If this moment is to be productive |මේ මොහොතේ ඔබේ උපරිමයට නම්? - Mentor | Coach Bhathiya Arthanayake

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 16 ก.ย. 2024
  • #bhathiya_arthanayake #yourworthit #richman #bhathiya_arthanayake #motivationlk #success #moneysavingtips #richman #yourworth
    මේ මොහොතේ කල යුතු දේ බොහෝ ඇතත් ඒවා කල් දමමින් සිටීම බොහෝ දෙනාගේ ජීවිතවල අහිතකර ප්‍රතිඵල ඇති කරනවා. මේ නිසා මේ මොහොතේ ඔබ සතු වටිනා දේ අහිමි කර නොගනිමින් වඩාත් ඵලදායී දේ කරන්නට නම්, ඔබ සිතිය යුතු, කල්පනා කළ යුතු දෙයක් සම්බන්ධයෙන් අප මෙම විඩියෝවේදී කතා කලා.
    විඩියෝව බලලා ගතයුත්ත ගන්න. එය share කරන්න, comment එකක් තියන්න අමතක කරන්න එපා. ඒ වගේ ම, අපේ දෙලක්ෂයක් වූ Subscribers ලා ගොන්නට එකතු වෙන්න මේ අවස්ථාව මඟ හරින්න එපා.
    අපේ චැනල් එකේ සියලුම විඩියෝ ඔබත් බලන්න. ජීවිතයට යමක් ඒකතු කරගත හැකිනම් ඒය කරන්න.
    බලන්න, Subscribe කරන්න, Like කරන්න, Share කරන්න, Comment කරන්න.
    අභිප්‍රේරක භාතිය අර්ථනායක කියලා කියන්නේ මිනිසුන්ගේ ජීවිත වෙනස් කර ගැනීම සඳහා අතිශය සාධනීය බලපෑම් එල්ල කරපු පුද්ගලයෙක්. ඔහු International Coaching Federation හි සාමාජිකයෙක් වගේ ම, සිංගප්පූරුවේ Coach Masters Academy එක හරහා Transformative Professional Coach කෙනෙකු ලෙසින් සුදුසුකම් සම්පූර්ණ කරගත් අයෙක්. ශ්‍රී ලංකාවේ කීර්තිමත් සමාගම් හා සේවකයින්, ජාත්‍යන්තර පදක්කම් දිනූ ක්‍රීඩකයින්, දිවයිනේ ප්‍රමුඛ පාසල් භාතියගේ සේවා දායකයින් අතර වෙනවා. මේ විඩියෝ සියල්ල, මුදල් ගෙවා සේවය ලබා ගැනීමට නොහැකි අය වෙනුවෙන් භාතිය දක්වන දායකත්වයක්.
    භාතියගේ ෆේස්බුක් පේජ් එකට ලයික් කරන්න ලින්ක් එක පහලින්.
    / bhathiya.art

ความคิดเห็น • 113

  • @samanthikawickramasingha3200
    @samanthikawickramasingha3200 10 หลายเดือนก่อน +7

    හැමදේම සල්ලි වලට කරන ලෝකේ
    ඔබ තුමා නොමිලේ කරන මේ මානසික සත්කාරය ඉතාම උතුම්
    බොහොම ස්තූති සර්❤❤❤❤❤

  • @janakajanapriya375
    @janakajanapriya375 11 หลายเดือนก่อน +20

    ආදරණීය සර් මම නියෝජ්‍ය අධ්‍යාපන අධ්‍යක්ෂ වරයෙක් ඔබතුමා පැවසුව වැඩ කල් දැමීම මගේ ජීවිත පුරුද්දක් වෙලා ඒ නිසාම බොහෝ ජයග්‍රහණ මගෙන් ඈත් වෙලා ඔබේ වීඩියෝ ව මට ඉතාමත්ම වැදගත් ස්තුතියි ඔබ තුමාට ...ඒ වගේම ඩුබායි රාජ්‍යයේ පමනක් නොවේ ලෝකයේ බොහෝ රටවලට ගොස් එහි ජීවිත් වන අපේ අය ශක්තිමත් කරන්න ඔවුන් ජයග්‍රහණය කරවන්න ඔබ තුමාට ශක්තිය ධෙර්‍ය් වාසනාව නිරතුරුවම ලැබේවා ❤❤❤❤❤

  • @Helasiri
    @Helasiri 3 หลายเดือนก่อน

    අනර්ඝයි සර්. ඉදිරියටම යන්නට ශක්තිය ධෛර්යය ලැබේවා... ❤❤❤❤❤❤❤💐💐💐💐💐💐💐🔥🔥🔥🔥🔥🔥🔥🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🙏

