උපයන මුදල් වාෂ්ප වෙන්නේ ඇයි? Why you cant save money - By mentor, Coach Bhathiya Arthanayake

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 ก.พ. 2025

ความคิดเห็น • 424

  • @kusumsiriyohan351
    @kusumsiriyohan351 2 ปีที่แล้ว +64

    ඇත්තටම මෙව පාසල්වලට විෂයක් විදිහට උගන්වන්ඩ ඔනි එක අනාගත පරපුරට ⁣ලොකු හයියක් නැත්නමි ගොඩක් මිනිස්සු මෙ වගේ දෙයක් බලන්නේ හොදටම කෙල උනාම මට මොකද උනේ කියල හොයන්ඩ එත⁣කොට පෙරහැර ගිහින් ඉවරයි tnx mr

    • @gayanfdo2616
      @gayanfdo2616 2 ปีที่แล้ว +1

      Aththatama kathawa

    • @iranganikankanamge4210
      @iranganikankanamge4210 2 ปีที่แล้ว

      XD XD be CEE

    • @Shewonansalam9877
      @Shewonansalam9877 2 ปีที่แล้ว

      Absolutely 😍

    • @sanathdisanayaka7322
      @sanathdisanayaka7322 2 ปีที่แล้ว +2

      Aniwrayemma o

    • @u.bmobile2255
      @u.bmobile2255 8 หลายเดือนก่อน

      සිදුහත් කාපු බීපු රීපු හුක පු ඒවා ඉගැන්නුවට වැදගත් දේකට ඉඩක් නෑ

  • @nathalijulen3297
    @nathalijulen3297 2 ปีที่แล้ว +15

    ඩෙටා කපාගෙන බලන්න ඕනේ මේ වගේ වැදගත් පෝසත් වෙන්න පුලුවන් ජීවිතය ජය ගන්න පුලුවන් වැඩසටහන් .සර් ඔබට ජය .සියලුම දෙනාට මුදල් ඉතුරු කරන්න ලැබේවා 🙏 🌹 ❤ ස්තුතියි 🙏 🌹 ❤ සර් අපි මුලින්ම මුදල් ඉතිරි කරන්නම් සියලුම අවවාද පිලිගනිමි .පෝසත් වීමේ මාවතේ අපි සැම ගමන් ගනිමු.🌹 ❤ 🙏 🌹 ❤ 🙏 🌹 ❤

  • @sewwandidehigolla
    @sewwandidehigolla ปีที่แล้ว +2

    ඇත්තටම ලියන්න .එක හරිම සාර්ථක ක්‍රමයක්.එතකොට වියදම් කරන්න ලෝබ හිතෙනවා.අපි ගොඩක් නොදැන වියදම් කරනවා

  • @padmakalupahana1067
    @padmakalupahana1067 2 ปีที่แล้ว +5

    මට දියුනුවා අවබෝධ කර දුන්නාට බොහෝම ස්තුතියි සර්. බුදු සරනයි.🙏❤️

  • @madushidayaratne2234
    @madushidayaratne2234 2 ปีที่แล้ว +29

    ඔබතුමා තරම් මිනිස් චර්‍යාව ගැන අවබෝධ කරගත්........එයට ප්‍රායෝගික විසදුම් දෙන කෙනෙක් මම මේ දක්වා ජීවිතේ දැක නොමැත........බොහෝම පිං........තෙරුවන් සරනයි 🙏🙏🙏🙏🙏🙏

    • @Sangasriproductions
      @Sangasriproductions 2 ปีที่แล้ว

      ඔයා මේ කරන මෙහෙවරට කොහොම ස්තූති කරන්නද සර්.💓💓💓

    • @supunsamarasingha3664
      @supunsamarasingha3664 2 ปีที่แล้ว +1

      මම මෙවැනි video එකක් හොයන ගමන් හිටියෙ මොකද මම JOB එකක් කරන්ඩ පටන් ගෙන දැනට අවුරැදු 2 එත් මට මාරම පසුතැවීමක් තියෙන්නෙ මම ගාව මුදල් ඉතිරි වේලා නැති එක ගැන මම දන්නවා මට ලොකු පන්නරයක් ගන්ඩ පුළුවන් මේ Video එකෙන් ගොඩක් ස්තුතියි සර්🙏🙏🙏

