ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
සසරේ බියකරුබව සහ වසංගතයේ බියකරුබව දැනෙන මේ වැඩසටහෙනේ අන්තර්ගතය සහ සේයාරූ,වීඩියෝ දර්ශන පූජ්‍ය මාතර විජයසීහ හිමිගේ මගපෙන්වීම යටතේ භාවිත කළෙමි. මේ මුලු වැඩසටහනේම අරමුණ බහුතර පිරිසකට මෙතෙක් නොදැනුණු භයානක අත්දැකීමකට ලක්නොවීම උදෙසා සමාජයට යම් පණිවිඩයක් ලබාදීමයි🙏🙏🙏
Thankyou Harindra. 🙏
තුණුරුවන් සරණයි
Thanks
Godak pin harendra mallie, apiwa danuwath kalata. Budusaranai. 🙏🙏
On
අද තමයි මේ වැඩසටහන බැලුවේ ගොඩක් කල් ගිහිල්ලා ඇස් දෙකට කඳුළු විතරයි ඔබ වහන්සේගේ කතාවට මට ආවෙ ඔබ වහන්සේට සම්මා සම්බුදු සරණයි
,, ,, මල්ලිට නිවන් සැප ලැබේවා !! 🙏🏻🙏🏻🙏🏻කෝරෝනා උවදුර ලොවෙන් තුරන් වේවා !! සියලු දෙනා නිදුක් වෙත්වා!! නීරෝගී වෙත්වා !! සුවපත් වෙත්වා!!
අපේ මිනිස්සුන්ට තාම තේරෙන්නෙ නෑ මේ වේදනාව 😥 තෙරුවන් සරණයි අපේ හාමුදුරුවන්ට ඒවගේම උන්වහන්සේගේ මල්ලිට නිවන් සුව ලැබේවා...
ගොඩක් දේවල් ඉගෙන ගත්තා. හාමුදුරුවෝ ගොඩක් හිත දියුණු කරගෙන තියෙනවා. ගිහි ජීවිතයේදී ඉතා සංවේදී වෙලා අඞපු වෙලාවල් අපි රූපවාහිනී වැඩසටහන් වලදී දැක්කා.මමත් එතකොට අඞපු වෙලාවල් තියෙනවා. බුදු සරණයි ඔබ වහන්සේට. මල්ලිට නැවත ඔබ වහන්සේ ප්‍රර්ථනා කරන විදිහටම නැවත මනුෂ්‍ය ආත්මයක් ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා.
තවත් වෙන මොනවටද උදාහරණ සසරේ බියකරු බව තේරුම් ගන්න, කොරෝනා වල භයානක කම තේරුම් ගන්න, මේ තමයි හොඳම ප්‍රායෝගික උදාහරණ. මිනිසුනේ දැන්වත් ගෙදරටවෙලා ඉඳලා මැරෙන්න ඉන්න එක මනුස්සයෙක්ට හරි ජීවිතයක් දෙමු. සමාජ වගකීම ඉටු කරනවා කියන්නේ ඒකටයි🙏
Zďif9fjjririitm karathe
ඔබ වහන්සේට පාරමි පුරන්නට ඉඩහසර සලසා දි හේතුපල සකසා ගත් ඒ උතුම් සහොදරයාට පරම නිබ්බාන සුවයම වේවා
ගිහි ජීවිතය ඔබ වහන්සේ අඬපු නැති තැනක් අපි දැක්කේ නැහැ හැම අවස්ථාවකදීම ඔබවහන්සේ හරිම සංවේදී එහෙත් දැන් ඔබ හැමදේම දරාගෙන කඳුළු හංගගෙන ජීවත්වන පැවිදි නමක් ඔබ වහන්සේට තෙරුවන් සරණයි!!!
ඇත්තෙන්ම! ගිහි ජිවිතයේ හුගාක් සංවේදී වෙච්ච මෙතුමා, පැවිදි ජිවිතය සහ ධර්මය හොදින් අවබෝධ කරගෙන ඇති බව මනාව පේනවා.. ඉතාමත් වටින Interview එකක්. 🙏🙏
අනේ මට උදව්කරන්නකෝ .මම o/l අයට කෙටික්‍රම කියලඩෙනවා.ඔයට ගොඩක් පින් මාව subscribe කලොත්lIll
ඔබ වහන්සේ නියම තැනට ඇවිත් ඉන්නේ මේ ජීවිතේදීම නිවනටපිවිසෙන්න උත්සාහගන්න මල්ලීටත් නිවන් අවබෝදවේවා
මැරුන කෙනෙක් කොහොමද නිවන් අවබෝධ කරගන්නේ.ස්වාමීන් වහන්සේ නම් අවබෝධ කරගනී
සල්ලි පොදි ගහනකොස් ගෙඩියට ,සල්ලි වලට මිනී මරන කාලෙ මේ වීඩියෝ එකෙන් ජීවිතයේ යතාර්ථය තේරුම් ගන්න පුලුවන් ...මේ වසංගතය ඉක්මනින් ලෝකයෙන්ම තුරන් වේවා🙏🏻
මංජු තේනුවරත් මාතර විජයසීහ හාමුදුරුවන්ගෙත් වෙනස කොහොමද . බැදීම් නැති ජීවිතයක් තුල රගපාන්න අවශ්‍ය නෑ කියලා පේන හොදම උදාහරණයක්.තෙරුවන් සරණයි
අම්මත් එක්කම ඔබ වහන්සේගේ ගමන යන්න.එවිට අම්මාව ඔබට බරක් නොවේ.
Niwam suwa
අනේ මට උදව්කරන්නකෝ .මම o/l අයට කෙටික්‍රම කියලඩෙනවා.ඔයට ගොඩක් පින් මාව subscribe කලොත්lIl
ස්වාමීන් වහන්ස අපට අවස්ථා ගණනාවකදීම ජීවිතය ගැන විශාල පාඩම් කියා දුන් ඔබ ,ඔබේ අත්දැකීම් තුලින් කාලයට උචිත වගේම අවසන් පාඩමත් කියා දුන්නා ....
ඔබ වහන්සේ ගෙ මල්ලි ට ඔබ වහන්සේ ප්‍රර්තනා කරන පරිදි මනුෂ්‍ය ආත්මයක් ලැබේවා .ඔබ වහන්සේ පැතු බෝධියකි න් නිවන් දකිත්වා.
හාමුදුරැවනේ මේ දේසනාව අහන හැම කෙනාටම සැහෙන්න ජිවිතය ගැන ඉතාම පැහැදිලි ගනියි. ජිවිතය අනියතයි මරණය නියතයි 🙏හාමුදුරැවන්ට ගොඩාක් පිං🙏
හරිම සතුටුයි හාමුදුරුවනේ ඔබවහන්සේ රූපයෙන් මෙන්ම වචනයෙනුත් ඉතාම සන්වර වෙලා,දැකීමෙන්ම හිත පැහැදෙනවා
ඔබ වහන්සේ සසුනට ඇතුලු උනේ අවබෝධයක් ඇතිව ඒ නිසා ඔබ වහන්සේට නිවන ලගයි ඒ වගෙම ඔබ වහන්සේගෙ අපේක්ෂා කරන නිවන ඉක්මනින් සාක්ශාත් වේවා.
අනේ නොදැනිම ඇසට කදුලු ආවා.. ජිවිතෙ අනියතයි.. මරනය නියතයි.. නිවන් සුව ලැබේවා කොරොනා වලින් මිය ගිය සියලුම මිනිසුන්ට 😇🙏😔
නිවිම ඉගෙන ගත් මිනිස්සු පල ලබයි.කිසිවෙකුට නිවන දිය නොහැකි නිසා ඔබ නිවිම ඉගෙන ගන්න උත්සාහ ගන්න.තෙරනුවන් සරනයි
@@ManojaAthukorala ow oya hari.. 😇❤️🙏
දාරාගන්න බැරි දුකාක් අනේ දෙයියෙනෙ මටන් ඇඩූනා දරැවාන්ට නොනාට තාත්තා නැති උනා කියන්නෙ දරාගන්න බැරි තරමට අසරණ උනා මෙ වසංගතය අපේ රටෙන් තුරන් වේවා ඔය සියලුම දෙනාට ඉක්මනින් සුව පන් වේවා තෙරැවන් සරණයි අපේ හමුදුරූවන්වන්සේ
ගොඩාක් දුකයි අනේ මෙ වසංගතය න් කොච්චර අසරණ වෙනවාද මෙ වගෙ අකල් මරන සිදුනොවේවා තෙරැවන් සරනයි අපේ හමුදුරූවන්වන්සේ
ඔබවහන්සේට සක්තිය ධෛර්යය ලැබිලා ...හැමදේම දාරාගෙන මුහුණ දුන්නෙ ..පෙර පින් බලයෙන් ...ඔබවහන්සේට තෙරුවන්සරනයි ..දරුවන් තිදෙනාටත්..දුවටත්..සිතට සක්තිය ධෛර්යය ලැබේවා ...
