මාස දෙකකින් ලක්ෂ 40ක් හෙව්ව සුපිරි වගාව - Farming Technique | Buddhika Sudarshana

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 16 เม.ย. 2024
  • අමුතු විදියකට පැළ හිටවලා මාස 2න් ගත්ත ලක්ෂ 40හේ සුපිරි අස්වැන්න ගැන අහපු ජනපතිත් ඔහුව කොළඹට ගෙන්වයි මෙන්න ඒ රහස් වගා ක්‍රමය
    _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _
    Contact Us : (+94)77 564 0607 (Nilame)
    Email : nilameinfo@gmail.com
    Subcribe To Our Channel : / nilame
    Find Us On Facebook : / nilameproduc. .
    OUR TOOLKIT - - - - - - - - -
    • Canon M50 Mirror less Camera
    • Canon 15-45mm Lens
    • Yunteng VCT-998RM Video Tripod
    • Panasonic Electret Condenser Microphone
    • Boya Dual Omni-Directional Lavalier Mic
    • Boya WM4 Digital Wireless Microphone
    - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - -
    Thanks for watching My videos..!!!
    - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - -
    මාස දෙකකින් පර්චස් 80න් ලක්ෂ 40ක් හෙව්ව සුපිරි වගාව - Farming Technique | Buddhika Sudarshana

ความคิดเห็น • 247

  • @slvillageboy8622
    @slvillageboy8622 3 หลายเดือนก่อน +273

    අක්කර බාගෙට මේ විදියට දැල් , පොලිතින්, drip ලයින්, බට, ෆිල්ටර්, වෙන්චුරි, වලට පමණක් ලක්ෂ 10-12 වගේ වියදමක් යනවා . ඊට පස්සේ නම් වගාව ගැන බය වෙන්න දෙයක් නැහැ , පොහොර ජලය බොහොම සීමිතව කාර්යක්ෂමව යොදන්න පුළුවන් වගේම කෘමි හානි අවමයි . ඒ වගේම ඕනිම කාල ගුණයක් යටතේ වගා කරන්න පුළුවන් , ආදායම මෙයා කියන එකේ බොරුවක් නෙමේ , මොකද මිල අඩු වැඩි වෙනවා මෙයාට කිලෝව රු 160 වගේ තොග යන කාලේ සෙට් වෙලා තියෙන්නේ , දැන් වගේ අස්වනු නෙලුවනම් 7 50 000 (හත් ලක්ෂ පනස් දහසක් ) තමයි එන්නේ . මොකද මිල රු 30 ට යන්නේ . ඒ වගේම මිරිස් 1500 ට තොග ගියා දැන් 100 වගේ යන්නේ , ඒ නිසා මේක බොරුවක් කියල හිතන්න එපා , මම ප්‍රයෝගිකව දන්නා නිසා කියන්නේ , වගාව කියන්නේ එක කාලයකට උපරිම මිලකුත් වැඩිපුර කාල වලට අඩු මිලකුත් ලැබෙන දෙයක්. නිකමට හිතන්න මෑ කරල් තොග රු 450 ට ගියා , ඒ වෙලේ මට මගේ මෑ වගාවට සම්පුර්ණ වියදම ගියේ 5000 යි ලාබය ලක්ෂ 1.45 , සාමාන්‍ය විදියට බිම හිටවල අතින් වතුර දාල කොම්පෝස්ට් දාලා , (රු 5000 ගියේ බිජ වලට 2500 සහ කෘමි නාශක වලට 2000 සහ ලණු වලට 500 ක් )
    ඔය කෘමි ප්‍රතිරෝදී දැලක් අඩි 150 ක් දිගයි මිල 37500 වගේ වෙනවා( එවැනි රෝල් කිහිපයක් අවශ්‍යයි ) . drip ටේප් 1000මීටර් 20000 වගේ වෙනවා ( එවැනි රෝල් කිහිපයක් අවශ්‍යයි ) , මල්ච් පොලිතින් ඒක මීටර් 400 රෝලක් 20000 වගේ වෙනවා( එවැනි රෝල් කිහිපයක් අවශ්‍යයි ) , වෙන්චුරි එකට ෆිල්ටර් එකට එයාර් වෑල් එකට ප්‍රෙෂර් මීටර් එකට 15000 වගේ යනවා , නෙට් ඒක සවිකිරීමට ජි අයි බට අගල් එකහමාර වත් ඕනි කාලයක් තියන්න නම් ඒවගේ ගණන් හොයලා බලන්න ( 3000-5000 වගේ බෑන්ඩ් ඒක අනුව ) , ජලය සපයන ප්‍රදාන අඟල් 2 නලය ම් පාර්ශවිය නල , drip ටේප් නල වලට සවිකරන කරාම තව අඩුම කුඩුම ඕනි , එක වර වියදමක් කරන්න පුළුවන් කෙනෙකුට වටිනවා ඉන්පසු සත්තකින්ම කරගැට නැතිව වැඩ කරන්න පුළුවන් , මෙතන කමෙන්ට් දාපු 99% මේ ගැන තියා ජීවිතේට වගාවක් කරපු අය නෙමේ , මම ප්‍රයෝගිකව දන්නා දේ කිව්වේ . මතක තියාගන්න මේ වගේ අදායම එන්නේ මිල ඉහල යන කාලයට පමණයි , හිතන්න මේ වගේ කාලයක කොමඩු ඔය විදියට වගා කලානම් ආදායම වියදමින් අඩු කලාම ලාබය වශයෙන් ලක්ෂ 3-4 වගේ තමයි . ඒ නිසා දැක්කට කිව්වට හිතට ආව අදහස් එලියට දැම්මට කමෙන්ට් කාලාට වැඩක් නැහැ , මම ඔන්න කිව්ව ප්‍රායෝගික තත්වේ නිලමේවත් නොකියපු , එකෙක් හරි මේ කමෙන්ට් ඒක කියෙව්වනම් ස්තුතියි

    • @roshankelum8203
      @roshankelum8203 3 หลายเดือนก่อน +3

      Atttamai oya gdk hodai..

