ඉගුරු වගාකරන අලුත්ම ක්‍රමය The latest method of growing ginger iguru wagawa ඉගුරු වගාව sinhala

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 ก.ค. 2021
  • ඉගුරු වගාකරන අලුත්ම ක්‍රමය The latest method of growing ginger iguru wagawa ඉගුරු වගාව sinhala
    I am practically an organic farmer. My Channel aims to provide you with the knowledge I have learned in practice on how to grow vegetables in the home without the use of poison, and to give you the knowledge I have learned about flowering, fruit and tree planting and planting. Thanks for visiting the face book page. The link on the page Agriculture-...
    මා ප්‍රායෝගිකවම කාබනික ගොවිතැනේ නිරතවන ගොවියෙක්වෙමි. වසවිසින් තොරව නිවසේ මුලුතැන්ගෙට අවස්‍ය කරන ‍එලවලු වර්ග නිවසේම හදාගැනීමට අවස්‍ය කරන දැනම ඔබවෙත ලබාදීම හා මල්, පලතුරු අතු පැලකිරිම, ශාක බද්ද කිරිම ,සම්බන්දව මා ප්‍රායෝගිකව ලබාගත් දැනුම ඔබවෙත ලබාදිම මගේ චනල්එකේ අරමුනයි. ‍‍‍මේ මගේ fb පේජ් එකේ ලින්ක් එක Agriculture-...
    ඔබට අවස්‍ය කරන විඩියෝ කිහිපයක ලින්ක්
    පස ජීවානුහරනය
    • පස ජීවානුහරනය කරගැනීමේ...
    • Soil sterilization පස ...
    • Soil disinfection පස ජ...
    • පස ජිවානුහරනය කිරිම රා...
    • Soil sterilization පස ...
    බීජ තවන්කිරිම
    th-cam.com/users/results?searc...
    #nihalRanasingha#Agriculture#Homegardening
    Home Gardening,Organic Growing,Organic Gardening,Branching,Seedling,ගෙවතුවගාව,ගෙවතු වගාව,කාබනික වගාව,කාබනික ගෙවතු වගාව,අතු සිටවිම,බීජ සිටවිම,බීජ පැලකිරිම,Agriculture,Village,Village food,කෘෂිකාර්මික,#agriculture nihal ranasingha,ඉගුරු වගාකරන,අලුත්ම ක්‍රමය,The latest method of growing ginger,iguru wagawa,ඉගුරු වගාව,sinhala,kaha wagawa,කහ වගාව,agriculture,ginger cultivation,ginger garden,How to plant ginger,ඉගුරු සිටවන්නේ කොහොමද,Ginger cultivation

ความคิดเห็น • 325

  • @rameahkw1462
    @rameahkw1462 2 ปีที่แล้ว +17

    මල්ලි මම ඉන්නේ කුවේට් එකේ බොහෝ දුරට ඔබගේ වීඩියෝ මම බලනවා ඒ වගේම ඔබගේ වීඩියෝ ගොඩක් වැදගත් වටිනවා මම ලංකාවට ආපු දවසක ඉඟුරු වගාවක් කරන්න බලාපොරොත්තුව තියෙනවා ඔබට ජය බොහොම ස්තූතියි

    • @samankamalasiri6042
      @samankamalasiri6042 8 หลายเดือนก่อน

      Kuwait වල වවන්න පුළුවන් . Wafra තියනවා

  • @user-ip2lb2um8e
    @user-ip2lb2um8e 6 หลายเดือนก่อน

    Obage upades godak watinawa thanks

  • @thineshaedirisinghe1860
    @thineshaedirisinghe1860 ปีที่แล้ว +4

    විස්තර කිරීම පැහැදිලියි. ස්තුතියි

  • @anoshaperera4367
    @anoshaperera4367 2 ปีที่แล้ว

    Very valuable video, thank you very much 🌹🇱🇰🌹

  • @ayodyauthpala8657
    @ayodyauthpala8657 2 ปีที่แล้ว +3

    ගොඩක් ස්‍තූතී නිහාල් මාමේ

  • @baymathiya4581
    @baymathiya4581 5 หลายเดือนก่อน

    I live in Canada. It's winter here. Temperature remains below zero degrees Celsius for weeks. Still, I have a sun room (a room with wide glass windows facing the sun) and indoors are heated up to about 22 degrees Celsius. I am going to use your technique to grow a ginger plant or two. Thanks for all the good advice given! 🎉

  • @seelaganegoda9077
    @seelaganegoda9077 20 วันที่ผ่านมา +2

    ස්තුතියි දැනුවත් කරනවට බුදු සරණයි..

