ไม่สามารถเล่นวิดีโอนี้
ขออภัยในความไม่สะดวก

Scotch Bonnet ස්කොච් බොනටි නයි මිරිස් වගාකරන හැටි nayi miris wagawa Dilco Plantation ස්ලැබ් එක උඩ

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 17 ส.ค. 2024

ความคิดเห็น • 246

  • @agriculturenihalranasingha
    @agriculturenihalranasingha  ปีที่แล้ว +12

    facebook.com/dilcoplantation Dilco Plantation facebook
    th-cam.com/channels/cIz.html... Dilco Plantation youtube chanel
    077 6395088 075 6418552
    Dilco Plantation - Bandaragama
    077 307 3509

  • @tharindiperera4676
    @tharindiperera4676 ปีที่แล้ว +137

    Dilco Plantation එකේ පැල ගත්තේ මම කාලෙකට කලින්. දැන්නම් මම ලංකාවේ නැ. මම ඒ කලේ හොදටම වගා කලා. ගොඩක් හොද ලාබයක් ගත්තා. අපිට හැමදේම කියලා දුන්න. ඔබතුමාගෙම විඩියෝ බලල තමයි දැනගත්තේ. ගොඩක් ස්තුතියි නිහාල් මහතයා මිනිස්සු දැනුවත් කරනවට.

    • @hasithasandanayaka3639
      @hasithasandanayaka3639 ปีที่แล้ว

      Wana mukuth Kara nadda wagawa vitharada Kara.

    • @dilcoplantation
      @dilcoplantation ปีที่แล้ว +5

      ස්තුතියි ඔබට අප ගැනක කල අගය කිරිමට. අපි කලේ හරිම පැලයක් දිලා ඔයලාට මග පෙන්වලා ඔබගේ අස්වැන්න මිලදි ගත් එක පමනි. එම සැමදෙයක්ම ඔබගේ කැපවිම හා මහන්සිය සමගින් ලැබුනු දෙවල්. ඔබට ජයම වේවා.

    • @naili1808
      @naili1808 ปีที่แล้ว

      ඒ ඉටිකොල ද පෝචිචි වගේ තියෙන්නේ .ඒවා කොහොමද ගන්නේ

    • @sawana8579
      @sawana8579 ปีที่แล้ว

      ඔයා බීජ හොයාගත්ගේ කොහොමද

    • @sawana8579
      @sawana8579 ปีที่แล้ว +1

      ගන්න thenak kiyannako

  • @plitehuawhuaw8248
    @plitehuawhuaw8248 ปีที่แล้ว +15

    මෙ වගෙ දේවල් පෙන්නලා අපිව දීරිමත් කිරීම නිසා බෝහෝම ඉස්තුති තෙරුවන් සරණයි

  • @dhanushkaprabhath5530
    @dhanushkaprabhath5530 ปีที่แล้ว +10

    ගොඩාක් පින් නිහාල් මහත්තයාට... Dilco Plantation වැඩසටහනක් අපිට ගෙනත් දුන්නට...

  • @pushpanilanthi6984
    @pushpanilanthi6984 6 หลายเดือนก่อน +5

    ඇත්තටම a ගොඩක් සතුටුයි මුලු රටේම වගාවන් බිහිවේවා ජයෙන් ජයම වේවා 🙏🙏❤❤

  • @samanthaparadeep
    @samanthaparadeep ปีที่แล้ว +7

    ඇත්තම ගොඩක් හොද තැනක්. මුල ඉදන් හැමදෙයක්ම කියලා දෙනවා. පැකට් එකයි නෙට් එකයි විකුන ගන්න දගලන්නේ නැ අනිත් තැන්වගේ. කරල් ටිකත් යැව්වම සල්ලි බැංකුවට දානවා.

    • @rantharu9352
      @rantharu9352 ปีที่แล้ว

      Mamath pela gthte dilco aken
      Oyage number aka ewnn pluwnda poddak

    • @dilcoplantation
      @dilcoplantation ปีที่แล้ว

      බොහොමයක් ස්තුතියි ඔබතුමාගේ අගය කිරිමට. වගාකරන් යනවිට ගැටලුවක් ආවොත් අපෙන් අහගන්න.

