Meemure Camping | Srilanka’s most remote village | A fun Night with Friends & Cooking fried Rice 😋

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 16 ธ.ค. 2021
  • මීමුරේ ඉතිහාස කතාව ඈත අතීතය දක්වා යන ඓතිහාසික කතා රැසක් ඇත. වළගම්බා රාජ සමයේ බැමිණිපියා නියං සාගතය සමග රහතන් වහන්සේලා මීමුරේ ප්‍රදේශයට ගොස් ඇත. සාගතය අවසන් වූ පසු රහතන් වහන්සේලා නැවතත් වැඩම්ම වීමට කැලෑවේ පාරවල් හොදින් දන්නා #ගේදුරුවා වැදි නායකයාගේ ප්‍රධානත්වයෙන් #වඩනහලුවා, #රන්දුනුවා, #කහටගහකුඹුරා යන තිදෙනා පිටත් කර යැවීය.. පසු කලෙක මොවුන් තිදෙනා මීමුරේ ආශ්‍රිත ප්‍රදේශයේ පදිංචිය වූ බව සදහන් වේ.. වර්තමානයේ ශේෂ වී ඇති ගම්මාන අතර #දන්දෙණිකුඹුර, #කහටගහවෙල, #ගලමුදුන ගම්මාන ඔවුන්ගෙ පැවත එන බව සදහන් වේ. පරාක්‍රමබාහු රාජ සමයේ මෙම ප්‍රදේශය යුධ සේනා රැස් කර ඒකරාශි කර තැබූ මරමස්ථානක් ලෙස සැලකේ.. වනාන්තර කලොලු ප්‍රදේශයක් වීම එයට මූලික හේතුවක් වී ඇත.මහනුවර රාජධානී සමයේදී විදේශීය ආක්‍රමණ හමුවේ රජ පරපුරේ අයට ආරක්ෂා සැලසූ මීමුරේ පුංචි වලව්ව අදටත් දැකගත හැක. රජ මාලිගාවට වෙන් කෙරූ මී වද බහුලව තිබූ ප්‍රදේශයක් නිසා #මීමුරේ යන නම පැවති බවට ජනප්‍රවාදයේ ඇත. මී ගස් බහුල තිබූ නිසා මීමුරේ වූ බවට ත ජනප්‍රවාදයේ ඇත.
    එදා අප නොසිතූ ලෙස වර්ෂාවක් පැමිණි අතර අප කඳවුරු බැඳීමට සිතා සිටියේ ගඟ අසබඩයි. නමුත් වර්ෂාව නිසා එතන ඉන්න බැරි තත්ත්වයක් උදා වුණා පසුව අප තීරණය කළා එතන තිබුණ පැල්පතකට යන්න. අවසරයක් ලබා ගැනීමට වත් කිසිවෙකු නොසිටි නිසා අපට වෙන යන්න තැනකුත් නැති නිසා එතන ඉන්න තීරනය කලා. කෙසේ නමුත් පසු දින උදෑසන එම ස්ථානය පෙර තිබූ පරිදිම පිරිසිදු කිරීමෙන් අනතුරුව අප එතනින් පිටත්ව ගියා.
    𝗘𝗻𝗷𝗼𝘆 𝗧𝗵𝗲 𝗩𝗶𝗱𝗲𝗼 !
    ɪꜰ ʏᴏᴜ ʟɪᴋᴇ ᴛᴏ ᴡᴀᴛᴄʜ ᴍᴏʀᴇ ᴏꜰ ᴏᴜʀ ᴠɪᴅᴇᴏꜱ, ꜱᴜʙꜱᴄʀɪʙᴇ ᴏᴜʀ ᴄʜᴀɴɴᴇʟ ɢɪᴍᴀ ʙʀᴏ - ᴛʀᴀᴠᴇʟʟᴇʀ ᴀɴᴅ ʜɪᴛ ᴛʜᴇ ʙᴇʟʟ ʙᴜᴛᴛᴏɴ ᴛᴏ ᴛᴜʀɴ ᴏɴ ᴛʜᴇ ɴᴏᴛɪꜰɪᴄᴀᴛɪᴏɴꜱ.
    ⭕ If you like My Channel:
    ✅ Like
    ✅ Share
    ✅ Commet
    ✅ SUBSCRIBE for more videos Also click on notification 🔔 icon. Thanks for watching...
    𝗙𝗶𝗻𝗱 𝘂𝘀 𝗼𝗻 𝗙𝗮𝗰𝗲𝗯𝗼𝗼𝗸 & 𝗜𝗻𝘀𝘁𝗮𝗴𝗿𝗮𝗺
    facebook - 𝗚𝗶𝗺𝗮 𝗯𝗿𝗼 - 𝗧𝗿𝗮𝘃𝗲𝗹𝗹𝗲𝗿
    / gimabr
    instagrame - 𝗚𝗶𝗺𝗮 𝗯𝗿𝗼 - 𝗧𝗿𝗮𝘃𝗲𝗹𝗹𝗲𝗿
    / gima_bro_traveller
    𝑀𝑜𝓇𝑒 𝒱𝒾𝒹𝑒𝑜𝓈
    𝗬𝗔𝗛𝗔𝗡𝗚𝗔𝗟𝗔 - 𝗙𝗲𝗮𝗿 𝗼𝗳 𝗱𝗲𝗮𝘁𝗵 𝗰𝗮𝗺𝗽𝘀 𝗮𝘁 𝗻𝗶𝗴𝗵𝘁
    • Yahangala camping, රාව...
    𝗡𝗨𝗪𝗔𝗥𝗔𝗚𝗔𝗟𝗔 - 𝗧𝗵𝗲 𝗛𝗶𝗱𝗱𝗲𝗻 𝗞𝗶𝗻𝗴𝗱𝗼𝗺 𝗼𝗳 𝗞𝗶𝗻𝗴 𝗦𝗮𝗱𝗱𝗵𝗮𝘁𝗶𝘀𝘀𝗮
    • Nuwaragala camping ⛺️,...
    𝗞𝗢𝗡𝗗𝗔𝗚𝗔𝗟𝗔 - 𝗜𝘁 𝗶𝘀 𝘁𝗵𝗲 𝗳𝗶𝗿𝘀𝘁 𝘁𝗲𝗮 𝗲𝘀𝘁𝗮𝘁𝗲 𝗶𝗻 𝗦𝗿𝗶 𝗟𝗮𝗻𝗸𝗮
    • Kondagala mountain / C...
