ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
හරිම හොඳයි වටිනවා
මමත්කලින් බලල හැදුවා කීප දවසක් හරිම රසයි තැන්ක්්‍යූ
ඔයාගේ කෑම මමත් හදනවා ඔයාට ගොඩක් ඉස්තුති ❤️❤️❤️❤️ බුදුසරණයි දෙවිපිහිටයි ❤️
Lovely will try it Thank you so much God bless you 🙏
මමත් අනුරාධපුරේ ඔයාට ගොඩක් ස්තුතීයී මෙහෙම දැනුමක් ලබා දුන්නට
Wow wowww akkeee😊Isthuthiiiii.!!🎉🎉🎉KUSALA'S SIMPLE LIFE❤❤❤
ඔක හදන්න තම්බපු කුකුල් මස් සොසේජස් එහෙම දාන්න පාන්පිටි මේස හැදි 2 දාන්න පට්ට රසයි තියෙනවනම් ච්ස් දාන්න පිසා එකක් වගේම කන්න පුලුවන්
දුව ඔයාට මෙදෙවල් කියල දුන්නාට ස්තූතියි,
රෑට ලේසිම කැමක් රසවත් ගුනවත් බොහොම ස්තුති
බොහොම ්ස්තුතිියි මැතිනිය
Oyage kama hari simple wageama gunadayakai danuwath kalata thanks
ගෝවා කියන්නෙ කැලරි ගොඩාක්ම අඩු කෑමක් ඩයට් කරන අයට ගෝවා ගොඩක් හොඳයි ලොකු පෝෂනයක් නැති උනාට ගෝවා කෑවම ඉක්මනට බඩ පිරෙනවා.ඒ නිසා ගෝවා එකතු කරන එක හොඳයි
ඒත් ලංකාවෙ ගෝව ගොඩක් වස
@@KusalasSimpleLifeow atta
ගෝවා wala ගොඩක් පෝෂණය තියනවා. සොයලා බලන්න කෝ
එහෙම කියලා නොකා හිටියේ නෑ කව්රුත් මෙච්චර කලක්.. ආස දරුවෝ ඉන්නවා ගෝවා @@KusalasSimpleLife
ඔව් ඇත්ත.@@KusalasSimpleLife
ගොඩක් හොදයි.. 🙏🏾🙏🏾ඉක්මනින් කියලා දුන්න.. 🙏🏾♥️
Kathurumurunga kolayama danawada,,liyanne netiwa
❤❤❤❤❤❤❤❤thanks
Godak sthuthi ❤❤❤
Aka nam super
api ada reta kanna heduwa akke❤ thank you ❤❤❤❤
මමත් ඔම්ලට් හද්න්නෙ ඔහොම තමා rata kanna karat ,nam danne ne. Good ❤❤
Thank you ❤️
Ada rata hadala balanawa thanks
Thank you very much Madam
Godak watinawa pin
Wow නියමයි
Math ohoma hadanawa.gowa lies ehemath danawa.thawa rotiya wage hadenna piti chuttak the handak vithara danawa.
❤❤❤ හොඳයි ලෙහෙසි එකක් .
🌷🌷❤❤❤
❤❤❤
Maru kemakne ada reta හදනවා
❤❤❤❤❤
ස්තුතියි ඔයාට ❤❤❤
Sthuti oyata ❤
Mokada oya kiyanne olive oil rath karahama.... hoda ne neda....
👍👍👌💐❤️
🙏
දුව ඔයාට ස්තූතියි
අක්කා එක්කෙනෙක්ට හදන්න බිත්තර කියක් ඕනද
Omlet kaala inna puluwanda ane. Wena ledak hadei eeta passe. Oka omlet ekakne.
බිත්තර කෑවට ලෙඩ වෙන්නෙ නෑ
@KusalasSimpleLife Ow ehenai kiyala API nikan mas maalu kanneth name. Mewa pradhaana ahaara welakata ekathu Kara Ganna dewalne . Oya raata maalu 500g witharai thambala kannako nikan.
❤
🌷🌷🌷🌷
❤❤❤❤❤❤❤
බ්ත්තාර දන්නේ නැතිව හදන්නේ බැරිද
සමහර අය මේකට පාන් පිටි එකතු කරනව ඒ වෙනූවට කුරක්කන් පිටි පොඩියක් එකතු කරාට කමක් නැතිද මට කියන්න
කමක් නෑ..ඒක හොඳයි
Omlat akakda
❤❤❤❤❤❤❤❤❤❤❤
🪷🪷🪷❤️❤️❤️
ඕට්ස් ටිකක් දාගන්නත් පුලුවන් නේද මිස්. 💗
ඔව් පුළුවන්
Reata.මුරුංගා kola.කන්න හොඳ ne
ඒ මොකද..අපි කනවනෙ
අපි ත් කනව .බයවෙන්න එපා
දෙන්නෙකුට madi neda akkenekutath madi
කන ප්‍රමාණය අනුව තමා ..සාමාන්‍ය කෙනෙක් ට එකක් ඇති
ඔයාට ගොඩක් පින්
මම හැමදාම උදේට ඔය දෙවල් දලා රැලන් තල දලා
👌👍👍🥰♥️♥️
ගෝවා ගුණ දන්නවානම් ඔය....කතාව කියන්නෙ නැහැ
🌹🌹🌹🌹🌹
Samahara welawata kiyanawa olive oil ganna kiyala eth Rath karahama hodane kiyanawa mokadda me wage theruma.