  • @gemunujayasinghe618
    @gemunujayasinghe618 3 ปีที่แล้ว +16

    ඔබතුමාණන්ගේ විස්තර කිරීම හරීම අගෙයි . ඒ වගේම විද්‍යාත්මක ලෙස කරුණු ඉදිරිපත් කළා . ඔබට බොහොමත්ම ස්තූතියි .

  • @sandunikaalsh4787
    @sandunikaalsh4787 2 ปีที่แล้ว +5

    හරිම පැහැදිලියි සර්..බුදු සරණයි..🙏

  • @tropicalpottery8931
    @tropicalpottery8931 3 ปีที่แล้ว +6

    අපි කහ සහ ඉගුරු වගාව මේ විදියට කරනවා.. ලංකාවේ නැති උනත් මහා පරිමාණයේන් ඉන්දියාවේ මේ විදිය පාවිච්චි කරනවා..

  • @nuwanprasanna5223
    @nuwanprasanna5223 3 ปีที่แล้ว +1

    Thanks for your advice sir 💐

  • @user-xi9dz9lc5t
    @user-xi9dz9lc5t 4 หลายเดือนก่อน +1

    මම ඉන්නේ සෞදි වල ඔයාගේ විඩියෝ මම බලනවා මමත් හරිම ආසයි ගොවිතැනට බොහෝම ස්තූතියි දැනුවත් කරාට

  • @sriyaninimalka5684
    @sriyaninimalka5684 2 ปีที่แล้ว

    Attatama watinawa mat nodana hitiyea obata budusaranai

  • @daham8522
    @daham8522 2 ปีที่แล้ว

    බොහොම ස්තුතියි

  • @ChamariJayakodi-hd4zd
    @ChamariJayakodi-hd4zd 5 หลายเดือนก่อน

    ගොඩක් ස්තූති 🙏🙏

  • @slpodda2935
    @slpodda2935 10 หลายเดือนก่อน +1

    ඔබේ වීඩියෝ ගොඩක් වටිනා වා

  • @razeenahalaldeen7696
    @razeenahalaldeen7696 2 ปีที่แล้ว +1

    Thank you nihal sri

  • @mihirisilva1012
    @mihirisilva1012 21 วันที่ผ่านมา

    ස්තුතියි ❤️

  • @wanasaproduction4628
    @wanasaproduction4628 3 ปีที่แล้ว +7

    නිහාල් අයියේ වෙනද වගේම අදත් ගොඩක් වටින වීඩියෝ එකක් නියමයි ජයවේවා ඔයාට

  • @sarathwimalasooriya126
    @sarathwimalasooriya126 5 หลายเดือนก่อน

    ස්තූතියි ඔබට

  • @dhammikawitharana2672
    @dhammikawitharana2672 3 ปีที่แล้ว +1

    වටිනා අදහසක්. ඔබතුමාට බොහොම ස්තුතියි.

  • @antonanton7267
    @antonanton7267 2 ปีที่แล้ว +1

    ස්තුතියි ඔබගේ වටිනා උපදෙස් සහිත වීඩියෝ එකට ජයවේවා වාසනා වේවා .

