ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
නිලමෙ උබනම් රටට සම්පතක් සහෝදරයා.ඔබට ජය.
මමත් පුංචිම පුංචි සුවයං රුකියාවක් ඒ ඉදල් සහ පොල් කටු හැදි තාම ආරම්බය හැබයි සාර්ථකයි ඒත් තාම අඩු පාඩු තියෙනවා සාර්ථක කරගන්න තෙරුවන් සරණයි 🙏
Nilame❤️ ඔබතුමා ගෙන එන සෑම වැඩසටහනක්ම තරුණ පරම්පරාවට හොඳ ආදර්ශයක් වගේම තරුණ පරම්පරාව දිරිමත් කිරීම ගැන ඔබතුමාට බොහෝම ස්තූතියි...🙏❤️
ගේමක් ගහපු මනුස්සයෙක් එකෙන්ම respect 💚👍
නිලමේගේ ඇදුම නියම නිලමේ කෙනෙක්ගේ වගේමයි අනිත් ,youtube නාලිකා වලට වඩා ආදර්ශමත් දෙයක් ගෙනෙන ඔබට ජය
Ñilame 10:49
12:13 😊7
0000⁰0000000 .000⁰⁰pppp0pi .Pi@@SomawathiGamage
නිලමේ මේ හොයා ගෙන එන දේවල් නම් ගොඩාක් වටිනවා .තමන්ගේ මහන්සිය තියෙන්න ඕනේ බුදු සරනයි ඔබට
අපිත් කරනවා බිම්මල් ව්‍යාපාරයක් .හරිම සාර්ථකයි. ඔයාගේ ව්‍යාපාරය දිනෙන් දින දියුණු වේවා! 😍❤🎊️🎉💐💐💐
Kohomd hdnne mt krnna inne අදහස් tikk denn puluwan d
@@Akenya857 Face book eke King star mushroom page eka follow karala ekathuwenna.Thank you .🤝
Math karanna innea math upades tikak denna puluwandha
ඇත්තටම වැඩකට නැති අපතයිගෙ විඩියො දානවට වඩා මෙ වගෙ මිනිසුන්ගෙ වැඩසටහන් කරන එක ගොඩ දෙනෙක්ට ප්‍රයෝජනවත් ❤
ගේමක් ගහන එකා ගහනවම තමයි.ඡයවේවා අයියේ👍👍👍
සුපිරි වැඩක් අපිත් අලුතින් පටන් ගන්නයි ඉන්නේ මේකනම් වාසනාවට දැකපු වීඩියෝ එකක් ගොඩක් ස්තුතියි නිලමේ යූටියුබ් චැනල් එකට ඔබ නිසා අප දිරිමත් වුණා මේ බිම්මල් කරන මහත්මයාටත් ගොඩක් ස්තුතියි ඉදිරියටම යන්න ජය වේවා
මටත් හෙල්ප් කරන්න්කො
මහපොළවට බරක් නැති රටට වැඩක්.ඇති ස්භාවදර්මයේ ආශිර්වාදය ලැබිය යුතු පිරිමිපුතෙක්....නිකම්මන්ට ආදර්ශයක්
ඔබගේ මෙි කියාදිම බොහොම වටිනවා නිලමෙි සහ දෙදෙනාටම දෙවි පිහටයි ..
ජයවේවා....
ගොඩක් වටිනවා ඔබ තුමාගේ වෙඩ සටහන් ජයවේවා 🙏🙏🙏🙏
❤🎉 ඔබගේ ව්‍යාපාරය දිනෙන් දින දියුණු වේවා.! ❤
රටේ ජාතියේ අබභිවුර්දිය උදෙසා ලංකාවේ තියෙන හොදම චැනල් එකක්
නිලමෙ අයියා වගේ හිතන මිනිස්සු පාර්ලිමේන්තුවෙත් හිටියානම් ලoකාව සුරපුරයක් අද.
අපිට හැමදාම හොද දේවල් ගෙන නිලමෙි ඔබගේ මෙි කියාදිම බොහොම වටිනවා ඔබ දෙදෙනාටම දෙවි පිහටයි ..❤❤❤❤
නිලමේ කරොත් සුපිරියක් තමයි හරිම පැහැදිලියි
මාත් හතු හැදුව අවු 4 විතර හොදට කරගන්න පුළුවන් නං ගොඩ බබා හම්බඋනාට පස්සෙ නැවැත්තුව ගොඩක් මහන්සි වෙන්න ඕනි වැඩක් පිරිමි කෙනෙක්ටනං වැඩක් නෙමෙයි ඕක ඒත් ගෑනු අයටත් ගේමක් නෑ😊😊😊
Oya katada dunne owa 😊
@irocompound3067 kadawal walata damma
ඇත්තමයි නිළමේ ඔබට පුදුම විදිහට තියෙනවා ඉවක් මේ දේවල් හොයාගන්න. ❤ තෙරුවණ් සරණයි.... මේ ව්‍යපාර කරන මහාතාට ජය වේවා.....