    Meemure is an isolated village in the Central Province of Sri Lanka, located 324m above sea level and hidden amongst the mountains. The only way to reach it is from the ‘Hunnasgiriya’ mountain, which is part of the Knuckles range, approximately 50km from Kandy. It’s a difficult trail of 33km from Hunnasgiriya to Meemure with many tricky spots, though the view along it is excellent. The village itself receives abundant water in the form of waterfalls that have their sources in the evergreen forests of the Knuckles. East of the village lies the pyramid shaped Lakegala mountain; while the west is dominated by the picturesque Knuckles range. The northern boundary of Meemure borders a forest which runs to the ‘Pitawala Pathana’ grassland; and the south is bounded by Heen River.
    Pack-bulls used to be the solitary method of transport to Meemure until 2004. Herds of cattle carried sacks full of goods and equipment to the village. Due to the fertility and prosperity of the village; the pack-bulls were only used to carry salt, cloths, tobacco and calcium bicarbonate. But with the invasion of modern technology, the trails have been widened to allow three wheelers, jeeps and small trucks.
    FOLKLORE AND HISTORY
    Meemure received its name from the ‘Mee’ trees (as the villagers called them) that surrounded the place.
    According to the folklore the village dates back to almost 5000 years ago. Lakegala that that lies to the east is believed to have been the property of the legendary King Ravana from the Indian literary epic Ramayana. As the stories go, Lakegala was used by Ravana as a power source and there was a tunnel through Lakegala in the times of Ramayana. It is said the tunnel was sealed after the war of Ramayana with the corpse of Ravana placed within it.
    Another story states dates to 700 B.C which was the era of King Vijaya who is believed to be the forefather of the current population of Sri Lanka. Vijaya arrived on the island from India with his followers and caught sight of the shapely primitive woman Kuweni. He was overtaken by lust and took Kuweni as his informal wife. Kuweni bore him two children, but then Vijaya banished her from his castle when he formally married a royal princess from India. Hence Kuweni was forced to take her move into the forest along with her children. It is believed that they lived in the forest where Meemure is located, and that the indigenous people of Sri Lanka originated from the two children of Kuweni. The indigenous people of modern Sri Lanka are based just 60km from Meemure in Mahiyanganaya; and seem to prove this belief to be the truth.

