ไม่สามารถเล่นวิดีโอนี้
ขออภัยในความไม่สะดวก

පශ්චාත් උපාධිය දෙකක් තියාගෙන නයිමිරිස් වවන ඉංජිනේරුවා |

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 25 เม.ย. 2024
  • පර්චස් 60 ක නයිමිරිස් පැළ 3500 කට අදික ප්‍රමාණයක් සිටුවා මාසිකව කිලෝ 600/700 අතර ප්‍රමාණයක් කඩා අදායම ලක්ෂ 5 ට ආසන්නව උපයන රහස් වගා ක්‍රම
    ~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
    Contact Us (+94) 769730518 | 0703362560
    Subscribe To Our Channel : / @traveltrinco
    Find Ous On Facebook www.facebook.c...
    ~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
    Thanks For Watching My Vidios
    ~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
    මාසෙට ලක්ෂ 5 හොයන සුපිරි වගාව - Mahesh Chathuranga +94 77 870 0279

ความคิดเห็น • 500

  • @lafeerabdulhaque4815
    @lafeerabdulhaque4815 หลายเดือนก่อน +16

    ඉතාම නොමසුරුව​...තමන් ඇති කර ගත්ත දැනුම මුලු ලෝකෙට ම කියල දීලා මේ උගත් තරුණයා ටත් මේ You Tube Channel එකටත් කොච්චර පින් දෙන්න ඕනෙ ද​.....මේ තමයි "දැයේ දරුවෝ"....මේ රත්තරං පුතුන් ව මේ රටේ රැක ගන්න ඕනෙ නැද්ද​......අනුරාදා යහම්පත් ගැන නං කතා කරල වැඩක් නැහැ....දැන් ලෝක කාපුලුවෝ පස්සෙ යනව රට හදන්න සිස්ටම් චේන් ජ් කරන්න​....ඔය වගෙ හොරු ඉස්සරහට මේ රටේ පාලනයට හීනෙකින් වත් ආවොත් මේ වගේ දරුවන් ගේ අනාගතේට දෙයි යන් ගෙම පිහිටයි....

    • @traveltrinco
      @traveltrinco  หลายเดือนก่อน +1

      🙏👍♥️

  • @Indikapiyantha91
    @Indikapiyantha91 3 หลายเดือนก่อน +68

    ඒ ඉන්ජිනේරු අයියගෙ හිතේ කහටක් නෑ කියලා කතාකරන විදියෙන්ම තේරෙනවා ..තව තවත් දියුණුවෙන් දියුණුවට පත්වේවා අයියේ💖💖💖🥰🇱🇰

  • @wimukthiweerasinghe2454
    @wimukthiweerasinghe2454 3 หลายเดือนก่อน +69

    උගත් බුද්ධිමත් සුපිරි පොරක්.වැඩ්ඩෙක්.ඒ කියන දේවල් පැහැදිලි කරන විදිය මරු.සුපිරියක් .වගාව දියුණු වේවා මචන්.❤❤

    • @traveltrinco
      @traveltrinco  3 หลายเดือนก่อน

      ♥️♥️♥️🙏👍🌿

  • @sarathchandrasamarasekara246
    @sarathchandrasamarasekara246 3 หลายเดือนก่อน +27

    ඉතා හොද අරමුනක්. විශ්‍රාමික ඉංජිනේරු වරයෙක් ලෙස, මේ ප්‍රයත්නය ගැන මහේෂ් තරුණ ඉංජිනේරුවරයාට මගේ උනුසුම් සුබ පැතුම්. ඔබේ සියළුම යහපත් අරමුණු සාර්ථක වේවා.

    • @traveltrinco
      @traveltrinco  3 หลายเดือนก่อน

      🙏👍♥️

  • @kodituwakkurenuka1946
    @kodituwakkurenuka1946 3 หลายเดือนก่อน +18

    හරිම ආඩම්බරයි ඔබ ගැන...රජයෙ රැකියාවල්ම බලාගෙන , පාරවල් දිගෙ බෝඩ් උස්සගෙන රජයදිහා බලැගෙන ඉන්න අයට හොද ආදර්ශයක්....ජයවේවා❤❤❤

    • @traveltrinco
      @traveltrinco  3 หลายเดือนก่อน

      👍🙏♥️

  • @sithiwilisamajaya
    @sithiwilisamajaya วันที่ผ่านมา +1

    ගස් තිබුනට ගෙඩි අඩුයි ගෙඩි පිරිලා තියෙන අවස්ථාව පෙන්නුවනම් ඉතා හොඳයි, ගස් දෙකක් සිටුවීම නිසා මිරිස් ගස් කුඩා වී ඇත වීඩියෝ කළ මහත්මයා ට තිබුනේ ගෙඩි පිරිලා තියෙන අවස්ථාවේ වීඩියෝ කිරීමටයි ඇත්තටම වීඩියෝව ඉතාම දුර්වලයි

  • @catsanddogs1131
    @catsanddogs1131 3 หลายเดือนก่อน +25

    මේ මහත්මයාගෙ අදහස්, පැහැදිලි කිරීම්, හැමෝ⁣ටම දෙන පනිවිඩය සුපිරි . 🔴

    • @traveltrinco
      @traveltrinco  3 หลายเดือนก่อน

      ♥️☘️👍🙏

    • @GHMCHATHURANGA
      @GHMCHATHURANGA 3 หลายเดือนก่อน

      Thanks ❤

  • @vivonspathirana2696
    @vivonspathirana2696 3 หลายเดือนก่อน +19

    හොද program එකක්,🖤🔥 හැබැයි වටින දෙයක් කියද්දි ඒක මැදින තව ප්‍රශ්නයක් අහද්දී ඒකෙන් අර වටින කතාව වෙන පැත්තකට හැරෙනවා,ඒක ආසවෙන් අහන අපිටත් disturb එකක්,ඒක හදා ගත්තනන් හොදයි,gd lck 🖤

