හිරේ ඉද්දී රංජන් මොනවද කලේ? මෙතෙක් නොකී කතා රැසක් රංජන්, රංගනට කියයි ! - Ranjan Ramanayake - Cafe R

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 3 ม.ค. 2025

ความคิดเห็น • 908

  • @annekurera9100
    @annekurera9100 ปีที่แล้ว +178

    දුප්පතාගේ හිතවතා හැමදාම ආදරේයි
    රත්තරන් අයියේ, ජේසු පිහිටයි
    දෙන්නටම 💕💕🙏🙏❤❤

  • @renukadamayanthiherathmudi2911
    @renukadamayanthiherathmudi2911 ปีที่แล้ว +148

    ආදරෙයි රංජන් මහත්තයා. ජීවිතයක විනිවිද පෙනෙන්නට තියෙන අවංක මනුෂ්‍යයා. 💖💖💖👍👍👍💐💐💐

  • @somakasthuri6956
    @somakasthuri6956 ปีที่แล้ว +126

    අපේ පැත්ත ගියත් ඇත්ත කියන අපේ රන්ජන් මහාතයා...
    ඔබට අපි හරිම ආදරේයි ❤🌹❤🌹
    තෙරුවන් සරනයි
    නිදුක් නිරෝගී දීර්ඝායුවේ ..👍🙏🌹❤

    • @rupikaweerasingha8753
      @rupikaweerasingha8753 ปีที่แล้ว

      වටින කතාව අහන්න හරි ආසයි .ඒවගේම ජොලි.ඔයාගෙ හැම දේම මම බලනවා, හැමදාම ආදරෙයි මල්ලි. ඔබට ජයවේවා ❤️❤

  • @dahambaba8006
    @dahambaba8006 ปีที่แล้ว +83

    දේශපාලකයො අතරින් දැකපු ඇත්ත කෙලින් කතාකරන මිනිසෙක් ආදරෙයි රන්ජන් අයියේ ❤️ආදරෙයි රංගන අයියේ .ඔයාට ඉදිරියටම යන්න සුබ පතනවා බුදුසරනයි

  • @PushpaKumari-zx7qc
    @PushpaKumari-zx7qc ปีที่แล้ว +30

    අපේ හීරෝ.අපේ වීරයා .අපේ supar star රන්ජන් අයියා .ආදරෙයි ඔයාට හැමදාම.අපි වෙනුවෙන් වැඩ කරන්න හැමදාම.රංගන අයියෙ ඔයාට බොහොම ස්තූතියි.අපේ වීරයාව ඉන්ටවීව් කලාට❤️❤️❤️❤️💐💐💐💐💐💐💐💐💐💐

  • @helaraholdings845
    @helaraholdings845 ปีที่แล้ว +27

    කෙලින් කතා කරන මානව හිතවාදියා 💕😊😊God bless you 😘❤️

  • @renukadamayanthiherathmudi2911
    @renukadamayanthiherathmudi2911 ปีที่แล้ว +60

    රංජන්ව ගෙනාවට ගොඩක් ස්තූති 🙏 🙏 🙏 රංගන. Wish you💖 both good luck .

  • @HHH-xm3lf
    @HHH-xm3lf ปีที่แล้ว +23

    මෙතෙක් කවුරුත් කතා නොකරපු වැදගත් දේවල් කතා කලා , නියමයි !!!

  • @rosheladinuli5251
    @rosheladinuli5251 ปีที่แล้ว +21

    අයියේ ඔයා ඇත්තටම ඇත්ත කියනවා.ඔයාගේ හිතේ තියෙනවා කියා ගන්න බෑ.රට බේරගන්න කෙලින් කෙනෙක් නෑ වගේම,ඔයා අවත් ඔයාට කරන්න දෙන්නෙත් නෑ.නමුත් ඔයා විතරයි ඇත්ත කිව්වේ.ජය වේවා !!!අයියේ.ආදරෙයි නියම මිනිසා.ආඩම්බර යි ඔබ ගැන.