ความคิดเห็น • 220

  • @mansaranna
    @mansaranna 2 ปีที่แล้ว +8

    ආතල් ආතල් 🥳😎💙

  • @Ceylonsolohiker
    @Ceylonsolohiker 2 ปีที่แล้ว +8

    ගිමා ඒක පට්ට 💙❤🌿

  • @buddhikapradeep3584
    @buddhikapradeep3584 2 ปีที่แล้ว +13

    Solo hiker ගෙ වීඩියෝ එකකින් කියවිලා මේ පැත්තට ආව මන් වගේ තව අය සිටීද...👉❤

  • @beautifulkandy381
    @beautifulkandy381 2 ปีที่แล้ว +3

    Fatta ne kollo

  • @ruwansenadeera6680
    @ruwansenadeera6680 9 หลายเดือนก่อน +1

    එල එල මල්ලී මීමුරේ ගමන 💥💥👌👌

  • @sahanwk3956
    @sahanwk3956 2 ปีที่แล้ว +2

    අඩො බන් ඒකනම් එල ඕයි.

  • @ThusithaThanthirige
    @ThusithaThanthirige ปีที่แล้ว +2

    Great
    🌹🌹🌹🌹🌹🌹🌹
    Greetings From Super Extremes
    💚 💛 ❤ 💙 💜

  • @TravelHut5
    @TravelHut5 2 ปีที่แล้ว +8

    ලස්සන වීඩියෝ එකක් ගිමා.. 💙💙
    කොල්ලො ටික හොඳ fun එකක් අරන් තියනව.. 😍

    • @gima_bro_traveller
      @gima_bro_traveller  2 ปีที่แล้ว

      Aathal ekak gatta me paara ❤️❤️❤️

    • @lalwilegoda1220
      @lalwilegoda1220 8 หลายเดือนก่อน

      ​@@gima_bro_travelleraa0pò

  • @shen7167
    @shen7167 ปีที่แล้ว +1

    ලස්සනයි vlog එක. ❤️ excellent

  • @swarnasuraweera283
    @swarnasuraweera283 2 ปีที่แล้ว +1

    WAW SUPER 🇱🇰👍🏾👌🏾 🇱🇰 🇩🇪

  • @shewonfdoz407
    @shewonfdoz407 2 ปีที่แล้ว +5

    මේක නම් සුපිරි පරි ඉතිරි ෆට්ට 😍 💘 බලන්න කලින් දන්නේ සුපිරියක්

  • @sasiniruchira7761
    @sasiniruchira7761 2 ปีที่แล้ว +1

    සුපිරි video එකක් 👍

  • @madu5940
    @madu5940 2 ปีที่แล้ว +1

    Patta

  • @nadaya19
    @nadaya19 2 ปีที่แล้ว +1

    Wow❤️

  • @hithumathe-travelsrilanka
    @hithumathe-travelsrilanka 2 ปีที่แล้ว +1

    සුපිරියක් ගිමෝ ඒකත් එලටම ගහල..💪💪

    • @gima_bro_traveller
      @gima_bro_traveller  2 ปีที่แล้ว

      Eda yanna hitiye meemure newei bn ude lasthi wela awe hulangala yanna mun tika kiwwa meemurem ynna one kyla 👀

  • @anncrish8105
    @anncrish8105 2 ปีที่แล้ว +1

    Supiriiiiii 👌 👌 👌 👌 ❤💙💛💚💜

  • @hasithathanuja.2295
    @hasithathanuja.2295 ปีที่แล้ว +1

    සුපිරි යකෝ.... පට්ට ...