🌷
දරා ගන්න අමාරු සංවෙදි සාකච්ඡාවක්.ස්වාමින් වහන්සෙට දීර්ඝායුෂ ලැබේවා. Coronawen මියගිය සියලූම දෙනාට නිවන් සුව ලැබේවා..
මංජුතේනුවර,,මගේ සිතෙහි නිතරම මුමුණා නමක් ඒ ඔහුගේ නිහතමානී කම නිසාමය ,,,,,,,මාතර විජියසිංහ,,පින්වත් ගරුතර ස්වාමින්වහන්ස !!!!! ඔබ වහසේට මගේ නමස්කාර වේවා !!!! මේ සසර ගමන ගැන,,දෙසණා කළ පුංචි පද පේළියේ මානා වැඩහීමක් ලබා ගත්තා ,,, ඔබ වහන්සේට,මේ දුක්ඛිත සසර කතරින් එතර වි....උතුම් නිර්වාණය ශන්තිය ,මේ උතුම් ගෞතම සම්මා සම්බුද්ධ සසාණය දිම ,,,හැකිවෙත්වා,,,උතුම් ත්‍රිවිධ රත්නයේ පිහිටයී ❤️❤️🙏🙏 ,,,දීර්ඝායුෂ ලැබේවා !!!!!!!! සාධූ සාධූ සාධූ 🙏🙏🙏
සසර ඉතාමත් බියකරුය, කොරෝනා එහි එක අවස්ථාවක් පමණි.බැඳීම් දැඩි තරමට දුකත් වැඩේ වේ.ඔබට නිවන් සුව අත් ලැබේවා.
අපේ ගමේ ඒ වගේම යාලුවො මේ සේරම අය.හිතාගන්නත් බැහැ.මල්ලිට නිවන් සුව ලැබේවා.🌻🙏අපේ ස්වාමීන් වහන්සේටත් පව්ලේ සියලුම දෙනාටත් තෙරුවන් සරනයි !
පින්වත් සුවාමින් වහන්සේගෙ මල්ලිට නිවන් සුව ලැබේවා හරිම දුකයි මේ කථාව අහන විට මෙවන් අකල් මරණයක් නිවන් දකිනා ජාති සිදු නොවේවා
Vachana Naha duki nevan Suva pathame bharain 🙏 budusarnai
බොහොම පින් අපේ හාමුදුරැවනේ 🙏 හරේන්ද්‍ර මහත්මයාට ගොඩාක් ස්තුති මෙවැනි වටිනා දේ ඉදිරිපත් කරනවාට
තවත් මෙවන් අකල් මරන සිදු නොවේවා !!! ඔබ වහන්සේට බුදු සරණයි !!! ඔබ වහන්සේගේ මලණුවන්ටත් මේ පින් අනුමොදන් වෙවා!!!!💐💐💐💐💐
දර්මයෙන් දියුණු ඔබ වහන්සේ මේ වියෝව දරා ගත්තට ..අපිට හරිම දුකක් දැනෙනවා අපේ හාමුදුරුවනේ ..ඒ දරු දෙන්නත් ඒ සහොදරිය ගැනත් ..ඔබ වහන්සේගේ පාර්තනාව එලසින්ම ඉස්ට වේවා ..
අනේ මට නිතරම මතක් වෙනව ලන්ච් ටයිම් ටී වී.එක එදා ඒ සුන්දර නිහතමානී නිවේදක තුමා අද ස්වාමීන් වහන්සේ ලෙස තෙරුවන් සරණයි 🙏 අපේ ස්වාමීන් වහන්සේට
ආනේ හරිම දක්කයි
th-cam.com/video/Lww2Y9cUMtw/w-d-xo.html
නුවන් අයියේ ඔයාට නිවන් සුව ලැබේවා ! මගේ ජීවිතේ හම්බවුන පට්ටම හොද පට්ටම ආතල් චරිතයක් ඔයා හම්බවුන හැමවෙලාවෙම ඔයා අපේ මුවට හිනාවක් දීලමයි ගියේ අද ඔයා ඔයාගෙ මුන නොපෙන්නාම ගියා නිවන්සුව අයියේ ! 🙏
Godak dukai ekathawa ahuwama obata niwan suwa labewa🙏🏻
සසර කෙටි කරගන්න මල්ලිත් ඔබ වහන්සේට නිමිත්තක් වුනා.ඔබවහන්සේට නිවන් මග දුර නොවේවා !හරින්ද්‍ර සොයුර ඔබටත් බොහොම පින් .
ඉතාම සංවෙිදියි..සසරේ කිසිම ආත්මයක මෙවන් ඉරණමක් ඔබ කිසිම කෙනෙකුට අත් නොවෙිවා ! අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේ ඉටු කල යුතුකම ඉතා විශිෂ්ටයි... ඒ වගේම ලබාදුන් සමාජ පණිවිඩය ඉතාම වටිනවා...
ඔබ වහන්සේ නම් පුදුමාකාර වාසනාවන්ත ස්වාමීන් වහන්සේ නමක්.මේ තරම් වේදනාවක් දරා ගන්න මේ චීවරය පිහිට උනා.මේ බුදු සසුන හැර වෙන සරණක් නෑ අපේ ස්වාමීන් වහන්ස.ඔහුට බුදුන් දැක නිවන් දකින්න පින් ලැබේවා.ඔබ වහන්සේට පැතූ බෝධියකින් නිර්වාණ ශාන්තිය ලැබීමට වාසනාව ශක්තිය ලැබේවා 🙏🙏🙏
ඉන්න ටික කාලෙ කාටවත් වචනයකින් වත් කරදරයක් නොකර හොද වැඩ විතරක් කරල හැමෝම ජීවත්වෙන්න පුරුදු වෙන්න අද ඉදල වත් මොකද අපේ ජීවිතේ හෙටද දන්නේ නැහැ ...අපි කල හොද විතරයි දවසක ඉතුරු වෙන්නේ
ඇත්ත 😒
දෙමාපියන්ට සලකන්න විශේෂයෙන් ම.දෙවියොත් අපව රකිවි
තේරැම් ගත යුත්තේ ඒයමයි.
On p.m.
ගාඩාක් ඇඩුන මට අපෙ හාමුදුරුවනේ .මට තේරැනා ඔබ වහන්සේගේ රටට මේ ලෙඩේ කුරැරැ බවත් මේ ජරා ශරීරයේ අනියත බවත්,,හාමුදුරුවනේ ඔබ වහන්සේට ගොඩාක් පින්.ඒවාගේම අපේ හරේන්ද්‍ර මහතාටත්.ඔබගේ මලනුවන් යලිත් අප අතරම ඉපදේවා 'යි අපි ප්‍රාර්ථනා කරන්නෙමු
හරින්ද්‍ර ජයලාල් අයියා ඔයාගෙ මේ වැඩේ සුපරී අපි නොදන්න ඒත් දැනගන්න ආස අයගෙ ගොඩක් ජීවිත කතා මේකෙ තියෙනවා ♥️ සුභ පතනවා කැමතිම මාධ්‍යවේදියෙක්. බුදු සරණයි අපේ හාමුදුරුවන්ටත් 🙏♥️
හරින්ද්‍ර අයියේ ඔයා මාරම සේවයක් කරනවා රටට.
ධර්මයට අනුව ජීවත්වීමෙන් මනුස්සයෙකුට ලබන්න පුළුවන් මානසික නිදහස කොතරම්ද කියන්න හොඳම උදාහරණයක් මාතර වීජයසීහ ස්වාමින් වහන්සේ.. 🙏🙏
සාදූ..සාදූ..සාදූ..ඔබ වහන්සේට අප්‍රමාණ පින් අත්වේවා!ධර්ම දේශනාවක් හා සමානයි.ඒ සහෝදරයාට ආසන්න භවයකදී, උතුම් ධර්මාවබෝධය ලැබී නිවන් සුව අත්වේවා!
යතාර්තය තේරැමි ගෙන .සුගතිය සොයා ගිය ස්වාමින්වහන්සේට තෙරැවන් සරණයි .🙏🙏🙏
🌼🌸🌼🌸නිවන් මග වඩින ස්වාමීන්වහන්සේ නමක්.🙏🙏🙏
Ape hamuduruwange parthana adesina etuwewa shouts math balayen manussa athmayak labathwa🙏🙏🙏
🙏🙏🙏🙏🙏
අපෙ හාමුදුරුවන්ගේ දේශනය .හොඩාක් වටිනවා තේරුම් ගන්න ජිවත්වීමට. සොයුරාට නිවන් සුව ලැබේවා .
