20 SECOND RULE - LIFE WINNING TOOL - ජීවිතය දිනවන යතුර - By Mentor, Coach Bhathiya Arthanayake

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 9 ก.ย. 2024
  • #Bhathiya_Arthanayake #Success #Motivationlk #Exellence #Recession #Strongmind #positivethink #Habits #Depression #Mind_Poverty
    20 Second Rule - ජීවිතයේ සාර්ථකත්වය වෙනුවෙන් භාවිත කල යුතු ම යතුරක්. මේ විඩියෝව බැලුවා නම්, ඔබට තේරේවි ඔබට මග හැරෙන කළ යුතු දේවල් කරන්න වගේම, ඔබ විසින් කරන නොකළ යුතු දේවල් නොකර සිටීමට මේ 20 second rule එක කොපමණ උපකාරී වෙනවද කියලා. අභිප්‍රේරක භාතිය අර්ථනායක අද කතා කරන්නේ ඒ ගැන.
    මෙන්න Support document එක. විඩියෝව බලලා, ඩවුන්ලෝඩ් කරගෙන තමන්ගේ ඇතුලේ තියෙන ප්‍රශ්නේ මොකක් ද කියලා හඳුනාගන්න. ලින්ක් එකෙන් ඩවුන්ලෝඩ් කරගන්න.
    drive.google.c...
    අපේ චැනල් එකේ සියලුම විඩියෝ ඔබත් බලන්න. ජීවිතයට යමක් ඒකතු කරගත හැකිනම් ඒය කරන්න.
    බලන්න, Subscribe කරන්න, Like කරන්න, Share කරන්න, Comment කරන්න.
    අභිප්‍රේරක භාතිය අර්ථනායක කියලා කියන්නේ මිනිසුන්ගේ ජීවිත වෙනස් කර ගැනීම සඳහා අතිශය සාධනීය බලපෑම් එල්ල කරපු පුද්ගලයෙක්. ඔහු International Coaching Federation හි සාමාජිකයෙක් වගේ ම, සිංගප්පූරුවේ Coach Masters Academy එක හරහා Transformative Professional Coach කෙනෙකු ලෙසින් සුදුසුකම් සම්පූර්ණ කරගත් අයෙක්. ශ්‍රී ලංකාවේ කීර්තිමත් සමාගම් හා සේවකයින්, ජාත්‍යන්තර පදක්කම් දිනූ ක්‍රීඩකයින්, දිවයිනේ ප්‍රමුඛ පාසල් භාතියගේ සේවා දායකයින් අතර වෙනවා. මේ විඩියෝ සියල්ල, මුදල් ගෙවා සේවය ලබා ගැනීමට නොහැකි අය වෙනුවෙන් භාතිය දක්වන දායකත්වයක්.
    භාතිය කවුද කියලා වැඩිදුර බලන්න ඕනේ නම් වෙබ් එක පහලින්.
    www.bhathiyaarthanayake.com
    භාතියගේ ෆේස්බුක් පේජ් එකට ලයික් කරන්න ලින්ක් එක පහලින්.
    / bhathiya.art
    අද මේ විඩියෝව නිර්මාණය සඳහා අවශ්‍ය Sound tracks / Videos / ලබාගත්තේ - pixabay.com
    අපේ චැනල් එකේ සියලුම විඩියෝ ඔබත් බලන්න. ජීවිතයට යමක් ඒකතු කරගත හැකිනම් ඒය කරන්න.
    බලන්න, Subscribe කරන්න, Like කරන්න, Share කරන්න, Comment කරන්න.
    අභිප්‍රේරක භාතිය අර්ථනායක කියලා කියන්නේ මිනිසුන්ගේ ජීවිත වෙනස් කර ගැනීම සඳහා අතිශය සාධනීය බලපෑම් එල්ල කරපු පුද්ගලයෙක්. ඔහු International Coaching Federation හි සාමාජිකයෙක් වගේ ම, සිංගප්පූරුවේ Coach Masters Academy එක හරහා Transformative Professional Coach කෙනෙකු ලෙසින් සුදුසුකම් සම්පූර්ණ කරගත් අයෙක්. ශ්‍රී ලංකාවේ කීර්තිමත් සමාගම් හා සේවකයින්, ජාත්‍යන්තර පදක්කම් දිනූ ක්‍රීඩකයින්, දිවයිනේ ප්‍රමුඛ පාසල් භාතියගේ සේවා දායකයින් අතර වෙනවා. මේ විඩියෝ සියල්ල, මුදල් ගෙවා සේවය ලබා ගැනීමට නොහැකි අය වෙනුවෙන් භාතිය දක්වන දායකත්වයක්.
    භාතිය කවුද කියලා වැඩිදුර බලන්න ඕනේ නම් වෙබ් එක පහලින්.
    www.bhathiyaarthanayake.com
    භාතියගේ ෆේස්බුක් පේජ් එකට ලයික් කරන්න ලින්ක් එක පහලින්.
    / bhathiya.art
    අද මේ විඩියෝව නිර්මාණය සඳහා අවශ්‍ය Sound tracks / Videos / ලබාගත්තේ - pixabay.com