  • @guruvlogsrilanka
    @guruvlogsrilanka 2 หลายเดือนก่อน +1

    Niyamai mulasita agatamabaluwa😊

  • @travelwithjanith
    @travelwithjanith 2 ปีที่แล้ว +1

    අම්මෝ අම්මෝ එක නම් මාරම ලස්සනයි

  • @travelwithnadun
    @travelwithnadun 2 ปีที่แล้ว +1

    Superb....❤️🥰

  • @TravelHolidayy
    @TravelHolidayy 2 ปีที่แล้ว +3

    Supiriyak 👍👍

  • @mewansayuranga7081
    @mewansayuranga7081 2 ปีที่แล้ว +1

    Wedee supiri eth oka nethuwa wena parak thiyenam kiynna saththu nethi. ❤️😌

    • @gima_bro_traveller
      @gima_bro_traveller  2 ปีที่แล้ว

      kaalawal waladi saththu hambenna puluwan yanakota, awadanen yanna thamai thiyenne yaddi

  • @travelwithjanith
    @travelwithjanith 2 ปีที่แล้ว +3

    වැහි දෙයියා 🤣🤣🤣🤣🤣🤣🤣🤣

  • @rawithudeepa
    @rawithudeepa 2 ปีที่แล้ว +2

    සුපිරියක් තමා ❤️

  • @molingunasekara7725
    @molingunasekara7725 2 ปีที่แล้ว +1

    Patta daruwane mamath lankawata awama yanawa ape lassana rata me rata patta lassanai oba samata jayen jaya.

  • @geeshanmadarasinghe84
    @geeshanmadarasinghe84 2 ปีที่แล้ว +1

    😍😍 patta

  • @dhanukasandaruwan1230
    @dhanukasandaruwan1230 2 ปีที่แล้ว +1

    සුපිරි♥️😍

  • @rohanchandrakumara8234
    @rohanchandrakumara8234 2 ปีที่แล้ว +1

    Wow🌹🌹

  • @dorecreations8141
    @dorecreations8141 ปีที่แล้ว +1

    Fataa Bro..!!!

  • @nadeekacool6622
    @nadeekacool6622 2 ปีที่แล้ว +1

    ලස්සනයි මල්ලි තෙරැවන් සරණයි

  • @TravelTechvlog
    @TravelTechvlog 2 ปีที่แล้ว +1

    Supiri Vlog එකක් මචං. ♥️♥️

  • @prasannasenanayake284
    @prasannasenanayake284 2 ปีที่แล้ว +1

    Keep it up malli.. පහරක්❤️❤️

  • @thilinamadushanka6407
    @thilinamadushanka6407 2 ปีที่แล้ว +1

    අම්මො ඒකනම් සුපිරියක් 😘❤

  • @ireshasamarasena4322
    @ireshasamarasena4322 ปีที่แล้ว +1

    maru athal bro ❤❤

  • @damithsandaruwan4796
    @damithsandaruwan4796 2 ปีที่แล้ว +1

    සුපිරි..👊

  • @tiktokkuru2844
    @tiktokkuru2844 2 ปีที่แล้ว +1

    Pattt broooo

  • @krishanebashana4253
    @krishanebashana4253 2 ปีที่แล้ว +1

    ඒක සුපිරි ❤️🔥

  • @sanjeewakumarikkanda1611
    @sanjeewakumarikkanda1611 2 ปีที่แล้ว +1

    Patta ලස්සනයි kollo vloge eka jaya wewa..!!

  • @rosagecharika7667
    @rosagecharika7667 2 ปีที่แล้ว +1

    නියමයි සුපිරියක් 💚

  • @TravelingLocations
    @TravelingLocations 2 ปีที่แล้ว +1

    ❤️❤️❤️

  • @buddikabuddika2145
    @buddikabuddika2145 2 ปีที่แล้ว +1

    පරිසරයට ගමට හානික් නොවේවා........

