I live in Canada. It's winter here. Temperature remains below zero degrees Celsius for weeks. Still, I have a sun room (a room with wide glass windows facing the sun) and indoors are heated up to about 22 degrees Celsius. I am going to use your technique to grow a ginger plant or two. Thanks for all the good advice given! 🎉
Badun tulama aswenna galawana dina dakwama wagaawa pawathwaganna puluwanida me kramayen, ksetraye situwanne natiwa, e gana ketipiliturak denna. Sthuthi obathumata.
මල්ලි මම ඉන්නේ කුවේට් එකේ බොහෝ දුරට ඔබගේ වීඩියෝ මම බලනවා ඒ වගේම ඔබගේ වීඩියෝ ගොඩක් වැදගත් වටිනවා මම ලංකාවට ආපු දවසක ඉඟුරු වගාවක් කරන්න බලාපොරොත්තුව තියෙනවා ඔබට ජය බොහොම ස්තූතියි
Kuwait වල වවන්න පුළුවන් . Wafra තියනවා
111yqqqqqqq 8:32 o8⅘qq8@@samankamalasiri6042
මම ඉන්නේ සෞදි වල ඔයාගේ විඩියෝ මම බලනවා මමත් හරිම ආසයි ගොවිතැනට බොහෝම ස්තූතියි දැනුවත් කරාට
ඔබතුමාණන්ගේ විස්තර කිරීම හරීම අගෙයි . ඒ වගේම විද්‍යාත්මක ලෙස කරුණු ඉදිරිපත් කළා . ඔබට බොහොමත්ම ස්තූතියි .
බොහොමස්තුතියි
P"
නිහාල් අයියේ වෙනද වගේම අදත් ගොඩක් වටින වීඩියෝ එකක් නියමයි ජයවේවා ඔයාට
බොහොමස්තුතියි
I live in Canada. It's winter here. Temperature remains below zero degrees Celsius for weeks. Still, I have a sun room (a room with wide glass windows facing the sun) and indoors are heated up to about 22 degrees Celsius. I am going to use your technique to grow a ginger plant or two. Thanks for all the good advice given! 🎉
විස්තර කිරීම පැහැදිලියි. ස්තුතියි
ගොඩක් ස්‍තූතී නිහාල් මාමේ
නිහාල් මහත්මයා , එකම වැඩ සටහන උනත් මම නැවත නැවත බලනවා , ඔබට ජයම වේවා , තෙරුවන් සරණයි 🙏🙏🙏
බොහෝම ස්තුතියි🙏 වටිනා අදහස් ටිකක්. මේ රත්තරං පොලොවෙන් රත්තරං උකහා ගන්නට වෙහෙස මහන්සිවන ගොවිමහතුන්ට මෙය මහත් පිටුවහලක් වෙයි. ඔබට යහපතක්ම වේවා🙏🙏
බොහොමස්තුතියි
හරිම පැහැදිලියි සර්..බුදු සරණයි..🙏
වටිනා විඩියෝ එකක් අයිය ජයවෙවා නුබට බුදුසරණයි දෙවිපිහිටයි 🙏🙏🙏🙏
බොහොමස්තුතියි
දෙන්නම කියලා දෙන ඒවා මරු.බුදු සරණයි
ඇත්තමයි හරිම සාර්තක ක්‍රමයක්
මේකනම් මමත් හිටවලා තීන්නේ
කලුපොලිතින් උරවල කහත් එහෙමයි හරිම සතුටුයි හොදට ඉගුරු අල කහ හොදට හැදිලා මම
නම් මේ ක්‍රමේ කරේ මටම හිතිලා
ඌරුමි උවදුරෙන් වන ව්කල්පයක්
ව්දියට.....වීඩ්යෝව අගෙයි ස්තුතියි ......
ස්තුතියි ඔබගේ වටිනා උපදෙස් සහිත වීඩියෝ එකට ජයවේවා වාසනා වේවා .
බොහොම ස්තුතියි
වගා විස්තර ඉදිරිපත් කිරීම හොඳයි. ස්තුතියි.
ස්තුතියි දැනුවත් කරනවට බුදු සරණයි..
අපි කහ සහ ඉගුරු වගාව මේ විදියට කරනවා.. ලංකාවේ නැති උනත් මහා පරිමාණයේන් ඉන්දියාවේ මේ විදිය පාවිච්චි කරනවා..
බොහොමස්තුතියි
ගොඩක් වැදගත් පැහැදිලි කිරිමක් ඔබට බොහොම ස්තුතියි
බොහොමස්තුතියි
,මොන වර්ගයටද ඉල්ලුමක් තියෙන්නේ
Kaha saha iguru Kochchara loku unamada sesraye hitawanne? sesraye hitawapuwama sewana sapayanda onada ( hoda adahasak jayawewa )
බොහොම වටිනා වීඩියෝවක්... ඉගුරු වගවට එන රෝග පලිබෝධ පාලනය පිලිබදවත් වීඩියෝ ලබාදෙන්න.