  • @TharanagaHerath-wn7tc
    @TharanagaHerath-wn7tc 11 หลายเดือนก่อน +2

    ආදරනීය ගුරැතුමනි,
    ජීවිත ජයග්‍රහණය ට උපදෙස් දෙන
    ඹබට අපි හැමොම ආදරෙයි.❤❤❤❤

  • @Nayomi198
    @Nayomi198 11 หลายเดือนก่อน +7

    මොනාහරි ප්‍රශ්නයක යන හැමවෙලේම සර්ගේ video ඵකක් බලල තමයි හිත ශක්තිමත් කරගන්නේ.
    Thank you sir!🎉

  • @nadeekasamaranayaka4717
    @nadeekasamaranayaka4717 11 หลายเดือนก่อน +2

    ගොඩාක් ස්තුති සර් මම තවම සර්ගේ video බලන්න අරන් අවුරුදු 2ක් උනේ නෑ ඒත් මම මේ ට්ක කාලේට සාර්ථකයි සාර්ථකත්වයෙන් අති සාර්ථකත්වය කරා මම යනවා සර්. ඒ ශක්තිය මට දුන්නෙ සර්. නොහිතපු ජයග්‍රහණ මට සැබෑ කරගන්න පුලුවන් උනා දින 180 trgert එක දින 60න් කරන්න පුලුවන් උනේ මේ video වලින් ගත්ත උපදෙස් නිසා ගොඩාක් ස්තුති සර් ❤

  • @prasannadilshan7350
    @prasannadilshan7350 11 หลายเดือนก่อน +9

    දුබල සහ අයාලෙ යන ජිව්තයකට නව අරුතක් දෙන උබතුවට ගොඩක් ස්තුතිය පුද කරනව මගෙ ජිව්තයෙ ඉහලින්ම ඉන්න චරිතයක් තම උබ තුම 💓💓🙏🙏

  • @user-zi1pc7vn6j
    @user-zi1pc7vn6j 7 หลายเดือนก่อน +1

    ස්තුති !

  • @victorycosta1710
    @victorycosta1710 10 หลายเดือนก่อน

    අනාගතය මෙනෙහි කිරීම
    යන්න ඉතා වැදගත් වාක්‍ය යි.

  • @sujithpremachandra4572
    @sujithpremachandra4572 11 หลายเดือนก่อน +1

    අද වීඩියෝ එක ගොඩක්ම වැදගත් උනා .ඔබ ගැන ආඩම්බරයි. ගොඩක්ම ආශා හිතෙනව ඩුබායි සංචාරය දැක්කම . බොහොම ස්තූතියි.

  • @asithakumara4575
    @asithakumara4575 11 หลายเดือนก่อน +1

    Excellent speech

  • @TharushiDewmini-wc6ky
    @TharushiDewmini-wc6ky 11 หลายเดือนก่อน +6

    දිනන ජීවිත වලට තබන එළිය ගෙන එන්නට ඔබ දරන වෑයමට සදා නයගැතිය අප.................... ජයෙන් ජයම වේවා!

  • @TharushiDewmini-wc6ky
    @TharushiDewmini-wc6ky 11 หลายเดือนก่อน +4

    බොහොම පින් ඔබට මේ ලබා දෙන්න වූ සහයට🙏🙏🙏

  • @upulpremarathna1665
    @upulpremarathna1665 11 หลายเดือนก่อน

    ජීවිතේ ජයගන්න කියාදෙන ඔබතුමා ට ගොඩාක් පිං.මම ගොඩාක් කමතියි මේ වැඩ සටහන් වලට.ගොඩාක් ස්තුතියි ස්තුතියි .මේ විශ්වයට ස්තුතියි

  • @isharavijayanthi4649
    @isharavijayanthi4649 10 หลายเดือนก่อน

    ඔබතුමා මේ කරන සත්කාරය ට මීට වඩා හොඳ ජයග්‍රහණ ලබා ගන්න ඔබ තුමාට ශක්තිය ධෛර්යය නිරන්තරයෙන්ම ලැබෙන්න ඕනේ!

