Gima Bro - Traveller
Gima Bro - Traveller
  • 37
  • 494 930
Secret Bay Panama | රු.1500 ට Beach එක ලගින් සුපිරිම cabana house එකක් | Panama Beach | Gima Bro
Secret Bay Panama
නැගෙනහිර වෙරළ තීරයේ අවසාන අන්තය වන, කුඩුම්බිගල රක්ෂිත මායිමේ තරමක් හුදෙකලා ලෙස පිහිටා තිබෙන 'පානම' වෙරළ දේශීය සංචාරකයන්ගේ අවධානය අඩුවෙන් යොමු වූ ස්ථානයක් ලෙස දැක්විය හැකිය.
කොළඹ නගරයේ සිට පැය 7 ත් 8 ත් අතර ගමන් කාලයක දුරින් පිහිටා තිබෙන මෙම සුන්දර ග්‍රාමය වෙත නුවර සිට දහ අටවංගුව, මහියංගණය, බිබිල, මොණරාගල, සියඹලාන්ඩුව, හරහා පොතුවිල් වලට පැමිණ ලඟාවීමට හැකියි. පොතුවිල් නගරය යනු ඔබට ගමන අතරතුර යමක් මිලදී ගැනීමට අවශ්‍ය නම්, පහසුම නගරය වන අතර එතැන් සිට 17km ක් පමණ ගිය පසු පානම වෙත ලඟා විය හැක.
එදා අතීතයේ ඌව වෙල්ලස්ස කැරැල්ලේදී සංවිධානාත්මකව පසුබැස්ස රණකාමීන් පිරිසක් පානම්පත්තුව සිය වාසස්ථානය කරගත් බවත් අනෙක් පිරිස් අක්කරෙයිපත්තුව, ලාහුගල වැනි ප්‍රදේශ වලට පලාගිය බවත් ඉතිහාසයේ සඳහන් වේ.
වර්තමානය වනවිට පවුල් 1750 - 1800 ත් අතර ප්‍රමාණයක් පානම ග්‍රාමයේ ජීවත් වන අතර එයින් 80% ක් සිංහල සහ 20% ක් දමිළ ජන සංයුතියක් තිබෙන බව ජන සංඛ්‍යාලේඛන අනුව දැක්විය හැක.
මුහුද ආසනනයේම පිහිටා ඇති ග්‍රාමයක් වුවත් අතීතයේ සිට පැවත එන ආකාරයටම අදටත් තම ජීවිකාව ලෙස බහුතරයක් භාවිතා කරන්නේ කෘෂිකර්මාන්තය යි. ඊට අමතරව ධීවර කර්මාන්තයද ඇතමෙකුගේ ජීවිකාව වී ඇත.
පානමට සංචාරය කරන ඔබට සුන්දර වෙරළ තීරයක සහ වෙරළ ආශ්‍රිත ගැමි ජීවිතයක අත්දැකීම විඳගැනීමට අවස්ථාව උදාවෙනවා සේම ඔබට නැරඹිය හැකි තවත් වැදගත් ස්ථානයක් වන්නේ ඈත අතීතයේ සිට පැවත එන හාස්කම් වලින් අනූන 'පානම අංපිටිය පත්තිනි දේවාලය' යි.
දැඩි හාස්කම් සහිත පූජා භූමියක් ලෙස බැතිමතුන්ගේ විශ්වාසය දිනා ඇති මෙම ස්ථානයේ රුහුණු කතරගම මහ දේවාලයේ පෙරහැර අවසන් වනවාත් සමග පාරම්පරික චාරිත්‍රයක් ලෙස " අංකෙළිය " ලෙස හැඳින්වෙන චාරිත්‍රයක් පවත්වනු ලබයි. එහිදී පත්තිනි දේවාලයේ මංගල්‍යට පෙර දින 15 ක් පමණ පේ වීමෙන් පසු එන රාත්‍රියේ පිරිමින් පමණක් සහභාගී වීමෙන් මෙම අං ඇඳීමේ චාරිත්‍රය සිදුකරයි. ගම්වැසියන් විසින් චිරාත් කාලයක් පුරාවට පවත්වාගෙන එන මෙම සාම්ප්‍රාදායික කටයුත්ත මගින් සුභදායි පෙරනිමිති පහළ වෙන බව, ඔවුන්ගේ විශ්වාසයයි.
එසේම වැසි නොමැති පායන සමයක ඔබ පානම සංචාරය කලහොත් 'වදගම වැව', 'පානම වැව' වැනි ස්ථානයන්ගේ කිඹුලන් සිය ගණනක් නැරඹීමේ හැකියාවද ඔබට පවතී.
මනස්කාන්ත, හුදෙකලා භූමියක් වන පානම වෙරළ, වචනේ පරිසමාප්තියෙන්ම ඉතාමත් සුන්දර පරිසරයකි. වෙරළ දිගට ඇදී යන උස් මුහුදු වැලි වැටිය එදා ආ රුදුරු සුනාමියෙන්, පානම ගම්වැසියා ආරක්ෂා කිරීමට ස්භාවික ආරක්ෂකයෙක් විය. වෙරළ ආසන්නයටම ඇති කුඩුම්බිගල රක්ෂිතයේ විදුලි වැට මගින් වල් අලින්ගෙන් අරාක්ෂා කරන අතර කුඩුම්බිගල යනු ලංකාවේ වැඩිම වලස් ගහනයක් සිටින රක්ෂිතයක් ලෙසත් හැඳින්විය හැක.
Secret Bay Panama location 👇
maps.app.goo.gl/tVHoVPEorRSnA9A66?g_st=ic
Search secret Bay panama in Google map.
Contact no 0773949600
มุมมอง: 2 102