බොහොමස්තුතියි
Thank you putha. I tried this method to turmeric. Then transferred to the ground
ගොඩක් ස්තූතියි
මෙව තමා trending එන්න ඕන video ඇත්තෙන්ම #UnseenLanka අපේ සුබපැතුම්...
බොහොමස්තුතියි
වටිනා අදහසක්. ඔබතුමාට බොහොම ස්තුතියි.
බොහොමස්තුතියි
ප්‍රායෝකව කියලා දෙන නිසා හරිම අගෙයි....❤
Thank you Nihal for your useful , quick and easy information. May the Noble Triple Gem bless you for your good health and long life !
බොහොමස්තුතියි
@@agriculturenihalranasingha pp
Very good
හරිම වැදගත් විඩියෝවක් , හිරැඑළිය කොහොමද බලපාන්නෙ මෙම වගාවන්ට , බොහොම ස්තුතියි. ,
Kabanika diyara pohora hadanne kohomada.
Mahathmaya deshiya iguru badun wala sarthakada rpy karanne mata idiya eka tiyenawa oba thumage athdikim ganne kemathi oba thumanta theruwan saranai
Karadahaiya yodanne kohomada iguru walata paththi dala hadaddi
Attatama watinawa mat nodana hitiyea obata budusaranai
හොද දැනුවත් කිරීමක් බොහෝම පිං
ගොඩක් ස්තූතියි
ඔබේ වීඩියෝ ගොඩක් වටිනා වා
Obage upades godak watinawa thanks
ගොඩක් ස්තූතියි ඔබ තුමාට
බොහොමස්තුතියි
Oba thumage video blalala thamai mama waga karanna gatte .wal palati nisa pala wawana eka epa wrla tjiyenne wal palati vinasha karana vidihe video ekak karannako
bima waga karanne nathuwa 16x14 malu wala ( kaha/ inguru) wagakaranna puluwanda.
පුලුවන් ගොඩක් ස්තූතියි
Mage gama bentota, Galle District eke ,mamath wagawak patan ganna loku Uwamanawak thiyenawa. Oba thuma hithana widihata ape parisarayata hoda mona wage wagawakda? Pilithuru balaporoththu wemi. Sthuthiy
warga adi 10 kiyanne kopamanada kiyala oys dana genada katha karanne?
ගොඩාක් වැදගත් පැහැදිලි කිරීමක්
බොහොමස්තුතියි
Weladapolen labagath iguru sitavimata sudusuida
පැහැදිලි කිරිම ආකර්ශනීයයි
ගොඩක් ස්තූතියි
Thanks, pacat ekema thiyanna barida
ස්තුතියි මල්ලී
Iguru wagawata hewana tibunata kmak nedda .
බොහොමත්ම ස්තුතියි වගා බුමියේ ලොකේසන් එක maps.app.goo.gl/7nHf3RNKpCLv7Mie9 වැඩි විස්තර මේ අංකයට කතාකරන්න 075 200 111
Good morning nihal malli me dala tiyena sudu pata pawder mokakda ?
Kohubathuy weli deka vitharak mikx karoth hadeyda mahaththayo
මතුපිට ස් කොටස් එකක් කොහුබත් කොටස් 1 වැලි කොට්ස් එකක් ගන්න බොහොමස්තුතියි
wattakka walaka ikmanin gedi ganne kohomada
Me widiyata Pala hadala loku packet wala hadanna puluwanda? Kohubath dala?
පුලුවන් කොහුබත් පමනක් මදි පසුත් එකතුකරගන්න ගොඩක් ස්තූතියි
Can we plant in a big grow bag
ඔඋ පුලුවන් ගොඩක් ස්තූතියි
Nihal inguru hedenna kalayak thiyenawada lankawe,oonama kalayaka hadanna puluwanda?
ජලසම්පාදනය යටතේ ඔනෑම kකාලයක හදන්න පුලුවන්ද බොහොමස්තුතියි
Sampurna kalayama bag eke thiyanna puluwanda
Aswanu ganne mona kaleda kiyala danaganna puluwanda
ගොඩක් පින් ගොඩක් වටින විඩියො❤️❤️
thank you
Very valuable video, thank you very much 🌹🇱🇰🌹
ස්තුතියි .පැහැදිලි කිරීමට ...මමත් ඉගුරු වගාව කරන්ඩ ඉන්නේ .කොහෙද පැළ ගන්න තියෙන්නේ
Thanks for your advice sir 💐
Purch 10 kata kochchara walawal pramanayak puluwanda
Kohubath wala Thawan kirima sarthakada?