  • @madhukadilshan8919
    @madhukadilshan8919 11 หลายเดือนก่อน

    Mama hithanava athiithayee වැඩකිරීම නිසා දැන් ලැබුනු ජීවිතයේ හොද දේවල් හිතන එකත් සාර්ථකයි

  • @hasinthabandara9768
    @hasinthabandara9768 11 หลายเดือนก่อน +2

    ස්තූතියි ඔබ තුමාගේ වදන් වලට 🙏🙏🙏🙏❤️❤️❤️

  • @roycearthur8060
    @roycearthur8060 9 หลายเดือนก่อน

    Great massage Brother. Jayawewa 🎉👏💝😌👌

  • @udanipiyumali5010
    @udanipiyumali5010 10 หลายเดือนก่อน

    හදවතින්ම ස්තුතියි සර් ❤️

  • @staystronglk
    @staystronglk 11 หลายเดือนก่อน +1

    සර් මේ වීඩියෝ එකේ අන්තිමට ඩුබායි වල කරපු session එකේ කොටසක් දාපු එකනම් ගොඩක් වටිනවා. ලොකු සතුටක් දැනෙනවා ඒක දැක්කම❤️

  • @bimalikabandara8797
    @bimalikabandara8797 11 หลายเดือนก่อน

    එනකල් බලාගෙන හිටපු වීඩියෝවක්..බොහොම ස්තූතීයි ඔබතුමාට..❤

  • @lalbogahawatta376
    @lalbogahawatta376 8 หลายเดือนก่อน +1

    thanks

  • @nishssp9523
    @nishssp9523 11 หลายเดือนก่อน

    ගොඩක් ස්තූතියි සර් 🙏🙏💐

  • @wasanthakumundini4086
    @wasanthakumundini4086 4 หลายเดือนก่อน

    ❤❤❤obata ගොඩක් thank sir

  • @sunithadamayanthi5073
    @sunithadamayanthi5073 23 วันที่ผ่านมา

    Best video ❤🎉

  • @asithakumara4575
    @asithakumara4575 11 หลายเดือนก่อน +1

    Good 👍 job sir

  • @Different_Cooking_WithAsh2
    @Different_Cooking_WithAsh2 3 หลายเดือนก่อน

    ❤❤❤Danagana hitiyatha agana ataram unanduwak tibuna naha mavidyo baladdi ❤❤❤ Mata dan saktiyak awa❤❤❤ stuthi obatimataha❤

  • @ramyawasantha6167
    @ramyawasantha6167 11 หลายเดือนก่อน

    ඔබතුමාට බොහෝම ස්තුතියි සර් 🙏🙏🙏🙏

  • @user-qs9pm3fc7h
    @user-qs9pm3fc7h 11 หลายเดือนก่อน

    ගොඩක් වටිනා කරුනු කාරනා...ජයවේවා

  • @thulithanambuhewa8720
    @thulithanambuhewa8720 11 หลายเดือนก่อน +1

    Absolutely superb

  • @englishforgreenhands3283
    @englishforgreenhands3283 11 หลายเดือนก่อน

    The most excellent coach l have seem

  • @PethumRathnayake
    @PethumRathnayake 2 หลายเดือนก่อน

    Thank y sir..

  • @preethipriyadarshani493
    @preethipriyadarshani493 11 หลายเดือนก่อน

    Thank you sir..

  • @krishanjayamaha7074
    @krishanjayamaha7074 10 หลายเดือนก่อน

    Super

  • @SadamaliAnuththara
    @SadamaliAnuththara 3 หลายเดือนก่อน

    Thank you sir

  • @dewansaparamadu917
    @dewansaparamadu917 11 หลายเดือนก่อน

    Thanl you.

  • @dumeshiellawidana9486
    @dumeshiellawidana9486 5 หลายเดือนก่อน

    Thank you so much..!!

  • @himanthajayathilake2776
    @himanthajayathilake2776 11 หลายเดือนก่อน

    Thank You Coach Bhathiya.Congratulations for your dubai programme ,When you grow up amd develop as your followers as Sri Lankans we also will be developed.

  • @harshadarmadasa4499
    @harshadarmadasa4499 4 หลายเดือนก่อน

    ❤Thank sir

  • @AnuradhaJayasanka-kk5hy
    @AnuradhaJayasanka-kk5hy 11 หลายเดือนก่อน

    Excellent sr. I learned good point for change my life . Thanks u sr

  • @paramiidisanayake580
    @paramiidisanayake580 11 หลายเดือนก่อน

    Thank you ❤

  • @gayanisamanmali2075
    @gayanisamanmali2075 11 หลายเดือนก่อน

    Thank you sir 🙏❤️

  • @BLIW0100
    @BLIW0100 10 หลายเดือนก่อน

    Thanks ❤

  • @udayanganianuradha6532
    @udayanganianuradha6532 11 หลายเดือนก่อน

    බොහොම ස්තුතියි 💖💖💖

  • @sabapathysuresh7641
    @sabapathysuresh7641 11 หลายเดือนก่อน

    😊Thanks sir., for pointing out my mistakes 🙏❤❤

  • @krishanthaguruge7751
    @krishanthaguruge7751 11 หลายเดือนก่อน

    Most productive speech sir ❤

  • @dulanikrishanthi3123
    @dulanikrishanthi3123 11 หลายเดือนก่อน

    Sirta godak pin .mama godak dewal sirgen igena gaththe.

