Great habit - Magical benifits - ඔබට බලය දෙන ප්‍රබල පුරුද්ද - By Mentor| Coach Bhathiya Arthanayake
ฝัง
- เผยแพร่เมื่อ 9 ก.พ. 2025
- අපි එදිනෙදා කරන පොඩි පොඩි දේවල්වලින් අපිව සැබෑ ලෙසින් ම ඉහළට ඔසවන්න විශාල බලයක් ලැබෙන බව ඔබ දන්නව ද? අපි අද කතා කරන්න යන්නේ එහෙම පුරුද්දක් පිළිබඳව. මේකෙන් අවධානය සහ ඒකාග්‍රතාව, මතකය, දැනුම සහ සහකම්පනය වගේ දේවල් වැඩිදියුණු කරන්න පුළුවන්. ඔබ දැනටමත් මේක කරන, යම් තරමකින් හරි අනුගමනය කරන කෙනෙක් වෙන්නට ඇති. නමුත්, අද මේ මඟ පෙන්වීම ඔබගේ ඒ පුරුද්ද වඩාත් හොදින් කරන්න ඔබව බලගන්වාවි.
විඩියෝ එක බලන්න. COMMENT, LIKE, SHARE කරන්න අමතක කරන්න එපා. අපේ දෙලක්ෂ හැට නවදහසකට වැඩි යූ ටියුබ් හිතවතුන් අතරට එකතු වෙන්න SUBSCRIBE BUTTON එකත් ක්ලික් කරන්න.
මෙන්න ඔබ ඉල්ලා සිටි Coach Bhathiya ගේ ග්‍රන්ථ දෙකේ නවතම මුද්‍රණය ඔබ අතට පත් කෙරෙන ආකාරය ගැන තොරතුරු.
දියුණුවේ මන්ත්‍ර සහ THE MIND GAME කෘති සැප්තැම්බර් 18 වැනිදා සිට ඔබගේ නිවසට ම.
Transformative Life Coach, සම්මානලාභි අභිප්‍රේරක සහ ලේඛක භාතිය අර්ථනායක විසින් රචිත දියුණුවේ මන්ත්‍ර කෘතියේ සිව්වන මුද්‍රණය සහ THE MIND GAME කෘතියේ තුන්වැනි මුද්‍රණය ලබන සතියේ නිකුත් වෙනවා. ඒ සඳහා ඔබට පූර්ව ඇණවුම් දැන් සිදු කළ හැකියි.
දියුණුවේ මන්ත්‍ර
ජයග්‍රහණ සඳහා ඔබ නිතිපතා භාවිතයට ගත යුතු විශිෂ්ට සිතුවිලි සහ පුරුදු සම්බන්ධයෙන් රචනා වූ කෘතියකි. කෘතියේ මිල රුපියල් 1200 ක් වන අතර වට්ටම් සහිත මිල රුපියල් 960 කි.
THE MIND GAME
ක්‍රීඩකයින්, පුහුණුකරුවන් සේ ම, දරුවන් ක්‍රිඩාවේ යොදවන දෙමාපියන් සේ ම, ක්‍රීඩා විෂයට ඇල්මක් දක්වන ඔනෑම කෙනෙක් කියවිය යුතු පොතකි. ආධුනික ක්‍රීඩකයෙකුගේ සිට විශිෂ්ට ක්‍රීඩකයෙකු දක්වා පරිවර්ථනය වන ගමනේ දී උගත යුතු ම උදාහරණ සමඟ ස්වයං සාකච්ඡාවකට ඔබව රැගෙන යන මේ කෘතිය 2020 SLT සබුද්ධි ක්‍රීඩා සම්මාන උලෙලේ දී “හොදම විවිධ විෂයික ක්‍රීඩා කෘතිය” ලෙස සම්මානයට පාත්‍ර විය. කෘතියේ මිල රුපියල් 1500 ක් වන අතර පූර්ව ඇණවුම් කිරීමේ දී රුපියල් 1200 කට මිලදී ගත හැක.
කෙසේ වෙතත් කුරියර් ගාස්තුව ද ඇතුලත් ව,
01. ඔබ පොත් දෙකම මිලදී ගන්නේ නම් - රුපියල් 2500 කටත්,
02. ඔබ දියුණුවේ මන්ත්‍ර පමණක් මිලදී ගන්නේ නම් - රුපියල් 1350 කටත්,
03. ඔබ MIND GAME පමණක් මිලදී ගන්නේ නම් - රුපියල් 1600 කටත්,
ඇනවුම ඔබ නිවසට ම ඒවිමට අප කටයුතු කරනවා.