    • @anuradharuwan9266
      @anuradharuwan9266 2 ปีที่แล้ว

      Great sir❤️❤️❤️❤️

    • @ayomimaduwanthi5481
      @ayomimaduwanthi5481 2 ปีที่แล้ว

      @@Sangasriproductions q

  • @chandimacooray2843
    @chandimacooray2843 ปีที่แล้ว +2

    ඇත්තටම මට මා ගැන නැවත හිතන්න පෙලබුන ඉතාමත් වටිනා දේශනයක් ....ගොඩක් ස්තුත්යි මහත්මයාණනි ""''

  • @tcgamachchige3498
    @tcgamachchige3498 2 ปีที่แล้ว +2

    මගේ ජිවිතේ එකපාරටම මුදල්, වාහන අරමුණු නැතිවෙලා ගියා. මන් හිතුවා ආපහු ජිවිතේ පටන් ගන්න. මන් ගිය මාසෙ වියදම් ලිව්වා. මේ video එකේ කරුණු 5 මන් විස්තර එක්ක ලිව්වා. ඇත්තටම මේ කරුණු ටික අපේ ජිවිතේ නව මාවතකට යනව ස්ථිරයි❤️❤️🙏🤝
    ඔබතුමාට ජය වේවා🙏🙏🙏

  • @unisoul8423
    @unisoul8423 2 ปีที่แล้ว +3

    අනර්ඝයි.!👌
    හිස් හා සුරතල් කතා බස් වලින් තොරව.
    ඉලක්කයට කතා කරමින්,
    නරඹන්නන්ගේ කාලයට මනා වටිනාකමක් දෙමින් සිදු කරන ඉදිරිපත් කිරීම විශිෂ්ටයි!

  • @stitchesknots8474
    @stitchesknots8474 2 ปีที่แล้ว +16

    බොහොමත්ම ස්තුතියි ඔබතුමාට , හැමදාමත් ලබාදෙන ඉමහත් වටිනා උපදෙස් වලට 💖💖💖🙏🙏🙏

  • @menakawimalarathna3816
    @menakawimalarathna3816 ปีที่แล้ว +3

    භාතිය ගොඩක් වටින පැහැදිලි video එකක්... ගොඩක් සතුටුයි මගේ ආදරණීය යාලුවේ ඔයා ගැන... සුභ පතනවා හදවතින්ම තවත් මේවගේ වැදගත් දේ අපිට ගේන්න.... ගොඩක් පිං

  • @mdtpushpakumara3701
    @mdtpushpakumara3701 2 หลายเดือนก่อน

    ඉතා විශිෂ්ඨ යි මහත්මය.මම රජයේ රැකියාවෙන් විශ්‍රාම යන්න තව මාස දෙකයි තියෙන්නෙ. ඒත් මම සල්ලි ඉතුරු කරල නෑ, නමුත් මම පොහෝසතෙක් වෙන්නෙ විශ්‍රාම ගියාට පසුවයි, ඒ ඔබතුමන්ගේ මේ උපදෙස් වලට අනුවයි, මම electronic දැනුම තියෙන කෙනෙක් , ඕන ඕන විදිහට මුදල් උපයන්න පුළුවන් ,නමුත් ඉතුරු කරන්න දැනගෙන හිටියෙ නෑ, ඔබතුමා ට ස්තුතියි ,දීර්ඝායුස ලැබේවා !

  • @ravindrabandara5265
    @ravindrabandara5265 2 ปีที่แล้ว +1

    ඔබ තුමා කියපු හමදේම මම පටන් ගත්තා ඒත් ඒක ආර්ථික ප්‍රශ්නත් එක්කම විනාශ උනා.ඒත් ඉතාමත්ම වටිනා උපදෙස් thanks

  • @ajithckumara
    @ajithckumara 2 ปีที่แล้ว +5

    අත්දැකීම් තුලින්ම උදාහරණ ගෙන දක්වමින් කරුණු පැහැදිලිව අවබෝධ කරවීම පිළිබඳව ඔබතුමන්ට ඉතාමත් ස්තුතියි 🙏🙏🙏🙏🙏

