හිටවලා මාස දෙකෙන් කරල් කැඩුවා මාසෙට ලක්ෂ 5ක් විතර එනවා - Dark Green Scotch Bonnet | DILCO

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 29 ม.ค. 2024
  • දායකයන්ටත් අමාරු කාලේ පන්සල පිටුපස පුංචි ඉඩමෙන් මාසෙට ලක්ෂ 5ක් හොයන හාමුදුරුවෝ සතියෙන් සතිය කරල් කඩනවා
    පර්චස් 10ක් තිබ්බනම් ඇති
    _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _
    Contact Us : (+94)77 564 0607 (Nilame)
    Email : nilameinfo@gmail.com
    Subcribe To Our Channel : / nilame
    Find Us On Facebook : / nilameproduc. .
    OUR TOOLKIT - - - - - - - - -
    • Canon M50 Mirror less Camera
    • Canon 15-45mm Lens
    • Yunteng VCT-998RM Video Tripod
    • Panasonic Electret Condenser Microphone
    • Boya Dual Omni-Directional Lavalier Mic
    • Boya WM4 Digital Wireless Microphone
    - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - -
    Thanks for watching My videos..!!!
    - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - -
    හිටවලා මාස දෙකෙන් කරල් කැඩුවා මාසෙට ලක්ෂ 5ක් විතර එනවා - Dark Green Scotch Bonnet | DILCO

ความคิดเห็น • 540

  • @shashirajapaksha4181
    @shashirajapaksha4181 5 หลายเดือนก่อน +273

    මේ හාමුදුරැවො ලැබෙන අාදායම ගමෙ දුප්පත් අහින්සකයොන්ට දෙනව..හරියට උදවු කරනව..අපේ ගමේ..රටටම අාදර්ශයක්❤

    • @sandakelumga
      @sandakelumga 4 หลายเดือนก่อน

      Athtamadha?

    • @tharakatharanga5294
      @tharakatharanga5294 4 หลายเดือนก่อน +1

      🙏🙏🙏🙏🙏🙏

    • @user-zc6zs3gt9p
      @user-zc6zs3gt9p 4 หลายเดือนก่อน +1

      😘😘😘😘😘

    • @dilshanisakunthala8080
      @dilshanisakunthala8080 3 หลายเดือนก่อน

      Namber eka ewannako apitat karanna

    • @user-hy5xq2jy8g
      @user-hy5xq2jy8g 3 หลายเดือนก่อน +3

      ස්වාමින් වහන්සේ ගෙ දුරකථන අංකය දෙන්න පුළුවන් නම් ලොකු පිනක්

  • @r.priyadarshani.2374
    @r.priyadarshani.2374 5 หลายเดือนก่อน +75

    නිලමෙි කියන්නේ ඇත්තටම ඉතාමත් දැනුවත් කිරිමි වෙනුවෙන් ගොඩක් කැපවි වටිනා විඩියෝවක් ගෙන එන කෙනෙකි.ඇත්තටම ගොඩක් ස්තුතියි 🙏 තෙරැවන් සරනයි💖💖💖

  • @syanesyane9015
    @syanesyane9015 5 หลายเดือนก่อน +39

    ගොඩක් ස්තුතියි අපව දැනුවත් කිරීමට අපි අදම තමයි මේ වැඩ සටහන බලන්නෙ ඉදිරියට සම්බන්ධ වෙන්න ඕනේ. බොහෝ ම ස්තූතියි

  • @Helasiri
    @Helasiri 5 หลายเดือนก่อน +19

    රටට ගොඩක් වැදගත් වීඩියෝ එකක්. ජයෙන් ජයම වේවා නිලමේ. තෙරුවන් සරණයි දෙවි රැකවරණයි... ❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉💐💐💐💐💐💐💐🔥🔥🔥🔥🔥🔥🔥🌎🙏

  • @chamiladasanayake353
    @chamiladasanayake353 5 หลายเดือนก่อน +227

    මමත් මෙයාලගෙන් පැල ගත්තා. මුල ඉදලම උපදෙස් දීලා උදවු කරා. දැනට සැලකියයුතු ආදායමක් ලබනවා. විශ්වාසවන්ත ආයතනයක් අලුතින් පටන් ගන්න ඉන්න අය බය නැතුව පටන් ගන්න

    • @dsniymaobarasika8650
      @dsniymaobarasika8650 5 หลายเดือนก่อน +4

      Nmbr ekka denwada

    • @MalinduSashiprabhath
      @MalinduSashiprabhath 5 หลายเดือนก่อน +5

      Samanyen pala 600kin maseta kiyak witbara gann puluwand

    • @NadeekaGunarathna-dz9sj
      @NadeekaGunarathna-dz9sj 5 หลายเดือนก่อน +1

      Phone no aka danawada

    • @user-zo4ex7vn1u
      @user-zo4ex7vn1u 5 หลายเดือนก่อน +2

      ඔයාල කොහෙද

    • @DiliniKithmini
      @DiliniKithmini 5 หลายเดือนก่อน

      ​@@dsniymaobarasika8650ooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooo ob 😢