අහගෙන ඉන්න බෑ අපෙ හාමුදුරුවනේ පපුව ඉකිගහනවා ඔබ වහන්සේ ගෙ මුවින් පිටවෙන මිහිරි වදන් වලට බුදු සරනයි අපේ හාමුදුරුවනේ 🙏🙏🙏🙏🙏🙏
බොහොමත් පින් අපෙ හාමුදුරුවනේ ...🙏 සෑම සියලු දෙනාටම ඉතාමත් වටිනා කරුණු ටිකක් ඔබ වහන්සේ පැවසුවේ
අනේ අපෙ හාමුදුරුවනේ දරාගන්න අමාරැයි පුදුම සහෝදර බැදීමක් මමත් මගේ මගේ සහෝදරයන්ට ගොඩක් ආදරෙයි මෙික තමා අපි කොචිචර විචිචූර්න කරත් ජීවිතේ යතාර්තය තෙරැවන් සරණයි අපේ හාමුදුරැවනේ ජීවිතෙන් සමුගත්ත මල්ලියේ ඔයාට නිවන්සුව ලැබෙීවා මෙවන් අකල් මරනයක් කිසිම ආත්මෙක නොවෙිවා
දර්මදානය සදහා ඔබ වහන්සේට දීර්ගායුස ලැබේවා.ආදරනීය සහෝදරයාට නිවන ලග ම වේවා .🙏🙏
😥😥😥
උබ මොන දේ කරත් උබට අවසානයේ ඉතිරි වන්නේ,උබ කරපු,පින් සහ පවු පමනයි.එමනිසා ප්‍රමාද නොවන්න.සසර බියකරු බව වටහා ගන්න.
අපේ ස්වාමීන්වහන්ස ,හිතා ගන්න බෑ මොනවාද කියන්න ඕනෙ කියලා . ඔබ වහන්සේගෙ මල්ලිට නිවන් සුව ලැබේවා !
පින්වත් ඔබ වහන්සේට නිදුක් නිරෝගී චිරජීවනය දීර්ඝායුෂම ලැබේවා ..සම්මා සම්බුදු සරණයි !!!🙏🙏🙏
බබාලා .අඬදි..😢😢😢❤️❤️නම් මොකක්ද උනා වගේ..අනේ මෙහෙම දෙයක් කිසිම කෙනෙකුට වෙන්නඑපා...බුදු සරණයි .....නිවන් සුව.....🙏🙏🙏🙏
අසනිපයක් හැදුනත් හඩා වැටෙන හාමුදුරුවරුන්ට සාපෙක්ශව ඔබ වහන්සේගෙ හිත හදා ගැනීම කොතරම්ද...
බොහොම පිං කොරෝනාවෙ ස්වභාවය තේරුම් කරල දුන්නටතෙරුවණන් සරණයි
සදුසදු 🙏🙏🙏🙏🙏
ඇත්තටම ඔබට ගොඩක් පින් හරේන්ද්‍ර මහත්තයෝ....මෙවනි හාමුදුරුවන් වහන්සෙ නමක් මේ රටට බිහි කරපු මැනියනි ඔබට මුලු රටෙම උත්තමාචාරය....ඔබ වහන්සෙට ගොඩක් පින්....සාදු,,සාදු...සාදු...🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏😂😂😂😂😂😂😂😂
අපිත් ඒ පාංශුකූලය බලාලා ඇඩුවා. සියලු සත්වයෝ නිරෝගී වෙත්වා
හාමුදුරුවනේ ඔබ වහන්සේ ගේ කතාව අහන්න බැහැ පපුව දැවිල්ල ගත්තා. ඔබ වහන්සේට තෙරුවන් සරනයි
ගොඩක් පිං හාමුදුරුවනේ . වටිනා බණ පදයක්
Matath ahemai 😭😭😭
ඔබ වහන්සේගේ සහෝදරයාට නැවත මනුස්ම ආත්මයක් ලැබේවා. ංඔබවහන්සේද,මවද , ඇතුලු දරැපව්ලට හිතේ සැනසීම සහ නීරෝගී සුවය ලැබේවා.
🙏🙏🙏☸️
අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේගේ සොයොරාට නිවන් සුව ලැබේවා ...ඔබ වහන්සේගේ පවුලේ සැමට නිදුක් නිරෝගි සුව ලැබේවා ...මේ ලෝක වාසි සැමට මේ කොරෝනා උවදුරෙන් කිසිදු කරදරයක් නොවේවා ..🙏🙏🙏🙏🙏
අනේ දෙවියනේ හැමදෙනාටම මේවා අහලවත් පරිස්සමින් ඉන්න හැමදෙනාම අකාලේ මියගිය සොයුර ඔබට නිවන්සුව ලැබේවා....
ලොකු අවබෝධයක් ලබා ගත්ත අපෙ හාමුදුරුවනේ .ඔබ වහන්සේගේ දේසනා කල කරුණු තුලින්..ඔබවහන්සේලාගේ සොහොයුරාට නිවන් සුවය ප්‍රර්තනා කරනව තෙරුවන් සරණයි ....
අපේ සසරෙ බියකරු බව සහ මේ වසන්ගතයෙ බියකරු බව මනාව අවබෝධ වෙන වැඩ සටහනක් අද වැඩ සටහන බොහොම පින් අපේ ස්වාමින්වහන්සේටත් හරෙන්ද්‍ර් මහත්මයටත්
ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේට ගොඩක් පින් අප අතරින් මිය ගිය මල්ලි ට නිවන් සම්පත් ලැබේවා
Oba wahanseta Kodak pen mallita Newan suwa labewa
ඔබවහන්සේගේ සොයුරාට මතු බුදුන් දැක නිවන් දැකීමට වාසනාව ලැබේවා සසර වසන තුරු මෙවන් අකල් මරනයක් අත් නොම වේවා
හොඳ අවබෝධයක් ඇතුව කරපු කමෙන්ට් එකක්.තෙරුවන් සරණයි
තමන්ගෙ පවුලේ කෙනෙකුට කොරෝනා රෝගය සැදී මෙලොවින් සමුගන්නාතුරුම සමහරුන්ට මෙය ප්‍රවෘත්තියක් තමයි අපේ හාමුදුරුවනේ ඔබවහන්සේගෙ සහෝදරයට නිවන් සුවය පතමි😥 🙏
මට හරිම පුදුමයි. ඔබවහන්සේ ගිහි කල පොඩි දෙයටත් ඇස් වලින් කදුළු කඩා වැටුණු ඉතාමත් සංවේදී පුද්ගලයෙක්.මා බෞද්ධයකු නොවේ. ඔබවහන්සේගේ දරාගැනීම තමා මා දුටු, මට අත්හැරීමට, අවබෝධ කරගැනීමට තවමත්, නොහැකි වූ ජිවිත අවබෝධය.ඔබවහන්සේ ට තෙරුවන් සරණයි!
ඇත්තට ඒ කතාවට ඇඩුනා. හැබැයි,උන්වහන්සේගේ වචන වලින්ම හිත හැදුනා,,බුදුසරනයි ඔබ වහන්සේට 🙏🙏🙏
මල්ලිට උතුම් නිවන් අවබෝධය ලැබේවා. ලොව සියළු දෙනා සුවපත් වේවා.
ඉතාමත් ලොකු වේදනාවෙන් අහන බලන අපිට නම් ඒ අයට කොපමණ දුකක්ද? නිවාන් සුවය ලැබේවා
ජීවිතයේ අනියත බව වටහලා දෙන්න උත්සාහ කල ස්වාමින් වහන්සේටත් හරීන්ද්‍ර ටත් තෙරැවන් සරණයි!
ඔබ වහන්සේගේ සොයුරට ඔබ වහන්සේ ප්‍රාර්ථනා කරන ආකාරයෙන්ම මනුස්ස ජිවිතයක් ලැබි මේ සසරින් එතෙර වන්නට ලැබේවා !
ඔබ වහන්සේ ගෙ මල්ලිට . අමා මහා නිවන් සුව ලැබේවා ........ඔබ වහන්සේ ට නිදුක් නිරෝගී සුව පතමි .....ඔබ වහන්සේ ගෙ මැනියන්ටත් , මල්ලි ගෙ බිරිදත් දරු තිදෙනාත් ...සුවපත් වේවා ..සබ්බං පාහිය ගමනියං......(සියල්ල හැර දා යුතුයි.)....🙏🙏🙏
ඔබවහන්සේට සසර ගමන කෙටි කරගන්න වාසනාව ලැබේවා..ඔබවහන්සේගේ සොයුරාට නිවන් සුව ලැබේවා..කළ කුසල් වල බලයෙන් සසර ගමන කෙටිකර ගන්නට හේතූවාසනා වේවා..
අවුරුදු 39☹️හිතපල්ලා මිනිසුනේ පරිස්සම් වෙමු දෙයියිනේ දැන්වත්. ගෙදරටම වෙලා ඉඳලා හැමෝවම බේරගමු. මියගිය හැමෝටම නිවන් සුව පතනවා😑❤
මේ වීඩියෝ එක බලන කොටපුදුමාකාර වෙිදනාවක් හිතට දැනුනා දෑස් වලින් කදුළු හැලුනා සමාජයට හොද පණිවිඩයක්දෙන වීඩියෝවක් .ඔබවහන්සේටතෙරැවන් සරණයි හරින්දු මහත්මයාටත් ස්තූතියි.....
