මේක කාල බලන්න රස කොහොමද කියල බඩ පිරෙනකල් කන්න මෙහෙම හදාගන්න Potato Rotti Recipe Kusala's Simple Life

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 24 พ.ย. 2024
  • මේක කාල බලන්න රස කොහොමද කියල බඩ පිරෙනකල් කන්න මෙහෙම හදාගන්න Potato Rotti Recipe Kusala's Simple Life
    #kusalassimplelife
    #rotti
    #potatorecipe
    #rottirecipe
    #vegetarian
    #kusala
    #foodie

ความคิดเห็น • 73

  • @sumithrapriyadarshani1516
    @sumithrapriyadarshani1516 10 วันที่ผ่านมา +2

    Hemadama me wage sarala recipi genna❤❤

  • @kavishkadulshan-j5n
    @kavishkadulshan-j5n 10 วันที่ผ่านมา +2

    අපිත් හදනවා රැට බොහොම පින්❤❤

  • @AruniPriyanthi-t6v
    @AruniPriyanthi-t6v 17 วันที่ผ่านมา +2

    දන් නැති දේවල් කියලා දෙන එක ගොඩක් පින් 🙏

  • @anun6827
    @anun6827 27 วันที่ผ่านมา +5

    මං හැදුවා පට්ට රසයි ටිකක් කර වෙන්න තිබ්බම තමා ගොඩක් රස.. ඔයාට පින් 🙏 ආදරෙයි ❤❤❤

  • @DineshaDissanayake-we1qd
    @DineshaDissanayake-we1qd 27 วันที่ผ่านมา +10

    දැක්කත් බඩ පිරෙනවා...රෑට හදනව මං මේක ගොඩක් පින්

    • @anun6827
      @anun6827 27 วันที่ผ่านมา +1

      හදල බලන්න හරි රසයි . අපි හැදුව

  • @NiroshaRathwaththa
    @NiroshaRathwaththa 25 วันที่ผ่านมา +1

    Ane eketh rasa athi oyage hama kamakma rasai..hodata hada Ganna puluwan..MN asama kenek thami oya akkee

  • @ShanthiSiriwardhana-jh8cc
    @ShanthiSiriwardhana-jh8cc 26 วันที่ผ่านมา +1

    අනිවාර්යයෙන් hadala බලනවා thanks ❤❤

  • @NatureNest76
    @NatureNest76 26 วันที่ผ่านมา +3

    මං මේක ඊයෙ උදේ හැදුවා.. දැන් තමයි මේ වීඩියෝ එක දැක්කෙ 😮😮😮

  • @ramyamalathi5930
    @ramyamalathi5930 27 วันที่ผ่านมา +3

    රසයි වගේ හදල බලන්න ඕන ❤

  • @wasanaboxing
    @wasanaboxing 16 วันที่ผ่านมา +1

    Thank for sharing good recipe ❤

  • @indraninagahawaththa1143
    @indraninagahawaththa1143 13 วันที่ผ่านมา +1

    ස්තුතියි ඔබට

  • @nimalinimali-pt3hy
    @nimalinimali-pt3hy 26 วันที่ผ่านมา +5

    රස පාටයි වගේම හරිම පහසුයි වගේ පොල් ගණන් කාලේ ❤️

  • @naturekitchen5484
    @naturekitchen5484 20 วันที่ผ่านมา +1

    ස්තුති හදල බලන්නම්

  • @udayanganidesilva4251
    @udayanganidesilva4251 26 วันที่ผ่านมา +2

    හදන්න ඔනේ 👍👍💐💐👌

  • @NisalNisal-d3x
    @NisalNisal-d3x 24 วันที่ผ่านมา +1

    thankas..ettamai pin

  • @user-wo3km4yh1i
    @user-wo3km4yh1i 26 วันที่ผ่านมา

    Oya hadana kema mama hadanawa
    Isthuthi .Rasa niyamai

  • @mayurinisansala4123
    @mayurinisansala4123 20 วันที่ผ่านมา +3

    මම අද හැදුව,කිරිපිටි දැම්මෙ නෑ ප්‍රෙෂ් මිල්ක් දාල,චිකන් ටිකක් දාල හැදුවෙ 👍

  • @salikaperera139
    @salikaperera139 20 วันที่ผ่านมา +1

    මාත් හදනවා❤

  • @mithiladelpachitra5693
    @mithiladelpachitra5693 25 วันที่ผ่านมา

    Miss. Meka happily valin hadanna barida?

