Dolukanda Camping | බුද්ධදාස රජතුමාගේ ඔසු උයන වූ දොළුකන්ද | Cooking Pork Stew + Chicken & Fish BBQ

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 ส.ค. 2024
  • රාමා රාවණා යුද්ධයේදී රාවණාගේ පහරකින් තුවාල ලබූ රාමාට, ප්‍රතිකාර සඳහා ඖෂධ ගෙන ඒමට හිමාලය කරා ගිය හනුමාට, ඖෂධ වර්ගය අමතක වීම හේතුවෙන් හිමාල කන්දේ කොටසක් රැගෙන ආ බවත් එම රැගෙන ආ කොටස කොටස් පහක් ලෙස ලංකාද්වීපයට පතිත වූ බවත් ඒවා රූමස්සල, රිටිගල, කච්චතිව්, තල්ලඩි හා දොලුකන්ද බවත් ජනප්‍රවාද වල සඳහන් වේ. එසේම එහි සත්‍ය අසත්‍යතාවය කෙසේ වෙතත් බුද්ධදාස රජුගේ ඖෂධ උද්‍යානයක් ලෙසද පැරැන්නන් හඳුන්වනු ලබන දොලුකන්ද හිමාල වනයට සම්බන්ධ වනරාජ, නාගරාජ, ගුරුලුරාජ, හිරුරාජ හා ගරුඬරාජ ආදී රාජ පහට අයත් ඖෂධ ශාක වලින් ගහණ වූ වන සංරක්ෂණ කලාපයක් බව වර්තමානයේ තහවරු වී ඇත.
    වයඹ පළාතේ කුරුණෑගල දිස්ත්‍රීක්කයේ පිහිටා ඇති දොලුකන්ද වෙත මාර්ග දෙකකින් ලඟාවිය හැක. එහි එක් මාර්ගයක් වන්නේ කුරුණෑගල සිට දඹුල්ල මාර්ගයේ ගොස් මුත්තෙට්ටුගල හංදියෙන් වැල්ලව ගනේවත්ත මාර්ගයෙන් දොලුකන්ද පන්සල වෙත ලඟා වී ඒ හරහා දොලුකන්ද තරණය කිරීමයි. අනෙක් මාර්ගය ලෙස කුරුණෑගල දඹුල්ල මාර්ගයේ ගොස් ඉබ්බාගමුවෙන් හැරී මඩගල්ල මාර්ගයේ ගොස් ගොඩගාල හංදියෙන් බැස මනරම් වෙල්‍ යාය අතරින් දොලුව ගම්මානයට පිවිස දොලුකන්ද තරණය ආරම්භ කළ හැක.
    ගමන ආරම්භක ස්ථානයේ සිට පැය තුනකට ආසන්න කාලයක් තුළ ගල් තලාවල් හා මිදූමෙන් වැසුනු ලඳු කැලෑ පසුකරමින් මුදුන වෙත ලඟා විය හැක. කඳු මුදුනේ දර්ශනය නෙත් මවිත කරවන සුන්දර දසුනක් වන අතර කුරුණෑගල වාරියපොළ ද අනෙක්පසින් ගනේවත්ත, වැල්ලව, දැදුරු ඔය ජලාශය, යක්දෙස්සාගල කන්ද මෙන්ම පැහැදිලි දිනයකදී හලාවත දෙසින් මහ මුහුද ද දර්ශනය වේ.