  • @Pnp9278
    @Pnp9278 2 ปีที่แล้ว +1

    කොයිතරම් මුදල් හම්බ කලත් ඉතුරු කල මුදලක් මා ලග නෑ... බොහොම ස්තූතියි ..උත්සහා කරනවා අද ඉදන් ඔබේ ඉගැන්වීම් අනුව ඉතිරි කරන්න.. ❤🌹

    • @sameeraprabath7612
      @sameeraprabath7612 ปีที่แล้ว

      මටත් ඒක තමා කරන ජොබ් එකේ funt එක විතරයි ඉතුරුව😢

  • @sameeraindika4363
    @sameeraindika4363 2 ปีที่แล้ว +3

    ඔබ අපට කරන මේ පැහැදිලිකම හරියටම සාස්තරයක් බැලුවා වගේ....හැම දේම.හරියටම හරි.ඒ ක්‍රියාමාර්ගය ඒ විදියට ඔලුවෙ තියාන එ විදිහට වැඩ කලොත් දියුණුව කරා යන ඉතාම පහසු දෙයක්❤🙏

  • @dflowershub5008
    @dflowershub5008 2 ปีที่แล้ว +1

    බොහොමයක් ස්තූතියි සර් 🙏🙏
    මම රු.20/= කොල වලින් 10000/= ඉතිරි කලා මගේ වයාපාර නමින් ගිනුමක් ආරම්භ කරන්න අදිස්ටානය තිබුන නිසා....නමුත් මෙච්චර දේවල් දැන ගෙන හිටියේ නෑ.....සර් ගේ වීඩීයෝ හැම එකක්ම වගේ බලනවා මම....
    ස්තූතියි සර්ට බොහොමයක් පිං 🙏
    මේ වීඩියෝ ව තවත් රුකුලක් උනා මගේ ඉලක්ක වලට

  • @Storyofarose1
    @Storyofarose1 2 ปีที่แล้ว +1

    විශ්වයට ස්තූතියි .මාව ඉහලින් තබනවාට.ඔබට ස්තූතියි අපේ හිත් වල්ට අලුත් දෙයක් දමනවාට

  • @roshanpradeep9865
    @roshanpradeep9865 2 ปีที่แล้ว +10

    බොහොම ස්තූතියි සර්, සර් කියා දෙන පාඩම් ජීවිතයට එකතු කර ගත්ත කියන්නෙ, සුපුරි Life එකක් ගත කරන්න පුළුවන් ❤️✊

  • @chamaliebrahmana7928
    @chamaliebrahmana7928 4 หลายเดือนก่อน

    Nonawathwama blnna පුළුවන් arthawath session ,,ස්තුති 🎉🎉

  • @kumarikumari-kv7yn
    @kumarikumari-kv7yn 2 ปีที่แล้ว

    බොහොම ස්තූතියි සර් අදයි වීඩියෝ එක දැක්කේ මමත් නිතරම හිතන දෙයක් තමා මමත් ඉතුරැ කරන්න ඔන කියලා නමුත් මට ඉතුරැ කරන්න බෑ සල්ලි කොහෙන් වියදමි වෙනවද කියලා මම දන් නෑ නමුත් මම අද ඉදන් ඉතුරැ කරන්න පටන් ගන්නවා බොහොම ස්තූතියි සර් හිතට දැනුනා මේ අදහස් ගොඩාක් හොදට🌹🌹

  • @kasunk8434
    @kasunk8434 2 ปีที่แล้ว +2

    බොහොමත්ම තුති ඔබතුමාට ලබාදුන් වට්නා අදහස් වලට..🙏🙏

  • @parindisenavirathna3608
    @parindisenavirathna3608 2 ปีที่แล้ว +1

    මටත් තිබුන ලොකුම ගැටලුව අද විසදුනා කියලා හිතෙනවා ...ගොඩක් වටිනව ..🙏🙏🙏🙏🙏🙏🙏

  • @dimuthuliyanarathna2839
    @dimuthuliyanarathna2839 หลายเดือนก่อน

    මේ කරුණු මට ලබාදුන් නට .විශ්වයට ස්තූතියි ..........!