  • @manikedisanayaka389
    @manikedisanayaka389 11 หลายเดือนก่อน

    බොහොම ස්තුතියි සර්

  • @indrajithrupachandra991
    @indrajithrupachandra991 11 หลายเดือนก่อน

    Ekanam marai sir..aththatama watinawa...❤❤❤

  • @kasuntharangika8798
    @kasuntharangika8798 11 หลายเดือนก่อน

    Thank you so much ..Sir. 👍💯♥️♥️

  • @desivaudaya2641
    @desivaudaya2641 11 หลายเดือนก่อน

    Super sir jayawewa

  • @lasithachamara6010
    @lasithachamara6010 11 หลายเดือนก่อน

    බොහොම ස්තුතු සර්.❤️

  • @dilaniruwankumari3641
    @dilaniruwankumari3641 11 หลายเดือนก่อน

    Wish you all the best sir🎉🎉🎉🎉🎉

  • @desivaudaya2641
    @desivaudaya2641 11 หลายเดือนก่อน

    Tanks budusarani sir

  • @kishariimeshani651
    @kishariimeshani651 9 หลายเดือนก่อน

    Gdk sthuthii sir..❤🙏

  • @akilasachintha3900
    @akilasachintha3900 11 หลายเดือนก่อน

    Mata godak watinawa video ekk😊

  • @SLKILLERPRODUCTINS
    @SLKILLERPRODUCTINS 11 หลายเดือนก่อน

    Sir karana vidio harima watinawa

  • @mayuri52
    @mayuri52 11 หลายเดือนก่อน

    Sir oyata godaak thnkx 🙏🏻

  • @nilanthianuradha9717
    @nilanthianuradha9717 11 หลายเดือนก่อน

    බුදුසරනයි සර්

  • @harshithabrew
    @harshithabrew 11 หลายเดือนก่อน

    Thank you...so much ..

  • @lalithkumara7325
    @lalithkumara7325 10 หลายเดือนก่อน

    සර් මම මෙ මොහොතේ මුදල් ප්‍රශ්නයක් නිසා අසරණ වෙලා. මට කරන්න පුළුවන් උපදෙසක් දෙන්න......

  • @sudeshterishan1713
    @sudeshterishan1713 11 หลายเดือนก่อน +2

    First comment

  • @channel07kdyh56
    @channel07kdyh56 11 หลายเดือนก่อน

    ❤ස්තූතියි sir❤

  • @sandikathilakarathna3497
    @sandikathilakarathna3497 11 หลายเดือนก่อน

    My favorite 💝

  • @malithkaushika2554
    @malithkaushika2554 11 หลายเดือนก่อน

  • @sahasdilusha5517
    @sahasdilusha5517 11 หลายเดือนก่อน

    Thank you sir !

  • @sanjulamadushan1395
    @sanjulamadushan1395 11 หลายเดือนก่อน

    thanks sar

  • @priyanthabandara2058
    @priyanthabandara2058 8 หลายเดือนก่อน

    📚🙏

  • @asithperera6126
    @asithperera6126 10 หลายเดือนก่อน

    🙏🙏

  • @milroypredeepkumara
    @milroypredeepkumara 11 หลายเดือนก่อน

    Thanks you....

  • @ushadiwanigarathne4463
    @ushadiwanigarathne4463 11 หลายเดือนก่อน

    Perfect ❤

  • @SharmilaGamage-w9i
    @SharmilaGamage-w9i 11 หลายเดือนก่อน

    Dirgayo sir❤

  • @udayangadhak807
    @udayangadhak807 11 หลายเดือนก่อน +1

    ❤️❤️❤️

  • @gayanirathnasinghe2750
    @gayanirathnasinghe2750 11 หลายเดือนก่อน +1

    Thank you sir... good start for the started week...🙏🙏🙏🙏

  • @xmusicxx6232
    @xmusicxx6232 11 หลายเดือนก่อน

    Good achievement sir..

