8 STEPS TO AVOID MIND POVERTY - මානසික දිළිඳුභාවට තිත තබමු - BY MENTOR COACH BHATHIYA ARTHANAYAKE

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 ส.ค. 2024
  • #Bhathiya_Arthanayake #Success #Motivationlk #Exellence #Recession #Strongmind #positivethink #Habits #Depression #Mind_Poverty
    මේ වෙනකොට අපි මානසික දිළිඳුභාවය කරා වේගයෙන් ගමන් කරමින් ඉන්නවා කියලා අපි කරපු පලවෙනි විඩියෝ එකට ඉතාමත් ම හොද ප්‍රතිචාර තිබුණා. ඔබ ඉල්ලා තිබූ දේ තමයි මේ මානසික දිළිඳුභාවය දුරලන්න කරන්න පුළුවන් දේවල් කියන්න කියලා. මේ තියෙන්නේ ඔබ ඉල්ලා තිබුණ විඩියෝව. කරුණු 08 ක් ඔස්සේ මේක කරන්නේ කොහොමද කියන එක අපි සාකච්ඡා කරනවා.
    අපේ චැනල් එකේ සියලුම විඩියෝ ඔබත් බලන්න. ජීවිතයට යමක් ඒකතු කරගත හැකිනම් ඒය කරන්න.
    බලන්න, Subscribe කරන්න, Like කරන්න, Share කරන්න, Comment කරන්න.
    අභිප්‍රේරක භාතිය අර්ථනායක කියලා කියන්නේ මිනිසුන්ගේ ජීවිත වෙනස් කර ගැනීම සඳහා අතිශය සාධනීය බලපෑම් එල්ල කරපු පුද්ගලයෙක්. ඔහු International Coaching Federation හි සාමාජිකයෙක් වගේ ම, සිංගප්පූරුවේ Coach Masters Academy එක හරහා Transformative Professional Coach කෙනෙකු ලෙසින් සුදුසුකම් සම්පූර්ණ කරගත් අයෙක්. ශ්‍රී ලංකාවේ කීර්තිමත් සමාගම් හා සේවකයින්, ජාත්‍යන්තර පදක්කම් දිනූ ක්‍රීඩකයින්, දිවයිනේ ප්‍රමුඛ පාසල් භාතියගේ සේවා දායකයින් අතර වෙනවා. මේ විඩියෝ සියල්ල, මුදල් ගෙවා සේවය ලබා ගැනීමට නොහැකි අය වෙනුවෙන් භාතිය දක්වන දායකත්වයක්.
    භාතිය කවුද කියලා වැඩිදුර බලන්න ඕනේ නම් වෙබ් එක පහලින්.
    www.bhathiyaarthanayake.com
    භාතියගේ ෆේස්බුක් පේජ් එකට ලයික් කරන්න ලින්ක් එක පහලින්.
    / bhathiya.art
    අද මේ විඩියෝව නිර්මාණය සඳහා අවශ්‍ය Sound tracks / Videos / ලබාගත්තේ - pixabay.com
    මේ අපි ලබන ජූලි දෙවැනිදා පවත්වන්නට යන ZOOM සැසිය පිළිබඳව.
    “ මේ මොහොතේ ඔබ සතුවන පුරුදු, ඔබගේ අනාගතය නිර්වචනය කරනු ඇත.” - ජැක් කැන්ෆීල්ඩ්
    HABBIT INSTALLATION මේ අපේ මීළග ZOOM වැඩමුළුව ගැන.
    පුරුදු කියන්නේ ඇත්තට ම යතුරක් වගේ. ඔබ සතුව තිබෙන පුරුදු නම් වූ යතුරේ ස්වභාවය මත, ඔබ විසින් විවෘත කරගැනීමට යන දොර කුමක් ද යන්න තීරණය වෙනවා. ඔබ සතුව යහපත් පුරුදු තිබෙන්නේ නම්, සාර්ථකත්වය නම් ද්වාරය පසු කිරීමට ඔබට හැකියාව තිබෙනවා වගේ ම, ඔබ සතුව ඇත්තේ අයහපත් පුරුදු නම් ?