ජයවේවා.... බොහොම ස්තුති ඔයාගේ කමෙන්ට් එකට.... ඔයා විනාඩියක් වැය කරලා දාන පුංචි කමෙන්ට් එක අපිට ගොඩක් වටිනවා
පාරවල්වල සටන්පාඨ කිය කියා නිකම්ම ලැබෙන මහපොළ සල්ලි වලින් බත් ගිල ගිල, හැම තාප්පයක් කැත කරන පෝස්ටර් අලවන මහ ලොකු උගත් කියලා කියා ගන්න අයට වඩා මේ තරුණයා කොච්චර බුද්දිමත්ද. රටටම ආදර්ශයක්. ජයවේවා.
😁😁😁 හැමෝටම තම තමන්ට පැවරුණු යුතුකමක් තියෙනවා, හොයලා බලන්න උඩින් බලලා..තීරණය කරන්න එපා
@@sihinayasoya ඔවි ඉතින් කඩාකප්පල් කාරයෝ ටිකක් ඉන්නත් ඕනේ. නැත්නමි පොලිස් මහත්තුරුන්ට රැකියාව නැතිවෙනව.
@@ah7800 උඩින් බලලා තීරණය කරලා තමයි මේ රටට මෙහෙම වෙලා තියෙන්නෙ...මැද ඉදලා ඒ හැමෝම දිහා බලන්න එතකොට නොතේරෙන ගොඩක් දේවල් තේරෙයි...
@@sihinayasoya ඔය යටින් බලන අය මේ දක්වාම කර ඇත්තේ කඩාකප්පල් කාර වැඩ. ඵ්වා තේරෙන්න රටින් පිට වෙලා අනිත් රටවල අය දිහා බලන්න ඕන.
@@ah7800 නිදහස් අධ්‍යාපනය කියන්නේ මොකටද?
මමත් බිම්මල් වගාව කරනවා.ඒක සාර්තකයි.කම්මැලි නැති ව කරන්න ඕනි.ඔබට ජය
නිලමේ brand එක මරු ❤️
මටයි මහත්තයයි මහියන්ගනයෙ.අපිත් බිම්මල් වගාව පටන් ගන්න බලපොරොත්තුවෙන් ඉන්නවා තව මාස කිහිපයකින්.ඒ වෙනුවෙන් අපි දෙන්නම දැනට ගාමන්ට් යනවා වියදම් හොයාගන්න.කලින් නැන්දම්මා ගෙදර හදපු බිම්මල් ගෙයක් තීනවා.මම දැනට බිම්මල් වගාව ගැන විස්තර හොයනවා.මට ලොකු හයියක් ආවා මේ වීඩීයෝ එක බැලුවම.ගොඩක් ස්තුතියි
ඔයාලටත් උත්සාහය ජයගන්න ආශිර්වාද කරනව.ජයම වේවා !මේ වගේ වීඩියෝ එකක් කරන්න ඉක්මනින් අවස්ථාව උදා වේවා .
හැමෝටම හරි යන්නෙත් ඒක ඉතින් වෙලාව තමයි සමහර අය ව්‍යාපාර කරන්න ගිහින් සියළුම දේපල නැති කර ගන්නවා සමහර අය සාර්ථක කර ගන්න. ඒ අතින් ඔබ වාසනාවන්ත යෙක් සුභ පැතුම් සුභ අනාගතයක් වේවා සහෝ බුදුසරණයි
ජය වේවා බුදුසරණ යි 🙏 ❤👍
හැම වීඩියෝවක්ම හරිම වැදගත් .වටිනාකමක් තියෙන ඒවා ඉදිරිපත් කිරීම පිළිබඳව ගොඩාක් ස්තුතියි ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
බොහොම ස්තුති ඔබගේ කමෙන්ට් එකට.... ඔබේ කමෙන්ට් එක අපේ චැනල් එකට අපිට හොඳ දිරිගැන්වීමක්...