    • @traveltrinco
      @traveltrinco  3 หลายเดือนก่อน

      අනිවාර්යෙන් ම ♥️👍🙏

  • @dilshadgunarathne1884
    @dilshadgunarathne1884 3 หลายเดือนก่อน +13

    රටට දැයට වැඩක් ඇති හොද මනුෂ්‍යයෙක් මෙයාලගෙ දැනුමේන් වැඩක් ගන්න වාසනාව ලැබේවා ❤❤❤

    • @traveltrinco
      @traveltrinco  3 หลายเดือนก่อน

      👍🙏♥️

  • @NelumLanka
    @NelumLanka 3 หลายเดือนก่อน +19

    නියමයි ගොඩක් ගොඩාක් වටිනවා ඔයා වගේ කොල්ලො සීයක් දෙසීයක් මේ රටේ හිටියනම් රටම ගොඩ ජනතා විමුක්ති පෙරමුණට මේ දෙය කරන්න පුළුවන් කියලා මට හිතෙනවා. සෑම ගෙදරකම මෙවැනි වගාවන් කල යුතුමයි කියලා දැඩි නීති පනවා මේ රට ගොඩ නගන්න පුළුවන් ස්තූතියි ස්තූතියි ස්තූතියි ඔබට. මමත් හොයමින් හිටියේ ඔබතුමා වගේ දක්ෂ ගොවි ඉන්ජිනේරුවෙක් ගොඩක් සතුටුයි මේ වීඩියෝ එක මට ලැබුන ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා

    • @traveltrinco
      @traveltrinco  3 หลายเดือนก่อน +1

      👍🙏♥️

    • @NelumLanka
      @NelumLanka 3 หลายเดือนก่อน

      @@traveltrinco 🌻🌞🌻

    • @foodwithcamera6544
      @foodwithcamera6544 2 หลายเดือนก่อน +1

      ඒ දෙසියෙන් ඒකෙක් ඔයත් වෙන්න බලන්න

    • @traveltrinco
      @traveltrinco  2 หลายเดือนก่อน

      🙏👍♥️

  • @nalindeshappriya6749
    @nalindeshappriya6749 3 หลายเดือนก่อน +8

    සුපිරි,,,උගත්,,බුද්ධිමත් ,,දක්ශ ලංකා මාතාවට ,,සමාජයට ආදරය කරන ඔබවැනි දක්ශ පුද්ගලයන් පහලවිම අප සියලු දෙනාටම වාසනාවක්, තම උපන් රටට ⁣ වැඞදායි සේවයක් කිරිමට තවතවත් ශක්තිය ධෛර්ය ඇබෙවා,,,,,ජයේන් ජයම වෙවා.

    • @traveltrinco
      @traveltrinco  3 หลายเดือนก่อน +1

      🙏👍♥️

  • @bandara78
    @bandara78 3 หลายเดือนก่อน +16

    වගාවට වැළඳෙන රෝග වගේම risk factors සහ තවත් වගා කිරීමේ දී දැනගත යුතු දේවල් වලටත් වෙලාව වෙන් කරා නම් තවත් වීඩියෝ එක හොඳයි

    • @traveltrinco
      @traveltrinco  3 หลายเดือนก่อน +1

      👍🙏♥️🌿

  • @jayasenarajapaksha6170
    @jayasenarajapaksha6170 3 หลายเดือนก่อน +11

    ඇත්තෙන්ම හරිම සතුටුයි. රටේ නිෂ්පාදනය දිරිගන්වමින් තමන්ගේ හැකියාවෙන් ප්‍රයෝජනවත් ආකාරයෙන් ජීවිත්වීමට කැපවෙන අනර්ග කෙනෙක්.

    • @traveltrinco
      @traveltrinco  3 หลายเดือนก่อน

      ♥️👍🙏

  • @sinhani5basnayaka
    @sinhani5basnayaka 3 หลายเดือนก่อน +6

    ජයෙන් ජය වේවා සර්❤
    බොහොම හොදයී 👌
    හොද පැහැදිලි කිරිමක්...

    • @traveltrinco
      @traveltrinco  3 หลายเดือนก่อน

      👍🙏♥️

  • @pushpanilanthi6984
    @pushpanilanthi6984 3 หลายเดือนก่อน +5

    රටට ඕන මේ වගේ හිතන හොද පනිවිඩ මිනිස්සු න්ට දෙන උගතුන් ස්තුතියි මහේශ් මහත්මා 🙏

    • @traveltrinco
      @traveltrinco  3 หลายเดือนก่อน

      Thanks 👍🙏🌿

  • @user-od9vx8hb9d
    @user-od9vx8hb9d 3 หลายเดือนก่อน +3

    හරිම ආඩම්බර යි හදවතින්ම හිතන්න පුලුවන් ඔබට සුබ අනාගතය ක් ප්‍ර්‍රාර්තනා කරන ව රටට සම්පතක් රටට බරක් නොමැති රත්තරන් මහත් මයෙක් තෙරුවන්ගේ සරන යි ජයග්‍රහණය අනිවාර්යයෙන් උරුමයි

