ไม่สามารถเล่นวิดีโอนี้
ขออภัยในความไม่สะดวก

ඔබේ වගාවට බේකින් සෝඩා ටිකක් ඉසින්න - ප්‍රතිපල ඔබව පුදුම කරවයි | 12 Uses of Baking Soda in the Garden

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 13 มิ.ย. 2022
  • 12 Clever Uses for Baking Soda in the Garden
    Contact - 0703978326 / 070-2190209
    Our Facebook Page - / wishmalokaya
    Our Gmail - wishmalokayaadvertising@gmail.com
    For copyright matters please contact us at - wishmalokayaadvertising@gmail.com

ความคิดเห็น • 268

  • @statusking1950
    @statusking1950 2 ปีที่แล้ว +26

    hamadama නොදන්නා දෙවල් කියලා දෙනාවාට බොහොම ස්තූතියි.😊❤️මේ කාලේට ගොඩක් wadagath video එකක්.😌මන් වගේ ගෙවත්තේම වගා ගෙවත්තක් හදලා තියෙන අය කෝ.😍😌😊

    • @deric8210
      @deric8210 2 ปีที่แล้ว +4

      Oyalata Ida thinwada

    • @statusking1950
      @statusking1950 2 ปีที่แล้ว +2

      @@deric8210 ලොකු එකාක් නෙවෙයි පොඩි එකාක්.😊

    • @deric8210
      @deric8210 2 ปีที่แล้ว

      @@statusking1950 👍👍

  • @chrysentapriyaniwarnakulas9600
    @chrysentapriyaniwarnakulas9600 2 ปีที่แล้ว +9

    ස්තූතියි. මම ඉන්නේ ඉතාලියේ. මගේ වගාවේ ප්‍රශ්න ගොඩකට පිළිතුරු ලැබුණා. බොහොමත්ම ස්තූතියි.

  • @shiran7403
    @shiran7403 2 ปีที่แล้ว +35

    සියලු දෙනාටම පිංබර පොසොන් පොහෝ දිනයක් වේවා ❤️🙏
    වීඩියෝ එක නියමයි 🔥❤️

  • @deric8210
    @deric8210 2 ปีที่แล้ว +68

    සාගතයට දැන්ම ඉදන්ම ලැස්ති වෙන්න ඹ්න හැමෝම.

    • @filaxgaming
      @filaxgaming 2 ปีที่แล้ว +5

      👆👆 SAB එකක් දාන්න පුළුවන් ද යාළු.

    • @rusithhirushan1343
      @rusithhirushan1343 2 ปีที่แล้ว +3

      💔😥

    • @filaxgaming
      @filaxgaming 2 ปีที่แล้ว +1

      @@rusithhirushan1343👆 ඒ සබ්ස්ක්‍රයිබ් එකක් දාන් යන්න පුළුවන් ද චැනල් එකට

    • @productbyninura3669
      @productbyninura3669 2 ปีที่แล้ว +2

      ඔව් හොඳේ

    • @filaxgaming
      @filaxgaming 2 ปีที่แล้ว

      @@productbyninura3669 👆පුංචි තත්පර 5ක් වැය කරලා Filax ff චැනල් එකට සබ් 300ට යන්න සබ්ස්ක්‍රයිබ් කරලා උදව්වක්දෙන්න පුළුවන් ද ??

  • @sangeethaherath6919
    @sangeethaherath6919 2 ปีที่แล้ว +13

    අද කාලෙට ගැලපෙන වීඩියෝ එකක් 👍👍

  • @spunzzzz793
    @spunzzzz793 2 ปีที่แล้ว +11

    Miya khalifa ගැන විඩියෝ එකක් ගෙන්නකෝ 🙃 ඒයා දැන් හොද ලමයෙක් 🥺💜️

  • @devonfernando3662
    @devonfernando3662 2 ปีที่แล้ว +9

    විශ්ම ලෝකය උබ අපේ රටට පට්ට සේවයක් මේ කරන්නෙ.....respect
    🇱🇰💪

  • @greenlazer2607
    @greenlazer2607 2 ปีที่แล้ว +8

    අපිනම් ඉතිං ඉස්සර හිටන්ම ගොවිතැන් කරනවා ඒකනිසා ඒකෙ අමුත්තක් නෑ..... යහමින් ජීවත්වෙනවා.... හොඳයිනෙ නේද ? ..../
    විශ්ම ලෝකයටත් ස්තුතියි ඉතිං.... 🙏🙏🙏🙏💥💥💥💥🌹🌹🌹🌹💙💙💙💙