    • @WedageAjith
      @WedageAjith 3 หลายเดือนก่อน +4

      Yes ඔයා kiyana🤔දේ හරියටම හරි කියලා පිලිගන්නවා

    • @dinukahasaranga6077
      @dinukahasaranga6077 3 หลายเดือนก่อน +3

      aththa kathawa

    • @harshahemantha5776
      @harshahemantha5776 3 หลายเดือนก่อน +4

      තිත්ත ඇත්ත කථාව❤❤❤👍👍👍

    • @ajithpanawalage6402
      @ajithpanawalage6402 3 หลายเดือนก่อน +2

      ස්තුතියි

  • @Agxpo
    @Agxpo 4 หลายเดือนก่อน +67

    මෙතන මට නොතේරෙන ප්‍රස්නේ තමයි මේ තාක්ෂණයෙන් මිරිස් හදලත් කොමඩු ඇට ගන්න ඇයි bike එක උගස් කරේ කියලා..🫣 කොමඩු වලට මේ වැඩේනම් සාර්ථක ක්‍රමයක්,ඒ ගැන අවුලක් නෑ..👍කොහොමත් ඕනේම වගාවක් රැල්ලට කරන් නැතුව market එක ගැන අවබෝධයෙන් කරන එක තමයි ,හොද මිලක් වැඩි ලාබයක් ගන්න පුළුවන් ක්‍රමේ..

    • @user-qn5oi4oz7g
      @user-qn5oi4oz7g 4 หลายเดือนก่อน +3

      😂

    • @mnfbodykitmaradankadawalas825
      @mnfbodykitmaradankadawalas825 4 หลายเดือนก่อน +2

      Anna kathwa

    • @gayansanjeew4080
      @gayansanjeew4080 4 หลายเดือนก่อน +13

      මේ ඉටිකෝල නිකන් දෙන්නෙ නැ බන්.ග්‍ගෝන් කතා කයන් නැතුව ඔලුවට ගන්න තියන දෙයක් ගනින්.

    • @Agxpo
      @Agxpo 4 หลายเดือนก่อน +3

      @@gayansanjeew4080 හරි බං එළ🤣🤣... ඕක හම්බවෙලා තියෙන්නේ ASMP එකෙන් මිරිස් හදන්න,නිකන් වගේ තමයි...

    • @RumeGun-dm6jk
      @RumeGun-dm6jk 4 หลายเดือนก่อน +4

      Goviyknm meka blnne meyage kathawa wadk na vedio ekn ganna one tika gattnm wade iwari

  • @gayanmadhuranga8324
    @gayanmadhuranga8324 4 หลายเดือนก่อน +9

    මිරිස් වගාවට වුණ දේත් කිවුවනම් වටිනව

  • @HelaYak
    @HelaYak 4 หลายเดือนก่อน +26

    ඉටිකොළ විකුණන සමාගමේ හොද වෙළඳ දැන්වීමක්.

  • @donweerasiri3770
    @donweerasiri3770 4 หลายเดือนก่อน +22

    ඒක තමයි දැන් කොමඩු රුපියල් 30 ට යන්නේ. රැල්ලට කරන්ඩ එපා යාලුවනේ. කහ වගේ වෙයි. දැනුත් කොමඩු විකුනගන්ඩ බැරිව ඉන්නවා ගොවියෝ

    • @rg5077
      @rg5077 3 หลายเดือนก่อน +3

      අනිවාර්යයෙන් ම මත් කහ වැව්වා රු50ටවත් දෙන්න බැරි උනා😂😂😂

    • @BuddikaMadushantha-yx9bu
      @BuddikaMadushantha-yx9bu 2 หลายเดือนก่อน

      @@rg5077 අපනයනය කරන්න ඔනි කොමඩු හොද ගානක් හොයගන්න

  • @user-ei9bs3lj2j
    @user-ei9bs3lj2j 4 หลายเดือนก่อน +39

    දෙන්නව හොදයි බොරු කියන තරගයකට එක කවුද 2 ක කවුද හොයන්ඩ අමාරුයි

    • @samanthamudiyanselage4836
      @samanthamudiyanselage4836 3 หลายเดือนก่อน

      🫎

    • @j.a.s.priyankara7591
      @j.a.s.priyankara7591 3 หลายเดือนก่อน

      😂

    • @kalpamadushanka4597
      @kalpamadushanka4597 3 หลายเดือนก่อน

      ඕකා නිලමෙ කියල නම දාන් හිටියට උ මහ අඩු කුලේ පාහර බල්ලෙක්

    • @malalachernobyl5594
      @malalachernobyl5594 3 หลายเดือนก่อน +2

      අද වගා ගැන යූ ටියුබ් වීඩියෝ 10 ක් බැලුවොත් 9 තම කියන්නෙ මොකක් හරි විකුනා කන්න කරන පට්ට බොරැ

    • @Bandara-cz5jq
      @Bandara-cz5jq 3 หลายเดือนก่อน

      👍

  • @samaragunawardana105
    @samaragunawardana105 3 หลายเดือนก่อน +2

    හොඳයි.. Monawa උනත් වෙනස් Widihata හිතන මිනිස්සු තමයී සාර්ථක වෙන්නේ.. බුදු සරණයි....