    • @traveltrinco
      @traveltrinco  3 หลายเดือนก่อน

      👍🙏♥️

  • @user-vt8hv7xz2i
    @user-vt8hv7xz2i 3 หลายเดือนก่อน +12

    මහපොලවට නය නැති මිනිස්සු❤👋👋🙏🙏🙏🙏

    • @traveltrinco
      @traveltrinco  3 หลายเดือนก่อน

      👍🙏♥️

  • @leelanandabandaraherath2909
    @leelanandabandaraherath2909 6 วันที่ผ่านมา +1

    ලබාදෙන ආදර්ශය ඉතා අගය කරමි.මමත් මේ අයුරින් ජනතාව දැනුවත් කළ අයෙකු බැවින් වඩාත් සතුටු වෙමි.දෙපලටම ගොඩාක් ස්තුතියි ❤❤❤❤

  • @SmilingCondorBird-ko1iz
    @SmilingCondorBird-ko1iz หลายเดือนก่อน +4

    ප්‍රශ්ණ කීපයක් තිබේ ඇසීමට
    1. පැලයක අස්වැන්න කීයද
    2. මුලු වගා කන්නේ තුළ පැලයක් නඩතුවට යන වියදම් කීයද ?
    3.අලවි කරන්නේ කුමන වෙලදපොලටද
    4. කිලෝවක සාමාන්‍ය වටිනාකම කීයද ?

    • @traveltrinco
      @traveltrinco  หลายเดือนก่อน

      🙏👍♥️

  • @Dayarathna5772
    @Dayarathna5772 3 หลายเดือนก่อน +11

    බුද්ධිමත් සහ වටිනා පුත්ගලයෙක්. මටත් ඉඩමක් ලොකු තියෙනවා. පුළුවන් නම් උදවු කරන්න මටත් ආසයි වගා කරන්න.

    • @traveltrinco
      @traveltrinco  3 หลายเดือนก่อน +2

      අපි මහේෂ් මහත්මයාගේ Tel Number එක දාල තියෙන්නේ එතුමාට call එකක් දෙන්න

    • @pushpikabradley88
      @pushpikabradley88 3 หลายเดือนก่อน +2

      i like also

  • @shamanipeiris2145
    @shamanipeiris2145 3 หลายเดือนก่อน +10

    පුතේ මමත් රට ඉන්නේ මේ සල්ලි හම්බ කරගන එන්නේ මේ දේ පටන් ගන්න මට හරි ආසය මේක දැක්කම සන්තෝෂයි.

    • @traveltrinco
      @traveltrinco  3 หลายเดือนก่อน

      🙏👍♥️

    • @user-fz1yf6qk2x
      @user-fz1yf6qk2x หลายเดือนก่อน

      මමත් රට ඉන්නෙ ඇත්තටම මම ලංකාවට ආවහම මේ වගාවම කරන්ඩ බලා පොරොත්තු වෙනවා ඔබ තුමන්ගෙ අදහස් අපිට ගොඩාක් වටිනවා මමත් පචස් 58 ඉඩමක් අරන් තියෙන්නේ ගම්පහ අවට .මටත් මේ වියාපාරය පටන් ගන්න ඔබතුමන්ගේ උපදෙස් අවශ්‍යයි ❤❤❤❤

  • @anuraseneviratna7524
    @anuraseneviratna7524 3 หลายเดือนก่อน +4

    පැහැදිලි හිතක් ඇති මහේෂ්ගේ කතා කුසලතාවය ඉමහත්යැ එය අපට පාඩමක් වියමනායැ.

    • @traveltrinco
      @traveltrinco  3 หลายเดือนก่อน

      🙏👍♥️

  • @wasanaboxing
    @wasanaboxing 3 หลายเดือนก่อน +16

    ඇත්තටම අපි වවමු අපී නිරෝගීව ආහාර ගමු.. thank for sharing good job ❤

    • @traveltrinco
      @traveltrinco  3 หลายเดือนก่อน

      ♥️♥️♥️🙏☘️

  • @footprintssrilanka3767
    @footprintssrilanka3767 3 หลายเดือนก่อน +8

    සහතික ඇත්ත. කෘෂිකර්ම දෙපාර්තමේන්තුව එක්ක අපි එකට වැඩ කරා ගමනක් තියෙනවා ජය වේවා මහෙෂ් මහත්තයා ❤

    • @traveltrinco
      @traveltrinco  3 หลายเดือนก่อน

      ♥️👍🙏

  • @priyanthejayalath3866
    @priyanthejayalath3866 2 หลายเดือนก่อน +4

    කෘෂිකර්ම ඇමති වියයුතු මහත්මයෙක්.
    Thanks! For both 🙋‍♂️

    • @traveltrinco
      @traveltrinco  2 หลายเดือนก่อน

      🙏👍🌿

  • @sudum2849
    @sudum2849 หลายเดือนก่อน +3

    කතාව මැද්දෙන් බාදා කරන්නැත්නම් මරු

    • @traveltrinco
      @traveltrinco  หลายเดือนก่อน

      🙏👍♥️

    • @traveltrinco
      @traveltrinco  หลายเดือนก่อน

      🙏👍♥️

  • @user-fz1yf6qk2x
    @user-fz1yf6qk2x หลายเดือนก่อน +1

    මටත් ආසයි මේ වගේම නයි මිරිස් වගාව පටන් ගන්ඩ.මම දැනට පිට රට රැකියාවක් කරන කෙනෙක් මමත් පචස් 60ඉඩම් කැබැල්ලක් අරන් දාලා තියෙන්නේ ගම්පහ අවට. ලංකාවට ආවහම මේ නයි මිරිස් වගාවට ඔබ තුමන්ගෙ උපදෙස් අවශ්‍යයි 🎉ජය වේවා තෙරුවන් සරණයි

