මී මුරේ | Meemure | Sri Lanka's MOST Remote Village |
ฝัง
- เผยแพร่เมื่อ 26 ส.ค. 2024
- Meemure is a village with a population of about 420 people living in it.It is located near the border between Kandy District and Matale District in the Knuckles Mountain Range. Meemure is one of the most remote villages in Sri Lanka with the only access via a 14 km (8.7 mi) trail from the town of Loolwatte. There is no cellular service available in the village, but a CDMA telephone service is available.
- [ ] Artist : Evening Land
- [ ] Track: Escape
- [ ] bird environment sound effect,: www.youtube.co....
- [ ] Artist : Sappheiros
- [ ] Track : DAWN
- [ ] Track : Future
- [ ] Artist : Ikson
- [ ] Track : Harmany
My Village 😊❤️
Lassana parisarayk
@user-ih1pn7dg8i ඒක දිව්්‍ය ලෝකයක්😍
Number ekak denko me mure inna kenk ge wisthara dana gnna
Mcn navatinna than thiyeda bn
මීමුරේ මගේ ගම, මිනිස්සු ආවට ගොඩාක් විනාශ කරලා , කැලිකසල දාලා යනවා , සමහරු එන්නේ රා බීලා ආතල් ගන්ට , පරිසරය විඳින්ට නෙමෙයි , ඉදිරියේදී ගොඩාක් වෙනස් වෙයි, බොහෝ දුරට,සංචාරය කරන්ට කරන්ට අවස්තා ශීමාවෙයි, අපි නම් ගමට මිනිස්සු එන්නැති තරමට කැමති
Eka Aththa, Minissu ekkenek dennek karana nohobina wada nisa apita godak sundara then ahimi wenawa 😕 podi daruwage indala hadenna ona deyak thama eka nam..
පිටින් යන කෙනෙකුට සුන්දර බවක් පෙනුනට, මීමුරේ ඉන්නා මිනිසුන් ගෙවන්නේ දැඩි කටුක ජීවිතයක්....
🥹
Our village .wow❤
අඩොහ් සිරාවට 🤩❤️
කොහේද. මේපලත. අපට. කියන්න. කෝ හරිම. ලස්සන. පලාත. විනෝද වේන්න. ලස්සන. පැත්ත. හරීම. සූන්දරයි ඛලන්න ඛලන්න. අසහිතේනවා ජයෙන් ජයම. වේවා
Very beautiful sceneries
Yeah 😍
Hotel charges ahema kohomada
Contact Corbert resort team. Price eka dan wenas wela athi
Wow, amazing..❤
Thanks a lot 😊
We too visited Mermure amazing village ❤
❤❤❤❤
කොහෙද ඔයාලා නතර වුනේ ෆැම්ලී 3,4කට නතර වෙන්න පුලුවන් ගෙයක් ගන්න පුලුවන්කම තියෙද එහේ
@@justice......ow family godakata Inna puluwan. Kemath rasai.. 1.53
❤️❤️❤️
❤❤❤❤❤
Yana para hodaida
Yana para hodai
❤❤
❤❤❤❤❤බුදු.සරනයි.මමහසලක❤❤❤❤❤❤❤❤සුපිරි❤❤❤😁😁😁😘😘😘😘😁😁👍👍👍👍💥💥💥💥
Meemure gihilla oyala nawathunu cottage eke details details denna puluwanda
Corbert resort hunnasgiriya
👍❤❤
❤️
ෆුල්ල් of fun
😅😊😮
Ayo oyala mecharada dakke..
Apita poddak miss una paara waradila game athulatama giya😂 Habai eken Hondakuth una. Game lassanath balagatta..
Hotel එක මොකක්ද,ඒක යන්න ඉන්න අයට වැදගත් වෙයි
Corbett Rest .. 1.51 නම සදහන් කරලා තියෙන්නෙ..
කූඩැල්ලෝ එහෙම ඇති නේද 👌👌👌👌👌
Oww 😀😅 wassa dawas walata thamai
අනේ පව් හරක්ගේ එල්ලෙනවා ඇති මම මහනුවර අපේ ගේ ඉස්සරහට හුනස්ගිරි කන්ද පේනවා අර නිදන යෝදයා ගේ කන්ද හරිම ලස්සනයි
what is the hotel ?
Corbets Rest
Me Hotel eke details kiynn plvnd ?
Corbert resort hunnasgiriya
Hotel eka contact kara gattoth wadi wisthara danaganna puluwan wei🤗 kema bima hondai eyalage,badu genalla dunnama hadala denawa, rooms pirisidui… signal nam ne. Eth eka thenak thiyenawa hotel eke ethanata witharai signal thiyenne..
Pake athal ganna gobbayo relak
Thank you for the comment. Try to be a gentleman. At least respect people.
මී මුරේටම carvඑකකින් යන්න පුලුවන්ද ?
ගොඩක් දුරට පාර හදලා තියෙන්නෙ. යන්න පුලුවන්..
සුන්දර ගම්මානයක් ගිහිල්ලම බලන්නකෝ.
Owww 😍
සමහර අවුරුදු වැරදියි සහෝ. ගැලපෙන්නෙ නැහැග
පැහැදිලි මදි අහපු දෙ 😃
Mimure apith giya oya penna samahara than nuwara eliyene
Me okkoma meemuredi gatta ewa😀
Suriya arana jaksion mahahaththya mathak una
❤
පෙරපසල් දරුවන් එක්කන් යන්න පුළුවන් ද මී මුරේ
පහසුකම් අඩු නිසා පෙර පාසල් දරුවන්ට සුදුසුයි කියන්න අමාරුයි.
කිසිම සැකයක් තියාගන්න එපා යන්න. හැබැයි කූඩැල්ලෝ.
මෙහෙම නිතර බලන්න යන එක ඒ මිනිස්සුන්ගේ නිදහසට බාධාවක් නෙවෙයිද ?
බාදාවක් නොවෙන විදිහට හැසිරුනොත් ඇරෙන්න එහෙම නැ. ☺️
Ape godak aya giya then winasa karanawa.parisarayata kisima aadarayak nehene.ada rate nagara. Apirisudui.balanna kenekuth nehe.hemoma ice
මට විස්තර ටිකක් දැන ගන්න ඕනෑ dr මම ආසයි ඒ ගමේ අයට අත්‍යාවශ්‍ය දේවල් ටිකක් එහෙම අරං යන්න වාහනයක් යන්න පුලුවන් ද@@geethrusdiary
පුලුවන් නම් නම්බරය දාන්න දෙසැම්බර් ලංකාවට ආවම එනව @@geethrusdiary
❤❤❤