  • @maheshsilva749
    @maheshsilva749 5 หลายเดือนก่อน +15

    I also took the plants and started farming. It's a very good business. Highly recommend Dilco Plantation.👍

  • @Hinid826
    @Hinid826 5 หลายเดือนก่อน +11

    මේකෙ coment දාපු සමහර උන් අදහස් වලින් ගොඩක් දුප්පත්. හොඳ දෙයක් අගයන්න තේරෙන්නෙ නැති උන් වගේ උන් රටටම සාපයක්. උන්ගෙ ජීවිත බලුවෙලා ඇත්තෙ. ඒකයි හොඳ දේවල් වලට විරුද්ධ වෙන්න හදන්නෙ

  • @haleemahaleema6596
    @haleemahaleema6596 5 หลายเดือนก่อน +10

    ගොඩක් ස්තුතියි මෙවැනි වටිනා දේ ලබාදීම පිලිබදව, 🙏💐

  • @maneldammika3775
    @maneldammika3775 5 หลายเดือนก่อน +13

    ගොඩක් ස්තුතියි වගාවක් කරන්න හිතමින් ඉන්න අවස්ථාවාදි නිළමේගේ මේ වැඩසටහන දැක්කෙ. ඇත්ත මයි සතුටුයි. ඉක්මනින් ම ඔබගේ ආයතනය සමග එකතුවෙලා ජීවිතය ජය ගන්න උත්සාහ කරනවා.

  • @PriyanathJayaruwan-ik9pp
    @PriyanathJayaruwan-ik9pp 3 หลายเดือนก่อน +21

    මමනම් මාර කැමතියි දියුනුවක් ලබපු මනුස්සයෙක් කියන කතාව අහන්න. මගෙත් ටාගර්ට් එක ලොකු සාර්ථකත්වයක් ලබන්න ❤

  • @sampathperera5953
    @sampathperera5953 5 หลายเดือนก่อน +23

    වටිනා ව්‍සහායකයෙක්...

  • @utedirisinghe3946
    @utedirisinghe3946 5 หลายเดือนก่อน +7

    වටිනා වැඩසටහනක්. ස්තූතියි ඔබ සැමැට.

  • @ranganakulatunga5263
    @ranganakulatunga5263 5 หลายเดือนก่อน +8

    Last Year I also took the plants From DILCO Plantation and started farming. It's a very good business. They buy our harvest for resendable price. Highly recommend DILCO Plantation.

  • @user-tk3sy7ut4z
    @user-tk3sy7ut4z 5 หลายเดือนก่อน +2

    ආසයි මෙහෙ වගාවක් කරන්න ලස්සනයි වැඩසටහන තෙරුවන් සරණයි අපේ හමුදුරුවනේ

  • @devindathilakarathna5228
    @devindathilakarathna5228 5 หลายเดือนก่อน +50

    ඇත්තටම Dilco එක ගැන මාත් දැන ගත්තේ මේ වගේ විඩියෝ එකකින්..ඊට පස්සේ මාත් ඇවිත් පැල ගත්තා.. එයාලා කියපෞ විදියටම කරා.. මෙතන තියෙන වටිනම දේ තමයි එයාලා අපිව ගයිඩ් කරනවා මුල ඉදන්ම්..එ නිසා කවුරුත් බය වෙන්න දෙයක් නෑ.ඔනිම කෙනෙක්ට බය නැතුව සම්භන්ද වෙන්න පුලුව තැනක්.❤🎉🎉

    • @kawmadeepremadasa5714
      @kawmadeepremadasa5714 5 หลายเดือนก่อน +5

      Pls oyawa contact kara gana pulywanda

    • @ganganishanthi9270
      @ganganishanthi9270 2 หลายเดือนก่อน

      Me wedat keyk vitra yanwda

    • @ganganishanthi9270
      @ganganishanthi9270 2 หลายเดือนก่อน

      Dr oyge no dnnko

    • @user-oc1tg8ed6p
      @user-oc1tg8ed6p 2 หลายเดือนก่อน

      අපි පොලොන්නරුවේ මේ වගාවට සම්බන්ධ වනවා ස්තුතියි

  • @DineshRamyasiri-jy5yv
    @DineshRamyasiri-jy5yv 5 หลายเดือนก่อน +7

    ස්තුතියි..නිලමේ ඔබට.මමත් මේක කරනවා🎉🎉🎉

  • @user-bo7ze9cm1z
    @user-bo7ze9cm1z 5 หลายเดือนก่อน +3

    ඉතාමත් වටිනා දැනුවත් කිරිමක්,
    ලාංකීය ගොවි ජනතාවනි උත්සාහයක් අරං බලන්න.
    මම දැනට විදේශ රැකියාවක් කරනවා, ලංකාවට පැමිණීමත් සමග මම මේ වගාවට යොමුවෙනවා.❤

