නාඩගම්කරයෝ කවඩියා පර්චස් 10ක ඉඩමකින් මාසෙට ලක්ෂයක් හොයන හැටි - Dilco Plantation - Kawadiya

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 2 ต.ค. 2024
  • Dilco Plantation - 077 639 5088
    No 211/4, Alothiyawa Road, Welmilla,, Bandaragama, Sri Lanka
    _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _
    පුංචි පර්චස් 10ක ඉඩමකින් මාසෙට ලක්ෂයකට වැඩි අදායමක් ඇස් පියාගෙන හොයන නාඩගම්කරයෝ කවඩියාගේ සුපිරි වැඩේ
    ඉඩම පර්චස් 10යි මාසෙට ලක්ෂයයි කවඩියාගේ සුපිරි වගාව
    දුක් කියන්නේ කවුරුත් මේවා දන්නේ නෑ
    _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _
    Contact Us : (+94)77 564 0607 (Nilame)
    Email : nilameinfo@gmail.com
    Subcribe To Our Channel : / nilame
    Find Us On Facebook : / nilameproduc. .
    OUR TOOLKIT - - - - - - - - -
    • Canon M50 Mirror less Camera
    • Canon 15-45mm Lens
    • Yunteng VCT-998RM Video Tripod
    • Panasonic Electret Condenser Microphone
    • Boya Dual Omni-Directional Lavalier Mic
    • Boya WM4 Digital Wireless Microphone
    - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - -
    Thanks for watching My videos..!!!
    - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - -
    #DilcoPlantation #kawadiya #nadagamkarayo
    පුංචි පර්චස් 10ක ඉඩමකින් මාසෙට ලක්ෂයක් හොයන නාඩගම්කරයෝ කවඩියා - Dilco Plantation - Kawadiya

ความคิดเห็น • 760

  • @creation6985
    @creation6985 ปีที่แล้ว +319

    මේ ආයතනයට මම මේ දැන් ගියා ...මේකෙත් සලකන්නේ කාර් එකෙන් එන මිනිහට එක විදිහකටයි..Short එකක් ඇදලා නෝර්මල් එන මිනිහට තව විදිහකටයි ...මම් ශෝර්ටක් ඇදගෙන ගියපු නිසා එතන් හිටපු ගැහැනු කෙනා මට පොඩ් විස්තරයක් කරලා ඕනෙවට එපාවට වගේ මාව එව්වා ...මට කලින් කාර් වලින් ආපු අය ඇතුලට අරගෙන හොදට පැහැදිලි කරලා දෙනවා....කොච්චර සල්ලි හොයන විදි කතා කරත් , විදේශ විනිමය හොයන්න කතා කලත් ..තාමත් ලංකාව කියන්නෙ ඇදුමටයි..එන වාහනේටයි තැනක් දෙන රටක් වෙච්චි එක ගැන නම් කනගාටු යි...

    • @samanpatirana
      @samanpatirana ปีที่แล้ว +23

      මම දවස් 4කට කලින් ගියා. අපිත් කාර් එකේ ගියේ. එත් මේ කියන විදියටනම් අපිව කලින් ඇතුලට ගත්තේ නැ. එන පිලිවෙලට ගත්තේ. එච්චරලොකු තැනක ඉදලත් මෙචර වියාපාරයක් කරලත් දිල්ශාන් කියන අයිති එක්කෙනා ඉන්නෙත් Short එකක් ඇදලා. එ මිනුස්සයා කෙනෙක්ව ඇදුමෙන් මනිනවනම් කොට් එකක් දාන් ඉන්න ඔනේ. ආයතන වලට මඩ ගහන්න එපා. මොකද ලංකාවට සේවයක් කරන තැනක් ගොඩක් පිලිවෙලට කරන්යන.

    • @creation6985
      @creation6985 ปีที่แล้ว +24

      @@samanpatirana දිල්ශාන් කියන අයියා නෙමෙයි ...එතන ඉන්න ගැහැනු කෙනා ගැන මම් කිව්වෙ ...අනික් එක මඩ ගැහිල්ලක් නෙමෙයි මට උන සිද්ධිය මම් කිව්වේ ..

    • @harashakumara243
      @harashakumara243 ปีที่แล้ว +2

      Heluwen palayan

    • @muthuthanthrigecooray9313
      @muthuthanthrigecooray9313 10 หลายเดือนก่อน

      Sure

    • @saman1823
      @saman1823 9 หลายเดือนก่อน

      ​@@creation6985ඉතින් උබත් car එක්ක පලයන් 😂

  • @krishanwickramasinghe3794
    @krishanwickramasinghe3794 ปีที่แล้ว +198

    කාලීන වර්තමානයේ දී මිනිස්සු මෝටිවේට් වෙන සුපිරිම වැඩසටහන කරන්නේ.. නිළමෙ විතරයි .. ❤ සංගීත් කියන්නේ ආසම නලුවෙක්..

    • @savithusandisa4466
      @savithusandisa4466 ปีที่แล้ว +4

      ඉතාමත් වටිනව .🙏

    • @asankasaman2534
      @asankasaman2534 10 หลายเดือนก่อน

      @@savithusandisa4466 p

    • @purnimasonali4469
      @purnimasonali4469 8 หลายเดือนก่อน

      ​@@savithusandisa4466I'm😊

  • @namalmadushanka6144
    @namalmadushanka6144 ปีที่แล้ว +160

    ඇත්තටම කෘෂිකර්මය තමයි අපේ රටත් දියුණු කරන්න පුළුවන් ප්‍රදාන කර්මාන්තය ,, නලුවො මේවා කරනවා කියන්නෙ හැමෝටම ආදර්ශයක් ..

  • @dayanandahaputhantri7559
    @dayanandahaputhantri7559 ปีที่แล้ว +16

    පරෙස්සමෙන්,
    මේක ගැන හොඳට හොයල බලන් නැතුව පටං ගන්න එපා. ඇඩ් එකක් වගේ පේන්නෙ.

    • @3design284
      @3design284 ปีที่แล้ว

      අනිවාර්යයෙන්.. advertising. පරිස්සමෙන් ..

  • @sameera2000
    @sameera2000 ปีที่แล้ว +140

    නිලමෙ ඔය පට්ට චරිතයක් මේක ඇත්තටම අපිට සුපිරි Motivation එකක්!

  • @priyankamadubashini
    @priyankamadubashini ปีที่แล้ว +248

    පාරෙ බොරුවට බෙරිහන් දෙන නලුවො වගේද...මේ කොල්ලා..😍😍

    • @ghanakwt3980
      @ghanakwt3980 ปีที่แล้ว +13

      රජරට. කොල්ලොනේ 👍👍👍👍👍👍👌👌🔥🔥🔥

    • @magedaragamage9824
      @magedaragamage9824 ปีที่แล้ว +15

      අරගලේට බනින එකෙක්ද සුපිරි බයියෙක් නලුවො පුක කහනවට එන්නෙ නෑ පාරට...

    • @nippashami9366
      @nippashami9366 ปีที่แล้ว +6

      ඕකත් රගපෑමක්. මන් වගේ තවත් මුන්ගෙන් පැල අරගෙන රැවටුනු අය ඕනේ තරම් මුන්ට බනිනව ෆ්බ් නයි මිරිස් වගාවේ ගෲප් එකේ ඒවත් බලලා හොද තැනකින් ගන්න.