  • @GaneshaDilhani-yx6vg
    @GaneshaDilhani-yx6vg 11 หลายเดือนก่อน

    ❤❤👍👍👍👍

  • @nadee2011
    @nadee2011 11 หลายเดือนก่อน +1

    ඉලක්ක ජයගන්න බැරි උනේ බැරි නිසා නෙමේ. කරන්නේ නැතුව කම්මැලි කමට අතෑරපු නිසා සහ කල් දැමීම නිසා. ඒ නිසා ඇතිවන ව්‍යාකූලතාවය නිසා විශාදය ඇතිවෙනවා. මේක තමයි මම දකින දේ අපි ළඟ තියෙන දේ

  • @madarathisari8615
    @madarathisari8615 11 หลายเดือนก่อน

    සර්ගෙ ප්‍රෝග්‍රෑම් එකක් ලන්කාවෙ නැද්ද ? එහෙම ප්‍රෝග්‍රෑම් එකක් තියෙනව නම් ඒක දැනගන්න ක්‍රමයක් නැද්ද ?

  • @nimaledisanayaka3749
    @nimaledisanayaka3749 11 หลายเดือนก่อน

    Godak ස්තුතිය 😅

  • @sltrending1355
    @sltrending1355 11 หลายเดือนก่อน

    😍

  • @anushalasanthi1597
    @anushalasanthi1597 11 หลายเดือนก่อน +1

    ❤❤❤❤👍👍👍👍🙏🙏

  • @lkcreations5510
    @lkcreations5510 11 หลายเดือนก่อน

    🥰🥰🥰🥰

  • @pradeepsudrshana
    @pradeepsudrshana 11 หลายเดือนก่อน

    ❤❤❤🙏🙏🙏🎉🎉🎉...

  • @ThilinaMalshan-ck7lc
    @ThilinaMalshan-ck7lc 11 หลายเดือนก่อน

    Sir MN gdk kamathiy sirwa hambela katha kranna

    • @ThilinaMalshan-ck7lc
      @ThilinaMalshan-ck7lc 11 หลายเดือนก่อน

      Great work sir best of luck man asai sir ekka sir Laga wada Karanna mage dream ekata yanna

  • @dream14creation
    @dream14creation 11 หลายเดือนก่อน

    🙏🙏🙏🙏👍👍👍👍👍

  • @Ishuu_213
    @Ishuu_213 11 หลายเดือนก่อน

  • @slththaravi
    @slththaravi 11 หลายเดือนก่อน

    😁😁👌👌

  • @lifewithachi3145
    @lifewithachi3145 11 หลายเดือนก่อน

    Attatama sir rata ghn jiwat wenna hitenne natida sir

    • @Motivationlk
      @Motivationlk  11 หลายเดือนก่อน +5

      අපි හැමෝම ගියොත් මේකේ ඉතුරු වෙන්නේ කවුද? මේක හදන්න දායකත්වය දෙන්නේ කොහොමද? ඔන්න ඔය ප්‍රශ්නය ආපු නිසා හෙදියක් වුණ මගේ බිරින්දෑත් මමත් විදෙස්ගතව ජීවත්වෙන අදහස අත් හැරියා 2021 දි.

    • @lifewithachi3145
      @lifewithachi3145 11 หลายเดือนก่อน

      @@Motivationlk ඔව් සර්.ඒක ඇත්ත.මමත් ඒ මතේ ජීවත් වෙන්නේ සර්.🙏🙏❤

    • @lifewithachi3145
      @lifewithachi3145 11 หลายเดือนก่อน

      @@Motivationlk thank you sir.great sir.❤❤

  • @ianshammika2281
    @ianshammika2281 11 หลายเดือนก่อน

    Super

  • @melanmsg6903
    @melanmsg6903 11 หลายเดือนก่อน +1

    Thank you sir

  • @suranjantissera4620
    @suranjantissera4620 10 หลายเดือนก่อน

    Thanks

  • @OMANNadeeka
    @OMANNadeeka 11 หลายเดือนก่อน

    Thank you sir❤❤❤

  • @edifoodsl4453
    @edifoodsl4453 11 หลายเดือนก่อน

    Thanks sir❤

  • @sampathkumara1537
    @sampathkumara1537 11 หลายเดือนก่อน

  • @darkkiller8101
    @darkkiller8101 11 หลายเดือนก่อน

    ❤❤❤

  • @udayanganianuradha6532
    @udayanganianuradha6532 11 หลายเดือนก่อน

    💖💖💖💖💖💖💖💖

  • @greenbaby3586
    @greenbaby3586 11 หลายเดือนก่อน

    Thank you sir

  • @ruveerandy3740
    @ruveerandy3740 11 หลายเดือนก่อน

    Thank you sir

  • @SanjayaRuwan-kf3il
    @SanjayaRuwan-kf3il 11 หลายเดือนก่อน

    Thank you sir

  • @empoweryoulk
    @empoweryoulk 11 หลายเดือนก่อน

    Thank you sir❤