วีดีโอ

රුහුණු අහසින් කදුලු වැටුනා, University of Ruhuna faculty of science 41 batch Last day at University
มุมมอง 11K11 หลายเดือนก่อน
University of Ruhuna, The University of Ruhuna is a public university in Matara, Sri Lanka. It is the only university in the southern region of Sri Lanka. It was established by a special presidential decree on 1 September 1978 as Ruhuna University College and upgraded to a full-fledged university on 1 February 1984 by a university order. The beauty of University of Ruhuna is shown in this video...
Chariot path camping | පාර හොයාගෙන හරි විදියට යන්න, ලංකාවේ සීතලම තැන්න චැරියට් පාත් 🥶 #travelvlog
มุมมอง 15Kปีที่แล้ว
රාවණාගේ කරත්ත පාර හෙවත් චැරියට් පාත් (Chariot path , pussallawa srilanka) චැරියට් පාත් මුහුදු මට්ටමේ සිට මීටර් 2100 කට වඩා උසින් නුවරඑළිය දිස්ත්‍රික්කයේ පිහිටා ඇති මනරම් කඳු පන්තියක්. මෙය පිදුරුතලාගල කඳු පන්තියේ එක් අන්තයක් කිව්වොත් හරි. පිදුරුතලාගල කඳු පන්තියේ රම්බොඩ පැත්තට මායිම්ව මෙය පිහිටා තිබෙනවා. මෙය ශ්‍රී ලංකාවේ ඉහළම ශීත දේශගුණ කලාපය ලෙසයි සැලකෙන්නේ. පුරාවෘත්ත ගණනාවකට උරුම කම් කියන මෙම භ...
Garadi ella camping | දිය ඇලි දාමයක් මුදුනේ දවස් දෙකක්, අවදානම් කදු තරණයක් Kalugala | Gima Bro
มุมมอง 2.6Kปีที่แล้ว
Amazing Sri Lanka ❤❤ Garadi ella-kalugala - ගැරඩි ඇල්ල #knucklesmountainrange🏝🦇🐍🐞🐸🐝 විස්තර ටික වීඩියෝ එකේ තියනවා. ගැරඩි ඇල්ල තියෙන්නේ මහනුවර දිස්ත්‍රික්කයේ උඩුදුම්බර කලුගල ප්‍රදේශයේ . උඩුදුම්බර - කලුගල පාරෙ ගිහින් හැරෙන්නෙ මෙතනින් 👇 Dmbagapitiya maps.app.goo.gl/bdrsCgGYK2jZ8WZB6?g_st=ic වීඩියෝ එක බලලා subscribe කරගෙනම යන්න 💗 𝗘𝗻𝗷𝗼𝘆 𝗧𝗵𝗲 𝗩𝗶𝗱𝗲𝗼 ! ɪꜰ ʏᴏᴜ ʟɪᴋᴇ ᴛᴏ ᴡᴀᴛᴄʜ ᴍᴏʀᴇ ᴏꜰ ᴏᴜʀ ᴠɪᴅᴇᴏꜱ, ꜱᴜ...
Gongala | වාහනේකම උඩට යන්න පුලුවන් ලස්සන තැනක් | Deniyaya Srilanka, Travel vlog | Gima bro
มุมมอง 10Kปีที่แล้ว
ගොංගල කන්ද යනු සබරගමුව පලාතට අයත් උසින් වැඩිම කන්දයි. රත්නපුර දිස්ත්‍රික්කයට අයත් ගොන්ගල කන්දෙහි උස මීටර් 1357 ක් වන අතර ගොංගල කන්ද ලංකාවේ පිහිටා ඇති කදු අතරින් 15 වැනියට උසම කන්ද වේ. ගොංගල කන්ද ගෝනෙකුගේ හැඩයක් ගැනීම නිසාවෙන් මෙයට ගොංගල නම පටබැදී ඇත. ගොන්ගල කන්දෙහි උසම ස්ථානය(summit) ලෙස හැදින්වනු ලබන්නේ අතහැර දමා ගිය ඩොප්ලර් රේඩාර් කුළුණයි. මෙම කුළුණ වර්තමානයේ අක්‍රීය ව පවති.මෙම රේඩාර් කුළුණෙහ...
හන්තාන සිහිනය Batch Trip to Hanthana | University of Ruhuna Faculty of Science #41 | Hanthana sihine
มุมมอง 21Kปีที่แล้ว
𝐁𝐚𝐭𝐜𝐡 𝐓𝐫𝐢𝐩 𝐭𝐨 𝐇𝐚𝐧𝐭𝐡𝐚𝐧𝐚 🍂🍃 "Batch Trip to Hanthana " was successfully held on 12 th September 2022 by the 41 batch of Faculty of Science of university of Ruhuna. Hanthana Mountain Range Another attractive place you can visit in central province is Hanthana Mountain Range which is near to Kandy. The Hanthana Conservation Forest is another name for the mountain range where you can experience the S...