    • @AnuAnu-kh4dw
      @AnuAnu-kh4dw 2 หลายเดือนก่อน

      මමත්

  • @ajithdissanayake6349
    @ajithdissanayake6349 5 หลายเดือนก่อน +9

    සන්තෝසයි,.. ව්‍යාපාර සාර්ථක වේවා,... අහිංසක අම්මලාට රැකියා දෙමු 🙏 බුදු සරණයි.. thanks u.. නිලමේ සුපිරි වැඩක්,

  • @lakshmiabedeera45
    @lakshmiabedeera45 5 หลายเดือนก่อน +67

    නිලමෙි තමා මෙවැනි දේවල් දාන්නේ බොහොම ස්තුති නිළමෙ මල්ලි

    • @mahindaarachchige1116
      @mahindaarachchige1116 5 หลายเดือนก่อน

      Boru ban. Modayek wenna epa

    • @ChampikaPathirana-xh1nc
      @ChampikaPathirana-xh1nc 5 หลายเดือนก่อน

      ගිහින් බලන්න විඩියෝ වලට හැමොම කියන්නේ බොරුද. ඔයා මේ විඩියෝ එකටම මඩ ගහන්නම යුටියුබ් එකක් හදාගත්ත කෙනෙක් කියලා හැමොටම පෙනවා. ආගම් වලට මඩ ගහන්න එපා. @@mahindaarachchige1116

  • @gayashanlakmal4399
    @gayashanlakmal4399 5 หลายเดือนก่อน +9

    Highly recommended ...very best service ...විශ්වාසවන්ත සේවයක් සහ ගුණාත්මක සේවයක්...♥️♥️♥️

  • @sriyakanthirathnalatha1403
    @sriyakanthirathnalatha1403 5 หลายเดือนก่อน +13

    මමත් නිළමේගෙ වීඩියෝ ඉඳහිට බලනවා කවදත් වැදගත් දෙයක් තමයි ගේන්නේ , 🙏

  • @isiwaraya
    @isiwaraya 5 หลายเดือนก่อน +49

    හැකි හැමෝම තමන්ට හැකි අයුරින් වගාවට යොමු වීම වැදගත්. නොහැකියි කියල අතහරින්න හොඳ නැහැ.

  • @malakamadhushan8723
    @malakamadhushan8723 5 หลายเดือนก่อน +11

    Highly recommend....good service & good staff❤❤❤

  • @AshanMadushanka-zh2wc
    @AshanMadushanka-zh2wc 5 หลายเดือนก่อน +3

    Apith methanin tamai gatte anith ewa wage newei hodatama thynawa highly recommend 👍👍👍

  • @maheshsanjeewa6364
    @maheshsanjeewa6364 5 หลายเดือนก่อน +2

    Dilco plantation, Highly recommend. Definitely You will have good future with dilco plantation 💪

  • @user-cn8et7qe2t
    @user-cn8et7qe2t 5 หลายเดือนก่อน

    Harima watinawa...puluwan haema kenama waga karanawanam..hari watinawa

  • @sarangarupasinghe1769
    @sarangarupasinghe1769 5 หลายเดือนก่อน +2

    Highly recommend dilco plantation 💯💯💯

  • @sashilasandaruwan7974
    @sashilasandaruwan7974 5 หลายเดือนก่อน +24

    වාසනාවන් ව්වරයක් දරාගෙන කවුරු හරි දෙනදෙයක් වලදා පමණක් පැව්දි දිව් ය ගතනොකරන ඔබ වහන්සේ මෙවන් වගාවක් කිරීම ඉතාම අගේකොට සලකම් මොනතරම් ආදර්ශයක් ද හාමුදුරුවන් වහන්සේට නිදුක් නීරෝගී සුවය ලැබේවා ප්‍රාර්ථනා කරම් තෙරුවන් සරණයි හාමුදුරුවනේ ඔබ වහන්සේට මෙම ව්ඩ් යෝව චැනල් ගත කරාට ඔබතුමා ට ත් බොහොම ස්තූතියි 🇷🇴❄️🇷🇴❄️🇷🇴❄️

    • @maheshsampath8783
      @maheshsampath8783 5 หลายเดือนก่อน +11

      උබ වගේ හරකෙක් හිමි නාමකට වගා කිරිම බුදු හිමියන්ම එපා කියලා විනය නිති පනවල තියෙනවා දර්මය නොදැන ඔය වන් දේ වල් කරනඑක ක්නගාටුයි

    • @ChampikaSanjeewa-ys5uq
      @ChampikaSanjeewa-ys5uq 5 หลายเดือนก่อน

      ​@@maheshsampath8783true agree

    • @tharindutest9930
      @tharindutest9930 4 หลายเดือนก่อน +1

      නිකන් කාල, අරිය පර්යේෂණය නොකර සිටීමයි නොහොබිනා. ගොවිකම්, ගුරුකම්, JPකම්, වල්කම්. ඕවා කර කර ආර්ය කෘත්‍ය කරයි මේන් කියලා