ความคิดเห็น • 265

  • @awanst6582
    @awanst6582 2 ปีที่แล้ว +59

    වදිමි පායුග නිසිමගට මා ගත්තට 😍🙏

  • @parindisenavirathna3608
    @parindisenavirathna3608 2 ปีที่แล้ว +4

    ඔබ වැන්නවුන් සම්පතක් රටට ....❤❤❤❤❤❤

  • @athuladinesh6681
    @athuladinesh6681 2 ปีที่แล้ว +6

    මගෙ ජිවිතේ වැරදුනු තැන් අනනතයි සර්.
    කවුරුත් හරි දෙයක් කියලා දෙන්න හිටියේ නැහැ.
    මෙහෙම දේවල් කියලා දෙනවාට ගොඩාක් පින් ඔබ තුමාට.

  • @mahamethparami
    @mahamethparami 2 ปีที่แล้ว +13

    🏵️තෙරුවන් බලයෙන් සුවපත් වෙත්වා මහත්මයා ....ඔබ තුමා ධර්ම දේශණා කළා නම් ලොකු වෙනසක්,යහපතක් රට වාසීන් උදෙසා සිදු කළ හැක....🏵️

  • @mithukaveesha715
    @mithukaveesha715 2 ปีที่แล้ว +2

    සර් මට ඉක්මනින් අනිවාර්යයෙන්ම රිප්ලයි එකක් අවශ්‍යයි,
    සාමාන්‍ය පෙළ අසමත් උන කෙනෙක්ට ජීවිතය ඉදිරියට ගෙන යාමට යොමු වෙන්න පුලුවන් මාර්ග ගැන කෙටි හැඳින්වීමක් දෙන්නකෝ.
    ස්තූතියි !

  • @kusumaweerasekara646
    @kusumaweerasekara646 2 ปีที่แล้ว +2

    ඔබතුමාට ගොඩක් ස්තූතියි. ජීවත්වීමට අවශ්‍ය ශක්තියක් මට ඇති උනා.දරුවන් නැති උනා සැමියා නැති උනා .මම මැ හූම් කර්මාන්තයක් කලා මම වයසයි ඔබතුමා දුන් ශක්තිය ට පිං

  • @KaveeGim
    @KaveeGim 6 หลายเดือนก่อน

    වැඩ කරන්න කම්මැලි කමෙන් ඉදපු මට මේ වීඩියෝ එක ගොඩක් වටිනවා...ගොඩක් පින් සර්...❤සර් කියපු විදියට ඒ හැමදේම අද ඉදන් කරන්න ගන්නවා...මේ වීඩියෝ එක බලන්න සැලැස්සුවට විශ්වයට ස්තූතියි...🌼🌿