Thank you very much for both for valuable information.
thanks nilame apata mewa pennanawata
Nilame mahathmayage weda satahan monawada mama aniwaryen balanawa.wedakata athi yamak thamai eya idiripath karanner
බොහොම ස්තුති ඔයාගේ කමෙන්ට් එකට.... ඔය විනාඩියක් වැය කරලා දාන පුංචි කමෙන්ට් එක අපිට ගොඩක් වටිනවා
Matath adahas tikak ganna ona
ඒ මහත්තයගෙ දුරකථන අංකයක් නැද්ද.
මැශින් එක කීයක් වෙනවද
Jayawewa bro .suba anagatayak .❤
ජය වේවා ඔබට තෙරුවන් සරනයි
ඔයාටත් තෙරුවන් සරණයි..!!
Mama harima kamathima TH-cam chanal aka thamai me harima wada gath program karana nilame mallita budusaranai
Mamath bimmal hadanawa. Obata jaya wewa !
Budusaranai puthe jayawewa❤❤❤❤❤❤
ගේමක් ගහපු ගොවියෙක්. එකෙන්ම රෙස්පෙක්ට්. ඒත් දැන් ඉතින් බිම්මල් කන උන්ට වඩා හදන උන් ඉන්නවා
Aththamai godak pin oyata
Nilame niyamai
ජය වෙිවා....
බොහොම ස්තුති ඔයාගේ කමෙන්ට් එකට....
Elawaluth ganan me kale patanganna supiri wadak
good job bro.godak sathutui.❤❤
Nilame nam nilame❤
ජයෙන් ජය වේවා .
ටින් එක ගත්තද? අලුත් බදු ගෙවනවද? කීයක් ගෙවනවද ආදායම් බදු.
මටනමි මතක ඔයාට ව්‍යාපාරය කරන්න කලඅන් වාහනේ තිබුන කියල..ජයවෙිවා මල්ලි..මම ඔයාලගේ ගෙවල් ලග
ඒ මල්ලී බිම්මල් පටන්ග්ගෙන අවුරුදු 14 -15විතර ඇති ලොරිය අරගෙන අවුරුදු 5-6 ඇති 😂.මාත් මේ මල්ලිගේ ගෙවල් ලග ,ඔයා එහෙනම් ගෙවල් ලග වුනාට මේ මල්ලී ගැන හරියට දන්නේ නැතිව ඇති 😊
@@WasanthaRajakaruna-zj9kb දනනැත්තේ ඇය මංජුගේ මොලේ න් අයින් උනාට පස්සේ දන්තුරේ කෝප් සිටි එක කලා ඉට පස්සේ ටික කාලෙකින් ඔික පටන් ගත්තේ
😂දන්තුරේ කෝප්සිටිය කරේ වසන්ත සෝම වීර මල්ලී එයා තමා මෝලෙත් වැඩ කරේ දැනටත් එයා පිළිමතලාවේ කෝප්සිටිය කරනවා වීඩියෝ එකෙ ඉන්න මල්ලී නුවන් චම්පික කොඩිතුවක්කු .ඔබතුමා කරුණු ජන ගත කරන් විට හොදින් හොයා බලා කරන්න මෙ මල්ලි කවදාවත් මෝල් වල වැඩ කරපු කෙනෙක් නෙවේ මේ මල්ලි ගාවනම් 5-6දෙනෙක් වැඩ කරනවා.😂😂😂😂😂 කවදාවත් මන් දන්න තරමින්නම් මේ මල්ලි කගෙවත් යටතේ වැඩ කරලා නෑ.
Puluwannam Mata me mallige contact no eka hoyala denna
Puluwan Nam Mata me mallige contact no eka hoyala denna
ජයම වේවා !!!
Pkt 1500 කියන්නේ දවසකටද?
jayawewa shura govi mahathata😇😇😇😇
ජය වේවා 🙏
Vidatha centre ekakata yanna .hari technology ekata haduwoth lokuwatama karanna puluwan.
Eka kohed thiyenne
බදු ගෙවමු නේද පුතේ එහෙනම් 😂😂😂😂 (කාලා වරෙන්කෝ දැන්)
Tharuwan saranai
Champika mahathmaya obage bim mal viyaparaya ahala thibunata ada thamai obage viyapara Govier bima diasin dutuwe sathutui obe diunuwa dutuwama....Nilame you tube naalikawatath jaya wewa...obatath dhaladha samidu phita labewa ❤❤❤
ජය වේවා 💯👍🏻
කවදාවත් මාකට් බහින්නේ නැති බිස්නස් එකක්
දෙන්න කෙනෙක් නෑ ඒ උනාට
ම්ම් එකන්ම් ඇත්තබ්😅@@shanikamadushan2060
😂😂
Supiri business ekak
Cohhara hondaida loketama adarshyak loketa bana bana inne 14:26 nathuwa mewage wadak karana eka harima sathutui matah balanna enna hithenawa
❤ Great job..Theruwan Saranai...