Trincomalee, low budget trip | බදුල්ලෙ යන්න ඇවිත් Trinco ගියා, Colombo Trincomalee night mail train
มุมมอง 34Kปีที่แล้ว
Trincomalee is a port city on the northeast coast of Sri Lanka. Set on a peninsula, Fort Frederick was built by the Portuguese in the 17th century. Within its grounds, the grand Koneswaram Temple stands on Swami Rock cliff, a popular vantage point for blue-whale watching. The holy complex contains ornate shrines and a massive statue of Shiva. Nearby Gokanna Temple has panoramic views over the c...
චමරිය😋 Chamariya, Making chicken fried rice | University of Ruhuna, Faculty of Science #41
มุมมอง 9K2 ปีที่แล้ว
𝗖𝗛𝗔𝗠𝗔𝗥𝗜𝗬𝗔 𝗘𝗻𝗷𝗼𝘆 𝗧𝗵𝗲 𝗩𝗶𝗱𝗲𝗼 ! ɪꜰ ʏᴏᴜ ʟɪᴋᴇ ᴛᴏ ᴡᴀᴛᴄʜ ᴍᴏʀᴇ ᴏꜰ ᴏᴜʀ ᴠɪᴅᴇᴏꜱ, ꜱᴜʙꜱᴄʀɪʙᴇ ᴏᴜʀ ᴄʜᴀɴɴᴇʟ ɢɪᴍᴀ ʙʀᴏ - ᴛʀᴀᴠᴇʟʟᴇʀ ᴀɴᴅ ʜɪᴛ ᴛʜᴇ ʙᴇʟʟ ʙᴜᴛᴛᴏɴ ᴛᴏ ᴛᴜʀɴ ᴏɴ ᴛʜᴇ ɴᴏᴛɪꜰɪᴄᴀᴛɪᴏɴꜱ. ⭕ If you like My Channel: ✅ Like ✅ Share ✅ Commet ✅ SUBSCRIBE for more videos Also click on notification 🔔 icon. Thanks for watching... 𝗙𝗶𝗻𝗱 𝘂𝘀 𝗼𝗻 𝗙𝗮𝗰𝗲𝗯𝗼𝗼𝗸 & 𝗜𝗻𝘀𝘁𝗮𝗴𝗿𝗮𝗺 facebook - 𝗚𝗶𝗺𝗮 𝗯𝗿𝗼 - 𝗧𝗿𝗮𝘃𝗲𝗹𝗹𝗲𝗿 gimabr instagrame ...
kabaragala camping | දොලොස්බාගේ උසම කදු මුදුන කබරගල රාත්‍රියක් | Dolosbage Srilanka | Gima Bro
มุมมอง 7K2 ปีที่แล้ว
𝗞𝗔𝗕𝗔𝗥𝗔𝗚𝗔𝗟𝗔 𝗛𝗜𝗞𝗘_ Kabaragala mountain is the highest peak of the Dolosbage mountain range with an altitude of 1500 meters. It has an almost flat terrain similar to that of the Horton Plains. Also, a very large fallout similar to the Word End. It is located in the Central Province of Sri Lanka. අපි ගමන පටන් ගත්තේ නුවරින්, මුලින්ම අපි ගම්පොලට ගිහින් ගම්පොලින් 12.15 ට තියන දොලොස්බාගෙ බස් එකේ ...
Kuruwita Erathna Sripada Trail | Adams Peack | Sri Padaya - ශ්‍රී පාදය | කෝඩුකාර සිරිපා කරුණාව
มุมมอง 118K2 ปีที่แล้ว
Adams Peak | Sri Padaya - ශ්‍රී පාදය | කෝඩු වන්දනාව ශ්‍රීපාද කන්ද සබරගමු පළාතේ රත්නපුර දිස්ත්‍රික්කයේ මධ්‍යම කදුකර ප්‍රදේශයේ පිහිටා ඇත. එය මීටර 2243ක් පමණ උසය. ශ්‍රීපාදස්ථානය බෞද්ධ යන්ගේ පූජනීය වන්දනා ස්ථානයකි. ශ්‍රීපාද කන්ද අවට ප්‍රදේශය විශාල කඳු පන්ති වලින් වටවී ඇත. එහි අලි, කොටි, වලස්සු ආදී සත්වයෝ මෙන්ම ඒකදේශික සත්ව විශේෂ ද ජීවත් වෙති. ශ්‍රීපාද කන්ද වෙතට මාර්ග 6කින් පමණ ලඟා විය හැක. එම මාර්ග...
Travel in Srilanka | My year 2021 Cinematic Travel Film | Heart of the Indian Ocean | Gima Bro
มุมมอง 8202 ปีที่แล้ว
My year 2021 in Srilanka. This video has created content for all the places I visited this year in Srilanka. 2021 is another year with covid 19 virus. However, this is the year I have visited the most places in my life sofar. Thank you to everyone who watched my videos throughout the year and subscribed to my TH-cam channel. Special thanks to my friends who join with me on tours. I hope to brin...
