ไม่สามารถเล่นวิดีโอนี้
ขออภัยในความไม่สะดวก
How to Stay focused while Studying
ฝัง
- เผยแพร่เมื่อ 9 ก.ค. 2023
- How to Stay focused while Studying
+++++++++++++++++++++++++++++++++++++++++++++++++++
🔴How to overcome Laziness | පාඩම් කරද්දි එන කම්මැලිකමට බෙහෙත Educational Management -
• How to overcome Lazine...
🔴 Scholarship PART 01 - • පිටරට ගිහින් ඉගෙන ගන්න... පිටරට ගිහින් ඉගෙන ගන්න මේ තියෙන්නෙ ඔයාට Scholarships
🔴 Learn English | නින්දෙදි ඉංග්‍රීසි ඉගෙන ගන්නෙ කොහොමද? What happens in your brain while you sleep,
• Learn English | නින්දෙ...
🔴Artificial intelligence යක්කු හීලෑ කරගමු | How To use Artificial intelligence
• Artificial intelligenc...
🔴 නිලියක් වෙන්න ගිය මට වුණ දේ | Turning point of my life
• නිලියක් වෙන්න ගිය මට ව...
*************************************************************************************Contact me - wmhec.info@gmail.com
****************************************************************************************
Facebook - Prof. Wasana Maithree Herath - / maithreewasana
TikTok - wasanamaithree - / wasanamaithre. .
#motivation #wasanamaithree #lecturer #university #education
පිං ඔබට මේ කරන සත්කාරයට... ෆැන්ටසි ලෝකයේ මංමුලා වෙලා ඉන්න දරුවන්ට දිව ඔසුවක් ඔබේ හැම වදනක්ම...❤
දවසක මුණ ගැහිලම කතා කරන්න ආස චරිතයක්❤
Ekanm atta
Attatama mis phone no. Eka awannako. Attatama watinawa adahas
මටත්❤
Aththenma ❤
Sathi dekkt wathawak පැයක lecture ekkadi madamw dkinn , madamgen ign gnn mn wasanawanthai❤😊
මට නම් පාඩම් කරනකොට foucus කරන්නම බෑ.ඊට පස්සෙ බාගෙට තමයි මම වැඩ කරන්නේ. Miss හරියට ම කියල දුන්නා foucus කරන හැටි.ඒ නිසා අද ඉදන් හරියට වැඩ ටික කරගෙන යනවා.🔥❤️
A/l වල රහස focus ..❤🏵️
💯
💯💯
It's true
වාසනා මිස් මට සමාවෙන්න මම reply කරන්න පරක්කු වුණාට. මගේ ලොකු අම්මා නැතිවුනා. මම ගොඩාක් දුකින් හිටියේ. මගේ අම්මා අසනීප වෙලා ඉන්නකොට ලොකු අම්මා තමා මාව බලාගත්තේ. දැන් එයා නැතිවුනා. මගේ අම්මත් මට ආදරේ, ලොකු අම්මත් ආදරේ. දැන් එයාල නැතුව දුකයි. ස්තුතියි වාසනා මිස් යම් දෙයකට Focus කරන විදිහ කියලා දුන්නාට. ඒක හැමෝටම වැදගත් මිස්
ඕනිම වෙලාවේ හරිම වීඩියෝ එක ලබාදුන්නට ඔබතුමියට ස්තුතියි මැඩම් 🙏
උදාහරණ එක්ක හරි ලස්සනට පැහැදිලි කරනව..ගොඩක් ස්තූතියි 🙏
ඕනම වෙලාවක මේක හම්බුනේ 😊❤😢 Thank you so much madam Thanks a lot ❤🎉
Thank you madam for your valuable adviceses and you are the best of best woman in our country❤❤
Thank you for explaining the resourceful content clearly.
Madam, fgpa calculate කරන විදිහ ගැන video එකක් කරන්නකෝ. ලොකුම ලොකු උදව්වක්. මම youtube එකේ ගොඩක් videos හෙව්වා. gpa calculate කරන විදිහ ගැන තියෙනවා ඒත් fgpa ගැන නැහැ. So madam please do a video on this topic. 🙏❤
Valuable lesson thank you so much professar
Madam, I highly appreciate about your service. You help everybody to success
එක තැනක් ඉන්ඩ පුලුවන් උනේ මිස්ගෙ video බලලා 😊
❤
much needed one❤
මැඩම් කියලා දෙන දේවල් ගොඩක් ජිවිතේට ගොඩක් වැදගත් ❤❤මැඩම් ව කවදා හරි හම්බ වෙන්න මන් ගොඩක් කැමති😊
Thank you madam. Very useful lesson. ❤️
මැඩම් කියල දුන්න දේවල් ඉගෙන ගත්තහම හරි ලේසියි.
Most valuable advice♥️🌸✌
Very valid points🙏
මැඩම් මාත් ආසයි මැඩම් වගේ වෙන්න...♥️
ගොඩාක් වටින වීඩියෝ එකක් මැඩම්❤💙💜
ස්තූතියි. මේ වීඩියෝ එක මගේ දරුවන්ට බලන්න සලස්වන්නම්. එයාලට ගොඩක් ප්‍රයෝජනවත් වේවි.
Thank you very much.
මම දරුවෝ 3ක් ඉන්න අවු: 34ක අම්මා කෙනෙක්. මට මගහැරුන ජීවිතය මම ආයෙත් පටන්ගන්න තීරණය කලා. මට ධෛර්ය ලැබෙන්න දෙයක් කියන්න පුළුවන්ද?
