Nuwaragala camping ⛺️, වන අලි ගැවසෙන කැලේ මැදින් නුවරගල ගල් ගුහාවට | Heavy rain traveling journey

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 ส.ค. 2024
  • දුටුගැමුණු රජතුමාගේ සහෝදරයා වූ සද්ධාතිස්ස රජතුමාගේ රාජධානියක් ලෙස සැලකෙන නුවරගල තවමත් පැරණි මාලිගාවක නටබුන් සහ ගල මුදුනේ ඉදි කර ඇති නාන තටාකයක් දැකගැනීමට ලැබේ .
    කිලෝමීටර් නමයක පමණ දුරක් ගෙවා ගෙන වන අලියන් ගැවසෙන රක්ෂිතයක් මැදින් ගමන වැටී ඇති අතර අප ගමන් කළේ පොල්ලේබැද්ද ආදිවාසී ගම්මානයේ නායකතුමා වන ගුණවර්ධන ඇත්තන්ගේ පුත් වසන්ත අයියා සමගිනි.
    මෙම ගමන යෑම සඳහා විශේෂයෙන් වනජීවී කාර්යාලයෙන් සහ පොලිසියෙන් අවසර ලබා ගත යුතුයි. මේ ගමන අනිවාර්යෙන් මගපෙන්වන්නෙක් සමඟ යෑම සුදුසු වේ. අපට මග පෙන්වූ වසන්ත අයියාගේ විස්තර මෙ⁣ම වීඩියෝවේ අන්තර්ගත වේ. ගමන සම්බන්ධ වැඩි විස්තර ඔහුගෙන් ලබා ගත හැකිය.
    අපේ නුවර කළ ගමනේ සම්පූර්ණ අත්දැකීම මෙම වීඩියෝවෙන් ලබා දීමට උත්සාහ කළ අතර. මෙම වීඩියෝවේ nuwaragala drone වීඩියෝද අන්තර්ගත කර ඇත. මා නරඹා තිබූ නුවරගල video වල drone shot දැක දැක ගැනීමට නොහැකි වීම විශේෂත්වයකි.
    මහනුවර සිට යනවනම්.
    #දිගන - #18 වංගුව - #මහියංගනය - #මහඔය - #පොල්ලේබැද්ද - #නුවරගල
    ᴇɴᴊᴏʏ ᴛʜᴇ ᴠɪᴅᴇᴏ!
    ɪꜰ ʏᴏᴜ ʟɪᴋᴇ ᴛᴏ ᴡᴀᴛᴄʜ ᴍᴏʀᴇ ᴏꜰ ᴏᴜʀ ᴠɪᴅᴇᴏꜱ, ꜱᴜʙꜱᴄʀɪʙᴇ ᴏᴜʀ ᴄʜᴀɴɴᴇʟ ɢɪᴍᴀ ʙʀᴏ - ᴛʀᴀᴠᴇʟʟᴇʀ ᴀɴᴅ ʜɪᴛ ᴛʜᴇ ʙᴇʟʟ ʙᴜᴛᴛᴏɴ ᴛᴏ ᴛᴜʀɴ ᴏɴ ᴛʜᴇ ɴᴏᴛɪꜰɪᴄᴀᴛɪᴏɴꜱ.
    ⭕ If you like My Channel:
    ✅ Like
    ✅ Share
    ✅ Commet
    ✅ SUBSCRIBE for more videos Also click on notification 🔔 icon. Thanks for watching...