Meemure Camping | Srilanka’s most remote village | A fun Night with Friends & Cooking fried Rice 😋
มุมมอง 27K2 ปีที่แล้ว
මීමුරේ ඉතිහාස කතාව ඈත අතීතය දක්වා යන ඓතිහාසික කතා රැසක් ඇත. වළගම්බා රාජ සමයේ බැමිණිපියා නියං සාගතය සමග රහතන් වහන්සේලා මීමුරේ ප්‍රදේශයට ගොස් ඇත. සාගතය අවසන් ව පසු රහතන් වහන්සේලා නැවතත් වැඩම්ම වීමට කැලෑවේ පාරවල් හොදින් දන්නා #ගේදුරුවා වැදි නායකයාගේ ප්‍රධානත්වයෙන් #වඩනහලුවා, #රන්දුනුවා, #කහටගහකුඹුරා යන තිදෙනා පිටත් කර යැවීය.. පසු කලෙක මොවුන් තිදෙනා මීමුරේ ආශ්‍රිත ප්‍රදේශයේ පදිංචිය ව බව සදහන් වේ.. ...
Dolukanda Camping | බුද්ධදාස රජතුමාගේ ඔසු උයන වූ දොළුකන්ද | Cooking Pork Stew + Chicken & Fish BBQ
มุมมอง 10K2 ปีที่แล้ว
රාමා රාවණා යුද්ධයේදී රාවණාගේ පහරකින් තුවාල ලබ රාමාට, ප්‍රතිකාර සඳහා ඖෂධ ගෙන ඒමට හිමාලය කරා ගිය හනුමාට, ඖෂධ වර්ගය අමතක වීම හේතුවෙන් හිමාල කන්දේ කොටසක් රැගෙන ආ බවත් එම රැගෙන ආ කොටස කොටස් පහක් ලෙස ලංකාද්වීපයට පතිත ව බවත් ඒවා රූමස්සල, රිටිගල, කච්චතිව්, තල්ලඩි හා දොලුකන්ද බවත් ජනප්‍රවාද වල සඳහන් වේ. එසේම එහි සත්‍ය අසත්‍යතාවය කෙසේ වෙතත් බුද්ධදාස රජුගේ ඖෂධ උද්‍යානයක් ලෙසද පැරැන්නන් හඳුන්වනු ලබන දොලුක...
Rathnathanne Natural Swimming Pool | Most Dangerous Trail in Srilanka | Alakolle , Kandy | Gima Bro
มุมมอง 8K2 ปีที่แล้ว
රත්නතැන්න පිහිටා ඇත්තේ මහනුවර දිස්ත්‍රික්කයේ පන්විල හුලුගග ප්‍රදේශයේ.. මහනුවර නගරයේ සිට මෙම ස්ථානයට 35km ක් පමන තිබෙනවා. හුලුගග පිහිටි අලකොළ තේ වතු යාය මැදින් වැටී ඇති මාර්ගයේ 10km පමණ ගමන් කල විට මෙම ස්ථානයට ලගා විය හැක. වර්තමානයේ මෙම ස්ථානය සංචාරකයන් අතර ජනප්‍රිය සංචාරක ගමනාන්තයක් බවට පත්ව තිබේනවා. මෙම ප්‍රදේශය නකල්ස් රක්ෂිතයට මායිම්ව පවතින නිසා ඉතාමත් සංවේදී පරිසර කලාපයක මෙම ස්ථානය පිහිටා ත...
GoPro Hero 9 Action Camera vs I Phone 7. (Unboxing + Accessories) Camera fine vition | Gima bro
มุมมอง 7082 ปีที่แล้ว
𝗚𝗼𝗣𝗿𝗼 𝗛𝗲𝗿𝗼 𝟵 𝗔𝗰𝘁𝗶𝗼𝗻 𝗖𝗮𝗺𝗲𝗿𝗮. Meet HERO9 Black. More power. More clarity. More stability. Featuring a 23.6MP sensor for 5K video and stunning 20MP photos, an all new front display, webcam and live streaming modes, 30% more battery life, and HyperSmooth 3.0 - you get more of everything you love in a camera that’s tough as nails and waterproof as ever. Camera Fine Vition, Kandy - 0812 203 440 Kurun...
Relaxing Solo Bushcraft Camping Srilanka | Made a Natural Shelter [ Sounds of Nature,ASMR ] Gima Bro
มุมมอง 2.4K2 ปีที่แล้ว
Relaxing Solo Bushcraft Camping Srilanka | Made a Natural Shelter [ Sounds of Nature,ASMR ] Gima Bro
Solo Camping Srilanka | Made a house of coconut twigs. Relax Nature sounds ASMR, Bushcraft |Gima Bro
มุมมอง 2.3K3 ปีที่แล้ว
Solo Camping Srilanka | Made a house of coconut twigs. Relax Nature sounds ASMR, Bushcraft |Gima Bro