    • @avishkageeshan7259
      @avishkageeshan7259 ปีที่แล้ว

      ​@@ghanakwt3980 tttapeammaa

    • @sakithorago4140
      @sakithorago4140 ปีที่แล้ว +4

      හොරුන් ට රට කන්න දීලා අපි නයි මිරිස් වවමු,අනේ හංසි ඔයා නම් .මේ කොල්ලා නයි මිරිස් වවන්නේ රගපාලා විතරක් ගොඩ යන්න බැරි නිසා

  • @dayanandahaputhantri7559
    @dayanandahaputhantri7559 ปีที่แล้ว +12

    එකෙක් කියනව පර්. 10 කින් මාසයකට ලක්ෂයක් හොයන්න පුලුවන් කියල. අනෙක කියනව හැට දහසයි කියල. අනේ මන්ද? පට්ට පචයක් ද දන්නෙ නෑ. මෝඩයො වගේ හැමදේම පිලිගන්නෙ නැතුව හොයල බලන එක හොඳයි. යූ ටියුබ් කාරයො හැමතිස්සෙම " මනී පුබ්බං ගමා ධම්මා " නෙ.

    • @Sandakathmini01
      @Sandakathmini01 ปีที่แล้ว +2

      හරියට සිහිය ඇතුව බලන්න. වැඩේට සෙට් වෙන අයටවත් බයක් සැකක් නැතුව වැඩේට බහින්න ඉඩ දෙන්න.

    • @3design284
      @3design284 ปีที่แล้ว +1

      මේක නම් ඇඩ් එකක්.. පරිස්සමෙන්..

  • @tharurox5777
    @tharurox5777 ปีที่แล้ว +2

    මෙතන තනිකර marketing එකක් විතරයි තියෙන්නේ.. පැල ගන්න advanced කරලා ගොඩක් කල් යනවා, ඒවත් පොඩි. Dilco කියන්නේ තනිකර බොරු ඔය කියන විදියට හොයලා බලන්නේ නැහැ customer ලා ගැන.

  • @Sa.1958
    @Sa.1958 ปีที่แล้ว +38

    නියමයි කවඩියා.❤️
    ඔය පැත්තෙ පුරන් වෙලා තියෙන කුඹුරු දෙක තුනකුත් හොයාගෙන වී වගාව පටන් ගත්ත මල්ලි .මම අහල තියෙනව ඔය පැත්තෙ පොලව ඕනෑ දේකට ඔට්ටුයි කියල .😉

  • @nalawattagepinto3939
    @nalawattagepinto3939 ปีที่แล้ว +3

    සංගීත් විකිනෙන තත්වයට පත්වීම ගැනකනගාටුයි 😂නිලෙමේ. දැන් ඔය මාකටිං වැඩ වලින් ලැබෙන ආදයම මරැ ද? Video එකමරැ ! ඒත් ඔබ හොදට සෙයා බලා පනින්නට පෙර සිතා බලන්න” වංචාව බොරැව රඡ කරන රටක් මේක එක ගහක් හිටවලා ඉලලා කලොත් ගොඩ” transport && marketing productions ගැටලු 😂 දැනගන්න කෙමිකල් price ඒක හොදට මතක තියා ගන්න ස්තුකියි මේ post comments කියවන අයට

  • @Nethra-y3n
    @Nethra-y3n ปีที่แล้ว +1

    මෙවා මාකටින් යකෝ.. දිල්කෝ නෙවෙයි කාගෙන් පැල ගත්තත් මුලින් ලොකු ගානක නොගෙන පොඩි ගානක අරන් බලන්න හොදයිද කියලා.. දිල්කෝ එක ගැන කම්ප්ලේන් නැතුවම නෙවෙයි..

  • @likelive1528
    @likelive1528 ปีที่แล้ว +11

    ඇඩ් වගේ නෙවෙයි කරලම බලන්න ඕනි ඔය කියන තරම් නයිමිරිස් හදන එක ලේසි නෑ. අද්දැකීම් එක්ක කරන්න ඕනි වැඩක්

  • @nalakasadaruwan4552
    @nalakasadaruwan4552 ปีที่แล้ว +124

    මේවා තමයි අයියෙ යූටියුබ් එකෙන් වෙන්න ඕන ඇත්තටම අපේ රට දැන් තියන තත්වෙ තේරුම් අරන් ,ඔයා මේ කරන වැඩේ අපිට ලොකු හයියක් ඇත්තටම ගොඩක් වටින වැඩසටහනක් 🙏🙏🙏ඔයාට ගොඩක් පිං මේ වගේ දේවල් මිනිස්සු වෙනුවෙන් දෙනවවට ,දලදා සමිදුන්ගේ පිහිටයි ඔයාට නිල්මේ අයියෙ 🙏🙏🙏❤️❤️

  • @chathuranigunasekara529
    @chathuranigunasekara529 ปีที่แล้ว +20

    ඔබ රට වෙනුවෙන් කරන්නෙ ලොකු සේවයක් නිලමේ මේ වගේ හොද දේවල් රටේ කෙරෙනවා කියලා ගොඩ දෙනෙක් දන් නෑ ඔබේ දැනුවත් කිරීම් ගොඩක් අගෙයි 🙏🙏🙏

  • @OneTwo-tv2wo
    @OneTwo-tv2wo ปีที่แล้ว +3

    Ganja wawapnko hutto

  • @mohomawsook5865
    @mohomawsook5865 ปีที่แล้ว +5

    කෘෂිකර්මය කියන්නෙ රටේ කොදු නාරටිය එහෙව් කොදු නාරටිය තමයි අපේ පාලකයෝ අත්තනෝමතික විදිහට විනාශ කරේ!! ඇත්තටම හොද වැඩක් මේක හැබැයි එහෙමයි කියලා හැමෝම කොච්චි වවන්න හදන්න එපා එක එක දේවල් වවන්න අපේ රටේ පුරං කුබුරු නම් කොච්චර තියෙනව ද වී වගාව කරන්න බැරි නම් පහසු කම් නැත්තම් ගොඩ වගාවන් කරමු අපි අපි බෙදුනා ඇති එකා මෙන් එකට එකතු වෙලා මේ රට ගොඩ ගමු ඔව් අපිට පුලුවන් ඒක කරන්න

  • @nuwandil9915
    @nuwandil9915 ปีที่แล้ว +50

    සන්ගීත් අයියා නියම චරිතයක් මන් ආසම කෙනෙක්.අදත් නියමයි නිලමේ👍

  • @Hewagej
    @Hewagej ปีที่แล้ว +36

    නයි මිරිස් ගැන වෙළෙඳ දැන්වීම් ගොඩක් බැලුවා මේකනම් ඇත්තටම කෙරෙන දැන්වීමක් වගේ

    • @richheartSL
      @richheartSL ปีที่แล้ว

      👍

    • @nippashami9366
      @nippashami9366 ปีที่แล้ว +2

      ඕකත් රගපෑමක්. මන් වගේ තවත් මුන්ගෙන් පැල අරගෙන රැවටුනු අය ඕනේ තරම් මුන්ට බනිනව ෆ්බ් නයි මිරිස් වගාවේ ගෲප් එකේ ඒවත් බලලා හොද තැනකින් ගන්න.

