සංචාරකයොත් පිස්සු වට්ටන අඩි 7000ක් උඩින් පිහිටා තිබෙන ශ්‍රී ලංකාවේ දිව්‍ය ලෝකය | Nagrak Village

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 ส.ค. 2024
  • ලෝකයේ කවුරුත් හදුන්වන විදියට අපේ රට සංචාරක පාරාදීසයක්. සංචාරකයන් ඇද බැද තබා ගන්න වගේම ඔවුන්ට නවමු අත්දැකීමක් ලබා දෙන්නත් අපේ පුංචි රටේ තියෙන සුන්දර ස්තාන වලට පුළුවන්කමක් තියෙනවා. අද අපි කතා කරන්න යන්නේ සංචාරකයන් අතරේ ඒ තරමටම ජනප්‍රිය ස්තානයක් ගැන නම් නෙමෙයි. මුළු ලෝකයෙන්ම වසන් වෙලා සුන්දර කදු පන්තියක පිහිටලා තියෙන හරිත පැහැයෙන් බැබැලෙන සුන්දර ගම්මානයක් ගැන තමයි අද අපි කතා කරන්න යන්නේ. ඉතින් මේ ගම්මානයේ සුන්දරත්වයට අමතරව තියෙන අනෙක් විශේෂත්වය තමයි මේ ගම්මානයේ පිහිටීම. ඉතින් මේ වීඩියෝව අවසන් වෙන තුරුම බැලුවොත් මේ ගම්මානයේ තියෙන සුන්දරත්වයම මේ ගැමි ජීවිතය තුලත් තියෙනවද කියන කාරණය ගැන දැනගන්න ඔයාලට පුලුවන් වේවී. එහෙනම් අද වීඩීයෝවෙන් අපි යමු අඩි 7000 ක් තරම් උසින් පිහිටලා තියෙන ලංකාවේ එකම ගම්මානය ගැන හැම විස්තරයක්ම කතා කරන්න

ความคิดเห็น • 132

  • @swarnasuraweera283
    @swarnasuraweera283 ปีที่แล้ว +18

    ස්විට්සර්ලන්තයටත් වඩා අලංකාර ස්වභාව ධර්මයේ සොඳූරු
    මනරම් සෞන්දර්යයෙන් පිරි කඳු මුදුන් වලින් ඇදහැලෙන දිය ඇලි
    අපේ 🇱🇰🇱🇰🇱🇰🇱🇰👍🏾👍🏾👍🏾👍🏾 ශ්‍රී ලංකාවේ අගය වටිනාකම කියා නිම කළ නොහැකියි .
    සදා වාසනාවන් ශ්‍රී ලංකා. ජයවේවා ආඩම්බරයි අනර්ඝයි විශිෂ්ඨයි.ශ්‍රිලංකා.

  • @smith2259
    @smith2259 ปีที่แล้ว +27

    ඇත්තටම සුන්දරයි මිහිපිට දිව්‍ය ලෝකයක්. ❤️❤️❤️❤️❤️ ඒ වුනත් එහි ජීවත් වෙන ගැමියන් ගේ ජීවිත ඉතාම දුක්බරයිය. ඒ ගැන ඇත්තටම හදවතින්ම දුක හිතෙනවා .. .ඒ අයගෙ ජීවිත් ඇයි නොසලක හැරල තියෙන්නෙ . පව් . කලකිරීමක් හිතෙන්නෙ රටේ පා.ලකයො ගැන..😢 .
    කොහොම කොහොම වෙතත්අපේ සම හරක් ගියාම ඔහෙත් ඉවරයි😢

  • @lakmalthilakarathna8006
    @lakmalthilakarathna8006 ปีที่แล้ว +12

    වහල් භාවයෙන් මිදී අපි අපිම අවංකව එකමුතුව මේ රට ගොඩනගමු.

  • @mudithaweerathunga3441
    @mudithaweerathunga3441 ปีที่แล้ว +36

    අපේ කාලකන්නි දේශපාලුවො ගසා කන්නෙ නැත්තම් මේව දිවුණු කර ගන්න පුලුවන්.