    දොලුකන්ද මුදුනේ රාත්‍රියක් ගත කිරීමට යෝග්‍ය ස්භාවික ගල් ගුහාවක් පිහිටා ඇත. එහෙත් සංවේදී පරිසර කලාපයක් වන හෙයින් පරිසරයට හානියක් නොවන සේ රාත්‍රිය ගත කිරීමට වගබලා ගත යුතුය. මුදුනෙන් මදක් පහලට වන්නට ගමනේ විඩා නිවාගැනීමට මෙන්ම භාවිතයට ජලය ගැනීම සඳහාද පිරිසිදු ජල පහරක් ගලා බසියි. වර්ෂාව ඇති සමයක එය සක්‍රීයව ගලාබසින බව මගපෙන්වන්නාගෙන් අපහට දැනගන්නට ලැබුනි. එසේ නොමැති වුවත් ගුහාව පිටුපස ඇති උල්පතක් මගින් පිරිසිදු ජලය ලබාගත හැකි හෙයින් පහළ සිට ජලය උඩට ගෙන යාමේ අවශ්‍යතාවයක් නොමැත.
    ලංකා ඉතිහාසයට අනුව බුද්ධදාස රජ දවස රජ මාලිගයක් දොලුකන්දේ ඉදිකර තිබූ බවත් මෙම කඳු මුදුන ලඟාවීමට අපහසු ගිරි දුර්ගයක් වන හෙයින් බුද්ධදාස රජුගේ ධනයෙන් විශාල කොටසක් මෙහි නිධන්ගත කර ඇති බවත් ඉතිහාසයේ දැක්වේ. ඒ බව සනාථ කිරීමට පුරාවිද්‍යාත්මක සාධකද මෙම භූමිය පුරා විසිරී තිබීම හේතු කොටගෙන නිධන් හොරුන්ගේ ද ප්‍රබල බලපෑමකටද මෙම භූමිය නතුව ඇත.
    පෙර සඳහන් කර සේම දොලුකන්ද සංවේදී පරිසර කලාපයක් වන හෙයින් මෙහි සංචාරය කරන ඔබ පා සටහන් පමණක් ඉතිරි කර ප්ලාස්ටික් පොලිතින් වැනි කැළිකසළ බැහැර කිරීම් වලින් තොරව සංචාරය කිරීම මෙම සුන්දර පරිසර පද්ධතිය මතුවටත් ආරක්ෂා කරනු ඇත.
    𝗘𝗻𝗷𝗼𝘆 𝗧𝗵𝗲 𝗩𝗶𝗱𝗲𝗼 !
    ɪꜰ ʏᴏᴜ ʟɪᴋᴇ ᴛᴏ ᴡᴀᴛᴄʜ ᴍᴏʀᴇ ᴏꜰ ᴏᴜʀ ᴠɪᴅᴇᴏꜱ, ꜱᴜʙꜱᴄʀɪʙᴇ ᴏᴜʀ ᴄʜᴀɴɴᴇʟ ɢɪᴍᴀ ʙʀᴏ - ᴛʀᴀᴠᴇʟʟᴇʀ ᴀɴᴅ ʜɪᴛ ᴛʜᴇ ʙᴇʟʟ ʙᴜᴛᴛᴏɴ ᴛᴏ ᴛᴜʀɴ ᴏɴ ᴛʜᴇ ɴᴏᴛɪꜰɪᴄᴀᴛɪᴏɴꜱ.
    ⭕ If you like My Channel:
    ✅ Like
    ✅ Share
    ✅ Commet
    ✅ SUBSCRIBE for more videos Also click on notification 🔔 icon. Thanks for watching...
    𝗙𝗶𝗻𝗱 𝘂𝘀 𝗼𝗻 𝗙𝗮𝗰𝗲𝗯𝗼𝗼𝗸 & 𝗜𝗻𝘀𝘁𝗮𝗴𝗿𝗮𝗺