කතෝලික මට ලොකු වේදනාවක් ඇති උනා ස්වාමීන් වහන්ස ඔබගේ සහෝදරයාට නිවන් සුව ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
ඔබ වහන්සේ ගිහිකල වගේමය්. සංවේදී කතාව ඇත්තටම ඔබ වහන්සේ දුක සැබෑවට දැකපු කෙනෙක්
ඔබ වහන්සේගේ අවබෝධයට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏
ඔබවහන්සේගේ මල්ලිට උපනුපන් ජාතියක මෙවන් අකල් මරණයක් නොම වේවා.කිසිදු සත්වයෙකුට මෙවන් විපතක් නොවේවා🙏
නිවන දුර නොවේවා🙏🌼
යථාර්ථය ඇති සැටින් නුවණින් යුතුව දැනගෙන ඉන්න, පින්වත් ස්වාමීන් වහන්සේට මේ ජීවිතයේදීම උතුම් ධර්මාවබෝධය ලැබේවා. චතුරාර්‍ය් සත්‍ය අවබෝධ වේවා....🙏🙏🙏🙏🙏🙏
ඔබවහන්සේගේ සොහොයුරා ඇතුළු කොරෝනා වෙන් මියගිය සියලුම දෙනාට නිවන්සුව ලැබේවා ....
අපමන දුකක් මෙි සසර ගමන. ඔබ වහන්සේ තෝරා ගත්ත මග යහපත් වෙිවා යයි මම පුාර්ථනා කරමි
නිවන් සුව ලැබේවා. මගේ අම්මාත් මේ 11 corona වලින් නැති වුණා. සියලු දෙනාම නිදුක් වේවා, නිරෝගී වේවා සුවපත් වේවා.
ඔබත් ඔබේ පවුලේ සියලු දෙනාමත් සුවපත් වේවා , නිරෝගි වෙවා
නිවන් සුව.
Niwan suwa labewa mewan akal maranayak kisima athma bawayaka sidu nowewa
😢😢😢😢😢😢😢
😥
ඔබ වහන්සේට නිදුක් නීරෝගී භාවය ලැබේවා .මියගිය ඔබ වහන්සේගේ සොයුරාට නිවන්සුව ලැබේවා .!!!!
මම කතෝලිකයක්...මම නොදන්නා බොහොමයක් හාමුදුරුවන්ගෙන් විස්තරාත්මකව දෙනගතිමි......ඔබවහන්සේට ගොඩාක් පින්සිදු වේවා 🙏🙏🙏🙏
තෙරුවන් සරණයි 🙏 🙏 ජීවිත අත්දැකීම් ධර්මය තුළින් දකින්න එදත් හිත හුරු කළේ ඔබතුමා... අදටත් එහෙමයි. මේ වැඩසටහනටත් ගොඩක් පින් 🙏🙏🙏 තෙරුවන් සරණයි.
මේක කතාවක්ම විතරක්ම නෙවෙයි හැමෝටම හොද පණිවිඩයක් ❤️ බලද්දි ඇඩුන 😰
Kisima bawayakadi mewan akal maranayak sidu nowewa apa atharema ipidewa oba wahanseta niwanama awaboda wewa
@@shamashama462❤ 18:59
හරිම දුකයි,,ඔබවහන්සේ ජීව්තේ ගන අවබෝදයක් තියෙන නිසා හිත හදාගන්න තෙරුවන් සරනයි ඔබවහන්සේට
අපි මෙලොවට එනවිටම මැරෙන දවස වයස ස්ථානය විදිහ හා වෙලාව අරගන එන්නෙ. එලෙස අපට යන්නටම සිදුවෙනවා! එම මහතාට අජරාමර නිවන්සුව ලැබේවා! පව්ලේ සැමට බලවත් කණගාටුව ප්‍රකාශ කරනවා!සැමට යහපතක්ම වේවා !තෙරුවන් සරණයි !🙏💐🌝❤🇱🇰.
සසර කෙටිකර ගැනීමට මේ ධර්ම දේශනය හේතුවාසනා වේවා සැමට සාදු සාදු සාදු 🙏🙏🙏
ඔබවහන්සේගෙ මේ විස්තරය මාරම දුකයි හාමුදුරුවනේ .ඔය දේ හෙට මාහට විය හැකියි.එත් අපිවනි පෘථිජන මිනිසුන්ට දරාගන්න අමාරැයි.ඔබ වහන්සෙ ධර්ම දේශනාවක්.ලෙසම දේශනා කරනලදි.මේ සියලු කුසල් සොයුරානන් හට අත්වේවා .ඔබ වහන්සෙගෙ පවුලේ සියලු දෙනාහට නිදුක් නිරෝගි සම්පත ලැබෙවා .,ලැබෙවා !ලැබෙවා .සම්මාසම්බුදු සරණයි !!!!සාධු සාධු සාධු .
කැදවිමක් නැතුව අපි මෙලොවට එනවාකැදවිමක් නැතුව මෙලොවින් පිට වෙනවාඋපතයි මරණයයි අතරේ ඇවිදිනවාඅටලෝ දහම රියසක මෙන් කැරෙකෙනවා
හැමොම ඔය ටික තේරැම් ගන්නේ නැහැ
hoda kollek
🙏
@@chamodigunathilaka3523 මම කොල්ලේක් නෙමේයි දරැවෝ😂😂
@@chandraalwis3874 uncal
සියලු සත්ත්වයෝ නිදුක් වෙත්වා ...නීරෝගී වෙත්වා පැමිණ ඇති උවදුරින් මිදී අවසන උතුම් වූ නිවනින්ම සැනසේවා
සංසාර ගමන ගැන කෙටියෙන් හරි ලස්සනට පැහැදිලි කරන වටිනා කියන වැඩ සටහනක් .. තෙරුවන්සරණයි
ජීවිතයේ අනිත්‍ය බව තේරුම් ගන්න ස්වාමීන් වහන්සේගේ මේ අනුශාසනාව අපි හැමෝටම ඉතාමත් වැදගත් .උන්වහන්සේට සසරමග කෙළවර අමාමහ නිවන්සුව ලැබේවා ! මියගිය සොහොයුරාට නැවත මෙවැනි අකල් මරණයකට ගොදුරු නොවන පින්වත් මනුෂ්‍ය ආත්මයක් ලැබේවා! හරේන්ද්‍ර මහතාණෙනි ඔබතුමාටත් මෙම වැඩසටහන මගින් කොරෝනා රෝගයෙහි බියකරුබව හැමදෙනාටම දැනුවත්කිරීම වෙනුවෙන් ගෞරව පූර්වක ස්තූතියත් නිදුක් නිරෝගී චිරජීවනයත් ප්‍රාර්ථනා කරමි. මම කැනඩාවෙන්.
සංසාරේ තියෙන බියකරු බව වටහා ගත හැකි ධර්ම දේශනාවක් ...... උතුම් වූ ධර්මය දේශනාව කර ස්වාමින් වහන්සේට නිවන් අවබෝධය පිණිස මේ පින හේතුවාසනා වේවා!!!!!
ප්‍රියයන්ගෙන් වෙන්වීම දාරාගන්න අමාරැ දුකක් කෘතක්ජන අපිට..ඔබ වහන්සේ මේ මට්ටමෙන් ශක්තිමත් ව මෙගැන දේශනා කරන්නත් කොච්චර හිත දියුනුවක් තියෙන්නේ ඔනීද..හිතන්නත් අමාරුයි..ඔහුට නිවන් සුව ප්‍රාර්ථනා කරනවා.🙏🙏🙏☸️
පෘථග්ජන.-
@@malimarasinghe6748 ඔව් ඔයා හරි..🙏☸️
අපේ හාමුදුරුවන් හොයාගෙන වෙන යූ ටියුබ් කාරයෝ ඇවිත් හාමුදුරුවන් මාර්කට් කරන්න හදයි..ඒක වෙන්න දෙන්න එපා
ඔබ වහන්සේටගේ මල්ලිට නිවන් සුව ලැබේවා දරුවන්ටත් එම බිරිදටත් ඉක්මනින් සුවපත් වෙවා
දර්ම දේශනා වලට හැකි සෑම අවස්ථාව කම සවන් දීලා අවබෝධ කරගන්නවා.එයිනුත් එහාට ගිය දෙයක් ඔබ වහන්සේගේ වචන වලින් අපේ හදවත් වලට දැනෙනවා .ඔබ වහන්සේට ගොඩාක් පින්.තෙරුවන් සරනයි .මේ වගේ අර්තවත් සිදුවීම් සොයගෙන ගිහිල්ලා ඉදිරිපත් කරන ජයලාල් මහතානනි .ඔබට බෙහෙවින්ම ස්තුතියි .පරිස්සම් වෙන්න.බුදු සරනයි
අපේ හාමුදුරුවනේ .ඔබ වහන්සේ ගේ දේශනයේ අවසානෙට ජීවිතය පිලිබදව අනිත්‍ය බව මැනවින් පැහැදිලි කලා.ඔබ වහන්සේ ගේ මල්ලිට නිවන් සුව ලබේවා
ඔබ වහන්සේ ට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා
මෙය දැනගත් වෙළෙ හරියට දුක හිතුණා .මේ වගේ කීදෙනෙකු අප අතරින් සමු ගන්නවා ද මේ korona වසංගතය නිසා .හරිම කනගාටුයි .අපි ඒ සහෝදරයාට සහ මේ වසංගත නිසා මිය ගිය සියලු ජනතාවට නිවන් සුව පතමු .🙏🙏🙏🙏🙏🙏🙏.