    • @swarnasuraweera283
      @swarnasuraweera283 ปีที่แล้ว +2

      🇱🇰👍🏾🇱🇰👍🏾

    • @REXIroller
      @REXIroller ปีที่แล้ว +3

      අනිවාර්යයෙන්ම 🌹

  • @kandytv4639
    @kandytv4639 ปีที่แล้ว +9

    ඔබ තුමාගේ පැහැදිලි කිරීම ඉතාමත් අගනේය

  • @malimali6694
    @malimali6694 ปีที่แล้ว +9

    ලස්සන සුන්දර සොබාදහම දායාද කල මගේ පිංබිම ආරක්ෂා වෙිවා🙏🙏🙏🙏🙏

  • @nimalkankanilokuge9861
    @nimalkankanilokuge9861 ปีที่แล้ว +5

    මමත් ලෝකයේ බෝලේ උත්තර ධ්‍රැවය කිටටුවටමත් ගියා නොවේ උතුරට නිරක්ෂය දක්වා බොහෝ රටවලට ගියා. ඒත් මේරටට සමාන කරන්න පුලුවන් රටක් දැකකෙනෑ. ඒව ලස්සනයි දැකලාම නැති නිසා.අමුතුනිසා.බලන්නකො මේ පොඩියට තිබුණට මේ රටේ පරිසර පද්ධති විවිධත්වය දේශගුණික කලාප මේකනම් හරිම අපූරුයි නේද. මම මැරෙන්නේ මෙහේමයි.

    • @champikafernando7170
      @champikafernando7170 ปีที่แล้ว

      Wonder full wooooow👍👍👍🕷️😄🙏katavath vatinnenaha sad

  • @deepaniratnasiri5260
    @deepaniratnasiri5260 ปีที่แล้ว +8

    නන්නපෙරියල් නෙමෙයි අනේ නන්පෙරියල්.

  • @sadewtharusha912
    @sadewtharusha912 ปีที่แล้ว +74

    රට යන් නැතුව අපෙ රට හොද තැනකට ගෙමුකො 💚😢

    • @sinhalesenetwork4902
      @sinhalesenetwork4902 ปีที่แล้ว +16

      අනිවාරෙන්..පුලුවන් නම් අපි සෙට් වෙමු..✊😎

    • @swarnasuraweera283
      @swarnasuraweera283 ปีที่แล้ว +11

      හොඳම අදහසක් ජයවේවා.👍🏾🇱🇰👍🏾💪🏾💪🏾💪🏾💪🏾
      ශ්‍රී ලංකාව ගොඩ නැංවීමට තියෙන එකම පියවර
      එකාමෙන් සැවොම එක්වී ශ්‍රී ලංකාව සංවර්ධනය කිරීම
      සඳහා ඇපකැපවීම නැගී සිටීම වෙහෙස මහන්සි වීමයි.

    • @teshandilip138
      @teshandilip138 ปีที่แล้ว +16

      ටොපි කොළයක්වත් බිම නොදා බිම තියෙන ඒව අයින් කරල පිරිසුදු කරලා වැඩේ පටන් ගන්නවනම් මම හරි කැමති😘

    • @telishyamadhu4699
      @telishyamadhu4699 ปีที่แล้ว +3

      Ane Ow bro. Oyage kathawa aththa 😊

    • @REXIroller
      @REXIroller ปีที่แล้ว +4

      ඔයාගේ අදහස නම් හුගක් වටිනවා අපි උත්සාහ කරමු හැබැයි ඕක කරන්න දෙන්නේ නැති එවුන් ඉන්නවා

  • @lillyd3016
    @lillyd3016 ปีที่แล้ว +7

    හුන්නස්ගිරිය fall එකත් hotel එක තියෙන තැනත් දිව්‍යලෝකයක් වගේ ලස්සනයි යන පාර නං අබලං

