම උස්සන් යන නිසානෙ නැති වෙන්නෙ. Digital තොරතුරු උස්සන් යන්න අවශ්‍ය වෙන්නෙ නෑ. එතකොට ඔය offices වල තියෙන දිග පෝලිම් තද බදය නැති වෙලා රජයෙ නිලධාරීන්ටත් ඔලුව කෙලින් තියාගෙන අත්‍යාවශ්‍ය දේකට කාලය වැය කරන්න පුලුවන්.
    මහජනතාවට කරදර නොවෙන රජයක් සහ රජයට කරදර නොවෙන් මහජනතාවක් හදන්න නම් මේව මේ විදිහට digitalized වෙන්න ඕනෙ සහ ඒවයි servers නිතර access වෙන නිසා down නොවී තියෙන්නත් hack කරන්න බැරි වෙන්න හොද security එකක් තියෙන්නත් ඕනෙ. මේව maintain කරන්නම ලංකාවෙ IT students ලව ගන්න පුලුවන් ආයෙ ඉතින් තාක්ෂණය පිටින් import කරන්න ඕනෙ නෑ අපේ එවුන් වැඩ්ඩො ඉන්නව වැහි වැහැල.
    පුලුවන් නම් මේ වැඩේ යථාර්ථයක් වෙන්න ඉස්සරහට තල්ලුවක් දෙන්න අදාල අය ලවුවා. මේ හදිස්සි කටේ තියන් දැනුවත් කරන්න ඕනෙ නෑ ආණ්ඩුව පත් උනහමත් idea එක ඉස්සරහට තල්ලු වෙන්නයි ඕනෙ. ලොකු දෙයක් 🙏

  • @dimuthdissanayake1459
    @dimuthdissanayake1459 4 หลายเดือนก่อน

    one of the best....🔑💛💯💫

  • @SurangiAyeshika
    @SurangiAyeshika 4 หลายเดือนก่อน

    හරිම වටිනවා..😊

  • @warunagunarathna6866
    @warunagunarathna6866 4 หลายเดือนก่อน

    perfect conversation. learned lot of things...

  • @daregesuvisariya
    @daregesuvisariya 4 หลายเดือนก่อน

    wow .. really awesome lesson

  • @letsgoogle8174
    @letsgoogle8174 4 หลายเดือนก่อน +1

    Thanks a bunch💚

  • @PATHUM200
    @PATHUM200 4 หลายเดือนก่อน

    BEST! ❤💯

  • @BhanukaSadaruwan-ne4vk
    @BhanukaSadaruwan-ne4vk 4 หลายเดือนก่อน

    සුපිරිම පොඩ් කාස්ට් එකක් ❤

  • @dswdsw3369
    @dswdsw3369 4 หลายเดือนก่อน

    Thanks for your dedication

  • @WasanthaKariyawasam-d4d
    @WasanthaKariyawasam-d4d 4 หลายเดือนก่อน

    Great interview. Keep it up. Learnt lot of unknown insights

  • @Dineth-m3v
    @Dineth-m3v 4 หลายเดือนก่อน

    Supiri wada satahanak. Hodama akk. ❤❤❤❤

  • @-slaroundnature
    @-slaroundnature 4 หลายเดือนก่อน +1

    සුපිරි දැනුමක්.