    • @chandrakulupana6972
      @chandrakulupana6972 2 ปีที่แล้ว +1

      Yahamìnda yahathinda jeevath venne?

    • @deric8210
      @deric8210 2 ปีที่แล้ว +2

      Oya ehenam lassana gamaka innawa aththe

    • @greenlazer2607
      @greenlazer2607 2 ปีที่แล้ว +2

      @@deric8210 ඔව් Very beatiful village එකක තමයි ඉන්නේ.... අපිට බෝංචි, බටු, බීට්, අර්තාපල්, ගෝවා, රාබු, නෝකොල්, කැරට්, මාළු මිරිස්, වැටකොළු, කරවිල, බණ්ඩක්කා, වට්ටක්කා , පතෝල ආදී හැදේම තියෙනවා..... අන්න ඒකයි. හොඳයි නේ.... 😁😁😁

    • @greenlazer2607
      @greenlazer2607 2 ปีที่แล้ว +1

      @@chandrakulupana6972 හ්ම්ම් ..... යහමින් තමයි.... 💎💎💎👍

    • @deric8210
      @deric8210 2 ปีที่แล้ว +2

      @@greenlazer2607 woow amazing hithagannath baha shoii apita ithin mehe idakada Naha 😢😢

  • @shandramajdjmeian3282
    @shandramajdjmeian3282 7 หลายเดือนก่อน +1

    ආමේ‍න් හොද වැදගත් දේ ගැන මගපෙන්නුවාට දෙවියන් වහන්සේට ස්තුති කරනවා ඔබට දෙවියන් වහන්සේ බොහෝ ආසිර්වාද කරන සේක්වා ❤️🙏🏼

    • @s.n.wanigasinghe3254
      @s.n.wanigasinghe3254 6 หลายเดือนก่อน

      Deviyan wahanse saththu maranna kiwvada?okatath devi kenek mathak une.deviyan vahanse kiyana vishwaya soba dahamamai sathunuth aithi.😊ethihasaye sathun Palawan harinna gas walama beheth thibuna ape polawema.

    • @shandramajdjmeian3282
      @shandramajdjmeian3282 6 หลายเดือนก่อน

      ආමේ‍න් ඔව් ස්වාමිනි ඔබගේ කැමැත්ත කරන විට ඔබ බොහෝ සේ ආසිර්වාද කරන නිසා ස්තුතියි ජේසු පිහිටයි ඔබට 🙏🏼🙏🏼

  • @wasanthagunarathna6230
    @wasanthagunarathna6230 6 หลายเดือนก่อน +1

    වටිනාම විඩියෝවක්.බොහො .වැදගත්.එදිනෙදා ජිවිතයේ .වගාවන් ඇතුලු සියලුදේටම ස්තුතියි මත්මයා ඔබ සැමට සහ.විශම ලෝකයට🌷🌷

  • @nalindammika477
    @nalindammika477 2 ปีที่แล้ว +9

    ගොඩක් පින් මේවාගෙ වීඩියෝ දානවට ❤️

  • @D49YT
    @D49YT 2 ปีที่แล้ว +9

    ඔයාගෙ විඩියෝස් අපෙ පන්ති වලත් පෙන්නනවා ගොඩක් වැදගත් විඩියෝ සුපිරි අයියා දිගටම කරන් යන්න දෙවි පිහිටයි ❤️❤️❤️ මටත් ❤️ එකක් දාන්න

    • @filaxgaming
      @filaxgaming 2 ปีที่แล้ว

      👆👆Filax ff එකට SAB එකක් දාන්න පුළුවන් ද යාළු .