Good Luck
Jayen jayama wewa budusaranaye jesu pihitaye alla Devi pihitaye jayawewa 🇰🇼😘🇰🇼❤️🇱🇰🇱🇰🔥💕❤️😘🇰🇼🇰🇼
All best 🎉🎉
Kiyada aiye mesin eka kiyannako😊😊😊😊
ඒ දවස වලනම් ලක්ෂ 5ක් වගේ දැන්නම් 9ක් විතර වෙනවා
බුදු සරනයි
අපිට තියෙන ලොකුම අව්ල වෙලද පොල හදාගන්න එක
Hotel ha bath kada walata deynna
මමත් අද තමයි ගෘහය හදලා ඉවර අනිද්දා පොට් ගේනවා ලොකු හයියක් මේ වීඩියෝ එක ❤
බොහොම ස්තුති
ඔයා පොට් ගත්තේ කොහෙන්ද? පොඩ්ඩක් විස්තර කියනවද?
Greate...... 👍👍👍
මාකට් එක හොයාගන්නේ කොහොමද
patta sathutuyi
Jaya wewa budusaranai
Waga maduwak tiuenwa onnm denm
God bless!
Harima hoda wadak bs
This a very good thing
නියමයි
බීජ ගන්න විදිහ කියන්නකො
Niyamai....
මරුනේ
Matath karanna podiyata karanna hoda business tikak kiyagena ynnko..Idamak thiynnwa
ජයවේවා
මමත් අව්රුදු තුනක් කරා හොදටම හොදයි
අපෙ ගෙදර mushroom තියලත් විකුනගන්න බැ පොකට් 1000=ක් තියෙනවා මල් ගෙදර කැමටයි ගම වටෙටයි නිකන් දෙනවා ඒවා දෙන්න කෙනෙක් ගන්න කෙනෙක් ඉන්නවනම් කියන්න please
Oya koheda
@@samudupro කලුතර
@@Nethu_pragee ඔය පැත්තෙ ගොඩක් අය කරනව නෙහ්
@@samudupro නැ 100%25ක් වගේ ආය කරන්නෙ ඉරිසියා කරයෝ ඉන්නෙ කරුවුත් කියන්නැ දෙන්න තැන්
@@Nethu_pragee කොලඹ පැත්තෙ නම් හොටෙල් resturent වලට food city වලට දෙන්න පුලුවන්
මේක සෙල්ලමක් නෙවෙයි දන්නවද බරපතලකම මාකට් එකම කන්න මේ වගේ මෝඩ video වලට පුලුවන්
අනිවාර්‍යයෙන්ම. මේවා බලල ගොඩක් අය රැල්ලට පටන් අරගෙන කුනු කොල්ලෙට විකුනන්න ගත්තට පස්සෙ කාලයක් තිස්සෙ ගේමක් ගහගෙන එන මිනිස්සුන්ට යන්න වෙන්නෙ හොම්බෙන්. අන්තිමේට රැල්ලත් නෑ අර මිනිස්සුන්ට බිස්නස් එකත් නෑ. හැම එකෙන්ම මාකට් කරන්නෙ බිම්මල් කියන්නෙ එකට තුන හතරක් ලාභ තියාගෙන දවසට දෙපාරක් වතුර ටිකක් ගහල ආතල් එකේ හිටියම සල්ලි ගලාගෙන එන ෆීල්ඩ් එකක් කියලා
එකනමි ඇත්ත මෙිහැම චැනල වල තියෙන එවා බලලා මිනිසුන් පටන් ගන්නවා හැමදමකරන අපි මෙිඅවුරැද්දට අනත අසරන වුන රෙදි වලින් මහරගම විඩියෙ බලලා මිනිසුන් සෙරම පරවල්වල ්දිගෙ රෙදි දැමිම කුණු කෙල්ලෙට විකුණලා
Congratulations
පිලිමතලාව දන්තුරේ අපෙ තාත්තා ගේ ගම.. මාත් පොඩි කාලෙ හැදුනෙ එහෙ.. ඒ නිසා ම විඩියෝ එක බලන්ඩ හිතුනා
මමත් කරනව❤...සුපිරි බිස්නස් එක
kohomada karanne. ane matath kiyala dennako. please 🙏🙏🙏
@@indousenarathnage7093 Iam also doing this is a super business
@@indousenarathnage7093 nature agro channel eka blnn
@@indousenarathnage7093hari kiyla denn
Nilame nice suit
මගේ සිහිනය සැබෑ කරන ඔබ දෙදෙනාට බොහොමත්ම ස්තුතියි .මේ මහත්මයාගේ නම්බර් එක දෙන්න පුළුවන්ද ?