    • @rayancrivon
      @rayancrivon ปีที่แล้ว

      @@nippashami9366 moko une bn contact number ekak denawda contact karaganna, mmath patan ganna inne ekai

  • @priyanthigamage265
    @priyanthigamage265 ปีที่แล้ว +2

    මෙන්න මේ වගේ දේවල් තමයි සමාජ මාධ්‍ය තුළින් සමාජයට දිය යුත්තේ. බෙල්ල කපල මරන හැටි හොරකම් කරන හැටි අර නළුවා හෝ නිළිය පවුල් කන විදිහ අඳින විදිය යන ගමන් බිමන්... ඒවා නොවෙයි සමාජයට දිය යුත්තේ. මේ වගේ දෙයක් ආදර්ශයට අරගෙන තව කී දෙනෙක් නම් මේ වගේ ව්‍යාපෘති පටන් ගනීද. විය යුත්තේ එයයි.

  • @hiransanjeewa6885
    @hiransanjeewa6885 ปีที่แล้ว +51

    මේ ස්ථානයට ගියා.. හොඳ දියුණුවක් ලබා තිබෙන බවක් පෙනෙන්නට තිබුණා.. මේ Video එකේ සිටින ව්‍යාපාරික මහත්මා ඉතා සුහදව පිළිගත්තා.. නමුත් විස්‌තර දැනගැනීමට යොමු කලේ වෙනත් මහත්මියකට.. ඇයගේ සේවාව පිළිබඳව ධනාත්මක ආකල්පයක් ඇතිවුන් නෑ.. එතරම් සුහදශීලී නොවූ ඇය කිසිදු විස්තරයක් හරිහැටි ලබා දුන්නේ නෑ.. ආයතනයේ image එකට ඇයගෙන් හානියක් වන බවයි මගේ අදහස.. අලුතෙන් සම්බන්ද වන අය මේ මහත්මයාගෙන්ම විස්‌තර දැනගැනීම හොඳයි..

  • @Gayanindrajith111
    @Gayanindrajith111 ปีที่แล้ว +35

    තව දෙයක් කියන්නම් සංගීත්...හැම දෙයක්ම එක පාරට කියන්න එපා.මොකද තමන් සාර්ථක උන මුල තාම ඉන්නේ..මේකේ ලාබ ප්‍රයෝජන අරගෙන නැහැනේ...හිත් වල කුහකකම් පිරිනු මිනිස්සු ඉන්නවා.කල්පනාවෙන්.❤️❤️

    • @1100AK
      @1100AK ปีที่แล้ว +2

      එයාට ගෙවන්නෙ කියනවටනෙ

    • @nippashami9366
      @nippashami9366 ปีที่แล้ว +1

      ඕකත් රගපෑමක්. මන් වගේ තවත් මුන්ගෙන් පැල අරගෙන රැවටුනු අය ඕනේ තරම් මුන්ට බනිනව ෆ්බ් නයි මිරිස් වගාවේ ගෲප් එකේ ඒවත් බලලා හොද තැනකින් ගන්න.

    • @nimeshgunawardhana
      @nimeshgunawardhana ปีที่แล้ว +2

      මෙයාලගෙ පැල අවුල්ද?

    • @encephalongi8184
      @encephalongi8184 ปีที่แล้ว

      @@nippashami9366 mko case 1

  • @shansavinda9455
    @shansavinda9455 ปีที่แล้ว +6

    මෙච්චර හොඳ profit තියෙනවානම් dilco එකෙන් ම වගා කරයි නේ.....

  • @Lankatelevison
    @Lankatelevison ปีที่แล้ว +47

    තනි ඇඩ් එකක්🤣🤣 අපිත් වගා කරනවා ,ඔච්චර නම් සුන්දර නැහැ , අනිත් එක කන එකාට දාහක් උනාට ව්කුනන අපෙන් ගන්නෙ හාර පන්සීයකට

    • @JanakaAbeyratne
      @JanakaAbeyratne ปีที่แล้ว +10

      විස්තර දාන්න නැත්නම් අහිංසක මිනිස්සු අහු වෙනවා..මේ You tube කාරයෝ සල්ලි වලට ඕන ජරාවක් විකුණන උන්..

    • @setlanka5120
      @setlanka5120 ปีที่แล้ว +3

      යකඩො තුන් හාරසීයට විකුණ ගත්තම මදිද කිලෝ එකක්

    • @erangapradeeppradeep137
      @erangapradeeppradeep137 ปีที่แล้ว +3

      Hattan kotagala 1kg rs.2000

    • @BestBuyBeacon
      @BestBuyBeacon ปีที่แล้ว +4

      ඇයි බං තොග දෙන්නේ අපි නං මාකට් එක හදලා පටන් ගත්තේ

    • @richheartSL
      @richheartSL ปีที่แล้ว +1

      👍

  • @SLMUSICLOVERS3718
    @SLMUSICLOVERS3718 ปีที่แล้ว +28

    නිලමේ වැඩක් කරොත් ඒක සුපිරිම තමා .මේ දවස් වල මේ වගේ වැඩ ගොඩක් වටිනවා .නියමයි .❤️

  • @nadeeshatharaka3778
    @nadeeshatharaka3778 ปีที่แล้ว +146

    නිලමේ මේ වගේ වැඩසටහන් ටිකක් හොයලා කරන්නකො ගොඩක් වටිනවා මේ දවස් වල 👍👍

    • @technologyshop3726
      @technologyshop3726 ปีที่แล้ว +3

      බොහොම හො ද.. වැඩක්

    • @yashikasamanmalie8544
      @yashikasamanmalie8544 ปีที่แล้ว +2

      Ow godak watinewa...me wage wadasatahan wadi wadien karanna labewa

    • @twosisters6984
      @twosisters6984 ปีที่แล้ว +1

      Bst sama Youtub chnl eka balanna e wage ewa oni thrm gnd puluwn

  • @sameerasandaruwan2611
    @sameerasandaruwan2611 ปีที่แล้ว +19

    සුපිරි වැඩක්. ගොඩක් ස්තූතියි හැමෝටම ❤️❤️❤️🙏

  • @ramyagoda433
    @ramyagoda433 ปีที่แล้ว +32

    සංන්ගිත් ඔයා නියම චරිතයක්.ඇත්තටම සතුටුයි

  • @MunasingheMunasinghe-tr2tt
    @MunasingheMunasinghe-tr2tt 10 หลายเดือนก่อน

    මෙිවා.එපාවෙන්නේ.ආසාවෙන් කරන්න.බැරි.කියනතරමි..යකා.කලු.නැති .බව..අත්දැක .ඇති.නිසා.ගැරැන්ටි.නැනේද..විකුණා ගැනිමත්.ගැටලු විසදනපවද.ගමෙි.පොලේ.කුනුකොල්ලෙටතමා.මෙිවතමයි.ගැටළු..නැත්නමි.හොදයි😮❤

  • @RamCharan-lz9qh
    @RamCharan-lz9qh ปีที่แล้ว +7

    කියන්නා කෙසෙ කිව්වත් අසන්නා සිහි බුද්දියෙන් ඇසිය යුතූයි

  • @dimuthusandaruwan9711
    @dimuthusandaruwan9711 ปีที่แล้ว +8

    මම මෙයාලගෙන් මිරිස් පැල ගින්ච්ච එක පැලයක් ඉතිරි උනේ නැහැ ලෙඩ තියන පැල දීල මගේ කලින් තිබුනු පැලත් වද උනා

    • @nippashami9366
      @nippashami9366 ปีที่แล้ว

      ඕකත් රගපෑමක්. මන් වගේ තවත් මුන්ගෙන් පැල අරගෙන රැවටුනු අය ඕනේ තරම් මුන්ට බනිනව ෆ්බ් නයි මිරිස් වගාවේ ගෲප් එකේ ඒවත් බලලා හොද තැනකින් ගන්න.