  • @vidurangawijerathna
    @vidurangawijerathna 2 ปีที่แล้ว +12

    ඒක නම් මාරම වටිනව විශ්මලෝකය❤️.මේ නිවේදකයත් හොදයි. ජය

  • @ranjanijayakody-bv5sv
    @ranjanijayakody-bv5sv 3 หลายเดือนก่อน

    බොහොම ස්තූතියි !
    දැනුවත් කිරීම ඉතාමත්ම වටිනව ..👍👍👍👍

  • @ranjanihemalatha702
    @ranjanihemalatha702 2 ปีที่แล้ว +3

    ඉතාම වටින වීඩියෝ එකක් හෙටම මේක කරලා බලනවා

  • @jayathissabandara1313
    @jayathissabandara1313 6 หลายเดือนก่อน +2

    හරිම වටිනවා බොහොම ස්තුතියි , ඔබේ දැනුම බෙදා දෙනවට

    • @slsdsagri40
      @slsdsagri40 6 หลายเดือนก่อน

      ඉතා වටිනා විඩියෝ එකක් ස්තුතියි

  • @wishmayathrawa-828
    @wishmayathrawa-828 2 ปีที่แล้ว +7

    පස භාවිතා නොකරත් සිදු කරන වගා කිහිපයක් ගැන මාත් video එකක් කරලා තීනවා...කැමති අය ඉන්නවනම් බලන්න පුලුවන් 😐

  • @menakakumari8495
    @menakakumari8495 2 ปีที่แล้ว +4

    බොහොම පින් 🙏 ගොඩක් වටිනවා.

  • @LakpuraGamingYt
    @LakpuraGamingYt 2 ปีที่แล้ว +4

    ගොඩක් වටිනා වීඩියෝ එකක් විෂ්ම ලෝකයට ස්තූතියි

  • @Lokavidu7840
    @Lokavidu7840 2 ปีที่แล้ว +3

    හෙද නිලධාරියෙක් ලෙස සේවය කරන අතරතුර විවේකී කාලයෙ ඔබ හට යම් දැනුමක් ලබා දීමට මන් චැනල් එකක් ආරම්භ කලා.එහි අන්තර්ගතය හොදයි නම් බලලා සහයෝගයක් ලබා දෙන්න කියලා පුංචි ඉල්ලිමක් කරනවා.ඔබ සැමට නිදුක් නීරොගි සුවය ප්‍රාර්තනා කරනවා.තෙරුවන්සරණයි...❤️🙏

  • @dshdhammi7724
    @dshdhammi7724 7 หลายเดือนก่อน +1

    ස්තුතියි හුගාක් හරිම වැදගත්

  • @amithakumari3581
    @amithakumari3581 2 ปีที่แล้ว +4

    Thank you so much for this valuable vedio

    • @cartoonkingdom6059
      @cartoonkingdom6059 2 ปีที่แล้ว

      th-cam.com/video/GmGyvqLmx-4/w-d-xo.html ahka balana yana epa me channel udauvak demu

  • @pgvamilapgvamila9310
    @pgvamilapgvamila9310 6 หลายเดือนก่อน +1

    මේ විඩියෝ එක ගොඩාක් වටීනවාගෝඩක්ඉස්තුතියිඔබතුමාට

  • @poornimaabeynayake6422
    @poornimaabeynayake6422 ปีที่แล้ว

    ගොඩක් ම ස්තූතියි මේ දැනුම්වත් කිරීම්වලට .... !