  • @chamindapushpakumara1825
    @chamindapushpakumara1825 4 หลายเดือนก่อน +13

    ගොවිතැන් කරන මිනිස්සු දන්නව,,ඔය කතාවෙ ඇත්තම තත්වය

  • @chamindasenarathna159
    @chamindasenarathna159 3 หลายเดือนก่อน +2

    අනේ සාදු .....සාදු ....සාදු ඔබට තව තවත් ශක්තිය ධර්‍ය වාසනාව උදාවේවා දිනෙන් දිනම දිවුනුවෙන් දිවුනුවටම පත්වේවා ....
    මහන්සියේ ප්‍රතිඵල නෙලාගත් ඔබට ස්තූති වීඩියෝ එක නිර්මාණය කළාට නිළමෙ මල්ලිට ස්තූති ..බුදු සරණයි

  • @dahampasala4734
    @dahampasala4734 3 หลายเดือนก่อน +2

    අවංක අව්‍යාජ සොඳුරු හදවත් වල දියුණුවට අපගේ සුභ පැතුම් !❤👍

    • @Nilame
      @Nilame  3 หลายเดือนก่อน

      අනිවාරෙන්

  • @timetotravel1174
    @timetotravel1174 4 หลายเดือนก่อน +6

    පිට රට වල ඔහොම තමයි වගා කරන්නේ ලනක්වේ අනිත් මිනිස්සු කරන්නේ නැත්තේ මොකද

  • @pasinduwickramanayake4289
    @pasinduwickramanayake4289 4 หลายเดือนก่อน +2

    කෘතිම වැසුම් (PML Plastic Mulch Layer) තාක්ෂණය නව සුහුරු (smart) වගා තාක්ෂණයක් 👍

  • @gayanmadhuranga8324
    @gayanmadhuranga8324 4 หลายเดือนก่อน +9

    විචාරශීලීව බලන්න

  • @nadeeshkumara2079
    @nadeeshkumara2079 4 หลายเดือนก่อน +15

    4000000÷25000=160/😂 160 තොග මිල, අපි කොමඩු ගනනේ 1kg රුපියල් 100, 😂😂😂😂😂😂

    • @prabhashmadhushanka8002
      @prabhashmadhushanka8002 4 หลายเดือนก่อน +4

      ඒ දැන්නෙ මෝලෝ. මේක ගොඩක් කල් එකක්. මිල කාලෙ එකක්. අයියෝ😅

    • @anywherewithudbro1703
      @anywherewithudbro1703 3 หลายเดือนก่อน +3

      Ubala atharamadi horune😂

    • @slvillageboy8622
      @slvillageboy8622 3 หลายเดือนก่อน +4

      හරකෝ මතක නැද්ද පහුගිය කාලේ කොමඩු තොග රුපියල් 450 ටත් ගියා . දැන්නම් කිලෝව රු 30 ,එහෙම අරන් තමයි තොපිට 100 ට දෙන්නේ . මුට එක්කෝ කෝම එකක් නැතිනම් මොංගල් ඩයල් එකක්

    • @nadeeshkumara2079
      @nadeeshkumara2079 2 หลายเดือนก่อน

      ​@@slvillageboy8622ඇ බුරුවො තොග මිල 450/ අරගෙන 500/ ගානෙද දෙන්නේ, ලංකාවෙ කොහොවත් කොමඩු kg 1 රුපියල් 500/ ගත්ත එකෙක් හොයල දිපන් ගොන් තඩියා 😂😂😂😂

  • @user-ei9bs3lj2j
    @user-ei9bs3lj2j 4 หลายเดือนก่อน +13

    එක්කො මුන්ට ගණන් බැහැ

  • @priyanthaliyanage3755
    @priyanthaliyanage3755 3 หลายเดือนก่อน +1

    චන්දය ලගයි...අමනවීර ආයෙත් පාර්ලිමේන්තු යන්න පාර හදා ගන්න ඕනේ 😂

  • @uddikadisanayaka3927
    @uddikadisanayaka3927 3 หลายเดือนก่อน +1

    dan hamoma komadu hadayi eunata mama hithanne na mechchara salli ganna puluwa kiyala

  • @diroshamarasinghe2465
    @diroshamarasinghe2465 3 หลายเดือนก่อน +2

    Rs, 4,200,000 Revenue from 25,000 Kilos of Watermelon. The per kilo rate based on these numbers is Rs. 168/= (4,200,000 / 25000 ). In the local retail market watermelon is sold for Rs. 100/= kilo. I would appreciate it if you please explain how Rs. 4.2 million was earned.