  • @sarathmunasinghe2
    @sarathmunasinghe2 10 หลายเดือนก่อน +1

    රංජිත් සියබලාපිටියෝ ව හාම කවඩියට බදු ෆයිල් එකක් ඕෆම් කරල මාසෙකට 50000/= විතර බදු අයකරපන්.

  • @GuyGayan
    @GuyGayan ปีที่แล้ว +4

    මෙයාලා නලුවෝ. නඩගම්කාරයෝ මාලන් කවඩියා ඔතන කරන්නේ රගපැමක් පමනයි. ඔය දෙන්නාම අදාල ඉඩම් 2කේ ඔප්පු 2ක් අරන් ඉඩමේ ඉන්න වෙලාවක් දාන්න. මම දෙනවා වටිනා තැග්ගක්.

  • @dammikaajith8869
    @dammikaajith8869 ปีที่แล้ว +6

    දැන්නම් ලංකාවට යන්න හිතෙනවා පොඩ් ඉඩම් කෑල්ලකුත් ගත්තා වගා කරන්නත් ආසයි කලිනුත් පොඩ්වට වගා කරා ආපු ගමන් පටන් ගන්නවා අවංකවම කියන්නෙ දරැ පැටව් දාලා දුක් විදින්නෙ හිතකින් නෙමේ ඔබ තුමන්ලාට දලදා සමිදු පිහිටයි 🙏🙏🙏

  • @tharumaduwantha8952
    @tharumaduwantha8952 ปีที่แล้ว +4

    අපිත් පැල අරන් වවන්නේ එකෙන් තම්යි. මම දැක්කා සමහරු පැල හරිනැ කියලා තියනවා.අපිටනම් එහෙම කිසිම ගැටලුවක් නැ. හොදින් වැඩේ කරන් යනවා. එ මඩගහන්නේ වගා කරන මිනිස්සු නෙමේ. තවත් පැලතවාන් කාරයෝ. එයාලගේ යුටුබ් එකයි පෙජ් එකක්යි දැක්කම ඔනම කෙනෙක්ට තෙරෙනවා හරියට වැඩේ කරගත්ත කොචර අය ඉන්නවද කියලා.

    • @hirunihashara9538
      @hirunihashara9538 ปีที่แล้ว

      විස්තර ටිකක් දැනගන්න පුලුවන් ද ඔයාගෙන්

  • @nipunsanjaya3673
    @nipunsanjaya3673 ปีที่แล้ว +96

    කෘෂිකාර්මික රටක් දියුනු කල හැක්කේ කෘෂි කර්මාන්තයෙන්ම තමයි 🌲🌲🌴🌴🌴

  • @sujathaekanayake602
    @sujathaekanayake602 ปีที่แล้ว +6

    වගා කරන කෙනාට සාධාරණ මිලක් ලබෙන්නෙ නැහැ අතරමැදියන් තමා ලාභ ගන්නෙ නේද

    • @dilshanbandara9229
      @dilshanbandara9229 ปีที่แล้ว

      Ow ape paththe 1kg ekak rs500 i ithin wadak na ehema karala

  • @kavindudissanayake5285
    @kavindudissanayake5285 ปีที่แล้ว +44

    ඉතාම සුවිශේෂී වගාවක් කියලා සිතනවා ..ආසයි අත්හදා බලන්න.. මිනිස්සු සමහරක් සිතනවා කෙනෙක් කිව්වාම ලේසි ඇති කියලා , අනික මෙහෙමයි.. සල්ලි මුලට කරලා වැඩක් පටන් ගන්නවානම් ඒ වැඩේ නොකර ඉන්න.. අපෝ එච්චර යනවාද? ලාභයක් නෑ නී, අමාරු ඇති කියලා හිතන අය හුගාක් ඉන්නවා.. සෑම වගාවක්ම අමාරුයි, ඒක වගා කරුවෙක් ලෙස මං ඉතාමත් හොඳින් දන්නවා, වගාවක් කරලා උඩ බලන් ඉන්න බෑ, පැල කුණු වෙනවානම්,කහ වෙනවානම්, රෝග නම් අදාල දේ කරන්න ඕනී.. මමත් ලඟදිම Dilco plantation එක්ක සම්බන්ධ වෙනවා.. හරියන්න හෝ වරදින්න කරලා බලන්න ඔනී,හැබැයි ඒ කරන දේ හරියටම කරන්න ඕනී..

    • @GuyGayan
      @GuyGayan ปีที่แล้ว +3

      මෙයාලා නලුවෝ. නඩගම්කාරයෝ මාලන්, කවඩියා ඔතන කරන්නේ රගපැමක් පමනයි. මාලන්ගේ video එක දැකලා Dilco ගිය කෙනෙක් විදියට කියන්න. මේ වගාව සම්බන්ධයෙන් FB group ටික බලලා තිරනයක් කරන්න

    • @1100AK
      @1100AK ปีที่แล้ว

      @@GuyGayan oyata in hari giye nadda?

    • @nippashami9366
      @nippashami9366 ปีที่แล้ว

      @@1100AK මාත් ගත්තා චූටි බටු ඇටවගේ තැලිච්ච පැල ටිකක් දීල ගියා

    • @nippashami9366
      @nippashami9366 ปีที่แล้ว

      හදන හැටි ඇහුවම පොඩි කොලයක් එවලා තිබ්බා. පැල 100ක් විතර ලොකු කරගත්තා 500න්. එවගේ එක එක ජාතියේ කරල් තියෙන්නේ මරු ස්කොච් බොනෙට්. 🤣🤣🤣

    • @kavindudissanayake5285
      @kavindudissanayake5285 ปีที่แล้ว +3

      අසාර්ථක උන හැමෝගෙන්ම අහන්නේ මං.. ජිවිතේට එලවලු පැලයක්,මල් පැලයක් හදලා නැද්ද? එහෙම කියන්න බෑ,අනික කෝකිල, සංගීත් වගේ අය වගෙම scotch bonnet වර්ගය හදන මං දන්න බොහෝ පිරිසක් ඉන්නවා.. උත්සාහයයි ජයගන්නේ.. හිතන්නකෝ වගාකරන මාධ්‍යයේ ප්‍රශ්න, දිලීර ,කෘමි ප්‍රශ්න එනවා,ස්වාභාවික උවදුරු ත් එනවා, මොන බාධක ආවාත් ජයගන්න ඔනී.. ගිය හුලඟට මගේ වගාවක් සම්පූර්ණ ගියා.. මට හුගාක් පාඩු උනා. ඒත් මං අත් හැරියේ නෑ ආයේ පටන් ගත්තා .. ඒකත් මොකක් හරි උනොත් ආයේ කරනවා..වැරැද්දක් අහුනොත් ආයේ ඒ වැරැද්ද කරන්නේ නෑ.. කුරියර් කරද්දි පැල විනාශ වෙනවා... ඒක ඇත්ත.. බීජ අරන් තවාන් කරන්න.. ඊටපස්සේ හදන්න.. මාත් ඔබට scotch bonnet මිරිස් වගා කරලා පින්තූර එවන්නම්.. වගාව ආසාවෙන් කරන්න ,සල්ලි,ලාභ ගන්නම ඕනී කියලා හිතන් ගොවිතැන් කරන්න එපා..එතකොට හැමදාම අලාභ විතරයි .. ආසාවෙන් කරන්න එතකොට ලාභය නොසිතු විදියට එයි.. උත්සාහ කරන්න .. එතකොට හරි.. මං කඩේක බිම වැටිලා තිබ්බ කරලක් අරන් තවාන් කරා.. පැල 6ක් පැල කරා..හොදටම් තියෙනවා ඒ පැල..දැන් මාස 1.1/2ක් ඇති

