උයන්න කම්මැලි දවසට බඩ පිරෙන්න කැමක් අමුද්‍රව‍ය 3න් | easy breakfast recipe | breakfast | dinner idea

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 19 พ.ค. 2024
  • healthy recipe sinhala
    අල ලූනූ මෙහෙම හදලා බලන්නකෝ රස බඩ පිරෙන්න කන්න පුළුවන්
    අල ගෙඩියක්
    ලූනූ ගෙඩියක්
    බිත්තර 2ක්
    කැලි මිරිස් තේ හැන්දක්
    ලුණු කුඩු තේ හැදි 1/2
    ගම්මිරිස් තේ හැදි 1/4
    කහ කුඩු තේ හැදි 1/4
    බටර් මේස හැදි 2ක්
    a potato
    onion
    2egg
    1tes crushed chili
    1/2 tes salt
    1/4 tes turmeric powder
    1/4tes black peppar
    2 tbsp butte
    #breakfast #easy #breakfastrecipe #newbreakfast #healthy #healthybreakfast #breakfastrecipes #how #cooking #recipe #newrecipe #food #srilankandessert #morning #morningrecipe #healthy #asmr #newrecipe #easyrecipe #potatorecipe #potatoandanion #potatoandegg #egg #potato #onion #viral #tranding #myeasyrecipe #cookingrecipe #kitchen #srilankanfood #viralbreakfast #healthybreakfast

ความคิดเห็น • 86

  • @MyEasyRecipe
    @MyEasyRecipe  หลายเดือนก่อน +41

    ❤my easy recipe ❤එක්ක එකතු වෙලා ඉන්න ආදරණීය හදවත් වලට පොඩි දෙයක් දෙන්න කියලා හිතුවා..😍කිසිම තරගයක් නැ..හැමොටම ගන්න පුළුවන් විස්තරය දැනගන්නmy easy recipe එක්කම රැදිලා ඉන්න ..හැමෝම අරගන්න ඔනි එහෙනම් හොදේ..ආදරෙයි ළමයෝ....💖💖
    th-cam.com/users/sgaming/emoji/7ff574f2/emoji_u1f60d.png

    • @MyEasyRecipe
      @MyEasyRecipe  หลายเดือนก่อน +1

      poya dawase udhei 8 wage idan card tika danawa araganna

    • @user-gu6zh7ej1q
      @user-gu6zh7ej1q หลายเดือนก่อน +1

      හරිම රසයි

  • @ashokakumudini8266
    @ashokakumudini8266 หลายเดือนก่อน +23

    මම මෙකට එකතු කළා ලීක්ස් අමු මිරිස් කරපිංචා තව පාන් පිටි හැදි තුනක් විතර .වැහිදාට හවසට තේ වලට ඉගුරුත් දාලා නියමයි.අදහසට ඔයාට ගොඩක් ස්තූතියි

    • @MyEasyRecipe
      @MyEasyRecipe  หลายเดือนก่อน +1

      thank you😍

  • @dayaniliyanage7806
    @dayaniliyanage7806 หลายเดือนก่อน

    Do it easy .thanks dear..❤❤

  • @lasandadharmarathne5879
    @lasandadharmarathne5879 หลายเดือนก่อน

    Thank you.

  • @CookingWithKuma
    @CookingWithKuma 2 วันที่ผ่านมา

    ෂා නියමයි ඒ රෙසිපියක්

  • @user-oc1fb5ut2y
    @user-oc1fb5ut2y หลายเดือนก่อน +4

    මම හිතෙනවා

  • @nayananandani5353
    @nayananandani5353 หลายเดือนก่อน

    Thank you 💕🌹

  • @TharulG86
    @TharulG86 หลายเดือนก่อน

    මම හදනවා

  • @princerajitha5919
    @princerajitha5919 หลายเดือนก่อน

    Niyamai

  • @DamatanthiPathirana-hv8gi
    @DamatanthiPathirana-hv8gi หลายเดือนก่อน

    Thank you

  • @user-qu8wp4dv5c
    @user-qu8wp4dv5c หลายเดือนก่อน

    රසයි බොහෝම

  • @jaajantha6546
    @jaajantha6546 หลายเดือนก่อน +2

    ❤😊

  • @samankumara-hu3yz
    @samankumara-hu3yz หลายเดือนก่อน +8

    Mozzarella චීස් ටිකකුත් උඩින් දැම්මා නම් මරු

  • @MaheshchanakaMahesh
    @MaheshchanakaMahesh หลายเดือนก่อน

    👍

  • @gangakumudini5733
    @gangakumudini5733 หลายเดือนก่อน

    Thank good job

  • @MadaraNilmini
    @MadaraNilmini หลายเดือนก่อน +19

    මට හිතෙනවා පුංචියට කපපු කරපිංචා ටිකකුත් දැම්ම නම් හොඳයි කියල..