  • @thusharicfanendo3587
    @thusharicfanendo3587 2 ปีที่แล้ว +2

    ඇත්තටම මම ගොඩාක් ආසාවෙන් අහන වැඩ සටහනක් .අදත් ඉතාම වටිනා විඩියෝවක් ගෙන ඒම ගැන ,ඔබ තුමාට බොහෝම ස්තුතියි .

  • @swarnadissanayake6724
    @swarnadissanayake6724 2 ปีที่แล้ว +1

    ඉතාමත් වටිනා දෙයක්.හරිම ආසාවෙන් අහාගෙන හිටියා.මමත් මෙයින්. ඉතාමත් වටිනා දෙයක් ඉගන ගන්නා .

  • @leelaleela3298
    @leelaleela3298 8 หลายเดือนก่อน

    ඔබතුමාට බොහෝම ස්තුතිවන්ත වෙනවා මුදල් ඉතිරි කිරීම පිළිබඳව දුන්න උපදෙස් මාලාවට මම වයසින් හතරින් තුනක්ම ගතකරපු කෙනෙක් පිටරටවල ඇවිල්ලත් හොඳට හම්බ කරා තාමත් කීයක් වත් ඉතුරු කරේ නෑ මටම කියලා ඇත්තෙත් නෑ කිසිම දෙයක් මෙතනදි මම ගොඩාක් කණගාටු වෙනවා මේ සම්බන්ධව මම ගැනම මින් ඉදිරියටවත් මේවා ගැන හිතන්න ඕනෑ

  • @nandanakarunathilaka5854
    @nandanakarunathilaka5854 2 ปีที่แล้ว +1

    අතිවිශිෂ්ට පාඩමක් මම අද සිටම ක්‍රියාත්මක කරනවා සර්ට ගොඩක් ස්තුතියි

  • @dilhanichathurika6646
    @dilhanichathurika6646 2 ปีที่แล้ว +2

    ගොඩාක් ස්තුතියි සර්
    තිබුනු ලොකු ප්‍රශ්නයක් නිදහස් උනා...
    ගොඩාක් වටිනවා 🙏🙏🙏❤️❤️❤️🌹🌹🌹💪💪💪👍👍👍

  • @nishanthaudayakumara4274
    @nishanthaudayakumara4274 2 ปีที่แล้ว +2

    ඔබතුමාගේ උපදෙසවලට බොහොම ස්තූතියි .තෙරුවන් සරණයි සර්.

  • @movieswatch-o9e
    @movieswatch-o9e 2 ปีที่แล้ว

    ලගදී තමා මේ සර්ගෙ විඩියෝ හම්බ වුනේ ඇත්තටම ජිවිතෙට ගොඩක් දෙවල් දැන ගන්න පුලුවන්...❤️❤️❤️❤️🥰

  • @ravindudisnakantha2500
    @ravindudisnakantha2500 2 ปีที่แล้ว +1

    හැමදාම වගේ වටින විඩියෝ එකක් වීඩියෝ එක බලන ගමන් කමෙන්ට් එක දැම්මේ ♥️ තැන්කියූ සර් 🤘

  • @NelinmaMinduni
    @NelinmaMinduni 5 หลายเดือนก่อน

    ස්තුතියි ඔබ තුමාට .විශ්වයට ස්තුතියි

  • @nilanthafernando7713
    @nilanthafernando7713 10 หลายเดือนก่อน

    මට ඉතුරු කරන හැටි කියල දුන්නට බොහොම ස්තූතියි.
    මම අද සිට පටන් ගන්නවා.
    බුදු සරණයි!

  • @sandunithilanka2955
    @sandunithilanka2955 2 ปีที่แล้ว +1

    එකයි හදාගන්න තියෙන්නේ. වියදම් ලියන එක. එතනින් තව ටිකක් ඉතුරුම් වැඩි කරගන්න පුලුවන් වෙයි මට

  • @krishanvihanga7689
    @krishanvihanga7689 2 ปีที่แล้ว

    ඔබේ විග්‍රහයයි බොහොම පැහැදිලියි.ඒ වගේම ගොඩක් වටිනවා .ඔබට ස්තුතියි

  • @gaminiwijayarathna9990
    @gaminiwijayarathna9990 2 ปีที่แล้ว

    ගොඩක් වැදගත් ඔබතුමාගේ වැඩසටහන්. ඉතාම හොද පැහැදිලිකිරිමක් ඔබගාව තිබෙනවා. ගොඩක් ස්තුතියි. තෙරැවණ් සරණයි.!!! . දෙවි පිහිටයි.!!!