    • @manojapriyadarshani7199
      @manojapriyadarshani7199 4 หลายเดือนก่อน +3

      වාසනාවක් නෙමෙයි ඒක. ස්වාමීන්වහන්සේ නමකට පැවිදිවෙන්න ලැබුනා කියන්නෙම පිනක්. ඒකෙන් ප්‍රයෝජනය අරගෙන වීර්යය වඩන්න ඕනෙ උතුම් චතුරාර්‍ය සත්‍යය ධර්මය අවබෝධ කරගන්නමයි. ඊටපස්සෙ ඒ අවබෝධ කරගත් ධර්මය ඒ ගමේ මිනිසුන්ට, දායකයන්ටත් කියල දෙන එකයි වෙන්න ඕනි.

    • @user-fq4rt6co7d
      @user-fq4rt6co7d 3 หลายเดือนก่อน

      Dena deyak walada kiyana asamajjathi katha miyanna epa labana athme oyata ohomawath bath welak na

  • @champashirani2046
    @champashirani2046 5 หลายเดือนก่อน

    බෙහෙවින්ම ස්තූතියි .වටිනා වීඩියෝ එකක් .

  • @chandrakarunaratnerajapaks8193
    @chandrakarunaratnerajapaks8193 5 หลายเดือนก่อน +10

    ජයවේවා නිළමේට 🌹🌹👍

  • @naturelove757
    @naturelove757 5 หลายเดือนก่อน +1

    Thank you nilame. I will think about this business.

  • @senusamuditha7963
    @senusamuditha7963 5 หลายเดือนก่อน +5

    කවදත් හොඳ දෙයක් කරනව නිලමේ තෙරුවන් සරනයි!

  • @lahirurathnayaka5294
    @lahirurathnayaka5294 5 หลายเดือนก่อน +2

    Dilco විශ්වාසයනීය සේවාවක්.. 💪❤️

  • @kumarakumara6648
    @kumarakumara6648 5 หลายเดือนก่อน +6

    ලස්සන වගාවක් ❤

  • @hemalmohottala4720
    @hemalmohottala4720 5 หลายเดือนก่อน +26

    ඇත්ත්ටම ගුණාත්මක බවෙන් ඉහල ආයතනයක්. අපේ වගාවත් සාර්ථකව කරනව. බොහොම ස්තුතියි. ❤

    • @rainbowvibes9845
      @rainbowvibes9845 5 หลายเดือนก่อน

      😊

    • @buddhilogic
      @buddhilogic 4 หลายเดือนก่อน

      Mulin pala kiyak gaththada?

  • @srimaarambawatta4793
    @srimaarambawatta4793 5 หลายเดือนก่อน +5

    ගොඩක් ස්තුතියි ...නිලමේ.👍👌

  • @ShashikaDilhani-mt5kp
    @ShashikaDilhani-mt5kp 5 หลายเดือนก่อน +2

    Podi pela pramanayak ganna berida.prachas 2,3 ka hitawanna.mata idea me.ETH wawanna kemathiy.

  • @thusithbs
    @thusithbs 5 หลายเดือนก่อน +5

    බොහොමත්ම වැදගත් වීඩියෝ එකක්. මටත් හිතුනා මේකට යොමු වෙන්න. ස්තුතියි.

    • @SriyaniWeerasinha
      @SriyaniWeerasinha 5 หลายเดือนก่อน

      Matath udau karanna. Mama kemathi mata idamath thiyanawa

  • @jeewanthasudath1233
    @jeewanthasudath1233 5 หลายเดือนก่อน +5

    මමත් පැල ගත්තා ඉතාමත් ගුනාත්මක පැල සියලුම වගා උපදෙස් සමග හොද මග පෙන්විමක් ලැබෙනවා පවත්වාගෙන යාමට දිල්කෝ ඉතාමත් හොඳ ආයතනයක්

  • @premalalpremalal8076
    @premalalpremalal8076 5 หลายเดือนก่อน +31

    මම ඉන්නෙ ඩුබායි ලගදි ලංකාවට එනවා .ඇවිත් පටන් ගන්න අදහස මගෙ

    • @user-xt8pe6dt5c
      @user-xt8pe6dt5c 4 หลายเดือนก่อน

      ඩුබායි සිට නැවත පැමිණීමට පෙර එරටෙන් මිලදී ගැනීම් ආයතන සමග සම්බන්ධීකරණය කරගන්න ඔන්ලයින් වෙළෙඳාම කිරීම සඳහා