ඒ සඳහා ඔබ කළ යුත්තේ,
පහත දැක්වෙන බැංකු ගිණුමකට අදාල මුදල තැන්පත් කර, ඒහි ස්ලිප් පත 0774 400 860 අංකයට Whatsapp කිරිමයි.
මුදල් තැන්පත් කළ හැකි ගිණුම් -
▶️ ගිණුමේ නම - MOTIVATION.LK
BOC - Ind. Arcade Ac.num 0082296045
▶️ ගිණුමේ නම - K.A.D.C.ARTHANAYAKE
Commercial Bank - Pannala. Ac.num 8018275144
▶️ ගිණුමේ නම - BHATHIYA ARTHANAYAKE
NDB Bank - Kotte Ac.num 111000199512
▶️ ගිණුමේ නම - BHATHIYA ARTHANAYAKE
Sampath Bank - Giriulla Ac.num 009550003683
සැලකිය යුතු - අපගේ ඇනවුම් නිකුත් කිරීමේ පලමු අදියර සැප්තැම්බර් 22 වැනිදා අවසන් වනවා. ඒම දිනට පසු අපවෙත ඒවන ඇනවුම් ඔබ වෙත යොමු කිරීමේ දෙවැනි අදියර ඇරඹෙන්නේ සැප්තැම්බර් 28 වැනිදා බව කරුණාවෙන් සලකන්න. ඔබගේ ඇනවුම සැප්තැම්බර් 22 වනදාට පෙර යොමු කිරීමට කාරුණික වන්න.
Coach භාතිය හමුවී පෞද්ගලික coaching සැසියක් ලබාගැනීමට, ඔහුගේ පුහුණු වැඩසටහන් පිළිබඳ දැනගැනීමට 0714321835 අංකයෙන් තරුෂි අමතන්න.
භාතියගේ අනෙකුත් සමාජ මාධ්‍ය සමඟ සම්බන්ධ වෙන්න පහත ලින්ක් ඔස්සේ පිවිසෙන්න.
FACEBOOK - / bhathiya.arthanayake
TIKTOK - / coach_bhathiya
INSTERGRAM - / coach_bhathiya
LINKEDIN - / coachbhathiya
#CoachBhathiya #BhathiyaArthanayake #TransformativeCoach #LifeCoaching #MindsetTransformation #PersonalDevelopment #LeadershipCoaching #SuccessCoach #PersonalGrowth #TransformationJourney#GoalSetting #PositiveChange #CoachingLife #SelfImprovement #EmpowermentCoach #TransformationalChange #CoachingTips #AchieveYourGoals #MindsetShift #TransformYourLife
මගේ හිත කඩාගෙන වැටෙන වෙලාවල් වලදී මම ඔබ තුමා ඇතුලු කිහිප දෙනෙක්ගෙ වීඩියෝ බලනවා නමුත් මගේ හිතට තදින්ම දැනෙන්නේ ඔබ තුමා කියන දේවල්. ලබන මාසෙන් මම වැඩ කරපු proect එක ඉවර වෙනවා. ලමයි තුන්දෙනාව ගෙ දේවල් කර ගන්න ආදායම් මාර්ගයක් නැතිවෙනවා. මම හිතාගෙන ඉන්නවා කැද ව්‍යාපාරයක ආරම්භ කරන්න. ඔබ තුමා නිසා හිතෙන් වැටෙන්නෙ නැතිව ඉන්න පුරුදු උනා. ස්තූතියි...
මමත් ගොඩක් අසයි පොත් කියවන්න .ලැබෙන අවස්ථාව නහි නිතරම පොත් පත්තර පරිශීලනය කරනවා .ඔබතුමන්ගේ මෙ වැඩසටහන් අශාවෙන් නරබන්නෙ ක්.ඔබතුමන්ගේ ඉදිරිය කටයුතු සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා
බොහොම ස්තුති මන් දන්නෙම නැතුව පුරැදු වෙලා තියෙන්නෙ මගෙ ජිවිතය වෙනස් කරගන්න. සර්ලගෙ videos බලන්න මෙහෙම motivation වෙන්න, sucssess life එකක් achive කරගන්න ලොකු උණක් ආවේම පොත් කියවන්න ගත්තාම,ඇත්තටම එ නිහඩ මිතුරන්ට මන් ස්තුති වන්ත වෙනවා වගෙ එ වගෙ අනගි බවනිය පොත් අප අතරට එන්න මහන්සි ගන්නා හැමදෙනාටම ස්තුති වන්ත වෙනවා, පොත් කියවිමේ වටිනාකම පැහැදිලි කරලා තවත් පොත් කියවන්න ආස කරලා කියවන්න හිතලවත් නැති අය කියවිමට හුරැ කලාට සර් ඇතුලු entire motivation lk team එකට මගෙ හද පිරි ප්‍රණාමය පුද කරනවා❤
මම මගේ ළමයින්ට නිතරම කියන්නේ "ඔයාල කොහෙදි හරි මොන කොළ කෑල්ලක් දැක්කත් ඒක කියවන්න " කියලා එයාලත් දැන් ගොඩක් වෙලාවට පුස්තකාලයට යන්න පුරුදු උනා
ලයනල් සර් අපෙත් සර් ❤ . Thank you sir..