    හොද පුරුදු තමන් තුල ඇති කරගැනීම කියන්නේ ම එක්තරා විදියකින් තමන් ගැන සිදු කරන ගවේෂණයක්. පෙට්‍රල් ඩීසල් ඉක්මනින් වාෂ්ප වූවත්, වතුර එහෙම නෙවෙයි වගේ, අපි එකිනෙකා පුරුදු සම්බන්ධයෙන් ප්‍රතික්‍රියා කරන්නෙත් එකිනෙක විදියට. කෙනෙක්ට පුරුද්දක් ඇති කරගැනීම හෝ අත්හැරීම පහසු වෙද්දී කෙනෙක්ට ඒක හරිම අපහසුයි. නමුත්, ඔබගේ පුරුදු රටාවන් අවබෝධ කරගනිමින්, ඒක කරන්නේ කොහොමද කියන කාරණය ගැන අපි මේ සැසියේ දී කතා කරනවා. සමස්ත සැසිය ම මෙහෙයවනු ලබන්නේ International Coaching Federation හි සාමාජික සම්මානලාභී අභිප්‍රේරක හා ලේඛක භාතිය අර්ථනායක විසින්.
    මෙම සැසියේ දී,
    🔰 සාර්ථකත්වය උදෙසා අද්වීතිය පුරුදුවල බලපෑම.
    🔰 තමන්ගේ පුරුදුවල රටාව හදුනා ගැනීම.
    🔰 යහපත් පුරුදු ඇති කිරීමේ සරල උපක්‍රම.
    🔰 අයහපත් පුරුදු බිඳ හෙලීම සඳහා උපක්‍රම.
    🔰 තමන්ගේ සිතුවිලි, ක්‍රියාවන් හා කතාවල පාලනය සියතට ගැනීම.
    වැනි කරුණු රැසක් සාකච්ඡා කෙරෙනවා.
    සැසිය,
    🔰 පැවැත්වෙන්නේ - 2022 ජූලි 02 සෙනසුරාදා
    🔰 වේලාව - පස්වරු 7.00 සිට 9.00 දක්වා
    🔰 මාධ්‍ය - සිංහල භාෂාවෙන් ZOOM ඔස්සේ.
    🔰 ආයෝජනය - රුපියල් 1500 ක් පමණයි.
    සැසියට සහභාගී වන ඔබට,
    👉🏻 සැසිය වෙනුවෙන් සකස්කල PDF Toolkit එකක් ලැබෙනවා.
    👉🏻 යම් හෙයකින් අදාල දිනයේ නියමිත වේලාවට ඔබට සහභාගී වීමට නොහැකි වුවහොත් ඊළග සති අන්තයේ දී ඔබට සැසියට නරඹන්නට අප අවස්ථාව සලසනවා.
    සැසියට සහභාගී වීම සඳහා ඔබ කල යුත්තේ,
    පලමු ව පහත දැක්වෙන GOOGLE FORM එක පුරවන්න.
    forms.gle/vHEU...
    දෙවනු ව,
    මතු දැක්වෙන ගිණුම්වලින් එකකට ඔබගේ ගෙවීම සිදුකර ඊට අදාල ඉලෙක්ට්‍රොනික්, ඔන්ලයින් ට්‍රාන්සර් හෝ සාමාන්‍ය ස්ලිප් එක 071 432 18 35 යන දුරකතන අංකයට Whatsapp ඔස්සේ ඔබගේ නම, සහ ඊමේල් ඇඩ්‍රස් එක සමගින් යොමු කරන්න.
    මුදල් ගෙවිය යුතු බැංකු ගිණුම් - 🏦
    🔺ගිණුමේ නම - PHEONIXSPIRE (PVT) LTD.
    Sampath Bank - Borella. Ac.num - 021810005251
    🔺ගිණුමේ නම - MOTIVATION.LK
    BOC - Ind. Arcade Ac.num 0082296045
    🔺ගිණුමේ නම - BHATHIYA ARTHANAYAKE
    Commercial Bank - col 07. Ac.num 8650012807
    වැඩිදුර විස්තර විමසීම සඳහා 0714321835 දුරකතන අංකයෙන් අපගේ සම්බන්ධීකාරිකා තරුෂි අමතන්න.
    පුරුදුවල රටා හඳුනා ගනිමින් වෙනසක් උදෙසා යහපත් පුරුදු ඇතිකර ගැනීමට උනන්දුවක් දක්වන අපි සියලු දෙනා ජූලි 02 වැනිදා සැසියේදී එකිනෙකා හමුවෙමු.
    - TEAM MOTIVATION.LK & PHEONIXSPIRE