    facebook - 𝗚𝗶𝗺𝗮 𝗯𝗿𝗼 - 𝗧𝗿𝗮𝘃𝗲𝗹𝗹𝗲𝗿
    / gimabr
    instagrame - 𝗚𝗶𝗺𝗮 𝗯𝗿𝗼 - 𝗧𝗿𝗮𝘃𝗲𝗹𝗹𝗲𝗿
    / gima_bro_traveller
    𝑀𝑜𝓇𝑒 𝒱𝒾𝒹𝑒𝑜𝓈
    𝗬𝗔𝗛𝗔𝗡𝗚𝗔𝗟𝗔 - 𝗙𝗲𝗮𝗿 𝗼𝗳 𝗱𝗲𝗮𝘁𝗵 𝗰𝗮𝗺𝗽𝘀 𝗮𝘁 𝗻𝗶𝗴𝗵𝘁
    • Yahangala camping, රාව...
    𝗡𝗨𝗪𝗔𝗥𝗔𝗚𝗔𝗟𝗔 - 𝗧𝗵𝗲 𝗛𝗶𝗱𝗱𝗲𝗻 𝗞𝗶𝗻𝗴𝗱𝗼𝗺 𝗼𝗳 𝗞𝗶𝗻𝗴 𝗦𝗮𝗱𝗱𝗵𝗮𝘁𝗶𝘀𝘀𝗮
    • Nuwaragala camping ⛺️,...
    𝗞𝗢𝗡𝗗𝗔𝗚𝗔𝗟𝗔 - 𝗜𝘁 𝗶𝘀 𝘁𝗵𝗲 𝗳𝗶𝗿𝘀𝘁 𝘁𝗲𝗮 𝗲𝘀𝘁𝗮𝘁𝗲 𝗶𝗻 𝗦𝗿𝗶 𝗟𝗮𝗻𝗸𝗮
    • Kondagala mountain / C...
    𝗕𝗘𝗟𝗟𝗪𝗢𝗢𝗗 - 𝗖𝗮𝗺𝗽 𝗮𝗯𝗼𝘃𝗲 𝘁𝗵𝗲 𝗰𝗹𝗼𝘂𝗱𝘀
    • Bellwood Night camping... පුරාවෘත ගණනාවක නිජබිම - "දොලුකන්ද" ▪️
    •••••
    ✍ 𝗗𝗼𝗹𝘂𝗸𝗮𝗻𝗱𝗮 𝗠𝗼𝘂𝗻𝘁𝗮𝗶𝗻 𝗛𝗶𝗸𝗲 & 𝗰𝗮𝗺𝗽𝗶𝗻𝗴
    Dolukanda is a well known mountain range due to the Dolukanda Raja Maha Viharaya [Dolukanda Buddhist Temple] and it is believed that the mountain is directly linked to the great Indian epic, Ramayana Trail in Sri Lanka . In Ramayana story this mountain declared as Dolukada Sanjeewani mountain.This is one of the five Sanjeevani drops in Sri Lanka which located in Kurunegala District. This is one of the popular Ramayana sites of Sri Lanka , where it is believed that the parts of Himalaya Mountain have been felt while it was carried to Sri Lanka by Hanuman.
    Sanjeewani in Hindu mythology is a magical herb with super natural powers which of them considered be growing at dark and believing to cure any disease. This mountain or important site of Ramayana tour in Sri Lanka is situated in Hiripitiya village which is located about 20 KM north of the district capital of Kurunegala.