    • @slvillageboy8622
      @slvillageboy8622 3 หลายเดือนก่อน

      මතක නැද්ද පහුගිය කාලේ කොමඩු තොග රුපියල් 450 ත් ගියා . දැන්නම් කිලෝව රු 30

    • @superior_in.exteriors
      @superior_in.exteriors 2 หลายเดือนก่อน

      He has done in December, maybe the price was high; I think he was explaining this, probably

  • @user-hc7iu8yz4o
    @user-hc7iu8yz4o 4 หลายเดือนก่อน +4

    NILAME MAMA BEBELE SAMPATH OYAGE VEDEYO BALANA KENEKE NILAME MAMATH GOVETANE KARANNA MATA WATURA MOTARAYAKE BATA TEKAKE GANNA UDAUWAKE KARANNA KENEKE HOYALA DENNA LOKU UDAUWAKE PINE SEDD WENAWA,

  • @SumanaDisanayak
    @SumanaDisanayak 3 หลายเดือนก่อน

    Mata govi mahathtayage durakathana ankaya laba denna puluwanda

  • @ishanmadushanka3181
    @ishanmadushanka3181 4 หลายเดือนก่อน +4

    Kiyanataram sundara ne.

  • @sunilkumara9361
    @sunilkumara9361 4 หลายเดือนก่อน +1

    You are a hero try other varaity of melon like in Australia rock melon honey due very good

  • @mithejinendra1981
    @mithejinendra1981 3 หลายเดือนก่อน

    දැන් කොමඩු මිල අඩුයි වෙළඳපොලේ මාකට් එකේ රුපියල් සියයට විකුණන්න තියෙනවා සිල්ලර. එතකොට වෙළෙන්දන්ගෙන් ගන්නේ රුපියල් තිහට හතලියට වෙන්න ඕන. එහෙම බැලුවොත් කිලෝ විසිපන්දාහට රුපියල් 40 ගානේ බැලුවොත් රුපියල් ලක්ෂ දහයයි හම්බවෙන්නේ. පොහොරවලටයි ජලයට කෘමි නාශක වලට බැලුවහම පොඩි මුදලක් තමයි හම්බවෙන්නේ. රුපියල් 40 ට වඩා අඩුමිලකට දෙන්න වුනොත් ලක්ෂ දහයක් හම්බවෙන්නෙත් නෑ

  • @ashenpriyanjan5075
    @ashenpriyanjan5075 3 หลายเดือนก่อน +3

    මෙතුමාගේ දුරකථන අංකය නොදාපු එක තමයි ලොකුම අඩුව

  • @user-vm7dp4yy7u
    @user-vm7dp4yy7u 3 หลายเดือนก่อน

    Nilame mhem hitiyat kaba adinath dakshayek ❤😊

  • @freesoul4074
    @freesoul4074 4 หลายเดือนก่อน +4

    mewata ahuwenna epa minissunge salli kadagannawa mewage kattiya..

  • @SumitheSumithe
    @SumitheSumithe 3 หลายเดือนก่อน +2

    Nilame kiyanne boru market karana minihek

  • @SujithPriyadarshana-rd1ys
    @SujithPriyadarshana-rd1ys 2 หลายเดือนก่อน +1

    Onima deyak kohoma heduwath milak thibboth goda

    • @Nilame
      @Nilame  2 หลายเดือนก่อน

      අනිවාරෙන්... සහතික ඇත්ත කතාව...

  • @ajithfernando2767
    @ajithfernando2767 4 หลายเดือนก่อน +3

    Perfect ❤❤❤
    That’s the real hero

  • @mkaj1142tops
    @mkaj1142tops 3 หลายเดือนก่อน +3

    ශෝක්,ගණිතමය ගැටලු විසඳන කෙනෙකුට බොරු ටික නියමයි..... පර්චස් 80 ට ලක්ෂ 40යි නම්, පර්චස් එකක රුපියල් 50000 කොමඩු වැවෙනවා මාස දෙකට. පර්චස් එකකට වර්ග අඩි 272.25 යි, ඒ අනුව , එක පැත්තක් අඩි 16.5 ක හතරැස් කොටුවක (16.5×16.5 )රුපියල් 50000 කොමඩු වැවෙනවා කියලද කියන්නේ, 😄😄. එතකොට කොමඩු තොග මිල රුපියල් 50 වික්කත්, කොමඩු කිලෝ 1000 පර්චස් 1( අඩි16.5×16.5)හැදෙන්න ඕනේ..,.. ඔයාගේ පර්චස් 80 කොමඩු වැවෙනවා ඇත්තේ එක උඩ එක.. 😄😄. නිලමේ ඔයාගේ තැන නැති කරගන්න එපා ඔය පච ගහන එවුන්ගේ පච ප්‍රමෝට් කරන්න ගිහිල්ලා.... අපි කෘෂිකර්මයත් හොඳට දන්නවා ගණිතයත් හොඳට දන්නවා.... මේ රටේ ඉන්න බොරුකාරීන්ගේ හැටියට ඕක එච්චර දෙයක් නෙවෙයි. නමුත් බොරුව ඔච්චරම පල්ලෙහා ඉඳලම ආවොත් රට ඉවරයි. 🐂🐂🐂🐂🐂💯. හැබැයි ජනාධිපතිත් ඇවිත් ඔයාගේ ඉඩම බැලුවනම් ආයි කියන්න දෙයක් නෑ. ඔයා ලෝක පචයෙක් මොකද ඕගොල්ලන්ගේ ජනාධිපති කියන්නෙත් ලෝක පචයෙක් 💯.