  • @sanjumax5102
    @sanjumax5102 ปีที่แล้ว +16

    රංජන් අයියා හමුවෙලා වචනයක් හරි කතා කරන්නම ඕනි මැරෙන්න කලින්.ඒක ලොකු හීනයක්.ආදරෙයි රංජා දීර්ඝායු ලැබේවා ❤️😘

  • @sandrasamuel3221
    @sandrasamuel3221 ปีที่แล้ว +32

    හදවතින් ම කතා කරන චරිතයක්.. රන්ජන් රාමනායක ,💯🤗😍

  • @EnglishWithSHAN
    @EnglishWithSHAN ปีที่แล้ว +108

    වයසට නොයන තරුණයා රංජන් රාමනායක ❤

  • @shamikasajeewani3224
    @shamikasajeewani3224 ปีที่แล้ว +6

    රංජන් අයියා කියන්නේ වීදුරුවක් වගේ නිහතමානී මනුෂ්‍යයෙක් ඒ වගේම තමයි රංගන අයියාත් ඔය දෙන්නටම ආදරෙයි

  • @chamiladilrukshi8164
    @chamiladilrukshi8164 ปีที่แล้ว +40

    අද නියමයි 👍👍👍👍👍💙💙💙💙💙💙💙💙💙💙 අවංක මිනිස්සු දෙන්නෙක් 💎💎❤❤ ඔයාලා දෙන්නාටම දීර්ඝායුෂ ලැබේවා🙏🙏🙏 තෙරුවන් සරණයි ☸️☸️☸️☸️☸️☸️☸️ 🙏🙏🙏🙏🙏🙏🙏🙏 ජේසු පිහිටයි ✝️✝️✝️✝️✝️✝️✝️✝️

  • @chamarasampath2932
    @chamarasampath2932 ปีที่แล้ว +40

    රන්ජන් රාමනායක කියන්නේ ලාංකීය සිනමාවේ වෙනම යුගයක්.වෙනම ලෙවල් එකක්.
    ඒ නලුවගෙන් තව වැඩ ගන්න ♥️♥️

    • @shiraniedwin5581
      @shiraniedwin5581 ปีที่แล้ว

      ආදරණිය මිතුරා ඔබට ආදරෙයි.ඔබට ජය.

  • @shanikakumari7852
    @shanikakumari7852 ปีที่แล้ว +42

    ජනතාවගෙ ආදරය නොඅඩුව දිනාගත් මිනිසෙකි ❤️

  • @wasanabandara5510
    @wasanabandara5510 ปีที่แล้ว +14

    මානව හිතවාදී , අවංක , නිර්ව්‍යාජ මනුස්සයෙක්....
    දක්ෂ රංගන ශිල්පියෙක්....
    ආදරණීය චරිතයක්.....
    💐🙏❤️

  • @rumaleetharangi9706
    @rumaleetharangi9706 ปีที่แล้ว +38

    ඇත්තටම ඔය දෙන්නා ජනතාව උපයලා තියෙනවා . ඔයාලා මොන නාලිකාවක මොන වැඩසටහනක හිටියත් අපි බලනවා. දෙන්නගෙම අනාගතයට සුබපතනවා 💖💖💖💖💖💖 ආදරෙන් 💖💖💖💖

  • @mudithabandara8575
    @mudithabandara8575 ปีที่แล้ว +63

    නිහතමානී මිනිසා මානවහිතවාදී මිනිසා 😊👍

  • @jdjshshsh9465
    @jdjshshsh9465 ปีที่แล้ว +19

    දුපතාගේ හිතවතා හැමදාම අදරේයි රන්ජන් අයියා රංගන අයියාදගු ගමනකට සුභපැතු💐💐💐💐අයිකියන කතාවලට මටහිනහව නතරකරගන්ඩ බෑ රන්ජන්.අයිය කියන කතා අැත්ත නමල්ට නිවන්සුව කිවුවට අපේ රන්ජන් අයියට දිර්ඝඅයුෂවෙවා🙏🙏මම මෙ .23 මමත් සෞදියට යන්නවා කෙහේහිටියත් මමරංගන අයියාගේ වැඩසටහන බලන්නවා රන්ජන්.අයියා ඉන්න ඔන වැඩසටහනක් මමඅනිවා බලන්නවා

  • @sujathasenadeera6557
    @sujathasenadeera6557 ปีที่แล้ว +7

    තෙරුවන් සරනයි ඔබ දෙපලට හොඳ වැඩ සටහනක් ආදරෙයි

  • @rasanjanajayasinghe3505
    @rasanjanajayasinghe3505 ปีที่แล้ว +24

    වටිනවා රංගන ❤❤❤❤ ජය වේවා.... !!!