ความคิดเห็น • 186

  • @mansaranna
    @mansaranna 2 ปีที่แล้ว +24

    ම්ම්ම්... ඒකනම් යන්නම ඕනි ගමනක් 💙 Video එක මරු 🇱🇰

    • @gima_bro_traveller
      @gima_bro_traveller  2 ปีที่แล้ว +1

      අනිවා යා යුතු ගමනක් මේක. ❤️❤️❤️

    • @bhagyasampath8670
      @bhagyasampath8670 2 ปีที่แล้ว +2

      @@gima_bro_traveller හෙට මන් සරන්නා සෙට් වෙමු

    • @gima_bro_traveller
      @gima_bro_traveller  2 ปีที่แล้ว +2

      @@bhagyasampath8670 aniwaa

    • @Cycle_Tours_SL
      @Cycle_Tours_SL 2 ปีที่แล้ว +2

      💞💯 මන් සරන්නා 💞

  • @Ceylonsolohiker
    @Ceylonsolohiker 2 ปีที่แล้ว +3

    ගිමා Video එක නියමයි ජයම 🌿💙❤

  • @samithalakshan5238
    @samithalakshan5238 7 หลายเดือนก่อน +2

    ඒක සුපිරි 😊

  • @NiroshaShrimali
    @NiroshaShrimali 2 ปีที่แล้ว +1

    සුපිරි අ සුපිරි ම සුපිරි

  • @shamal.172
    @shamal.172 2 ปีที่แล้ว +1

    එ මරු බන් quality එක ඒම😍🔥

  • @akilatharanga5687
    @akilatharanga5687 2 ปีที่แล้ว +2

    Patta❤❤🤟

  • @Ser_Murderlot
    @Ser_Murderlot 2 ปีที่แล้ว +2

    mchn me paara vid eke intro eka maru 🔥🔥🔥

  • @hasithathanuja.2295
    @hasithathanuja.2295 2 ปีที่แล้ว +1

    සුපිරි

  • @ireshasamarasena4322
    @ireshasamarasena4322 ปีที่แล้ว +1

    නියමයි bro 👍👍

  • @UnknownHikerSL
    @UnknownHikerSL 2 ปีที่แล้ว +4

    ඒක නියමයි මචං.. ජය 💚❤️

  • @imeshasandeepa2585
    @imeshasandeepa2585 2 ปีที่แล้ว +2

    Excellent video

  • @bhagyasampath8670
    @bhagyasampath8670 2 ปีที่แล้ว +1

    ලස්සනයි ගිමා

  • @geeshanmadarasinghe84
    @geeshanmadarasinghe84 2 ปีที่แล้ว +1

    Patta👍👍

  • @nscreations5635
    @nscreations5635 2 ปีที่แล้ว +2

    Supiri bro ❤️❤️❤️

  • @watenpiten-9810
    @watenpiten-9810 2 ปีที่แล้ว +5

    පහරක්ම තමා❤🤩

    • @gima_bro_traveller
      @gima_bro_traveller  2 ปีที่แล้ว

      Oyalage videos balala thmai ynna hithune ❤️😍 thanks wistara kiwwata

  • @vihangasathsara6028
    @vihangasathsara6028 2 ปีที่แล้ว +2

    එනකන් බලන් හිටියේ❤🔥

  • @pathumsadaruwan7785
    @pathumsadaruwan7785 2 ปีที่แล้ว +1

    පටිිට මචං 👌👍

  • @hemalweerasekara8491
    @hemalweerasekara8491 2 ปีที่แล้ว +2

    Ekanam ft bn

  • @paulsoft4789
    @paulsoft4789 2 ปีที่แล้ว +1

    Wade niyamai Gimhan, keep it up - TTV Paul

  • @user-bh9gs2xf1p
    @user-bh9gs2xf1p 2 ปีที่แล้ว +1

    එළ ❤❤

  • @hemanthabandara3984
    @hemanthabandara3984 2 ปีที่แล้ว +2

    සුපිරයක් 🥰♥️

  • @malshanikavindya5639
    @malshanikavindya5639 2 ปีที่แล้ว +3

    Super❤️👌

  • @thejourneyoftakeshi8682
    @thejourneyoftakeshi8682 2 ปีที่แล้ว +3

    Wow super video gima bro 😎 dolukanda kiynna maru place akak.. video aka maru kiynna wachna na.❤️💪