    • @traveltrinco
      @traveltrinco  หลายเดือนก่อน +1

      👍🙏♥️

  • @hasinimadushika2091
    @hasinimadushika2091 2 หลายเดือนก่อน +6

    මමත් agriculture diploma එකක් තියන කෙනෙක් .ගොඩක් ආසාවේම් මාත් නයි මිරිස් හදන්න පටන් ගත්තා.☘️මන් කන්තලේ..video ekata thank 🙏☘️

    • @traveltrinco
      @traveltrinco  2 หลายเดือนก่อน

      🙏👍♥️☘️

    • @traveltrinco
      @traveltrinco  2 หลายเดือนก่อน

      Call එකක් දෙන්න

  • @user-oj8ki7ms2g
    @user-oj8ki7ms2g 25 วันที่ผ่านมา +3

    වීරෙ අයියේ එයාගේ කතාව එක්ක ගලාගෙන යන්න
    එයා කියාගෙන යන ගොඩක් වැදගත් දේවල් මග ඇරැන ඔයාගේ අතුරැ ප්‍රශ්න නිසා

    • @traveltrinco
      @traveltrinco  25 วันที่ผ่านมา

      🙏👍♥️

  • @wasanthaajith-ew1ow
    @wasanthaajith-ew1ow 2 หลายเดือนก่อน +1

    නියමයි සුපිරි හදවතක්
    ජයෙන් ජයම වේවා ❤🙏

    • @traveltrinco
      @traveltrinco  2 หลายเดือนก่อน

      🙏👍♥️

  • @24banda
    @24banda หลายเดือนก่อน +3

    කහ වලට සැලසුමක් තිබුනෙ නෑ විතරක් නෙමෙයි, හරියටම ඒ කහ ගලවනකොටම ටොන් ගානක් import කරන්න දුන්නා ආණ්ඩුවෙ හෙන්චයියන් කීප දෙනෙක් ට. තක්කඩි සාපරාධී වැඩ ඒවා...

    • @traveltrinco
      @traveltrinco  หลายเดือนก่อน

      🙏👍♥️

  • @dissanga1
    @dissanga1 หลายเดือนก่อน +2

    very nice program. way to go. appreciate your effort.👌

    • @traveltrinco
      @traveltrinco  หลายเดือนก่อน

      🙏👍♥️

  • @nethmiperera3644
    @nethmiperera3644 3 หลายเดือนก่อน +2

    ඉතාමත් වටින වැඩසටහනක් ❤️‍🔥

    • @traveltrinco
      @traveltrinco  3 หลายเดือนก่อน

      🙏👍♥️

  • @kumariketiyapage1155
    @kumariketiyapage1155 10 วันที่ผ่านมา +1

    Godak watina video ekak .....lak mathawata daayada kala watinaa sampathak .....obe buddiyen uparima pala labanna shakthiya labewa

    • @traveltrinco
      @traveltrinco  10 วันที่ผ่านมา

      🙏👍♥️

  • @user-sg6mh4xi5x
    @user-sg6mh4xi5x 3 หลายเดือนก่อน +11

    රටටත් හැමෝටමත් වැඩදාය් ලස්සන හොද වටිනා අදහස් ගොන්නක්.රට මෙහෙයවන්න මේ වගේ මිනිස්සු ඉන්න ඕන.

    • @traveltrinco
      @traveltrinco  3 หลายเดือนก่อน

      Thank🙏👍♥️

    • @GHMCHATHURANGA
      @GHMCHATHURANGA 3 หลายเดือนก่อน

      Thanks ❤

  • @brendanalmeda1665
    @brendanalmeda1665 3 หลายเดือนก่อน +2

    සුපිරි වැඩක් ජය වේවා 👍

    • @traveltrinco
      @traveltrinco  3 หลายเดือนก่อน

      👍🙏♥️

  • @DilanPonnamperuma-zs6wg
    @DilanPonnamperuma-zs6wg 3 หลายเดือนก่อน +4

    සුපිරි වැඩක්‌ සහෝදරයා.. 👍👍👍.

    • @traveltrinco
      @traveltrinco  3 หลายเดือนก่อน +1

      ♥️♥️♥️

  • @sarathgunarathna2172
    @sarathgunarathna2172 3 หลายเดือนก่อน +2

    හොද වැඩක් නිකාම් නිදාගෙන ඉන්න අයට මේ

    • @traveltrinco
      @traveltrinco  3 หลายเดือนก่อน

      🙏👍♥️

  • @tharindudilshan5990
    @tharindudilshan5990 2 หลายเดือนก่อน +2

    This is a best motivation video. I have agriculture degree and work as manager..Definitely i will start my own agriculture project...Thank you so much ❤❤

