ගොම්බානිය | Gombaniya - Sri Lanka | අතරමං වෙන්නෙ නැතුව, survive වෙන්න ඔනෙනන් video එක බලලාම යන්න😌

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 23 ก.ย. 2023
  • ගොම්බානිය කියන්නෙ නකල්ස් කදු පංතියේ උසම මුදුන, ඉතින් මෙ hike එක නන් හිතනවාට වඩා සෑහෙන අමාරුයි, ඉතින් හරියටම නොදැන ගියොත් අපිට වුනා වගේ සෑහෙන කරදර ගොඩකට මුන දෙන්න ඔගොල්ලොන්ට ත් සිද්ද වෙයි🥲 ඉතින් ඔගොල්ලොන්ට එහෙම නොවෙන්න මේ hike එකෙ සම්පූර්ණ විස්තරේ ඒ කිවුවෙ camping එකට ඕන කරන බඩු ගන්න ඔන තැන් ( අපි ගත්තේ වත්තෙගම න් නමුත් හුලුගග town එකෙන් වුනත් ගන්න පුළුවන් ) එතකොට public service වල යන විදිහ , තව වතුර ගන්න තැන් ,පාර වරදින තැන් ඒ වගෙම camping tent එක ගහන්න ඔන තැන්, ඔක්කොම මෙ video එකේ explain කරලා තියනවා තව ගොඩක් අය නොහිතුවාට ඇත්තටම මෙක පැය 7 ක් 8 ක් වගේ යන මේ hike එක, වැරැදි පාරවල් වලන් යන නිසා සෑහෙන අය අමාරුවෙ වැටිලත් තියනවා ( වතුර නැතුව , කෑම නැතුව , අතරමං වෙලා වගේ ) ඒ නිසා වතුර කන්න කෑම බීම ජාති හොදට කලින් සූදානම් ඇතුවම අරන් යන්න , ඉතින් hope you guys enjoy this video 😏😅
    Gombaniya Mountain is the highest peak in the Knuckles Mountain Range at 1906 metres above sea level. This hike is designed for adventurous guests who would like to put their physical abilities to the test as well as enjoy the magnificent surroundings of the Knuckles Mountain Range.
    The footpath is easily discernible right up to the summit, climbing through tea estates, and areas densely shrouded in lush foliage, with a few clearings and plenty of stunning viewpoints to stop and catch your breath. #gombaniya #knucles_mountain _range #travel #hiking #camping #srilanka #naturelover #foryou #hikingadventures

ความคิดเห็น • 65

  • @slrevtv
    @slrevtv 9 หลายเดือนก่อน +4

    විස්තරත් එක්ක කියන එක මරු. වීඩියෝ එකත් ලස්සනයි❤️

  • @AnushaHemamali-ft2bz
    @AnushaHemamali-ft2bz 17 วันที่ผ่านมา +1

    ලස්සන විඩියෝ එකක් ❤

  • @amanthadinushan65
    @amanthadinushan65 9 หลายเดือนก่อน +1

    supiri aiyaa🎉 digatama videos dann❤

    • @pererastraveldiary
      @pererastraveldiary  9 หลายเดือนก่อน

      Thanks malli. Digatama set wenna apit ekka.. 🥰🥰🥰🇱🇰

  • @annetjayasinghe1796
    @annetjayasinghe1796 3 หลายเดือนก่อน +1

    ලස්සන විඩියො එකක්

  • @sandunudayanka6780
    @sandunudayanka6780 9 หลายเดือนก่อน +1

    Patta machan ❤❤️

  • @sciencewithmaduka1013
    @sciencewithmaduka1013 9 หลายเดือนก่อน +1

    Godak watinawa ithin me wage video, budusaranai oyala hamotama🙏🙏

    • @pererastraveldiary
      @pererastraveldiary  9 หลายเดือนก่อน

      හා හා ඔයාටත් ගවුරවයෙන් බුදු සරනයී . 🙂😌

  • @iranga11
    @iranga11 9 หลายเดือนก่อน +1

    Veido Ekanam Maru 😌❤

    • @pererastraveldiary
      @pererastraveldiary  9 หลายเดือนก่อน

      😍😍 thank you , adu padu monawa hari thiyanawa nan kiyanna 🙂

  • @lifewithlatha710
    @lifewithlatha710 6 หลายเดือนก่อน +1

    ඇත්තටම ගොඩක් ලස්සනයි වීඩියෝ එකක් මීදුම් එක්කම් වලාකුළු ලස්සනට දර්ෂනය උනා ගොඩක් ස්තුතියි පැහැදිලි කිරීම