  • @ranjeewadesilva210
    @ranjeewadesilva210 ปีที่แล้ว +37

    රංජන් කියන්නේ අවංක මිනිහෙක් රංගන කියන්නේ හොඳ මාධ්‍යවේදියෙක්

  • @jeewanijeewani7799
    @jeewanijeewani7799 ปีที่แล้ว +28

    හරිම ලස්සනයි රංගන අයියේ වැඩසටහන ඔයාගේ ගමන සාර්ථක වෙන්නත් රන්ජන් අයියට දිර්ගයුෂ ලැබේවා කියලා ආදරෙන් පාර්ථනා කරනවා බුදුසරණයි ❤️❤️❤️❤️❤️

  • @anomasigera2631
    @anomasigera2631 ปีที่แล้ว +26

    රංගන මල්ලි ඔයාටත්. රංජන් අයියා ඔයාටත් හරි ආදරෙයි අපි දෙන්නාටම තෙරුවන් සරණයි

  • @indranipoholiyadda7094
    @indranipoholiyadda7094 ปีที่แล้ว +15

    ඔබ තුමාට අපි හරි අදරෙයි මහත්තයො

  • @somantiatula4452
    @somantiatula4452 ปีที่แล้ว +15

    ඔබ දෙදෙනාටම ආදරෙයි සියලු ශක්තිය ලැබෙවා බුදු සරණයි ජෙසුපිහිටයි

  • @IrukaTv
    @IrukaTv ปีที่แล้ว +58

    බලන් හිටියම program එකක් , රංගනය අයියේ ... ( රන්ජන් රාමනායක ) කලාකරුවන් මෙ channel එකටත් එනකන් ..🥰❤️🙏 මේක නම් සුපිරියටම තියේ වගේ ... 😍 ජයෙන් ජයම වේවා .ල ආදරෙයි හැමදාමත් ...

  • @vijithasiriwardhana6964
    @vijithasiriwardhana6964 ปีที่แล้ว +10

    වන් සොට් අපි අදරේයි හැමදාම❤❤❤රංගන ඔයා පිං🙏🙏🙏🙏👍

  • @nadeeshanbv9096
    @nadeeshanbv9096 ปีที่แล้ว +17

    මම දේශපාලන කරන්නේ වමේ දේශපාලනය ... ඒ උනාට රංජන් අයියට මම හරිම ආදරේ.
    ඒ වගේම ගොඩක් ගෞරවය කරනවා.
    ආයෙත් සිනමාවට එන්න.