    • @pushpikabradley88
      @pushpikabradley88 2 หลายเดือนก่อน

      FIST YOU CAN BUY LAND

  • @Sandakathmini01
    @Sandakathmini01 5 หลายเดือนก่อน +2

    නියමයි 👍
    🌹
    💐 ජයවේවා 💐

  • @MALI_offcial
    @MALI_offcial 5 หลายเดือนก่อน +7

    අපෙ හාමුදුරුවො ගොඩක් පින් පටයි 😊

    • @manjularukshan1176
      @manjularukshan1176 4 หลายเดือนก่อน

      Track da bn? Mokakda bn e pata? Ubala tama pansal kanne

  • @user-ch8ms6mb1c
    @user-ch8ms6mb1c 5 หลายเดือนก่อน +54

    මේ ආයතනය පටන් ගත්ත අළුතමයි මන් සම්බන්ධ වුනේ,මන් order කරලා පැලවලට 18000ක් බැන්දා නමුත් මට පැල ගන්න වුනේ නෑ මගේ ගෙදර ඉඩමේ ගැටළුවක් නිසා ඒක මම දැනුම් දුන්නා එතකොට කිවුවා කාලය ගැටළුවක් නෑ,ඕනි වෙලාවක එන්න අපි සතියක් ඇතුලත පැල දෙන්නම් කිවුවා ඩිල්ෂාන් අයියා නමුත් මන් ගියාම එයා හිටයේ නෑ,අන්තිම නරක කාර්ය මන්ඩලයක් ඉන්නේ,මාව මග හරියා රස්තියාදු කරා,ඒ නිසා දෙයක් කරන්න බලාපොරොත්තු වන අය ඩිල්ෂාන්වම සම්බන්ධ කරන් කරන්න නැත්නම් නොකර ඉන්න,

    • @user-fq4rt6co7d
      @user-fq4rt6co7d 3 หลายเดือนก่อน

      Ayyoooo😢

    • @Shriyanthihandugala
      @Shriyanthihandugala 2 หลายเดือนก่อน

      😮

    • @DilshanChathuranga-qu7zq
      @DilshanChathuranga-qu7zq หลายเดือนก่อน

      Mamat okunta salli banda mata bag teka hada gana bare una nisa salli danna ba kiwa okun maha kuhaka jateyak

  • @PradeepChamara
    @PradeepChamara 5 หลายเดือนก่อน

    බොහොම ස්තුතියි නිලමේ ❤

  • @santhajayakody4505
    @santhajayakody4505 5 หลายเดือนก่อน

    බොහොම ස්තුතියි 💥❤

  • @janakaperera1242
    @janakaperera1242 5 หลายเดือนก่อน +2

    Thank you 👍

  • @user-kh8lb3ss9x
    @user-kh8lb3ss9x 2 หลายเดือนก่อน

    ස්තූතී නිලමේ තුමාට.🙏🙏🙏

  • @susanthakumara6985
    @susanthakumara6985 5 หลายเดือนก่อน

    ඉතා සාර්ථකව වැඩක්

  • @senusamuditha7963
    @senusamuditha7963 5 หลายเดือนก่อน +1

    නිලමෙගෙ channel eka niyamai

  • @user-kc2sm1it7b
    @user-kc2sm1it7b 5 หลายเดือนก่อน

    Nilame aiya oyage wada satahana lassanay mata amu miris wagawa gana danaganna oni mich hy 1 me bija warga gana pohora dana akarayath ekka video ekak karannako

  • @user-di5ni2tn4q
    @user-di5ni2tn4q 5 หลายเดือนก่อน +4

    නියමයි .❤❤❤❤❤

  • @nimeshtharaka6391
    @nimeshtharaka6391 5 หลายเดือนก่อน +2

    Highly recommend ❤Dilco 🌶️

  • @tharindunamal9710
    @tharindunamal9710 5 หลายเดือนก่อน +23

    දිල්කෝ ආයතනය ගොඩක් හොඳ ආයතනයක් මමත් පැල ගත්තා ඇත්තටම හරියටම වැඩේ කරන විඳිය කියලා දෙනවා...තව තවත් දිල්කෝ ආයතනය දියුණු වේවා කියලා ප්‍රාර්ථනා කරනවා ❤❤❤

    • @rainbowvibes9845
      @rainbowvibes9845 5 หลายเดือนก่อน +1

      😊😊

    • @ChamaraDanuska
      @ChamaraDanuska 5 หลายเดือนก่อน

      ඔයා හැදුවාද පැල.නම්බරය දෙනවද

    • @rainbowvibes9845
      @rainbowvibes9845 5 หลายเดือนก่อน

      Man thama haduve naa

    • @nayanaranjani6777
      @nayanaranjani6777 4 หลายเดือนก่อน

      Mamath lankawata awama punchi wagawak karanna balaporoththu wenawa.

  • @nimalnimal9511
    @nimalnimal9511 3 หลายเดือนก่อน

    Niyamai. Hoda wadak. Dinen dinama , sarthaka wewa.