  • @lakshikasilva6376
    @lakshikasilva6376 ปีที่แล้ว +8

    මන් හිතන්නේ මේ බේකස් බෙන්ඩ් බලන්න යන්න බෑ දැන්. මේ තේ වතු යාය සහ factory එකේ අයිතිකරුවන් දැන් ඒ පාර වහල තියෙන්නේ. බලන්න යනව නම් මේ තේ වතු කලමනාකරිත්වයෙන් අවසර අරන් යන්න ඕන. ඒ වෙලා තියෙන්නෙත් අපේ මිනිස්සුම ඒ තැන් බලන්න ගිහින් කරල තියෙන දේවල් නිසා තමයි.
    අපි කණ්ඩායමක් එක පාරක් මේ උඩම තියෙන නගරක් බන්ගලාවට ගිහින් එතන ඉදන් පටන් ගන්න හෝටන් තැන්න කැලෑ පාර හරහා ලෝකාන්තයට යන්න උත්සහ කරා. එතන ඉදන් එහෙම යන්න පුලුවන්. ඒක ඉස්සර මිනිස්සු ලෝකාන්තයට යන්න භාවිතා කරල තියෙනවා. නමුත් දැන් ඉතාමත් ඝන කෑලෑව සහ අපහැදිලි පාරවල් නිසා කිලෝමීටර් 4ක් විතර ගිහින් හැරිල ආවා. නගරක් බන්ගලාව සහ ඒ පරිසරය මන් හිතන්නෙ නෑ ලංකාවෙ වෙන කොහෙදි හරිවත් හම්බවෙනවා කියලා. හරිම සුන්දර සහ හරිම සීතල පරිසරයක්..
    (නගරක් බංගලාවට කලින් දින වෙන්කරවාගෙන ගිහින් දවසක් ගතකරන්න පුලුවන්. ඒ සදහා වෙනකරවා ගැනීම් කරගන්නත් ඕන ඔය වතු කලමනාකරිත්වය හරහා තමයි. එතකොට ඔය සියලු සුන්දරත්වය විදින්න පුලුවන්. හැබැයි හෝටන් තැන්නට යන්න එපා.! ඒ පාර බයන්කර වැඩී.)

  • @chathuranirathnaweera5072
    @chathuranirathnaweera5072 ปีที่แล้ว +5

    අපේ රට කොහොමත් දිව්‍ය ලෝකයක්. කාලකණ්ණි පාලකයින් ඒක අපායක් කරාට

    • @hemapalamanathunga7436
      @hemapalamanathunga7436 ปีที่แล้ว +1

      අධම පාලකයින් පත්කර ගත්තෙ අපි. මේ කුහක අධම පාලකයො අයින් කරන්නත් ඕන අපිමයි.

  • @jaanakaprasad6599
    @jaanakaprasad6599 ปีที่แล้ว +7

    අපේ බෝඩරේ 👈
    "බලංගොඩ" 💚✌️ ගැම්ම 💪

    • @naifm
      @naifm  ปีที่แล้ว

  • @menu7893
    @menu7893 หลายเดือนก่อน

    අපි ළගදී ගියා ඒ තරම් ලස්සන ක් දෑසින් දකින්න පිං කරල තිබුණා නේද කියලා හිතුණා. තාමත් පිරිසිදුව තියෙන එක ගැන සතුටුයි❤❤

  • @liyo8178
    @liyo8178 ปีที่แล้ว +18

    ලන්කාව මොනතරම් සුන්දර උවද ජීවත්වීම මහා දුකකි. කාටත් එලසමයි 😔😔😡

    • @renukw
      @renukw ปีที่แล้ว

      Hareyata hare

  • @krishanrathnayaka5203
    @krishanrathnayaka5203 ปีที่แล้ว +7

    අයියා බදුල්ලේ තියෙන නාරංගල කන්දේ හා ඒ කන්ද තියෙන සුන්දර කීනකැලේ කන්දේගෙදර ගම්මානය ගැන වීඩියෝ එකක් දෙන්න කෝ 🥺❤️