  • @LuxurySriLanka
    @LuxurySriLanka 2 ปีที่แล้ว +4

    ගොඩක් ස්තූතියි ..මගෙත් තියන නරකම පුරුද්දක් තමා වැඩ පරක්කු කරන එක...හරිම වටිනවා මේ video එක ❤

  • @nethradesilva8033
    @nethradesilva8033 ปีที่แล้ว +2

    ජිවිතයක් මට තියනවා කියලා හිතුවේ සර්ගේ මේ දියමන්ති වගේ වචන වලින් මන් වියාපාර යක් ආරම්භ කරන්න දැනුම මා හට තියනවා සර් මේ ලෝකයට බිහි කරපු දෙමාපියන් න්ට බුදුසරණයි 🙏🙏🙏 මාහට දැනුම දුන්න සර්ට දළදා සමිදුගේ ආරක්ෂාව ලැබේවා, 🙏

  • @ciaoapi
    @ciaoapi 2 ปีที่แล้ว +5

    ජිව්තේට හොද දේවල් එකතු කරගන්න පුලුවන් සර්ගෙ වැඩසටහන් අහනකොට ..ස්තූතියි 🌻🌻🌻👏👏👏👍👍👍

  • @udayanganianuradha6532
    @udayanganianuradha6532 2 ปีที่แล้ว +4

    කල යුතු දේ හරිම පැහැදිලිව උදාහරණ එක්ක කියලා දෙන හැටි හරිම අපූරුයි .....

  • @thelife..........3376
    @thelife..........3376 2 ปีที่แล้ว +2

    මේ කතා නම් ඇත්තටම ඇත්ත ...බොහෝම ස්තූතියි මහත්තයා හිතින් වැලලීයන මේ දේවල් යළිත් මතක්කරලා දෙනවට.....!

  • @siriyalatharathnayaka5553
    @siriyalatharathnayaka5553 2 ปีที่แล้ว +5

    ස්තුති සර්,මගේ ජිවිතයටත් වැදගත් උපදෙස් දේසනාවක් තමා අද වීඩියෝ එක, බොහොම පිං🙏

  • @sahanyakapugedara6770
    @sahanyakapugedara6770 6 หลายเดือนก่อน

    Sir දන්නෙ කොහොම ද අපි එච්චර කම්මැලි කියලා 😊...thanks sir....❤❤❤

  • @dulanlakvidu6370
    @dulanlakvidu6370 2 ปีที่แล้ว +5

    Thank you sir ❤ ගොඩක් වටිනවා ❤️

  • @user-mg8so4md5d
    @user-mg8so4md5d 11 หลายเดือนก่อน +1

    ස්තුතියි ස්තුතියි ස්තුතියි...කෘතඤවෙමි

  • @rruwankumara8761
    @rruwankumara8761 2 ปีที่แล้ว +1

    ඔබතුමාට ස්තූතියි .................

  • @wimukthidarshanika3076
    @wimukthidarshanika3076 2 ปีที่แล้ว +1

    මාරයි.....💪ගොඩක් වටිනවා සර්.....💐💐💐 ස්තූතියි.

  • @come-to-c-our-channel
    @come-to-c-our-channel 2 ปีที่แล้ว +2

    ස්තුතියි වැදගත් දෙයක් කියල දුන්න

  • @prasadikasewwandhi4322
    @prasadikasewwandhi4322 2 ปีที่แล้ว +1

    බොහොමත් ස්තූතී sir...අපට අවශ්‍ය මෙ වගේ වටිනා motivations තමයි.ගොඩාක් වටිනා motivations චැනල් එකක්..,ඔබත් එක්ක එකතු වෙලා දැන් වසරකට වැඩි කාලයක්...අදටත් කවදාවත් අතහැරීමට නොසිතුන වටිනාම channel eka ..❤️💐