    • @traveltrinco
      @traveltrinco  2 หลายเดือนก่อน

      👍🙏♥️

  • @Realeye66
    @Realeye66 3 หลายเดือนก่อน +4

    හොඳ අදහසක් ඔය ගම්වල ඉන්න අහිංසක මිනිස්සුන්ට ියක් හරි හොයාගන්න පුළුවන් විදියට යම්කිසි ව්‍යාපාරයක් වගාවක්ද දෙයක් කරන එක තමයි වඩාත් හොඳ

    • @traveltrinco
      @traveltrinco  3 หลายเดือนก่อน

      👍🙏♥️♥️

  • @user-uq1wr1qs2y
    @user-uq1wr1qs2y 3 หลายเดือนก่อน +1

    Godak sathutui mahesh mahathtya❤sir lankawe pradana group ekka wada krapu kenek 😊eka mn dannwa ethanin ain wela thamage viyaparayak ktawth yatath nowi sarthakawa kragena yana eka gana godak sathutui❤mn sirwa danna kenek widihata ada godak sathutui mr.mahesh😊❤all the best...🌻❤

    • @traveltrinco
      @traveltrinco  3 หลายเดือนก่อน

      👍🙏♥️

  • @RioGamersLK
    @RioGamersLK 2 หลายเดือนก่อน +2

    දවසින් දවස ජයෙන් ජයම වේවා.

    • @traveltrinco
      @traveltrinco  2 หลายเดือนก่อน

      🙏👍♥️

  • @deepalranawaka8096
    @deepalranawaka8096 2 หลายเดือนก่อน +2

    One of the Sri Lanka heroes

    • @traveltrinco
      @traveltrinco  2 หลายเดือนก่อน

      🙏👍♥️

  • @derikchandrepala4547
    @derikchandrepala4547 3 หลายเดือนก่อน +5

    ගොඩාක් ස්තූතියි, නමුත් වගා මාධ්‍ය මොකක් ද,පොහොර මොනවාද,අනිකුත් පාවිචිචි කරන බෙහෙත් වර්ග කිසිවක් සදහන් නොකිරීම ලොකු අඩුවක් කරුනාකර එය දැනුවත් කරන්න

    • @traveltrinco
      @traveltrinco  3 หลายเดือนก่อน +1

      🙏👍♥️

  • @roygamage2989
    @roygamage2989 3 หลายเดือนก่อน +2

    බොහොම ස්තුතියි. චැනල් එකට සහ මහේෂ් මහත්තයට.

    • @traveltrinco
      @traveltrinco  3 หลายเดือนก่อน

      ♥️👍🙏

  • @prasadjayarathna4270
    @prasadjayarathna4270 2 หลายเดือนก่อน +2

    සරු වේවා...ජය වෙවා...

    • @traveltrinco
      @traveltrinco  2 หลายเดือนก่อน

      🙏👍♥️

  • @sumedhagamage1795
    @sumedhagamage1795 3 หลายเดือนก่อน +3

    රටට ඕන මේවගෙ මිනිස්සු ❤

    • @traveltrinco
      @traveltrinco  3 หลายเดือนก่อน

      👍🙏♥️

  • @dumindawijayathunga
    @dumindawijayathunga 4 วันที่ผ่านมา +1

    Agro Economic is the most important think in sri lanka.

  • @krishanthakumara1531
    @krishanthakumara1531 3 หลายเดือนก่อน +3

    යහපත් වැඩක් ..ජය....

    • @traveltrinco
      @traveltrinco  3 หลายเดือนก่อน

      🙏👍♥️

    • @traveltrinco
      @traveltrinco  3 หลายเดือนก่อน

      🙏🙏♥️

  • @Allsalle9bc
    @Allsalle9bc 25 วันที่ผ่านมา +2

    Supiriyatama pehedili karanawa❤❤❤🙏🏻🙏🏻🙏🏻💜💚💚💜

    • @traveltrinco
      @traveltrinco  25 วันที่ผ่านมา

      🙏👍♥️

  • @LakshmanMudannayaka
    @LakshmanMudannayaka 3 หลายเดือนก่อน +4

    ආඩම්බරයි මහේස් මහාත්තයා ජයවේවා

    • @traveltrinco
      @traveltrinco  3 หลายเดือนก่อน

      ♥️♥️♥️

  • @manojgayan362
    @manojgayan362 3 หลายเดือนก่อน +2

    ජයවේවා

    • @traveltrinco
      @traveltrinco  3 หลายเดือนก่อน

      🙏👍♥️

  • @AchiraPeshan
    @AchiraPeshan หลายเดือนก่อน +1

    මෙ තාම් හොඳ මොල කරයො රට දලා යන්න දෙන්න එපා මොකද මෙ මිනිස්සු රටට වට්නවා 🙏🙏🙏 හොඳ නයකයෙක් බිහිවෙවා

    • @traveltrinco
      @traveltrinco  หลายเดือนก่อน

      🙏👍♥️

  • @user-jo9pc2zw1f
    @user-jo9pc2zw1f 3 หลายเดือนก่อน +2

    ඔබගේ දැනුම හා අත්දැකීම් තුුලින් නව ව්‍යවසායන් බිහිකර ප්‍රදේශයේ ජනතාවට නව ආර්ථික අවස්ථාවන් බිහිකර සැමට සාර්ථකත්වය ගෙන එන්න.
    අපේ කෘෂිකර්මයේ පවතින ප්‍රධාන ගැටලුව නිෂ්පාදනය හා වෙළෙඳ පොල අවස්ථා වල පවතින විචලනය හේතුවෙන් ගොවියා අසරණ තත්ත්වයට පත්විමයි. එම නිසා ඔබගේ අත්දැකීම් භාවිතා කර මෙම ගැටලුවට නිසි විසඳුමක් ගෙන එන්න . ඔබට යා හැකි දුර බොහොමයි.