Hostel එකක්ද? Hotel එකක්ද? 😍 Eliyakanda Hostel, University of Ruhuna. Amazing golden hour
มุมมอง 28K3 ปีที่แล้ว
Hostel එකක්ද? Hotel එකක්ද? 😍 Eliyakanda Hostel, University of Ruhuna. Amazing golden hour
Nuwaragala camping ⛺️, වන අලි ගැවසෙන කැලේ මැදින් නුවරගල ගල් ගුහාවට | Heavy rain traveling journey
มุมมอง 14K3 ปีที่แล้ว
Nuwaragala camping ⛺️, වන අලි ගැවසෙන කැලේ මැදින් නුවරගල ගල් ගුහාවට | Heavy rain traveling journey
Wewathanne part 2 camping night ⛺️ පව්ලෙ සැමට ගිහින් ඉන්න පුළුවන් ලස්සනම තැනක් | Gima bro | Travel
มุมมอง 9K3 ปีที่แล้ว
Wewathanne part 2 camping night ⛺️ පව්ලෙ සැමට ගිහින් ඉන්න පුළුවන් ලස්සනම තැනක් | Gima bro | Travel
Yahangala camping, රාවණා රජුගේ දේහය තැන්පත් කර ඇති යහන්ගල, ගලේ බංඩාර දෙවියන්ගේ අඩවියේ රාත්‍රියක්
มุมมอง 110K3 ปีที่แล้ว
Yahangala camping, රාවණා රජුගේ දේහය තැන්පත් කර ඇති යහන්ගල, ගලේ බංඩාර දෙවියන්ගේ අඩවියේ රාත්‍රියක්
Srilankan modified car club (SLMC) meetup 2021. Road trip , යක්කුත් එක්ක කොත්මලේට vlog No12
มุมมอง 3.3K3 ปีที่แล้ว
Srilankan modified car club (SLMC) meetup 2021. Road trip , යක්කුත් එක්ක කොත්මලේට vlog No12
Wewathanne part 1. Amazing hidden paradise . (වැවතැන්න) Kandy Srilanka | Travel vlog | Gima Bro
มุมมอง 12K3 ปีที่แล้ว
Wewathanne part 1. Amazing hidden paradise . (වැවතැන්න) Kandy Srilanka | Travel vlog | Gima Bro
Kondagala mountain / Camping at Loolkandura. The First Tea Estate in Sri Lanka | Travel vlog
มุมมอง 4.4K3 ปีที่แล้ว
Kondagala mountain / Camping at Loolkandura. The First Tea Estate in Sri Lanka | Travel vlog
Knuckles five peaks | camping🏕 මීදුමෙන් වැසෙන කදු මුදුනක කදවුරු බදින්න | Knuckles Range | Gima Bro
มุมมอง 2.9K3 ปีที่แล้ว
Knuckles five peaks | camping🏕 මීදුමෙන් වැසෙන කදු මුදුනක කදවුරු බදින්න | Knuckles Range | Gima Bro
Kellabokka 360 view point (හතර වටේම එක තැනක ඉදන් බලන්න) - කැලෑ බොක්ක | Gima Bro | Travel Vlog
มุมมอง 1.2K3 ปีที่แล้ว
Kellabokka 360 view point (හතර වටේම එක තැනක ඉදන් බලන්න) - කැලෑ බොක්ක | Gima Bro | Travel Vlog
Bellwood Night camping 🏕 | kandy (Muthkelina lake). i phone 12 videography | Travel Vlog | Gima bro
มุมมอง 13K3 ปีที่แล้ว
Bellwood Night camping 🏕 | kandy (Muthkelina lake). i phone 12 videography | Travel Vlog | Gima bro
Rathnathanna Natural Swimming pool / ස්වාභාවික නාන තටාකය සොයා Alakole hidden bathing place| Gima Bro
มุมมอง 4.5K3 ปีที่แล้ว
Rathnathanna Natural Swimming pool / ස්වාභාවික නාන තටාකය සොයා Alakole hidden bathing place| Gima Bro
Hostals mems / University of Ruhuna / Science
มุมมอง 9343 ปีที่แล้ว
Hostals mems / University of Ruhuna / Science
Dji mavic mini cinematic video | Arattana | Kandy | Gima Bro
มุมมอง 5473 ปีที่แล้ว
Dji mavic mini cinematic video | Arattana | Kandy | Gima Bro