    • @gima_bro_traveller
      @gima_bro_traveller  2 ปีที่แล้ว +1

      Aniwaren supirima place ekak thamai. 😍😍😍😍 take ❤️

  • @TravelHut5
    @TravelHut5 2 ปีที่แล้ว +3

    ගිමා 💙💙💙

  • @369_v5
    @369_v5 2 ปีที่แล้ว +2

    Suppriyk

  • @sanjeewakumarikkanda1611
    @sanjeewakumarikkanda1611 2 ปีที่แล้ว +2

    Kollo සුපිරි සුපිරි jaya wewaa...gima brooo👍👍👍👍👍

  • @nisadu8447
    @nisadu8447 2 ปีที่แล้ว +1

    ❤❤aiyaa

  • @madusadu3027
    @madusadu3027 2 ปีที่แล้ว +1

    මරු අනේ... ❤️❤️

  • @yohanmilroy5646
    @yohanmilroy5646 2 ปีที่แล้ว +1

    අම්මො අම්මෝ..කොහොමද නේ.....❤❤❤❤❤❤❤❤❤❤❤

    • @gima_bro_traveller
      @gima_bro_traveller  2 ปีที่แล้ว

      Ammo ammo athal godai netha 😂❤️❤️

    • @yohanmilroy5646
      @yohanmilroy5646 2 ปีที่แล้ว

      @@gima_bro_traveller ammo ammo special 😂

  • @33kotiyamusic87
    @33kotiyamusic87 2 ปีที่แล้ว +1

    Ptta

  • @lilanthamadhushan1021
    @lilanthamadhushan1021 2 ปีที่แล้ว +1

    සුපිරියක් 💕

  • @dhanukakavinda5879
    @dhanukakavinda5879 2 ปีที่แล้ว +1

    Paharak brothr❤️

  • @mirajmanage4569
    @mirajmanage4569 2 ปีที่แล้ว +1

    Super😍😍🔥🔥❤️

  • @yamanmacho
    @yamanmacho 2 ปีที่แล้ว +2

    ඒක නම් මරු ගමනක් අයියේ🇱🇰❤️

  • @-avidanyan
    @-avidanyan 2 ปีที่แล้ว +1

    යන්නම ඔනි තැනක් . ව්ඩියෝ එක මරු ජයවේවා සහෝදරයා 👍👍☘️

  • @awidayanna6893
    @awidayanna6893 2 ปีที่แล้ว +2

    නියම වැඩක් අයියේ පට්ට 😍❤❤

  • @hithumathe-travelsrilanka
    @hithumathe-travelsrilanka 2 ปีที่แล้ว +3

    මන් හිතන්නෙ ගිමා වැස්සෙන් බේරුන එකම ගමන වෙන්න ඇති..ගිමානම් වැස්ස වැස්සනම් ගිමා වගෙනෙ..විඩියෝ එක පට්ට බන් හැමදාම වගෙම..dron ශොට් ටිකත් නියයි..❤️❤️

    • @gima_bro_traveller
      @gima_bro_traveller  2 ปีที่แล้ว +2

      Thanks hithumathe wisthara tika dunnata ❤️❤️❤️. Api giyoth ඉර left wenawa aniwaren 😌

  • @mavithalakshan2610
    @mavithalakshan2610 2 ปีที่แล้ว +1

    ❤❤

  • @traveldiver8417
    @traveldiver8417 2 ปีที่แล้ว +3

    පට්ට අන්න එහෙම තම්‍යි යක්කු වගේ ඉන්න ඔනි වැස්සේ තෙමිගෙන මඩ නා ගෙන යන්න ඔනි කොච්චර අමාරු වුනත් ඒ පිලින් එක එන්නේ ඉවෙන්ට් එක ඉවර වුනාම සුපිරි බ්‍රො

    • @gima_bro_traveller
      @gima_bro_traveller  2 ปีที่แล้ว

      අනිවාරෙන්ම.. අවසානය සුන්දරයි. ❤️❤️❤️

  • @imlost9356
    @imlost9356 2 ปีที่แล้ว +1

    Adoo mawa dala giya ehenam😒

  • @savidyarashmi6225
    @savidyarashmi6225 2 ปีที่แล้ว +1

    🤩

  • @HorizonTracker
    @HorizonTracker 2 ปีที่แล้ว +1

    Gima Bro නියමයි.. ජය වේවා...🧡💪💪

  • @nadaya19
    @nadaya19 2 ปีที่แล้ว +1

    ❤️

  • @raveenlakshitha286
    @raveenlakshitha286 2 ปีที่แล้ว +1

    ADo supiriyak thamaa...mcn...gammak!😍👍jaya wewa!!