  • @sumitha19ekanayake69
    @sumitha19ekanayake69 2 ปีที่แล้ว +5

    නියමයි,මාත් හදල බලන්න ඕන

    • @cartoonkingdom6059
      @cartoonkingdom6059 2 ปีที่แล้ว

      th-cam.com/video/GmGyvqLmx-4/w-d-xo.html ahka balana yana epa me channel udauvak demu

  • @Deshan_V...
    @Deshan_V... 2 ปีที่แล้ว +5

    හැමදාම මරු....කියන්න වචන නැ

    • @cartoonkingdom6059
      @cartoonkingdom6059 2 ปีที่แล้ว

      th-cam.com/video/GmGyvqLmx-4/w-d-xo.html ahka balana yana epa me channel udauvak demu

  • @emalinjayasuriya9918
    @emalinjayasuriya9918 ปีที่แล้ว +3

    වැදගත් දැනුවත් කිරිමක්.💛

  • @DA-xf5wf
    @DA-xf5wf 2 ปีที่แล้ว +3

    Grate explanation !👌
    Thanks.

  • @Gamlath920
    @Gamlath920 6 หลายเดือนก่อน

    ස්තූතියි ඔයාට මේ දැනුවත් කිරීමට

  • @sandanuwannilakshawijesoor7165
    @sandanuwannilakshawijesoor7165 2 ปีที่แล้ว +5

    අයියේ මේ video එකෙන් පස්සේ backing soda ත් ගණන් වැඩිවෙයිද දන්නේ නෑ.

  • @deric8210
    @deric8210 2 ปีที่แล้ว +5

    අයියේ model industry එක ගැන වීඩියෝ එකක් කරන්නකෝ.

  • @utedirisinghe3946
    @utedirisinghe3946 7 หลายเดือนก่อน

    වටිනා ප්‍රයෝජනවත් වැඩසටහනක්.

  • @deepthichami6422
    @deepthichami6422 6 หลายเดือนก่อน

    බොහොම වටිනා උපදෙසක්... ස්තුතියි. ඒවගේම මේ සඳහා Olive oil ම ඕනෙද?

  • @diluka287
    @diluka287 ปีที่แล้ว

    thanks danuwath kalata obathumata budu.sarnai

  • @uditharajapaksa2460
    @uditharajapaksa2460 ปีที่แล้ว +1

    Thank you so much.

  • @sureindissanayake
    @sureindissanayake 2 ปีที่แล้ว

    මොනතරම් දැනුවත් කිරීමක්ද.
    බොහෝමත්ම ස්තූතියි

  • @rosearachchige1852
    @rosearachchige1852 7 หลายเดือนก่อน +1

    අතිශයින්ම වැදගත් අදහස් ගොන්නක් . ස්තුතියි ඔබට 🙏 .

  • @champaamarasighe5283
    @champaamarasighe5283 2 ปีที่แล้ว

    Bohoma sthuthi apiwa danuwath kalat theruwan sarànai obathumata 🙏

  • @NelumLanka
    @NelumLanka 3 หลายเดือนก่อน

    ස්තූතියි ස්තූතියි ස්තූතියි

  • @NayanaNishanthi-co2go
    @NayanaNishanthi-co2go 4 หลายเดือนก่อน

    බොහොම ස්තුතියි ඔබට 🙏🙏🙏

  • @miulamiula328
    @miulamiula328 2 ปีที่แล้ว +1

    සුපිරි video akak thank you putha

  • @sanndusawindaya4611
    @sanndusawindaya4611 2 ปีที่แล้ว

    Godak pin Sr. Ke kaletath, koi kaletath kocaran watina marthukawak da ma de. Thawa ma wage dewal gaemna oyaka hemdenatama lebewaaa.

  • @matheeshathejan905
    @matheeshathejan905 2 ปีที่แล้ว +3

    Thank you so much Wishma Lokaya 🥰

    • @cartoonkingdom6059
      @cartoonkingdom6059 2 ปีที่แล้ว

      th-cam.com/video/GmGyvqLmx-4/w-d-xo.html ahka balana yana epa me channel udauvak demu

  • @gerardedition6025
    @gerardedition6025 2 ปีที่แล้ว +2

    ශීතකරණය ඇතුලත පිරිසිදු කරන ආකාරය කියල දෙන්න !

  • @manikebmunuge2889
    @manikebmunuge2889 ปีที่แล้ว

    ගොඩක් satutyi ..ඔබට ..denuwata.කරාට ..