ความคิดเห็น

  • @nethmajayawardhana
    @nethmajayawardhana วันที่ผ่านมา

    Hike ekata පැය කීයක් යනවද? එක දවසින් ගිහින් එන්න පුලුවන් ද?

    • @gima_bro_traveller
      @gima_bro_traveller 17 ชั่วโมงที่ผ่านมา

      @@nethmajayawardhana eka dawasin ghin ennath puluwan. Paya 2k wage yai maximum

  • @duvindumanodya8419
    @duvindumanodya8419 2 วันที่ผ่านมา

    මචන් බයික් පාක් කරපු තැන කඩේ අයියගෙ නම්බර් එකක් වගේ නැති වෙයිද අපිත් ලබන මාසෙ යන්න හිතන් ඉන්නෙ කෑම්පින් කරන්න දෙන්නැති කතාවක් යනව ඒකයි

    • @gima_bro_traveller
      @gima_bro_traveller 17 ชั่วโมงที่ผ่านมา

      @@duvindumanodya8419 number ekanam save karala na mchn. Mn hoyla balala kynnm.

  • @TravelWithPathumTWP-e3t
    @TravelWithPathumTWP-e3t 4 วันที่ผ่านมา

    නියමයි Brother ❤

    • @gima_bro_traveller
      @gima_bro_traveller 3 วันที่ผ่านมา

      @@TravelWithPathumTWP-e3t ❤️❤️❤️

  • @shihanzahir
    @shihanzahir 16 วันที่ผ่านมา

    man lagadi idala oyage videos balanna gathe, anith katitiya ekka baladdi oyage videography, story + editing maara lassanai keep up the good work, subscribed.

    • @gima_bro_traveller
      @gima_bro_traveller 9 วันที่ผ่านมา

      @@shihanzahir Thank you so much for your comment ❤️❤️❤️❤️❤️

  • @lakmalirathnayaka237
    @lakmalirathnayaka237 17 วันที่ผ่านมา

    Car wala amaruda e pare?

  • @DilshanTec
    @DilshanTec 19 วันที่ผ่านมา

    Amuthuma deyak,danenava aiye meka dakiddi,,kiyganna ba e hagiimaa,anivarenma maath yanoo eehiineta,hamogema heena ituveevaa❤❤

    • @gima_bro_traveller
      @gima_bro_traveller 17 วันที่ผ่านมา

      @@DilshanTec jayawewa malli ❤️❤️❤️

  • @TravelwithFamilySriLanka
    @TravelwithFamilySriLanka 19 วันที่ผ่านมา

    Looks good !!