    • @nalakathushara7805
      @nalakathushara7805 3 หลายเดือนก่อน

      Yes ekenma....echharai.......😂

    • @buddhikattkumarasena240
      @buddhikattkumarasena240 3 หลายเดือนก่อน

      Ewakata comadu thoga Mila 350-450 athara. 2024.01.15_2024.02.30. Athara comadu Mila dabulla weladapple Mila FB eken balanna

    • @kalpamadushanka4597
      @kalpamadushanka4597 3 หลายเดือนก่อน

      නිලමෙ කියල නම දාන් හිටියට ඕකා මහ අඩු කුලේ පාහර බල්ලෙක්

    • @kalpamadushanka4597
      @kalpamadushanka4597 3 หลายเดือนก่อน

      @@buddhikattkumarasena240 අනේ පලයන් බුඩ්ඩික පගො යන්ඩ

    • @user-tn7mu3yb6m
      @user-tn7mu3yb6m 3 หลายเดือนก่อน

      6:04

  • @jayasooriyakumara7111
    @jayasooriyakumara7111 28 วันที่ผ่านมา +1

    මුන්ට ගණන් බැහැ චන්දය ලගයි

  • @kumarbhareti2039
    @kumarbhareti2039 3 หลายเดือนก่อน

    ඔිනැම කෙනෙකුට විස්තර සපයන්න සුදානමිිබව කියුවා , බුද්ධික මහතාගේ දුරකථන අංකය දෙන්න please

  • @kawee999
    @kawee999 3 หลายเดือนก่อน +2

    රැල්ලට කරල මිරිස් වගාවට කෙලවෙලා තියෙන්නෙ හික් ගෑවෙන්නම.අද රු 100 පහල.දැන් ගෙවල්වල පිලිකන්නෙත් හදල.තියෙන්නෙ මිරිස්.යූ ටියුබ්වලින් උලුප්පල පෙන්නපු විදියට හැමෝම හැදුව.අදවිකුනගන්න බෑ...ඊළඟට කොමඩු 🍉 😂😂

  • @dumindasenaka6983
    @dumindasenaka6983 4 หลายเดือนก่อน +4

    mu hena hora mahinda amarawira dunna magulak na .world bank project ekakin oya ampanna dunne,oya badu bedanna barawa hitiye buddhika oya badu okkoma nikan gattha ewa . akkara 20 withara badu mu gawa tiyanawa.

    • @BuddikaKumarasena
      @BuddikaKumarasena 4 หลายเดือนก่อน

      ඔබතුමාගේ දුරකතන අංකයක් දෙන්න. මට වඩා මා පිලිබද ඔබ දන්නෙ කෙසෙද? විමසිමට. නිර්බයව නම්බර් එක දන්න . කමන්ට් කලා වගෙම

  • @Diyawannava
    @Diyawannava 4 หลายเดือนก่อน +12

    25000kg කැඩුවනම් ඒකේ ආදායම රුපියල් ලක්ෂ 42 ක් වෙනකොට kg එකක් රුපියල් 168 ක් වෙන්න ඕන. එහෙම මිලකට කොමඩු යනවද..

    • @manoparaslowedreverb
      @manoparaslowedreverb 4 หลายเดือนก่อน +4

      Ithin ek thma wassa kaledi komadu wala gana wadi wenwnee

    • @user-hx7ef2cq7i
      @user-hx7ef2cq7i 4 หลายเดือนก่อน +1

      හ්ම් හ්ම්

    • @sltiktokone
      @sltiktokone 4 หลายเดือนก่อน +2

      Ahema milak thibba

    • @gayanchathuranga2255
      @gayanchathuranga2255 4 หลายเดือนก่อน +5

      ඔව් පෙබරවාරි කිලෝ එකක සිල්ලර මිල 400 යි

    • @shanukanirmal2817
      @shanukanirmal2817 4 หลายเดือนก่อน +2

      Gothaya

  • @thanujanuwan312
    @thanujanuwan312 4 หลายเดือนก่อน

    Okata yana wiyadama kohomada polawa hadaganna.

  • @UpulRansingha
    @UpulRansingha 4 หลายเดือนก่อน +10

    මූ අමරවීරගෙ ගෝත ගෝලයෙක් වගේ කියලනම් හිතෙනව කරගැටත් නැතිලු අතේ😂

    • @kalpamadushanka4597
      @kalpamadushanka4597 3 หลายเดือนก่อน +1

      ඕකා අමරවීරට පුක දෙන අඩු කුලේ පාහර බල්ලෙක්😁

  • @DilshanNugawelage-df9nk
    @DilshanNugawelage-df9nk 3 หลายเดือนก่อน +1

    great Dress නිලමේ ❤️

  • @prasannaranji.npp.4188
    @prasannaranji.npp.4188 3 หลายเดือนก่อน

    🎉🎉🎉 තෙරුවන් සරනයි💖💖💖 සියලු දෙනාටම 🎉🎉🎉 යහපතක්ම වේවා 🎉🎉😢

    • @Nilame
      @Nilame  3 หลายเดือนก่อน

      බොහොම ස්තුති ඔයාගේ කමෙන්ට් එකට.... ඔය විනාඩියක් වැය කරලා දාන පුංචි කමෙන්ට් එක අපිට ගොඩක් වටිනවා

  • @florenceherath3732
    @florenceherath3732 3 หลายเดือนก่อน +1

    හොද අවංක දරැවෙක් 🤔

    • @Nilame
      @Nilame  3 หลายเดือนก่อน

      බොහොම ස්තුති ඔයාගේ කමෙන්ට් එකට.... ඔය විනාඩියක් වැය කරලා දාන පුංචි කමෙන්ට් එක අපිට ගොඩක් වටිනවා

  • @hasanthunnoon8530
    @hasanthunnoon8530 หลายเดือนก่อน +2

    Good

    • @Nilame
      @Nilame  หลายเดือนก่อน

      ජයවේවා....