  • @dineshapriyadarshani5848
    @dineshapriyadarshani5848 ปีที่แล้ว +6

    ඇත්ත කතා කරන නියම මනුස්සයෙක් 👍👍👍👍👍👍👍👍👍👍👍👍

  • @designmanic2805
    @designmanic2805 ปีที่แล้ว +27

    රංජන්ගෙ කතාව ඇහුවම හිතට එන එකම නායකයා මටනම් අනුර❤❤❤…රංජාටත් රංගනටත් ජයවේවා

  • @lakshikakumari1495
    @lakshikakumari1495 ปีที่แล้ว +7

    රංජා ආසම කෙනෙක් මන් නම් 🙏🖤 කෙලින් කතා කරන අවංක නිහතමානී ආදරනීය මනුස්සයෙක්.. 🙏🙏🙏

  • @srnnfernandonilmini1511
    @srnnfernandonilmini1511 ปีที่แล้ว +5

    රන්ජන් මහත්තයෝ වීඩියෝ එක ඉවර වෙනකම්ම බැලුවා හරිම ලස්සන කතා හරි සුන්දරයි හැබැයි ඔබතුමාගේ එකම ඉල්ලීමක් මං ඉල්ලනවා මැදපෙරදිග සේවය කරන සේවිකාවක් අවුරුදු 25 ක් මම කවදාක්වත්ඔබතුමා දේශපාලනයට අත ගහන්න එපා ඒකට ගෘහ සේවිකාවක් වශයෙන් මම හරිම අකමැතියි ජීවිතයට හරි ආදරෙයි අපිඒ මොකද ඔබතුමාට තියෙන්නේ විජේ කුමාරතුංග ගෙ අදහස් ඒ රඟපෑම් ඒ ගතිගුණ ඒ සියලුම දේ ඔබතුමාට පිහිටලා තියෙනවා ඒ සියලුම දේ ඔබතුමා රැකගෙන ජනතාවට ආධාර කරලා ආදරෙන් ඒ අය ඒවා ආරක්ෂා කරගන්න කියලා මම ඔබතුමාගෙන් ඉල්ලා ජේසු පිහිටයිබුදු සරණයි

  • @mohomadamin9524
    @mohomadamin9524 ปีที่แล้ว +11

    ඇත්ත කතා කරන එැඩිතර රන්ජන් සහොදරයා .රංගන .ඔයාටත් ආදරෙයි

  • @wasanthisumeda1289
    @wasanthisumeda1289 ปีที่แล้ว +27

    ආදරේ කරන චරිතයක් රන්ජන් රාමනායක ❤️❤️

  • @chandhanadananjaya6325
    @chandhanadananjaya6325 ปีที่แล้ว +11

    මගේ පුංචි දරුවන් දෙන්නා ඔබතුමා හිරේ ගිය එකට හරියට දුක් උනා.හැමදාමත් රන්ජා කියලා ආදරෙයි .එ විතරක් නෙවෙයි ඩොක්‍ට නවරියන්ට ගොඩාක් ආදරෙයි 🙏

  • @arsenevirathne1853
    @arsenevirathne1853 ปีที่แล้ว +30

    නිහතමානී පුද්ගලයා අවංක මිනිසා 🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹❤️❤️❤️❤️👍👍👍👍👍👍

  • @charuniperera8252
    @charuniperera8252 ปีที่แล้ว +20

    රටට ඉන්න ලස්සන චරිතයක් ❤️

  • @anomashrayanthi4444
    @anomashrayanthi4444 ปีที่แล้ว +39

    තෙරැවන් සරනයි පුතේ හැමදාම තනියම ඉන්න හරිම සැනසුමක් තියෙනවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @kalyanimaneke399
      @kalyanimaneke399 ปีที่แล้ว

      💏💏💏💏💏💏💏💏💏💏💏💏💕💕💕💕💕💕💕💕🤩🤩🤩🤩🤩

    • @ramayakumari-cq8om
      @ramayakumari-cq8om ปีที่แล้ว +1

      Ranjan aiye mama obata adarai godak obata Jesu phitai

    • @ramayakumari-cq8om
      @ramayakumari-cq8om ปีที่แล้ว +1

      Mage Aiya daviyo reka dava

    • @ramayakumari-cq8om
      @ramayakumari-cq8om ปีที่แล้ว +1

      Mama the obath akama bottuve aiye

  • @madukodithuwakku9749
    @madukodithuwakku9749 ปีที่แล้ว +17

    රංජන් අයියෙ ඔයා වගේ රටට ආදරේ කෙනෙක් අපේ ආයුශත් අරන් දිගු කලක් ජීවත් වෙන්න ඕන

  • @IPRockyMusicOfficial
    @IPRockyMusicOfficial ปีที่แล้ว +4

    ඇත්තටම අපි ඔයාට ආදරේ කරන්නේ ඔයාගේ තියෙන අවංක කම සහ නිහතමානී කමට.ඔයා කවදාවත් අහිංසක මිනිසුන් තලා පෙලා නෑ.පැත්ත ගියත් ඇත්ත කියන දේශපාලකයෙක් ඉදියානම් අපේ රටේ ඒ ඔයා විතරයි .ජයවේවා.කරන කියන සියලු වැඩ සාර්ථකවේවායි ප්‍රාර්ථනා කරනවා.බුදුසරණයි 🙏🙏🙏