Jayawewa🎉🎉i🎉🎉❤❤❤❤
Good luck
ඔය බිස්නස් එක ඔහොම අටෝගෙන අලුත් කෙනෙක් කරන්න ගත්තොත් වහ කන්න වෙන්නෙ මම අවෘදු 8ක් ඉබි කුරුමිනියගෙන් බේරගන්න විදින දුක වගාකරුවො දන්නව තොපි වහ ගහල ඔහොම අටෝගෙන හදල මිනිස්සු මරන්න එපා උබල මේකෙ මූන පෙන්නන්න ආසාවට ඔහොම මෝඩයො වගේ හැසිරෙන්න එපා යකෝ දන්නෙ නැති මිනිස්සු තොපි වගේ ඔහොම අටෝගෙන කරන්න හදපුවම මාකට් එකත් ඉවරයි පනුවො එන්නෙ පැකට් කරල වෙලදපොලටත් ගියාට පස්සෙ නිලමෙ ඔයාලත් මේ වගේ වීඩියෝ කරන්න කලින් හොයල බලන්න මේව ආහාර මේ වීඩියෝ එකටනම් දෙන්නටම ලෙඩක් වැටෙයි ලගදිම
Mamath bimmal hadanawa Awurudu 5k atthatama hodai
wisthara poddak kiyannako...bija ganne kohenda
@@himashaperera8063මේකට බීජ නැ
@@himashaperera8063rathmalana බිම්මල් පුහුණු ආයතනයෙන් ගන්න
ආඩම්බරයි
මේ මහත්තයගෙ දුරකථන අංකයක් නැද්ද.
oya kagen hari kiyak hari aran guu godath banis karanawa neda?
Me wage comments dana kalakanni pakayala nathuwath newe. Sakkili
හොද හැදින්නීමක්.
Makadura white ,agri department
අදායම් කියන්න. එපා.. Tax wàlata. අහුවෙය්
ආදායම් ගන්න මිනිස්සු tax ගෙවන්න ලෝබ නෑ , බයත් නෑ
.හමිබ කරන ගන කියන්නේ ටැස් ගහන්න වේනව
If u tell how much u are earrning you will have to pay tax
නිලමෙ උබනම් රටට සම්පතක් සහෝදරයා.ඔබට ජය.
මමත් පුංචිම පුංචි සුවයං රුකියාවක් ඒ ඉදල් සහ පොල් කටු හැදි තාම ආරම්බය හැබයි සාර්ථකයි ඒත් තාම අඩු පාඩු තියෙනවා සාර්ථක කරගන්න තෙරුවන් සරණයි 🙏
Nilame❤️ ඔබතුමා ගෙන එන සෑම වැඩසටහනක්ම තරුණ පරම්පරාවට හොඳ ආදර්ශයක් වගේම තරුණ පරම්පරාව දිරිමත් කිරීම ගැන ඔබතුමාට බොහෝම ස්තූතියි...🙏❤️
ගේමක් ගහපු මනුස්සයෙක් එකෙන්ම respect 💚👍
නිලමේගේ ඇදුම නියම නිලමේ කෙනෙක්ගේ වගේමයි අනිත් ,youtube නාලිකා වලට වඩා ආදර්ශමත් දෙයක් ගෙනෙන ඔබට ජය
Ñilame 10:49
12:13 😊7
0000⁰0000000 .000⁰⁰pppp0pi .