  • @upendrashashilakmal68
    @upendrashashilakmal68 2 ปีที่แล้ว +1

    සර් මාත් 🎸 ගත්ත මුල් දවස් වල එක දිගට practice කලා දැන් 3 months ඉදන් ඇල්ලුවෙවත් නෑ ඒක වහලා පැත්තක තියෙනවා ඇත්තටම ඒක ගන්න කම්මැලිකම තියෙන්නෙ මට රෑට පොත් කියවන එක පවා අඩුයි මේ රටේ ප්‍රශ්න එක්ක දැන් හේතුව තේරුනා අනිත් දේවල් වලටත් මේක කොහොම හරි use කරනවාමයි. ස්තූතියි ඇදුරුතුමණි අපිට නොදැනිම අපේ ජීවිතේ වලපල්ලට යනකොට ඒ අදුරෙන් එළියට එන්ට පාර පෙන්වන එකට ආදරෙයි ජයවේවා ඔබට ❤️🥰🤟

  • @nisansalafirendo5015
    @nisansalafirendo5015 2 ปีที่แล้ว

    ඔබ තුමාගේ විඩියො ඉතාමත් වැදගත්,, ඔබ තුමා හඩෙි අප දිරි ගන්නවා,,

  • @user-yi2wg2nm5n
    @user-yi2wg2nm5n ปีที่แล้ว

    මමත් ප්ලෑන් කරනවා මෙහෙම කරන්න ඕනි කියලා ඒත් කරන්නෑ මගෙත් තියෙන ලොකු දුර්වල කමක් ඒක ඇත්තටම ගොඩක් ස්තූති සර් මේ වගේ වීඩීයෝ ගේනවට❤❤

  • @stitchesknots8474
    @stitchesknots8474 2 ปีที่แล้ว +3

    බොහොමත්ම ස්තූතියි ඔබතුමාට 🙏💕🙏💕🙏💕

  • @ButTechCompanyChannel
    @ButTechCompanyChannel 2 ปีที่แล้ว +2

    ගොඩක් ම වටිනවා සර්

  • @isurudhananjaya4103
    @isurudhananjaya4103 2 ปีที่แล้ว +4

    ස්තූතියී සර්. ජීවිතේට හරිම වටිනවා මෙ දේවල් ❤️

  • @seethabandara553
    @seethabandara553 ปีที่แล้ว

    Yahapathakma wewa Dayabara obata Teruwansaranai !
    🌺🌺♥♥♥🌺🌺♥♥♥🌺🌺♥♥♥🌺🌺

  • @lakshithadissanayake
    @lakshithadissanayake ปีที่แล้ว

    බොහොම ස්තුතියි ඔබ තුමාට.

  • @isharagamage4795
    @isharagamage4795 ปีที่แล้ว

    මම software ෆීල්ඩ් එකේ. පරණ දේවල් අමතක නිසා ආයෙත් පාඩම් වැඩ ටිකක් පරණ දේවල් මතක් කරගන්න පටන් ගත්තා ඇත්තටම පටන් ගන්න අමතක වෙනවා ඉතින් ගොඩක් ස්තුතියි මේ වගේ දෙයකින් මට එක බොහොම ලේසියෙන් කරගන්න කියලා දුන්නට.මම දැන් අත්‍යවශ්‍යම කරන note ටික විතරක් ළඟට අරගෙන ඒ වෙලා වෙද්දි ලෑස්ති කරලා තියනවා ඊට පස්සේ වැඩ පටන් අරන් දිගටම කරගෙන යනවා.