  • @Cycle_Tours_SL
    @Cycle_Tours_SL 2 ปีที่แล้ว +2

    නියමයි aiyya💯💯💯💞

  • @thushmijayawardena5825
    @thushmijayawardena5825 2 ปีที่แล้ว +1

    🔥🔥🔥

  • @user-ji3nl7hm6h
    @user-ji3nl7hm6h 2 ปีที่แล้ว +1

    පහරක් සහෝදරයා❤️👌

  • @-wedikawa
    @-wedikawa 2 ปีที่แล้ว +1

    නියම ගමනක් 🌸💚

  • @shaznyshaz5259
    @shaznyshaz5259 2 ปีที่แล้ว +2

    Great work brother❤️keep it up🥂😍

  • @janiyabro
    @janiyabro 2 ปีที่แล้ว +1

    Ela ❤️💪

  • @poornimarathnayaka6463
    @poornimarathnayaka6463 2 ปีที่แล้ว +1

    😍😍

  • @chamidumadushanka2511
    @chamidumadushanka2511 2 ปีที่แล้ว +1

    සුපිරියක්💪❤️

  • @gima_bro_traveller
    @gima_bro_traveller  2 ปีที่แล้ว +1

    19:35 මාළු වනියා 😂

  • @buddhikapradeep3584
    @buddhikapradeep3584 2 ปีที่แล้ว +1

    සුපිරි ❤🤘

  • @travelwithsachiya5886
    @travelwithsachiya5886 2 ปีที่แล้ว +1

    ❤❤❤❤

  • @priya-jeevithaaram9045
    @priya-jeevithaaram9045 2 ปีที่แล้ว +1

    Incredible and lovely photo shoots...👌🌻❤️

  • @wennanivedaka4164
    @wennanivedaka4164 2 ปีที่แล้ว +1

    අපේ Special .........😁💪

    • @gima_bro_traveller
      @gima_bro_traveller  2 ปีที่แล้ว +1

      😍❤️❤️❤️

    • @wennanivedaka4164
      @wennanivedaka4164 2 ปีที่แล้ว +1

      @@gima_bro_traveller මලයා අපේ special M.. රෑ දීපු ආතල් ටිකකුත් දාන්න තිබ්බේ😁

    • @gima_bro_traveller
      @gima_bro_traveller  2 ปีที่แล้ว +1

      @@wennanivedaka4164 appatasiri aiyala tika neda 😍 ammo e tika dammanam 😂😂😂😂😂😂😂😂😂😂😂😂

    • @sithijasubash3701
      @sithijasubash3701 2 ปีที่แล้ว +1

      ඇයි මේ අපහාස ..🤧😪

  • @yaththra-travelsrilanka2641
    @yaththra-travelsrilanka2641 2 ปีที่แล้ว +1

    සුපිරියක් තමා❤️

  • @Chathuhettiarachchi
    @Chathuhettiarachchi 2 ปีที่แล้ว +1

    ඒක නියමයි ❤️

  • @sujeewanayanajithpathiraja8182
    @sujeewanayanajithpathiraja8182 2 ปีที่แล้ว +1

    😍😍😍😍😍😍😍😍

  • @sithijasubash3701
    @sithijasubash3701 2 ปีที่แล้ว +1

    මරු නේත..😁🔥

  • @hashanthadissanayake3970
    @hashanthadissanayake3970 2 ปีที่แล้ว +1

    අඩෝ චින්තනයත් ගිහිල්ලා 😂😂
    පට්ට ගිම්හාන්...එන්න එන්නම videos සුපිරි උබෙ ❤❤❤❤

    • @gima_bro_traveller
      @gima_bro_traveller  2 ปีที่แล้ว

      Thanks machoo. Ow ow chinthanat set una me paara 😂

  • @travelwithsachiya5886
    @travelwithsachiya5886 2 ปีที่แล้ว +1

    Aparadi aiye apita beri une yanna...😔😔

  • @pathumbuddhika6517
    @pathumbuddhika6517 2 ปีที่แล้ว +1

    ❤️‍🔥

  • @damithsandaruwan4796
    @damithsandaruwan4796 2 ปีที่แล้ว +1

    🔥🖤

  • @shewonfdoz407
    @shewonfdoz407 2 ปีที่แล้ว +2

    Brother ❤

  • @janithfernando3776
    @janithfernando3776 2 ปีที่แล้ว +1

    aiye apita set wenn berid oyla ekk trip ekk ynn enn

  • @perera9535
    @perera9535 2 ปีที่แล้ว +1

    කූඩැල්ලන් නැත්නම් හොඳින් පුළුවන් .....