  • @kodituwakkurenuka1946
    @kodituwakkurenuka1946 ปีที่แล้ว +2

    මේ රටවල හුගක් මිළ ඉහලයි මේ නයි මිරිස්...හොද ඉල්ලුමක් තියෙනවා
    යුරෝපා රටවල...කොළ පාට මිරිස් රතු පාට මිරිස් වෙන වෙනම පැකට් වල තියෙනවා..❤...හොදයි මෙසේ සමාජය දැණුවත් කරන එක...අමතර රැකියාවක් ලෙස හෝ ප්‍රධාන රැකියාව ලෙසද තෝරා ගතහැකි වගාවක්... 20:49

  • @ukdsiriyawathi8502
    @ukdsiriyawathi8502 ปีที่แล้ว +7

    පුතේ ඔයාටත් විශ්වයටත් බොහෝම ස්තුතියි.මෙ වගෙ වටිනා විඩියෝ එකක් දකින්නට ලැබීම පිළිබඳව...

  • @sahirupriyashandesilva7458
    @sahirupriyashandesilva7458 ปีที่แล้ว +28

    මචන් මේ වගෙ අයව පෙන්නලා තවත් මෝටිවේට් කරන්න.ලංකාවෙ අපිට වැරදුනෙ ඔතන

  • @dharmasena6492
    @dharmasena6492 ปีที่แล้ว +10

    කවඩියා ආසම චරිතයක් ආඩම්බරයි පුතේ ඔයා ගැන ❤️

  • @IroshimaDissanayake
    @IroshimaDissanayake 4 หลายเดือนก่อน +2

    නිලමෙ අයියෙ. ඔයා නිසා තමා මට ඉස්සරගැන ලොකු ප්ලෑන් එකක් හැදුනෙ. මගෙ හිතෙ ලොකූ ප්ලැන් එකක් තියෙනව. ඔයගෙ විඩියො කිහිපයක් නිසා තමා මට මෙ අදහස් ආවෙ. මන් දවසක මන් දින්න කියන්න ඔයට අනිවාරෙන් කෝල් කරනවමයි අයියෙ❤

    • @Nilame
      @Nilame  4 หลายเดือนก่อน +1

      ජයවේවා.... ඔය විනාඩියක් වැය කරලා දාන පුංචි කමෙන්ට් එක අපිට ගොඩක් වටිනවා

  • @chamiladasanayake353
    @chamiladasanayake353 ปีที่แล้ว +143

    ටික කාලයකට කලින් මාත් පටන් ගත්තා. හොදම පැල ටිකක් අපිට දිලා අපේ අස්වැන්නත් මිලදිගන්නවා දිල්කෝ එකෙන්. ගැටලු වලටත් උදව් කලා ගොඩක්. හොද තැනක්

    • @ගයනිසූලක්ඛනාබණ්ඩාර
      @ගයනිසූලක්ඛනාබණ්ඩාර ปีที่แล้ว +4

      Oya denatath me wagawa karanawada

    • @chanukasenevirathne558
      @chanukasenevirathne558 ปีที่แล้ว +5

      DILCO එකේ number එකක් නැද්ද

    • @noorksa4466
      @noorksa4466 ปีที่แล้ว +2

      @@chanukasenevirathne558 ඔය උඩ තියන්නේ number එක

    • @athulamahanamarajapakse9198
      @athulamahanamarajapakse9198 ปีที่แล้ว +2

      Dilko ගැන විස්තර දෙන්න

    • @sdvlog69
      @sdvlog69 ปีที่แล้ว +9

      @@athulamahanamarajapakse9198 පොඩ්ඩක් කියවපන් උඩ තියෙන්නේ, බොරුවට කාලය නාස්ති කරන්න එපා

  • @sumudurandima7613
    @sumudurandima7613 ปีที่แล้ว +8

    විශ්වයට ස්තුතියි 🙏❤️
    මෙය මට දැකගන්න සැලැස්සුවට

  • @anonymousfishermen4168
    @anonymousfishermen4168 ปีที่แล้ว +1

    මිනිස්සු ඇන්දිල්ලෙ ඊලග කලාව..නලු නිලියො මිරිස් වැවීම..😂...ඔහොම තමයි කෝමාරිකා වැවුවෙත්.අවසානෙ විකුනගන්න එකෙක් නෑ..

  • @dsds9978
    @dsds9978 ปีที่แล้ว +16

    අඩේ කවඩියා 😋😋 සුපිරි ඈ මේවගේ තරුණයෙක් මේදේකට යොමු වීම සුපිරි ඈ💪💪💪👌👌

  • @viriduprabudhaandnipuni3392
    @viriduprabudhaandnipuni3392 ปีที่แล้ว +20

    සුපිරි වැඩක් 🔥

  • @hasanthalakruwan8578
    @hasanthalakruwan8578 ปีที่แล้ว +37

    කාලීන වැඩසටහනක් නියමයි . තවත් අපේ රටේ මිනිසුන්ට මේ වගේ වැදගත් වැඩසටහන් පමනක් කිරීමට හැකි වේවා . ජයවේවා නිලමේ

    • @nippashami9366
      @nippashami9366 ปีที่แล้ว +4

      ඕකත් රගපෑමක්. මන් වගේ තවත් මුන්ගෙන් පැල අරගෙන රැවටුනු අය ඕනේ තරම් මුන්ට බනිනව ෆ්බ් නයි මිරිස් වගාවේ ගෲප් එකේ ඒවත් බලලා හොද තැනකින් ගන්න.

    • @prasaduditha5119
      @prasaduditha5119 ปีที่แล้ว

      ​@@nippashami9366 meyalagen ganna epada oyata mkkda une mta wisthara kynna puluwnda

    • @sandaruwanpereraofficial
      @sandaruwanpereraofficial ปีที่แล้ว

      @@nippashami9366 බොරු කියන්න එපා බං අපි යාලුවො 3න් දෙනෙක් දැනට කරනව.. පොඩ්ඩක් මිල පහල ගියාට දැන් හොද ආදායමක් එනව. ඇත්තටම full time ඕනත් නෑ part time අපි කරන්නෙ. මාසෙකට 60ට වඩා දැන් ලාබෙ තියෙනව.

  • @buddikerukmann4789
    @buddikerukmann4789 ปีที่แล้ว +12

    නයි මිරිස් වගාවනම් හොදයි පොල් පැලෙ කුරුමිනියා කලා

    • @ME-sm2ov
      @ME-sm2ov ปีที่แล้ว +1

      I o saami...

