ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
ඔයාගේ වැඩසටහන් හරියට මම බලනවා..පොල්කිරි කිරිටොපි හැදුවා හරියටම ආවාබොහොම ස්තුතිය .බුදුසරනයි ...❤
හොඳ අදහසක්.ස්තුතියි.👍
හරිම අපූරුයි...ගෙදර කෑම හදන එක නතර කරන අපේ දරුවොත් ආසාවෙන් කෑම හදනවා...ඔයත් එක්ක එකතුවෙලා...ගොඩාක්ම ස්තූතියි
හරිම සතුටුයි හරි විදියට කියාදුන්නට හර්ම ආසාවෙන් හිටියෙ ඉගනගන්න බොහෝම ස්තුතියි
මමත් ඔය විදියට හැදුව හැබැයි කෙසෙල් කොලනම් දැම්මෙ නෑ . ස්ටිමර් එක පිඟානක් උඩ තියල පිට්ටු ටිකඒකට දැම්මට සිදුරු වලින් හැලෙන්නේ නෑ .. හරිම ඉක්මනට තැම්බෙනව ..මම ඉදිආප්ප හදන්නෙත් එහෙමයි ස්ටිමර් එකටම මිරිකල ජම්බො ඉදිආප්ප හදාගන්නව
අපිත් දූගේ ගෙදර ලග හිටියා නම් අපටත් කන්න තිබුනා දූගෙන්ම...සුබ රාත්‍රියක් වේවා 🙏🙏🙏 තෙරුවන් සරණයි 🙏🙏🙏🙏
ස්තුතියි ඔබගේ සරල එහෙත් වටිනා අපේම කෑම බීම හදන්න කියල දෙනවට. ඔබට ජයෙන් ජයත් නිරෝගී සුවයත් දීර්ඝායුෂත් ප්‍රාර්ථනා කරමි
ඒකනම් මරු අක්කි. දැන් හැමෝම හදයි මේ ක්‍රමයට.
ඉදිරිපත් කිරීමත් හරි ම මිහිරියි, දක්ශයි
හැබැයි ඒකත් නියමයි ගොඩක් ස්තුතියි ❤
සුපිරි නංගී ජය නියතයi 👍🙏🙏🌹❤
Thanks Kusala myself i love to eat mani pittu meny time when I go Colombo I'm buying from hotel thanks again I will cook and try.
Aththatama godak watinawa
ෂා නියමයි.
Thank you so much 🙏🌺❤
Hodai hoda wadasatahanak thankyou
Thank you so much❤❤❤❤❤❤❤
නියමඉ😊💕👍👌💐
බොභෝම.ස්තුතියි ❤❤❤
Mama manipittu walst harima asai me krmy harima hodai budu saranai ❤🙏🙏🙏
Woooouuuu.Supiri❤️❤️❤️❤️😁
Thanks. Superb.
සුපිරී❤❤
Thank you so much.
ශා.......නියමයි 👌
Mam asm kamak . thank you
Budusaranai
ඔයාගෙ හැකියාවන් නම් ඉස්තරම්
Thank u ❤
❤❤❤ සුපිරි
Wow niyamai❤❤❤❤❤😂
විශ්මිතයි ඔබේ හැකියාව. ආදරෙයි සුදූ ❤❤❤❤❤
අක්කා ❤️😍😍❤️❤️❤️
Hondai harima lesie wage thank you
😂🎉😢Neeyamay🎉🎉🎉🎉🎉
Thank you dear ❤
Thank you
❤thanks 😂
😍😍😍👍👍👍
Kesel kola nethi aye netredi kelakata dala hdanna
Tanks
❤❤❤❤❤❤❤
❤❤❤
මම aasama kamak thank ඔයාට 🎉❤
❤❤❤❤❤❤
❤❤❤❤
WO W 😊
වෙනදා වගේම කියන්න තියෙන්නේ සුපිරි නන්ගී... thnks ඔයාට... ❤❤
පාන් පිටි මනි පිට්ටු ඔය විදියට හදන්න බැරි වෙයිද. ඒකත් කියලා දෙන්න. නියම වැඩක්
Pol dhaanne nadda
Niyamai akki oyage hekiyawa
❤
මේ පිට්ටු වලට පොල් දාන්නේ නැද්ද
නොදන්න දෙයක් අප සමග බෙදා ගත්තාට ස්තූතියි,🌹
මනිපිට්ටු කන්නෙ පොල්කිරි එක්කනෙවියි නේද පොල් පිට්ටු පොල්කිරිත් එක්ක කනව
❤❤❤🎉
ගෙදර කොටපු හාල් පිටි ගන්නවනම් බැදලද ගන්නෙ
බැදල ඉඳි ආප්ප පිටි වගේ හදාගන්න..
@@KusalasSimpleLifeකඩේ තියෙන් හාල් පිටි ගන්නවනම් පිටි බදින්න ඕනද
Ova mani pittu nemei ane
👍නියමයි
හාල් පිටි බඳින්න ඕනද?
ඉඳි ආප්ප හදන විදියටම හදා ගන්න ..
♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️
පොල් දාන්නෙ නෑ නේද
මං ඉයෙ කරපු ඉල්ලිම..❤😂😂
ඔව්..කල්පනා කරල කළා හරියටම හරි ගියා ❤❤❤
මිස් ඉතිං ඔයා ඔය ඉදිආප්ප කියලා හදපු දෙයමනෙ එහාට මෙහාට කරකවන්නෙ
ඉති කමක් නැහැ නෙ
Katata kela unanawa dekkama
Weradi. Mani pittu kiyala deela oyage nama ketha karaganna epaa
Thank you❤
❤️❤️❤️❤️
Thank you❤❤