  • @gayashipremasiri5063
    @gayashipremasiri5063 3 หลายเดือนก่อน +2

    නියමයි

  • @mariojayasundera9663
    @mariojayasundera9663 3 หลายเดือนก่อน

    Rs 4,000,000/25000kg = Rs 160/Kg At a glance there is problem. You cannot sell the product Rs 160/kg there there are many middle men involved.

  • @erandaprasad104
    @erandaprasad104 4 หลายเดือนก่อน

    toga mila hodata tibba february mase .

  • @prasannagunawardana5323
    @prasannagunawardana5323 2 หลายเดือนก่อน +1

    Excellent

    • @Nilame
      @Nilame  2 หลายเดือนก่อน

      ජයවේවා....

  • @janagedonachiranthichathur7366
    @janagedonachiranthichathur7366 4 หลายเดือนก่อน

    good job ( nilame )

  • @sinethmalaka3178
    @sinethmalaka3178 3 หลายเดือนก่อน

    loku adayamak ganna nam janavari February vage kadenna hadanna oni a masa vala mila yanna hethuva desember november masavala viyali kalapet vassa vadi nisa boho pirisak komadu vagava sidu karanne nathi nisa hamadama akkara bagen laksha 40 k hoyana puluvannam me veddi goviyo lankave vahabona thathveta anne nene mokak hari bogayak ake mila pavathinna nam a bogaya illumata vada sapayuma adu venna oni

  • @shanbro7108
    @shanbro7108 3 หลายเดือนก่อน +1

    Galenbidunuwewe polu karayek

  • @sajithsajayasanka5968
    @sajithsajayasanka5968 4 หลายเดือนก่อน +4

    මේ ක්‍රමේ සර්තකයි
    ඒත් මෙයානම් කිවුවෙ බොරුවක්

  • @sujeevaniabesuriya1582
    @sujeevaniabesuriya1582 3 หลายเดือนก่อน +2

    රජයෙ ප්‍රතිපත්තිය තමයි මිනිස්සුන්ට වගාව එපා කරන එක. රජයෙ වැඩපිලිවෙල කාලයක් තිස්සේ අධ්‍යයනය කලොත් ඒ බව පැහැදිලි වෙනවා. ඉස්සෙල්ලම මිනිසුන් ට ඇම පෙන්වනවා. මිනිස්සු ඔක්කොම ඒක කරනවා. ඊබ පස්සේ අතිරික්තයක්. අස්වැන්නට කරන වැඩ පිලිවෙලක් හදන්නේ නැහැ. අන්තිමට මිනිසුන්ට ඒ වගාව එපා වෙනවා. ඊලගට දේශිය අවශ්‍යතා වයට වත් නැති නිසා පිටරටින් ගෙන්වන්න පාර කපා ගන්නවා. ආණ්ඩුවට කොමඩු රටින් ගෙන්වන්න අවශය ඇති. ලංකාවේ කොමඩු ගොවියා විනාශ කරන්න ඕනි වෙලා. ආණ්ඩුව දිරිගන්වන කිසිම දෙයක් කරන්න නරකයි

    • @mihiraplantation7787
      @mihiraplantation7787 3 หลายเดือนก่อน

      පුවක් වගාවත් එහෙමයි

  • @DilyaGuruge-fg9ty
    @DilyaGuruge-fg9ty 3 หลายเดือนก่อน

    Thanks Nilame👍👍

    • @Nilame
      @Nilame  3 หลายเดือนก่อน

      ජයවේවා....

  • @wasanthikandakubura8394
    @wasanthikandakubura8394 4 หลายเดือนก่อน

    ජය වෙවා නියමයි we happy ❤❤❤❤🎉🎉🎉

  • @samsungj2iuu905
    @samsungj2iuu905 4 หลายเดือนก่อน +1

    E gowi mahatha sambanda karaganne kohomada phone namba ekak danna

  • @harshanaalahakoon6405
    @harshanaalahakoon6405 3 หลายเดือนก่อน +1

    මෙහෙම හොයන්න පුලුවන් නම් රටේ ණය ටික ගෙවලා දාන්න පුලුවන්නේ 😂😂😂

    • @sajeewanimesh9598
      @sajeewanimesh9598 3 หลายเดือนก่อน

      මේක ඇත්තක්.. වැහි දවස්වල කොමඩු 300ත් ගියා.. ඔය ව⁣ගේ ලොකු අස්වැන්නක් ගන්නත් පුලුවන් කොමඩු වලින්