  • @rukavlogs
    @rukavlogs 3 ปีที่แล้ว +1

    ගොඩාක් වැදගත් පැහැදිලි කිරීමක්

  • @supersanjeewa8347
    @supersanjeewa8347 2 ปีที่แล้ว

    Mahathmaya deshiya iguru badun wala sarthakada rpy karanne mata idiya eka tiyenawa oba thumage athdikim ganne kemathi oba thumanta theruwan saranai

  • @himani8544
    @himani8544 2 ปีที่แล้ว

    Thanks sir

  • @ratawatetravel9923
    @ratawatetravel9923 2 ปีที่แล้ว

    සුපිරි අයියේ

  • @Rashikawirasinghe81
    @Rashikawirasinghe81 3 ปีที่แล้ว +2

    ගොඩක් ස්තූතියි ඔබ තුමාට

  • @mesonbass-7861
    @mesonbass-7861 3 ปีที่แล้ว +20

    වටිනා විඩියෝ එකක් අයිය ජයවෙවා නුබට බුදුසරණයි දෙවිපිහිටයි 🙏🙏🙏🙏

  • @sajiththilakshana8790
    @sajiththilakshana8790 2 ปีที่แล้ว

    Niyamaiiiiiiii.godak watinwa

  • @nirmalakarunanayake5500
    @nirmalakarunanayake5500 3 ปีที่แล้ว +2

    Thank you putha. I tried this method to turmeric. Then transferred to the ground

  • @suranji31
    @suranji31 11 หลายเดือนก่อน

    Thanks

  • @shashikalaedirisinha1182
    @shashikalaedirisinha1182 5 หลายเดือนก่อน

    ස්තුති

  • @padmasamarajeewa3010
    @padmasamarajeewa3010 3 ปีที่แล้ว +3

    Thank you Nihal for your useful , quick and easy information. May the Noble Triple Gem bless you for your good health and long life !

  • @zulfibegam5753
    @zulfibegam5753 2 ปีที่แล้ว +1

    Sooper...👌👌

  • @EnglishLiterature7
    @EnglishLiterature7 2 ปีที่แล้ว

    niyamai

  • @komaryy8820
    @komaryy8820 3 ปีที่แล้ว +2

    බොහෝම ස්තුතියි

  • @sharadancing
    @sharadancing 2 ปีที่แล้ว

    Oba thumage video blalala thamai mama waga karanna gatte .wal palati nisa pala wawana eka epa wrla tjiyenne wal palati vinasha karana vidihe video ekak karannako

  • @nishasiatm411
    @nishasiatm411 2 ปีที่แล้ว

    Use full

  • @SamanKumara-zz2qy
    @SamanKumara-zz2qy 26 วันที่ผ่านมา

    Good morning nihal malli me dala tiyena sudu pata pawder mokakda ?

  • @hajithprasanna
    @hajithprasanna 3 ปีที่แล้ว +4

    බොහෝම ස්තුතියි🙏 වටිනා අදහස් ටිකක්. මේ රත්තරං පොලොවෙන් රත්තරං උකහා ගන්නට වෙහෙස මහන්සිවන ගොවිමහතුන්ට මෙය මහත් පිටුවහලක් වෙයි. ඔබට යහපතක්ම වේවා🙏🙏

  • @amalperera3074
    @amalperera3074 3 ปีที่แล้ว +2

    ගොඩක් වැදගත් පැහැදිලි කිරිමක් ඔබට බොහොම ස්තුතියි

  • @maneldammika3775
    @maneldammika3775 3 ปีที่แล้ว +1

    හොද දැනුවත් කිරීමක් බොහෝම පිං

  • @sugathsensei5987
    @sugathsensei5987 3 ปีที่แล้ว +2

    Good information .thank you

  • @GAMING_JOKER_YT_
    @GAMING_JOKER_YT_ 2 หลายเดือนก่อน

    ගොඩක් පින් ගොඩක් වටින විඩියො❤️❤️

  • @nimalshantha4201
    @nimalshantha4201 3 ปีที่แล้ว +1

    පැහැදිලි කිරිම ආකර්ශනීයයි

  • @WishmaSL
    @WishmaSL 3 ปีที่แล้ว +3

    ගොඩක් වටිනවා

  • @hiruniperera2352
    @hiruniperera2352 หลายเดือนก่อน

    warga adi 10 kiyanne kopamanada kiyala oys dana genada katha karanne?