ඉතාමත් සංවේදී අවස්ථාවක් 😥
ජීවිතයේ යතාර්තය තේරුම් අරන් අපි හිටියත් අපි බැදීම් ඉස්සරහා හරිම අසරණයි. මේක ගොඩක් දුක හිතෙන කතාවක් .😥😥😥😥😥😥
ඔබවහන්සේ මේ සසරේ ඇති දුක ඉතා හොදින් අවබෝදයෙන් මේ දෙන පනිවිඩය ඉතාමත් අගනේයි. නිවනම වෙත්වා! Thank you Harindra for this great program. More strength much metta to all.
ඔබ වහන්සේගේ මල්ලිට නිවන් අවබොද වේවා! අපේ හාමුදුරුවන්ටත් තෙරුවන් සරනයි
සසරේ බියකරුබව සහ වසංගතයේ බියකරුබව දැනෙන මේ වැඩසටහෙනේ අන්තර්ගතය සහ සේයාරූ,වීඩියෝ දර්ශන පූජ්‍ය මාතර විජයසීහ හිමිගේ මගපෙන්වීම යටතේ භාවිත කළෙමි. මේ මුලු වැඩසටහනේම අරමුණ බහුතර පිරිසකට මෙතෙක් නොදැනුණු භයානක අත්දැකීමකට ලක්නොවීම උදෙසා සමාජයට යම් පණිවිඩයක් ලබාදීමයි🙏🙏🙏
Thankyou Harindra. 🙏
තුණුරුවන් සරණයි
Thanks
Godak pin harendra mallie, apiwa danuwath kalata. Budusaranai. 🙏🙏
On
අද තමයි මේ වැඩසටහන බැලුවේ ගොඩක් කල් ගිහිල්ලා ඇස් දෙකට කඳුළු විතරයි ඔබ වහන්සේගේ කතාවට මට ආවෙ ඔබ වහන්සේට සම්මා සම්බුදු සරණයි
,, ,, මල්ලිට නිවන් සැප ලැබේවා !! 🙏🏻🙏🏻🙏🏻
කෝරෝනා උවදුර ලොවෙන් තුරන් වේවා !!
සියලු දෙනා නිදුක් වෙත්වා!! නීරෝගී වෙත්වා !! සුවපත් වෙත්වා!!
අපේ මිනිස්සුන්ට තාම තේරෙන්නෙ නෑ මේ වේදනාව 😥 තෙරුවන් සරණයි අපේ හාමුදුරුවන්ට ඒවගේම උන්වහන්සේගේ මල්ලිට නිවන් සුව ලැබේවා...
ගොඩක් දේවල් ඉගෙන ගත්තා. හාමුදුරුවෝ ගොඩක් හිත දියුණු කරගෙන තියෙනවා. ගිහි ජීවිතයේදී ඉතා සංවේදී වෙලා අඞපු වෙලාවල් අපි රූපවාහිනී වැඩසටහන් වලදී දැක්කා.මමත් එතකොට අඞපු වෙලාවල් තියෙනවා. බුදු සරණයි ඔබ වහන්සේට. මල්ලිට නැවත ඔබ වහන්සේ ප්‍රර්ථනා කරන විදිහටම නැවත මනුෂ්‍ය ආත්මයක් ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා.
තවත් වෙන මොනවටද උදාහරණ සසරේ බියකරු බව තේරුම් ගන්න, කොරෝනා වල භයානක කම තේරුම් ගන්න, මේ තමයි හොඳම ප්‍රායෝගික උදාහරණ. මිනිසුනේ දැන්වත් ගෙදරටවෙලා ඉඳලා මැරෙන්න ඉන්න එක මනුස්සයෙක්ට හරි ජීවිතයක් දෙමු. සමාජ වගකීම ඉටු කරනවා කියන්නේ ඒකටයි🙏
Zďif9fjjririitm karathe
ඔබ වහන්සේට පාරමි පුරන්නට ඉඩහසර සලසා දි හේතුපල සකසා ගත් ඒ උතුම් සහොදරයාට පරම නිබ්බාන සුවයම වේවා
ගිහි ජීවිතය ඔබ වහන්සේ අඬපු නැති තැනක් අපි දැක්කේ නැහැ හැම අවස්ථාවකදීම ඔබවහන්සේ හරිම සංවේදී එහෙත් දැන් ඔබ හැමදේම දරාගෙන කඳුළු හංගගෙන ජීවත්වන පැවිදි නමක් ඔබ වහන්සේට තෙරුවන් සරණයි!!!
ඇත්තෙන්ම! ගිහි ජිවිතයේ හුගාක් සංවේදී වෙච්ච මෙතුමා, පැවිදි ජිවිතය සහ ධර්මය හොදින් අවබෝධ කරගෙන ඇති බව මනාව පේනවා.. ඉතාමත් වටින Interview එකක්. 🙏🙏
අනේ මට උදව්කරන්නකෝ .මම o/l අයට කෙටික්‍රම කියලඩෙනවා.ඔයට ගොඩක් පින් මාව subscribe කලොත්lIll
ඔබ වහන්සේ නියම තැනට ඇවිත් ඉන්නේ මේ ජීවිතේදීම නිවනටපිවිසෙන්න උත්සාහගන්න මල්ලීටත් නිවන් අවබෝදවේවා
මැරුන කෙනෙක් කොහොමද නිවන් අවබෝධ කරගන්නේ.ස්වාමීන් වහන්සේ නම් අවබෝධ කරගනී
සල්ලි පොදි ගහන
කොස් ගෙඩියට ,සල්ලි වලට මිනී මරන කාලෙ මේ වීඩියෝ එකෙන් ජීවිතයේ යතාර්ථය තේරුම් ගන්න පුලුවන් ...
මේ වසංගතය ඉක්මනින් ලෝකයෙන්ම තුරන් වේවා🙏🏻
මංජු තේනුවරත් මාතර විජයසීහ හාමුදුරුවන්ගෙත් වෙනස කොහොමද . බැදීම් නැති ජීවිතයක් තුල රගපාන්න අවශ්‍ය නෑ කියලා පේන හොදම උදාහරණයක්.තෙරුවන් සරණයි
අම්මත් එක්කම ඔබ වහන්සේගේ ගමන යන්න.එවිට අම්මාව ඔබට බරක් නොවේ.
Niwam suwa
අනේ මට උදව්කරන්නකෝ .මම o/l අයට කෙටික්‍රම කියලඩෙනවා.ඔයට ගොඩක් පින් මාව subscribe කලොත්lIl
අනේ මට උදව්කරන්නකෝ .මම o/l අයට කෙටික්‍රම කියලඩෙනවා.ඔයට ගොඩක් පින් මාව subscribe කලොත්lIl
අනේ මට උදව්කරන්නකෝ .මම o/l අයට කෙටික්‍රම කියලඩෙනවා.ඔයට ගොඩක් පින් මාව subscribe කලොත්lIl
ස්වාමීන් වහන්ස අපට අවස්ථා ගණනාවකදීම ජීවිතය ගැන විශාල පාඩම් කියා දුන් ඔබ ,ඔබේ අත්දැකීම් තුලින් කාලයට උචිත වගේම අවසන් පාඩමත් කියා දුන්නා ....
ඔබ වහන්සේ ගෙ මල්ලි ට ඔබ වහන්සේ ප්‍රර්තනා කරන පරිදි මනුෂ්‍ය ආත්මයක් ලැබේවා .ඔබ වහන්සේ පැතු බෝධියකි න් නිවන් දකිත්වා.
හාමුදුරැවනේ මේ දේසනාව අහන හැම කෙනාටම සැහෙන්න ජිවිතය ගැන ඉතාම පැහැදිලි ගනියි. ජිවිතය අනියතයි මරණය නියතයි 🙏හාමුදුරැවන්ට ගොඩාක් පිං🙏
හරිම සතුටුයි හාමුදුරුවනේ ඔබවහන්සේ රූපයෙන් මෙන්ම වචනයෙනුත් ඉතාම සන්වර වෙලා,දැකීමෙන්ම හිත පැහැදෙනවා
අනේ මට උදව්කරන්නකෝ .මම o/l අයට කෙටික්‍රම කියලඩෙනවා.ඔයට ගොඩක් පින් මාව subscribe කලොත්lIl
ඔබ වහන්සේ සසුනට ඇතුලු උනේ අවබෝධයක් ඇතිව ඒ නිසා ඔබ වහන්සේට නිවන ලගයි ඒ වගෙම ඔබ වහන්සේගෙ අපේක්ෂා කරන නිවන ඉක්මනින් සාක්ශාත් වේවා.