    • @user-pq4yf3dm3t
      @user-pq4yf3dm3t 6 หลายเดือนก่อน

      Mm#998,ĵ99​@@dilcoplantation

  • @renukasriyanisriyani1599
    @renukasriyanisriyani1599 ปีที่แล้ว +4

    හොද වීඩියො ඒකක් ගොඩක් ස්තුකියි හැමොටම විස්තර කිරිම බොහොම හොදයි අංග සම්පුර්නයි තෙරැවන් සරනයි

  • @Sbandarabandara-xn5ug
    @Sbandarabandara-xn5ug 5 หลายเดือนก่อน +1

    ඇත්තමයි නියමයි වැඩපිළිවෙළ වැඩපිළිවෙළ අපිත් පිටරට ඉන්නේ ආපු ගමන් ඔතනට බණ්ඩාරගමට එනව ඇවිල්ලා ඔබතුමාගෙන් කතා කරගෙන බලමු හදන්න අක්කර භාගයක විතර හදන්න ගන්න ඕනේ මොකද මම අනුරාධපුර ප්‍රදේශයේ එම නිසා ඒ ගැන කර ගැනීමට හැකියාව තිබේ ඔබතුමාගේ සහයෝගය අපට ලබාදෙන ස්තුතියි

  • @dumindajayalath-hz8me
    @dumindajayalath-hz8me ปีที่แล้ว +4

    තුති වේවා ඔබට ගොඩක් හොඳ දෙයක් නිරෝගී සුව ලැබේවා ......

  • @nimaljayathilaka4718
    @nimaljayathilaka4718 ปีที่แล้ว +28

    අනිත් එවුංගෙ වීඩියෝ වල උර ටිකයි නෙට් හවුස් එකයි විකුනගන්න බයිල තියෙන්නෙ.හොදයි බං වීඩියෝ එක.සුපිරි

  • @chandrakoumari8581
    @chandrakoumari8581 ปีที่แล้ว +11

    ඒ කියන්නෙ හව්ස් එකක් අවශම නෑ .අපිට මේ වීඩියෝ එක බැලූවම ඒක පැහැදිලිව පේනවා .මමත් අනිවාර්යෙන් මේ වගාව කරන්න තමයි ඉන්නෙ ලන්කාවට ආවාම .මමත් මේ විදියට තමයි දැන් කරන්නෙ .මොකද අච්චර මුදලක් වැය කරන්න අපිට බෑනේ .නිහාල් මල්ලි ඔයාට බොහෝමත් පින් .තෙරුවන් සරනයි .

    • @dilcoplantation
      @dilcoplantation ปีที่แล้ว +1

      නැහැ ඒවා ඔනමයි කියලා දෙයක් නැ. හරියට වගා කරනවම් ගැටලුවක් නැ.

    • @chandrakoumari8581
      @chandrakoumari8581 ปีที่แล้ว +1

      @@dilcoplantation ඒක තමයි .වෙන වැඩක් නැති එකේ ගෙදර වැඩ ටික කරන ගමන් ඒකටම ඇරිලා ඉන්න පුලුවන් .මගෙ ලොකු බලාපොරොත්තුවක් මේ.

  • @surangarathnayaka9983
    @surangarathnayaka9983 ปีที่แล้ว +4

    නියමයි මල්ලී.. පුළුවන්නම් මිරිස් ගහේ යට තියෙන කොල අයින් කරන්න අව්ව වැටෙන්නේ නැති කොල අයින් කරන්න.❤

    • @dinethsheshan8115
      @dinethsheshan8115 ปีที่แล้ว

      අව්ව වැටෙන්නැති කොල අයින් කරන්න හෙතුව මොකද්ද අයියේ

  • @syanesyane9015
    @syanesyane9015 9 หลายเดือนก่อน +2

    ගොඩක් වටින ව ලංකාව ට ආපුවාම

  • @ravibuddika210
    @ravibuddika210 8 วันที่ผ่านมา

    පැල 600 එක සැරේ ගන්න බෑ ටික ටික කරලා තමයි කරගෙන යන්න ඕන ඒ නිසා පැල 100 වගේ ගානක් ගන්න විදියක් හදන්න

  • @prasannagunawardana5323
    @prasannagunawardana5323 22 ชั่วโมงที่ผ่านมา

    Excellent work.
    Excellent video .