  • @econwithsamith
    @econwithsamith 4 หลายเดือนก่อน

    Super discussion ❤

  • @RuchiraChamoda-g7g
    @RuchiraChamoda-g7g 4 หลายเดือนก่อน +1

    Great advices

  • @ireshperera8440
    @ireshperera8440 4 หลายเดือนก่อน

    Thanks a lot great onr ❤

  • @sampathranaweera6766
    @sampathranaweera6766 4 หลายเดือนก่อน

    Thank you sir, it's really helpful

  • @HemaMalani-r1q
    @HemaMalani-r1q 4 หลายเดือนก่อน

    Serama hondatama therum gaththa amma hitya nam 😢❤😂

  • @AlgoTradersOfficial
    @AlgoTradersOfficial 4 หลายเดือนก่อน

    perfect conversation

  • @lakshikanilwala9045
    @lakshikanilwala9045 3 หลายเดือนก่อน

    Good program

  • @thilinamadudarshana3198
    @thilinamadudarshana3198 4 หลายเดือนก่อน

    Thank you so much❤

  • @RahuSriLanka
    @RahuSriLanka 4 หลายเดือนก่อน

    කියන්න වචන නෑ. සුපිරියි❤

  • @Dananjaya446
    @Dananjaya446 3 หลายเดือนก่อน +1

    දන්න කවුරුහරි කියනවද Edna චොක්ලට් වලට මොකද උනේ කියලා

  • @heshanmadhurakshitha8681
    @heshanmadhurakshitha8681 4 หลายเดือนก่อน

    Awesome stuff ❤❤

  • @WayomiSanjeewani
    @WayomiSanjeewani 4 หลายเดือนก่อน

    Great one

  • @thiyagarajahudayakanth5499
    @thiyagarajahudayakanth5499 4 หลายเดือนก่อน +1

    Thanyou so much

  • @Skyline1986.
    @Skyline1986. 4 หลายเดือนก่อน +2

    Wow ❤

  • @ruwankuruppu5489
    @ruwankuruppu5489 4 หลายเดือนก่อน

    Thank you very much

  • @heshpraveen7641
    @heshpraveen7641 4 หลายเดือนก่อน

    Good videos❤🎉

  • @thiliniishanka6076
    @thiliniishanka6076 4 หลายเดือนก่อน

    Vedio එකක් මෙච්චර වෙලා බැලුවමයි forward කරන් නැතුව ❤

  • @robinjansz5291
    @robinjansz5291 3 หลายเดือนก่อน

    What is the best MSc in marketing program in SL?

  • @gaweenkanishka
    @gaweenkanishka 4 หลายเดือนก่อน

    superb content...

  • @kanishkakafernando3773
    @kanishkakafernando3773 4 หลายเดือนก่อน

    supper experience

  • @prashrajapaksha2977
    @prashrajapaksha2977 4 หลายเดือนก่อน

    Wow. Mr Vikasitha

  • @jayanthagodamunavithana3362
    @jayanthagodamunavithana3362 4 หลายเดือนก่อน +1

    දියවන්නාවෙ ගොන් රැලට වඩා මෙවැනි සම්පත් ඇසුරට සමාජයේ අවධානය යොමු වෙවා

  • @pansilurashmika5103
    @pansilurashmika5103 3 หลายเดือนก่อน

    Personal branding gena krmu.

  • @LakmalPushpakumara-qh5dt
    @LakmalPushpakumara-qh5dt 4 หลายเดือนก่อน

    Excellent

  • @thilinakaushalya2298
    @thilinakaushalya2298 4 หลายเดือนก่อน

    THANKS ALL

  • @sadevrathnayaka1816
    @sadevrathnayaka1816 4 หลายเดือนก่อน

    Thank you sir

  • @manjumsiriwardana
    @manjumsiriwardana 4 หลายเดือนก่อน

    Thank u ❤

  • @chithragamage9881
    @chithragamage9881 2 หลายเดือนก่อน

    Great

  • @amilaprasad4588
    @amilaprasad4588 4 หลายเดือนก่อน

    ඒක මරු

  • @tempolapse6213
    @tempolapse6213 4 หลายเดือนก่อน

    Best content ❤

  • @WK-lc5fv
    @WK-lc5fv 4 หลายเดือนก่อน

    Superb❤

  • @niroshajayasinha2674
    @niroshajayasinha2674 4 หลายเดือนก่อน

    Dealership business ekak patan ganne kohomada karanne kohomada..e gena program ekak karanna 👍 thanks 🙏

  • @dilshikaariyarathne5470
    @dilshikaariyarathne5470 4 หลายเดือนก่อน

    Tnx ❤🙏

  • @1vs1560
    @1vs1560 4 หลายเดือนก่อน

    Okkoma circle ekak😮

  • @manjukumara292
    @manjukumara292 4 หลายเดือนก่อน

    Super ❤❤❤❤

  • @tharindunadishan5494
    @tharindunadishan5494 4 หลายเดือนก่อน

    සුපිරියක්

  • @sameerasampath463
    @sameerasampath463 4 หลายเดือนก่อน

    Great...

  • @jublebu21
    @jublebu21 4 หลายเดือนก่อน

    ලොකු පොතක් කියෙව්ව වගේ. පුදුම දැණුම කන්දක්. සුබපැතුම් Business Advisor🙏

  • @gaminihemachandra4920
    @gaminihemachandra4920 4 หลายเดือนก่อน +1

    Thanks

  • @janithabesekara3189
    @janithabesekara3189 4 หลายเดือนก่อน

    Brand Story ekak kiyanne mokadda?

  • @SajithWanninayaka
    @SajithWanninayaka 4 หลายเดือนก่อน

    ❤niyamayiii