Wishwayata Sthuthiii mata me Video eka balanna awasthawa laba dunnata... sir obata bohoma sthuthiy me wage thawath kenekuta idiriyata yanna shakthiyak labaa denawata.... theruwansaranai...
Was be looking to hear how to get some technics to study about hidden power... Finally he managed to cast his advertisement... Once I subscribed to Mel Robbins program... Finally I felt lost money every single minutes I heard 5,4,3,2,1.and again and again.We are the people always cheted by words...enjoy...
Not everything is for free cause he is also a providing a service. Regarding Mel robbins, she is selling the same thing again and again. Her book is also just a boasting of her 5 second technique. I personally believe there's no shortcut to identify our hidden power unless we try different things and choose it ourselves. I think the "Can't hurt me" by David goggins is a good book to read cause it has no BS. But in that book I can't remember anything related to finding your passion was mentioned.
Aththatama Mata UNE ekai sir mama danagena hitiye na mage sakthiya Kisi kenek apiwa motivate karanna hitiye na Eth thawamath mama pramada na sir Mata awsya na me pinata labuna jewithe ohe gatha karala marila yanna dawasaka gawurawaneeya charithayak vidihatai marenna ona deyak mage ayata mage ratata karala
මිනිස්සු උඩට ගන්න ඔබ දරන උත්සාහයට ස්තුතිය ජයවේවා යහපතක් වේවා
අහන දකින බොහෝ තැන් කුනු ගොඩවල් තියන රටක ඔබගේ ප්රයත්නය සෑම ශ්‍රී ලාංකිකයෙකුට මල් වත්තකි..🌺🌻🌼
අලුත් පණක් ලැබුණා වගේ දැනුණා ...වයස ප්‍රශ්නයක් කර නොගෙන අධ්‍යාපන කටයුතු කරන්න මා පෙලඹුණේ ඔබතුමා නිසයි..ස්තූතියි..💐
Thank you sir ❤❤❤
Thank u very much sir your words, 👍 💐💐
අද උදෑසන ඔබේ වීඩියෝව බැලීම නිසා මම හිතන්න පටන්ගත්ත මගේ වයස අවු 70 ඉක්මවා ගිහින් 29/ 10/ 20 22 දාට 71 සම්පූර්ණ වෙනවා 😴😃
වයස කියන්නෙ ඉලක්කමක් විතරයි
එදාටම මට 24යි
තාම පරක්කු නෑ අලුතින් හිතන්න ඔන්න ඔහොම සුබපැතුම් ❤
@@youcantoopagelk එ්කනම් අැත්ත
ජීවිතය වෙනස් කරන්න වයසක් නෑ . හොඳ විදියට වෙනස් උනොත් හැමදාම සතුටින් . ජයවේවා
සර් ඔබ මිනිස්සුන්ව දිනවන්න ගන්න උස්සහය ම ඔබට ස්තුතියි අනෙක වාරයක් ඔට ගොඩක් ස්තුතියි ස්තුතියි ස්තුතියි 🤗🙏
සර්ට පිං සිද්ද වෙන්න අද මං ජිවත් වෙනවා හරි පාර පෙන්නන වට ස්තුතියි සර්
Great අද දවසේ වැඩිම views මගෙන් වෙන්න පුලුවන්.
ගොඩාක් වටින විඩියො එකක් සර්ගෙ වැඩ කටයුතු දිනෙන්දි දියුවේවා 👌👌👌👌❤️❤️❤️❤️❤️
මට මේ වයස 47වෙනකල් ඉන්න උන එක ගැන දුකයි.ඒගැන හොයන හින්දමද් කොහෙද මට හොද දේවල් අහන්න ලැබෙන්නෙ.මට හිතිල තියනව වව්යාපාරයක් කරන්න.මන් පරක්කුද? නෑ..නේ..ඒඔබතුමාගෙත් උදව් එක්ක. ස්තූතියි ..අදහස් හිටවනවට.විශාල ගහක් වෙලා ලෝකෙටම සෙවන දෙන්න.
