I saw an another video of this gentleman with the harvest. This clearly shows the professionalism. I think he has used his engineering experience also.
hi man oyage 2500 sq greenhouse project eka balauwa.. thanx e video danwata .. podi prshna tikak thiyanwa .. mokada math thawa masekin wage 5000 poly tunnel Gahanna inne man thaniyama gahaganna thamai hithanne man welding dannawa .. gedara 300 SQ ekak testing haduwa .. dan mage wena land ekak thiyanwa eke mama ma Gahanna yanne 5000 sq...mage prshna thamai .. Structure eke pawichi kala GI bata wala Diamention and thikness kohomada ?? Kakul walata gatha bata wala size eka .. uda Araches walat Aragatha bata wala size eka saha arches ekata eka ya karala welding kala line 7 ta pawichi kala bala wala size eka keeyada >??
I saw an another video of this gentleman with the harvest. This clearly shows the professionalism. I think he has used his engineering experience also.
ස්තුතියි ඔබට . හොදට පැහැදිලිව ඉදිරිපත් කරනවා. ඉදිරියට කරගෙන යන්න. ජයවේවා ❤❤❤
ගොඩක් ස්තූතියි ඔබටත් ලොකු ශක්තියක් ඔබේ අදහස්❤️
Good video. Very professional. Explain all important aspects. Thanks
thanks for your feedback. It's Energy for our channel❤️
ස්තුතියි ,,,ඉතාමත් හොද පැහැදිලි කිරිමක්.
ගොඩක් ස්තුතියි අගය කිරීමට
බොහොම ස්තූතියි.
ඔබටත් ස්තුතියි
Tks
Nuwan Mahaththaya noyamaaai.....❤❤❤
ගොඩක් ස්තූතියි ❤️
මේ පොලිටනල් එකේ වැඩ ඉවර ගිය වියදම කොහොමද
Waga maddiya khomada good job..thanks,
Video එකේ තියෙනවනේ
hi man oyage 2500 sq greenhouse project eka balauwa.. thanx e video danwata .. podi prshna tikak thiyanwa .. mokada math thawa masekin wage 5000 poly tunnel Gahanna inne man thaniyama gahaganna thamai hithanne man welding dannawa .. gedara 300 SQ ekak testing haduwa .. dan mage wena land ekak thiyanwa eke mama ma Gahanna yanne 5000 sq...mage prshna thamai .. Structure eke pawichi kala GI bata wala Diamention and thikness kohomada ?? Kakul walata gatha bata wala size eka .. uda Araches walat Aragatha bata wala size eka saha arches ekata eka ya karala welding kala line 7 ta pawichi kala bala wala size eka keeyada >??
කොහුබත් ගන්න තැනක් තියේනම් කියන්න ඒ ගානට
Meme tunnel eka sadima sadaha kopamana mudalak viyadam kalada
kohubath, compost gaththa thena dena ganna puluwanda...
තෝරා ගන්න විදිය සම්පුර්නයෙන්ම පැහෑදිලි කරන නිසා ඔබට ආසන්නවම තියෙන තැනකින් මේ ගුනාත්මක අමුද්‍රව්‍ය සපයා ගන්න එක පහසු වේවි
❤
ස්තූතියි 😍
❤❤Thanks
Welcome 🤗
Suba patuma .. obata .. 🎉
ස්තූතියි ඔබට ❤️
uv bag ganna one matath.. 25 gane ganna thenak kiyanna.
ඔබ කොහේද ප්‍රදේශය
කොහු බත් වල EC පරික්ෂා කරා නම් හොඳයි කියලා හිතෙනවා
ස්තූතියි අදහසක් එකතු කලාට. ඔව් ❤️
Mage gedarath politanel ekak gehuwa eyala kohubath heduwe ne😢
අපරාදේ
නියමෙට විස්තර කලා
ගොඩක් ස්තූතියි ❤️
How much price
Call to Mr pulasthi
කොහු බත් දැම්මම පැල කහ වෙනවා නේද ?
එහෙම වෙන්නේ නෑ
@@KrushiNewsLK කහට යවන්ඩ හොදම ක්‍රමය මොකක්ද ?
මේ Video එකේ කියනවනේ හොදම ක්‍රමය
polythene eka gahana widiha pennuwe nane
ඔව් දැන් Videos 6 published කරලා තියෙනවා. පොලිතින් එක ගහන දවසේ මම හිටියේ නෑ.
වගා කටයුතු සර්ථක වේවා
ගොඩක් ස්තූතියි ඔබට ❤️
පොලිටනල් එක හදන විදිය පියවරින් පියවර පෙන්නුවේ නෑ
videos 6 තියෙනව එ ටික මුල ඉදල බලන්නකො ඔය යටින් ලින්ක් දාලා තියෙනවා
❤
❤️❤️