  • @dinesharanasinghe5275
    @dinesharanasinghe5275 3 ปีที่แล้ว +1

    Thanks good idea

  • @csb3968
    @csb3968 2 ปีที่แล้ว

    ගොඩක් ස්තූතියි මහත්මයා❤️😍

  • @janathkumara3007
    @janathkumara3007 5 หลายเดือนก่อน

    Badun tulama aswenna galawana dina dakwama wagaawa pawathwaganna puluwanida me kramayen, ksetraye situwanne natiwa, e gana ketipiliturak denna. Sthuthi obathumata.

  • @AnuFanando
    @AnuFanando 11 วันที่ผ่านมา +1

    Ithama pahadily visthara kirima sthuthiy

  • @mercedesolivos1839
    @mercedesolivos1839 2 ปีที่แล้ว

    Hola podria activar subtitulos en español? Gracias

  • @salindadinushaappu1167
    @salindadinushaappu1167 3 ปีที่แล้ว +1

    Kaha saha iguru Kochchara loku unamada sesraye hitawanne? sesraye hitawapuwama sewana sapayanda onada ( hoda adahasak jayawewa )

  • @priyangaperera4453
    @priyangaperera4453 หลายเดือนก่อน

    සුපිරි 😅

  • @ramaniwasantha7309
    @ramaniwasantha7309 3 ปีที่แล้ว +2

    Thanks good job

  • @_ash34.
    @_ash34. 3 ปีที่แล้ว +2

    වටිනා වීඩියෝ එකක් 🥰🥰🤩🌹

  • @nadeerawijekoon2035
    @nadeerawijekoon2035 3 ปีที่แล้ว +1

    Aiye watina video wak tks

  • @shehaniamanda1533
    @shehaniamanda1533 18 วันที่ผ่านมา +1

    👍👍👍

  • @dushmanthagibson2683
    @dushmanthagibson2683 2 ปีที่แล้ว

    හොද video එකක් 👍 මේ පැල වලට කෘමි විකර්ශක භාවිතා කරන්න අවශ්‍යද ?

  • @user-fz7pp5kt3j
    @user-fz7pp5kt3j 3 ปีที่แล้ว +1

    නියමයි aiye 👍👍👍👍

  • @SamanKumara-zz2qy
    @SamanKumara-zz2qy 26 วันที่ผ่านมา

    Me iguru beeja ganne kohenda ? Ganna thenak tiyenawa nam kityanna ok

  • @hirantharoshan
    @hirantharoshan 2 ปีที่แล้ว

    Galawanne kopamana kalekinda sir

  • @nedunkumaridasanayaka7298
    @nedunkumaridasanayaka7298 3 ปีที่แล้ว +1

    Thanks. 😀

  • @nimanthikasubhashani9725
    @nimanthikasubhashani9725 3 ปีที่แล้ว

    Aswanu ganne mona kaleda kiyala danaganna puluwanda

  • @thusithajanakamal6891
    @thusithajanakamal6891 2 ปีที่แล้ว

    Sampurna kalayama bag eke thiyanna puluwanda

  • @UnseenLanka
    @UnseenLanka 3 ปีที่แล้ว +5

    මෙව තමා trending එන්න ඕන video ඇත්තෙන්ම #UnseenLanka අපේ සුබපැතුම්...

  • @nirosharajapaksha6161
    @nirosharajapaksha6161 3 ปีที่แล้ว +3

    Budusarani

  • @wcgamini9135
    @wcgamini9135 3 ปีที่แล้ว

    Oya danne nati apita keewena ne Dan me inguru galawanakan thiyanna one bag akemada

  • @donweerasingha6972
    @donweerasingha6972 2 ปีที่แล้ว

    👍👍

  • @priyanthidabare5264
    @priyanthidabare5264 2 ปีที่แล้ว

    Thank you

  • @dmtssenarathna9970
    @dmtssenarathna9970 3 ปีที่แล้ว +6

    බොහොම වටිනා වීඩියෝවක්... ඉගුරු වගවට එන රෝග පලිබෝධ පාලනය පිලිබදවත් වීඩියෝ ලබාදෙන්න.

  • @ravindushehan2131
    @ravindushehan2131 2 ปีที่แล้ว

    Good video for us thankyou sir.