    find us on Facebook & Instagram
    facebook - (Gima bro - Traveller)
    / gimabr
    instagrame - (Gima bro - Traveller)
    / gima_bro_traveller
    𝗗𝗘𝗦𝗖𝗥𝗜𝗣𝗧𝗜𝗢𝗡
    Nuwaragala, considered to be the kingdom of ɴᴜᴡᴀʀᴀɢᴀʟᴀ, ᴄᴏɴꜱɪᴅᴇʀᴇᴅ ᴛᴏ ʙᴇ ᴛʜᴇ ᴋɪɴɢᴅᴏᴍ ᴏꜰ ᴋɪɴɢ ꜱᴀᴅᴅʜᴀᴛɪꜱꜱᴀ, ᴛʜᴇ ʙʀᴏᴛʜᴇʀ ᴏꜰ ᴋɪɴɢ ᴅᴜᴛᴜɢᴇᴍᴜɴᴜ, ꜱᴛɪʟʟ ʜᴀꜱ ᴛʜᴇ ʀᴜɪɴꜱ ᴏꜰ ᴀɴ ᴏʟᴅ ᴘᴀʟᴀᴄᴇ ᴀɴᴅ ᴀ ꜱᴡɪᴍᴍɪɴɢ ᴘᴏᴏʟ ʙᴜɪʟᴛ ᴏɴ ᴛᴏᴘ ᴏꜰ ᴀ ʀᴏᴄᴋ. ᴛʜᴇ ᴊᴏᴜʀɴᴇʏ ᴡᴀꜱ ᴀʙᴏᴜᴛ ɴɪɴᴇ ᴋɪʟᴏᴍᴇᴛᴇʀꜱ ɪɴ ᴛʜᴇ ᴍɪᴅᴅʟᴇ ᴏꜰ ᴀɴ ᴇʟᴇᴘʜᴀɴᴛ ꜱᴀɴᴄᴛᴜᴀʀʏ ᴀɴᴅ ᴡᴇ ᴛʀᴀᴠᴇʟᴇᴅ ᴡɪᴛʜ ᴡᴀꜱᴀɴᴛʜᴀ ᴀʏʏᴀ, ᴛʜᴇ ꜱᴏɴ ᴏꜰ ɢᴜɴᴀᴡᴀʀᴅᴇɴᴀ ᴀᴛʜᴛʜᴀɴ, ᴛʜᴇ ʟᴇᴀᴅᴇʀ ᴏꜰ ᴛʜᴇ ᴘᴏʟʟᴇʙᴇᴅᴅᴀ ᴀʙᴏʀɪɢɪɴᴀʟ ᴠɪʟʟᴀɢᴇ. ᴘᴇʀᴍɪꜱꜱɪᴏɴ ᴍᴜꜱᴛ ʙᴇ ᴏʙᴛᴀɪɴᴇᴅ ꜰʀᴏᴍ ᴛʜᴇ ᴡɪʟᴅʟɪꜰᴇ ᴏꜰꜰɪᴄᴇ ᴀɴᴅ ᴛʜᴇ ᴘᴏʟɪᴄᴇ, ᴇꜱᴘᴇᴄɪᴀʟʟʏ ꜰᴏʀ ᴛʜɪꜱ ᴛʀɪᴘ.
    ᴛʜɪꜱ ᴛʀɪᴘ ɪꜱ ᴅᴇꜰɪɴɪᴛᴇʟʏ ꜱᴜɪᴛᴀʙʟᴇ ꜰᴏʀ ꜱɪᴛᴜᴀᴛɪᴏɴꜱ ᴡʜᴇʀᴇ ᴀ ɢᴜɪᴅᴇ ɪꜱ ɴᴇᴇᴅᴇᴅ. ᴍᴇʟʟᴏ ᴠɪᴅᴇᴏ ᴄᴏɴᴛᴀɪɴꜱ ᴛʜᴇ ᴅᴇꜱᴄʀɪᴘᴛɪᴏɴ ᴏꜰ ᴡᴀꜱᴀɴᴛʜᴀ ᴀʏʏᴀ ᴡʜᴏ ɢᴜɪᴅᴇᴅ ᴜꜱ. ᴀʙɪʟɪᴛʏ ᴛᴏ ɢᴇᴛ ᴍᴏʀᴇ ɪɴꜰᴏʀᴍᴀᴛɪᴏɴ ᴀʙᴏᴜᴛ ᴛʜᴇ ᴛʀɪᴘ ꜰʀᴏᴍ ʜɪᴍ. ᴛʜɪꜱ ᴠɪᴅᴇᴏ ꜱʜᴏᴜʟᴅ ᴛʀʏ ᴛᴏ ɢɪᴠᴇ ʏᴏᴜ ᴛʜᴇ ꜰᴜʟʟ ᴇxᴘᴇʀɪᴇɴᴄᴇ ᴏꜰ ᴏᴜʀ ᴛʀɪᴘ ᴛᴏ ᴛʜᴇ ᴄɪᴛʏ. ɴᴜᴡᴀʀᴀɢᴀʟᴀ ᴅʀᴏɴᴇ ᴠɪᴅᴇᴏꜱ ᴀʀᴇ ɪɴᴄʟᴜᴅᴇᴅ ɪɴ ᴛʜɪꜱ ᴠɪᴅᴇᴏ. ᴡʜᴀᴛ ɪꜱ ꜱᴘᴇᴄɪᴀʟ ɪꜱ ᴛʜᴀᴛ ɪ ᴄᴏᴜʟᴅ ɴᴏᴛ ꜱᴇᴇ ᴛʜᴇ ᴅʀᴏɴᴇ ꜱʜᴏᴏᴛɪɴɢ ɪɴ ᴛʜᴇ ɴᴜᴡᴀʀᴀɢᴀʟᴀ ᴠɪᴅᴇᴏꜱ ᴛʜᴀᴛ ɪ ᴡᴇɴᴛ ᴍɪꜱꜱɪɴɢ
    #Nuwaragala #mahaoya #travelling #camping #adventure #vlogger #dailyblogger #curves #nuwaragaladrone #dronevideo #srilanka #ampara #mavic #dronelover #travelwithelephants #elephants #thunder #rain #srilanka #friends #like #comment #share #viral #trending #follow