  • @janakeemuthukumarana8875
    @janakeemuthukumarana8875 2 ปีที่แล้ว

    ස්තූතියි විශ්ම ලෝකය...👍👌

  • @thissakodikara1666
    @thissakodikara1666 3 หลายเดือนก่อน

    නියමයි.

  • @Gems9372
    @Gems9372 2 ปีที่แล้ว +2

    ස්තුතියි විශ්ම ලෝකය ❤️❤️

    • @cartoonkingdom6059
      @cartoonkingdom6059 2 ปีที่แล้ว

      th-cam.com/video/GmGyvqLmx-4/w-d-xo.html ahka balana yana epa me channel udauvak demu

  • @rizanamuslimah2238
    @rizanamuslimah2238 2 ปีที่แล้ว

    Thank u so much for ur vedio. බොහෝම අගය කරන වීඩියෝවක්.බොහොම ස්තුතියි.නමුත් එක අඩුවක් දකිනව.එනම් වියලි කලාපයේ පුංචි විවිධ වර්ගයේ ගොලුබෙලි පැටව් පැලේ මුල හරියේ කඳේ එල්ලිලා සාරය උරා බීමේදි පැලේ වර්ධනය වීම අඩාල වනව.ඒකට විසඳුම මේ වීඩියෝවෙ නැහැ ඉතා කුඩා ගොලුබෙලි පැටව්න් නැති වීමට බේකින් සෝඩා මොනවා සමග එක්කොට පාවිච්චි කල යුතුද.කරුනාකර දන්වන්න.බොහොමත්ම ස්තුතියි.

  • @tishantishan2147
    @tishantishan2147 2 ปีที่แล้ว +1

    super
    thanks bro.

  • @parabanda261
    @parabanda261 2 ปีที่แล้ว +1

    Scott adkins ganath vedio ekk krnna ❤️🤘🤘😍😍👌🥰🥰🌝

  • @manjulanadeeka4785
    @manjulanadeeka4785 4 หลายเดือนก่อน

    Thank you very much

  • @sachindugimhan3140
    @sachindugimhan3140 2 ปีที่แล้ว +1

    කෘෂිකාර්මය ගැන රහස් ඔීන .දැන් තියෙද තව😊😊😊 🌲🌲🌲🌲

  • @ManelGodapitiya-po5et
    @ManelGodapitiya-po5et 6 หลายเดือนก่อน

    බොහොම ස්තුතියි ❤️

  • @jayamahabandara7672
    @jayamahabandara7672 7 หลายเดือนก่อน

    Godak gadakma thanks very much

  • @sriyasriya2984
    @sriyasriya2984 2 หลายเดือนก่อน

    Godak thanks

  • @ultravivid4341
    @ultravivid4341 2 ปีที่แล้ว +8

    මම මේ කියන කාරනාව මේ video ඵකට අදාල නෑ,මට තියෙන ලොකු ප්‍රශ්නයක් තමා දකුණු ආසියාතික රටවල් ඵතරම් දියුණු නොවෙන්නත් ඊට පරිබාහිරින් තියෙන වෙන රටවල් ගොඩක් දියුණු වෙන්නත් හේතුව මොකක්ද කියල. මගේ මතය තමයි අපේ මිනිස්සු ආකල්පමය වශයෙන් රාමුවකට කොටු වෙලා තිබීම,මද්‍යස්ත බාවය නැති සමාජයක් තිබීම,යැපීම මත පදනම් වී ඇති සමාජ/රාජ්‍ය ක්‍රමයක් පැවතීම,රටේ පාලකයන්ගේ අදූරදර්ශි ක්‍රියවන් වගේම වැඩවසම් ක්‍රමයේට හිතන මිනිස්සු ගොඩක් ඉන්න ඵක, කියන කරුනු කාරනා කියල මම පුද්ගලිකව හිතනවා.ඔගොල්ලගේ මතයත් comment ඵකක් දාගෙන යමු.