  • @chamindakumara4259
    @chamindakumara4259 3 หลายเดือนก่อน

    Me thaksane tiyenawa ban oka aluth ekak newe

  • @dda711
    @dda711 4 หลายเดือนก่อน +2

    අනුරාධපුර කියනවා කොල් නොම්මර නැ ගමක් නැ නො දෙන්න

  • @DisnaKumari-bs5ug
    @DisnaKumari-bs5ug 24 วันที่ผ่านมา +1

    Kohomada karanna meka

    • @Nilame
      @Nilame  24 วันที่ผ่านมา

      ඔය ඉන්නේ කොහෙද? හැමතැනම කොමඩු වවන්න බෑ

  • @arunapradeep3358
    @arunapradeep3358 4 หลายเดือนก่อน +2

    මම දැක්ක ඔතන ...ඔයිට එහා පැත්තෙ කෝච්චි පාර

    • @BuddikaKumarasena
      @BuddikaKumarasena 4 หลายเดือนก่อน

      Anuradhapure tirappane kochci kohenda

    • @kalpamadushanka4597
      @kalpamadushanka4597 3 หลายเดือนก่อน

      @@BuddikaKumarasena අනේ පලයන් බුඩ්ඩික පගො යන්ඩ

  • @golanka8237
    @golanka8237 3 หลายเดือนก่อน

    THADI BORU KIYANNA EPA YAKO. MINISSU AMARUWE WATENAWA. WAL BORUWA. RECORD KARAPU PARAYA MAKABAWIYAN

  • @ajithmarasingha2798
    @ajithmarasingha2798 3 หลายเดือนก่อน

    Jaya wewa

    • @Nilame
      @Nilame  2 หลายเดือนก่อน

      බොහොම ස්තුති ඔයාගේ කමෙන්ට් එකට....

  • @sriyanikumarasinghe868
    @sriyanikumarasinghe868 4 หลายเดือนก่อน +2

    Tax නම් එයි හෙට අනිද්දට.

  • @user-hs8qi8hb6s
    @user-hs8qi8hb6s 3 หลายเดือนก่อน

    Oya.Thaksananya..GANJA.DA,ANA?????

  • @d.m.thilakarathna8710
    @d.m.thilakarathna8710 4 หลายเดือนก่อน +2

    අපි දන්න විදියට නම් කොමඩු ගෙඩියක් පැහෙන්නම මාස දෙකක් යනවා. මූ අර කොත්තු කොත්තු කියන එකාගෙ මල්ලි කෙනෙක්.

    • @slvillageboy8622
      @slvillageboy8622 3 หลายเดือนก่อน

      මාස 2 වෙනකොට අස්වනු නෙලලා ඉවර කරන්න ඕනි දින 55-65 අතර , නැතිනම් සීනි වගේ වෙනවා ගෙඩියේ ඇතුල,

  • @nihalrupasingha6764
    @nihalrupasingha6764 3 หลายเดือนก่อน +1

    මේක දේශපාලන පෝස්ට් එකක් .

  • @JanakPushpakumara
    @JanakPushpakumara 3 หลายเดือนก่อน +1

    Ammage rettha

  • @NelumLanka
    @NelumLanka 3 หลายเดือนก่อน

    ස්තූතියි ඔබට නමුත් කෝ බුද්ධික මහතාගේ පෝන් නම්බර්

  • @dreammixmusic4040
    @dreammixmusic4040 4 หลายเดือนก่อน +3

    First❤

  • @lastjocker5463
    @lastjocker5463 3 หลายเดือนก่อน

    Rallata karanna epa oyala ballala karanna

  • @tharushalakshan3198
    @tharushalakshan3198 4 หลายเดือนก่อน +1

    මොකක්ද බුද්ධික මහත්තයා හිටවපු කොමඩු වර්ගය

    • @BuddikaKumarasena
      @BuddikaKumarasena 4 หลายเดือนก่อน +1

      Roki 475

    • @isurudilhan4295
      @isurudilhan4295 3 หลายเดือนก่อน

      Pohone bamba ekak ona.. wisthara tikak daganna..

    • @gamingfifty2902
      @gamingfifty2902 3 หลายเดือนก่อน

      Contact number pls

  • @user-hz1vq6nf8m
    @user-hz1vq6nf8m 3 หลายเดือนก่อน

    Muta adayam badu gahanna one Boru kiyanawata

  • @mnfbodykitmaradankadawalas825
    @mnfbodykitmaradankadawalas825 4 หลายเดือนก่อน

    Me aiye aya video akata vitharai ahema kiynne hode

  • @KanishkaNiluminda.
    @KanishkaNiluminda. 4 หลายเดือนก่อน +3

    ❤❤

  • @user-ri5cu7gs8l
    @user-ri5cu7gs8l 2 หลายเดือนก่อน +1

    Panditakama wediii. 😂😂

    • @Nilame
      @Nilame  2 หลายเดือนก่อน

      අයියෝ

  • @MudithaKumarasingha
    @MudithaKumarasingha 4 หลายเดือนก่อน

    නිළමේ ඔය ගොවියාගේ දරකදන අංකය දාන්න

  • @jagatmohan539
    @jagatmohan539 3 หลายเดือนก่อน +1

    මට ඔබේ දුර කතන අංකය එවන්න

    • @Nilame
      @Nilame  3 หลายเดือนก่อน

      071 580 7142

  • @ramyanimini2180
    @ramyanimini2180 3 หลายเดือนก่อน

    Buddikata ganan berida ban

  • @MohamedMohamed-xq6vt
    @MohamedMohamed-xq6vt 4 หลายเดือนก่อน

    Suba Anagathayak

  • @sajithliyanagamage5596
    @sajithliyanagamage5596 หลายเดือนก่อน +1

    නිලමේ ඔයාත් මේ වගේ පල් බොරු දාන්න එපා. කොමඩු තොගමිල 30යි. 40යි. මේ ගොවියා කිලෝ 25000ම සිල්ලර විකුණ්නා වෙන්න බෑ. නිලමේ වැඩසටහනක් කරද්දි හොයලා බලලා කරපං මචං. උඹත් චා වෙනවා.