ความคิดเห็น • 401

  • @sujathanahakabandara7634
    @sujathanahakabandara7634 ปีที่แล้ว +10

    මමත් මනසින් wetuna කෙනෙක් එහෙම උනේ මට පිළිකාවක් නිසා මගෙ වෙළද වියාපාරය ගොඩක් දුර‍ට kadawetila තියන නිසා එත් ඔබතුමාගේ මේ වීඩියෝ බලලා හුගක්දුරට den හිත හදාගන ඉන්නේ තෙරුවන් සරණයි sir

  • @lahiruishara3430
    @lahiruishara3430 ปีที่แล้ว +6

    ගුරුතුමණි ඔබගේ වචන අදහස් කතරට දියබිදක් වගේ දැනෙනවා...හැම අසිරු අවස්ථාවකම හිත වැටෙන කළ කිරෙන අවස්ථාවකම මම හිතට ශක්තිය ගන්නෙ ඔබගේ වැඩසටහනක් ඇසීමෙන් මා ජිවත් වෙන්නේ ඉතාලියේ ඇත්තටම දැන් ඇබ්බැහි විමක් ඔබගේ වැඩසටහනක් නැරබීම සහ එහි වැදගත් දේවල් මම කුඩා පොතක කරුණු වශයෙන් ලියනවා...දෛනික ජිවිතයට ඒ මග පෙන්විම භාවිතා කරනවා ඔබට නිරෝගී සුවය ප්‍රාර්ථනා කරනවා තෙරුවන් සරණයි 🌹😘

  • @nipunatharaka91
    @nipunatharaka91 2 ปีที่แล้ว +14

    කාලෙකට කලින් ජීව්තේට ලබාගන්න තිබ්බ බලාපොරොත්තුවක් මට ආපු ප්‍රශ්න නිසා අතෑරලා හිටපු මට නැවත ඒ සදහා අවස්තාවක් ලැබිලා නැවත ලගා කරගන්න උත්සාහ කරද්දී තමයි මේ වටිනා වීඩියෝව දකින්නේ සර් 💪☺️ බොහොම පින් මේ වගේ ජීවිතේට වටින දේවල් අපිට කියලා දෙන එකට ඔබතුමන්ට ❤️❤️🙏🙏

    • @mcpranandu6106
      @mcpranandu6106 ปีที่แล้ว +1

      ජිවිතේ, ලස්සන, කරන්න, පුලුවන් වැඩ, සටහනක්, සර් ඔබට, දෙව්, පිහිට යි

  • @mallikagodakanda9601
    @mallikagodakanda9601 2 ปีที่แล้ว +5

    සියලු ලෝක සියලු සත්ත්වයෝ..........
    නිදුක් වෙත්වා!
    නීරෝගි වෙත්වා!
    සුවපත් වෙත්වා !
    තෙරුවන් සරණයි!!!!!

  • @champikaliyanage8416
    @champikaliyanage8416 2 ปีที่แล้ว +7

    ඔබ තුමාගේ වචන හැමදාම අපිට ලොකු ශක්තියක් . 🙏 ස්තූතියි

  • @lifewithachi3145
    @lifewithachi3145 2 ปีที่แล้ว +7

    ඇත්තටම කිව්වොත් මන් මගේ ගොඩක් ප්‍රශ්නය වලට මුහුන දෙන්න ඉගෙන ගත්තේ මේ වීඩියෝ නිසා.

  • @tharindusandaruwan6855
    @tharindusandaruwan6855 2 ปีที่แล้ว +7

    මනස ව්‍යකූල වූ මොහොතක වටිනම පණිවිඩයක් දුන්න ඔබ තුමාට ස්තුතිය

    • @wasanthairangani4233
      @wasanthairangani4233 ปีที่แล้ว

      රාමුවක කොටුවෙලා ඉන්න අපිට මනසේ නොදකින,නොසිතෙන දේවල් වලින් ජිවිතය දිනන්න පාර පෙන්වාදෙන සර් ඔබ සැබැම ගුරුවරයෙකි.චිරං ජයතු

  • @sltuatara9235
    @sltuatara9235 2 ปีที่แล้ว +4

    මේක බැලුවම තේරුනෙ දැනටත් ලග තියෙනව ඒ පුරුදු ඒ වගේම නැති එවත් තියෙනව කියල. තියෙන ඒව එකක නැති ඒව හදා ගන්න ඕන කියන එක තේරුම් කරල දුන්න ❤️ ස්තූති ගොඩක්. හැම එකකින්ම හොද දෙයක් වටින දෙයක් දෙනවට අපිට ❤️