    • @traveltrinco
      @traveltrinco  3 หลายเดือนก่อน

      🌿👍🙏ස්තුතියි.

  • @ShyamaleeRanasinghe-kj8uh
    @ShyamaleeRanasinghe-kj8uh 3 หลายเดือนก่อน +1

    Wadagath..niyamai ugath kollek kiwwoth niwaradi... Obata pin.me ratata karana sewayata.. budusaranai sir

    • @traveltrinco
      @traveltrinco  3 หลายเดือนก่อน

      👍🙏♥️

  • @Gkeducation721
    @Gkeducation721 3 หลายเดือนก่อน +3

    Good ඉස්සරහට යමු

    • @traveltrinco
      @traveltrinco  3 หลายเดือนก่อน

      ♥️♥️♥️

  • @sanjukankanamge8294
    @sanjukankanamge8294 3 หลายเดือนก่อน +2

    ජයවේවා sir

  • @madushikaekanayake1234
    @madushikaekanayake1234 หลายเดือนก่อน +1

    බොහොම ස්තූතියි ඔබතුමාට

    • @traveltrinco
      @traveltrinco  หลายเดือนก่อน

      🙏👍♥️

  • @user-vx6kw8tk8m
    @user-vx6kw8tk8m 2 หลายเดือนก่อน +2

    ජයවේවා ❤❤❤

    • @traveltrinco
      @traveltrinco  2 หลายเดือนก่อน

      🙏👍♥️

  • @CeylonTravelWalker
    @CeylonTravelWalker 2 หลายเดือนก่อน +2

    ජය වේවා අයියේ 🍃🥀🤘

    • @traveltrinco
      @traveltrinco  2 หลายเดือนก่อน

      🙏👍♥️

  • @devikaamarasooriya5390
    @devikaamarasooriya5390 3 หลายเดือนก่อน +2

    Super lecture, people get up from negativity. All can win but you have to raise your butt and work.

    • @traveltrinco
      @traveltrinco  3 หลายเดือนก่อน

      👍🙏♥️

    • @ShanJaya-up9yv
      @ShanJaya-up9yv 3 หลายเดือนก่อน

      .❤😂😢😮😅

  • @user-ho4tc4mr1r
    @user-ho4tc4mr1r 2 หลายเดือนก่อน +1

    නියමයි වීරෙ අයියා 🌿✌️❤️

    • @traveltrinco
      @traveltrinco  2 หลายเดือนก่อน

      🙏👍♥️thanks

  • @priyanthasirinimal-yi6ck
    @priyanthasirinimal-yi6ck 3 หลายเดือนก่อน +2

    නියම වැඩක් .👍

    • @traveltrinco
      @traveltrinco  3 หลายเดือนก่อน

      Thanks🙏👍♥️🌿

  • @luckybilly8808
    @luckybilly8808 3 หลายเดือนก่อน +1

    Niyama manussayek.. paripurna manussayek. Seedewi kollek... jayawewa kolloo.... gahapan gema

    • @traveltrinco
      @traveltrinco  3 หลายเดือนก่อน

      👍🙏♥️

  • @chaminda.wow6262
    @chaminda.wow6262 3 หลายเดือนก่อน +2

    Good luck 👍
    Great work 👊

    • @traveltrinco
      @traveltrinco  3 หลายเดือนก่อน

      🙏👍♥️

  • @user-yb1xx2wd6l
    @user-yb1xx2wd6l 3 หลายเดือนก่อน +2

    ඇත්තටම මමත් අදහස් කරගෙන ඉන්නෙ නයි මිරිස් වගාවක් දාන්න ඕනෑ කියන එක. මුලින්ම සුදුසු ඉඩමක් හොයා ගන්න ඕනැ. ඒක තමයි ලොකුම. හීනෙ . ඒකට උත්සාහ දරමින් ඉන්නෙ.

    • @traveltrinco
      @traveltrinco  3 หลายเดือนก่อน

      ♥️👍🙏

  • @nimaljkvideo7617
    @nimaljkvideo7617 13 วันที่ผ่านมา +1

    අගය එකතු කිරීමe company යක් දාන්න පුලුවන් වෙන්න ඕන ඔබතුමාට

    • @traveltrinco
      @traveltrinco  13 วันที่ผ่านมา

      🙏🌻♥️

  • @SahanKawshalya-vx3yu
    @SahanKawshalya-vx3yu 2 หลายเดือนก่อน +1

    සුපිරි අයියේ ඔයාගේ කතාව

    • @traveltrinco
      @traveltrinco  2 หลายเดือนก่อน

      🙏👍♥️

  • @dammikanuwan5139
    @dammikanuwan5139 12 วันที่ผ่านมา +1

    අපිත් අනුරාධපුරයේ නයිමිරිස් වගාව කරනවා ගස්වල කොළ කොඩ වෙලා. අස්වැන්න අඩුයි. ඒකට විසදුමක් දෙන්න