  • @dilinapcdream7681
    @dilinapcdream7681 ปีที่แล้ว +7

    මමත් පැල ගත්තා සති දෙකක කොළ දෙකක් ඇවිල්ලා තිබ්බ පැල මාසේ පැල කියලා දුන්නේ.. 60% පැල විනාශයි..

    • @somasirikariyawasam6558
      @somasirikariyawasam6558 6 หลายเดือนก่อน +1

      මේ විදියට මිලදී ගත් පැල විනාශ වෙන්න බලපාන්න ඇති සාධක මොනවාද කියල DILCO ආයතනයට විස්තර කරන්න පුලුවන්ද?

  • @sanjayarathnayaka2041
    @sanjayarathnayaka2041 2 หลายเดือนก่อน

    Thank u nihala mahattaya for valuable information

  • @dudesstore
    @dudesstore ปีที่แล้ว +6

    Supiri @dilco plantation පැල කියන්නේ සුපිරී පැල තමා ❤️❤️❤️

    • @sewwandiperera1542
      @sewwandiperera1542 ปีที่แล้ว

      Niyamai.

    • @dilcoplantation
      @dilcoplantation ปีที่แล้ว

      බොහොමයක් ස්තුතියි ඔබගෙ අගය කිරිමට.

  • @tektok6630
    @tektok6630 ปีที่แล้ว +7

    සුපිරි යාක් තාමා කොල්ලෙක් ගෙ වැඩාක් 💪 නිහාල් මාමා කොහොමද බොක්ක 👍

    • @dilcoplantation
      @dilcoplantation ปีที่แล้ว +2

      බොහොමයක් ස්තුතියි ඔබගෙ අගය කිරිමට.

  • @xsxs7822
    @xsxs7822 6 หลายเดือนก่อน

    Athi daksayek ath gune ohoma hamotama karannath ba eth uthsaha karanna ona lassanai wagawa

  • @shanroshan1
    @shanroshan1 ปีที่แล้ว +2

    Dilco eken ගනුදෙනු karaddi parissamen meyala kiyana tharam hoda ne. අවස්ථාවාදී කම ekata thiyanawa. Mage yaluwekuth pela gaththa mage kima ahala. Pela 20% විතර hodane.
    Mama salli benda eka newatha illapuwama dunne ne. Mun kapati un.

    • @user-ho4tc4mr1r
      @user-ho4tc4mr1r 5 หลายเดือนก่อน

      එහෙමද අයියො අපරාදෙ සල්ලි

    • @sampathperera6949
      @sampathperera6949 4 หลายเดือนก่อน

      😢

  • @nawarathnamanuweera9630
    @nawarathnamanuweera9630 ปีที่แล้ว +4

    ඉතා අගනා දැනුවත් කිරීමක්.

    • @dilcoplantation
      @dilcoplantation ปีที่แล้ว

      බොහොමයක් ස්තුතියි ඔබගෙ අගය කිරිමට.

  • @sumitrakumari557
    @sumitrakumari557 ปีที่แล้ว +2

    Ammo man koccara rai karada mata beriuna den itina man danawa amumirisa dena passe balamuko සම්බන්ධ karaganna puluwanda kiyala

  • @hima5435
    @hima5435 5 หลายเดือนก่อน

    hari lassana hith thiyana minissu ekaththu wela ..... Theruwan saranai....!

  • @sanjeewaperera9422
    @sanjeewaperera9422 14 วันที่ผ่านมา

    පිලිවෙලක් නැති කරල් පැල ගන්න ඩිල්කෝ යන්න .. ආස හිතෙයි ...