  • @kanchanadilhani598
    @kanchanadilhani598 2 ปีที่แล้ว +2

    මේ 8ටම මම ඒ විදියටම පිලිපදිනවා. ඒ සර් ඔයා නිසා අවුරුද්දක් වගේ කාලයක ඉඳන් සර්ගෙ වීඩියෝ බලලා හදාගත්ත mindset එක මෙච්චර ප්‍රශ්න අතරෙත් ශක්තිමත්ව ඉදිරියට ගෙනියන්න සර්ගෙ වීඩියෝ වගේම එකක් නොහැර කියවන fb පෝස්ට් පවා වැදගත් උනා. විශ්වයට ස්තූතියි සර් වගේ ධනාත්මක මිනිස්සු මගේ ජීවිතේ හැම වෙලාවකම මුනගස්වනවට. මගේ ගමන මට යන්න ඒක පුදුම හයියක්. ❤

  • @nilanthayahalawela1543
    @nilanthayahalawela1543 2 ปีที่แล้ว +2

    බොහොම ස්තුති සර් අපි මානසිකව වැටෙන හැම වෙලාවකම ධනාත්මකව සිතුවිලි ඇතිකරගැනිම මොන ප්‍රශ්නෙ අවාත් තමන්ගෙ ඉලක්කය වෙත යැම අපහසු නැත. මගෙ ජිවිතෙ අත්දැකීම් ඇසුරෙන්.

  • @udeshtharunda1813
    @udeshtharunda1813 ปีที่แล้ว +2

    Thank you sir,ඔබගේ වදන් අපව ජයග්‍රහණය කරා ගෙන යනවා.

    • @nrramalan8833
      @nrramalan8833 ปีที่แล้ว

      Thank you sir for the video excellent

  • @sameeradilshan8936
    @sameeradilshan8936 3 หลายเดือนก่อน

    ස්තුති ඔබ තුමාට.මන් ගොඩක් උත්සහ කරනවා මගෙ හිත දනාත්මක පැත්තට යොමුකරගන්න..🙏🙏❤️

  • @pradeepsumanasekara265
    @pradeepsumanasekara265 2 ปีที่แล้ว +3

    ඔබතුමාට අතිශයින්ම ස්තූතියි .,සියල්ල ගරාවැටුණු ,ආර්ථික හා සමාජීය පසුබිමක් හමුවේ අපේ හිත් ගරා වැටෙන්න නොදී ,මිනිසකු සතු දැවැන්ත බලශක්තින් අවදි කරන්නට නිවැරදි ගුරුහරුකම් කියාදෙමින් උතුම් මෙහෙවරක් ,කරමින් අපේ ජීවිත ආලෝකමත් කරනවට. 🙏🙏🙏🙏🙏🙏

  • @nilanksbro4181
    @nilanksbro4181 10 หลายเดือนก่อน

    මම අධ්‍යාපනය පැත්තෙන් ඉලක්ක බොහොමයක් ලඟාකර ගත්තත් මූල්‍යමය සාර්ථකත්වය ළගාකරගැනීමට නොහැකි වීම පිළිබඳ යම් පසුතැවිලි වීමක් සහිතව සිටි මට නැවත හැරවුම් ලක්ෂ්‍යයක් වු vedio එකක්.thank you sir

  • @nisansalafirendo5015
    @nisansalafirendo5015 2 ปีที่แล้ว +2

    ගොඩාක් පින් ඔබ තුමාට,,මෙි දවස් වල මනසින් වැටිලා හිටියේ,මාගේ බිස්නස් කර ගන්න වත් බැරැව,,🙏🙏🙏🙏🙏🙏

  • @chathurikanadeeshani3398
    @chathurikanadeeshani3398 6 หลายเดือนก่อน

    අවුරුද්දක් ගිහිං බැලුවත් නැවත නැවත අහන්න හිතන්න හදාගන්න දේවල් බොහොමයි..

  • @LLteam-me8eu
    @LLteam-me8eu 23 วันที่ผ่านมา

    ආයේ ආයේ අහන ගානේ ජීවත් වෙන්න හය්යක් ලැබෙනවා.ස්තුති සර්

  • @shashikagunasena782
    @shashikagunasena782 2 ปีที่แล้ว +3

    බොහොමත්ම ස්තුතියි මහත්තයා .🙏🙏තෙරුවන් සරණයි ඔබටත් පවුලේ සැමටත් 🙏🙏💐💐

  • @thanujadias8203
    @thanujadias8203 2 ปีที่แล้ว +4

    අතිවිශිශ්ඨයි Sir 👍

  • @sheshanihemanthika1035
    @sheshanihemanthika1035 ปีที่แล้ว +1

    සර් බොහොම පින්.හිතට ලොකු ශක්තියක් ඔබගේ අදහස් .සාර්තක වේවා සියලු කටයුතු .🙏

  • @herathdisanayaka
    @herathdisanayaka ปีที่แล้ว

    හරිම වටිනා උපදෙස් රැසක්. ඔබට හදවතින් කෘතවේදී උනුසුම් සුබ පැතුම් . ස්තුතියි .