බොහොම ස්තුතියි ඔබ තුමාට මේ මග පෙන්වීමට තෙරුවන් සරනයි
කියවීම මිනිසා සමිිපූර්ණ කරයි ෴
Thank U 🌹❤🌹
ඉතාමත් හොඳ පැහැදිලි කිරීමක් සර්..බොහොම ස්තුති ..මේවා ජීවිතේ ට එකතු කරගෙන ජීවත සාර්ථක කර ගන්න බාලාපොරොත්තු වෙනවා
පොත් කියවන්න පුංචි කාලේ ඉදලම මාත් ආසයි පොත් වලට ආදරෙයි ලංකාවට එන හැම වතාවෙම පොත් මිලදී ගන්නවා ඔබේ පොතත් මේ වැකේශන් එකේදී ගන්නවා ❤ ඒත් මෑතක ඉදලා මට කියවන එක මගඇරිලා කියලා හිතෙනවා පොත් ලිස්ට් එකක්ම මග බලාගෙන ඉන්නවා මම කියවනකම් අද ඉදලා එයාලව ආයිත් මගේ අත්දෙකට ගන්නවා ස්තුතියි ඔබ තුමාට🎉🎉❤❤
ගමේ ගිහින් දානමය පින්කමකට සහභාගී වෙලා,දින දෙකක් නිදි මරල ගෙදර ආවෙ. 1.00යි වෙලාව.ඒත් වීඩියෝ එක නොබලා නිදාගන්න හිතුනෙ නෑ. දැනුයි වීඩියෝ එක බැලුවෙ..බොහොම ස්තූතියි සර් වීඩියෝ එකට❤
බොහෝම ස්තුතියි සර්.
නිරන්තරයෙන් ම නිවැරදි මග පෙන්වීම් , ජීවිතය ට සැබෑ ආලෝකයක්. !!
සර් ඔයාගෙන් ගන්න තියෙන දැනුම අති විශාලයි.. ❤
ඉතාමත් කාලෝචිත පනිව්ඩයක්
මම පොත් කියවන කෙනෙක් මේ කාලේ පොත් එකතු කිරීම අසීරු දෙයක් .ඔබේ දිරි ගැන්වීමට 🙏
ස්තුතියි ...ස්තුතියි ...ස්තුතියි ...ඔබතුමන්හට ....කියවීමේ බලය ඉතාමත්ම ආදරණීයව කියා දුන්නාට.....!!!
ඇත්තටම බොහොමත්ම ස්තූතියි ඔබ තුමාට මේ කරන් දැනුවත් කිරීම.මං කලින් පොත් කියවපු කෙනෙක් නෙමෙයි සර්.ඒත් මං කොහොමහරි පොත් ටික ටික කියවන්න ගන්නවා සර්..❤❤❤
බොහොම ස්තුතියි ඔබ තුමාට හොද දැනුවත් කිරිමක් සහ හොද දැනුමක් ලබා ගත්තා
නියමයි සර්... පොත් කියන්නෙම අපිව වෙනස් ම තැනකට ගෙනියන්න පුළුවන් සුපිරිම මැජික් එකක්.
ඔබේ වීඩියෝ හෝමයක් බලනවා. ලබාදෙන දැනමට බොහොම ස්තුතියි !!! ❤❤❤❤
පොතක් කියන්නෙම හුස්මක්❤
My mother guided me to reading books. I love her
ස්තුතියි සර් හැම සඳුදාම අහනවා මම ලස්සනම වැඩ සටහනක් නැවත නැවත ස්තූති කරනවා
So much valuable this video sir .....👍😍අහන් ඉන්න ආසයි ....sir ..හොදට පැහැදිලි කරනවා....අපි වාසනාවන්තයි ...sir ගෙන් මේ විදියට උපදෙස් ගන්න....මට ඒකට ගොඩක් සතුටු යි.....sir ...ට ගොඩක් පිං ...🙏
True, this is a method of concentration of our mind. Insightful 🎉
මං කියවපු පළවෙනි පොත බිස්නස් පිස්සුව. 11.11 ඉක්මනට ගන්න ඕනි.