අනේ නොදැනිම ඇසට කදුලු ආවා.. ජිවිතෙ අනියතයි.. මරනය නියතයි.. නිවන් සුව ලැබේවා කොරොනා වලින් මිය ගිය සියලුම මිනිසුන්ට 😇🙏😔
නිවිම ඉගෙන ගත් මිනිස්සු පල ලබයි.කිසිවෙකුට නිවන දිය නොහැකි නිසා ඔබ නිවිම ඉගෙන ගන්න උත්සාහ ගන්න.තෙරනුවන් සරනයි
@@ManojaAthukorala ow oya hari.. 😇❤️🙏
දාරාගන්න බැරි දුකාක් අනේ දෙයියෙනෙ මටන් ඇඩූනා දරැවාන්ට නොනාට තාත්තා නැති උනා කියන්නෙ දරාගන්න බැරි තරමට අසරණ උනා මෙ වසංගතය අපේ රටෙන් තුරන් වේවා ඔය සියලුම දෙනාට ඉක්මනින් සුව පන් වේවා තෙරැවන් සරණයි අපේ හමුදුරූවන්වන්සේ
ගොඩාක් දුකයි අනේ මෙ වසංගතය න් කොච්චර අසරණ වෙනවාද මෙ වගෙ අකල් මරන සිදුනොවේවා තෙරැවන් සරනයි අපේ හමුදුරූවන්වන්සේ
ඔබවහන්සේට සක්තිය ධෛර්යය ලැබිලා ...හැමදේම දාරාගෙන මුහුණ දුන්නෙ ..පෙර පින් බලයෙන් ...ඔබවහන්සේට තෙරුවන්සරනයි ..දරුවන් තිදෙනාටත්..දුවටත්..සිතට සක්තිය ධෛර්යය ලැබේවා ...
🌷
දරා ගන්න අමාරු සංවෙදි සාකච්ඡාවක්.ස්වාමින් වහන්සෙට දීර්ඝායුෂ ලැබේවා. Coronawen මියගිය සියලූම දෙනාට නිවන් සුව ලැබේවා..
මංජුතේනුවර,,මගේ සිතෙහි නිතරම මුමුණා නමක් ඒ ඔහුගේ නිහතමානී කම නිසාමය ,,,,,,,මාතර විජියසිංහ,,පින්වත් ගරුතර ස්වාමින්වහන්ස !!!!! ඔබ වහසේට මගේ නමස්කාර වේවා !!!! මේ සසර ගමන ගැන,,දෙසණා කළ පුංචි පද පේළියේ මානා වැඩහීමක් ලබා ගත්තා ,,, ඔබ වහන්සේට,මේ දුක්ඛිත සසර කතරින් එතර වි....උතුම් නිර්වාණය ශන්තිය ,මේ උතුම් ගෞතම සම්මා සම්බුද්ධ සසාණය දිම ,,,හැකිවෙත්වා,,,උතුම් ත්‍රිවිධ රත්නයේ පිහිටයී ❤️❤️🙏🙏 ,,,දීර්ඝායුෂ ලැබේවා !!!!!!!! සාධූ සාධූ සාධූ 🙏🙏🙏
සසර ඉතාමත් බියකරුය, කොරෝනා එහි එක අවස්ථාවක් පමණි.බැඳීම් දැඩි තරමට දුකත් වැඩේ වේ.ඔබට නිවන් සුව අත් ලැබේවා.
අපේ ගමේ ඒ වගේම යාලුවො මේ සේරම අය.හිතාගන්නත් බැහැ.මල්ලිට නිවන් සුව ලැබේවා.🌻🙏
අපේ ස්වාමීන් වහන්සේටත් පව්ලේ සියලුම දෙනාටත් තෙරුවන් සරනයි !
පින්වත් සුවාමින් වහන්සේගෙ මල්ලිට නිවන් සුව ලැබේවා හරිම දුකයි මේ කථාව අහන විට මෙවන් අකල් මරණයක් නිවන් දකිනා ජාති සිදු නොවේවා
Vachana Naha duki nevan Suva pathame bharain 🙏 budusarnai
බොහොම පින් අපේ හාමුදුරැවනේ 🙏 හරේන්ද්‍ර මහත්මයාට ගොඩාක් ස්තුති මෙවැනි වටිනා දේ ඉදිරිපත් කරනවාට
තවත් මෙවන් අකල් මරන සිදු නොවේවා !!! ඔබ වහන්සේට බුදු සරණයි !!! ඔබ වහන්සේගේ මලණුවන්ටත් මේ පින් අනුමොදන් වෙවා!!!!💐💐💐💐💐
අනේ මට උදව්කරන්නකෝ .මම o/l අයට කෙටික්‍රම කියලඩෙනවා.ඔයට ගොඩක් පින් මාව subscribe කලොත්lIl
දර්මයෙන් දියුණු ඔබ වහන්සේ මේ වියෝව දරා ගත්තට ..අපිට හරිම දුකක් දැනෙනවා අපේ හාමුදුරුවනේ ..ඒ දරු දෙන්නත් ඒ සහොදරිය ගැනත් ..ඔබ වහන්සේගේ පාර්තනාව එලසින්ම ඉස්ට වේවා ..
අනේ මට නිතරම මතක් වෙනව ලන්ච් ටයිම් ටී වී.එක එදා ඒ සුන්දර නිහතමානී නිවේදක තුමා අද ස්වාමීන් වහන්සේ ලෙස තෙරුවන් සරණයි 🙏 අපේ ස්වාමීන් වහන්සේට
ආනේ හරිම දක්කයි
th-cam.com/video/Lww2Y9cUMtw/w-d-xo.html
නුවන් අයියේ ඔයාට නිවන් සුව ලැබේවා ! මගේ ජීවිතේ හම්බවුන පට්ටම හොද පට්ටම ආතල් චරිතයක් ඔයා හම්බවුන හැමවෙලාවෙම ඔයා අපේ මුවට හිනාවක් දීලමයි ගියේ අද ඔයා ඔයාගෙ මුන නොපෙන්නාම ගියා නිවන්සුව අයියේ ! 🙏
Godak dukai ekathawa ahuwama obata niwan suwa labewa🙏🏻
සසර කෙටි කරගන්න මල්ලිත් ඔබ වහන්සේට නිමිත්තක් වුනා.ඔබවහන්සේට නිවන් මග දුර නොවේවා !
හරින්ද්‍ර සොයුර ඔබටත් බොහොම පින් .
ඉතාම සංවෙිදියි..සසරේ කිසිම ආත්මයක මෙවන් ඉරණමක් ඔබ කිසිම කෙනෙකුට අත් නොවෙිවා ! අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේ ඉටු කල යුතුකම ඉතා විශිෂ්ටයි... ඒ වගේම ලබාදුන් සමාජ පණිවිඩය ඉතාම වටිනවා...
ඔබ වහන්සේ නම් පුදුමාකාර වාසනාවන්ත ස්වාමීන් වහන්සේ නමක්.මේ තරම් වේදනාවක් දරා ගන්න මේ චීවරය පිහිට උනා.මේ බුදු සසුන හැර වෙන සරණක් නෑ අපේ ස්වාමීන් වහන්ස.ඔහුට බුදුන් දැක නිවන් දකින්න පින් ලැබේවා.ඔබ වහන්සේට පැතූ බෝධියකින් නිර්වාණ ශාන්තිය ලැබීමට වාසනාව ශක්තිය ලැබේවා 🙏🙏🙏
ඉන්න ටික කාලෙ කාටවත් වචනයකින් වත් කරදරයක් නොකර හොද වැඩ විතරක් කරල හැමෝම ජීවත්වෙන්න පුරුදු වෙන්න අද ඉදල වත් මොකද අපේ ජීවිතේ හෙටද දන්නේ නැහැ ...අපි කල හොද විතරයි දවසක ඉතුරු වෙන්නේ
ඇත්ත 😒
දෙමාපියන්ට සලකන්න විශේෂයෙන් ම.දෙවියොත් අපව රකිවි
තේරැම් ගත යුත්තේ ඒයමයි.
On p.m.
ගාඩාක් ඇඩුන මට අපෙ හාමුදුරුවනේ .මට තේරැනා ඔබ වහන්සේගේ රටට මේ ලෙඩේ කුරැරැ බවත් මේ ජරා ශරීරයේ අනියත බවත්,,හාමුදුරුවනේ ඔබ වහන්සේට ගොඩාක් පින්.ඒවාගේම අපේ හරේන්ද්‍ර මහතාටත්.ඔබගේ මලනුවන් යලිත් අප අතරම ඉපදේවා 'යි අපි ප්‍රාර්ථනා කරන්නෙමු
හරින්ද්‍ර ජයලාල් අයියා ඔයාගෙ මේ වැඩේ සුපරී අපි නොදන්න ඒත් දැනගන්න ආස අයගෙ ගොඩක් ජීවිත කතා මේකෙ තියෙනවා ♥️ සුභ පතනවා කැමතිම මාධ්‍යවේදියෙක්. බුදු සරණයි අපේ හාමුදුරුවන්ටත් 🙏♥️
හරින්ද්‍ර අයියේ ඔයා මාරම සේවයක් කරනවා රටට.