  • @tsproduction9471
    @tsproduction9471 2 ปีที่แล้ว +8

    Thank you sir, for your support to our life..❤️

  • @ChatWithChamindra
    @ChatWithChamindra 2 ปีที่แล้ว +6

    Thank you Sir. may you get the strength to do this continuously to nurture our future generation. Budu Sarani..

  • @renukarodrigo503
    @renukarodrigo503 ปีที่แล้ว +3

    Thanks for your valuable speech. I'm also a big life struggler with positive mind after my husband death due to Covid. Now I used to watch your and other law of attraction advices to strengthen up my mind to win big challenge in front of me as a mother and a business woman. My salute to you sir, for this social activity.

  • @indukadamayanthi6590
    @indukadamayanthi6590 2 ปีที่แล้ว

    අත ඇරලා දාන්න හිතෙන සමහර දේවල් ආපසු පටන්ගත් කෙනෙක් මම .එ සර්ගේ විඩියො බලලා. මම පොඩි ව්‍යාපාරයක් කරගෙන යන කෙනෙක් .සමහර දේවල් හොදින් සාර්ථක කර ගන්න සර්ගේ විඩියො බලලා

  • @hemanthijayalath6195
    @hemanthijayalath6195 2 ปีที่แล้ว +1

    සමාජෙට වෙන්න ඔිින දේ තමයි මෙි.ස්තුතියි ගොඩක් ඔබට .තවතවත් මෙි සේවය සලසන්න ශක්තිය ධෛර්යය ලැබේවා .

  • @CakeWithLucky
    @CakeWithLucky ปีที่แล้ว

    ඇත්තටම ඔබ තුමාට බොහොම ස්තූතියි අපේ නැවතුන තැන ඉඳන් ඉස්සරහට යන්න පුළුවන් ශක්තිය හිතට ආවා බොහොම ස්තුතියි සර්

  • @manjulameedeniya441
    @manjulameedeniya441 ปีที่แล้ว

    ස්තූතියි ගුරුතුමනි,සෑම උදෑසනකම ඔබේ වචන මා දිරිමත් කරනවා.ස්තූතියි ඔබට..👍🙏

  • @achalakarunarathna4747
    @achalakarunarathna4747 2 ปีที่แล้ว +1

    ගොඩක් ස්තුතියි ඔබ‍ට... ඔබේ ජීවිතේ දිනේවා

  • @slsuhash2336
    @slsuhash2336 ปีที่แล้ว

    ඔබතුමා ta ගොඩක් pin.mawa දිරි grnnuwata.thanks

  • @user-im8xu1no1h
    @user-im8xu1no1h 11 หลายเดือนก่อน

    අඩියටම කඩන් වැටිල ඉන්න වෙලවෙ මේ වීඩියෝ එක අහන්න ලැබුන්‍ර්.ගොඩක් ස්තූති සර්.කොච්චර උත්සාහ කරත් එකම තැනට ආයෙ ආයෙ වැටෙනවනෙ.

  • @nilankaweerasinghe4500
    @nilankaweerasinghe4500 ปีที่แล้ว

    Hmmm excellent self-evaluation, never give up, poverty reduction must be necessary our country as an individually.

  • @piyumivisara4506
    @piyumivisara4506 5 หลายเดือนก่อน

    ඔබට බොහොම පින්, කෙනෙක්ට දැනෙන විදියට කරුනු කියලාදෙන එකට

  • @malikadissanayake3337
    @malikadissanayake3337 2 ปีที่แล้ว

    ඔබගේ උපදෙස්වලට ස්තූතිය්

  • @upulchaminda4028
    @upulchaminda4028 ปีที่แล้ว

    ස්තුතියි සර් විශ්ව මාතාවට ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි

  • @thilinapeiris4099
    @thilinapeiris4099 2 ปีที่แล้ว

    ධනාත්මකව සිතන්න පුරුදු කිරිමට ඔබට ගොඩක් පින්.