  • @damithsandaruwan4796
    @damithsandaruwan4796 2 ปีที่แล้ว +1

    😉👊

  • @chathuranapagoda
    @chathuranapagoda 2 ปีที่แล้ว +1

    සුපිරියක් ♥️♥️♥️💪

  • @sihinachathuranga5657
    @sihinachathuranga5657 ปีที่แล้ว +2

    dolu knd ape gedr wge tm

  • @geevindawickramasinghe4064
    @geevindawickramasinghe4064 2 ปีที่แล้ว +1

    Oyala Guide kenek ekkda giye. Guide kenek ooned ek naginna

  • @ibandara8292
    @ibandara8292 2 ปีที่แล้ว +1

    ඉරිසියයි යකූ!!! අපි උදේ යනව හවස එනවා..වැඩම තමා..🤔

  • @roshanchandimal5338
    @roshanchandimal5338 2 ปีที่แล้ว +1

    ආදරේ යි සෙට් එකටම🔥🔥🔥🔥

  • @ibandara8292
    @ibandara8292 2 ปีที่แล้ว +1

    👍👍👍👍👉👉👉💪

  • @thilinathilinasajan857
    @thilinathilinasajan857 4 หลายเดือนก่อน

    Kochchara welawak yanawada udata yanna

  • @chamudithamaduranga1353
    @chamudithamaduranga1353 2 ปีที่แล้ว +1

    ❤️❤️💯

  • @369_v5
    @369_v5 2 ปีที่แล้ว +2

    Tahike

  • @roshanchandimal5338
    @roshanchandimal5338 2 ปีที่แล้ว +1

    ඊලග එක ලෑස්ති කරන්න දන්මම😜😜😜

    • @gima_bro_traveller
      @gima_bro_traveller  2 ปีที่แล้ว

      Eelaga ekenn athal denna lasthi wenna epa ithin aa

    • @yohanmilroy5646
      @yohanmilroy5646 2 ปีที่แล้ว +1

      අම්මෝ අම්මෝ රොසාන් ඔයා ඊලග එකටවත් එනවතේ

    • @gima_bro_traveller
      @gima_bro_traveller  2 ปีที่แล้ว

      @@yohanmilroy5646 ammo ammo polu ultra pro

  • @sihinachathuranga5657
    @sihinachathuranga5657 ปีที่แล้ว +1

    mokd api dn nti thank na oke

  • @ashanibandara6620
    @ashanibandara6620 2 ปีที่แล้ว +1

    😍❤🔥

  • @bhagyasampath8670
    @bhagyasampath8670 2 ปีที่แล้ว +1

    ගිමා නන්න තැනක් එහෙම තියෙයිද කන්දෙ

    • @gima_bro_traveller
      @gima_bro_traveller  2 ปีที่แล้ว +1

      Api giya dawase wassa. Uda thiyanawa wathura parak. Paayana dawaswalanam wathura nathuwa athi mn hithnne

  • @dilandhanuka232
    @dilandhanuka232 9 หลายเดือนก่อน +1

    Dolukanda camping කරන්න අවසර ගන්න ඕවද??එහෙම අවසර ගන්න ඕනනම් කොහෙන්ද ගන්න ඕන.යන්න idea එකක් තියෙනවා

    • @gima_bro_traveller
      @gima_bro_traveller  9 หลายเดือนก่อน

      Api yaddi ehem mkut tibbe na mchn api ghin awaa. Dnnm kohomd dnne na hariytma

  • @navodamadubashana4896
    @navodamadubashana4896 2 ปีที่แล้ว +1

    දොලු කන්දට යන්න අවසර ගන්න ඕනෙද අයියා කොහෙන් හරි. නැත්තන් ඒම අවුලක් නැද්ද.? අපිට වුනත් යන්න පුලුවන්ද.?

  • @user-tt2ys9hr8g
    @user-tt2ys9hr8g 2 ปีที่แล้ว +1

    අලි නෑ හැබැයි එහෙ

  • @janithfernando3776
    @janithfernando3776 2 ปีที่แล้ว +1

    oyge contact nmbr ekk dennko ... Aniwren riply ekk dnna 🙏🙏

  • @mithunpasindu2107
    @mithunpasindu2107 ปีที่แล้ว +1

    මග පෙන්වන්නෙක් නැතුව යන්න බැරිද ....

  • @ruwanbandara
    @ruwanbandara 2 ปีที่แล้ว +2

    ❤❤

  • @heavenwithluckyjay5496
    @heavenwithluckyjay5496 2 ปีที่แล้ว +1

    ❤️❤️