ධර්මයට අනුව ජීවත්වීමෙන් මනුස්සයෙකුට ලබන්න පුළුවන් මානසික නිදහස කොතරම්ද කියන්න හොඳම උදාහරණයක් මාතර වීජයසීහ ස්වාමින් වහන්සේ.. 🙏🙏
සාදූ..සාදූ..සාදූ..
ඔබ වහන්සේට අප්‍රමාණ පින් අත්වේවා!
ධර්ම දේශනාවක් හා සමානයි.
ඒ සහෝදරයාට ආසන්න භවයකදී, උතුම් ධර්මාවබෝධය ලැබී නිවන් සුව අත්වේවා!
යතාර්තය තේරැමි ගෙන .සුගතිය සොයා ගිය ස්වාමින්වහන්සේට තෙරැවන් සරණයි .🙏🙏🙏
🌼🌸🌼🌸නිවන් මග වඩින ස්වාමීන්වහන්සේ නමක්.🙏🙏🙏
🌼🌸🌼🌸නිවන් මග වඩින ස්වාමීන්වහන්සේ නමක්.🙏🙏🙏
Ape hamuduruwange parthana adesina etuwewa shouts math balayen manussa athmayak labathwa🙏🙏🙏
🙏🙏🙏🙏🙏
🙏🙏🙏🙏🙏
අපෙ හාමුදුරුවන්ගේ දේශනය .හොඩාක් වටිනවා තේරුම් ගන්න ජිවත්වීමට. සොයුරාට නිවන් සුව ලැබේවා .
අහගෙන ඉන්න බෑ අපෙ හාමුදුරුවනේ පපුව ඉකිගහනවා ඔබ වහන්සේ ගෙ මුවින් පිටවෙන මිහිරි වදන් වලට බුදු සරනයි අපේ හාමුදුරුවනේ 🙏🙏🙏🙏🙏🙏
බොහොමත් පින් අපෙ හාමුදුරුවනේ ...🙏 සෑම සියලු දෙනාටම ඉතාමත් වටිනා කරුණු ටිකක් ඔබ වහන්සේ පැවසුවේ
අනේ අපෙ හාමුදුරුවනේ දරාගන්න අමාරැයි පුදුම සහෝදර බැදීමක් මමත් මගේ මගේ සහෝදරයන්ට ගොඩක් ආදරෙයි මෙික තමා අපි කොචිචර විචිචූර්න කරත් ජීවිතේ යතාර්තය තෙරැවන් සරණයි අපේ හාමුදුරැවනේ ජීවිතෙන් සමුගත්ත මල්ලියේ ඔයාට නිවන්සුව ලැබෙීවා මෙවන් අකල් මරනයක් කිසිම ආත්මෙක නොවෙිවා
දර්මදානය සදහා ඔබ වහන්සේට දීර්ගායුස ලැබේවා.ආදරනීය සහෝදරයාට නිවන ලග ම වේවා .🙏🙏
😥😥😥
උබ මොන දේ කරත් උබට අවසානයේ ඉතිරි වන්නේ,උබ කරපු,පින් සහ පවු පමනයි.එමනිසා ප්‍රමාද නොවන්න.සසර බියකරු බව වටහා ගන්න.
අපේ ස්වාමීන්වහන්ස ,හිතා ගන්න බෑ මොනවාද කියන්න ඕනෙ කියලා . ඔබ වහන්සේගෙ මල්ලිට නිවන් සුව ලැබේවා !
පින්වත් ඔබ වහන්සේට නිදුක් නිරෝගී චිරජීවනය දීර්ඝායුෂම ලැබේවා ..සම්මා සම්බුදු සරණයි !!!🙏🙏🙏
බබාලා .අඬදි..😢😢😢❤️❤️නම් මොකක්ද උනා වගේ..අනේ මෙහෙම දෙයක් කිසිම කෙනෙකුට වෙන්නඑපා...බුදු සරණයි .....නිවන් සුව.....🙏🙏🙏🙏
අසනිපයක් හැදුනත් හඩා වැටෙන හාමුදුරුවරුන්ට සාපෙක්ශව ඔබ වහන්සේගෙ හිත හදා ගැනීම කොතරම්ද...
බොහොම පිං කොරෝනාවෙ ස්වභාවය තේරුම් කරල දුන්නට
තෙරුවණන් සරණයි
සදුසදු 🙏🙏🙏🙏🙏
ඇත්තටම ඔබට ගොඩක් පින් හරේන්ද්‍ර මහත්තයෝ....මෙවනි හාමුදුරුවන් වහන්සෙ නමක් මේ රටට බිහි කරපු මැනියනි ඔබට මුලු රටෙම උත්තමාචාරය....ඔබ වහන්සෙට ගොඩක් පින්....සාදු,,සාදු...සාදු...🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏😂😂😂😂😂😂😂😂
අපිත් ඒ පාංශුකූලය බලාලා ඇඩුවා. සියලු සත්වයෝ නිරෝගී වෙත්වා
හාමුදුරුවනේ ඔබ වහන්සේ ගේ කතාව අහන්න බැහැ පපුව දැවිල්ල ගත්තා. ඔබ වහන්සේට තෙරුවන් සරනයි
ගොඩක් පිං හාමුදුරුවනේ . වටිනා බණ පදයක්
Matath ahemai 😭😭😭
ඔබ වහන්සේගේ සහෝදරයාට නැවත මනුස්ම ආත්මයක් ලැබේවා. ංඔබවහන්සේද,මවද , ඇතුලු දරැපව්ලට හිතේ සැනසීම සහ නීරෝගී සුවය ලැබේවා.
🙏🙏🙏☸️
අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේගේ සොයොරාට නිවන් සුව ලැබේවා ...ඔබ වහන්සේගේ පවුලේ සැමට නිදුක් නිරෝගි සුව ලැබේවා ...මේ ලෝක වාසි සැමට මේ කොරෝනා උවදුරෙන් කිසිදු කරදරයක් නොවේවා ..🙏🙏🙏🙏🙏
අනේ දෙවියනේ හැමදෙනාටම මේවා අහලවත් පරිස්සමින් ඉන්න හැමදෙනාම අකාලේ මියගිය සොයුර ඔබට නිවන්සුව ලැබේවා....
ලොකු අවබෝධයක් ලබා ගත්ත අපෙ හාමුදුරුවනේ .ඔබ වහන්සේගේ දේසනා කල කරුණු තුලින්..ඔබවහන්සේලාගේ සොහොයුරාට නිවන් සුවය ප්‍රර්තනා කරනව තෙරුවන් සරණයි ....
අපේ සසරෙ බියකරු බව සහ මේ වසන්ගතයෙ බියකරු බව මනාව අවබෝධ වෙන වැඩ සටහනක් අද වැඩ සටහන බොහොම පින් අපේ ස්වාමින්වහන්සේටත් හරෙන්ද්‍ර් මහත්මයටත්
ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේට ගොඩක් පින් අප අතරින් මිය ගිය මල්ලි ට නිවන් සම්පත් ලැබේවා
Oba wahanseta Kodak pen mallita Newan suwa labewa
ඔබවහන්සේගේ සොයුරාට මතු බුදුන් දැක නිවන් දැකීමට වාසනාව ලැබේවා සසර වසන තුරු මෙවන් අකල් මරනයක් අත් නොම වේවා
හොඳ අවබෝධයක් ඇතුව කරපු කමෙන්ට් එකක්.තෙරුවන් සරණයි
තමන්ගෙ පවුලේ කෙනෙකුට කොරෝනා රෝගය සැදී මෙලොවින් සමුගන්නාතුරුම සමහරුන්ට මෙය ප්‍රවෘත්තියක් තමයි අපේ හාමුදුරුවනේ ඔබවහන්සේගෙ සහෝදරයට නිවන් සුවය පතමි😥 🙏
මට හරිම පුදුමයි. ඔබවහන්සේ ගිහි කල පොඩි දෙයටත් ඇස් වලින් කදුළු කඩා වැටුණු ඉතාමත් සංවේදී පුද්ගලයෙක්.මා බෞද්ධයකු නොවේ. ඔබවහන්සේගේ දරාගැනීම තමා මා දුටු, මට අත්හැරීමට, අවබෝධ කරගැනීමට තවමත්, නොහැකි වූ ජිවිත අවබෝධය.ඔබවහන්සේ ට තෙරුවන් සරණයි!
ඇත්තට ඒ කතාවට ඇඩුනා. හැබැයි,උන්වහන්සේගේ වචන වලින්ම හිත හැදුනා,,බුදුසරනයි ඔබ වහන්සේට 🙏🙏🙏
මල්ලිට උතුම් නිවන් අවබෝධය ලැබේවා. ලොව සියළු දෙනා සුවපත් වේවා.