  • @kandytools6048
    @kandytools6048 2 ปีที่แล้ว

    යලි පන ලැබුවා...ඔබට ස්තුතියි ..

  • @victorycosta1710
    @victorycosta1710 6 หลายเดือนก่อน

    සැලසුම් සහගතව ප්‍රශ්න වලට මුහුණ දීමට හැකියාව ලැබුණා .👏

  • @eshawickramasingha8090
    @eshawickramasingha8090 2 ปีที่แล้ว +9

    This is what we need mostly at a time like this. Really appreciate your great effort sir.

    • @anushaperera2147
      @anushaperera2147 ปีที่แล้ว

      දින්නන් න නම් තමන් ම තරගයට ඉදිරිපත් විය යුතුමයි තව ශක්තිමත් උණා ස්තුති

  • @thusharicfanendo3587
    @thusharicfanendo3587 ปีที่แล้ว

    හරිම වටිනවා .ඔබට බොහොම ස්තුතියි සර්.

  • @user-vh9ym7ng6b
    @user-vh9ym7ng6b หลายเดือนก่อน

    You change my life sir. Actualy you have made this for me 🙏🙏🙏

  • @priyankarasandaruwan5908
    @priyankarasandaruwan5908 2 ปีที่แล้ว +2

    This lesson should be in school curriculum

  • @tharinduwithana8822
    @tharinduwithana8822 2 ปีที่แล้ว

    සර් බොහෝම ස්තූතියි මේ විදියට අපිව දිරිමත් කරනවට, අතෑරල දාන්න ඕනි කියල හිතිල තිබ්බ වෙලාවක සර්ගෙ වීඩියෝ එකක් ඇවිත් notification එකක් ආවම තියෙන්නෙ ලොකු සතුටක්, මං තීරණය කළා ආයෙමත් වැඩ කරන්න.

  • @pahanthanu
    @pahanthanu 4 หลายเดือนก่อน

    බොහොම ස්තූතියි සර් මේ අදහස් ගොඩක් වටිනවා

  • @senukasandeepa8845
    @senukasandeepa8845 2 ปีที่แล้ว

    කාලය ට ගැලපෙන මාතෘකාවක් යොදා ගැනිම පිලිබද බෙහෙවින් ස්තුතියි, තවත් මේ ආකාරයෙන් කඩා වැටෙන හිත් ගොඩගන්න වීඩියෝ එකක් කරන්න ට සුබ පැතුම් ඔබට...

  • @nissanlakshika9678
    @nissanlakshika9678 2 ปีที่แล้ว +2

    Thank you sir ,Very great explanation its very important to anyone who want achieve his goals for the future ,God bless you ,Have a beautiful future .

  • @chithranandarajapaksha3852
    @chithranandarajapaksha3852 9 หลายเดือนก่อน

    Very useful and brain boosting.Thank u very much sir.

  • @janithanethmadu3076
    @janithanethmadu3076 2 ปีที่แล้ว +1

    හිතට දැනුණු motivation speech එකක්

  • @lakshankarangoda350
    @lakshankarangoda350 ปีที่แล้ว

    Inspiring & influential thoughts & advises! much appreciated! keep going!

  • @bindu492
    @bindu492 ปีที่แล้ว

    ගොඩක් ලියන්න පුලුවන් පෑන සැහැල්ලු නිසයි .

  • @mounika1972
    @mounika1972 2 ปีที่แล้ว

    බොහෝම ස්තුතියි ..බොහොමත්ම පින් සර් ඔබට...තෙරුවන් සරනයි ඔබතුමාට .❤🌷🙏

  • @thushanidulanjali7713
    @thushanidulanjali7713 2 ปีที่แล้ว +1

    Sir video hemadama balanawa.mage life aka me tharan success wenna sir godak udau kara.thank you sir

  • @UdeniMalika
    @UdeniMalika 11 หลายเดือนก่อน

    Bohonathama ස්තුති sir adath jivithta aluth sakthiyak laba දුන්නට 🙏

  • @thilakaliyanage3485
    @thilakaliyanage3485 ปีที่แล้ว

    බොහෝම ස්තුතියි ඔබතුමාට වට්නා කරුණු කියාදුන්නාට

  • @punchikathandara
    @punchikathandara ปีที่แล้ว

    ඔබ තුමන් අපේ ජිවිතය වෙනස් කලාට ස්තුතියි තෙරුවන් සරණයි .