  • @Cinetalks123
    @Cinetalks123 23 วันที่ผ่านมา

    Koheda me

  • @ranganalakmal8448
    @ranganalakmal8448 หลายเดือนก่อน

    මචන් අර බයික් පාර්ක් කරපු තැන ඉදන් කෑම්පින් කරන තැනට කොච්චර දුරක් තීනවද?

    • @gima_bro_traveller
      @gima_bro_traveller หลายเดือนก่อน

      @@ranganalakmal8448 2h wage hike ekak thiynwa. 5 or 6km wage athi.

  • @sumindudilshan3
    @sumindudilshan3 หลายเดือนก่อน

    Supiri❤. Well explained

    • @gima_bro_traveller
      @gima_bro_traveller หลายเดือนก่อน

      @@sumindudilshan3 ❤️❤️❤️

  • @user-yg9tj3iy2u
    @user-yg9tj3iy2u หลายเดือนก่อน

    ජීවිතයට පුදුම සතුටක් දැනෙන ගමනක් මේ .මම කිහිප වතාවක් එරත්න මාර්ගයෙන් ශ්‍රී පාද වන්දනාව කරලා තියෙනවා .පසු ගිය මැයි මාසයේදීත් කරුනා කලා. මේ වීඩියෝව දකිත්දීත් මම පුදුම සතුටක් දැනුනා ..කවුරුත් ජීවිතයට එක් වතාවක් වත් මේ අත්දැකීම ලබන්නට ඕනෑ .හැමදෙනාටම ඒ වාසනාව ලැබේවා .....

  • @Yunikohu20
    @Yunikohu20 หลายเดือนก่อน

    pare bus eke ynna puluwnd oya place ekta 🙏🙏🥺

  • @kkworld2659
    @kkworld2659 หลายเดือนก่อน

    අලින්ගෙන් කරදර නැද්ද ❤

  • @thisaraasanka6547
    @thisaraasanka6547 หลายเดือนก่อน

    කෝ බන් අලි ඔය අලිබෙටි කොහෙන් හරි ගෙනත් දාලා 🤣🤣🤣🤣

  • @user-zj9zx5es2y
    @user-zj9zx5es2y หลายเดือนก่อน

    වෙලාවට වැඩ 🤣🤣🤣🤣

  • @user-hs9th9xx3s
    @user-hs9th9xx3s หลายเดือนก่อน

    💓

  • @UnclePoki
    @UnclePoki หลายเดือนก่อน

    Views enna oni channel 😢❤

  • @sanjanapiyumi4205
    @sanjanapiyumi4205 2 หลายเดือนก่อน

    ජීවිතේ කොච්චර ලස්සන දවස් තියෙනවද නේද.. හරිම ශෝයි ආස හිතෙනවා 🥹✨♥️

  • @kavinduvidarshana3713
    @kavinduvidarshana3713 2 หลายเดือนก่อน

    color grading, editing supiri❤

  • @sheymendis5891
    @sheymendis5891 2 หลายเดือนก่อน

    I can get more information about Panama from this video. Thank you guys & Keep going. Very good luck.. 🫶💚

  • @sk.brotherslk
    @sk.brotherslk 2 หลายเดือนก่อน

    th-cam.com/video/Mc-Ut8WAHO4/w-d-xo.htmlsi=Rd3ix3TIbkxv_0Xs 😢

  • @SehansaEdirisingha
    @SehansaEdirisingha 2 หลายเดือนก่อน

    😘

  • @nethmitharuprabha8344
    @nethmitharuprabha8344 2 หลายเดือนก่อน

    ❤❤

  • @nisansalalakmali6651
    @nisansalalakmali6651 2 หลายเดือนก่อน

  • @chamodaththanayaka9117
    @chamodaththanayaka9117 2 หลายเดือนก่อน

    මහරෑ පහලට ආයෙ බැස්සා අමතක දේවල් අරන් එන්න

  • @jessicahelary2305
    @jessicahelary2305 3 หลายเดือนก่อน

    apith gya niyamai

  • @donal6830
    @donal6830 3 หลายเดือนก่อน

    ඉහළට කරුණා කිරීමට ගතවන කාලය කොපමණද ?

    • @sltravelvlogsofficial
      @sltravelvlogsofficial 2 หลายเดือนก่อน

      පැය 5-7ත් අතර කාලයක් යනවා....