  • @ishanarts1855
    @ishanarts1855 2 ปีที่แล้ว +1

    ❤️❤️

  • @Wansliu
    @Wansliu 2 ปีที่แล้ว +1

    මම බලපු සුපිරිම vlog එකක් සුපිරියි💛💛💛💛💛🍃🍃🍃

  • @funnytikka3436
    @funnytikka3436 ปีที่แล้ว +1

    Bokka💪🖤🖤👍

  • @shyamakariyawasam8530
    @shyamakariyawasam8530 2 ปีที่แล้ว +1

    හුගාක් ලස්සනයි ...හැමෝටම තෙරුවන් සරනයි ..ස්තුතියි ......!

  • @kasunranga8019
    @kasunranga8019 2 ปีที่แล้ว +1

    Patta bro 😎

  • @ashanibandara6620
    @ashanibandara6620 2 ปีที่แล้ว +1

    ❤️🔥

  • @-wedikawa
    @-wedikawa 2 ปีที่แล้ว +1

    නියමයි 💚

  • @savidyarashmi6225
    @savidyarashmi6225 2 ปีที่แล้ว +1

    🤩🤩🤩🤩🤩

  • @user-ot8wp2gv5n
    @user-ot8wp2gv5n 2 ปีที่แล้ว +1

    පට්ට👌👌👌👌🤗🤗🤗🤗🥀🥀🥀🥀

  • @dileepalakshan2413
    @dileepalakshan2413 2 ปีที่แล้ว +1

    Supiri Lokka 💖

  • @nisadu8447
    @nisadu8447 2 ปีที่แล้ว +2

    ❤❤❤❤💯

  • @anncrish8105
    @anncrish8105 2 ปีที่แล้ว +1

    Ammooooo apitath naanna oonoooo 🤗🤗🤗🤗🤗🤗🤗❤💙💙💛💜

  • @anuradhawijethunga5880
    @anuradhawijethunga5880 2 ปีที่แล้ว +1

    ඒක මරු 🔥🔥🔥

  • @raveenlakshitha286
    @raveenlakshitha286 2 ปีที่แล้ว +2

    Supiriyak Gima Bro!🤞✌

  • @perera9535
    @perera9535 2 ปีที่แล้ว +1

    මාරම duskaragamank..පරෙස්සමින් ..බුදු සරනයි ..සියලු දෙනා ට ම සුභ ගමන් ...❤️

  • @randikapriyantha8121
    @randikapriyantha8121 2 ปีที่แล้ว +2

    ගිමා අයියා සුපිරියක් අහ්❤🙂

  • @dinurangapriyasad5872
    @dinurangapriyasad5872 2 ปีที่แล้ว +1

    Supiriii bn ❤️

  • @daysinjapan
    @daysinjapan 2 ปีที่แล้ว +2

    මේ video එක fb තියනවා දැකලා ආවෙ. කතා කරන්න දෙයක් නැති තරමටම මාර ලස්සනයි ❤️🤩

  • @damithsandaruwan4796
    @damithsandaruwan4796 2 ปีที่แล้ว +1

    🖤🔥

  • @thellamurewithanage.supesh6386
    @thellamurewithanage.supesh6386 2 ปีที่แล้ว +1