  • @udayarathnayaka1603
    @udayarathnayaka1603 5 หลายเดือนก่อน +8

    මම මතුගම ...වැඩේට ආසයි...වෙලාතියෙන් මේපැත්ත්ට වැස්ස වැඩියි....කොහොමද ඒක ප්‍රශ්නයක් නැද්ද

  • @dishanmadhusanka8374
    @dishanmadhusanka8374 5 หลายเดือนก่อน +17

    අවුරුදු දෙකක ඉදන් මම Dilco Plantation එකෙන් විතරයි පැල ගන්නෙ..මේ විදියෙ ආයතනයක් රජයෙන්වත් කරන්නෙ නෑ..ඒ ගුනක භාවය ,අලෙවියෙන් පසු සේවාව හැමදේම excellent..Friendly staff❤

    • @ChamaraDanuska
      @ChamaraDanuska 5 หลายเดือนก่อน

      ඔයාගේ නම්බරය දෙන්නකො.ටිකක් විස්තර අහන්න

    • @gaminipushpakumara6598
      @gaminipushpakumara6598 4 หลายเดือนก่อน

      Koheda thiyenne kurunegala kiituwata lagama thena

    • @hasithanuwan7728
      @hasithanuwan7728 3 หลายเดือนก่อน

      Mr.oyage number eka dannako.Please details tikak denagnna oni

  • @godicraft...6176
    @godicraft...6176 5 หลายเดือนก่อน

    ජයෙන් ජයම වේවා.!!!

  • @milinda99
    @milinda99 5 หลายเดือนก่อน +1

    Highly recommend ❤❤❤

  • @andyandy7194
    @andyandy7194 5 หลายเดือนก่อน +7

    ❤❤❤මමත් බලාපොරොත්තුව ඉන්නෙ සම්බන්ධ වෙන්න.

  • @user-cf5pi9hk1l
    @user-cf5pi9hk1l 5 หลายเดือนก่อน +18

    මමත් පැල ගත්ත ඇත්තටම ගුණාත්මක බව ගොඩක් ඉහලයි කලින් ගත්ත තැනට වඩා ♥️

  • @user-mw2hh5fk2w
    @user-mw2hh5fk2w 4 หลายเดือนก่อน

    Niamey! Oba nam superior kollek .

  • @roshansilva8473
    @roshansilva8473 4 หลายเดือนก่อน

    What is weather conditions required?

  • @user-mw2hh5fk2w
    @user-mw2hh5fk2w 4 หลายเดือนก่อน

    Niamey! Thank you.

  • @srimathiliyanage8721
    @srimathiliyanage8721 5 หลายเดือนก่อน

    This thero is an example for everyone

  • @RavindraDasanayake88
    @RavindraDasanayake88 5 หลายเดือนก่อน +1

    Dilco plantation is the best

  • @chandrasiriamaraweera247
    @chandrasiriamaraweera247 5 หลายเดือนก่อน +16

    මමත් මෙ නිලමේ හින්දා මෙ කට්ටියගෙන් පැල ගත්තා. හැබැයි පැල හැදුනා තාම එක කරලක් එ කට්ටියට දෙන්න උනේනෑ මොකද වැවෙන හැදෙන හැම එකම ගෙනියන්න ගෙදරටම එනවා. ❤❤❤❤❤ නියමයි .

    • @ajithpriyantha5016
      @ajithpriyantha5016 5 หลายเดือนก่อน +1

      කව්ද ගෙදරට ඇවිත් කරල් ගන්නේ

    • @chinthakanilan5125
      @chinthakanilan5125 หลายเดือนก่อน

      Kawda gedarata awith ganne

  • @asokaasoka2036
    @asokaasoka2036 5 หลายเดือนก่อน +1

    Thanks brother ❤

  • @prasannagunawardana5323
    @prasannagunawardana5323 หลายเดือนก่อน +1

    Excellent , thank you .

    • @Nilame
      @Nilame  หลายเดือนก่อน

      ජයවේවා....

  • @user-jk8gg4jh2t
    @user-jk8gg4jh2t 5 หลายเดือนก่อน

    Highly recommended ❤️

  • @samithkaushan9065
    @samithkaushan9065 5 หลายเดือนก่อน +14

    Highly recomend.. ගුණාත්මක පැළ වගේම විශ්වාසදායි මිත්‍රශීලී සේවාවක් ලබා දෙනවා.. ❤

    • @buddhilogic
      @buddhilogic 4 หลายเดือนก่อน

      Mulin pala kiyak gaththada ?

    • @htbabu3093
      @htbabu3093 4 หลายเดือนก่อน

      U

  • @vinodaniweerasekara3766
    @vinodaniweerasekara3766 4 หลายเดือนก่อน

    Godaaak ස්තුති ❤❤❤

  • @nnnawarathna3740
    @nnnawarathna3740 5 หลายเดือนก่อน

    Thanks නිළමෙ❤

  • @maduwahanti
    @maduwahanti 4 หลายเดือนก่อน +1

    Mam denata inne rata mat kemati lankawata evilla wyapara karanna kohomada oyala sambanda kara ganne

  • @narmadasachi1669
    @narmadasachi1669 2 หลายเดือนก่อน

    හරිම වටිනා video එකක් ස්තුති නිලමෙ❤❤❤❤

    • @Nilame
      @Nilame  2 หลายเดือนก่อน

      බොහොම ස්තුති....