  • @kasunchathuranga1137
    @kasunchathuranga1137 2 ปีที่แล้ว

    මම මුල ඉදන්ම සර්ගේ විඩියෝ බලපු කෙනෙක් විඩියෝ බලලා ලයික් කරත් කමෙන්ට් කරන්න කම්මැලියි අද කම්මැලි කම පැත්තකින් තියලා කමෙන්ට් කරා

  • @gihanjayakody2060
    @gihanjayakody2060 ปีที่แล้ว

    නියම වීඩියෝවක්

  • @RangaRangaj
    @RangaRangaj 5 วันที่ผ่านมา

    බොහෝම ස්තුතියි සර් 🙏

  • @pradeepperera8148
    @pradeepperera8148 2 ปีที่แล้ว +8

    Dear Sir, all the content what ever you do, qulity of the content is unbelievable 👏 simple and high qulity 👌 20 second rule will definitely give my self a positive change 🌟 Thank you so much sir for creating and sharing this ✌️ wish you very best for your future creations 👍❤️💯🤝

  • @ramaniperera3556
    @ramaniperera3556 2 ปีที่แล้ว +1

    ස්තුතියි සර් ජීවිතයට අත්‍යාවශ්‍ය වීඩියෝවක්.

  • @tharugirl7663
    @tharugirl7663 2 ปีที่แล้ว +5

    Thank you sir ♥️
    May your all wishes come true ...

  • @limashar.fernando7521
    @limashar.fernando7521 2 ปีที่แล้ว

    බොහොම ස්තූතියි සර් 🙏🙏 මට තිබුණ ලොකුම ප්‍රශ්නෙට උත්තරේ තමයි ඔබතුමා අද දුන්නෙ🙏❤️

  • @musicbutton6701
    @musicbutton6701 2 ปีที่แล้ว +2

    ස්තූතියි සර්! හරිම වැදගත් වීඩියෝවක් ❤️

  • @amilaishan265
    @amilaishan265 2 ปีที่แล้ว +2

    බොහොම ස්තූතියි සර්. 🙏❤️

  • @sadunmax
    @sadunmax ปีที่แล้ว +1

    Highly appreciate your efforts. Thank you very much sir 💪❤️

  • @sasindudeshan6464
    @sasindudeshan6464 9 หลายเดือนก่อน

    වටිනවා ❤

  • @pasindumethshan7236
    @pasindumethshan7236 2 ปีที่แล้ว +1

    ඔබට බොහොම ස්තූතියි ❤

  • @yushanthihettiarachchi135
    @yushanthihettiarachchi135 ปีที่แล้ว

    ගොඩක් ස්තුතියි ඔබට ....😊👍

  • @udayanganianuradha6532
    @udayanganianuradha6532 2 ปีที่แล้ว +1

    ස්තුතියි ඔබතුමාට 🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹

  • @upendrakumara7634
    @upendrakumara7634 2 ปีที่แล้ว

    හොඳ වීඩීයෝ එකක්.ජයවේවා...!තෙරුවන් සරණයි...!

  • @lakmalkdh3420
    @lakmalkdh3420 2 ปีที่แล้ว

    මටනම් sir ව දැක්කත් ඇති......ඒකත් මට Motivation එකක්....