මගේ ගෙදර මට තියෙන උද්යෝගය අදහස් ක්‍රියාශීලි බව මගේ ගෙදර ගෘහ මූලිකයට තිබ්බ නම් මම අද කෝටිපතියෙක්.මොන දේ කරන්න දෙයක් අනිත් අය නිසා ඒ වැඩේ පස්සට යනව.ස්වාධීනව තනි කෙනෙක් විදිහට හම්බ කරන දවසක් වෙනකල් මම බලන් ඉන්නව මේ පල් වෙන දුප්පත් ජීවිතෙන් ගොඩ එන්න.
මටත් ඔීකමයි. ඒ නිසා ජනවාරි වල ඉදල ස්වාධීන වෙන්න මම තීරණය කලා.අපි දිනමු.
උදේම මොටිවේට් උනා....ස්තුතියි සර්..💪💪💪💪💪💪😍
Wow dawasama fit sirge vidio ekak😍
බොහොම ස්තූතියි ...
සුභ දවසක් වේවා....!🌹
10:14 This literally gave me goosebumps. ✊
සුභ දවසක් ගෙනාවාට ස්තුතිවන්ත වෙවා
🙏🙏🙏🙏🙏
හොඳ අදහස් ටිකක්❤️
මෙ වටිනා පැහැදිලි කීරීමට ඔබතුමාට බොහොම ස්තුතියි තෙරුවන් සරණයි
සුපිරි
ඔබ තුමා නම් ඇත් ත ටම විශිෂ්ඨ යි... 👍👍👍❤️❤️❤️👌👌👌🙏🙏
උදේම ❤️
Theruwansaranai obathuma ethulu sematama.....!
තෙරුවන් සරණයි ඔබතුමන්ට 🙏🙏🙏
Good programme
ගොඩක් ඉස්තුතියි සර් ❤️❤️❤️
ඔබ තුමන්ගේ වචන ඉතාමත් වටිනව !! ඔබ තුමන්ගේ වීඩියෝ මම ඉදිරියෙදි share කරනව !! ඔබ තුමන්ගේ වීඩියෝ දැන්මම share කරන්න එපා කියල මගේ හිත මට කියනවා !!
Excellent speech
Sirge videos හරිම වටිනවා ,ඒකට ස්තුති කරලා වැඩක් නෑ .ගොඩක් පින් sirta . ඒත් sir මට මේ වෙලාවෙ ලොකු ප්‍රශ්නයක් තියනවා .මට ඒක විසදගන්න ඔනි .මට දැන් වයස 17 ක් වෙනවා .මන් ඉන්න පරිසරය ඉතාමත් දරුනුයි.මට මේ සමාජයෙන් ඉවත් වෙන්න ඔනි .ඒත් මන් කොහොමද ඒක කරන්නේ කියලා හිතාගන්න අමාරුයි .පුලුවන්නම් sir මේ පිලිබදව video එකක් ගේන්න .🙏🙏🙏
ස්තුතියි සර් ඔබට ජිව්ත සාර්ථක කරගන්න අත්වැලක් උනාට
ඔබතුමාට ස්තුතියි
You are actually good teacher
mara watina chanel ekak.thank you sir
හොද අදහස් ටිකක්.ජයවේවා...!තෙරුවන් සරණයි...!
Obathumata godak pin 🙏🙏🙏
Plug point එක ඔබ දුන් හොඳ නිදර්ශනයක් ස්තුති යි 🙏👍
සර්ගේ විඩියෝ වලින් හැමදාම ඉදිරියට යනවා..
ස්තුතිය ජයවේවා.ඔබතුමාට බොහොම ස්තුතියි තෙරුවන් සරණයි
Sthuthi wewa
thank you
thank you
thank you
sir💝💝💝💝💝💝💝💝💝
Kata athi puthek.oba vani dakshayo thawa thawath bihi wewa.
God bless you sir 🙏🏻🙏🏻🙏🏻🙏🏻🌷
Excellent motivational speech
Bohoma sthuthi obathumata 🙏❤️
බොහොමත්ම ස්තුතියි..ඔබතුමන්ට
Go ahead... wow
බෙහෙවින්ම ස්තූතී
Harima lassanata jeevithe dinanna maga pennanawa godak sthuthi obage idiri wada katayuthu sarthaka weva..!