Pi
@@SomawathiGamage
නිලමේ මේ හොයා ගෙන එන දේවල් නම් ගොඩාක් වටිනවා .තමන්ගේ මහන්සිය තියෙන්න ඕනේ බුදු සරනයි ඔබට
අපිත් කරනවා බිම්මල් ව්‍යාපාරයක් .හරිම සාර්ථකයි. ඔයාගේ ව්‍යාපාරය දිනෙන් දින දියුණු වේවා! 😍❤🎊️🎉💐💐💐
Kohomd hdnne mt krnna inne අදහස් tikk denn puluwan d
@@Akenya857 Face book eke King star mushroom page eka follow karala ekathuwenna.Thank you .🤝
Math karanna innea math upades tikak denna puluwandha
ඇත්තටම වැඩකට නැති අපතයිගෙ විඩියො දානවට වඩා මෙ වගෙ මිනිසුන්ගෙ වැඩසටහන් කරන එක ගොඩ දෙනෙක්ට ප්‍රයෝජනවත් ❤
ගේමක් ගහන එකා ගහනවම තමයි.ඡයවේවා අයියේ👍👍👍
සුපිරි වැඩක් අපිත් අලුතින් පටන් ගන්නයි ඉන්නේ මේකනම් වාසනාවට දැකපු වීඩියෝ එකක් ගොඩක් ස්තුතියි නිලමේ යූටියුබ් චැනල් එකට ඔබ නිසා අප දිරිමත් වුණා මේ බිම්මල් කරන මහත්මයාටත් ගොඩක් ස්තුතියි ඉදිරියටම යන්න ජය වේවා
මටත් හෙල්ප් කරන්න්කො
මහපොළවට බරක් නැති රටට වැඩක්.ඇති ස්භාවදර්මයේ ආශිර්වාදය ලැබිය යුතු පිරිමිපුතෙක්....නිකම්මන්ට ආදර්ශයක්
ඔබගේ මෙි කියාදිම බොහොම වටිනවා නිලමෙි සහ දෙදෙනාටම දෙවි පිහටයි ..
ජයවේවා....
ගොඩක් වටිනවා ඔබ තුමාගේ වෙඩ සටහන් ජයවේවා 🙏🙏🙏🙏
❤🎉 ඔබගේ ව්‍යාපාරය දිනෙන් දින දියුණු වේවා.! ❤
රටේ ජාතියේ අබභිවුර්දිය උදෙසා ලංකාවේ තියෙන හොදම චැනල් එකක්
නිලමෙ අයියා වගේ හිතන මිනිස්සු පාර්ලිමේන්තුවෙත් හිටියානම් ලoකාව සුරපුරයක් අද.
අපිට හැමදාම හොද දේවල් ගෙන නිලමෙි ඔබගේ මෙි කියාදිම බොහොම වටිනවා ඔබ දෙදෙනාටම දෙවි පිහටයි ..❤❤❤❤
නිලමේ කරොත් සුපිරියක් තමයි හරිම පැහැදිලියි
මාත් හතු හැදුව අවු 4 විතර හොදට කරගන්න පුළුවන් නං ගොඩ බබා හම්බඋනාට පස්සෙ නැවැත්තුව ගොඩක් මහන්සි වෙන්න ඕනි වැඩක් පිරිමි කෙනෙක්ටනං වැඩක් නෙමෙයි ඕක ඒත් ගෑනු අයටත් ගේමක් නෑ😊😊😊
Oya katada dunne owa 😊
@irocompound3067 kadawal walata damma
ඇත්තමයි නිළමේ ඔබට පුදුම විදිහට තියෙනවා ඉවක් මේ දේවල් හොයාගන්න. ❤ තෙරුවණ් සරණයි.... මේ ව්‍යපාර කරන මහාතාට ජය වේවා.....
ජයවේවා.... බොහොම ස්තුති ඔයාගේ කමෙන්ට් එකට.... ඔයා විනාඩියක් වැය කරලා දාන පුංචි කමෙන්ට් එක අපිට ගොඩක් වටිනවා
පාරවල්වල සටන්පාඨ කිය කියා නිකම්ම ලැබෙන මහපොළ සල්ලි වලින් බත් ගිල ගිල, හැම තාප්පයක් කැත කරන පෝස්ටර් අලවන මහ ලොකු උගත් කියලා කියා ගන්න අයට වඩා මේ තරුණයා කොච්චර බුද්දිමත්ද. රටටම ආදර්ශයක්. ජයවේවා.
😁😁😁 හැමෝටම තම තමන්ට පැවරුණු යුතුකමක් තියෙනවා, හොයලා බලන්න උඩින් බලලා..තීරණය කරන්න එපා
@@sihinayasoya ඔවි ඉතින් කඩාකප්පල් කාරයෝ ටිකක් ඉන්නත් ඕනේ. නැත්නමි පොලිස් මහත්තුරුන්ට රැකියාව නැතිවෙනව.
@@ah7800 උඩින් බලලා තීරණය කරලා තමයි මේ රටට මෙහෙම වෙලා තියෙන්නෙ...මැද ඉදලා ඒ හැමෝම දිහා බලන්න එතකොට නොතේරෙන ගොඩක් දේවල් තේරෙයි...
