උද්‍යෝගිමත් ඉලක්ක හඹායාමකට ක්‍රම 06 - How to stay motivatied - By Mentor Coach Bhathiya Arthanayake
ฝัง
- เผยแพร่เมื่อ 9 ก.พ. 2025
- #bhathiya_arthanayake #motivationlk #success #moneysavingtips #moneysaver #richman #bemotivated #motivatewithbhathiya
වැඩක් කරන්න ගියාම අවසානය දක්වා කරගෙන යන්න බැරි වෙන්නේ ඇයි? ඇත්තටම එහෙම නිමාවක් දක්වා වැඩේ ඇදගෙන යන්න ඔබ විසින් කළ යුතුව ඇත්තේ කුමක්ද? මේක හැමවිට ම මගෙන් බොහෝදෙනා අහන ප්‍රශ්නයක්. ඒ ප්‍රශ්නෙට උත්තර හයක් අද අපි අරගෙන ආවා. අද අපි කතා කරන්නේ නිමාවක් දක්වා වැඩක් ඇදගෙන යන්න ඔබ විසින් කළ යුතු දේවල් 06 ක් ගැන. මේ පියවර 06 ඔබව උද්‍යෝගිමත්ව ඉදිරියට රැගෙන යාවි. විඩියෝව බලන්න. ඔබේ අදහස කියන්න. Share කරන්න සහ චැනල් එක Subscribe කරන්න අමතක කරන්න එපා.
මේ අපේ මීළග වැඩමුළුව පිළිබඳව.
මුදල් සම්බන්ධයෙන් ඔබ දරණ අදහස නිවැරදි තැනකට ගෙන ඒම උදෙසා අපි විශේෂ වැඩමුළුවක් සංවිධාන කර තිබෙනවා. මේ ඒ ගැන තොරතුරු.
මුදල් ඉපයීම සහ මූල්‍ය සාර්ථකත්වය කියන්නේ හැමෝම බලාපොරොත්තු වෙන දෙයක්. හැමෝම ඒ වෙනුවෙන් මහන්සි වෙනවා. හැබැයි ඒ මහන්සියට තරම් ප්‍රතිඵලයක් හැමෝටම ලැබෙනවද?
උතුරන්න මුදල් නැතත්, තමන්ගේ අවශ්‍යතාවන්ට සරිලන මට්ටමින් හෝ මුදල් තමන්ට තිබෙනවා නම්, ලැබෙනවා නම් ඕනෑම කෙනෙක් කැමතියි. නමුත් ඇතැම් වෙලාවට මූල්‍ය සාර්ථකත්වය ගැන ඔබ හිතන විදිය, ඔබ මුදල් සම්බන්ධයෙන් වැඩ කරන විදිය ඇත්තටම මූල්‍ය සාර්ථකත්වයෙන් ඔබව ඈත් කරන බව ඔබ දන්නවා ද?
මූල්‍ය සාර්ථකත්වය උදෙසා කළ ඔබ හිතන්න සහ වැඩ කරන්න ඕනේ විදිය ගැන විවිධ ආගම්වලින් කියාදුන් අදහස්වල ඉදලා අද වෙනකොට විවිධ සංකල්ප සාකච්ඡාවට ගැනෙනවා. විවිධ පුද්ගලයින් මේ පිළිබඳ විවිධ ග්‍රන්ථ පවා රචනා කරලා තිබෙනවා. අපි හදන්නේ මේ හැම එකකින්ම ඔබට වැදගත්ම කියලා හිතෙන දේවල් ටිකක් දෙපැයක් ඇතුලේ ඔබත් සමඟ සැසියකින් සාකච්ඡා කරන්න.
ඒ සඳහා අපි සංවිධාන කරන සැසිය තමයි “ Truth behind Money Mastery ” කියන Zoom සැසිය.
මූල්‍ය සාර්ථකත්වය සහ මනසේ හැසිරීම අතර සම්බන්ධතාව ගැන විවිධ මතධාරීන් මතු කරපු අදහස් ගැන ඔබත් එක්ක සාකච්ඡා කරන්න අප මේ සැසියේ දී අපේක්ෂා කරනවා. ඒවායේ සාර්ථකත්වය පිළිබඳ විමසා බලන්නත් ඔබට අවස්ථාවක් ලැබෙනවා.