  • @isharadilukshanidesilva2831
    @isharadilukshanidesilva2831 ปีที่แล้ว +8

    ස්ලැබ් වතුර උරන්නෙ නෑද්ද එක ප්‍රශ්නයක් වෙන්නේ නැද්ද අනාගතෙදි

  • @ireshaperera54
    @ireshaperera54 ปีที่แล้ว +2

    Mata salb eke nai miris wagawa karnna mula sitam karna akaraya upades denna puluwanda

  • @kulasenagammeddahewa5041
    @kulasenagammeddahewa5041 4 หลายเดือนก่อน

    Miris gaswala kola uda athata haekilenawaa eyata kalayutthee kumakda? Karunaakara danwanna' iisthuuthiyi.budusaranayi.

  • @hashankavinda1782
    @hashankavinda1782 8 หลายเดือนก่อน

    Godak vatina pahadili kirimak
    Thank nihal aiye ❤

  • @Astrogregary
    @Astrogregary 4 หลายเดือนก่อน

    Slab eke vateta concrete fence ekak hadanna slab eke. Danger pallehata vatenna puluwan.

  • @sumanaguruge2987
    @sumanaguruge2987 8 หลายเดือนก่อน +1

    Apiwa danuwath kalata dilco palantasan apith balamu waga karanna

  • @damithapereraperera5941
    @damithapereraperera5941 ปีที่แล้ว +2

    හොදයි , නමුත් කනගාටුවට තමයි 600 Sqt වලට Dilco සපෝර්ට් කරන්නේ නැතිලු,මම ගෙදර Slab එකේ පටන්ගන්න පැල අවශ්‍ය බව කීවත් බෑ කීවා.

    • @kamaldammika7280
      @kamaldammika7280 ปีที่แล้ว

      Slab eke tattu dekata waga karanna 1200sqf ai

  • @kasunfernando6636
    @kasunfernando6636 ปีที่แล้ว

    Good one Mr. Nihal! Thanks a lot! Hoping to work with you in the future Dilco Plantation!

  • @user-ug6hj7kq9q
    @user-ug6hj7kq9q 5 หลายเดือนก่อน

    වැදගත් වීඩියෝ එකක් ස්තුතියි

  • @Ruwan580
    @Ruwan580 ปีที่แล้ว

    බොහොම ස්තූතියි අයියෙ වටිනව ගොඩක්.පැල දෙක හා පේලි අතර පරතරය කොපමනද?

  • @tharakatharaka8734
    @tharakatharaka8734 11 หลายเดือนก่อน +1

    Net house ona ne mamath wagaa karanne elimahane sarthakai wagawa

  • @user-cb7vf2qg6j
    @user-cb7vf2qg6j ปีที่แล้ว +10

    මගේ නයි මිරිස් ගස් ටිකක් තියනව.වර්ගය නම් දන්නෑ. මේ කරල් වගේම තමයි හැබැයි ඔයිට වඩා ලොකුයි. මාර සැරයි.

    • @dilcoplantation
      @dilcoplantation ปีที่แล้ว

      ගොඩක් හොදයි දිගටම වගාකරන්න

  • @shanthamunugoda3245
    @shanthamunugoda3245 ปีที่แล้ว

    පැහැදිලි කිරිම ගෙන ස්තුති යි

    • @dilcoplantation
      @dilcoplantation ปีที่แล้ว

      බොහොමයක් ස්තුතියි ඔබගෙ අගය කිරිමට.

  • @sandraladonna5802
    @sandraladonna5802 ปีที่แล้ว

    Harima adambaraei apata pala ganna puluwan ona thanakata prawahanaya karanawada ata gannawanam kohomada akkarayakata wage pacat kiyak yanawada apata ona dabullata api danata sathwa palanaya karanna mama collkarannam weisthara danaganna sathutuei lsraeil

  • @shalikalakmali-yi9bf
    @shalikalakmali-yi9bf 6 หลายเดือนก่อน

    Thanikara boru karane.api pala 400 genawa. Ewa okoma kalwam nai miris. Scotch bonet dark green newe. Amu boruwak karane.