  • @sachiniravindrika6010
    @sachiniravindrika6010 2 ปีที่แล้ว +1

    niyama vedio ekak sir..thank you soo much sir...

  • @MashaAndriya
    @MashaAndriya ปีที่แล้ว

    My Best Motivational Speaker. Thank you very much for your valuable speech.

  • @lalinfernando7438
    @lalinfernando7438 ปีที่แล้ว

    thank you so much for this value adding and life changing lessons

  • @reallife4843
    @reallife4843 2 ปีที่แล้ว +3

    Thank you sir❤️💪

  • @thenukasenuwara7540
    @thenukasenuwara7540 ปีที่แล้ว

    Sir, Thank you very much your valuable Idias . we are update Day today life.

  • @prasannakumara2420
    @prasannakumara2420 ปีที่แล้ว

    Math me gewanne awasana 300m>>>400m kotase..sirge wishwasaya mage hitheth godanagila thiyenne..swabawadharmayenuth mata awasthawa delai thiyenne..mage gatha dan leda welai godak..ath hitha shakthimath....thank you sir..😍😍😍😍

  • @sunethragunathilaka6398
    @sunethragunathilaka6398 ปีที่แล้ว

    Loku sakthiyak oba thumage me denuwath kirima..jeevithe thibunu loku karadarayak nima uwa se denuna.budu saranay.sir.♥️🙏♥️

  • @dammikaliyanage3336
    @dammikaliyanage3336 2 ปีที่แล้ว

    Thank you, අපිට පුලුවන්,ඒ දෙය කරමු.ශක්තිමත්ව ක්‍රියාත්මක වෙමු. Thanks.

  • @nalindissanayake6050
    @nalindissanayake6050 4 หลายเดือนก่อน

    I watched both previous and this vedios. Great and thank you very much Sir.

  • @suranganibandara634
    @suranganibandara634 ปีที่แล้ว

    Yes I also never give up
    Thank you

  • @parindisenavirathna3608
    @parindisenavirathna3608 ปีที่แล้ว

    කොහොමද හිතට එන දේවල් කියන්නේ ...ඒ තරම් විශිෂ්ඨ යි...❤❤❤❤❤❤

  • @thusarasubasibgha1639
    @thusarasubasibgha1639 2 ปีที่แล้ว

    ඔබගේ වටිනා උපදෙස් මට පුදුම හයියක්. ඉදිරියටත් මෙවැනි උපදෙස් මට අවශ්‍යයි .

  • @sumudu3673..
    @sumudu3673.. ปีที่แล้ว

    විශිෂ්ටයි සර්...ස්තතියි...🌹🌹🌹🌹

  • @nishanthaherath5307
    @nishanthaherath5307 2 ปีที่แล้ว

    හැමදාම අලුත් දෙයකින් අපිව ශක්තිමත් කරන වටිනා චරිතයක් සර්

  • @anjanakumara3969
    @anjanakumara3969 2 ปีที่แล้ว

    Thank you sir... මම පොඩි ව්‍යාපාරයක් කරන කෙනෙක්...ලගකදි ඉදන් මට බයක් තිබ්බ මොකද්ද වෙන්නෙ කියන එක ගැන. මෙ සාම්බන්ද video දෙකාම බෙලුවට පස්සෙ මට තිබුනු ගැටලුවට විසදුම් ලැබුන... thank you very much sir

  • @manojpriyashantha7549
    @manojpriyashantha7549 ปีที่แล้ว

    This is a gret work and now iam ln the right path. Thanks a lot.

  • @siriyalatharathnayaka5553
    @siriyalatharathnayaka5553 2 ปีที่แล้ว

    ස්තුති සර් , හරිම ධනාත්මක කතාවක් මට ගොඩාක් ප්‍රයෝජනවත් මෙය,,

  • @j.a.damayanthiperera5143
    @j.a.damayanthiperera5143 2 ปีที่แล้ว

    yes yes yes realy iam change my words thank for your sir good luck

  • @Madu_-sudu
    @Madu_-sudu ปีที่แล้ว

    අද සර් ගේ වීඩියෝ එකක් බැලුවේ ස්තුතියි සර් ජිවිතේ දිනන්න කියලා දෙනවට මම ඉන්නේ ඩුබායි සාජා ❤❤❤❤❤

  • @Ayeshaharshani1234
    @Ayeshaharshani1234 ปีที่แล้ว

    ජීවිතයට බෙහෙවින් ම වටිනවා ස්තූතියි තෙරුවන් සරණයි!