  • @rajapakshamalani8696
    @rajapakshamalani8696 ปีที่แล้ว +11

    ජයෙන් ජයම වේවා දෙන්නාටම පරිස්සමෙන් වැඩ කරගන්න බුදු සරනයි

  • @YasiruUdara-tf8od
    @YasiruUdara-tf8od 7 หลายเดือนก่อน +1

    රංජන්ගෙ හතුරු පාර්ශ්වය ඉතින් හිරු එක තමයි වෙන් කවුද රෙනෝ ද සිල්වලා තමයි හැබැයි රංජන්ට පෞද්ගලිකව ආසයි ඒ අවංකත්වය ඒ පෞරුෂයට😊❤❤

  • @rasanjanajayasinghe3505
    @rasanjanajayasinghe3505 ปีที่แล้ว +15

    ජයම වේවා.... රංජන් රාමනායක අයියේ... ❤❤❤❤ බුදු සරණයි...!!! හැමදාම පරිස්සමෙන් ඉන්න.... 🙏🙏🙏

  • @chandhanadananjaya6325
    @chandhanadananjaya6325 ปีที่แล้ว +1

    රන්ජින් රාමනායක ඔබ තුමා හරිම නිහතමානී අවන්ක මිනිසෙක් .ඔබ දෙපලටම අපි හරි ම ආදරෙයි.මේ පණිවිඩය අහක දාන්න එපා මගේ දරැවන්ට ඉගෙන ගන්න ලැප් එකන් දෙන්න එ පින ඔයාලා ට ජාති ජාති පින්

  • @shithmimanasha9165
    @shithmimanasha9165 ปีที่แล้ว +18

    නිහතමානී හිත හොද ම්නිහෙක්❣️❣️❣️🌹🌹🌹

  • @geethapriyangani1803
    @geethapriyangani1803 ปีที่แล้ว +2

    හොදම කෙනෙක් තමයි රන්ජන් ඇත්ත කතා කරන තව ගොඩක් කල් ජිවත් වෙන්න ඕනි aiya බුදුසරණයි

  • @damayanthidesilva2181
    @damayanthidesilva2181 ปีที่แล้ว +51

    ඔබ සිරගතවු වීට අප දුක්විය.😧ඔබ දේශපාලනය තෝරාගත් විට අප දුක්විය.😧 අප ඒ අසහාය නලුවාගේ රංගනයන් ට ආදරය කල බැවිනි. ❤මේ හොර දේශපාලන කැල සමග එක්වන්න ඔබට බැරිය 😷. ඔබ තව රැඳන්න..දවසක් ඒවී ඔබගේ මතවාද පිලිගන්න🌹
    ඒ වගේම රංගනගේ වැඩසටහන් ගැන කීමට වචන නැත.එතුමා ද ලක්පොලවට ඔබමෙන් මහඟු සම්පතක්..දෙදෙනාටම ජය වේවා. තෙරුවන් සරණයි. 🌼🌼

    • @nishanthadilrukshan5621
      @nishanthadilrukshan5621 ปีที่แล้ว +1

      Magi ess dekata kadulu ava e taran man me minisata adarei

    • @kanthivithanage2418
      @kanthivithanage2418 ปีที่แล้ว +1

      තෙරුවන් සරණයි
      රන්ජන්. මැතිතුමනි
      ආදරෙයි අපි හදවතින්🙏❤️❤️

  • @marumesh
    @marumesh ปีที่แล้ว +18

    නියමයි.... යේසු පිහිටයි!

  • @anomadesilva6712
    @anomadesilva6712 ปีที่แล้ว +10

    රංජන්ට හා රංගනට දෙන්නටම ආදරෙයි දීර්ඝායුෂ ලැබේවා තෙරුවන් සරණයි ❤❤😘😘⚘⚘👍😃🙏

  • @nilminidammika.kachchakaduge
    @nilminidammika.kachchakaduge ปีที่แล้ว +2

    අපි ආදරෙයි රංගන ජයවේවා ranjantath adaray

  • @jskumara2298
    @jskumara2298 ปีที่แล้ว +9

    කෙලින් කතා කරන එක තමයි මම ආසම.❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @dayawelikanna9439
    @dayawelikanna9439 ปีที่แล้ว +15

    හිත හොද මිනිසෙක්

  • @sumanavahegal1374
    @sumanavahegal1374 ปีที่แล้ว +6

    තෙරැවන් .සරණයි .බොහොමයක් .සතුටු යි.රංගනතුමාට .රන්ජන්.මාහතටත්.බුදුසරණ යි.ලස්සන .වැඩසටහනක් ..ස්තුතියි .🙏🙏🙏