  • @harshanachandimal6275
    @harshanachandimal6275 2 ปีที่แล้ว +5

    සර් මම කාලයක් වියදම් ලිව්වා. බස් එකේ ගියත්, අසරන කෙනෙක්ට පිහිටක් වුනත් මම ඒක සටහන් කරා.. එතකොට මටම වැටහුනා ගොඩක් දේවල් වලට වැඩිපුර වියදම් ගිහින් කියලා. දැන් මම කරන වයපාරයේ සෑම ඇනවුමකින්ම 2500/= වෙනම එකතු කරනවා.. ඒ ඉතුරුමත් වෙනම ගිණුමකට බැර කරන්න හිතන් ඉන්නෙ.මොකද නිතර පරිහරනය වෙන ගිනුමේ ඒ මුදලුත් ඉතුරු වෙද්දි වියදම් කරන්න වෙයි කියලා හිතෙන නිසා..

  • @sachidula8251
    @sachidula8251 2 ปีที่แล้ว

    ඒක මරු නෙ සර්. මට මේ දවස්වල ඕනම කරලා තිබ්බ දෙයක් මේ. ස්තූතියි සර්

  • @sandupamafernando671
    @sandupamafernando671 2 ปีที่แล้ว +2

    සර්..ඔබතුමාගෙ උපදෙස් හරි වටිනවා..බොහෝම ස්තුතියි ඔබතුමාට..අනේ සර්..ණය ගොඩක හිර වෙලා ඉන්න කෙනෙක් ගොඩ එන විදියක් කියලා දෙන්නකො 🙏

  • @buddhikapeadeep5258
    @buddhikapeadeep5258 2 ปีที่แล้ว

    ගොඩක් වටිනවා මගේ හිතට ලොකු සහනයක් දැනුනා

  • @uniquenessnature4081
    @uniquenessnature4081 2 ปีที่แล้ว

    සර් මේ කරණා ඇත්තටම ගොඩක් වටිනව ඒත් සමහර දේවල් නොදැනුවත්වම හරි කරල තියෙනවා. මට හිතෙනවා මගේ සිතුවිලි වල මොකක් හෝ අවුලක් තියෙනවා කියල සර් හිර වෙලා වගේ දැනෙන්නේ ඒකට මොකද කරන්නෙ සර් ...
    බොහොමත්ම ස්තුතියි සර් ඔබට .

  • @hmpkumariherath6771
    @hmpkumariherath6771 ปีที่แล้ว

    ගොඩාක් වට්නවා ඔබ තුමාගේ දේසනා 👍

  • @kwnkweerasekara7398
    @kwnkweerasekara7398 ปีที่แล้ว

    ඔබගේ දැනුවත් කිරීම ගොඩාක් වටිනව ස්තූතියි.

  • @sanjulagayani4047
    @sanjulagayani4047 2 ปีที่แล้ว

    ස්තුති ස්තුති ස්තුති සර් ගොඩක් වටිනවා...මම මේ බැලුවෙ සර්ගෙ පලවෙනිම වීඩියෝ එක..අද ඉදන්ම මේ පුරැදු අනුගමනය කරනවා

  • @ashenimalsha5669
    @ashenimalsha5669 2 ปีที่แล้ว

    ජීවිතේට ගොඩක් වටිනා උපදෙස් සහිත video එකක්.ස්තුතියි !
    ජයවේවා !

  • @anushkamaduranga7780
    @anushkamaduranga7780 2 ปีที่แล้ว

    ජීවිතේම ගොඩ දාගන්න පුලුවන් පාඩමක්, ස්තුතිය සර්

  • @renukasriyanisriyani1599
    @renukasriyanisriyani1599 ปีที่แล้ว

    බෙහොම සතුතියි ඔබ තුමාමට අපව දැනුවත් කරනවට

  • @malamangala-fo9iy
    @malamangala-fo9iy ปีที่แล้ว

    ඉතාමත්ම වටිනා වීඩියෝ එකක් බොහොම ස්තුතියි ඔබතුමාට තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @sujaniwithanage2858
    @sujaniwithanage2858 2 ปีที่แล้ว

    ඇදුම් පැළදුම් වලට කරන වියදම්, කළමනාකරණය කරන්නේ කෙසේද ගැනත් වෙන video එකකින් කියලා දෙන්න 🙏

  • @malindaamaldasanayaka8644
    @malindaamaldasanayaka8644 2 ปีที่แล้ว +1

    harima harawath godak hoda vedio 1k. this vedio is very important to us.