• මූල්‍ය සාර්ථකත්වය පිළිබඳ සාර්ථක මිනිසුන් හිතන්නේ මොනවාද?
• මුදල් ඔබට දැනෙන්නේ කෙසේද?
• මුදල් පිළිබඳ වෙනස් සිතුවිලි ඔබගේ ක්‍රියාකාරීත්වයට බලපාන්නේ කෙසේද?
• මුදල් ගැන බහුලව අදහන මිත්‍යා මතයන් සහ එහි බාධා.
වැනි මාතෘකා රැසක් අප මෙහිදී සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වෙනවා. වෙනදා වගේ ම, ඔබගේ අභ්‍යන්තරය විමසා බැලෙන Tool Kit එකක් අප ඔබට මෙහිදී ලබාදෙනවා.
මේ සැසිය -
පැවැත්වෙන්නේ - 2022 ඔක්තෝම්බර් 29 වැනි සෙනසුරාදා
වේලාව - රාත්‍රී 7 සිට 9 දක්වා ZOOM ඔස්සේ.
අය කිරීම - රුපියල් 1500/=
සැසියට සහභාගී වීම උදෙසා ඔබ කළ යුත්තේ කුමක් ද?
පළමුව පහත දැක්වෙන Google Form එක පුරවන්න.
forms.gle/iAaJ...
දෙවනුව රුපියල් 1500 ක් වන අදාල ගෙවීම සිදුකර අපගේ සම්බන්ධීකාරිකා තරුෂි වෙත අදාල රිසිට්පතේ ඡායාරූපයක් 071 432 18 35 යන අංකයට Whatsapp කරන්න.
ගෙවීම් කල යුතු බැංකු ගිණුම්,
🏦 PHOENIXSPIRE (Pvt) Ltd - Sampath Bank super branch Borella -Ac.Num 0218 1000 5251
🏦 Bhathiya Arthanayake - Commercial Bank Col 07 -Ac.Num 8650012807
🏦 Motivation.lk - BOC - independence arcade -Ac.Num - 0082296045
මුදල් සම්බන්ධයෙන් සිතන විදිය සහ වැඩ කරන විදිය වෙනස් කරන, ප්‍රතිඵල වෙනස් කල හැකි, “Truth behind Money Mastery” සැසියේදී එකිනෙකා හමුවෙමු.
ස්තූතියි,
TEAM MOTIVATION.LK
අද උදේන්ම අහපු හොදම වැඩසටහන සර්. බොහොමත්ම දේ ඔබගෙන් ඉගනගෙන තියෙනවා සර්. ස්තුතියි ඔබට
සර් ගේ කටහඬ ඇහෙන කොට ත් , ඉබේම වගේ හිතට motivation එකක් දැනෙනවා💐
Ow..
ඇත්තටම ගොඩක් වටිනවා නැකිටින්න උත්සාහ කරන අපියි වගෙ අයට ...
Jaya weewaa.. දීර්ඝායුෂ ලැබේවා
උදේම මේ වගෙ විඩියෝ එකක් බලන්න ලැබෙන එකම දවසම
සුභ වෙනවා🙏🙏
ජීවිතය දිනන්නේ ඔබතුමාට පිං සිද්ද වෙන්න 🙏❤️
ඔබතුමාට බොහොම පින් සිදුවෙවා තෙරුවන් සරණයි.