  • @lakmaliedes.wijeratne2797
    @lakmaliedes.wijeratne2797 26 วันที่ผ่านมา +1

    රස පාට යි 🎉🎉

  • @BhagyaqIrudi
    @BhagyaqIrudi 27 วันที่ผ่านมา

    Math haduwa..harima rasai.thanks oyata❤❤❤

  • @rizmadage
    @rizmadage 26 วันที่ผ่านมา

    Hoda dewa apita hadala pennawata godak sthuthi ❤❤❤

  • @mithiladelpachitra5693
    @mithiladelpachitra5693 25 วันที่ผ่านมา

    Meka halpity (rice flour) valin hadanna barida?

  • @SaraSandeepya
    @SaraSandeepya 26 วันที่ผ่านมา +4

    නියමයි මාත් හදනවා.මේ දැන් .මේ විදියට හැමදාම වීඩියෝ අරන් එන්න . එක්කෙනෙක් දෙනෙක් ගල්මුල් එවයි ගනන්ගන්නෙපා 😂

  • @nayanamaurangani8520
    @nayanamaurangani8520 20 วันที่ผ่านมา

    Mekata biththarayakuth damama thawa rasai

  • @champikadaza7222
    @champikadaza7222 20 วันที่ผ่านมา

    ❤❤Wow niyamai 😅

  • @GeganagePriyadarshani
    @GeganagePriyadarshani 26 วันที่ผ่านมา +1

    මම ආස ඔයාගේ කට හඩට

  • @sumudunipriyangika
    @sumudunipriyangika 27 วันที่ผ่านมา +1

    Wasawuuuu ❤❤❤❤

  • @SanjeewaniPriyarathne
    @SanjeewaniPriyarathne 27 วันที่ผ่านมา +1

    ❤❤❤❤❤❤ godaak ස්තුතිය

  • @thamarawerake
    @thamarawerake 26 วันที่ผ่านมา

    GREAT THANKS

  • @VinoshaMalani
    @VinoshaMalani 25 วันที่ผ่านมา

    ❤❤ thanks 👍👍

  • @AngelaNanayakkara
    @AngelaNanayakkara 27 วันที่ผ่านมา

    Thanks! 👍❤️❤️💐

  • @suramyalanka3893
    @suramyalanka3893 26 วันที่ผ่านมา

    රස පාටසි❤

  • @matararanasinghehewagegami1266
    @matararanasinghehewagegami1266 20 วันที่ผ่านมา

    Thanks ❤️❤️❤️❤️

  • @kamanirajapaksha9651
    @kamanirajapaksha9651 24 วันที่ผ่านมา +1

    Thankyou

  • @prasannaniluka6911
    @prasannaniluka6911 24 วันที่ผ่านมา

    පොල් දාන්න පුලුවන්ද ❤❤❤❤❤

  • @sanndusawindaya4611
    @sanndusawindaya4611 27 วันที่ผ่านมา

    Wowwee.
    Wessa ma kaletath Niyamaiiiiiiiiiii naaaa.... akkeeee😅😊
    Isthuthiiiiiiiii.!!🎉🎉🎉
    ❤KUSALA'S SIMPLE LIFE❤

  • @anojagunasekara3213
    @anojagunasekara3213 25 วันที่ผ่านมา

    උකු පොල් කිරි ටිකක් දැම්මොත් හොඳ නැද්ද ?

  • @kaushalyafernando4196
    @kaushalyafernando4196 24 วันที่ผ่านมา +1

    අක්කා බිත්තර දාන්න බැරිද

    • @KusalasSimpleLife
      @KusalasSimpleLife  24 วันที่ผ่านมา

      පුළුවන් නංගි එතකොට තවත් හොඳයි

  • @SamadaraShanthi
    @SamadaraShanthi 26 วันที่ผ่านมา +3

    කතාව අඩු කරොත් නම් බලන්න හිතෙනවා. කාලය රන් හා සමානයි.