  • @dilekanilmini919
    @dilekanilmini919 ปีที่แล้ว +7

    හිත හොඳ නිහතමානි පුද්ගලයන් දෙදෙනකු රන්ජන් අයියා හා රංගන අයියා රංගන අයියේ ඔබට තව තවත් ශක්තිය දහිරිය ලැබේවා මේ දේවල් කරගෙන යෑම ඔබ දෙදෙනාටම තෙරුණුවන්ගේ සරණයි

  • @fmranasinghe
    @fmranasinghe ปีที่แล้ว +8

    රන්ජන් මචං ආඩම්බරයි මාරිස්ටෙලා මිතුරෙක් ❤❤💕

  • @hasithasampathkawee213
    @hasithasampathkawee213 ปีที่แล้ว +6

    මල්ලි කියලා මන් හිතන්නේ ලක්ශයක් විතර කිව.. ජය රන්ජෝ..👍

  • @nilukaidarshi3019
    @nilukaidarshi3019 ปีที่แล้ว +623

    රංජන් අයියට ආදරෙ අය කෝ බලන්න

  • @somakasthuri6956
    @somakasthuri6956 ปีที่แล้ว +37

    රංගන මල්ලි ඔබත් අපේ වත්කමක්....👍🙏🌹❤ තෙරුවන් සරනයි

  • @nayanakumari1756
    @nayanakumari1756 ปีที่แล้ว +8

    රන්ගනමල්ලි,ඔබ අපේ වත් කමයි රන්ජන් අයියේ ආදරේ හැමදාම ,බුදු සරනයි දෙවි පිහිටයි අපි මාතර ,,👍👍👍🙏

  • @susilrathnayaka9671
    @susilrathnayaka9671 ปีที่แล้ว +1

    ගැම්මk tamaii ranjan කියන්නේ ආදරෙයි 💪💪💪

  • @KSkalabeautyqueen1986
    @KSkalabeautyqueen1986 ปีที่แล้ว +5

    ආදරෙයි රංජන අයියා ඔයාට තෙරුවන් සරණයි ලෙඩක් දුකක් කරදරයක් නොවේවා දීර්ඝයුශ ලැබේවා 🙏🙏 🙏🙏🙏

  • @tusharadissanayake7884
    @tusharadissanayake7884 ปีที่แล้ว +5

    හැමදාමත් සදානොමැකෙන රන්ජා.... ආදරේයි

  • @nissanmunasinghe6451
    @nissanmunasinghe6451 ปีที่แล้ว +8

    🇨🇭 යුක්තිය අයුක්තිය අසාධාරණය වෙනුවෙන් සාධාරණ කතා කරන රංජන් රාමනායක... ජය වේවා 👍

  • @b.lfernando1042
    @b.lfernando1042 ปีที่แล้ว +8

    රංජන් අයියා ,,,,,රංගන ,,,❤️❤️❤️❤️❤️👍👍👍👍👍🙏🙏🙏🙏🙏🙏

  • @sameeraudayanga542
    @sameeraudayanga542 ปีที่แล้ว +7

    100% ඇත්ත කතාකරන මනුස්සයෙක් ! මේ පාරවත් මේ වගේ නායකයෙක් අපේ රටට පහල වේවා...

  • @AjithHemachandra-zz7gw
    @AjithHemachandra-zz7gw ปีที่แล้ว

    රංජන් සහෝදරයා ඔබගේ කසේරුකාව සක්තිමත් එක ගැන බොහොම සතුටුයි.සැහැලු ජීවිතය ක් ගතකර්මින් කිසිම දෙයක් තමන්ගේ කරගත් නැති තනි පුද්ගලයෙක් .නිදහස තව තවත් බුක්ති විදින්න දීර්ඝායුෂ ලැබේවා.තෙරැවන් සරනයි .