Thanks, you are very very Correct
Thank you so much
Simple Book ❤️🔝 wage supiri chennel ekkk Professor ❤️ ( දෙන්න match/ අදහසක් විතරයි, මම කිව්වේ channel දෙකේ content 😉😅)
ඕනම වෙලා තිබුණු වීඩියෝ එකක්. Thank you so mush...❤️
Thank you❤🌹
Very useful content madam .thriple jem bless you 🙏😍😍😍
Thank you so much Madam!
Thank you very much, for your practically useful advising
This is very useful and a needy guidance for many of us. Thank you so much.
Thank you madam....ඕනෙම වෙලාවක හම්බුන වීඩියෝ එකක් ❤❤❤❤
Thank you so much madam.මන් ආස හරිම නිහතමානීම චරිතයක්
Thank-you madam for this advises🙏🙏🙏
Thank you madam
great video ❤️
Dear Wasanawan, excellent advice that you given to us. Thanks so much.
May the Noble Triple Gem bless you as always!!
🙏🏼🙏🏼🙏🏼❤❤❤💐💐💐
Thanks madam. ❤❤❤❤💕🙏
Thank you madam for this valuable advice❤❤❤
Thank you so much for this video ma'm ❤
ඔයා මෙච්චර කල් කොහෙද ගිහිල්ලා හිටියේ 😍 👍🙏💐
Thank you මැඩම්..❤🙏 හුගක් වටිනා වීඩියෝ එකක්..❤️
Thank you Madam!!💕💕
Thank you so much madam 💕❤️💕
Thank you Madam ❤
මට තිබ්බ ලෙඩක් අවදානයක් නැති එක.thank u miss❤️❤️❤️.good luck👍
Thank you madam ❤️❤️
Thank you
Thank you wasana mis hamadeyakma hodata theruna. Oya godak lassani ❤
Thanks madam ගොඩක් වටිනවා❤
Excellent series of motivational programs. I am Highly appreciate your great commitment to help our young educated Children of our Nation. Jaya Wewa.
☺️ Thank you very much madam 🙏
Thanks madam 😊👍
Thank you very much Madam professor Wasana Maithree Herath. It is very important for my future exams. ❤❤❤🙏🙏🙏🙏🙏🙏🙏🙏
Thank you miss 🥰♥️
ගොඩාක් වටින වීඩියෝ එකක් මැඩම්❤
Thank you Madam 😍😍❤❤🙏🙏🙏🙏🙏
Thank youu miss ❤️❤️❤️❤️
Most valuable video 🥺❤️
Thnq very much mdm 🤗
Thank you madam💝
T❤hankzz..akki..niyamai...👍🏻💪🏻🌼❤🌹❤❤❤🌼🌼🌼🌹🌹🌹great idea...
Thank you madam
Thank you very much madam❤❤❤
Thanks madam❤🥰
Very important madam❤
Thanks madam
සිතුවිලි පාලනය කරගන්නෙ කොහොමද ? හිත දෙයක් කරන්න කිව්වම ඒක නොකරම බෑ වගෙ දැනෙනව..හරි කරදරයක් ඒක.කොහොමද ඒක නැති කරගන්නෙ
Most of thank you madem for your help ☺❤
Thank you madem❤
Thank you madam❤️
Thank you madam♥️ onim krl thibunu topic ekk🤗🌠
Thank you so much 🙏❤️
Thank you very much❤🎉😊
Thankyou madam.❤❤❤
Thank you madam.. ❤❤❤❤
Thank you madam!
Thank you..🥺❤️
Thank You madam ❤✨️🥰
Thank you so much professor apita karana help ekata ❤❤
Tnx madam ❤
නොදැනුවත්වම හරි a/l කාලේ හරියටම focus කරලා මං 😊💝
අනේ මිස් මට ගොඩක් වැදගත් වන දෙයක් මිස් එක්ක කතා කරන්න ඔනේ කොහොමද මම ඒක කරන්නේ..😒🥺❤
True.. people need to consider about personal finance💯
🙏❤👏
Thank you Madam🙏🙏🙏
Thank you Professor 🤗❤
Thank uuu mis 🥰❤️
Mis thamyi mat jivithe dunne...godaaak pin medam
Onama velavaka hambuna video ekak .thank you mam 🌹🌹🌹🌹😘😘😘😘
❤thank you madam ❤
Thankyou Madam ❤
මිස්ගෙ video බලලා එහෙ මෙහෙ යන හිත එක තැනකට ඇරන් දැන් පාඩම් කරන්න පුළුවන් මැඩම්
ඔයාට ගොඩාක් පින්....මන් ගොඩ යමින් පවතිනවා..mayithrii medam
Thanku so much miss❤❤
වීඩියෝ එක ඉවර වෙනකල් අවදානෙන් ඉන්න බැරි උන මං....😢
අනේ මැඩම්.. මම 2023 A / L කරන්න ඉන්න කෙනෙක් මගෙ dream එකත් මිස් වගේ lecture කෙනෙක් වෙන එක. ඒත් මට තියෙන ලොකුම ප්‍රශ්නෙ කොච්චර try කරත් මට වේගෙන් ලියන්න බැහැ. වෙලාවට අනුව papers වලට මට උත්තර ලියන්න හරි අමාරුයි මැඩම් මං මොකද්ද කරන්න ඕනෙ 🥺🥺
ඔයාගෙ අකුරු ගොඩක් රවුම් ඇති , පුලුවන් තරම් දිගට ලියන්න, අකුරුවල ලස්සන ගැන හිතන්න එපා
@@vidushadineth6626 ඔව් ගොඩක් රවුම් ඒ වගේම ලොකුයි. මම try කරන්නම් දිගට ලියන්න. ගොඩක් ස්තූතියි. 🥰❤
@@dilsharaabimani1890 exam එකේදි time එක මදි වෙයි දැන්මම කරන්න
Thank you mdm❤
ව්ටින වීඩීයෝ එකක් ❤