ඔබතුමාට බොහෝම පින් ............!!!💐💐💐💐
සුභ දවසක් බෝහෝම ස්තුති ඔබතුමාට ❤️🙏
මේ පුoච් රටේ කොයිතරම් වටින රත්තරන් මිනිසුන් සිටිනවාද........අපේ ලස්සන රට කොයි තරම් නැති කලාද මේ දේශපාලන ය ව්සින්......අපි වටිනා දරු පරපුරක් හදමු.සර් හරි වටිනවා සර්ගේ මේ චැනල් එක.....❤❤
ගොඩක් ප්‍රශ්න එක්ක ජිවත් වෙන මට සර්ගෙ මෙ වචන හරිම ශක්තියක් සර් ජිවත් වෙන්න Thank you sir
ආයුබෝවන් සුභ දවසක් හැමදාමත් අපේ ජිවිත වලට දෙන ඔබේ ඇත්දැකිම් සමාජය හරහා ගොඩනගන්නේ අනාගතයේ පෙලගැස්මයි මුල් අඩිතාලමට මග කියන ඔබට ස්තුති අනේක යක් ස්තුති ඔබට දිර්ඝායු තෙරුවන් සරනයි
සුභ දවසක් වෙවා සියලු දෙනාටම.
ගොඩක් වටින උපදෙස් ගෝඩාක්.
ස්තුතියි ඔබතුමාට.
සියලුම දෙනා සාර්ථක වෙවා……..
, sir good program i very like to day program
අයියේ ඔයාට ගොඩක් පින් මේ වගේ වීඩියෝ අපිට බලන්න දානවට.අපි වලල ක්‍රීඩා පාසලේ ඉද්දී මට මතකයි අපිට තිරයේ වීඩියෝ දාලා අපිව motivation කරනවා 🙏🙏🙏
ස්තුතියි සර් ,,, පොතක් කියවල ඉවර කරන්නත් ඉගන ගත්ත..
ඇත්තටම ගොඩාක් වටිනවා.Nas daily ගැනත් පොඩ්ඩක් බලන්න.තව ටිකක් බලපු අයට වටිවි
ඔබතුමාගෙ වීඩියෝස් ඇත්තටම ගොඩක් වටිනවා බොහොම ස්තූතියි ඔබතුමා මෙ වගේ වටින දේවල් අපිට කියලා දෙනවට🙏💜✨
සර් ඔබ මගෙ ජීවිතේ එක වීරයෙක් ඔබට මගේ ප්‍රනාමය ❤
ඔබ ගැන සතුටුයි භාතිය. කරන සේවය ගොඩක් වටිනවා. ඔබේ දක්ෂතා පාසල් කාලේදී අපි දැක්කා. ඔබ අද ඉන්න තැන 👍.
ඔබතුමාට බොහොම ස්තූතියි. rhythm fm attitute වෙනස් කරමු වැඩසටහන කරන කාලයේ සිට මම ඔබගේ රසිකයෙක්. ඔබතුමාගේ පොත් තියනවනම් අපට සඳහන් කරන්න
බොහොම ස්තූතියි තෙරුවන් සරණයි ❤️
උදේම දැක්කෙ මේ විඩියො එක..හරිම සතුටුයි...❣️ ස්තූතියි සර්...
ස්තුතියි ...ඔබ තුමාට ..ගොඩාක් වටින උපදෙස් ටිකක්...
ගොඩාක් වටිනවා මේ video එක.ඒ වගේ ම සර් මට දැනගන්න ඔනී ජිවිතේට මොනව හරි ප්‍රශ්නයක් ආවමත් ඔලුව අවුල් නොකරගෙන වැඩ කරගෙන්නෙ කොහොමද කියලා.
ස්තුතියි ඔබ තූමාට
ගොඩක් ස්තූතියි සර් ❤️🙏🥰
සුබ දවසක් 💐
සුබ පැතුම් සර් ඔබේ සාර්ථකත්වයට. 💝🙏💐
ඔබ thumata ගොඩක් pin 🙏.
තෙරුවන් සරණයි සර්
නීරෝගී සම්පත් උදාවේවා !
මෙවන් වැඩසටහන් මගීන් රටවැසියා motivate කිරීම සඳහා ඔබතුමා ට දීර්ඝායුස ලැබේවා !
මේවා පාසැල් විෂය මාලාවට ඇතුලත් වෙන්නේ කවදා ද?
Thank you so much for your advice... 🙏
sir puluwanam Goal setting technic pilibada video ekak karanna
හොද වීඩීයෝ එකක්.ජයවේවා...!තෙරුවන් සරණයි...!