    #srilanka #colombo #travel #srilankatravel #travelphotography #travelsrilanka #srilankan #nature #visitsrilanka #photography #travelgram #ceylon #srilankadaily #love #kandy #instagood #srilankatrip #india #follow #exploresrilanka #fashion #travelblogger #instagram #galle #srilankatourism #photooftheday #like #lka #wanderlust #bhfyp #srilankatoday #sl #beautifulsrilanka #instadaily #beach #lanka #naturephotography #tamil #beautiful #asia #picoftheday #sinhala #colombostyle #beauty #srilankanfood #traveltheworld #srilankadiaries #lk #srilankangirl #covid #ella #mirissa #traveling #travelling #food #likeforlikes #traveldiaries #adventure #wedding #colombolife
    #travelgirl #travel #travelphotography #travelgram #travelblogger #wanderlust #traveltheworld #traveladdict #nature #instatravel #traveling #traveler #traveller #travelling #photography #photooftheday #travelholic #travelblog #instagood #ceylon #beautifuldestinations #sheisnotlost #trip #travellife #summer #srilankadaily #naturephotography #love #traveldiaries #srilanka
    #orangefarm #hillcountry #igersmyanmar #pyinoolwin_memoit #flower #bloom #orange #srilanka #visitsrilanka #mist #nature #naturephotography #lily #misty #travel #travelphotography #iphonephotography #iphonegraphy #instamood #iphone7plusphotography #forest #doom #flowers #loolkandura #hike #srilankanature #instagood #nuwara_eliya #nuwaraeliya #ceylonshoutout