  • @thusharigunawardana2935
    @thusharigunawardana2935 ปีที่แล้ว

    Sthuthiy sir. May tripple jem bless u.🙏

  • @madhushanivithanage5663
    @madhushanivithanage5663 2 ปีที่แล้ว

    Godak pin bathiya sir oyata, me karana sewayata..🙏🙏🙏🙏

  • @ShashikaPramodi
    @ShashikaPramodi 2 ปีที่แล้ว +2

    Thank you very much 🙏👍💪

  • @rohinimunasinghe1268
    @rohinimunasinghe1268 2 ปีที่แล้ว +2

    Godak watina rule ekak. Thank you very much sir🙏🙏

  • @nisansalajayamannage2624
    @nisansalajayamannage2624 ปีที่แล้ว

    ගොඩක් ස්තුතියි සර් ලබා දෙන උපදෙස් වලට ..🙏🙏🙏🙏🙏

  • @gaminikuruppu6721
    @gaminikuruppu6721 2 ปีที่แล้ว +1

    ස්තූතියි

  • @rajitharangana4876
    @rajitharangana4876 ปีที่แล้ว

    Oba thumata Bohoma Sthuthy ❤❤❤❤❤

  • @tharindudilshan98
    @tharindudilshan98 2 ปีที่แล้ว +1

    බොහොම ස්තුතියි සර් ❤️🙏

  • @olunivibhashivibhashi772
    @olunivibhashivibhashi772 2 ปีที่แล้ว

    ගොඩක් ස්තුතියි සර්.... ගොඩක් ම පිං සර් ට....... 🙏🙏🙏🙏

  • @nilankadilrukshi516
    @nilankadilrukshi516 2 ปีที่แล้ว

    ස්තුති sir ඔබතුමා ගෙනෙන video ape ජීවිතයේ ඉදිරියට ගොඩක් wadgth ..🙏👍

  • @IsuruDeshapriya-wl1fx
    @IsuruDeshapriya-wl1fx 2 หลายเดือนก่อน

    ගොඩක් පින් ❤️🙏

  • @ganegamasaman8675
    @ganegamasaman8675 2 ปีที่แล้ว

    හුගක්ම වටින වීඩියෝවක් සර්

  • @brekin.amozan1438
    @brekin.amozan1438 ปีที่แล้ว

    Niyamai

  • @charigekalapriya4873
    @charigekalapriya4873 2 ปีที่แล้ว

    Thanks Thanks All the best godak watina dayak 🌹🙏👍

  • @MegaIshara
    @MegaIshara 2 ปีที่แล้ว

    ekaa maru.. 💯

  • @madu.....5659
    @madu.....5659 2 ปีที่แล้ว +2

    Godak pin sir hodata theruna sir thank you sir ❤️🤗💪🥰

  • @lahiruperera8547
    @lahiruperera8547 2 ปีที่แล้ว

    නියමඉ සර්

  • @MissSanu-yt5rp
    @MissSanu-yt5rp 2 ปีที่แล้ว

    🙏🙏 පින් සර් advise walata

  • @maleeshaparindya3620
    @maleeshaparindya3620 2 ปีที่แล้ว +1

    ස්තුති සර් ❤️🙏

  • @umaliweerasuriya489
    @umaliweerasuriya489 2 ปีที่แล้ว +3

    Totally agreed
    Thank you awaking our true inner side to see properly

  • @manulajayakody6061
    @manulajayakody6061 2 ปีที่แล้ว +2

    Thankyou sir...👌👌😌

  • @wasanasewwandi5719
    @wasanasewwandi5719 2 ปีที่แล้ว +1

    වටිනව ගොඩක් ❤️

  • @dushanthawilathgamuwa5919
    @dushanthawilathgamuwa5919 2 ปีที่แล้ว +1

    Very important lesson 😍

  • @dushananuradha1098
    @dushananuradha1098 2 ปีที่แล้ว +1

    Highly appreciate this content. I just realised that I have been doing this, but unknowingly. Sir I beleive for doing the easier, but useless things requires less activation energy, while the harder, but useful things in long run needs a higher activation energy. But, you say vice versa. Highly appreciate your thoughts in this regard. Thank you. ❤️🙏💯

  • @janithakavishan2900
    @janithakavishan2900 2 ปีที่แล้ว +1

    thank you sir

  • @calmdown657
    @calmdown657 2 ปีที่แล้ว

    ගොඩක් ආදරෙයි.... ❤️❤️❤️💛💛💛🧡🧡🧡💙💙💙💖💖💖💚💚💚

  • @faaz4266
    @faaz4266 2 ปีที่แล้ว +3

    Sir , you create your vedios very attractive and valuable.
    As well as sir always do the best for us. Its really great sir i respect it and thank you

  • @rangayudara
    @rangayudara ปีที่แล้ว

    මේක ඇත්ත 🎉

  • @hansisavindi8454
    @hansisavindi8454 2 ปีที่แล้ว +2

    Thank you very much😊

  • @pdkd1389
    @pdkd1389 ปีที่แล้ว

    ස්තුතියි සර්.....