  • @VindikaJayasekara
    @VindikaJayasekara 4 หลายเดือนก่อน +1

    වගා දැලක උස කොච්චර වෙන්න ඔනේද නිහාල් මහත්මයා .වටේට ගහන දැල...

  • @nilanthaakanayaka7502
    @nilanthaakanayaka7502 ปีที่แล้ว

    sathungen karadarayak nathnam kochchara dewal karanna puluwanda sathun gen puduma karadarayk thiyenne.

  • @hemanthadayarathna7835
    @hemanthadayarathna7835 5 หลายเดือนก่อน

    Mama බීජ wargayk gath ewa රෝපණය wen ne monwda hoda gija

  • @Karikaalan568
    @Karikaalan568 2 หลายเดือนก่อน

    Can I translate in English and Tamil with your permission.people in north would like to invest in this project.

  • @dilainromaniavlogs
    @dilainromaniavlogs 5 วันที่ผ่านมา

    පර්චස් 10ක් පැල කීයක් දාන්න පුලුවන්ද. අයියෙ❤

  • @pradeepdharmasena3272
    @pradeepdharmasena3272 ปีที่แล้ว

    Jaya wewa malli.digu gamanak yanna labewa

  • @sandanamthilakaram9734
    @sandanamthilakaram9734 5 หลายเดือนก่อน

    warga adi 1300ta pala kiyyak itavanna puluvanthe slab aka uda

  • @rawanlanka4496
    @rawanlanka4496 ปีที่แล้ว +1

    Matath Patan ganna plan ekak thiyenawa labana mase lankawata enawa komada munagahenne

  • @gayanwanigasekara1575
    @gayanwanigasekara1575 ปีที่แล้ว +2

    නිහාල් මහත්මයා, මේ ආයතනය විශ්වසා දායිද? මොකද මේ දවස් වල අමාරු නිසා සල්ලි විනාශ වුණොත් ලොකු ප්‍රශ්ණයක් කරුණාකර දන්වන්න.

  • @prezwick8378
    @prezwick8378 ปีที่แล้ว +1

    this is known as habanero chillie,one of the hottest in the world

  • @user-ei8ur3ir3o
    @user-ei8ur3ir3o 7 หลายเดือนก่อน

    Any mat heduwe polawemai hodata tiyenawa❤❤

  • @wijethunghe..479
    @wijethunghe..479 ปีที่แล้ว +1

    අනෙ මගෙත් බලාපොරොත්තු වක්...❤❤❤❤

  • @DilshanChathuranga-qu7zq
    @DilshanChathuranga-qu7zq 2 หลายเดือนก่อน

    Dilco plant unta man kalin rupiyal 2500k dunna mata palla gana ganna bare una mun kiyanawa a salli ayat danna ba kiyanawa mun pal horu.

  • @prabathindrajith8904
    @prabathindrajith8904 ปีที่แล้ว

    Oyala aswanna digatama gannawada natthan? Natthan kipawathawak aran nawatthanawada

  • @DilshanChathuranga-qu7zq
    @DilshanChathuranga-qu7zq 2 หลายเดือนก่อน

    Nathouse akaka warga ade 1000k madeda naimires walata

  • @ireshasamanthi3558
    @ireshasamanthi3558 8 หลายเดือนก่อน

    Wessa 1 ka Meka Galle district Wala kohomada ane adahas kiyannako

  • @hstalent8414
    @hstalent8414 หลายเดือนก่อน

    Aka bag akaka pala 2 k hitauwata kamak nadda?

  • @wasanaboxing
    @wasanaboxing 3 หลายเดือนก่อน +1

    ආයුබෝවන් සුබම සුබ දවසක්

  • @lionelgunatilake1857
    @lionelgunatilake1857 ปีที่แล้ว

    Very nice

  • @applehora5717
    @applehora5717 ปีที่แล้ว +6

    bija 1000 packet ekak kiyada

    • @dilcoplantation
      @dilcoplantation ปีที่แล้ว +1

      බීජ 1000ක් රුපියල් 7000යි

  • @IsharaHansamali-cc2vf
    @IsharaHansamali-cc2vf 4 หลายเดือนก่อน

    අව්ව ඇති තැනක බිම හැදුවට කමක් නැද්ද ..