ความคิดเห็น • 187

  • @gima_bro_traveller
    @gima_bro_traveller  3 ปีที่แล้ว +9

    ගමන guide කරේ ආදිවාසී නායක ගුණවර්ධන ඇත්තන්ගේ පුතා වසන්ත අයියා. ඔහුගේ විස්තර සියල්ල වීඩියෝ එකේ තියනවා. ඔයාලටත් පුලුවන් එයාව contact කරගන්න. අපිට ගමනෙදි ලොකු support එකක් දුන්නා සුපිරියි. වන අලි ඉන්න කැලේ මැද්දෙන් තමයි ගමන යන්න තියෙන්නේ. ගමනට අවසර ගන්න වැඩ සේරම එයාලා කරලා දෙනවා. අපේ නුවරගල ගමනේ සම්පූර්ණ අත්දැකීම මේ වීඩියෝ එකේ තියනවා. නුවරගල drone වීඩියෝ ද මෙහි ඇතුලත්. guide අයියගෙ no එක වීඩියෝ එක මැද තියනවා. වීඩියෝව හොදයිනම් චැනල් එකත් අමතක නොකර subscribe කරගෙන යන්න.

    • @pasantharuka4982
      @pasantharuka4982 3 ปีที่แล้ว +1

      Supiriyak ❤️

    • @roshanchandimal5338
      @roshanchandimal5338 2 ปีที่แล้ว +1

      වසන්ත ayya supiri kollek❤️❤️

    • @gima_bro_traveller
      @gima_bro_traveller  2 ปีที่แล้ว +1

      @@roshanchandimal5338 kiweni paaratada video eka baluwee

    • @roshanchandimal5338
      @roshanchandimal5338 2 ปีที่แล้ว

      @@gima_bro_traveller adoo gana mtakath na bn.❤️kochchr baluwath epa wenna❤️

    • @gima_bro_traveller
      @gima_bro_traveller  2 ปีที่แล้ว

      @@roshanchandimal5338 aniwaaa. Lagadi set wemu komloo aayeth

  • @thakatathaka1876
    @thakatathaka1876 3 ปีที่แล้ว +8

    👍🏼සුපිරි ගොඩක් මහන්සි වෙලා ගෙනා වීඩියෝ එක හරිම ලස්සනයි ගොඩක් ස්තුතියි සියලුම දෙනාට 🙏

  • @pathumsadaruwan7785
    @pathumsadaruwan7785 2 ปีที่แล้ว +1

    සුපිරිම 👍👌

  • @user-bh9gs2xf1p
    @user-bh9gs2xf1p 2 ปีที่แล้ว +1

    එළ.
    පට්ට ලස්සනයි . සම්පූර්ණ වීඩියො එක skip නොකර බැලුවා .
    ආසයි මෙහෙම යන්න .
    ඔයාලා පරිස්සමෙන් යන්න , ජය වේවා , හැමෝටම බුදු සරණයි

  • @imeshasandeepa2585
    @imeshasandeepa2585 3 ปีที่แล้ว +1

    Onna magen support eka,bel ekath gahuwa,like kala,ape paththet.enna

  • @chamma4562
    @chamma4562 2 ปีที่แล้ว +1

    Athal kollo set ekh ♥️

  • @shihanzahir
    @shihanzahir 16 วันที่ผ่านมา +1

    man lagadi idala oyage videos balanna gathe, anith katitiya ekka baladdi oyage videography, story + editing maara lassanai keep up the good work, subscribed.

    • @gima_bro_traveller
      @gima_bro_traveller  9 วันที่ผ่านมา

      @@shihanzahir Thank you so much for your comment ❤️❤️❤️❤️❤️

  • @danushikakumara3907
    @danushikakumara3907 3 ปีที่แล้ว +3

    අපේ ගමේ කොල්ලෙක් කරන ලස්සන වැඩක් නියමට වැඩෙ කරනවා ගොඩක් සතුටුයි පරෙස්සමින් ඔහොම වැඩේ කරගෙන යමු හැම වීඩියෝ එකක්ම බැලුවා ඉස්සරහටත් බලනවා ❤️🙏

    • @gima_bro_traveller
      @gima_bro_traveller  3 ปีที่แล้ว

      Thank youu so muchh ❤️❤️❤️❤️❤️

  • @lakshanlakshan3234
    @lakshanlakshan3234 2 ปีที่แล้ว +1

    ❤️❤️❤️supiri ....digatama krn ymu....lassana lassana place hoyn

  • @user-kt5yn3fx2j
    @user-kt5yn3fx2j 3 ปีที่แล้ว +1

    Supiri wadaka komlo lassanai supiri

  • @Denumamawatha
    @Denumamawatha 3 ปีที่แล้ว +3

    maru maru me video ekanam

    • @gima_bro_traveller
      @gima_bro_traveller  3 ปีที่แล้ว +1

      Thank you so much ❤️❤️❤️❤️❤️

    • @ghousebasha3807
      @ghousebasha3807 2 ปีที่แล้ว +1

      @@gima_bro_traveller පුතාලා මම දැනට ඉනන්නො කුවෙටී මමගෙගම රත්නපුර මම ඔයාලාගෙ වීඩයෝ ධලනවා