  • @damithmadusanka2428
    @damithmadusanka2428 2 ปีที่แล้ว

    Karadahaiya yodanne kohomada iguru walata paththi dala hadaddi

  • @thejakabandara8513
    @thejakabandara8513 3 ปีที่แล้ว +1

    Super video 👍

  • @Dinukara
    @Dinukara 2 ปีที่แล้ว

    Eka palayakin iguru kilo kiyal ganna puluwanda aiye ?

  • @vijanikumarikumari1265
    @vijanikumarikumari1265 3 ปีที่แล้ว +1

    Haya wewaa obata bs

  • @AjithGunawardana-eu5ce
    @AjithGunawardana-eu5ce 7 หลายเดือนก่อน

    Iguru ala kunu wenawata mokkda karanna ona

  • @asankapradeep1979
    @asankapradeep1979 2 ปีที่แล้ว

    Iguru hitawanna ona kalayaka puluwanda

  • @jagathkumara6815
    @jagathkumara6815 2 ปีที่แล้ว

    Kohubath wala Thawan kirima sarthakada?

  • @gaminigamini4969
    @gaminigamini4969 2 ปีที่แล้ว

    Apitat iguru pela ho beeja ganna puluwanda

  • @patumfernando5839
    @patumfernando5839 2 ปีที่แล้ว

    🙏🙏🙏

  • @chandraniwitharana6691
    @chandraniwitharana6691 3 หลายเดือนก่อน

    Iguru beeja labaganne kohomada?

  • @ranganimaduwanthi3030
    @ranganimaduwanthi3030 ปีที่แล้ว

    Godak vatinava mama

  • @tharindudilshan5608
    @tharindudilshan5608 2 ปีที่แล้ว

    Aiye iguru hewane hadanna puluwanda

  • @sriyalathaadhikari2565
    @sriyalathaadhikari2565 3 ปีที่แล้ว +2

    Watina vediyoeak sthuthi

  • @KrishmalDanushka
    @KrishmalDanushka 4 หลายเดือนก่อน

    Kohomada patanganne akkarayakata

  • @sdschannel7437
    @sdschannel7437 2 ปีที่แล้ว

    akkarayakin kopamana adayamak ganna puluwanda

  • @dilupafernando7149
    @dilupafernando7149 ปีที่แล้ว

    පුලුවන්නම් රටකජු වගාවක් කරන හැටි ගැන කියල දෙන්න

  • @samanthacooray7798
    @samanthacooray7798 7 วันที่ผ่านมา

    ස්තුතියි .පැහැදිලි කිරීමට ...මමත් ඉගුරු වගාව කරන්ඩ ඉන්නේ .කොහෙද පැළ ගන්න තියෙන්නේ

  • @upalbandara5214
    @upalbandara5214 2 ปีที่แล้ว +1

    හරිම හොදයි

  • @kumarikumari7136
    @kumarikumari7136 3 ปีที่แล้ว +1

    👍👍👍👍

  • @nuwanasanga7222
    @nuwanasanga7222 2 ปีที่แล้ว

    මාරම වටිනවා, මට ඉඟුරු වගාවකට උදව් කරන්න පුලුවන් ද?

  • @santhajayakody4505
    @santhajayakody4505 5 หลายเดือนก่อน

    💥💥❤❤👍👍

  • @hameedakundih8134
    @hameedakundih8134 3 ปีที่แล้ว +2

    👍👍👍👍👍👍👌

  • @user-bp5sn2ry4w
    @user-bp5sn2ry4w ปีที่แล้ว

    Aiye biga ganne kohomade

  • @priyangikawijekoon237
    @priyangikawijekoon237 2 ปีที่แล้ว

    Aiye ai me iguruwala kola kaha pata wenne

  • @ipathmaperuma9043
    @ipathmaperuma9043 11 หลายเดือนก่อน

    Wagawata kalayak tiyanawada?

  • @buddikaharshani8395
    @buddikaharshani8395 3 ปีที่แล้ว +1

    ❤️❤️❤️

  • @koreangovibima
    @koreangovibima 3 ปีที่แล้ว +2

    Nihal aiya

  • @user-76rme
    @user-76rme 2 ปีที่แล้ว

    Nihal aiya අක්කර 1 වගා කරන්න කොපමණ mudalak අවශ්‍ය wenawada.thank you