  • @sepalikafernando3681
    @sepalikafernando3681 2 ปีที่แล้ว +1

    ඉතා වටිනා video එකක්. 🙏ඉස්තුති මෙවැනි කාලෙක මේක සැදුවාට

  • @jagaththushara4400
    @jagaththushara4400 2 ปีที่แล้ว

    ගොඩක් ස්තූතියි සර් මම app එකක තමයි වියදම් ටික enter කරන්නේ නමුත් දැන් මට හිතෙනවා ඒකට වැඩිය පොතක ලියන එක සාර්ථකයි කියලා

  • @shehanimalshika4313
    @shehanimalshika4313 2 ปีที่แล้ว +1

    වටින දැනුමක්. ගොඩක් ස්තූතියි සර් ❤️🙏

  • @neethadissanayake4654
    @neethadissanayake4654 2 ปีที่แล้ว +1

    ඔබේ උපදෙස් ඉතාමත් වටිනවා...ස්තුතියි ...🤗🤗🤗

  • @rohankarunarathna2999
    @rohankarunarathna2999 10 หลายเดือนก่อน

    සර් මම දවසට සිගරැට් 2ක් බොනවා හෝ ඊට වැඩි නිකම් ඉන්නගමන් විට කනවා දවසට එකක් විතර මම මාසෙට පඩි ගන්නෙ 35000ඉ මම ගනන් හදුවා 10800ක් යනවා මාසෙට අඩු නෑ වැඩි ඊට වඩා යනව මම අදම හිතට ගන්නව අදම ලියනවා අදම හැදෙනවා😮

  • @ccc-fx7cs
    @ccc-fx7cs 2 ปีที่แล้ว

    ඔබ තුමාට බොහොම ස්තුතියි . දීර්ඝායුෂ ලැබේවා. තෙරුවන් සරණයි.

  • @rinozashashika7082
    @rinozashashika7082 2 ปีที่แล้ว

    ගොඩාක් ස්තුතියි සර් ඇත්තටම ගොඩාක් වට්නවා මට දැන් පුලුවන් මුදල් ඉතිරි කරන්න ❤️💕

  • @sihilelmusic513
    @sihilelmusic513 2 ปีที่แล้ว +1

    ස්තූතියි ඔබට මම අද සිටම උත්සහ කරනවා

  • @ravindumadushan623
    @ravindumadushan623 2 ปีที่แล้ว

    එ කරුණු කාරණා හරිම ප්‍රයෝජනවත් ❤❤❤

  • @wasanthichathurani8702
    @wasanthichathurani8702 2 ปีที่แล้ว

    ස්තුතියි ඔබට.අද ඉදන් ඉතිරි කරන්න ගන්නවා ..❤️

  • @hemapalamanathunga7798
    @hemapalamanathunga7798 2 ปีที่แล้ว

    ලොකුම ලොකු ඉතා වැදගත්ම වීඩියෝවක්, ඔබතුමාට බොහොම ස්තුතියි.

  • @palithaamarasingha3328
    @palithaamarasingha3328 2 ปีที่แล้ว +1

    මටම ගැලපෙන කතාවක් අසිමිතව ස්තුතිය්

  • @kusalme.
    @kusalme. 6 หลายเดือนก่อน

    වීඩියෝ එකේ music එකේ speed එක නිසා ඔයා කියන දේ ඔලුවට යනවා අඩුයි.music එක නැත්නම් හොදයි. Content එක වටිනවා❤

  • @dumindaudiyana2528
    @dumindaudiyana2528 2 ปีที่แล้ว

    හරි වැදගත් සර් බොහෝම ස්තූතියි

  • @changeagentnet.5826
    @changeagentnet.5826 8 หลายเดือนก่อน

    Harima watina vidio ekak hithata dairyak awa aditan karagaththa bohoma pin bohoma sthuthi