    • @gima_bro_traveller
      @gima_bro_traveller  2 ปีที่แล้ว

      @@ghousebasha3807 ගොඩක් ස්තූතී. ❤️❤️❤️

  • @tarushibuddhini2429
    @tarushibuddhini2429 ปีที่แล้ว +1

    😍😍❤️👌

  • @travelocityLK
    @travelocityLK 3 ปีที่แล้ว +1

    Ape paththe niyamai bro 😊

  • @nadaya19
    @nadaya19 3 ปีที่แล้ว +2

    Maru🙂

  • @chandrajayaweera7479
    @chandrajayaweera7479 2 ปีที่แล้ว +1

    Lassanai godak australia idala lankawa dakala godak sathutu una thanks for All

    • @gima_bro_traveller
      @gima_bro_traveller  2 ปีที่แล้ว

      ගොඩක් ස්තූතී comment එකට. ❤️❤️❤️❤️❤️

  • @samankumara4894
    @samankumara4894 2 ปีที่แล้ว +2

    ලස්සනයි ඒ ගමන good luck
    පොඩිකාලේ ඉදන්න ඉන්න හොද යලුවෝ සේට් එකක් නේද ඔයාලා🥰🥰 🥰🥰 good luck ♥️ ආදරේයි හැමොටම😘😘😘👍

    • @gima_bro_traveller
      @gima_bro_traveller  2 ปีที่แล้ว

      Thank you ❤️❤️❤️. Ow issara idanma yaluwo api

  • @NiroshaShrimali
    @NiroshaShrimali 2 ปีที่แล้ว +1

    සුපිරි මචන් amezig bro 😱😱😱🙄✌️👋👋👋👋👋👋👋👋💪💪💪🌙

  • @prabodsandaruwan1254
    @prabodsandaruwan1254 2 ปีที่แล้ว +1

    බලන බලන එකේ වැස්ස...😃😃😃

  • @hishanisuru6281
    @hishanisuru6281 3 ปีที่แล้ว +4

    Ishantha බුදු සරණයි oyata..me wage gaman ynna thawa ශක්තිය labenna one

  • @travelingboy2754
    @travelingboy2754 2 ปีที่แล้ว +1

    Pattttai 😍😍😍

    • @gima_bro_traveller
      @gima_bro_traveller  2 ปีที่แล้ว +1

      Thank you so much ❤️❤️❤️

    • @travelingboy2754
      @travelingboy2754 2 ปีที่แล้ว +1

      @@gima_bro_traveller Aya koheawath yanneadda aiyya apith giyawageamai ithin apithath marama experience ekak adareh 😍😍😍😍😍😂

    • @gima_bro_traveller
      @gima_bro_traveller  2 ปีที่แล้ว

      @@travelingboy2754 thank youu malli. Lagadima yanna inne ekak

  • @sanjeewakumarikkanda1611
    @sanjeewakumarikkanda1611 3 ปีที่แล้ว +1

    සුපිරි nuwaragala vloge eka ලස්සනයි මල්ලි jaya wewaa..!!

    • @gima_bro_traveller
      @gima_bro_traveller  3 ปีที่แล้ว

      Thank youu soo muchhh ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @heavenwithluckyjay5496
    @heavenwithluckyjay5496 2 ปีที่แล้ว +1

    😍😍

  • @dilumarosh6302
    @dilumarosh6302 2 ปีที่แล้ว +1

    Ela ela bro,,keep going jaya❤️👌

  • @33kotiyamusic87
    @33kotiyamusic87 3 ปีที่แล้ว +1

    Super machn..ape kollo set eka❤️❤️❤️
    Adri okktma...