@@sihinayasoya ඔය යටින් බලන අය මේ දක්වාම කර ඇත්තේ කඩාකප්පල් කාර වැඩ. ඵ්වා තේරෙන්න රටින් පිට වෙලා අනිත් රටවල අය දිහා බලන්න ඕන.
@@ah7800 නිදහස් අධ්‍යාපනය කියන්නේ මොකටද?
මමත් බිම්මල් වගාව කරනවා.ඒක සාර්තකයි.කම්මැලි නැති ව කරන්න ඕනි.ඔබට ජය
නිලමේ brand එක මරු ❤️
මටයි මහත්තයයි මහියන්ගනයෙ.අපිත් බිම්මල් වගාව පටන් ගන්න බලපොරොත්තුවෙන් ඉන්නවා තව මාස කිහිපයකින්.ඒ වෙනුවෙන් අපි දෙන්නම දැනට ගාමන්ට් යනවා වියදම් හොයාගන්න.කලින් නැන්දම්මා ගෙදර හදපු බිම්මල් ගෙයක් තීනවා.මම දැනට බිම්මල් වගාව ගැන විස්තර හොයනවා.මට ලොකු හයියක් ආවා මේ වීඩීයෝ එක බැලුවම.ගොඩක් ස්තුතියි
ඔයාලටත් උත්සාහය ජයගන්න ආශිර්වාද කරනව.ජයම වේවා !මේ වගේ වීඩියෝ එකක් කරන්න ඉක්මනින් අවස්ථාව උදා වේවා .
හැමෝටම හරි යන්නෙත් ඒක ඉතින් වෙලාව තමයි සමහර අය ව්‍යාපාර කරන්න ගිහින් සියළුම දේපල නැති කර ගන්නවා සමහර අය සාර්ථක කර ගන්න. ඒ අතින් ඔබ වාසනාවන්ත යෙක් සුභ පැතුම් සුභ අනාගතයක් වේවා සහෝ බුදුසරණයි
ජයවේවා....
ජය වේවා බුදුසරණ යි 🙏 ❤👍
හැම වීඩියෝවක්ම හරිම වැදගත් .වටිනාකමක් තියෙන ඒවා ඉදිරිපත් කිරීම පිළිබඳව ගොඩාක් ස්තුතියි ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
බොහොම ස්තුති ඔබගේ කමෙන්ට් එකට.... ඔබේ කමෙන්ට් එක අපේ චැනල් එකට අපිට හොඳ දිරිගැන්වීමක්...
Thank you very much for both for valuable information.
thanks
nilame apata mewa pennanawata
Nilame mahathmayage weda satahan monawada mama aniwaryen balanawa.wedakata athi yamak thamai eya idiripath karanner
බොහොම ස්තුති ඔයාගේ කමෙන්ට් එකට.... ඔය විනාඩියක් වැය කරලා දාන පුංචි කමෙන්ට් එක අපිට ගොඩක් වටිනවා
Matath adahas tikak ganna ona
ඒ මහත්තයගෙ දුරකථන අංකයක් නැද්ද.
මැශින් එක කීයක් වෙනවද
Jayawewa bro .suba anagatayak .❤
ජය වේවා ඔබට තෙරුවන් සරනයි
ඔයාටත් තෙරුවන් සරණයි..!!
Mama harima kamathima TH-cam chanal aka thamai me harima wada gath program karana nilame mallita budusaranai
Mamath bimmal hadanawa. Obata jaya wewa !
ජයවේවා....
Budusaranai puthe jayawewa❤❤❤❤❤❤
ගේමක් ගහපු ගොවියෙක්. එකෙන්ම රෙස්පෙක්ට්. ඒත් දැන් ඉතින් බිම්මල් කන උන්ට වඩා හදන උන් ඉන්නවා
Aththamai godak pin oyata
Nilame niyamai
ජය වෙිවා....
බොහොම ස්තුති ඔයාගේ කමෙන්ට් එකට....
Elawaluth ganan me kale patanganna supiri wadak
good job bro.godak sathutui.❤❤
Nilame nam nilame❤
ජයෙන් ජය වේවා .
ටින් එක ගත්තද? අලුත් බදු ගෙවනවද? කීයක් ගෙවනවද ආදායම් බදු.