  • @dammisudu7866
    @dammisudu7866 ปีที่แล้ว +5

    ඇත්තටම ඇඩුන මට මේක බලනකොටමම රට හිටියේ රන්ජන් තැත්නමි මම ඔයාව බලන්න එනවා පරිස්සමින් ඉන්න ලංකාවේ ඉනේ නරි බුදු සරණයි

  • @suranganialmeida9865
    @suranganialmeida9865 ปีที่แล้ว +5

    ❤️❤️❤️❤️❤️ නියම මනුෂ්‍යයා 👍

  • @rithu.hazanjalee
    @rithu.hazanjalee ปีที่แล้ว +11

    ආදරෙයි දෙන්නටම බුදුසරණයි ❤️❤️

  • @piyumiweerathunga8583
    @piyumiweerathunga8583 ปีที่แล้ว +5

    රන්ජා 👍👍👍❤ රංගන 👍👍👍❤

  • @sisirapriyantha6569
    @sisirapriyantha6569 ปีที่แล้ว +8

    රන්ජන් 💖💖💖

  • @SNS_YOUTUBE_CHANNEL
    @SNS_YOUTUBE_CHANNEL ปีที่แล้ว +10

    ජයවේවා ....😇

  • @AmalAmal-gg1bd
    @AmalAmal-gg1bd ปีที่แล้ว +19

    අපි කුවේට් 🇰🇼 සිට ජයවේවා 🔥🔥🙏🙏👍❤️❤️

  • @gunarathnayake7840
    @gunarathnayake7840 ปีที่แล้ว +2

    රංජන් මහත්තයා ජයවේවා 🙏

  • @amalchaminda5760
    @amalchaminda5760 ปีที่แล้ว +4

    ආදරණීය රන්ජන් අයියා
    ආදරෙයි හැමදාම
    💔💔💔💔

  • @vanishad3419
    @vanishad3419 ปีที่แล้ว +3

    ආසම චරිතයක් ❤ ඔබට ජය 💐🙏

  • @inokainoka8231
    @inokainoka8231 ปีที่แล้ว +3

    හරිම ලස්සනයි රංගන අයියෙ ඹයාගෙ වැඩ සටහාන

  • @nipslofficial
    @nipslofficial ปีที่แล้ว +5

    අපිත් ආදරෙයි අනේ ගොඩක් එදත් අදත් හෙටත් 💓💓💓💓💓💓💓💓වෙනස් වෙන්නෙ නෑ ඒක කවදාවත්

  • @pathmawickramasingha6830
    @pathmawickramasingha6830 ปีที่แล้ว +8

    මම ඉන්නෙ සවුදි වල ඔයාට ගොඩාක් ආදරෙයි හැම දාමත් ආදරෙයි oyaa inne කොහේද එතන අපි අනේ රංජන් අපේ රට බේරල දෙන්නා අපේ දරුවන් ට රටක් ඕන අපි මැරෙන්න කලින් අපේ රට බේරල දෙන්නා 🙏🙏🙏🙏🙏🙏🙏🙏 රංගන ඔයාටත් බුදු සරණයි

  • @pawaniAttanayake
    @pawaniAttanayake ปีที่แล้ว +2

    රංජන් අයියා කියන්න වචන නෑ.. මනුස්සකම උතුරන මහත්මා ගති ගුණ ඇති උතුම් මිනිසෙක් ❤❤

  • @nalandaayurvedaspavisiting8599
    @nalandaayurvedaspavisiting8599 ปีที่แล้ว +4

    Love you dear Ranjan aiya and රංගන

  • @nishanthiabeysinghe-qf7bp
    @nishanthiabeysinghe-qf7bp ปีที่แล้ว +3

    ආදරෙයි ආදරෙයි ආදරෙයි හැමදාම ආදරෙයි .රටේ අනාගතය මෙයයි.රටට අවශ්‍ය මෙයයි.අපේ වීරයා.දුප්පතාගෙ හිතවතා.