  • @chathurangalakmal1655
    @chathurangalakmal1655 9 หลายเดือนก่อน +1

    නියමයි කොල්ලො

  • @sachinidimanthikaperera3362
    @sachinidimanthikaperera3362 9 หลายเดือนก่อน +1

    Aiyage videos api hamadama balanawa..ewa dakkama harima asa hithenawa hiking yanne..😊

    • @pererastraveldiary
      @pererastraveldiary  9 หลายเดือนก่อน

      ඊලග පාර නංගිවත් එක්කන් යන්නකො🤣🤣

  • @sithuruwan
    @sithuruwan 9 หลายเดือนก่อน +1

    Supiri bn❤

  • @lahiruviraj8453
    @lahiruviraj8453 9 หลายเดือนก่อน +1

    Supiri ❤😍😍😍

  • @TravelshortsMind
    @TravelshortsMind 9 หลายเดือนก่อน +1

    niyamayi

  • @ThusharaKumara-nm7dn
    @ThusharaKumara-nm7dn 4 หลายเดือนก่อน +1

    Supar..❤💪

  • @sachinidimanthikaperera3362
    @sachinidimanthikaperera3362 9 หลายเดือนก่อน +1

    Wow❤❤

  • @HellodreamersLK
    @HellodreamersLK 9 หลายเดือนก่อน +1

    Aws 🥺

  • @SAR4NGA_
    @SAR4NGA_ 6 หลายเดือนก่อน

    🤩

  • @dakshinlahiru5107
    @dakshinlahiru5107 9 หลายเดือนก่อน +1

    Super

  • @IsuruManiksinghe
    @IsuruManiksinghe 9 หลายเดือนก่อน +1

    Malli vedio eka marama lassani.lagadida malli giye?malli oyala tickets aranda giye ?

    • @pererastraveldiary
      @pererastraveldiary  9 หลายเดือนก่อน

      Thank you

    • @pererastraveldiary
      @pererastraveldiary  9 หลายเดือนก่อน

      Ooo අපි ගියේ අගෝස්තු වගේ , tickets ගන්න ඔනේ නෑ full free

  • @hasthikaellepola9232
    @hasthikaellepola9232 8 หลายเดือนก่อน +1

    ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @ChaRuX
    @ChaRuX 8 หลายเดือนก่อน +2

    💚🍃💦

  • @Leshan_Karunathilaka
    @Leshan_Karunathilaka 7 หลายเดือนก่อน +1

    aiye wattegamin bambarella bus thiyena velava poddak kiynnako mthkainam ude 6.15 bus eken psse aye thiyenne kiytd?

    • @pererastraveldiary
      @pererastraveldiary  7 หลายเดือนก่อน

      Malli bus digatama thiyanawa winadi 30 -45 n wage waththe gamata giyata passe oyata ya ganna puluwan awulak yanne na , ara hike ekata welawa yana nisa puluwan tharan ude yana eka hodayi

    • @Leshan_Karunathilaka
      @Leshan_Karunathilaka 7 หลายเดือนก่อน +1

      @@pererastraveldiary hri aiye..thank you ❤

  • @janiththarindu3393
    @janiththarindu3393 6 หลายเดือนก่อน

    Malli gombaniya giyoth yna dwsa camp krla eelga dwse enna puluwn da gedra. Dws deken

    • @pererastraveldiary
      @pererastraveldiary  6 หลายเดือนก่อน

      පුලුවන් අපිත් එහෙම තමා ගියේ සිකුරාදා රෑ පිටත් වුනා සෙනසුරාදා hike එක කරලා රෑ camping එක කරා , ඊලග දවසේ ඒ කිඋවෙ ඉරිදා ගෙදර අවා

  • @optimaavalon6908
    @optimaavalon6908 2 หลายเดือนก่อน +1

    Great western hike eka vlog kalada? Eka upload karalada thiyenne?

    • @pererastraveldiary
      @pererastraveldiary  2 หลายเดือนก่อน

      නෑ ඒ කාලෙ volg කරෙ නෑ 😬 මොනවාද දැන ගන්න ඔනෙ hike එක ගැන

    • @optimaavalon6908
      @optimaavalon6908 2 หลายเดือนก่อน

      @@pererastraveldiary route eka thamai. Yanne kohomada, eka dawasin puluwan ekakda, train eke giving ethanata yanna puluwanda wage dewal.