  • @lakshithavlogs
    @lakshithavlogs ปีที่แล้ว +2

    ඒක නම් සුපිරි

    • @dilcoplantation
      @dilcoplantation ปีที่แล้ว

      ස්තුතියි ඔබට අප ගැනක කල අගය කිරිමට.

  • @uberathnagalmaduva40
    @uberathnagalmaduva40 9 หลายเดือนก่อน

    අව්රුද්දේ මොනකාලයට මේ වගාව කරන්න පුවන්

  • @chamindarathnayaka7957
    @chamindarathnayaka7957 หลายเดือนก่อน +1

    සැලැබ් එක උඩ වගාකරනවනම් පැල දෙකක් අතර පරතරය කොච්චර වගේ තියන්න ඕනද..

  • @aavdfvfvfs
    @aavdfvfvfs ปีที่แล้ว +2

    මේ බෑග් වල මිල කීයද

  • @thewaaru
    @thewaaru ปีที่แล้ว

    Nihal malli pala ganna thiyenawada oyala laga,

  • @razvymueen2962
    @razvymueen2962 ปีที่แล้ว +1

    මොකක්ද (Dilco Plantation) මේ පැල තවානේ කහපාට බෝඩ් එකක් එල්ලෙන්නේ? 🤔

    • @roxzara5451
      @roxzara5451 ปีที่แล้ว +1

      කෘමි සත්තු එනවට එල්ලන්නෙ.දෙපැත්තෙ ගම් එකක්ගාල තියෙන්නෙ

  • @ruzailahmed2423
    @ruzailahmed2423 ปีที่แล้ว +1

    Sir pelayak kiyyak venvada

  • @surangidasanayaka9544
    @surangidasanayaka9544 ปีที่แล้ว

    තෙරුවන් සරණයි..

    • @dilcoplantation
      @dilcoplantation ปีที่แล้ว

      තෙරුවන් සරනයි

  • @muhammadmelal9739
    @muhammadmelal9739 ปีที่แล้ว

    Ok

  • @user-kh2js4bf8n
    @user-kh2js4bf8n 6 หลายเดือนก่อน

    Kohomada sambanda wenne mekata

  • @malanialwis6080
    @malanialwis6080 ปีที่แล้ว

    නියමයි

  • @kumudueranga3023
    @kumudueranga3023 ปีที่แล้ว

    කුඹුරු ඉඩමක පුළුවන් ද? ගොයම් මට්ටමට වඩා උස් බිමක් හදා ගත්තොත් පුළුවන් ද?

  • @ygscyatawara3271
    @ygscyatawara3271 ปีที่แล้ว

    Beeja laba ganne kohomada

  • @dilhani6850
    @dilhani6850 ปีที่แล้ว +1

    මටත් පැල ගන්න පුළුවන් ද පැලයක මිල කොහොමද

  • @manelkumari6251
    @manelkumari6251 ปีที่แล้ว +4

    Oyagen පැල ගත්තොත් විතරඩ අස්වැන්න මිලට ගන්නෙ

    • @dilcoplantation
      @dilcoplantation ปีที่แล้ว +2

      ප්‍රබේදය වෙනස් විමට හැකි නිසා අපි මිලදි ගන්නේ අපේ වගාකරුවන්ගෙන් පමනි.

  • @LathaLatha-lp4mj
    @LathaLatha-lp4mj ปีที่แล้ว

    අපටත්කරන් ආශයි

  • @nipungalaxy175
    @nipungalaxy175 ปีที่แล้ว

    aiye wahina kaleta me pala welata loku haniyak wenawada?

  • @sarathjayathunga3730
    @sarathjayathunga3730 3 หลายเดือนก่อน

    Loku rabutan gas thiyana idamaka uti wagawak widihata me Nai Miris gagawa karanna puluwanda?