  • @pradeepjayasinghe8801
    @pradeepjayasinghe8801 2 ปีที่แล้ว +3

    සෑහෙන හොඳට විස්තර කළා විද්ද්‍යාත්මක පැත්තත් එක්ක. ප්‍රායෝගිකව අත්හදා බලන්න තමයි තියෙන්නේ.

  • @savindigamage1533
    @savindigamage1533 2 ปีที่แล้ว +2

    thank you so much. මන් මේ දවස් වල ලොකු කූඹි කරදරෙකින් ඉන්නේ❤️

    • @cartoonkingdom6059
      @cartoonkingdom6059 2 ปีที่แล้ว

      th-cam.com/video/GmGyvqLmx-4/w-d-xo.html ahka balana yana epa me channel udauvak demu

  • @shortsong1655
    @shortsong1655 5 หลายเดือนก่อน

    ගොඩක් ස්තූතියි.❤💐

  • @sulochanawickramarathne6656
    @sulochanawickramarathne6656 2 ปีที่แล้ว +1

    ගෙවත්තෙන් ගොලුබෙල්ලන් මැරෙන්නේ නැතිව පලවා හරින්න ක්‍රමයකුත් කියලා දෙන්නකෝ..

  • @malranisilva3482
    @malranisilva3482 4 หลายเดือนก่อน

    ඉස්තුතියි 🙏🙏

  • @kamarypop65
    @kamarypop65 6 หลายเดือนก่อน

    ස්තුති ගොඩක් ❤ 🌹

  • @milanhasintha1248
    @milanhasintha1248 2 ปีที่แล้ว

    Thanks wisma lokaya 👍

  • @weheragodasisiliya1516
    @weheragodasisiliya1516 2 ปีที่แล้ว

    bohoma sthuthi harima agei

  • @mailangeranaweera180
    @mailangeranaweera180 ปีที่แล้ว

    ඔබට ගොඩක් ස්තුතියි

  • @lesleysooriya6991
    @lesleysooriya6991 2 ปีที่แล้ว

    Thank you Leslie Italia

  • @user-zs6df9dl8k
    @user-zs6df9dl8k 4 หลายเดือนก่อน

    Mawa satwe aharewalete mes karela dunnot sattunge asuci wela durgandeya aduweida

  • @rajakarunawimal7770
    @rajakarunawimal7770 ปีที่แล้ว

    Thanks

  • @palithasiriwardana2369
    @palithasiriwardana2369 2 ปีที่แล้ว

    ස්තුතියි ,

  • @sujasujee4513
    @sujasujee4513 ปีที่แล้ว

    ස්තුතියි ඔබට !!♥️

  • @prasadipriyadarshani9338
    @prasadipriyadarshani9338 ปีที่แล้ว

    Man kala ooka.ithama sarthaka kramayak.dan mage thakkali gahe gedi pirila

  • @Priyanthi-wp2wc
    @Priyanthi-wp2wc 3 หลายเดือนก่อน

    Bohomath isthuthi. Obathumata

  • @hashan1
    @hashan1 2 ปีที่แล้ว +1

    vedio aka godak watinawa machan❤️❤️

  • @sudathpushpakumara5289
    @sudathpushpakumara5289 2 ปีที่แล้ว +3

    Petroleum තෙල් සම්බන්ධව පැහැදිලි කිරීමක් කරන්න.

    • @janakeemuthukumarana8875
      @janakeemuthukumarana8875 2 ปีที่แล้ว

      වැස්ලින් ගන්න පුලුවන්.

    • @pickme7606
      @pickme7606 2 ปีที่แล้ว

      @@janakeemuthukumarana8875 bohoma hodha deyak kiyala dunnata sththi

  • @navinnavingunasila2102
    @navinnavingunasila2102 2 ปีที่แล้ว

    saddam hussein ගැන විඩියො එකක් හදන්නකෝ

  • @khemahettiarachchi636
    @khemahettiarachchi636 ปีที่แล้ว

    💗🌷ගොඩක්ම ස්තුතියි

  • @laksiriekanayaka9353
    @laksiriekanayaka9353 2 ปีที่แล้ว

    සුපිරියි විෂ්ම ලෝකය

  • @sanathkarunanayaka2791
    @sanathkarunanayaka2791 ปีที่แล้ว

    Bohoma sthithi Obata.