  • @nedhaizadeen1001
    @nedhaizadeen1001 2 ปีที่แล้ว +1

    Thanks a lot Sir.

  • @ashaudari5704
    @ashaudari5704 ปีที่แล้ว

    Value thought

  • @chaminirajashilpa5576
    @chaminirajashilpa5576 ปีที่แล้ว

    Sirta pin budusaranai❤

  • @nadeeshaellawala6201
    @nadeeshaellawala6201 2 ปีที่แล้ว

    Mageth tiyana narakama puruddak tamai kammelikama kiyanne.manasikawa wetena hemawelema mage weda maga erenawa.sirge video walin godak dewal ganna puluwan.thank you sir ❤️❤️

  • @HM-re6ls
    @HM-re6ls 2 ปีที่แล้ว +2

    🙏❤️👍 its most valuable video sir.

  • @ashandarshana4125
    @ashandarshana4125 ปีที่แล้ว

    great vedio sir 🙏

  • @user-xh7ic6dy7u
    @user-xh7ic6dy7u 2 ปีที่แล้ว +1

    ❤️😍 thank you sir

  • @Cricketversehd
    @Cricketversehd 2 ปีที่แล้ว

    Super sir 🙂🙂🙂🙂🙂🙏🙏🙏🙏🙏

  • @gayanakavinda1293
    @gayanakavinda1293 2 ปีที่แล้ว +1

    Superb ❤️😍

  • @vgyhvgyhuu4142
    @vgyhvgyhuu4142 2 ปีที่แล้ว

    good luck sir🙏🙏

  • @chathurangabinance918
    @chathurangabinance918 ปีที่แล้ว

    most valuable

  • @Paradoxxxxx1998
    @Paradoxxxxx1998 2 ปีที่แล้ว +1

    ස්තූතියි සර් 💐

  • @asithakumara4575
    @asithakumara4575 2 ปีที่แล้ว +1

    Excellent speech

  • @srima8001
    @srima8001 ปีที่แล้ว

    තැන්කිව් සර්

  • @roshanmadushanke9605
    @roshanmadushanke9605 2 ปีที่แล้ว

    Niyamy sir

  • @kaveeshanethmini9926
    @kaveeshanethmini9926 2 ปีที่แล้ว +2

    (Thank you sir)😊❤️...

  • @Esum11123
    @Esum11123 2 ปีที่แล้ว +1

    Thank you very much Sir..

  • @chamalpriyashantha4592
    @chamalpriyashantha4592 ปีที่แล้ว

    Supirii

  • @beateka
    @beateka 2 ปีที่แล้ว

    අත්‍යවශ්‍ය වීඩියෝවක්. ස්තුතියි සර්

  • @dulsarasamaranayaka3242
    @dulsarasamaranayaka3242 2 ปีที่แล้ว

    වැදගත් videowak

  • @j.a.damayanthiperera5143
    @j.a.damayanthiperera5143 2 ปีที่แล้ว

    teruvan saranai sir bohoma stuti obatumata itama vatina program ekata bohoma stuti sir

  • @lkcreations5510
    @lkcreations5510 2 ปีที่แล้ว

    hariyatama hari 20 sec mahema deyak danagena hitiye na eth man mewa karala balanawa 😅😍😍 thnak you sir

  • @yasara4242
    @yasara4242 2 ปีที่แล้ว

    බොහොම ස්තූතියි සර්..!

  • @SRILANKANCHRISTIAN
    @SRILANKANCHRISTIAN 2 ปีที่แล้ว

    Lovely

  • @vinsanjayasekara4024
    @vinsanjayasekara4024 2 ปีที่แล้ว

    Ada video eka kiyanna bari tharam marama vidihata vatinawa. Thank you sir 20 secounds rule eka saralawa kiyala dunnata.❤️🔥