  • @user-xi9dz9lc5t
    @user-xi9dz9lc5t 5 หลายเดือนก่อน +15

    මමත් ආසයි මේ වගේ බෝග වගා කරන්න ආසයි දැනට විදේශ ගතවෙලා ඉන්නේ තව මාස ගානකින් ලංකාවට එවනවා ඊට පස්සෙ මේ වගේ දෙයක් කරගන ඉන්නවා මේ රටවල්වල අපි බොරැවට දූක්විදින්නෙ.බොහොම ස්තූතියි දැනුවත් කරාට ❤❤

    • @chandanabandara4338
      @chandanabandara4338 5 หลายเดือนก่อน +1

      අනිවාර්යයෙන් අපි හදමු එන්න

    • @DanushkaJayantha
      @DanushkaJayantha 5 หลายเดือนก่อน

      A wagama thama gawa paalanaya මමත් kala aurudu 25 wetara hodae oyat karanawanam man udau karannam

    • @shinestar1589
      @shinestar1589 5 หลายเดือนก่อน +3

      රත්තරන් මහා පොලවක් තියාගෙන අපි ර‍ට රට වල බැලමෙහෙවර කරන්නේ මොනතරම් හිතේ පීඩනයක් තියාගනද තනියම අඩන වාර අනන්තයි

    • @DanushkaJayantha
      @DanushkaJayantha 5 หลายเดือนก่อน

      @@shinestar1589 duk වන්න epa hoda kakak ් awe

    • @user-xi9dz9lc5t
      @user-xi9dz9lc5t 5 หลายเดือนก่อน

      @@shinestar1589 අනිවාර්යයෙන්ම ඇත්ත ,,,

  • @chubbyboy8602
    @chubbyboy8602 5 หลายเดือนก่อน +14

    වගා කරන්න පැල ගන්නවනම් ලංකාවෙ විශ්වාසවන්තම එකම තැන.වගකීම සහිතව.ගුණාත්මක බවින් වැඩිම පැල.10000% recommend කරනවා.❤❤❤❤

    • @indralalani9915
      @indralalani9915 5 หลายเดือนก่อน

      Koheda mey

    • @user-cv7id5fp9z
      @user-cv7id5fp9z 4 หลายเดือนก่อน

      මේ, ඔයා ගණන් ඉගෙනගත්තෙ කොහෙන් ද. අනේ! ගණන් පාස්ද?

    • @ishantharindu5137
      @ishantharindu5137 2 หลายเดือนก่อน

      Oya khda wagaa karanne

  • @dayanic61
    @dayanic61 5 หลายเดือนก่อน +23

    නිළමෙ හැමදාම ගේන්නෙ වැදගත් දෙයක්

  • @sanjeewaroshan-ho3xv
    @sanjeewaroshan-ho3xv 5 หลายเดือนก่อน

    Budusaranaye jayawewa 🙏🔥🙏🇱🇰🇰🇼❤️

  • @yasankamadhushan7193
    @yasankamadhushan7193 5 หลายเดือนก่อน +9

    මමත් පැළ වගාව පටන් අරගත්තා Dilco Plantation ආයතනයේ උදව්වෙන්. මාරම support එකක් දෙන්නෙ. ❤

    • @user-fs8gi1em4e
      @user-fs8gi1em4e 5 หลายเดือนก่อน

      Ayathanaye number ekak danna puluwanda

    • @user-ce2mr7ic9w
      @user-ce2mr7ic9w 4 หลายเดือนก่อน

      😢හොදයි ද

  • @harshanasadaruwan3973
    @harshanasadaruwan3973 5 หลายเดือนก่อน +2

    Aiye apita mulinma aramba karanawanam pela ganna puluwan kohinda

  • @malikwt6387
    @malikwt6387 5 หลายเดือนก่อน

    Mee geana veadiedura toraturu deanaganne kohomada

  • @ghncathuranganuwancathuran4416
    @ghncathuranganuwancathuran4416 5 หลายเดือนก่อน +32

    මෙන්න රටට ජාතියට බුදු දහම මට ගරැ කරන අපේ ගමෙිි පන්සල රැක ගන්න උතුම් ගෞරවනිිය හාමුදුරුවන් වහන්සේ නමක් ඇත්ත ටම අගය කල යුතුය දැන් ඉන්න පංගුවක් නිවට හාමුදුරුවන් වගේම ස්වාමීන් වහන්සේ ලා අගම රැක ගන්නා වෙනුවට ආගම දහම කෙලසනවා හැබැයි හැම හාමුදුරුවන් වහන්සේ ලා වගෙම හැම ස්වාමීන් වහන්සේ ලා නෙවෙයි ඇතැම් අය ඔබ වහන්සේ අපේ රටට ජාතියට සම්පතක් ඔබ වහන්සේ ගේ මේ ගොවි තැන කෙත් වතු සරැ සාර වේවා 💙❤️💛💚💜️🩷💎💜️💜️🙏🌹🌹🙏🙏🌹🌹🏵️🌹🏵️🏵️🏵️🙏🙏🙏🙏🙏🙏 නිලමේ හැමදාම හොඳ වැදගත් දේවල් අපිට ගේනවා බුදු සරණයි