    • @pererastraveldiary
      @pererastraveldiary  2 หลายเดือนก่อน

      @@optimaavalon6908 vt.tiktok.com/ZSFvqJ4db/

    • @pererastraveldiary
      @pererastraveldiary  2 หลายเดือนก่อน +1

      @@optimaavalon6908 great western railway station එකෙන් බහින්න ඔනේ ඊට පස්සෙ රෙල් පාර දිගේ ඉස්සරහට යනකොට තියනවා යකඩ පාලමක් ඒ පාලමට කලින් ඒ එක්කම දේවාලෙකට යන්න ගල් පඩි පෙලක් තියනවා එතනින් තමා hike එක පටන් ගන්නෙ දේවාලේ පිටිපස්සෙන් අඩි පාර තියනවා අඩි පාර දිගෙම යන්න පාර වරදින්නෙ නෑ , සාමාන්‍යයෙන් පැය 3 - 4 වත් යනවා hike එකට , one day යනවනන් උදේම පටන් ගන්න වෙනවා හැබැයි මන් කියන්නෙ camping එකක් විදිහට යන එක තමා හොද කියලා

    • @pererastraveldiary
      @pererastraveldiary  2 หลายเดือนก่อน +1

      මන් දාලා තියන post එකක link එකක් ඔය තියෙන්නෙ එකෙ phone number එහෙම තියනවා call කරලා තව විස්තර අහලා යන්න , ගමෙ කෙනෙක් ගෙ num එකක්

  • @lakshanillangasinghe8592
    @lakshanillangasinghe8592 2 หลายเดือนก่อน +1

    Brother, tent බඩු rent කරේ කොහන්ද?

    • @pererastraveldiary
      @pererastraveldiary  2 หลายเดือนก่อน

      මන් අරන් ගියේ මගෙ බඩු set එක බන් ගොම්බානිය කිට්ටුව නන් මන් හිතන්නෙ tent ගන්න තියෙයි කියලා මාතලෙන් හරි නුවරින් හරි අරන් යන්න තමා වෙන්නෙ

  • @miyurunishara2407
    @miyurunishara2407 8 หลายเดือนก่อน +1

    අයියෙ දැන් යන්න පුලුවන්ද .මෙ දවස්වල වහිනවද.ටිකට් හරි අවසර හරි ගන්න ඔනද reply pls ❤️‍🩹

    • @pererastraveldiary
      @pererastraveldiary  8 หลายเดือนก่อน

      නැ නැ අවසර නන් ගන්න ඔනෙ නෑ

    • @pererastraveldiary
      @pererastraveldiary  8 หลายเดือนก่อน

      යන්න නන් පුළුවන් හැබැයි වැස්සෙ යන එක නන් ටිකක් අමාරුයි , කොහොමත් ගොම්බානිය ට වසි බර කාලගුණය ක් තමා තියෙන්නෙ අවුරුද්දේ වැඩි කාලයක් කොහොමත් ( කාලගුනේ සැරින් සැරේ වෙනස් වෙනවා ) මේ ටිකේ කොහොමත් වැස්ස නේ ඒ නිසා අනිවා වැස්ස නන් ඇතී , වැස්සෙ යන එක නන් අමාරුයි මල්ලි video එක බලන්න ඇති නේ , අර ගල් පොත්තෙ නගින නන් අමාරු වෙයී, adventures යන්න ආස නන් පුළුවන් ඉතින්

    • @miyurunishara2407
      @miyurunishara2407 8 หลายเดือนก่อน +1

      Thx අයියෙ ❤️‍🩹

    • @miyurunishara2407
      @miyurunishara2407 8 หลายเดือนก่อน +1

      Thx අයියෙ ❤️‍🩹

  • @udayapriyankara8001
    @udayapriyankara8001 7 หลายเดือนก่อน +1

    උඩ වතුර තියෙනවාද?

    • @pererastraveldiary
      @pererastraveldiary  7 หลายเดือนก่อน

      නැ පහලින් අරන් යන්න ඔනේ , video එකෙ අපි වතුර ගන්නෙ කැලෙට ඇතුල් වෙන්න කලින් ඊට පස්සෙ පැහැදිලි තැනක් වතුර ගන්න නැ එ නිසා අනිවා වතුර අරන් යන්න