  • @gethmiparindya4467
    @gethmiparindya4467 3 ปีที่แล้ว +1

    Harima lassany place eka eewagema thama video eka edite karala thiyrnawa harima lassany.. ayyata jaya🙏💪🔥

  • @watenpiten-9810
    @watenpiten-9810 3 ปีที่แล้ว +1

    මේකත් 👌

  • @anuruddhachamika5918
    @anuruddhachamika5918 2 ปีที่แล้ว +1

    නියමම නියමයි මචං...

    • @gima_bro_traveller
      @gima_bro_traveller  2 ปีที่แล้ว

      Thank you so much ❤️❤️❤️❤️❤️

  • @shalikamadushan3783
    @shalikamadushan3783 2 ปีที่แล้ว +1

    පලවෙනි විඩියෝ එකේන්ම පිස්සේක් උනා ❤️❤️

  • @prabathnanayakkara9480
    @prabathnanayakkara9480 3 ปีที่แล้ว +1

    සුපිරියි කොල්ලෝ...ජයවේවා

  • @slg3663
    @slg3663 3 ปีที่แล้ว +1

    අපේ ගමේ ප්ලේස් එකක් තමයි ඉතින් අම්පාර මහඔය
    සුපිරි අයියා

    • @gima_bro_traveller
      @gima_bro_traveller  3 ปีที่แล้ว

      Supirima place ekak malli ✌🏻✌🏻❤️❤️

  • @jayasankabandara6965
    @jayasankabandara6965 3 ปีที่แล้ว +1

    supiriiiiii gima,,, gammak thama

  • @thisaradilshan878
    @thisaradilshan878 3 ปีที่แล้ว +1

    අමතක නොවන මතක ♥️🙈

  • @mirajmanage4569
    @mirajmanage4569 3 ปีที่แล้ว +1

    Woow....🤩🤩🤩

  • @tharuka3441
    @tharuka3441 3 ปีที่แล้ว +1

    Gemmak thama gima aiyee

  • @RasiyaproductionRasiya
    @RasiyaproductionRasiya 3 ปีที่แล้ว +1

    ලස්සනයි ලස්සනයි

  • @Oshan_Nissanka
    @Oshan_Nissanka ปีที่แล้ว +1

  • @user-tt2ys9hr8g
    @user-tt2ys9hr8g 2 ปีที่แล้ว +2

    අඩෝ අයියා තේක්ක ගස්වත් දම්නෙ නැද්ද 😂😂

    • @gima_bro_traveller
      @gima_bro_traveller  2 ปีที่แล้ว +1

      ඩාම් වෙනවා ඩූම් වෙනවා 😂

  • @yakdessalk
    @yakdessalk 3 ปีที่แล้ว +1

    අඩේඒක සුපිරි 💓💓💚🌲

  • @ravihansaedirisinghe344
    @ravihansaedirisinghe344 2 ปีที่แล้ว +1

    පට්ට බං ❤️🇱🇰

  • @travelwithjanith
    @travelwithjanith 3 ปีที่แล้ว +1

    අම්මෝ එක ෆට්ට👀👀👀👀👀🔥 ආ

  • @pandayt58
    @pandayt58 3 ปีที่แล้ว +1

    🙂🤩

  • @poornimarathnayaka6463
    @poornimarathnayaka6463 2 ปีที่แล้ว +1

    💜💜

  • @nisadu8447
    @nisadu8447 3 ปีที่แล้ว +2

    Elama brothers

  • @-wedikawa
    @-wedikawa 3 ปีที่แล้ว +1

    eka patta bn

  • @janithmaduranga961
    @janithmaduranga961 3 ปีที่แล้ว +1

    Niyamai

  • @anjalanidancecreation8662
    @anjalanidancecreation8662 3 ปีที่แล้ว +1

    Ida labunu gmn awith baluwa ☺️ harima lassana gamanak aiye suba pathanawa oyata😍😍

  • @thejourneyoftakeshi8682
    @thejourneyoftakeshi8682 3 ปีที่แล้ว +1

    Maru a video aka marama feeling akak tiynna
    Keep it up bro 😎

  • @supunsupun1139
    @supunsupun1139 3 ปีที่แล้ว +1

    Ekanam paharak thamai bro nawatha hamuwemu elama...