  • @sandra2232
    @sandra2232 2 ปีที่แล้ว

    ගොඩක් වටිනා අදහස් ටිකක්..
    තෙරුවන් සරණින් නිදුක් නීරෝගී සුවය ලැබේවා ගතවන හැම තත්පරයක්ම සතුටින් ඉන්න ලැබේවා

  • @likarose5361
    @likarose5361 ปีที่แล้ว

    Thank you sir මෙ දෙවල් අපිට කියලා දෙනවට අනෙ සර් මටත් ඔනෙ ජිවිතෙ හදාගන්න හැමදාම කුලි ගෙවල් වල ඉන්න බැ මට මොනවා හරි අමතර අදායම් මර්ගයක් හදාගන්න ඔනෙ තෙරෙන්නෙ නැ මොනවද කරන්නෙ කියලා ,

  • @shamidisanayaka6597
    @shamidisanayaka6597 2 ปีที่แล้ว

    මටම කරපු විඩියෝ එකක් වගේ. තැන්කිවූ සර් 🙏❤️ මමත් වියදම් ලියනව ඒත් ඒව වියදම් උනේ මොනාටද කියල පසු විපරමක් කලේනම් නෑ. තැන්කිවූ සර් ❤️❤️

  • @supunwijesundara6705
    @supunwijesundara6705 2 ปีที่แล้ว

    ප්‍රශ්න ගොඩකට ඔබතුමා ගාව විසදුම් තියෙනවා....❤️❤️

  • @danudesilva9634
    @danudesilva9634 ปีที่แล้ว

    වටිනා අදහස් හා උපදෙස් ස්තුතියි 🙏

  • @asiya9554
    @asiya9554 2 ปีที่แล้ว

    තෙරුවන් සරණයි ඔබ තුමාට නිදුක් නිරෝගී සුව සම්පත ලැබේවා. ජයෙන් ජයම වේවා. I am Asitha KFC
    thank you sir good luck love you

  • @surangasampath485
    @surangasampath485 2 ปีที่แล้ว

    බොහොම ස්තූතිය මග පෙන්වීමට

  • @DilmaHair
    @DilmaHair 2 ปีที่แล้ว

    ගොඩක් ස්තුතියි ...me වගේ පැහැදිලි කිරීම ඇත්තටම වටිනවා 🙏

  • @r.d9937
    @r.d9937 7 หลายเดือนก่อน

    බොහොම ස්තුතියි ......budusaranayi

  • @vinodanidias3660
    @vinodanidias3660 2 ปีที่แล้ว

    ගොඩක් වටිනා ව්ඩියො එකක්. අපිව දැනුවත් කරාට ස්තුතියි .

  • @kokilalokuliyana8599
    @kokilalokuliyana8599 2 ปีที่แล้ว

    ඉලක්කයක් තිබුණේ නෑ.. හැබැයි මහන්සි වෙලා වැඩ කලා. වියදම් කරලා ඉතිරි උනොත් ඉතිරි කලා.. නමුත් දැන්, ඉලක්කයක් තියෙනවා..ඒ ඉලක්කය වෙනුවෙන් වැඩ කරනවා. දැන් දවසට මුදලක් ඉතිරිකරනවා. වෙනදාට වඩා උනන්දුවක් දැනෙනවා ,වෙනසක් දැනෙනවා..ප්‍රශ්නයක අවොත් මුහුණ දෙන්න හොඳ ශක්තියක් ගොඩනැගුනා ... ඔබ තුමා නිසා.. පිං 🙏🏻

  • @dgcrazygamers9444
    @dgcrazygamers9444 2 ปีที่แล้ว

    aththatama mata me video aka godak watinawa. oba thumata godak sthuthi me video aka dammata

  • @menukadilrukshi1011
    @menukadilrukshi1011 2 ปีที่แล้ว

    ගොඩක් ස්තූතියි ඔබතුමාට .ජීවිතේට ගොඩක් වටින උපදෙස් ටිකක් .....

  • @whsriyawhsriya3037
    @whsriyawhsriya3037 2 ปีที่แล้ว

    දැනුවත් කලට ඔබට thanks ..