    • @wilegechaminda9167
      @wilegechaminda9167 7 วันที่ผ่านมา

      හැබැයි බුදුරජාණන් වහන්සේගේ විනය නීතිය අනුව නම් වගා කිරීම අකැපයි. සමහර ධර්මය නොදන්නා පුහුදුන් හිස් මිනිස්සු ඒවගෙ ලාමක ක්‍රියා අගය කිරීම ගැන කනගාටුවට කරුණක්. බුදුරජාණන් වහන්සේ සාරාසංක කල්ප ලක්ෂයක් පෙරුම් පුරල බුදුවුනේ සසර ගමනෙන් ඉතෙර වෙන හැටි කියල දෙන්න මිසක් වගාකරල ගමට බෙදන හැටි කියල දෙන්න නෙමෙයිනෙ.

  • @sampathranasinghe7805
    @sampathranasinghe7805 5 หลายเดือนก่อน

    Kirimatiy pase waga karanna puluwanda

  • @Realeye66
    @Realeye66 5 หลายเดือนก่อน

    Thank you

  • @cubproduction7842
    @cubproduction7842 5 หลายเดือนก่อน

    Adipathi thuma hina welamai inne❤ nilameth ape ekaaaa adareiii a❤

  • @sudeerakarunarathne4833
    @sudeerakarunarathne4833 5 หลายเดือนก่อน +4

    Dilco plantation great service 👏👏
    Highly recommend 100% . Keep it up good quality service ❤👍👍

  • @sisirakumara753
    @sisirakumara753 3 หลายเดือนก่อน

    mamath asawe dilco ayathanatata katha kara eth parsne thiyenne apita wikinimedi duraparsne thiyenawa ekata wisadumak thiyenawanam hodai

  • @Akila25078
    @Akila25078 หลายเดือนก่อน +1

    වටිනා වීඩියෝ එකක්

    • @Nilame
      @Nilame  หลายเดือนก่อน

      බොහොම ස්තුති....

  • @user-hj8mv2dr8k
    @user-hj8mv2dr8k 5 หลายเดือนก่อน +1

    Thanks godak.

  • @dinushanilmini5544
    @dinushanilmini5544 หลายเดือนก่อน

    Mn hoyapu vidiyo akak math ලංකාවට awama patan ganna tnx නිලමේ ❤

    • @Nilame
      @Nilame  หลายเดือนก่อน

      ජයවේවා....

  • @user-fs8gi1em4e
    @user-fs8gi1em4e 5 หลายเดือนก่อน +1

    Nilame oyata budhu saranai ❤❤❤❤❤❤

  • @isurumadushanka8941
    @isurumadushanka8941 5 หลายเดือนก่อน +5

    Wooow😍

  • @MalinduSashiprabhath
    @MalinduSashiprabhath 3 หลายเดือนก่อน

    Polytunnel ekk hadana hati kiyala denawad

  • @user-us4mp4gl5k
    @user-us4mp4gl5k 5 หลายเดือนก่อน

    Deergaau labeewaa apee haamuduruwanee

  • @wilegechaminda9167
    @wilegechaminda9167 7 วันที่ผ่านมา

    බොහොම ස්තුතියි නිලමෙ ඔබට. මේක හැමෝටම ලොකු දෙයක්. හැමෝටම පුළුවන් විදිහට මේවගෙ වගාවක් කරල ආදායමක් ලබාගන්න උත්සාහ කලයුතුය. මමත් ඉක්මනින්ම මෙවැනි වගාවක් ආරම්භ කිරීමට බලාපොරොත්තු වෙමි. සැමටම ජයවේවා!

    • @Nilame
      @Nilame  7 วันที่ผ่านมา

      ජයවේවා....

  • @wathagotha3616
    @wathagotha3616 4 หลายเดือนก่อน

    නියමයි

  • @chandranihewasinghe6125
    @chandranihewasinghe6125 5 หลายเดือนก่อน

    Kegallata pela genna ganne kesede? Pela 600k ganna keeyak venawada?

  • @champaperera8487
    @champaperera8487 5 หลายเดือนก่อน +3

    නිලමේ ,ඔබේ වීඩියෝ ඉතාම හොදයි ,ඒත් දිගවැඩියි ,ඉක්මනින්ම ඉවර කරන්න බලන්න

  • @karurathnayaka1137
    @karurathnayaka1137 5 หลายเดือนก่อน

    Pol wagawa thula mama waga kala hekida ?

  • @zackzack5160
    @zackzack5160 5 หลายเดือนก่อน

    Cl mix wathura prashnayak nedda