    • @Nilame
      @Nilame  หลายเดือนก่อน

      හරියට වීඩියෝ එක නොබලා කමෙන්ට් කරන්න ගියාම මෙහෙම වෙනවා. මනුස්සයෝ මේ මිනිහ කියන්නේ වහින කලේ කොමඩු හිටෙව්වා කියලා මේ ක්‍රමයට එතකොට වැස්ස පායන කාලේ වෙනකොට කොමඩු අඩු නිසා මෙයාගේ අදායම වැඩි වුන කියලා නැතුව හැමදාම කොමඩු මේ ගාන කියල කියන්නේ නෑ. මුලින් කල්පනාවෙන් වීඩියෝ එක බලන්න මෝඩ කමෙන්ට් නොදා

  • @user-ri5cu7gs8l
    @user-ri5cu7gs8l 4 หลายเดือนก่อน

    Minihage hena lokukama.😅😅

  • @WageeshaBalasooriya-vz4nu
    @WageeshaBalasooriya-vz4nu 13 วันที่ผ่านมา +1

    ❤❤❤

    • @Nilame
      @Nilame  13 วันที่ผ่านมา

      ජයවේවා....

  • @hirundilshan4094
    @hirundilshan4094 4 หลายเดือนก่อน +3

    mu hena horek ....😂 ahu wenn ep kth wlt

    • @BuddikaKumarasena
      @BuddikaKumarasena 4 หลายเดือนก่อน

      නම්බර් එකක් ලබා දෙන්න. කමන්ට් කලා වගෙම

  • @sandeepabandara2335
    @sandeepabandara2335 3 หลายเดือนก่อน +1

    දැන් 30 kg 1 ගන්න ඒක පුතෙක් නැ

  • @chamithudara6270
    @chamithudara6270 4 หลายเดือนก่อน

    Number akak hoya ganna beri veda

  • @circainidi7839
    @circainidi7839 3 หลายเดือนก่อน

    අර්ජුන් මහේන්ද්ට ඔයිට වඩා දුන්නා ඌ කියක් හෙව්වද, ඔය ලෝක බැංකුවෙන් ලැබුනු නයනෙ

  • @WarnakulaMahesh
    @WarnakulaMahesh 4 หลายเดือนก่อน +1

    Contact no ekk danna puluwnm watinawa.

  • @user-qn5oi4oz7g
    @user-qn5oi4oz7g 4 หลายเดือนก่อน

    බුද්දික මහත්තයගේ contact නම්බර් එක දුන්නේ නෑනේ

  • @user-fl9hk4yj9h
    @user-fl9hk4yj9h 2 หลายเดือนก่อน

    Atttma hodai

    • @Nilame
      @Nilame  2 หลายเดือนก่อน

      ජයවේවා....

  • @surangasamaranayaka5050
    @surangasamaranayaka5050 4 หลายเดือนก่อน

    Buddika mahattayaga phone no aka danna aka wadagath wanawa

  • @lahirusachintha7306
    @lahirusachintha7306 3 หลายเดือนก่อน

    Oya mokut natiwa tin 2kin 12500 kg gatha ayath inawa

  • @gameingana9123
    @gameingana9123 3 หลายเดือนก่อน +2

    බයිසිකලේ බෙරගනින් පව්.බොරු කියන්න අප බුරුවො

    • @BuddikaKumarasena
      @BuddikaKumarasena 3 หลายเดือนก่อน

      Sahathika ethtba boss. Athha sada kalikai

  • @nandanakumara3267
    @nandanakumara3267 4 หลายเดือนก่อน

    හරි කියමුකො
    ඒත් අර මනුස්සයා ට පෙන්වන්න ඔනි ද

  • @mariyanchantany6110
    @mariyanchantany6110 3 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤jp

    • @Nilame
      @Nilame  3 หลายเดือนก่อน

      ජයවේවා....

  • @sanduniskadar2779
    @sanduniskadar2779 4 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @anurakumara5022
    @anurakumara5022 4 หลายเดือนก่อน +1

    🎉🎉🎉🎉❤❤❤❤❤❤

  • @nissankafernando7427
    @nissankafernando7427 3 หลายเดือนก่อน

    👏👏👏👏👏👏👌👍😃

    • @Nilame
      @Nilame  3 หลายเดือนก่อน

      ජයවේවා....

  • @vihangachirath7021
    @vihangachirath7021 4 หลายเดือนก่อน

    ❤️‍🩹❤️‍🩹niyamai

  • @manojgunathilaka5674
    @manojgunathilaka5674 4 หลายเดือนก่อน

    🎉🎉🎉❤

  • @salukaegodage9540
    @salukaegodage9540 3 หลายเดือนก่อน

    Kg ekak rs 100 යි ඉතින් යකෝ 25000 kg වික්කත් එන්නෙ 25 lak... නිකන් බොරු කියන්න එපා නිලමේ...

    • @Nilame
      @Nilame  3 หลายเดือนก่อน

      දැන් ගැන බැස්සට වැස්ස පයලා පයන්න ගද්දිම කොමඩු කොහෙවත් තිබුනේ නෑ එතකොට දෙසිය ගානට ගියා

  • @user-hs8qi8hb6s
    @user-hs8qi8hb6s 3 หลายเดือนก่อน

    Yakoo.ganjath

  • @malalachernobyl5594
    @malalachernobyl5594 4 หลายเดือนก่อน

    😂 අද වගා ගැන යූ ටියුබ් වීඩියෝ 10 ක් බැලුවොත් ඵලදාව සහ අදෙයම වියදම ගැන 9 තම කියන්නෙ මොකක් හරි විකුනා කන්න කරන පට්ට බොරැ. මුන් ජනාධිපතිව්‍්ත් විකුනනවා