  • @sriyanikarunathilaka
    @sriyanikarunathilaka 3 หลายเดือนก่อน

    .ලස්සනයිපුතේ මෙි වගේ විඩියෝ පලකරන ඔබ සමට සමිමා සමිබුදු සරණයි

  • @nimshichandrasiri
    @nimshichandrasiri 4 หลายเดือนก่อน

    Wow😍😍

  • @thilinathilinasajan857
    @thilinathilinasajan857 4 หลายเดือนก่อน

    Kochchara welawak yanawada udata yanna

  • @guruvlogsrilanka
    @guruvlogsrilanka 4 หลายเดือนก่อน

    Niyamai mulasita agatamabaluwa😊

  • @lasindupavan-kq2wy
    @lasindupavan-kq2wy 4 หลายเดือนก่อน

    Galle idan giyapu kena giya vidiya kiyannako bus Gena ehema

    • @gima_bro_traveller
      @gima_bro_traveller 4 หลายเดือนก่อน

      Api hamoma ratnapurata awilla awe

  • @lakminijayasundara5944
    @lakminijayasundara5944 4 หลายเดือนก่อน

    😢❤

  • @ruvinicharuka2914
    @ruvinicharuka2914 4 หลายเดือนก่อน

    අපිත් සිරිපා කරුණා කෙරුවා ගිය සතියේ මුල්ම වතාවට. මේව බලද්දී ආයෙ යන්න ආස හිතෙනවා 😘😍

  • @THRIVE_TUBE_
    @THRIVE_TUBE_ 4 หลายเดือนก่อน

    Eliyakanda hostel❤

  • @sameeramadushanka2539
    @sameeramadushanka2539 4 หลายเดือนก่อน

    Wahana dala yna eka aulak nene

  • @CNCshows
    @CNCshows 5 หลายเดือนก่อน

    th-cam.com/users/shortsXXSEoPF3ios?feature=share

  • @ankitdancerslfans7206
    @ankitdancerslfans7206 5 หลายเดือนก่อน

    එල එල

  • @gayanarunashantha1222
    @gayanarunashantha1222 5 หลายเดือนก่อน

    ඔය armrest එකේ ඉදගන්ඩ එපා යකෝ. ඕවත් කඩපන් පුලුවන්නම්.

  • @saliyapriyantha6898
    @saliyapriyantha6898 5 หลายเดือนก่อน

    එල එල සුපිරි සහො ජයවේවා කොල්ලනේ 🙋💪🤘👌👍

  • @Ashi9900
    @Ashi9900 5 หลายเดือนก่อน

    ඔයාලා හරිම හොදයි .කෝඩු දෙන්නත් කට පරිස්සම් කරං හරිම භක්තියෙන් කරුනාකලා ❤

  • @Nayanathara1
    @Nayanathara1 5 หลายเดือนก่อน

    Mt me sere trinco manegamnt ekata select una

    • @gima_bro_traveller
      @gima_bro_traveller 5 หลายเดือนก่อน

      Congratulations 🎈🎉🎊🍾

  • @user-nv7dm3by5k
    @user-nv7dm3by5k 5 หลายเดือนก่อน

    රත්නපුර පාරේ වාහන දාල යන්න prking tiyanawa da

  • @feelearth5414
    @feelearth5414 6 หลายเดือนก่อน

    Love u all❤

  • @nimmithowfeek4257
    @nimmithowfeek4257 6 หลายเดือนก่อน

    Wow Very nice video Im also going on 22nd....for the 1st time... So i watched ur video.... It was great....i learnt a lot.... Tanx again🌺🌺

    • @gima_bro_traveller
      @gima_bro_traveller 6 หลายเดือนก่อน

      Thank you so much ❤️❤️❤️

  • @user-wz5wd4nt4v
    @user-wz5wd4nt4v 6 หลายเดือนก่อน

    හරිම ලස්සන අත්දැකීමක් ඒක මේ ලෝකේ යන්න අමාරුම ඒත් කිසිම දවසක් යන්න බෑ කියලා හිතෙන්නේ නැති හරිම සුන්දර ගමනක් මේ මං ගියපු ආසම ගමනක් 🙏

  • @ashanibandara6620
    @ashanibandara6620 6 หลายเดือนก่อน

    ❤🔥

  • @user-oc7cp5nd4w
    @user-oc7cp5nd4w 6 หลายเดือนก่อน

  • @malshanperera1
    @malshanperera1 7 หลายเดือนก่อน

    🙏🌼