  • @shanbro5398
    @shanbro5398 3 ปีที่แล้ว +1

    Lassanai mage kolla😍😍😍😍😍

  • @TravelHolidayy
    @TravelHolidayy 3 ปีที่แล้ว +2

    Niyamai bro ❤️❤️👍

    • @gima_bro_traveller
      @gima_bro_traveller  3 ปีที่แล้ว

      Thank you so much ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @loshimihimali1888
    @loshimihimali1888 3 ปีที่แล้ว +1

    Wow super ♥️♥️

  • @-wedikawa
    @-wedikawa 3 ปีที่แล้ว +1

    jaya wewa 🙏

  • @geeshanmadarasinghe84
    @geeshanmadarasinghe84 3 ปีที่แล้ว +1

    👍👍niyami patta

  • @janakathennakoon-yz9bz
    @janakathennakoon-yz9bz ปีที่แล้ว +1

    Macho ai boropolalin yanne man mangalagama nuwara galathenna godak lagai k.m.12. wage thiyanne ai me katu kanne.

    • @gima_bro_traveller
      @gima_bro_traveller  ปีที่แล้ว

      Wena parakuth thiyanwa neda. Api giye pollebadda gamen

  • @kelumgunarathna9481
    @kelumgunarathna9481 3 ปีที่แล้ว +1

    සුපිරි බං🖤

  • @TravelHut5
    @TravelHut5 3 ปีที่แล้ว +1

    supiri video eka bro!! keep it up!!

  • @fantasiasl7732
    @fantasiasl7732 3 ปีที่แล้ว +1

    well done gima bro❤️

    • @gima_bro_traveller
      @gima_bro_traveller  3 ปีที่แล้ว

      Thank you so much ❤️❤️❤️❤️❤️

  • @malshanikavindya5639
    @malshanikavindya5639 3 ปีที่แล้ว +1

    Super 👌❤️

  • @ruwanbandara
    @ruwanbandara 3 ปีที่แล้ว +2

    ❤💪

  • @bain.pulses
    @bain.pulses 3 ปีที่แล้ว +1

    Wow

  • @chethiyapathirana9876
    @chethiyapathirana9876 3 ปีที่แล้ว +1

    amazing ❤️💯😍

  • @7Discover
    @7Discover 3 ปีที่แล้ว +1

    supiri bro ♥️

  • @manupiumali9023
    @manupiumali9023 3 ปีที่แล้ว +1

    Wasseth amuthu feeling ekk tiyei😌♥️

  • @travelershub7870
    @travelershub7870 3 ปีที่แล้ว +1

    Supiri ✨ Need more Adventur hikes 🍃 Becareful 👍😘

  • @pathumiddamalgoda2845
    @pathumiddamalgoda2845 3 ปีที่แล้ว +1

    niyamai macho👍👍👍👍 gunawardana mamage numbe eka nadda ?

  • @campingfever5299
    @campingfever5299 2 ปีที่แล้ว +1

    wow ! This is awesome ❤️❤️🏕🤟

  • @wishwarajapaksha5793
    @wishwarajapaksha5793 3 ปีที่แล้ว +1

    ♥️♥️

  • @chamudithamaduranga1353
    @chamudithamaduranga1353 3 ปีที่แล้ว +1

    👌👌👌

  • @akilatharanga5687
    @akilatharanga5687 3 ปีที่แล้ว +1

    ❤💪✌

  • @thilankasanjeewa9057
    @thilankasanjeewa9057 2 ปีที่แล้ว +1

    ගමනකට ගුනවර්දන ඇත්තෝ කීයක් අය කරනවද

    • @gima_bro_traveller
      @gima_bro_traveller  2 ปีที่แล้ว

      Api yddinn ekkenekgen 1000k kiwa dnnm khmd dnne na

  • @hasithamanage9826
    @hasithamanage9826 3 ปีที่แล้ว +1

    ලස්සන වීඩියෝ එක මල්ලි. අපරාදේ කන්ද නගින ටික මිස් උනේ වැස්ස නිසා.
    ඔයාලා වාහනේ දාපු තැන ලොකේශන් එක දාන්න පුලුවන්ද?