Thank you so much sir .❤
බොහොම පින්
ස්තුති සර් ලොකු plan එකක් අද උදෙන්ම හදා ගත්තා.බුදු සරණයි
Great learning....
Thank your sri oba thumata sthuthiyi
Godak watinawa sirge upades tika. Thank you sir....🙏😊❤
Wow.... Excellent ideas heard in the morning.Thanks a lot.
thank you sir....ape hith kiyavala ape prashna valatama uththara denava....🙏🙏🙏
බොහොම වටිනා කරුණු ටිකක
Thanks Mr Athtanayaka
සතියකට මේ වගේ video 4 විතර දාන්න පුළුවන් නම් ගොඩක් වටිනවා
Thank you Coach for a very important video..!
It's great Mr. Bathiya, its very useful for me thank you so much sir.
ගොඩක් ස්තුති
ඔබ තුමන්ගේ වචන ඉතාමත් වටිනව !! ඔබ තුමන්ගේ වීඩියෝ මම ඉදිරියෙදි share කරණව !! දැන්මම ඔබ තුමන්ගේ වීඩියෝ share කරන්න එපා කියල මගේ හිත මට කියනව !!
ස්තුතිය සර් 🤝.
වටිනාම වීඩියෝ එකක් 💖💖💖
ස්තූතීයී සර්.
Good Luck . Its very valuble vedio to listening in the morning
Godak pin sir mama atharaman wen awastha penna dunnata
බුදු සරණයි සර්
Thank you sir ✌️✌️✌️
සර් අරිගතෝ මනි.🙏🙏🙏
ඉතා වටිනා video එකක් ,බොහොමත්ම ස්තුතියි ඔබතුමාට ....
tnx,...............................
ස්තුතියි සර් 🙏
God job ayye 🤝
Thank you sir amazing motivation 👌💜️
Thank you sir. ♥️
ස්තූතිය සර්
Hamadama godak motivate wenawa obage video balauwama thank you sir!
Thanks Thanks goodak watina dayak All the best, 🙏🌹
Good motivation video. Can u conduct motivation program/utube videos for deafness people to stand their leg by forgetting their condition.
thank you sir for sharing video like this.
නියමයි සර් 👍👍👍👍❤️❤️❤️❤️
The reason for people joining with you is looking These kinds of motivation videos. Excellent work. Keep going ahead sir. We want more. Good luck
😮
Job 😊
ස්තුතියි ජීවිතයේ ඉලක්ක ජය ගන්න උදව් කරනවට. ස්ව්‍යං රැකියා අදහස් ටිකක් කියල දෙනවද සාමාන්‍ය කුඩාවට කරන්න හැකි.
නියමයිනේ
Godak pin sir oya mage penwimeta
Theruwansaranai........!
Sirta godaaaak pin 🥰😍😍😍
Very useful advice
Thank you sir, Godak vatina video ekak
Jaya sir
Thank you ❤️
Niyamai
Great video Mr Bathiya...Those who wants become a champion ...leader..best person in any field this video will be help definitely...thanks for this kind of valuable video....
Niyamai Sir
Thank u sir for ur amazing video which makes us alive
Good...
So..worthy lesson .Thank you so much sir .🤗
Great 👏
Thank you 🙏
Suba dewasak wewA methi tumani jaya wewa stuti
Thank you sir.
සුභ දවසක් මහත්මයා ,
ව්‍යාපාරයක් පටන් ගැනීමට වයස ගැටලුවක් ද
❤️❤️❤️🔥🔥🔥🔥
Thanks sir
Do you have a passive income rather than doing motivational stuff.... I'm not trying to be sacarstic but just wanna know.....because if you do I will become a fan
good video sir ❤👆🌷
Hi, I checked the description but I’m unable to find the link for the Parkinson’s law. Could you please mention the link for that video. Thanks.
Ayye oya wage poth apita miladi gnna puluynda
Sir what will be the answer if someone is tense each time
Best ❤️🔥
Me wage Motivation books ganna thank kiyynko
Sir Mata poth keyawanna asai … kohamada translate karapu poth theyana app ak theyanawada
Sir.
Poth rakkaye thiyena poth gena Poddak kiyanna.
Arigatho 🙏