මටනමි මතක ඔයාට ව්‍යාපාරය කරන්න කලඅන් වාහනේ තිබුන කියල..ජයවෙිවා මල්ලි..මම ඔයාලගේ ගෙවල් ලග
ඒ මල්ලී බිම්මල් පටන්ග්ගෙන අවුරුදු 14 -15විතර ඇති ලොරිය අරගෙන අවුරුදු 5-6 ඇති 😂.මාත් මේ මල්ලිගේ ගෙවල් ලග ,ඔයා එහෙනම් ගෙවල් ලග වුනාට මේ මල්ලී ගැන හරියට දන්නේ නැතිව ඇති 😊
@@WasanthaRajakaruna-zj9kb දනනැත්තේ ඇය මංජුගේ මොලේ න් අයින් උනාට පස්සේ දන්තුරේ කෝප් සිටි එක කලා ඉට පස්සේ ටික කාලෙකින් ඔික පටන් ගත්තේ
😂දන්තුරේ කෝප්සිටිය කරේ වසන්ත සෝම වීර මල්ලී එයා තමා මෝලෙත් වැඩ කරේ දැනටත් එයා පිළිමතලාවේ කෝප්සිටිය කරනවා වීඩියෝ එකෙ ඉන්න මල්ලී නුවන් චම්පික කොඩිතුවක්කු .ඔබතුමා කරුණු ජන ගත කරන් විට හොදින් හොයා බලා කරන්න මෙ මල්ලි කවදාවත් මෝල් වල වැඩ කරපු කෙනෙක් නෙවේ මේ මල්ලි ගාවනම් 5-6දෙනෙක් වැඩ කරනවා.😂😂😂😂😂 කවදාවත් මන් දන්න තරමින්නම් මේ මල්ලි කගෙවත් යටතේ වැඩ කරලා නෑ.
Puluwannam Mata me mallige contact no eka hoyala denna
Puluwan Nam Mata me mallige contact no eka hoyala denna
ජයම වේවා !!!
Pkt 1500 කියන්නේ දවසකටද?
jayawewa shura govi mahathata😇😇😇😇
ජය වේවා 🙏
Vidatha centre ekakata yanna .hari technology ekata haduwoth lokuwatama karanna puluwan.
Eka kohed thiyenne
බදු ගෙවමු නේද පුතේ එහෙනම් 😂😂😂😂 (කාලා වරෙන්කෝ දැන්)
Tharuwan saranai
Champika mahathmaya obage bim mal viyaparaya ahala thibunata ada thamai obage viyapara Govier bima diasin dutuwe sathutui obe diunuwa dutuwama....Nilame you tube naalikawatath jaya wewa...obatath dhaladha samidu phita labewa ❤❤❤
ජය වේවා 💯👍🏻
කවදාවත් මාකට් බහින්නේ නැති බිස්නස් එකක්
දෙන්න කෙනෙක් නෑ ඒ උනාට
ම්ම් එකන්ම් ඇත්තබ්😅@@shanikamadushan2060
😂😂
Supiri business ekak
Cohhara hondaida loketama adarshyak loketa bana bana inne 14:26 nathuwa mewage wadak karana eka harima sathutui matah balanna enna hithenawa
❤
Great job..
Theruwan Saranai...
Good Luck
Jayen jayama wewa budusaranaye jesu pihitaye alla Devi pihitaye jayawewa 🇰🇼😘🇰🇼❤️🇱🇰🇱🇰🔥💕❤️😘🇰🇼🇰🇼
All best 🎉🎉
Kiyada aiye mesin eka kiyannako😊😊😊😊
ඒ දවස වලනම් ලක්ෂ 5ක් වගේ දැන්නම් 9ක් විතර වෙනවා
බුදු සරනයි
අපිට තියෙන ලොකුම අව්ල වෙලද පොල හදාගන්න එක
Hotel ha bath kada walata deynna
මමත් අද තමයි ගෘහය හදලා ඉවර අනිද්දා පොට් ගේනවා ලොකු හයියක් මේ වීඩියෝ එක ❤
බොහොම ස්තුති
ඔයා පොට් ගත්තේ කොහෙන්ද? පොඩ්ඩක් විස්තර කියනවද?
Greate...... 👍👍👍
මාකට් එක හොයාගන්නේ කොහොමද
patta sathutuyi
ජයවේවා....
Jaya wewa budusaranai
Waga maduwak tiuenwa onnm denm
God bless!
Harima hoda wadak bs
This a very good thing
නියමයි
බීජ ගන්න විදිහ කියන්නකො
Niyamai....
මරුනේ
Matath karanna podiyata karanna hoda business tikak kiyagena ynnko..
Idamak thiynnwa