  • @kumarisamarawickrama3079
    @kumarisamarawickrama3079 ปีที่แล้ว

    Oba labadun danuma dinumakma wee samajayama babalawami obata samada jaya labewa!🙏

  • @sagijay6640
    @sagijay6640 ปีที่แล้ว

    Supiri video ekak🙏🙏🙏 aththatama manasakiwa auwla wela inna welawaka dakinna laebuna, me wenuwen kepauna siyalu denataama bohoma sthuthi..jayawewa!!!

  • @upendrakumara7634
    @upendrakumara7634 2 ปีที่แล้ว

    හොඳ වීඩීයෝ එකක්.ජයවේවා...!තෙරුවන් සරණයි...!

  • @maduperera6540
    @maduperera6540 ปีที่แล้ว

    ඉතා වටිනා උපදෙස්වලට ගොඩාක් ස්තුතියි ❤

  • @jagathrideevitagedon7147
    @jagathrideevitagedon7147 ปีที่แล้ว

    Aththatama obage advice geewithayata gaththoth jayen jayama labenawa..❤❤❤

  • @chandraniruberu8624
    @chandraniruberu8624 2 ปีที่แล้ว

    බොහෝ වටිනා අදහස්
    ඔබට බොහෝ ස්තුතියි!!

  • @jayanthakulathunga9317
    @jayanthakulathunga9317 ปีที่แล้ว

    Very Good Advice thanks Good Luck.

  • @sltrackgod2224
    @sltrackgod2224 2 ปีที่แล้ว

    ඇත්තටම සර්ට බොහොම ස්තුති මෙහෙම වැඩසැටහනක් කරනවාට 🥺🙏🥰💚

    • @malaniyujin9719
      @malaniyujin9719 ปีที่แล้ว

      ස්තුතියි ඔබතුමා පැහැදිලි කර දේන කරුණු සදහා ස්තුතියි 🙏👍

  • @pradeepperera8148
    @pradeepperera8148 2 ปีที่แล้ว +1

    Great lesson 👌 worth waching 🥳 recommended ✌️ all the very best for the future creations 🔥❤️🇱🇰👍

  • @priyanihettiarachchi7068
    @priyanihettiarachchi7068 2 ปีที่แล้ว

    ඉතා වටිනා උපදෙස් මාලාවක්.
    Thank u sir.. 🙏🙏🙏🙏🙏💐💐💐

  • @leela1447
    @leela1447 ปีที่แล้ว

    Obatumata jayawawa mawa sathtimath කලට 🙏🙏❤️♥️

  • @sanukihirunya8186
    @sanukihirunya8186 ปีที่แล้ว

    Great advises sir.thank you very much .

  • @NThushD
    @NThushD 9 หลายเดือนก่อน

    Thank you , truly inspiring.

  • @Lahirunja
    @Lahirunja ปีที่แล้ว

    Excellent One ...👌

  • @jayanthibriyatis5888
    @jayanthibriyatis5888 ปีที่แล้ว

    Oba tuma wachana hasuruwana widiyata diging digatama denathmakawa hithanna hithata dirrayek aeva
    Obata jaya stuti

  • @rohanapathmasiri3318
    @rohanapathmasiri3318 ปีที่แล้ว

    Theruwansaranai obathumata....!

  • @sumithsemasingha165
    @sumithsemasingha165 ปีที่แล้ว

    Appriciate your great advices sir Good Luck

  • @kapilanarasinghe8293
    @kapilanarasinghe8293 ปีที่แล้ว

    Niyma i ජයවේවා

  • @Misora_977
    @Misora_977 4 หลายเดือนก่อน

    Sir Thank you very much for your inspiration....

  • @dineshmadusanka5514
    @dineshmadusanka5514 ปีที่แล้ว

    බොහොම ස්තුති .

  • @helanadhastudio3346
    @helanadhastudio3346 ปีที่แล้ว

    තැංකියු සර් ගොඩක් ස්තුති සර් පිං සිද වෙනවා

  • @sumithekanayake7932
    @sumithekanayake7932 2 ปีที่แล้ว

    Execellence traning video sir...thanks

  • @LuxurySriLanka
    @LuxurySriLanka 2 ปีที่แล้ว

    Superb video

  • @isuruwijesinghe7981
    @isuruwijesinghe7981 2 ปีที่แล้ว

    Very useful vedio.Thank you!

  • @dinulakna8094
    @dinulakna8094 ปีที่แล้ว

    Extremely good