    • @gima_bro_traveller
      @gima_bro_traveller  3 ปีที่แล้ว

      Ow wassa nisa e tika miss una aiyaa. Maha oya idala rabakan oya jalashaya paare 7 km witra giyama guidlage gedra hambenne. Yanawann eyata call ekak dila yanna pluwan

  • @Sankapodda123
    @Sankapodda123 2 ปีที่แล้ว +1

    Shok wathura tika neda😁😁

  • @chethiyaaththanayaka4630
    @chethiyaaththanayaka4630 2 ปีที่แล้ว +1

    බලන් ඉද්දි 5.7 k un

  • @tharindumadusanka3533
    @tharindumadusanka3533 3 ปีที่แล้ว +1

    🙊❤️☝

  • @lilanthamadhushan1021
    @lilanthamadhushan1021 2 ปีที่แล้ว +1

    මේ චැනල් උඩට එන්නැත්තෙ ඇයි 😩

  • @thisaraasanka6547
    @thisaraasanka6547 หลายเดือนก่อน

    කෝ බන් අලි
    ඔය අලිබෙටි කොහෙන් හරි ගෙනත් දාලා
    🤣🤣🤣🤣

  • @ibandara8292
    @ibandara8292 2 ปีที่แล้ว +1

    බ්‍රෝ ලිහිනි කූඩු පෙන්නුවෙ අපරාදේ..🤔

    • @gima_bro_traveller
      @gima_bro_traveller  2 ปีที่แล้ว

      ai e?

    • @ibandara8292
      @ibandara8292 2 ปีที่แล้ว +1

      @@gima_bro_traveller lhini kuudu vikunanawa neda, hoyala blnnako, ooka dkala ewa kdanna yai htla mn kiwe broo.. awlk htnnepa

    • @gima_bro_traveller
      @gima_bro_traveller  2 ปีที่แล้ว

      @@ibandara8292 ❤️❤️❤️

  • @sachinthakawindu
    @sachinthakawindu ปีที่แล้ว +1

    So many ads 😪😪

  • @lktourism
    @lktourism 3 ปีที่แล้ว +1

    අවසර ගන්න ඕනා කාගෙන්ද බ්‍රෝ ? අපිට එහේට ගිහින් කෙනෙක්ව සම්භන්ද කරගන්න පුලුවන් නේද

    • @gima_bro_traveller
      @gima_bro_traveller  3 ปีที่แล้ว +1

      Guide කෙනෙක්ව සෙට් කරගෙන යනවනම් යන්න පුලුවන්. ජයරත්න මාමගෙ no එක වීඩියෝ එකේ අන්තිමටම දාල තියනවා. Call එකක් දීල බලන්න

    • @lktourism
      @lktourism 3 ปีที่แล้ว +1

      @@gima_bro_traveller ooo thanks brother 🙏

    • @lktourism
      @lktourism 3 ปีที่แล้ว

      @@gima_bro_traveller මට ඔයාගෙ නම්බරේ දෙන්න පුලුවන්ද.. දැන් කෝල් එකක් ගන්නම් මන්

    • @gima_bro_traveller
      @gima_bro_traveller  3 ปีที่แล้ว

      @@lktourism ❤️❤️❤️

    • @lktourism
      @lktourism 3 ปีที่แล้ว

      @@gima_bro_traveller නම්බරයක් නෑ අවසානෙ වීඩියෝ එකේ.. මුලින් නම් නම්බර් දෙකක් දාලා තියෙනවා. ඒ දෙක වැඩ නෑ

  • @hedatraveller5616
    @hedatraveller5616 3 ปีที่แล้ว +1

  • @user-we1et4wc2l
    @user-we1et4wc2l 3 ปีที่แล้ว +1

    ❤️❤️

  • @krishanebashana4253
    @krishanebashana4253 3 ปีที่แล้ว

    ❤️❤️