  • @madhawanimeshan2214
    @madhawanimeshan2214 ปีที่แล้ว +7

    බුදු සරණයි රන්ජන් අයියා 🖤

  • @panikomaduproductions536
    @panikomaduproductions536 ปีที่แล้ว +9

    නියමයි programme එක..✌️❤️

  • @roshank.f2744
    @roshank.f2744 ปีที่แล้ว +4

    ජය වේවා රන්ජන් අයියා ❤️❤️👊🎊 සතුටුයි රන්ජන් අයියා ❤️❤️👊👊👍

  • @nirmaliefonseka5583
    @nirmaliefonseka5583 ปีที่แล้ว

    හරිම ආඩම්බරයි ඔබ ගැන රංජන්
    තිත්ත ඇත්ත කතා කරන ඔබ මිනිසුන් අතර උතුම් මිනිසෙක්
    ඔබට ජය
    ඒවගේම රංගන ඔබටත් ගොඩාක් ස්තුතියි
    Program එකට රංජන් මැතිතුමා ව රැගෙන ආවාට

  • @musicpodda6633
    @musicpodda6633 ปีที่แล้ว +8

    නියමයි රන්ගන අයියේ රන්ජන් අයියා ඔයා වගේ අය අපේ රටට සම්පත්.

  • @susilaairin2801
    @susilaairin2801 ปีที่แล้ว +1

    රංජන් රාමනායක ආසයි ඔබදැකීම. ඒ වගේම රංගන සුබපැතුම්. ඉදිරියට යන්න.

  • @piyumihansika3643
    @piyumihansika3643 ปีที่แล้ว +3

    Philosophy එක මරු..මනුෂ්‍යත්වය නාමයෙන් ඉදිරි වර්ගයාට ඉතිරි කරමින් පොඳි ගහගෙන නොයන transparency තියෙන ඔබ වැනි කලාකරුවෙක් නායකයෙක් වටින චරිත රටට.

  • @vijerathnamanju7986
    @vijerathnamanju7986 ปีที่แล้ว

    අපේ.ආදරණීය .නායකයා.රංජන්.රාමනායක.ආදරෙයි ගොඩාක් අද.ගොඩාක් ලස්සනයි රංග.මහත්තයා ටත්.ගොඩාක් ස්තුති යි.මේ.වාගේ.වැදගත්.අය.සමග.කරන.ප්‍රෝගෑම්.වලට.❤️❤️💐💐🙏🙏🌹🌹

  • @Hero_44.
    @Hero_44. ปีที่แล้ว +6

    සදාදරණීය යෞවනයා💖💖💖තෙරුවන් සරණයි ඔබතුමාට💖💖

  • @jajonanice5734
    @jajonanice5734 ปีที่แล้ว +2

    රන්ජන් ඔයාට ගැලපෙන්නේ දෙවනපරපුර සංවිධානයයි.උවිදු සමග එකතු වී අළුත් ගමනක් යමු.දෙවනපරපුර සංවිධානයේ පුතිපත්ති සොයා බලන්න..එයයි අපේ රටට අවශ්‍ය වෙන්නේ...අප දෙවනපරපුර සංවිධානය සමගයි..දෙවනපරපුර සංවිධානයට ජය වෙිවා....

  • @wajirawajira8549
    @wajirawajira8549 ปีที่แล้ว +22

    අාදරණීයම මිනිසා.. රංජන් රාමනායක..

  • @yassthenuka-kc3dc
    @yassthenuka-kc3dc ปีที่แล้ว +1

    Super aiye oya ජන්දේ ඉල්ලුවෝත් මම ඔයාට ජන්දේ දේනවා අයියේ❤💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤👍

  • @antanetliyanage.7247
    @antanetliyanage.7247 ปีที่แล้ว +15

    දැන් රංජන් කල්පනාවෙන් බුද්ධිමත්ව කතා කරන එක ගැන මාර සතුටුයි.කැෆේ නෝර් නෙවෙයි කැෆ් නුවා කියල නිවැරදි විය යතුයි....😊

  • @wasaliyanage7390
    @wasaliyanage7390 ปีที่แล้ว +1

    Ranjanta ජය වේවා 👏👏👏👏👏👏
    Hama detama suba pathanawa.💐💐💐💐💐💐

  • @geethasarojanee4378
    @geethasarojanee4378 ปีที่แล้ว +5

    බුදුසරනයි අයියේ ඡයවේවා සියලුම දෙවියන්ගේ ආරක්ෂාව ආශිර්වාදය නිරතුරුවම ⁣ලැබේවා බුදුසරනයි පරිස්සමෙන් ඉන්න

  • @rushankumara5870
    @rushankumara5870 ปีที่แล้ว +4

    රන්ජා....ආසම චරිතයක්.