    Super

  • @sarathsarath2050
    @sarathsarath2050 2 ปีที่แล้ว +1

    ❤❤❤❤❤❤❤❤❤❤❤

  • @taniyabentharage332
    @taniyabentharage332 2 ปีที่แล้ว +1

    🔥❤️

  • @sithijasubash3701
    @sithijasubash3701 2 ปีที่แล้ว +1

    ආතල් තමා..❤️😎🔥

  • @user-ot8wp2gv5n
    @user-ot8wp2gv5n 2 ปีที่แล้ว +1

    පරිස්සමින්

  • @arno5183
    @arno5183 2 ปีที่แล้ว +1

    好棒!👍

  • @yasindananayakkara4460
    @yasindananayakkara4460 2 ปีที่แล้ว +1

    supiri ❤️

  • @thushmijayawardena5825
    @thushmijayawardena5825 2 ปีที่แล้ว +1

    🖤🖤🔥🔥

  • @sagarasaduni8786
    @sagarasaduni8786 2 ปีที่แล้ว +1

    Pudukuduirppu walin unusum suba pethum 🇮🇳🇮🇳🇮🇳🇮🇳🇮🇳

  • @hemalalwithana1106
    @hemalalwithana1106 2 ปีที่แล้ว +1

    Nice

  • @kasunmadusanka5808
    @kasunmadusanka5808 2 ปีที่แล้ว +1

    🥰🥰🥰🤨

  • @mohomadhamza6975
    @mohomadhamza6975 2 ปีที่แล้ว +1

    ලස්සන විඩියෝ එකක් වචන බාව්තයෙදි තව ටිකක් හිතුවා නම් හොදයි good job brother

    • @gima_bro_traveller
      @gima_bro_traveller  2 ปีที่แล้ว

      Thank you so much ❤️❤️. Api naraka wachana kiyan na 👀😌

  • @anuradhaekanayaka3877
    @anuradhaekanayaka3877 2 ปีที่แล้ว +1

    Apith Giya hati mathak una.eth Ada a kauruth na malli.hamoma Vela rataval vala ...!! Sundara athithayak

  • @chathurangajayanath5156
    @chathurangajayanath5156 2 ปีที่แล้ว +1

    Solo hiker hinda set una patta channel ekak 😁❤️

  • @asangilanka6017
    @asangilanka6017 2 ปีที่แล้ว +1

    මීමුරේ යන්න ආසාවෙන් ඉන්නේ...
    ඒ නිසා ඒ ගැන දාපු ගොඩක් වීඩියෝ බැලුවා...
    ඒත් බලපු හොඳම වීඩියෝ එක තමයි මේ...

  • @somaweerasinghe7377
    @somaweerasinghe7377 2 ปีที่แล้ว +1

    අම්මෝ කොලුනාම්බෝ ටිකට පින්..මමත් අවුරුදු 10 kata withara කලින් ආවා.ආයෙ ආ ගන්න ව්දියක් තාම ලැබුනෙ නෑ දැන් පාරත් හොදයි..ලස්සනයි ඔයාලාට පින් මහෙමවත් බලන්න සැලැස්සුවාට

    • @gima_bro_traveller
      @gima_bro_traveller  2 ปีที่แล้ว

      Dan paarawal ehema hodata hadala tyenne. Aulkma na yanna puluwan 😍❤️

  • @thejourneyoftakeshi8682
    @thejourneyoftakeshi8682 2 ปีที่แล้ว +3

    බත් එක left😅❤️❤️
    Video aka super keep it up guy’s ❤️💪

  • @chethiyaaththanayaka4630
    @chethiyaaththanayaka4630 2 ปีที่แล้ว +2

    අහම්බෙන් යහන්ගල ek set une digtm bln yn gmn...❤❤වැඩේ අත අරින්න එපා අයිය ... turning pount එකක් අනිව ලඟදිම එයි චැනල් එකේ

  • @nihandakalpana5787
    @nihandakalpana5787 2 ปีที่แล้ว +2

    Excellent filming. You guys needed to edit your clip and make it shorter for overseas tourist with the link to this clip. So it would be a good service for the country. Please include rafting , Canoeing and swimming experiences. Euro visitors love to do these activities.

  • @srilankavolgs
    @srilankavolgs ปีที่แล้ว +1

    Can u plz recommend anyplace to stay over night in meemure.?

  • @Imashi502
    @Imashi502 2 ปีที่แล้ว +1

    අපිත් ඔහොම ලිස්සලා ගියා ගලේ..මරු අප්පා...👍👍👍👍

  • @diwyafernando6375
    @diwyafernando6375 ปีที่แล้ว +1

    🥺

  • @Sathzz
    @Sathzz 2 ปีที่แล้ว +1

    ඔයා ගිය bike එක මොකක්ද?

  • @nissankakumara4491
    @nissankakumara4491 ปีที่แล้ว +1

    Camping tent gahagena inna be den

  • @tiktokkuru2844
    @tiktokkuru2844 2 ปีที่แล้ว +1

    Apiwath aran yankoooooo

  • @deepikafrancis7320
    @deepikafrancis7320 2 ปีที่แล้ว +1

    මමත් නුවර අයියෝ අැයි මෙි දුක විදින්නේ මොනවද බලන්න තියෙන්නේ

  • @ruchirafernando5314
    @ruchirafernando5314 2 ปีที่แล้ว +1

    Van (KDH) යන්න පුලුවන්ද ?