  • @Ravindu401
    @Ravindu401 2 ปีที่แล้ว +1

    Nice

  • @ish5791
    @ish5791 2 ปีที่แล้ว

    Michael jackson ගැන ඊලග video එක ඕනේ.please...

  • @user-nj6vk9zm9y
    @user-nj6vk9zm9y 4 หลายเดือนก่อน

    බුදුස්‍රරනයි

  • @user-uy5mh9yb1z
    @user-uy5mh9yb1z 5 หลายเดือนก่อน

    Supiri video akak❤❤❤🎉

  • @Gimhan12239
    @Gimhan12239 2 ปีที่แล้ว +3

    ජය වේවා 🔥❤️😁

    • @cartoonkingdom6059
      @cartoonkingdom6059 2 ปีที่แล้ว

      th-cam.com/video/GmGyvqLmx-4/w-d-xo.html ahka balana yana epa me channel udauvak demu

  • @sansathuathuruliya
    @sansathuathuruliya 2 ปีที่แล้ว +2

    සුපිරියී....🤩🤩🤩🤩🤩🤩

    • @cartoonkingdom6059
      @cartoonkingdom6059 2 ปีที่แล้ว

      th-cam.com/video/GmGyvqLmx-4/w-d-xo.html ahka balana yana epa me channel udauvak demu neda

  • @Chinthaka08
    @Chinthaka08 2 ปีที่แล้ว +1

    අයියෙ යුක්‍රේනයේ ඉතිහාසය ගැන දාන්නකො

  • @sheriffdeen175
    @sheriffdeen175 2 ปีที่แล้ว

    Watina wedasatahanak sthuthi

  • @madushanikariyawasam2086
    @madushanikariyawasam2086 2 ปีที่แล้ว

    දැනුවත් කිරීමට ස්තුතියි...💕💕

    • @cartoonkingdom6059
      @cartoonkingdom6059 2 ปีที่แล้ว

      th-cam.com/video/GmGyvqLmx-4/w-d-xo.html ahka balana yana epa me channel udauvak demu

  • @billa6241
    @billa6241 2 ปีที่แล้ว +1

    අදත් සුපිරියක් 😂

  • @ColomboCeylon
    @ColomboCeylon 7 หลายเดือนก่อน

    Good

  • @minishot334
    @minishot334 2 ปีที่แล้ว +1

    Maru

  • @leejune4693
    @leejune4693 2 ปีที่แล้ว

    Very good 👍

  • @mkr3544
    @mkr3544 2 ปีที่แล้ว

    නියමයි ......ස්තූතියි

    • @cartoonkingdom6059
      @cartoonkingdom6059 2 ปีที่แล้ว

      th-cam.com/video/GmGyvqLmx-4/w-d-xo.html ahka balana yana epa me channel udauvak demu neda

  • @buddhikasenanayake8171
    @buddhikasenanayake8171 2 ปีที่แล้ว

    Great video 📹 👍

  • @keshannadeera1985
    @keshannadeera1985 2 ปีที่แล้ว

    Good Post

  • @slvideoclips4787
    @slvideoclips4787 2 ปีที่แล้ว +1

    Salim Anarkali loves story eka deepan

  • @mohamednasardeen9249
    @mohamednasardeen9249 2 ปีที่แล้ว

    අනිවාර්යෙන්ම
    අත් හදාා බලන්න ඕනේ...

  • @chandanifernando7456
    @chandanifernando7456 2 ปีที่แล้ว

    ජයවේවා,🙏🙏🙏🙏👍👍👍👍

  • @chandrakulupana6972
    @chandrakulupana6972 2 ปีที่แล้ว

    Krumingen sidu vana paraaganaya vaelakenava neda?

  • @dkhanuma2460
    @dkhanuma2460 2 ปีที่แล้ว +1

    Pirates la gana review ekak one