    • @naifm
      @naifm  ปีที่แล้ว +1

      අනිවා ❤️

    • @krishanrathnayaka5203
      @krishanrathnayaka5203 ปีที่แล้ว

      @@naifm ඊලග වීඩියෝ එක පුළුවන් නම් ඒ ගැන දෙන්න 😊❤️

    • @KumariKumari-fw7nc
      @KumariKumari-fw7nc 5 หลายเดือนก่อน

      ඔව් හාලිඇල කන්දේගෙදර ගම බලන්න ආසයි

  • @Rana-derana
    @Rana-derana ปีที่แล้ว +2

    අතීතයේ මෙන්ම තවමත් සුන්දරත්වයෙන් අනූන දිව්‍ය ලෝකයක් තිබීම ගැන ලාංකිකයෙක් වශයෙන් ඇත්තටම ආඩම්බරයක්,එත් මෙවැනි දේ ලොවට අනාවරණය කිරීමෙන් අදුරැ පැතිකඩ මෙන්ම දියුනුවද ඇති වන බව වටහා ගතහොත් හොදයි,මොකද අද අපේ රටේ මිනිසුන්ට සුන්දර ස්ථානයක් අපිරිසිදු කිරීමට ගත වන්නේ මොහොතන් පමණයි,
    ආදරෙයි ශ්‍රී ලංකා❤❤
    එ වගේම නයි fm ස්තූතියි මෙවැනි අපුරැතම ස්ථාන පිලිබදව අපව දැනුවත් කරනවාට..❤

  • @user-uu1zw2iy7i
    @user-uu1zw2iy7i ปีที่แล้ว

    න්ග්රක් ගම්මානයට ආසන්න නගරය පබහින්න ,ආසන්නම සරසවිය සබරගමුව සරසවිය , න්ග්රක් සිට ගලා බසින හිරිකටු ඔය බෙලි හුල් ඔය සමනල වැව ජලාෂයට අවෂ්‍ය ජලය සපයි ,නැග්රක් ගමේ වෙසෙන බොහො මිනිසුන් තමන්ගෙ අවෂ්‍ය තා සපුරා ගන්නෙ පබහින්න නගරයෙන්ය ,❤️

  • @BachuSabra
    @BachuSabra ปีที่แล้ว +5

    මෙය නන්න ප්‍රේරියල් නොව නන් ප්‍රේරියල් ලෙස නිවැරැදි විය යුතුය.

  • @ummanero6637
    @ummanero6637 ปีที่แล้ว +3

    නන්න නෙමේ නන් 🥲

  • @Nilu157
    @Nilu157 ปีที่แล้ว +1

    ඒ ගමේ පාරවල් ටික හදලා. ලයිට් වතුර දීලා හොටෙල් එකක් ගැහැව්වනම් දෙස් විදෙස් සංචාරකයන් ඕනතරම් යයි. එහෙම උනොත් ඒ ගමේ අහිංසක මිනිස්සුන්ගෙ ජන ජීවතය ගොඩක් ලස්සන වෙයි

  • @sadathraka9472
    @sadathraka9472 ปีที่แล้ว +13

    පැත්තනම් ලස්සනයි" ඒත් එ ජිවත්වෙන මිනිසුන්ගේ"තත්වය දුක්බරයි' පවු අසරණ මිනිස්සු"වෙනුවෙන් දේශපාලුවෝ"කරන්නෙත්"නැ ඉන්නවා කියන කෝටිපතියෝ"කරන්නෙත්,නැමටනම් දුක අර පොඩි උන්ටික"බුදුසරණයි"

  • @shakthi983
    @shakthi983 ปีที่แล้ว +10

    එක පැත්තකින් ආඩම්බර වෙනකොට තව පැත්තකින් ලොකු කළකිරීමක් එනවා

    • @REXIroller
      @REXIroller ปีที่แล้ว +1

      අනිවාර්යයෙන්ම බං ඇත්තටම අපේ රට හොදට දියුණු කරන්න පුළුවන් මේ නරුමයෝ ටික ඉන්නකල් බෑ