❤👍
❤️❤️❤️
හරිම හොඳයි වටිනවා
මමත්කලින් බලල හැදුවා කීප දවසක් හරිම රසයි තැන්ක්්‍යූ
ඔයාගේ කෑම මමත් හදනවා ඔයාට ගොඩක් ඉස්තුති ❤️❤️❤️❤️ බුදුසරණයි දෙවිපිහිටයි ❤️
Lovely will try it Thank you so much God bless you 🙏
මමත් අනුරාධපුරේ ඔයාට ගොඩක් ස්තුතීයී මෙහෙම දැනුමක් ලබා දුන්නට
Wow wowww akkeee😊
Isthuthiiiii.!!🎉🎉🎉
KUSALA'S SIMPLE LIFE❤❤❤
ඔක හදන්න තම්බපු කුකුල් මස් සොසේජස් එහෙම දාන්න පාන්පිටි මේස හැදි 2 දාන්න පට්ට රසයි තියෙනවනම් ච්ස් දාන්න පිසා එකක් වගේම කන්න පුලුවන්
දුව ඔයාට මෙදෙවල් කියල දුන්නාට ස්තූතියි,
රෑට ලේසිම කැමක් රසවත් ගුනවත් බොහොම ස්තුති
බොහොම ්ස්තුතිියි මැතිනිය
Oyage kama hari simple wageama gunadayakai danuwath kalata thanks
ගෝවා කියන්නෙ කැලරි ගොඩාක්ම අඩු කෑමක් ඩයට් කරන අයට ගෝවා ගොඩක් හොඳයි ලොකු පෝෂනයක් නැති උනාට ගෝවා කෑවම ඉක්මනට බඩ පිරෙනවා.ඒ නිසා ගෝවා එකතු කරන එක හොඳයි
ඒත් ලංකාවෙ ගෝව ගොඩක් වස
@@KusalasSimpleLifeow atta
ගෝවා wala ගොඩක් පෝෂණය තියනවා. සොයලා බලන්න කෝ
එහෙම කියලා නොකා හිටියේ නෑ කව්රුත් මෙච්චර කලක්.. ආස දරුවෝ ඉන්නවා ගෝවා @@KusalasSimpleLife
ඔව් ඇත්ත.@@KusalasSimpleLife
ගොඩක් හොදයි.. 🙏🏾🙏🏾ඉක්මනින් කියලා දුන්න.. 🙏🏾♥️
Kathurumurunga kolayama danawada,,liyanne netiwa
❤❤❤❤❤❤❤❤thanks
Godak sthuthi ❤❤❤
Aka nam super
api ada reta kanna heduwa akke❤ thank you ❤❤❤❤
මමත් ඔම්ලට් හද්න්නෙ ඔහොම තමා rata kanna karat ,nam danne ne. Good ❤❤
Thank you ❤️
Ada rata hadala balanawa thanks
Thank you very much Madam
Godak watinawa pin
Wow නියමයි
Math ohoma hadanawa.gowa lies ehemath danawa.thawa rotiya wage hadenna piti chuttak the handak vithara danawa.
❤❤❤ හොඳයි ලෙහෙසි එකක් .
🌷🌷❤❤❤
❤❤❤
Maru kemakne ada reta හදනවා
❤❤❤❤❤
ස්තුතියි ඔයාට ❤❤❤
🌷🌷❤❤❤
Sthuti oyata ❤
Mokada oya kiyanne olive oil rath karahama.... hoda ne neda....
👍👍👌💐❤️
🙏
දුව ඔයාට ස්තූතියි
අක්කා එක්කෙනෙක්ට හදන්න බිත්තර කියක් ඕනද
Omlet kaala inna puluwanda ane. Wena ledak hadei eeta passe. Oka omlet ekakne.
බිත්තර කෑවට ලෙඩ වෙන්නෙ නෑ
@KusalasSimpleLife
Ow ehenai kiyala API nikan mas maalu kanneth name. Mewa pradhaana ahaara welakata ekathu Kara Ganna dewalne . Oya raata maalu 500g witharai thambala kannako nikan.