Watching ur videos is like a workout to the mind
ඉතාම වැදගත් වීඩියෝවක්.
බොහොම ස්තූතියි සර් .🙏
- රුවන්තිකා
ඇත්ත
ඔබට තුති පුදමි.❤️
Bhoma stutii obatumata jayama wewa.jesu phitai!!! budusarani!!!.
Excellent advices for making our lives successful ! Much respect Sir
😎😎😎 thanxs sir ada udenma baluwea me videowai
සුබ උදෑසනක් සර් ❤️🙏
උදෙන්ම 🤩
Thanks a lot 👍 sir 🙏🙏🙏 ජිවිතයට ලොකු පාඩමක් 🙏🙏🙏 👏 🙏👍😀👌
ගොඩක් ස්තූතියි සර් ...
thank you sir💯👍👍👍👍
ස්තූතිය සර්
හැමදාම දවස පටන් ගන්න කලින් මේ වගේ video එකක් බලන එක ඉතාමත් වටිනවා.
සර් අධ්‍යාපනය සම්බන්ධ motivation එකක් කරන්න පුළුවන් ද
Harima watinawa budusaranai obata yahapathakma wewa!!
Grateful always
After my prayers and meditation, I look for a video from you. Really motivating.
Thank you sir new beginning for day 😇💕
Lassanai
Good morning, Thank you for the great wake-up in the morning
Wishwayata Sthuthiii mata me Video eka balanna awasthawa laba dunnata... sir obata bohoma sthuthiy me wage thawath kenekuta idiriyata yanna shakthiyak labaa denawata.... theruwansaranai...
Namo buddaya
ඉතාම සතුටුයි.බොහොමත් ස්තූතියි
ස්තුති ✋
ස්තූතියි ඔබතුමාට 🙏
Thank you so mach God bless you 🙏 🙏🙏
Godak sithuti Sar
Great one sir.thanks
Father of motivation 🙏🙏🙏
Excelent ....
I gained lot of things out of this video ...thank u very much sir 🙏
Was be looking to hear how to get some technics to study about hidden power... Finally he managed to cast his advertisement... Once I subscribed to Mel Robbins program... Finally I felt lost money every single minutes I heard 5,4,3,2,1.and again and again.We are the people always cheted by words...enjoy...
Not everything is for free cause he is also a providing a service. Regarding Mel robbins, she is selling the same thing again and again. Her book is also just a boasting of her 5 second technique. I personally believe there's no shortcut to identify our hidden power unless we try different things and choose it ourselves.
I think the "Can't hurt me" by David goggins is a good book to read cause it has no BS. But in that book I can't remember anything related to finding your passion was mentioned.
Niyamayi 👍
Godak sthuthi sir.🙏
බොහොම ස්තුතියි
Good luck ❤❤❤❤❤❤
Godak sthuthi sir
good morning sir..mama godakawela චෙලො එකෙ.
Thanks sir 🙏
Thank you somuch for the great idea 🙏💐
Thanks sir. Good morning
Many thanks and have a great day 🌹
Well done sir
ස්තුති 🙏❤
Thank you sir ❤️🔥
thank ufor your greatful words ❤️
❤️🔥🔥🔥👍😎.
විඩියෝ එක වටිනවා ස්තුති... 🙏
කියපු වචන දෙකකින් එක දෙයක් හදුනගත්තා ඒ ඔබතුමා මාතලේ පැත්තෙ හැදුන වැඩුන කෙනෙක් කියල මං හරිද???
නෑ මම සඳළංකාව කියන ගමේ. කුරුණෑගල දිස්ත්‍රික්කයේ. 😊
Thank you Sir💚
🤗🥰💖
Great💪
Aththatama Mata UNE ekai sir mama danagena hitiye na mage sakthiya Kisi kenek apiwa motivate karanna hitiye na Eth thawamath mama pramada na sir Mata awsya na me pinata labuna jewithe ohe gatha karala marila yanna dawasaka gawurawaneeya charithayak vidihatai marenna ona deyak mage ayata mage ratata karala
Sir kiyavannama ona hoda poth list ekk kiyannako....♥️
Thank you
Good morning sir udema oyage program eka beliwa