    • @traveltrinco
      @traveltrinco  12 วันที่ผ่านมา

      🙏👍♥️

  • @manelkuruppu2277
    @manelkuruppu2277 3 หลายเดือนก่อน +2

    Good luck with your project 🙏🏽

    • @traveltrinco
      @traveltrinco  3 หลายเดือนก่อน

      👍🙏♥️q

  • @user-ly8ix9lh9l
    @user-ly8ix9lh9l หลายเดือนก่อน +2

    හරිම ආසා හිතෙනවා වවන්න කමතියි අපිත් ❤ 29:27

    • @traveltrinco
      @traveltrinco  หลายเดือนก่อน

      🙏👍♥️

    • @NimeshMalinda-b1x
      @NimeshMalinda-b1x 18 ชั่วโมงที่ผ่านมา

      ITIN asa hitenda kata karanne ganikawo ganiyak wage ashawe anantaya gena soda malu nobeda weda kriyawenma oppu kalot thami hari,

  • @user-ly8ix9lh9l
    @user-ly8ix9lh9l หลายเดือนก่อน +1

    හරිම ආසා හිතෙනවා වවන්න කමතියි අපිත් ❤

    • @traveltrinco
      @traveltrinco  หลายเดือนก่อน

      🙏👍♥️

  • @user-pq6su8eh2t
    @user-pq6su8eh2t 3 หลายเดือนก่อน +2

    Mahesh malli jaya.good friend

    • @traveltrinco
      @traveltrinco  3 หลายเดือนก่อน

      🙏👍♥️🌿

    • @user-pq6su8eh2t
      @user-pq6su8eh2t 3 หลายเดือนก่อน +1

      Mamath gowithankarana kollek friend.mamanam hamadama paraduna kollek

  • @user-ho3mj6jd4n
    @user-ho3mj6jd4n 3 หลายเดือนก่อน +2

    සුපිරියි සර්

    • @traveltrinco
      @traveltrinco  3 หลายเดือนก่อน

      👍🙏♥️

  • @user-fk2xc3kk5w
    @user-fk2xc3kk5w 2 หลายเดือนก่อน +1

    Great innovation

    • @traveltrinco
      @traveltrinco  2 หลายเดือนก่อน

      🙏👍♥️

  • @janakikumari3603
    @janakikumari3603 2 หลายเดือนก่อน +2

    සුපිරියි. 🤙🤙

    • @traveltrinco
      @traveltrinco  2 หลายเดือนก่อน

      🌻👍♥️

  • @kazz1033
    @kazz1033 29 วันที่ผ่านมา

    Niyama wadasatahana prashna ahapu kenath niyamai. Wal wataram na. Uththara deepu kenath maru

    • @traveltrinco
      @traveltrinco  29 วันที่ผ่านมา +1

      🙏👍♥️

  • @GOLDANLOKESING8152
    @GOLDANLOKESING8152 3 หลายเดือนก่อน +6

    ලංකාවේ කුෂිකර්මාන්තයක් නෑ වගාව විතරයි කර්මාන්තයක් නෑ

    • @traveltrinco
      @traveltrinco  3 หลายเดือนก่อน

      ♥️♥️♥️

  • @user-sz5fi1ur2u
    @user-sz5fi1ur2u 3 หลายเดือนก่อน +2

    සුපිරි 👍🏻👍🏻👍🏻👍🏻👍🏻👍🏻👍🏻❤️❤️❤️❤️

    • @traveltrinco
      @traveltrinco  3 หลายเดือนก่อน

      ♥️👍🙏

  • @RuwanKulasekara-cm9hg
    @RuwanKulasekara-cm9hg 16 วันที่ผ่านมา +1

    මේ වගේ තරුණ අයට රටේ පාලනය දිය යුතුයි

    • @traveltrinco
      @traveltrinco  16 วันที่ผ่านมา

      🙏👍♥️

  • @chinthakadeshapriya
    @chinthakadeshapriya 28 วันที่ผ่านมา +1

    මම නම් කියන්නේ උපාදි තියෙන අය තමා නව ව්‍යාපාර අවස්තා නිර්මාණ කරන්න ඕන. ඒත් ලංකාවේ වෙන්නේ උපාදියක් හෝ පශ්චාත් උඅපාදියක් ගත්තු ගමන් එක්කො රජයේ 8-5 ජොබ් එකකට පනිනන්ව නැත්තන් උගන්නන්න යනව. ඊට පස්සේ ඉතින් පැ​න්ශන් එක දිහා බලාගෙන පොඩි පඩියක් අරන් හූල්ල හූල්ල ඉන්නව මැරෙනකම්ම.

    • @traveltrinco
      @traveltrinco  28 วันที่ผ่านมา

      🙏👍♥️

  • @ManjulaBalasooriya-yv4pe
    @ManjulaBalasooriya-yv4pe 3 หลายเดือนก่อน +1

    Mamath waga katauthu karanawa waga karanna asai . Oyawa godak watina kenek jaua wewa

    • @traveltrinco
      @traveltrinco  3 หลายเดือนก่อน

      👍🙏♥️

  • @jayalankacharitha8833
    @jayalankacharitha8833 3 หลายเดือนก่อน +1

    Very good video. Thank you very much both of you

    • @traveltrinco
      @traveltrinco  3 หลายเดือนก่อน

      👍🙏♥️

  • @imtiyasousmand-jb2me
    @imtiyasousmand-jb2me 3 หลายเดือนก่อน +1

    Good keep itup

    • @traveltrinco
      @traveltrinco  3 หลายเดือนก่อน

      🙏👍♥️

  • @mithurupasala
    @mithurupasala หลายเดือนก่อน +1

    Wedee hodai....lokuma prashne vikunaganna thenak nee..ganna kenek nee....ahema ganna aya innawanam denuwath karanna godak ayata wedagath
    ..