  • @Saranga_bandara
    @Saranga_bandara ปีที่แล้ว +4

    මාත් යනව කවදහරි❤😊

  • @satheeshyasindu1934
    @satheeshyasindu1934 ปีที่แล้ว +2

    බලද්දී ලන්කාවේ පොඩි දේවල් කිප්‍යක් විතරයි අපි දැකලා තියෙන්නේ

  • @user-nf2xk4zt8m
    @user-nf2xk4zt8m ปีที่แล้ว +3

    මහලොකුවට රට හදන්න කෑ මොර දෙන අහවල් එකේ දේශපාලකයෝ කෝ ඇයි උන්ට මේව පේන් නැත්තෙ

  • @lalithasoka2624
    @lalithasoka2624 ปีที่แล้ว +5

    අපේ රට කොච්චර ලස්සනද ? අපේ රට පුංචි උනාට අපි රටේ පිහිටීම ගැන අපිට ඇත්තේ නොදියුණු දැක්මක්. හරිහමං මොකෙක් හරි මේ රට පාලනය කරල මේ ප්‍රදේශ වල ජීවත්වෙන අහිංසකයන්ගේ ජීවිතත් එළිය කරල රටේ සංචාරක ව්‍යාපාරයත් දියුණු කරන්න බැරිද ? කොහෙද අපේ හැම නායකයටම හොඳටම පිහිටලා තියෙන්නෙ හිඟාකන දැක්මනේ. මේ සුන්දර මාතෘභූමිය රැකගෙන මෙය දියුණු කොට සමස්ථ ජනතාවගේම යහපත පිණිසම ක්‍රියාකරන නායකයෙකු බිහිවේවා කියා ප්‍රාර්ථනය කරමු !

  • @dulajshanuka169
    @dulajshanuka169 ปีที่แล้ว +3

    Balangoda ape lassana gamak Nanperiyal❤️

    • @naifm
      @naifm  ปีที่แล้ว

    • @piumiwickramasinghe5815
      @piumiwickramasinghe5815 ปีที่แล้ว +1

      Ou math Balangoda Asama thenak thamai.pau nanperiyal Sinhala school eke lamai saduda awahama apahu sikurada gewal walata yanne.signal ehema ne 4n weda k ne ae lamai gedara enakan demaupiyo bayen inne ithin school ekema nawathinawalu.

  • @narmosl5521
    @narmosl5521 ปีที่แล้ว +3

    මරු අයියේ

  • @doozraboy2894
    @doozraboy2894 ปีที่แล้ว +2

    නිවැරදි කිරීම - නන්න පේරියල් නෙවෙයි නන් පේරියල්

  • @buddistlibrary5566
    @buddistlibrary5566 ปีที่แล้ว +2

    නියමයි අනේ

  • @user-ke3ww5hr5o
    @user-ke3ww5hr5o ปีที่แล้ว +2

    සුපිරි අනේ

  • @nihalchandrasiri1137
    @nihalchandrasiri1137 ปีที่แล้ว +2

    නුවර එලිය සුද්දා හොයාගත්තා කියන්නේ..විස්තර කියන්න....

  • @Ruwanann
    @Ruwanann ปีที่แล้ว +4

    අපේ ගම

    • @naifm
      @naifm  ปีที่แล้ว +2

      ❤️

  • @sandunmadusanka3045
    @sandunmadusanka3045 ปีที่แล้ว

    බේකර්ස් බෙන්ඩ්/නන්පේරියල්🍃🥰 ලස්සන පැත්තක් මාත් ගියා

  • @subodhagurusinghe5585
    @subodhagurusinghe5585 ปีที่แล้ว +2

    මේ කාලකණ්නි දෙගොල්ලොම තව හිටියොත් මේ කිසි දෙයක් අපිට ඉතිරි
    වෙන්නෙ නෑ

  • @leelanandaihalagamage8005
    @leelanandaihalagamage8005 ปีที่แล้ว +1

    VERY BEAUTIFUL ...THIS IS THE BEAUTIFUL SRI LANKA ...THANK YOU Naifm.🥰But really sad about the poor villagers. They are living between heaven and hell. who is responsible .....??????????