    • @SaraSandeepya
      @SaraSandeepya 26 วันที่ผ่านมา +2

      මීට වඩා කතාව අඩු කරන්නෙ කොහොමද අනේ එහෙනම් කතා නොකරම තමයි ඉන්න වෙන්නෙ.😂අනවශ්‍ය දේවල් කියවන්නෙ නැනෙ එයා ාහන් ඉන්න ආසයි කියන විදිහ

  • @TNilanthi
    @TNilanthi 27 วันที่ผ่านมา +1

    😊😊❤

  • @GabiMuller-gx2tj
    @GabiMuller-gx2tj 27 วันที่ผ่านมา

    Anith Aare frisch Milk danne😅😅😅😅

  • @NekithFdo
    @NekithFdo 16 วันที่ผ่านมา

    🎉🎉🎉

  • @BeautyYesmin-fl1sh
    @BeautyYesmin-fl1sh 26 วันที่ผ่านมา +1

    Egg 1k mix kaloth,,,,,,

  • @DamiantiOman
    @DamiantiOman 26 วันที่ผ่านมา

    ❤😊

  • @DammikaWitharana-w9g
    @DammikaWitharana-w9g 26 วันที่ผ่านมา

    ❤️

  • @d.m.lhemanthadisanayaka4384
    @d.m.lhemanthadisanayaka4384 26 วันที่ผ่านมา +1

    තක්කාලි නැතුව අවුල්ද. අපිට තක්කාලි කන්න හොද නැ බඩෙ ගෑස්

    • @KusalasSimpleLife
      @KusalasSimpleLife  26 วันที่ผ่านมา

      ප්‍රශ්නයක් නෑ

  • @GabiMuller-gx2tj
    @GabiMuller-gx2tj 27 วันที่ผ่านมา

    Oya dannewa nede Pitikiri bonne Hode naha kiyela😂

  • @JanithDilshan-ej1rm
    @JanithDilshan-ej1rm 8 วันที่ผ่านมา

    හා හා ගිහින් එන්න

  • @priyanganisilva2416
    @priyanganisilva2416 26 วันที่ผ่านมา

    ❤❤❤🎉🎉🎉

  • @SMKarunathilaka
    @SMKarunathilaka 25 วันที่ผ่านมา

    🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @KamalaDewage
    @KamalaDewage 26 วันที่ผ่านมา +1

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @GabiMuller-gx2tj
    @GabiMuller-gx2tj 27 วันที่ผ่านมา

    Mokede Oya nirogiwe inne Videos Dane nisa !!!!!!😂

  • @GabiMuller-gx2tj
    @GabiMuller-gx2tj 27 วันที่ผ่านมา

    Mate Pitikiri kiyene koteme, Video eke balene eke nawathuwa 😂😂😂😂😂

    • @KusalasSimpleLife
      @KusalasSimpleLife  27 วันที่ผ่านมา

      ඉතින් නොදා ඉන්න ..😂

    • @GabiMuller-gx2tj
      @GabiMuller-gx2tj 26 วันที่ผ่านมา

      @@KusalasSimpleLife add frishmilk . Its better😂

  • @PriyankaNilmini-t6d
    @PriyankaNilmini-t6d 27 วันที่ผ่านมา +1

    Rasata athi

  • @vihangasathsara150
    @vihangasathsara150 26 วันที่ผ่านมา

    🎉🎉🎉🎉🎉❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉

  • @T.m.Lthennakoon
    @T.m.Lthennakoon 27 วันที่ผ่านมา

    Ummaකොටේ

  • @madusharoshini1629
    @madusharoshini1629 27 วันที่ผ่านมา +1

    😋😋😋😋😋

  • @achinichathurika470
    @achinichathurika470 26 วันที่ผ่านมา

    ඇලෙන්නේ ඇයි තැටියේ රොටිය..

    • @shanthijayasinghe3404
      @shanthijayasinghe3404 17 วันที่ผ่านมา +1

      බිත්තර එකක් දාන්න

  • @TNilanthi
    @TNilanthi 22 วันที่ผ่านมา +1