    • @shashi..843
      @shashi..843 ปีที่แล้ว +1

      😂

    • @Induwaramg
      @Induwaramg ปีที่แล้ว

      😂😂😂 දැන් දැක්කෙ අපිත් 😁

  • @kulebro4176
    @kulebro4176 ปีที่แล้ว +9

    මෙන්න රජරට කොල්ලෝ ...හදවතින්ම සුබ අනාගතයක් පතනවා යාලුවනේ ...බොක්කෙම්ම ජය වේවා

  • @sarojakusum3973
    @sarojakusum3973 ปีที่แล้ว +7

    නිකමිම ඉදලා කයිය ගහන අයට නියම ආදර්ශයක් කවඩියා බුදු සරනයි

  • @dudesstore
    @dudesstore ปีที่แล้ว +2

    අපිත් පැල අරන් වවන්නේ එකෙන් තම්යි. මම දැක්කා සමහරු පැල හරිනැ කියලා තියනවා.අපිටනම් එහෙම කිසිම ගැටලුවක් නැ. හොදින් වැඩේ කරන් යනවා. එ මඩගහන්නේ වගා කරන මිනිස්සු නෙමේ. තවත් පැලතවාන් කාරයෝ. එයාලගේ යුටුබ් එකයි පෙජ් එකක්යි දැක්කම ඔනම කෙනෙක්ට තෙරෙනවා හරියට වැඩේ කරගත්ත කොචර අය ඉන්නවද කියලා.❤️❤️

  • @sampathkularathne6467
    @sampathkularathne6467 ปีที่แล้ว +11

    Dilco ලගෙන් ගන්න එපා පැළ.හොඳ නෑ .නියමිත සති ගාන සම්පූර්ණ වෙන්න කලින් දෙනව.ඔක්කොම මැරුන මගෙත්.හොඳ පැල කරන අය ඉන්නව .එහෙම කෙනෙක්ගෙන ගන්න

    • @nippashami9366
      @nippashami9366 ปีที่แล้ว +1

      ඕකත් රගපෑමක්. මන් වගේ තවත් මුන්ගෙන් පැල අරගෙන රැවටුනු අය ඕනේ තරම් මුන්ට බනිනව ෆ්බ් නයි මිරිස් වගාවේ ගෲප් එකේ ඒවත් බලලා හොද තැනකින් ගන්න.මටත් බටු ඇට වගේ පැල දුන්නේ. අව්ව ලාවට වැටුන ගමන් ලෙෆ්ට්

  • @yukicreatoo2997
    @yukicreatoo2997 ปีที่แล้ว +3

    ප්‍රොමෝශන් ඇඩ් එකක් වගේ මට නම් තේරෙන්නේ..

  • @thushanichamodhya9957
    @thushanichamodhya9957 10 หลายเดือนก่อน +3

    නියමයි සංගීත් අයියා. ⁣හොද නිහතමානී චරිතයක්
    අයියා ඔයා වගේ අයට තව තව හරියන්න ඕනේ හැමදාම .❤😊

  • @suga3572
    @suga3572 ปีที่แล้ว +17

    සුබ පතනවා මල්ලි සියලු දේම සාර්ථක වෙන්න කියලා ... ❤️❤️❤️❤️❤️

  • @surangaravindralal5
    @surangaravindralal5 9 หลายเดือนก่อน +1

    Naluwo daala mudal hoyana hingana aayathanayak. Munta ahuwennepa mama honda paadamak igena gaththa, thirisannu mita hondai, salli gaththata passe saththunta wagei salakanne. Pachcha nonaneda oyakiyana Gani ? Ammatasiri hari oluwen inne. Oya kiyana okkoma jaraa yakku ahuwennepa okunta, dukwindinna wenawa, dena upadesak na, boru busy ekak pennala mudal kadaa ganna, itapasse neethi reethidai. Aye lanwenna ba.

  • @Chamaramadusanka99
    @Chamaramadusanka99 ปีที่แล้ว +5

    මේ අපේ තෙල් ගහන අයියත් ඉන්නව මෙහෙම නම් බොරු කරන්න එපා මේ අපේ අයියගෙ ඉඩම අපෙ අයියගෙ වගාව මොකද්ද මේ කරන විහිලුව

    • @anushaddissanayake2716
      @anushaddissanayake2716 ปีที่แล้ว

      මොකක්ද .....

    • @Chamaramadusanka99
      @Chamaramadusanka99 ปีที่แล้ว

      මේ අපේ අයියගේ වගාව මේක පට්ට බොරුවක් මුන් ඇයි මෙහෙම කරන්නේ කියල දන්නෙ නෑ.

  • @wasanthagodage2730
    @wasanthagodage2730 ปีที่แล้ว +20

    පිටිපස්සෙ තියෙන පොල් ගහටත් මොනා හරි දෙයක් කරපන් මචංං...

    • @chandranathjayasuranga6166
      @chandranathjayasuranga6166 ปีที่แล้ว +2

      yes Black beetle infestation

    • @rajeekulasekara3173
      @rajeekulasekara3173 ปีที่แล้ว

      ඒකට මොනාද කරන්න පුලුවන් පිලියම 🙏

    • @nimalaweerakkody7236
      @nimalaweerakkody7236 ปีที่แล้ว

      @@rajeekulasekara3173 gahata kurumini haniya awith wage..kuruminya athule innawa athulen gahe lapati kola kaddi thamai ithuru kole me widiyata eliyata enne..pol mahaththayakugen upades ganna

    • @thebikerkiki
      @thebikerkiki ปีที่แล้ว +1

      😂😂😂👍

  • @anomadesilva6712
    @anomadesilva6712 ปีที่แล้ว +13

    ගොඩක් ලස්සනයි සංගීත්ගෙ වගාව ජයවේවා පතමි. ස්තූතියි නිලමේ ඔබටත් ❤❤👍😃🙏

  • @ravihettiarachchi6818
    @ravihettiarachchi6818 ปีที่แล้ว +9

    පර්චස් 10කින් මාසෙට ලක්ෂයක් 😮.
    නිලමෙ ගෙනාවොත් හොඳම දෙයක් තමයි ඉතින්.
    බස්නාහිර පළාතෙ ටිකක් දුරකින් සරු ඉඩම් පර්චස් 10ක් ලක්ෂ 20කට වගේ ගත්තැකි. අවුරුදු 2/3කින් ඉඩමෙ වටිනාකම recover. කොහොමද වැඩේ.

  • @amilaliyanaarachchi7217
    @amilaliyanaarachchi7217 ปีที่แล้ว +5

    නියමයි ලංකාවේ ප්‍රදාන කර්මාන්ත ය ගොවිතැන

  • @dila1917
    @dila1917 ปีที่แล้ว +2

    ඔය ඇත්තම සීන් එකක් මමත් මිරිස් හැදුවා පැල 70න් මාසෙට මම 7000ක් විතර හෙව්වා කරන්න පුළුවන්නම් නියම වැඩේ සත්තුන්ගෙන් උනත් එත්චර හානියක් නෑ ගෙදර ඉන්න අය කරන්න

    • @Isu_19
      @Isu_19 ปีที่แล้ว +1

      Apith wagawk dann innee. Maii aiyyaii. Mn ALs. Mekt onam pasak awlk nh ned.???