  • @user-tr4xk3lg8b
    @user-tr4xk3lg8b หลายเดือนก่อน

    Thanks so much.👍🙏🌹

  • @ShalikaRukmali
    @ShalikaRukmali หลายเดือนก่อน +1

    ❤️

  • @eshanirupasinghe4468
    @eshanirupasinghe4468 หลายเดือนก่อน +2

    Oyage video balanne mama wena rataka indan hari watinawa itin me wage receipe apita ...thank you🙏🙏🙏

  • @nobody123_69
    @nobody123_69 หลายเดือนก่อน +5

    Thanks❤❤🌹

  • @Maleesha580
    @Maleesha580 หลายเดือนก่อน +2

    Hithuna gaman hadaganna puluwan godak easy recipe ekak ❤❤❤❤❤ godak sthuuthi akke 🎉🎉

  • @asangafernando3344
    @asangafernando3344 4 วันที่ผ่านมา

    ගොඩාක් ස්තුතීයි

  • @priyangiwickrama7333
    @priyangiwickrama7333 หลายเดือนก่อน +1

    ඔහොම රසයි ❤🥰😋

  • @lalpremathilaka8272
    @lalpremathilaka8272 หลายเดือนก่อน +1

    😮

  • @ThanujaPriyadarshani-df5ph
    @ThanujaPriyadarshani-df5ph 28 วันที่ผ่านมา

    ❤❤රසායී..

  • @menukaKumari-iz6vj
    @menukaKumari-iz6vj 13 วันที่ผ่านมา

    Niyamayi

  • @wpshirani3297
    @wpshirani3297 หลายเดือนก่อน +2

    mamath haduwa . harima rasata awa.

  • @amilakumara6807
    @amilakumara6807 หลายเดือนก่อน +1

    මමත් හැදුවා අක්කෙ මාර රසයි❤

  • @PrasadiShanilka
    @PrasadiShanilka หลายเดือนก่อน

    ❤👍🌝

  • @aliyairfan4931
    @aliyairfan4931 หลายเดือนก่อน +1

    ❤❤

  • @umayaumaya2237
    @umayaumaya2237 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤

  • @janakarajaguru6743
    @janakarajaguru6743 หลายเดือนก่อน

    👍👍👍👍👍👍

  • @SanjeewaniDammika
    @SanjeewaniDammika หลายเดือนก่อน +1

    මරු මමත් හෙට හදනවා❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @jayanthikumari6238
    @jayanthikumari6238 หลายเดือนก่อน

    🎉

  • @JanakaWerasinha
    @JanakaWerasinha หลายเดือนก่อน

    Mamath babalata hadala denwa ada

  • @elenawickrama2281
    @elenawickrama2281 หลายเดือนก่อน

    ඔමිලටි එකක් වගෙයි නේද .බිත්තර .🥰🥰🥰👍👍👍

  • @premathillakadeepikaa4722
    @premathillakadeepikaa4722 หลายเดือนก่อน

    Man voice ekata thama asama😊😊😊

  • @user-ll3ew1ei3c
    @user-ll3ew1ei3c หลายเดือนก่อน

    ඔයා වෙන චැනල් එකක් කරනවා... නේද ... මට ඔයාගෙ කටහඬ හුරු යි... අක්කි..😊❤

  • @irangani825
    @irangani825 หลายเดือนก่อน +1

    Adema hadenva duwa

  • @nadeeradharshani6297
    @nadeeradharshani6297 หลายเดือนก่อน

    Meka t ala thambala gna berid....grater ekk nettm

  • @sujeewasujeewa1757
    @sujeewasujeewa1757 หลายเดือนก่อน

    Niyamai menika thanks ok

  • @user-up7lw3xp7u
    @user-up7lw3xp7u หลายเดือนก่อน +2

    Butter vanuvata olive oil hoda nadda

  • @naturelove757
    @naturelove757 หลายเดือนก่อน +1

    Mmmmm thanks

  • @kumaridisanayake1657
    @kumaridisanayake1657 หลายเดือนก่อน

    Niyamaaaaai.

  • @jayasiridissanayake7325
    @jayasiridissanayake7325 หลายเดือนก่อน +2

    👍👍

  • @nadeekarunarathna3106
    @nadeekarunarathna3106 หลายเดือนก่อน

    අල පිටි නිසා ඩයට් එකට අවුලක් නැද්ද

  • @geethanjalee423
    @geethanjalee423 หลายเดือนก่อน +1

    Oya nisa aluth widihata adu wiyadamin Ratata kama hadagannawa

    • @MyEasyRecipe
      @MyEasyRecipe  หลายเดือนก่อน

      sathutui godak 😍

  • @gangajayakodi2071
    @gangajayakodi2071 หลายเดือนก่อน

    Carrot ගෝවා එකතු kalaamath හොදටම hodhayi

  • @user-hc6mi1tp2u
    @user-hc6mi1tp2u หลายเดือนก่อน +3

    ඩයිටි කරන අයට ⁣අල හොදයිද

  • @suneethawejesooriya8458
    @suneethawejesooriya8458 26 วันที่ผ่านมา

    ඇස්ට්‍රා දැමීම ‍රස් ඇති

  • @lalpremathilaka8272
    @lalpremathilaka8272 หลายเดือนก่อน +1

    Back uaa

  • @sudarshipriyangika4046
    @sudarshipriyangika4046 หลายเดือนก่อน

    අනේ බිත්තර මම කන්නෙ නැහැ

  • @sugiwahalakoon8075
    @sugiwahalakoon8075 หลายเดือนก่อน

    බටර් වෙනුවට එලවලු තෙල් ගන්න බැරිද

  • @kdwasanthi6411
    @kdwasanthi6411 หลายเดือนก่อน +1

  • @madueranadi
    @madueranadi หลายเดือนก่อน +1

    ❤❤