  • @dermasaudi9393
    @dermasaudi9393 ปีที่แล้ว +1

    Api apaa rata gana vath danna naa api harima asaranai

  • @firozahossen8307
    @firozahossen8307 ปีที่แล้ว

    Yes definitely we had resources and we do have the same it depends how we handle trust one day we will see it as it was stay blessed Sri Lanka

  • @rumeshbandara9972
    @rumeshbandara9972 ปีที่แล้ว +1

    Ane me podi lassna rata .. tharuna apita hadan awSthwak nhe ne me kala kanni naki hetta paul pitin me punchi rata kaka enwa .. kala kanni hetan .. unta kade yanna hiwaluth enwa ne ..

  • @ravishkanimsara5804
    @ravishkanimsara5804 ปีที่แล้ว +3

    ඔය වගේ තව ගමක් තිබ්බා නේද ගවයන් යොදා බඩු අදින එක්ක😊

  • @TheBevindesilva
    @TheBevindesilva ปีที่แล้ว

    Nagrak bungalow ekata gihin thiyena kattiya me pathtata❤

  • @malaonnamamathsabkaramala2808
    @malaonnamamathsabkaramala2808 ปีที่แล้ว +1

    Haive hadapu vela varayaval eyarpot hadapu vela me pathi diyunu karala thibunanam ada dolar galagena enava.minissuth satutin.

  • @KumaraHkm-pk3hd
    @KumaraHkm-pk3hd ปีที่แล้ว

    duskara palath kiyanne onna owata adiwega ona neha ciyaluma kadu palath walaparawal yalaya viduliya addiyapanaya usath mattamen diyunu karanna niwasa nethi ayata niwasa sada denna

  • @renukagunathilake5547
    @renukagunathilake5547 ปีที่แล้ว

    මෙඅ පුංචි ලංකාවේ මොන තරම් සුන්දරත්වය ලබන්නට මිනිසුන්ගේ ඇති අපහසුතා දුස්කර තාවය දකින්නට දේශපාලකයන් ට චන්දය ඉල්ලීම මත යනවාද අහිංසක මිනිසුන්ගේ කිසියම් දෙයක් නාගරික ජිවිත ගෙවන අය හරියට මෙිවා දැකරට දියුණුව ලබන්නට සිත් අවදි වෙිවා

  • @user-ju8bp7pe4j
    @user-ju8bp7pe4j ปีที่แล้ว

    නන්නපෙරියල් ❤ බලංගොඩට ගොඩක් ලගයි

  • @-thunmulla4729
    @-thunmulla4729 ปีที่แล้ว +1

    නියම වීඩියෝ එකක්

  • @tharinduharshana7547
    @tharinduharshana7547 ปีที่แล้ว +2

    අදත් මරු 😌❤️

    • @naifm
      @naifm  ปีที่แล้ว +1

      ❤️

  • @priyantharathnasingha3839
    @priyantharathnasingha3839 ปีที่แล้ว +1

    Ape rate kaalakannii deshapaaluwanta mewaa diunuu karanna onaa naa..Auruduu 75k giyath...minissu Apaa duk vidinawaa..Sudda giya ekee paaduwa...???..

  • @champikafernando7170
    @champikafernando7170 5 หลายเดือนก่อน

    Very. Good👍👍👍🙏🙏🙏

  • @rumeshbandara9972
    @rumeshbandara9972 ปีที่แล้ว +1

    Pinta didi hiwal hethatha me rate minisu rawatanwa .. me rate minisu pinta kanna puruda atharina kamam me rata goda danna be .. me nakki hiwalu hethth pin ewra wewa kiylwath prarthana krmu ..

  • @isuruhatharasinghe859
    @isuruhatharasinghe859 ปีที่แล้ว

    ලගදිම 1M gahamu ❤️❤️❤️💪💪

  • @chamariliyanage
    @chamariliyanage ปีที่แล้ว

    Wow aththamai maara lassanai

  • @ranmaleebandara2671
    @ranmaleebandara2671 ปีที่แล้ว

    නැග්රැක් ගම්මානය සෞන්දර්ය නරඹන්නට යන්න ඇත්නම්.