  • @chathukarunarathna5645
    @chathukarunarathna5645 ปีที่แล้ว +3

    ඕනම වෙලාවේ හම්බුන හොදම වීඩියෝ එක ❤️💪

  • @jagathfernando9428
    @jagathfernando9428 ปีที่แล้ว +1

    එකා කාපුවා බීපුවා උන්ගේ දරුවෝ උන්ගේ ගමන් දානවාට වඩා මේ වැඩසටහන් කොච්චර දැනුවත් කරනවාද ජනතාව ..

  • @richheartSL
    @richheartSL ปีที่แล้ว +1

    Advertisment එකක්ද මේ.
    කොහොමත් හොදයි.

  • @sltagshownew
    @sltagshownew ปีที่แล้ว +2

    පට්ට ඈ ලස්සන වැදගත් දෙයක් වැදගත් ආදර්ශයක්...ඔයා දුන්නේ..සමාජෙට

  • @thinutv3238
    @thinutv3238 ปีที่แล้ว +2

    බලන අයට ප්‍රයෝජනයක් ගන්න පුළුවන් ඇත්ත කියන youtube චැනල් එකක් තමයි නිලමේ...හරිම වැදගත් හැම වීඩියෝ එකක්ම
    ජයවේවා 👍 🤩🤩

  • @pradeepchaminda7413
    @pradeepchaminda7413 2 หลายเดือนก่อน +1

    අතා බුතා යුටුබ් හිගන්නෝ එක්ක උබ පට්ට අයියේ❤

    • @Nilame
      @Nilame  2 หลายเดือนก่อน

      බොහොම ස්තුති ඔයාගේ කමෙන්ට් එකට.... ඔයා විනාඩියක් වැය කරලා දාන පුංචි කමෙන්ට් එක අපිට ගොඩක් වටිනවා

  • @suhadapriyadarshana9024
    @suhadapriyadarshana9024 ปีที่แล้ว +4

    අැත්තටම ස්තුතියි නිළමේ ඔබට💝💝💝 වටිනා දැනුවත් කිරීමක් වගේම වටිනාම වැඩසටහනක්

  • @padmajayasinghe1443
    @padmajayasinghe1443 ปีที่แล้ว +69

    හරිම වටිනවා වගාව කියන එක. ඒක අපේ රටේ ප්‍රධාන කර්මාන්තය.

  • @jayavirakristhina1433
    @jayavirakristhina1433 ปีที่แล้ว +1

    Deyaw. deiyaw ..pare ka gahana kollo kellanta ai me wage adahas noyenne ..

  • @pathmagamage1374
    @pathmagamage1374 ปีที่แล้ว +1

    ආයුබෝවේවා ඔබසැමටම ඉතාමත්ම වටිනා දැනුවත් කිරීමක් අපගේ ප්‍රනාමය ✌ ✌ජයවේවා සැමටම තෙරැවන් සරනින් නීරෝගිමත් වාසනාවන්ත සුබ අනාගතයක් උදාවේවා චිරන් ජයතු

  • @lakmaledirisinghe5526
    @lakmaledirisinghe5526 ปีที่แล้ว +19

    ඇත්තටම මෙහෙම දෙයක් හොයල දුන්න එකට ගොඩක් ස්තූති. මෙහෙම විඩියො එකක් හොය හොය හිටියෙත්. සුපිරි වැඩක්

  • @oneceylon
    @oneceylon 10 หลายเดือนก่อน

    මේක තනිකර කෙප්පයක් . අහුවෙන්නව එපා.. නිකම් මර්කටින් පාරක් විතරයි.. කවඩියට හෙවලද කොහෙද තියෙන්නේ.. මං නූලෙන් බේරුනේ.. වෙලාවට fb එකේ " නයිමිරිස් වගාකරුවන්ගේ ගෲප් එකක් තිබුනෙ.. ඒකෙ මේගොල්ල ගැන ඇහුවම.. පැයකට කමෙන්ට් 100 විතර ආවා.. Dilco plantation කරන්නෙ තනිකරම බොරුවක්. දෙන්නෙ කවලම් පලා.. ඒගොලන්ගෙ බිස්නස් නිසරු පැල විකුනන එක.. සර්විස් එකත් අන්තිමයි. ආයෙත් කියන්නෙ .අහුවෙනන්නම් එපා..

  • @sudeshvlog3237
    @sudeshvlog3237 ปีที่แล้ว +1

    කොල්ලො කෙල්ලන්ට හොදපාඩමක් මේක ඔන්ලයින් කිය කියා අරවට මේවට වියදම් නොකර මේ වගේ වැඩක් කලොත් නරකද

  • @upulithejani5805
    @upulithejani5805 11 หลายเดือนก่อน +1

    Dilco ayathanayata courier service eke products yawapu aya ennawada?..cost eka saha courier karana ayathanaya mokada?

  • @sarahsirlank2339
    @sarahsirlank2339 ปีที่แล้ว +2

    මමත්. රට ඉන්නේ. ලංකා වට ආවට පස්සේ. මෙතුමා. හම්බ වෙනවා.ගම.නිකවැරටිය.මමත් ආසයීහරීම.මිරිස් වගා කරන්න බුදුසරනයී ඔයාට. නිලමේ.සර්.ආයුෂ බොහෝ වේවා

    • @GuyGayan
      @GuyGayan ปีที่แล้ว

      මෙයාලා නලුවෝ. නඩගම්කාරයෝ මාලන්, කවඩියා ඔතන කරන්නේ රගපැමක් පමනයි. මාලන්ගේ video එක දැකලා Dilco ගිය කෙනෙක් විදියට කියන්න. මේ වගාව සම්බන්ධයෙන් FB group ටික බලලා තිරනයක් කරන්න

  • @sudathbandara3471
    @sudathbandara3471 ปีที่แล้ว +19

    නියමයි..... පට්ට mortivation එකක් හැමෝටම......

    • @nippashami9366
      @nippashami9366 ปีที่แล้ว

      ඕකත් රගපෑමක්. මන් වගේ තවත් මුන්ගෙන් පැල අරගෙන රැවටුනු අය ඕනේ තරම් මුන්ට බනිනව ෆ්බ් නයි මිරිස් වගාවේ ගෲප් එකේ ඒවත් බලලා හොද තැනකින් ගන්න.