  • @AyeshaMadumali-me7ht
    @AyeshaMadumali-me7ht ปีที่แล้ว

    Godak hodai math karanna kamathi

  • @mahindasirimanne8366
    @mahindasirimanne8366 ปีที่แล้ว +1

    Mage puhulvale kuda gedi avith kaluvi vatenava . kalauththe kumakda ? theruvan saranai.

    • @dilcoplantation
      @dilcoplantation ปีที่แล้ว

      දිලිරයක් හෝ පොහොර උනාතාවක් වෙන්න පුලුවන්

  • @kavindadeshanranasinghe5448
    @kavindadeshanranasinghe5448 11 หลายเดือนก่อน

    Ata ganne kohenda thawanakata

  • @mohamedismail1802
    @mohamedismail1802 7 หลายเดือนก่อน

    කොහෙද තියන්නේ පැලයක , බීජ මිල කොහොමද?

  • @ayeshsadaruwansadaruwan9757
    @ayeshsadaruwansadaruwan9757 2 หลายเดือนก่อน

    ඒක සුපිරියක්❤❤❤🎉

  • @wasanthakumari7692
    @wasanthakumari7692 3 หลายเดือนก่อน

    Daladahimi saranai obathumata

  • @raveendralaksiri4617
    @raveendralaksiri4617 ปีที่แล้ว

    Mamath sambanda wenna kamathiy

  • @sachinidewmini1147
    @sachinidewmini1147 ปีที่แล้ว +2

    Marine

    • @sachinidewmini1147
      @sachinidewmini1147 ปีที่แล้ว

      Maru

    • @dilcoplantation
      @dilcoplantation ปีที่แล้ว

      බොහොමයක් ස්තුතියි ඔබගේ අගය කිරිමට.

  • @rasalmanjula875
    @rasalmanjula875 5 หลายเดือนก่อน

    පැල අතර දුර කොපමණද

  • @pahanprabashwara6255
    @pahanprabashwara6255 ปีที่แล้ว +2

    පැළ හයසීය කීයක් වෙනවද

    • @aashie9750
      @aashie9750 ปีที่แล้ว

      7000 i ne beeja 1000k

  • @MultiNesha123
    @MultiNesha123 ปีที่แล้ว

    Slab eke pramanaya

  • @sriyanimendessyani2487
    @sriyanimendessyani2487 ปีที่แล้ว +2

    Pelayak kiyada..

  • @dushyanthiperera9340
    @dushyanthiperera9340 8 หลายเดือนก่อน

    Pala labaganna barida

  • @muhammadmelal9739
    @muhammadmelal9739 ปีที่แล้ว

    Tank

  • @user-db5qy1jd9f
    @user-db5qy1jd9f 6 หลายเดือนก่อน

    කොහු බත් හදන්නේ කොහොමද ?

  • @ChandimalManoj
    @ChandimalManoj ปีที่แล้ว +3

    නියමයි .සර්තක වෙවා😍

    • @dilcoplantation
      @dilcoplantation ปีที่แล้ว +1

      බොහොමයක් ස්තුතියි ඔබගෙ අගය කිරිමට.

  • @suranlisandaya390
    @suranlisandaya390 หลายเดือนก่อน +1

    කොහෙද ආයතනය

    • @agriculturenihalranasingha
      @agriculturenihalranasingha  หลายเดือนก่อน +1

      077 6395088 075 6418552
      Dilco Plantation - Bandaragama බොහොම ස්තුතියි

  • @kanchanak7096
    @kanchanak7096 ปีที่แล้ว

    Good

    • @dilcoplantation
      @dilcoplantation ปีที่แล้ว

      බොහොමයක් ස්තුතියි ඔබගෙ අගය කිරිමට.

  • @foodieswithkumu3902
    @foodieswithkumu3902 ปีที่แล้ว +1

    Matath pala ona...apen karal hadunama oyalama gannawada..

  • @ramanigunathilaka7268
    @ramanigunathilaka7268 ปีที่แล้ว +1

    හොද ගොවි යෙක්

  • @saumyaushani9477
    @saumyaushani9477 ปีที่แล้ว

    දාන පොහොර මොනවද කියන්නකො