මාස 2 . 1/2 ,පස්සේ මලු වල තියෙන ඒවා බිම හිටවනවද නැතිනම් 4× 6 මලු වලම අසවනු නෙලනකන්ම තියෙනවද
Thank you nihal sri
පුලුවන්නම් රටකජු වගාවක් කරන හැටි ගැන කියල දෙන්න
Oya danne nati apita keewena ne Dan me inguru galawanakan thiyanna one bag akemada
Badun tulama aswenna galawana dina dakwama wagaawa pawathwaganna puluwanida me kramayen, ksetraye situwanne natiwa, e gana ketipiliturak denna. Sthuthi obathumata.
Watinawa!
Beeja inguru kilo 10k awashyai kohenda ganta puluwan...?
♥️♥️♥️
0786974418 බොහොමස්තුතියි
Monada daana pohora?Thank you
කොම්පස් ,කුකුල් පොහොර බොහොමස්තුතියි
Nihal aiya අක්කර 1 වගා කරන්න කොපමණ mudalak අවශ්‍ය wenawada.thank you
Rangum bija ala tikak hoya ganna ndda ayya
ස්තුති ,මහත්මයා මගෙ ඉන්ගුරු වගාවෙ කොල කහ පාට වෙලා එහෙම වෙන්නේ ඇයි කියලා කියන්ඩ පුළුවන්ද ස්තුති
බැක්ටිරියා අල කුනුවීම දිලිර රොග නිසා අලකුනුවිමෙන් මෙහෙම වෙන්න පුලුවන් 0786974418 බොහොම ස්තූතියි
Good information .thank you
බොහොමස්තුතියි
බොහෝම ස්තුතියි
බොහොමස්තුතියි
ගොඩක් ස්තූති 🙏🙏
පයචස් 20ක වගේ ඉඩමකින් ආදායමක් ගන්න හොද මොනාද. අනුරාධපුර, කිරිබත්ගොඩ ඉඩම් 2ක් තියෙනව
0786974418 කතාකරන්න බොහොමස්තුතියි
Eguru
Thanks good idea
බොහොමස්තුතියි
Bud Mangus gana video ekak karanna
බොහොමස්තුතියි
Galawanne kopamana kalekinda sir
Inguru wagakaranne mona masayeda
ජනවාරි සිට ජුලි දක්වා නමුත් ජලසම්පාදනය කටතේ ඔනෑම කාලයක වගාකරන්න පුලුවන් බොහොම ස්තුතියි
🙏@@agriculturenihalranasingha
Kochchara Kal yanawda ඉගුරු Wala paladawa ganna
මාස 9වයක් යනවා බොහොමස්තුතියි
Ithama pahadily visthara kirima sthuthiy
බීජ prathikara genath visthara krnna
Niyamaiiiiiiii.godak watinwa
Me iguru beeja ganne kohenda ? Ganna thenak tiyenawa nam kityanna ok
වර්ග අඩි දහය කියන්නේ අඩි 3.5*3.5ට ආසන්න නෙ පැල ලක්ෂයක් ඉන්දන්නෙ කොහොමද සහෝදරයා.
අය්යා කියලා දුන්න විදිහට ලොකු අඹ ගහේ කන්දේ පොත්තk ain කරලා karuthakolamban aත්තක් bud kara ekata වැස්ස hindha වතුර giya සතියක් විතර වෙනවා bud eken හිනි dhalu ඇවිල්ලා වතුර ගිය හින්දා සාර්ථක weidha? Plz reply
0786974418 බොහොමස්තුතියි
Nihal aiya
ගොඩක් ස්තූතියි.
akkarayakin kopamana adayamak ganna puluwanda
ස්තූතියි ඔබට
Danna dee looba nethuwa dena obathumata wedi wediyen hariyanna one..
ගොඩක් ස්තූතියි
හොද video එකක් 👍 මේ පැල වලට කෘමි විකර්ශක භාවිතා කරන්න අවශ්‍යද ?
Iguru hitawanna ona kalayaka puluwanda
Budusarani
බොහොමස්තුතියි
Watina vediyoeak sthuthi
බොහොමස්තුතියි
Mhathmaya oyaga nadara danko please salada vaga karna hate asa gana
0786974418 බොහොමස්තුතියි
මහත්මයා මේ වගාවට අරන් තියෙන්නෙ කලුපාට කුඩා පැකට් එකනේද? කිලෝගනනට ගන්න පුලුවන්.
Haya wewaa obata bs
බොහොමස්තුතියි
Apitat iguru pela ho beeja ganna puluwanda
Thank you very much
ගොඩක් වටිනවා
බොහොමස්තුතියි
Field එකේ හිටවන පැල අතර පරතරය කීයක්ද
Aiye iguru vaga karanna kalayak tiyenawada. Onema bkalayaka danna puluwanda
ගෙවතුවගාවක් ලෙස ජලසම්පාදනය යටතේ ඔනෑම කාලයක වගාකරන්න පුලුවන් බොහොමස්තුතියි
බදුනම දිගටම වගා බදුනක් ෙලස ෙයාදාගත හැකිද.බිම ෙනාහිටවා
පුලුවන් බොහොමස්තුතියි
10 square feet or 1000 ?