    • @traveltrinco
      @traveltrinco  หลายเดือนก่อน

      🙏👍♥️

  • @headchefonfire2409
    @headchefonfire2409 3 หลายเดือนก่อน +1

    Well done 👍 great job good luck 🤞

    • @traveltrinco
      @traveltrinco  3 หลายเดือนก่อน

      👍🙏♥️

  • @ruwandesilva7309
    @ruwandesilva7309 23 วันที่ผ่านมา +1

    Great job❤

    • @traveltrinco
      @traveltrinco  23 วันที่ผ่านมา

      🙏🌿♥️👍

  • @kelumpushpakumara3146
    @kelumpushpakumara3146 3 หลายเดือนก่อน +1

    Apitath mula idalama wagawa patan ganna widiha pohora karal alewi karana akaraya gana sampoorna video ekak danna . Bs .jayen jaya wewa obathumata. Hamoma mehema rata gana hithanawanam kochchara ageda

    • @traveltrinco
      @traveltrinco  3 หลายเดือนก่อน

      👍🙏♥️

  • @jagathwelikala4309
    @jagathwelikala4309 3 หลายเดือนก่อน +1

    Supirima supiri..jayawewa!!

    • @traveltrinco
      @traveltrinco  3 หลายเดือนก่อน

      🙏👍♥️

  • @udagedarabuddhikanuwansama7007
    @udagedarabuddhikanuwansama7007 3 หลายเดือนก่อน +3

    ස්තූතියි.....

  • @lakshmanrajapaksha129
    @lakshmanrajapaksha129 3 หลายเดือนก่อน +2

    ජය වේවා මල්ලි ....

    • @traveltrinco
      @traveltrinco  3 หลายเดือนก่อน

      👍🙏♥️

  • @Cha-fl2oh
    @Cha-fl2oh 3 หลายเดือนก่อน +2

    හිටුමැරීම ගැන අහගන්න දුන්නෙනෑනෙ.ආයෙ හරි මෙයාගෙන් ඒගැන එකක් කරන්න.

    • @traveltrinco
      @traveltrinco  3 หลายเดือนก่อน

      👍🙏♥️

  • @danukalasantha9213
    @danukalasantha9213 2 หลายเดือนก่อน +1

    Akkara 23000.wathura nathiwawelena Suger eke idam ,,,walata wathurai Ganda kramayak hadapu minisduwa elawala ,,,smart farming you th kanthale balanna apita epa Kiyala ,ewawa implement karana eka loku deyak passe hari ,,,69 lkse anduwe karawariyskystathe hitiyath ,,eka wadak disthrikkyata andu karawariystskaranna bari una. Mahesh Malli buddimathek anithokkoma hitiye amu harak Tikak ,rath wada satahan hodai ,salli thibbothonama deyak wawanna puluwan. Salli Nathi karala rata higamata Damme gota,,,,nai miniris kesel wetatht giya sathiyen derana loku Naya dilithnaw pennuwa trinco wala❤

    • @traveltrinco
      @traveltrinco  2 หลายเดือนก่อน

      🙏👍♥️

  • @lalithajayasekara4371
    @lalithajayasekara4371 3 หลายเดือนก่อน +1

    Niyama ugaththu.Upadhiye bara hitha hitha hitiyanam me wage sarawath lassana honda adayamak labenawada? Harima adarshamath puthek.Ape Ratata sampathak.

    • @traveltrinco
      @traveltrinco  3 หลายเดือนก่อน

      👍🙏♥️🌿

  • @user-bz3hv6si3j
    @user-bz3hv6si3j หลายเดือนก่อน +1

    Good idea for us thanks.

    • @traveltrinco
      @traveltrinco  หลายเดือนก่อน

      🙏👍♥️

  • @seethajayasinghe1023
    @seethajayasinghe1023 3 หลายเดือนก่อน +2

    Wagawa karana mahathma anith aya dirimath karana hati athhatama age obe siyalu katayothu sarathaka wenna ona

    • @traveltrinco
      @traveltrinco  3 หลายเดือนก่อน

      ස්තුතියි. ඔබට ජයවේවා. 👍🙏🌿

  • @sumithdiassubasinghenissha6727
    @sumithdiassubasinghenissha6727 2 หลายเดือนก่อน

    Excellent job.well done.good luck

    • @traveltrinco
      @traveltrinco  2 หลายเดือนก่อน

      🙏👍♥️

  • @BuddikaPriya-wj4vz
    @BuddikaPriya-wj4vz หลายเดือนก่อน +1

    Godk sthuthi .. adambarai sir apata adarshayk dunnata...me baduna uluketa 4ka badun lesa yoda geneema sarthakada sir?

    • @traveltrinco
      @traveltrinco  หลายเดือนก่อน

      🙏👍♥️

  • @chandanajudewithanageperer7559
    @chandanajudewithanageperer7559 2 หลายเดือนก่อน +1

    God Bless, Budu Saranai

    • @traveltrinco
      @traveltrinco  2 หลายเดือนก่อน

      🙏👍♥️

  • @traveltrinco
    @traveltrinco  3 หลายเดือนก่อน +69

    නයි මිරිස් වගාව හා ඒ සම්බන්ද තොරතුරු සදහා මහේෂ් මහතා සම්බන්ද කරගන්න 0778700279