  • @ceyloncinema11
    @ceyloncinema11 5 หลายเดือนก่อน

    ගොඩක්ම ගොඩක් වටින විඩියෝවක් ❤️🔥🙏

  • @Linethsasvindu2011
    @Linethsasvindu2011 2 ปีที่แล้ว

    බොහොම ස්තුතියි sir හැමදාමත් අපට ලබාදෙන මේ මග පෙන්වීමට💐

  • @gangadisanayaka9971
    @gangadisanayaka9971 2 ปีที่แล้ว

    බොහොම ස්තූතියි 🙏 ❤️🙏 මේ උපදෙස් වලට

  • @krisnanishanthi1248
    @krisnanishanthi1248 6 หลายเดือนก่อน

    ස්තුති ඔබතුමා ට .💕🙏💕

  • @hansamaligamage6316
    @hansamaligamage6316 2 ปีที่แล้ว

    සර් ගොඩක් වටිනවා.බොහොම ස්තුතියි ♥️

  • @Ironsidemotivation
    @Ironsidemotivation 2 ปีที่แล้ว

    ගොඩක් වටින විඩියෝ එකක්. තමන් තමන්ව දකින විදිය තමා යතාර්ථයක් වෙන්නෙ. බොහොමත්ම ස්තූතියි...!!! ❤️

  • @suselasanhana6513
    @suselasanhana6513 2 ปีที่แล้ว

    බොහම.ස්තූතියි.ඹබතුමාට

  • @jayanthimallika2762
    @jayanthimallika2762 2 ปีที่แล้ว

    Aththatama rata viru apatath ma weda සටහන ගොඩක් watinawa

  • @asankailleperuma4782
    @asankailleperuma4782 2 ปีที่แล้ว

    බොහොම ස්තුතියි ඔබ තුමාට

  • @Sajanchamiduwa
    @Sajanchamiduwa 4 หลายเดือนก่อน

    Should be taught in school....♥️🙂

  • @nadirakuwait7315
    @nadirakuwait7315 2 ปีที่แล้ว

    man hoyapu wada satahanak oba thumata godak sithuthi

  • @rmjsrathnayaka471
    @rmjsrathnayaka471 2 ปีที่แล้ว

    Oba tuma kiyala dena dewal jiviteta godak වැදගත් කරුණු 👍

  • @KumariKumari-ch5bx
    @KumariKumari-ch5bx 2 หลายเดือนก่อน

    ස්තුතියි සර් වටිනා විඩියෝ එකක්

  • @WasanthaSarath-o6e
    @WasanthaSarath-o6e ปีที่แล้ว

    Bohoma isthuthi sir obathumata .api hemotama ithamath wedagath .obathumata nirogi suwaya lebewa .dalada samiduge pihita lebewa .

  • @maleehansika888
    @maleehansika888 2 ปีที่แล้ว

    බොහොම ඉස්තුති ඔබතුමාට .විශ්වයේ ආශිර්වාදය ලැබේවා .❤🙏🇦🇪

  • @සඳකිරණ
    @සඳකිරණ 2 ปีที่แล้ว +1

    ස්තූතියි මහත්තයෝ ඔබතුමාට . හැමදාම වගේම මගේ ඇටමිඳුළු වලටම වදින වැදගත් දෙයක් මේ කතාවල තියනවා .
    ජයවේවා ...

  • @asankajayasooriya9553
    @asankajayasooriya9553 2 ปีที่แล้ว

    ගොඩාක් වටිනවා .බොහොම ස්තුති .🙏🙏🙏🙏🙏🙏

  • @nawodadananjaya7235
    @nawodadananjaya7235 ปีที่แล้ว

    ඇත්තටම ගොඩක් වටින වීඩියෝ එකක්

  • @NikaweratiyaMgr-bb3nu
    @NikaweratiyaMgr-bb3nu ปีที่แล้ว +1

    Thank you for the encouraging words and you also will definitely reach your goals.
    Thankyou very much

  • @nisalaloka2112
    @nisalaloka2112 2 ปีที่แล้ว +1

    ගොඩාක් වැදගත් video එකක් Thank you sir❤

  • @sumudukalpanee5052
    @sumudukalpanee5052 2 ปีที่แล้ว

    ගොඩක් ස්තූතියි සර් 🙏🙏🙏