  • @himalikumari7430
    @himalikumari7430 ปีที่แล้ว

    Lankawe dukvidin minissu koccra innawada..a unat mahlokko guwan palanne ghnne

  • @amaljaya7530
    @amaljaya7530 ปีที่แล้ว +2

    wonderful

  • @user-eq4ie3ix1b
    @user-eq4ie3ix1b ปีที่แล้ว +1

    Jalayai widhuliyai dhenna ooni mee gamata habai thattuganan buildin hadhanna dheeha paaluwanta athapowanna dhennai hondha nh

  • @harshaperera5938
    @harshaperera5938 ปีที่แล้ว +1

    Entagam magin ලෝකයේ panwamu....kawada..hari..මුළු ලෝකයේ tuwaristla ලංකාවේ avi....Tawa..අවුරුදු 03.
    හැමෝම aktuwala ලංකාවේ tuwaristla හොඳින් සැලකිය utui

  • @srilankatourist2891
    @srilankatourist2891 ปีที่แล้ว +5

    මේ ගම දිව්‍යලෝකයක් තමයි

  • @indikapbandaravhai6327
    @indikapbandaravhai6327 ปีที่แล้ว +1

    ඉස්කෝලේ යනකාලේ අපි කරක්ගහපු පැත්ත තමයි ඔය.අපේ සීය එ්කාලේ නංපෙරියල් වත්තේ පුපිරිම රියදුරෙක් හොදේ.

  • @user-kp7nk7tx4d
    @user-kp7nk7tx4d 4 หลายเดือนก่อน

    Mama balangoda tama gihin ne

  • @terratalefilms
    @terratalefilms ปีที่แล้ว +1

    නන්න පේරියල් නෙමෙයි මේ ගම.නන්පේරියල්..මං බලංගොඩ.දන්න නිසා කියුවේ

  • @nuwannawarathna9936
    @nuwannawarathna9936 ปีที่แล้ว +1

    Lankawe usinma pihiti Gama nuwaraeliye shanthipura neda

  • @dinunupama
    @dinunupama ปีที่แล้ว +1

    Ookath pennala winaasha weida?

  • @sheriffdeen175
    @sheriffdeen175 ปีที่แล้ว

    Joniya kiwwe may raliyedi rajapaksha la rata hondatama sanwardanaya kala kiyala

  • @arugamingff1437
    @arugamingff1437 ปีที่แล้ว +1

    Api Belihuloye thama

  • @nuwanrusiru8565
    @nuwanrusiru8565 ปีที่แล้ว

    මේකට යන්න ඒ වත්තෙන් අවසර ගන්න ඕනෙද

  • @ishaniranaweera6608
    @ishaniranaweera6608 ปีที่แล้ว

    පහුගිය කාලේ තෙල් ගණන් ගිය හැටියට මේ මිනිස්සු කොහොම ජීවත් වෙන්න ඇද්ද ?

  • @nayanafashion5228
    @nayanafashion5228 ปีที่แล้ว +1

    නන්පේරියල් කියල කියන්නේ..බේකර්ස් බෙන්ඩ් එකට ඉහලින් නග්රැක් ගම්මානය තියෙන්නේ

  • @dilhanipriyadarshani9498
    @dilhanipriyadarshani9498 ปีที่แล้ว +1

    නන්න පේරියල , නන් පේරියල් 😁

  • @walawwa-5057
    @walawwa-5057 ปีที่แล้ว +2

    adambarai

  • @wasanaboxing
    @wasanaboxing ปีที่แล้ว +1

    Supiry❤❤❤❤❤❤❤ video ekak

    • @naifm
      @naifm  ปีที่แล้ว

  • @dimuthufernando-ic5xv
    @dimuthufernando-ic5xv ปีที่แล้ว

    Nagrag bangalawata yanna puluwanda
    Issaranam yanna denne ne neda

  • @renukw
    @renukw ปีที่แล้ว +1

    Oya menissu gena balanna 225 n 1 k vath nedda.pow.