    • @gima_bro_traveller
      @gima_bro_traveller  2 ปีที่แล้ว +1

      Gamata yanna pluwan. Nana place ek lgatm ynnanm tikak amaru wei.

  • @sirilakasawariya3310
    @sirilakasawariya3310 2 ปีที่แล้ว +1

    මියුසික්නම් සුපිරී ගිමා බ්‍රෝ 🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰💕💕💕💕💕💕

  • @shanbro5398
    @shanbro5398 2 ปีที่แล้ว +1

    Gima patta bn eka.. ❤️❤️❤
    Me car eke yanna puluwanda dan kollo

    • @gima_bro_traveller
      @gima_bro_traveller  2 ปีที่แล้ว +1

      Thank mchn. Ow aulk na yanna pluwan. Gamata yanakan.

    • @shanbro5398
      @shanbro5398 2 ปีที่แล้ว

      @@gima_bro_traveller ela machan

  • @buddhikapradeep3584
    @buddhikapradeep3584 2 ปีที่แล้ว +1

    Shot එකක් දාන ගමන් සින්දුවක් කියල ආතල් එකක් ගන්න කොටසත් තිබ්බනම් තවත් රසවත්..👉❤❤😉😉

    • @gima_bro_traveller
      @gima_bro_traveller  2 ปีที่แล้ว +1

      Ammo ammoo 👀

    • @buddhikapradeep3584
      @buddhikapradeep3584 2 ปีที่แล้ว +1

      @@gima_bro_traveller අඩේ අවුලක් නෑ බන්...trip pisso දානවනෙ ඒ සීනුත් ටිකක්.... ඊලග දවසෙ ටිකක් හරි දාපම් ඇහ් සින්දුවක් කියල ආතල එකක් ගද්දි..❤😋

    • @gima_bro_traveller
      @gima_bro_traveller  2 ปีที่แล้ว +1

      @@buddhikapradeep3584 aniwa aniwa sinduwk kiyn ekak gnna bari una me para ekai une.

  • @nuwandisanayaka5607
    @nuwandisanayaka5607 2 ปีที่แล้ว +1

    Pudumai gima bath ekata mulinma shot eka dun natuwa😜😜😅

  • @miyurinviniprida7987
    @miyurinviniprida7987 2 ปีที่แล้ว +1

    Mehe mobile signal error eka thiynawadaaaa

  • @lalasl7000
    @lalasl7000 2 ปีที่แล้ว

    මචන් නැවතුන තැන නම මොකක්ද එතන හොදයිද ?

  • @avasusil4542
    @avasusil4542 2 ปีที่แล้ว +1

    ඔහොම ගිහින් ටොයිලට් යන්නේ කොහේද බං... අවුල් නෙ.

  • @pasindunimashan1332
    @pasindunimashan1332 2 ปีที่แล้ว +2

    රදනකයෙක් වගේ, නයෙක් නෙවේ😂

  • @bhagyasampath8670
    @bhagyasampath8670 2 ปีที่แล้ว +1

    පට්ටමයි ගිමා 2019ගියා දැන් යන්න හිතෙනවා රට ඉන්නෙ බන් ගත්ත අතල් මතක් වෙද්දි දුවගෙන එන්න හිතෙනවා 🥲😎😎🥲

  • @awidayanna6893
    @awidayanna6893 2 ปีที่แล้ว +2

    Wow සුපිරි අයියේ පට්ට😍😍❤️❤️❤️

  • @shamodanjana6190
    @shamodanjana6190 2 ปีที่แล้ว +1

    සුපිරියක්💖

  • @heavenwithluckyjay5496
    @heavenwithluckyjay5496 2 ปีที่แล้ว +1

    ❤️❤️❤️

  • @vihangasathsara6028
    @vihangasathsara6028 2 ปีที่แล้ว +1

    ❤❤❤❤