    • @achinigodaklassanafemlyaka8852
      @achinigodaklassanafemlyaka8852 ปีที่แล้ว

      Supiri wedak

    • @achinigodaklassanafemlyaka8852
      @achinigodaklassanafemlyaka8852 ปีที่แล้ว

      Sirimawoge kale ape rate HEMA kenenema wagakalla,ape rata dewani une singapppuruwata vitharai,AI API waga kaloyh rata diynu wenawa

  • @sajithdilshan6761
    @sajithdilshan6761 ปีที่แล้ว +4

    බාබියා උඹ ඉන්න තැන ගැන මාර සතුටුයි බං..❤

  • @ushann_jay
    @ushann_jay ปีที่แล้ว

    Scammmmm මේකට අහුවෙන්න එපා බොරුවට advance ekak witharai ganne අරගෙන posts දෙකක් එවනවා ! එතනින් පස්සෙ reply කරන්නෙවත් නැහැ

  • @prasadpremachandra2990
    @prasadpremachandra2990 ปีที่แล้ว

    Got එක අසාර්තක උනේ මේ එපිසෝඩ් එක නේද මේ එපිසෝඩ් එකේ කතාවට අනුවනේ මකරු රැජින ජෝන් මරන්නේ පොතේ තිබ්බ කතාවෙන් පිට ගිය නිසා සීසන් දහයක් තිබ්බ කතාව සීසන් අටෙන් ඉවර කරන්නත් උනාලු කියනවා නේද,

  • @nilameproductions8156
    @nilameproductions8156 ปีที่แล้ว +15

    අප්පෝ මේ දවස් වල නයි මිරිස් වල ගනන්

  • @nimalifonseka122
    @nimalifonseka122 6 หลายเดือนก่อน +1

    නිහතමානී චරිතයක්. ඔබට ජය පුනේ. හැමදාමත්ම නිහතමානි ආදර්ශමත් චරිතයක් වන්න.
    බුදුසරණයි පුතේ!!!!

  • @ChanukaHemachandra3
    @ChanukaHemachandra3 ปีที่แล้ว

    කොහෙද මීයෝ සල්ලි හොයාගන්න බැරුව රට යන්නේ? රට යන්නේ මිනිස්සු බඩුවක් ගන්න ගියාම අද ගාන නෙවේ හෙට තියෙන්නේ සහ ඒ බඩුවට නියමිත අගයක් නැති නිසා. අනික මේකේ අය නැහැ වැය විතරයි... ඔක්කොම අය දේශපාලුවො ගාව. හැම රෙද්දම පිටරටින් ගෙන්නනවා ගිනි ගනන් දීලා ගන්නත් ඕනේ... ඊට වඩා හොඳයි මිනිස්සු මහන්සි වෙන ගානට හොඳ අගයක් ලැබෙන දරුවන්ගේ අනාගතය සුරක්ෂිත තැනකට යන එක...

  • @queenwalkers
    @queenwalkers ปีที่แล้ว +3

    meka advertisement ekak witharai. man aragaththaa meken pala mala jara pala tikak dunne
    scotch bonnet kiwwata eka eka jaathiye chuuti pala dunne. meyalage boruwa balagnna puluwn fb eke nai miris waga karana ayage page walin rawatenna epaa

    • @JanakaAbeyratne
      @JanakaAbeyratne ปีที่แล้ว

      විස්තර මොනවද..අස්වැන්න ගන්නේ නැද්ද..

  • @tektok6630
    @tektok6630 ปีที่แล้ว +1

    #ගැමියා යුටියුබ් චැනල් එකෙ න් නිලමෙට ගුට් කන්න වෙයි 😂

  • @p.s.sperera3950
    @p.s.sperera3950 ปีที่แล้ว +1

    නියමයි,නියමයි , මමත් කරගෙන යනවා⁣ගෙදර කැමට විතරයි,මම ඇට ගත්තේ ඉදිචිච කරල්වලින් ඇට දාපු ගමන් පැල ගන්න පුඵවන්

  • @realtalk4969
    @realtalk4969 ปีที่แล้ว +1

    Munge boru me ....

  • @chamiladilrukshi8164
    @chamiladilrukshi8164 ปีที่แล้ว +4

    Thanks නිළමේ ඔයාලට දීර්ඝායුෂ ලැබේවා🙏🙏🙏 තෙරුවන් සරණයි ☸️☸️☸️☸️☸️☸️☸️ 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @sanathweerasekara8812
    @sanathweerasekara8812 ปีที่แล้ว +2

    මමත් ආසාවෙන් ඉන්නෙ වගාවක් කරන්න ඔබලා හමුවෙන්න එන්නම්

  • @samanthadheerasekara7413
    @samanthadheerasekara7413 ปีที่แล้ว

    ඇත්තටම නෙට් හවුස්` එකෙන් පිට
    පැලවලට අධික රසායනික පොහොර බවිතා කලයුතුයි
    නෙට් හවුස්` ඇතුලෙ රසායනික පොහොර අවමයි නෙද
    හෙනයි හෙනයි කියා වැලෙපෙන්න
    එපා ලොකෙ දිවුනු වුනු රටවල් දිහා
    බලලා හැදෙමු,,, කරුණාකර නෙට් හවුස්` එකක් හ එලියෙ වගා කිරිමෙදි අඩුම රසායනික පොහොර යෙදෙන්නේ කුමකටද?

  • @1100AK
    @1100AK ปีที่แล้ว +7

    රට යන්න නැතුව ඕක කරන්න කිව්වට, කෝකිල (මාලන්) ඕක කරනවා කිව්වට, රට දාලා ගියානෙ.😢

    • @donmadusanka5247
      @donmadusanka5247 ปีที่แล้ว +1

      ඌ රට දාලම ගිහින්ද?

    • @dilshanv7594
      @dilshanv7594 ปีที่แล้ว +1

      @@donmadusanka5247
      වයිෆ් ඩිග්‍රි එක කරන්න ගිහින්.
      ඌත් ගිහින් ඉතින්.

    • @nippashami9366
      @nippashami9366 ปีที่แล้ว

      ඕකත් රගපෑමක්. මන් වගේ තවත් මුන්ගෙන් පැල අරගෙන රැවටුනු අය ඕනේ තරම් මුන්ට බනිනව ෆ්බ් නයි මිරිස් වගාවේ ගෲප් එකේ ඒවත් බලලා හොද තැනකින් ගන්න.

    • @shashimalshayan4264
      @shashimalshayan4264 ปีที่แล้ว

      @@nippashami9366 wagawa karada

  • @asokakanumullegedara2641
    @asokakanumullegedara2641 ปีที่แล้ว +10

    This is a very interesting and important video. There are so many ways to be success in Sri Lanka and this is a really good one.

  • @GuyGayan
    @GuyGayan ปีที่แล้ว

    මෙයාලා නලුවෝ. නඩගම්කාරයෝ මාලන්, කවඩියා ඔතන කරන්නේ රගපැමක් පමනයි. මාලන්ගේ video එක දැකලා Dilco ගිය කෙනෙක් විදියට කියන්න. මේ වගාව සම්බන්ධයෙන් FB group ටික බලලා තිරනයක් කරන්න

  • @muthuthanthrigecooray9313
    @muthuthanthrigecooray9313 10 หลายเดือนก่อน +1

    Nilamayaa pAcha halanawaa

  • @sanjeewamaggonage4110
    @sanjeewamaggonage4110 ปีที่แล้ว +17

    නිලේමේ කරන්නේ ගොඩාක් හොද දේවල්.

  • @indikaindika7848
    @indikaindika7848 ปีที่แล้ว +1

    මොනවද බම්

  • @tissadesilva2573
    @tissadesilva2573 ปีที่แล้ว +2

    සංගීත් නුඹ නියමයි පුතේ අද සංගීත ඉන්න තැන ගැන සංගීත ඉන්න තැන යන අපිට හරි ආඩම්බරයි රටේ කරදරයක් නැතුව මේ වගේ දෙයක් කරගෙන ඉන්න නොකොට බුදු සරණයි දෙවි පිහිටයි

  • @damithchanaka1751
    @damithchanaka1751 ปีที่แล้ว +7

    Thank you නිළමේ Brother 💕💕💕