  • @wasanthakumarasena7599
    @wasanthakumarasena7599 ปีที่แล้ว

    What a sad situation

  • @truthimage2610
    @truthimage2610 ปีที่แล้ว +1

    දිව්‍යලෝකෙත්.
    පාරවල්.මෙිි.වගේද?
    මොකන්ද.මෙිි.දිව්‍ය
    ලෝකය..

  • @sunilmohotty5077
    @sunilmohotty5077 ปีที่แล้ว

    Van eaka yanna barida

  • @sankaarunz2214
    @sankaarunz2214 ปีที่แล้ว +1

    ❤Supiri

  • @arugamingff1437
    @arugamingff1437 ปีที่แล้ว +1

    Aputh beliholoye

  • @anganaabiman3965
    @anganaabiman3965 ปีที่แล้ว

    🤗🤗🤗

  • @sinhayoapilstv2389
    @sinhayoapilstv2389 ปีที่แล้ว

    ❤❤❤

  • @rumeshbandara9972
    @rumeshbandara9972 ปีที่แล้ว +1

    Mta duka me punchi rata winsa krna ekta .. me darmaya wikurthi krna ekta indian wala eka agam walta dewal gane ringa ringa nakki hiwalu tika me rata kanwa …

  • @travelmaniasl2337
    @travelmaniasl2337 ปีที่แล้ว +1

    දේපාරක් ගියා

  • @Vv.vvvv.vvvvvvvvv
    @Vv.vvvv.vvvvvvvvv ปีที่แล้ว +1

    1M ❤❤❤❤

    • @naifm
      @naifm  ปีที่แล้ว

  • @sappas6181
    @sappas6181 ปีที่แล้ว +2

    🔥

    • @naifm
      @naifm  ปีที่แล้ว +1

      ❤️

  • @nilushmadushanka-tu3qf
    @nilushmadushanka-tu3qf ปีที่แล้ว +1

    Ape gama

  • @user-rw9ik6jx3o
    @user-rw9ik6jx3o ปีที่แล้ว +1

    Balangoda ❤️

    • @naifm
      @naifm  ปีที่แล้ว +1

  • @travelmaniasl2337
    @travelmaniasl2337 ปีที่แล้ว +1

    ඕකට යන්න දේන්නේ නෑනේ

  • @udcreation4268
    @udcreation4268 ปีที่แล้ว

    නන්නපේරියල් නෙමෙයි👉👉නන්පේරියල්

  • @slluckyff5461
    @slluckyff5461 ปีที่แล้ว +2

    1t ❤

    • @naifm
      @naifm  ปีที่แล้ว +1

      ❤️

  • @Supun.
    @Supun. ปีที่แล้ว +1

    😥😢😭

  • @sagarikasilva7204
    @sagarikasilva7204 ปีที่แล้ว +1

    💐💐💐💐😥😥😥😥😥

  • @renukw
    @renukw ปีที่แล้ว +1

    Okunta ova pennanna apa ova dakala thamai rata ban koloth karala.kolla kanne

  • @SirimewanD
    @SirimewanD ปีที่แล้ว

    💛👌👌👌👌👌👍

  • @Isuru_Jeewapriya
    @Isuru_Jeewapriya ปีที่แล้ว +1

    😊👌❤️

    • @naifm
      @naifm  ปีที่แล้ว

  • @GamingLoozer
    @GamingLoozer ปีที่แล้ว +5

    இலங்கையில் இருந்து கொண்டே இவ்வாறு ஒரு இடம் இருக்கிறது என்று தெரியாமல் இருந்து விட்டேன். இந்த இடத்தைப் பற்றி எனக்கு அறிய வைத்ததற்கு மிக்க நன்றிகள்.🙏 எனது அடுத்த பயணம் இந்த இடம் தான்.😍💖🫂🇱🇰

    • @REXIroller
      @REXIroller ปีที่แล้ว +1

      💓💓💓💓🙏🙏🙏ඔයා කොහෙද ඉන්නේ

  • @anganaabiman3965
    @anganaabiman3965 ปีที่แล้ว

    ❤❤❤