ජීවිත වෙනස් කරන කටහඬක් ❤
Happy belated birthday Dear Sir❤
බොහොම ස්තූතියි..!
මම පෞද්ගලිකව හිතාගෙන හිටියේ පොත් කියවන එක ගොඩක් boring දෙයක් කියලා. හැබැයි මේ video එකෙන් පස්සේ ඇත්තටම පොතක් කියවලා බලන්න ආස හිතුනා. ❤
Very useful video for adults and students.
Thank you very much
Keep up the good work 🎉
I share this video with all my students.
කියන්න වචන නෑ , පොත් කියවන අයම තමා ඒක දන්නේ ❤❤
Excellent speech 🎉😊😊😊
Good speech 👏 thank you sir ❤️
ස්තූතියි සර්!❤
Wish you a very happy birthday , and wish you all the success.💐🎂🎁
Bookfaire coming ....❤❤❤❤
මෑත කාලින මගේ ජිවිතේ වෙනස් කරපු පොත ❤️
ඉතාමත් වටිනවා බොහොම ස්තුතියි
It is very good advice for all thank you
Godak sthuthie sir...
Thank you for the valuable video❤
Good 👍 job brother 🎉🎉🎉
Thank you so much Sir.❤❤❤
නියම වීඩ්යෝ එකක්...ස්තුතියි❤
Great
Thank you 🙏
බොහොම ස්තුති බොස්
බොහොම ස්තුතියි සර් ❤️❤️✨
amathaka una puruddak navatha mathak kalata thank you coach .
බොහොම ස්තූතියි සර් ❤
Learned so much things
Thank you so much
100% agreed... Thank you Sir.
Thank you so much sir your shering
Amazing video! You always bring something interesting to the table
Thank you for your valuable video sir
Nawathuna thanin aye patan Ganna mama poth kiyawanana patangena thiyenne...aba kiu de prathakshai mata...yahaluwane adama poth kiyawanana patan ganna....❤❤❤
GREAT ❤
Gere lesson sir
Man podikale akamthi de Ada mage favorite habit eka wela poth kiyawima ❤
Great video sir❤
Thank you so much sir❤❤❤
Yes ,It's a great habit. ❤❤❤
කියන්න වචන නැ...බෝහොම ස්තුතියි
Sir diyunuwe manthara pothat gannaiona.
Great , Thank you so much sir .
great
Thanks ❤
Good Lesson.....
සර් අද සිට මම වැඩි වැඩියෙන් පොත් කියවනවා👍
Kiyawanna hoda poth tikak kiyanna habai sinhala ewa
Good video ❤❤❤❤
Good ❤sir,,,,
thank you sir🥰
Thanks sir
සර් ❤️
Supiri....
Math godak asawen kiyawapu pothak❤
සැබෑ මිනිසකුගේ කතාව, පොත ප්‍රකාශයනය කවුද? පොතක් ගන්න ඕන. මහත්මයාණෙනි.
Good
Best
Linol sir ❤adareta qwe butta 😁
👍👍
Sir....mata 11.11 potha genna fanna widiya kiyanna
Mage du sahabagi una malabe wedamuluwata mata awashyatawa thibunath kalaya nethi nisa du sambanda una itha watina bawa du kiwa mage laga poth thiyenawa kiyawanna kalaya wen karaganna ada sita uthsaha karanawa thank you so much sir
ප්‍රදර්ශනය open තියෙන time eka keeyada?
🔥🔥🔥🔥🔥
The first word of the Quran revealed by Allah was "Iqra" (Read), which shows how Islam places significant importance on the role of education and knowledge in the life of a Muslim.
🙏🙏🙏🙏🙏😊😊
❤❤🎉
Sir... mate dan wayesa 41k.... math godak asai poth kiyawena habit eka hadaganna... man parakkuida....?
@@SamanKumara-qr5de කිසිම ප්‍රමාදයක් නෑ. You can still do it. ❤️
🌸♥️
පොත් මගේ නෙත් වගේ....
Atta
❤
Sir meet wenna asawen inne
පර්සෝනා 11 11 කියෙව්ව කැලුම් සර්ගේ අලුත් පොත ගන්න ඕන
Whatapp number eka wada naane
බොහොම ස්තූතියි සර්❤
Thank you so much sir 🌻❤️
Thank you sri 🙏
thank u very much sir this point
Thank you ❤