ඉතාමත් ලොකු වේදනාවෙන් අහන බලන අපිට නම් ඒ අයට කොපමණ දුකක්ද? නිවාන් සුවය ලැබේවා
ජීවිතයේ අනියත බව වටහලා දෙන්න උත්සාහ කල ස්වාමින් වහන්සේටත් හරීන්ද්‍ර ටත් තෙරැවන් සරණයි!
ඔබ වහන්සේගේ සොයුරට ඔබ වහන්සේ ප්‍රාර්ථනා කරන ආකාරයෙන්ම මනුස්ස ජිවිතයක් ලැබි මේ සසරින් එතෙර වන්නට ලැබේවා !
ඔබ වහන්සේ ගෙ මල්ලිට . අමා මහා නිවන් සුව ලැබේවා ........
ඔබ වහන්සේ ට නිදුක් නිරෝගී සුව පතමි .....ඔබ වහන්සේ ගෙ මැනියන්ටත් , මල්ලි ගෙ බිරිදත් දරු තිදෙනාත් ...සුවපත් වේවා ..
සබ්බං පාහිය ගමනියං......(සියල්ල හැර දා යුතුයි.)....🙏🙏🙏
ඔබවහන්සේට සසර ගමන කෙටි කරගන්න වාසනාව ලැබේවා..ඔබවහන්සේගේ සොයුරාට නිවන් සුව ලැබේවා..කළ කුසල් වල බලයෙන් සසර ගමන කෙටිකර ගන්නට හේතූවාසනා වේවා..
අවුරුදු 39☹️
හිතපල්ලා මිනිසුනේ පරිස්සම් වෙමු දෙයියිනේ දැන්වත්. ගෙදරටම වෙලා ඉඳලා හැමෝවම බේරගමු. මියගිය හැමෝටම නිවන් සුව පතනවා😑❤
මේ වීඩියෝ එක බලන කොට
පුදුමාකාර වෙිදනාවක් හිතට දැනුනා දෑස් වලින් කදුළු හැලුනා
සමාජයට හොද පණිවිඩයක්
දෙන වීඩියෝවක් .ඔබවහන්සේට
තෙරැවන් සරණයි හරින්දු මහත්මයාටත් ස්තූතියි.....
කතෝලික මට ලොකු වේදනාවක් ඇති උනා ස්වාමීන් වහන්ස ඔබගේ සහෝදරයාට නිවන් සුව ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
ඔබ වහන්සේ ගිහිකල වගේමය්. සංවේදී කතාව ඇත්තටම ඔබ වහන්සේ දුක සැබෑවට දැකපු කෙනෙක්
අනේ මට උදව්කරන්නකෝ .මම o/l අයට කෙටික්‍රම කියලඩෙනවා.ඔයට ගොඩක් පින් මාව subscribe කලොත්lIll
ඔබ වහන්සේගේ අවබෝධයට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏
ඔබවහන්සේගේ මල්ලිට උපනුපන් ජාතියක මෙවන් අකල් මරණයක් නොම වේවා.කිසිදු සත්වයෙකුට මෙවන් විපතක් නොවේවා🙏
නිවන දුර නොවේවා🙏🌼
යථාර්ථය ඇති සැටින් නුවණින් යුතුව දැනගෙන ඉන්න, පින්වත් ස්වාමීන් වහන්සේට මේ ජීවිතයේදීම උතුම් ධර්මාවබෝධය ලැබේවා. චතුරාර්‍ය් සත්‍ය අවබෝධ වේවා....🙏🙏🙏🙏🙏🙏
ඔබවහන්සේගේ සොහොයුරා ඇතුළු කොරෝනා වෙන් මියගිය සියලුම දෙනාට නිවන්සුව ලැබේවා ....
අපමන දුකක් මෙි සසර ගමන. ඔබ වහන්සේ තෝරා ගත්ත මග යහපත් වෙිවා යයි මම පුාර්ථනා කරමි
නිවන් සුව ලැබේවා. මගේ අම්මාත් මේ 11 corona වලින් නැති වුණා. සියලු දෙනාම නිදුක් වේවා, නිරෝගී වේවා සුවපත් වේවා.
ඔබත් ඔබේ පවුලේ සියලු දෙනාමත් සුවපත් වේවා , නිරෝගි වෙවා
නිවන් සුව.
Niwan suwa labewa mewan akal maranayak kisima athma bawayaka sidu nowewa
😢😢😢😢😢😢😢
😥
ඔබ වහන්සේට නිදුක් නීරෝගී භාවය ලැබේවා .මියගිය ඔබ වහන්සේගේ සොයුරාට නිවන්සුව ලැබේවා .!!!!
මම කතෝලිකයක්...මම නොදන්නා බොහොමයක් හාමුදුරුවන්ගෙන් විස්තරාත්මකව දෙනගතිමි......ඔබවහන්සේට ගොඩාක් පින්සිදු වේවා 🙏🙏🙏🙏
තෙරුවන් සරණයි 🙏 🙏 ජීවිත අත්දැකීම් ධර්මය තුළින් දකින්න එදත් හිත හුරු කළේ ඔබතුමා... අදටත් එහෙමයි. මේ වැඩසටහනටත් ගොඩක් පින් 🙏🙏🙏 තෙරුවන් සරණයි.
මේක කතාවක්ම විතරක්ම නෙවෙයි හැමෝටම හොද පණිවිඩයක් ❤️ බලද්දි ඇඩුන 😰
Kisima bawayakadi mewan akal maranayak sidu nowewa apa atharema ipidewa oba wahanseta niwanama awaboda wewa
@@shamashama462❤ 18:59
හරිම දුකයි,,ඔබවහන්සේ ජීව්තේ ගන අවබෝදයක් තියෙන නිසා හිත හදාගන්න තෙරුවන් සරනයි ඔබවහන්සේට
අපි මෙලොවට එනවිටම මැරෙන දවස වයස ස්ථානය විදිහ හා වෙලාව අරගන එන්නෙ. එලෙස අපට යන්නටම සිදුවෙනවා! එම මහතාට අජරාමර නිවන්සුව ලැබේවා! පව්ලේ සැමට බලවත් කණගාටුව ප්‍රකාශ කරනවා!
සැමට යහපතක්ම වේවා !තෙරුවන් සරණයි !🙏💐🌝❤🇱🇰.
සසර කෙටිකර ගැනීමට මේ ධර්ම දේශනය හේතුවාසනා වේවා සැමට
සාදු සාදු සාදු 🙏🙏🙏
ඔබවහන්සේගෙ මේ විස්තරය මාරම දුකයි හාමුදුරුවනේ .ඔය දේ හෙට මාහට විය හැකියි.එත් අපිවනි පෘථිජන මිනිසුන්ට දරාගන්න අමාරැයි.ඔබ වහන්සෙ ධර්ම දේශනාවක්.ලෙසම දේශනා කරනලදි.මේ සියලු කුසල් සොයුරානන් හට අත්වේවා .ඔබ වහන්සෙගෙ පවුලේ සියලු දෙනාහට නිදුක් නිරෝගි සම්පත ලැබෙවා .,ලැබෙවා !ලැබෙවා .සම්මාසම්බුදු සරණයි !!!!සාධු සාධු සාධු .
කැදවිමක් නැතුව අපි මෙලොවට එනවා
කැදවිමක් නැතුව මෙලොවින් පිට වෙනවා
උපතයි මරණයයි අතරේ ඇවිදිනවා
අටලෝ දහම රියසක මෙන් කැරෙකෙනවා
හැමොම ඔය ටික තේරැම් ගන්නේ නැහැ
hoda kollek
🙏
@@chamodigunathilaka3523 මම කොල්ලේක් නෙමේයි දරැවෝ😂😂
@@chandraalwis3874 uncal
සියලු සත්ත්වයෝ නිදුක් වෙත්වා ...නීරෝගී වෙත්වා පැමිණ ඇති උවදුරින් මිදී අවසන උතුම් වූ නිවනින්ම සැනසේවා
සංසාර ගමන ගැන කෙටියෙන් හරි ලස්සනට පැහැදිලි කරන වටිනා කියන වැඩ සටහනක් .. තෙරුවන්සරණයි
ජීවිතයේ අනිත්‍ය බව තේරුම් ගන්න ස්වාමීන් වහන්සේගේ මේ අනුශාසනාව අපි හැමෝටම ඉතාමත් වැදගත් .උන්වහන්සේට සසරමග කෙළවර අමාමහ නිවන්සුව ලැබේවා ! මියගිය සොහොයුරාට නැවත මෙවැනි අකල් මරණයකට ගොදුරු නොවන පින්වත් මනුෂ්‍ය ආත්මයක් ලැබේවා! හරේන්ද්‍ර මහතාණෙනි ඔබතුමාටත් මෙම වැඩසටහන මගින් කොරෝනා රෝගයෙහි බියකරුබව හැමදෙනාටම දැනුවත්කිරීම වෙනුවෙන් ගෞරව පූර්වක ස්තූතියත් නිදුක් නිරෝගී චිරජීවනයත් ප්‍රාර්ථනා කරමි. මම කැනඩාවෙන්.
සංසාරේ තියෙන බියකරු බව වටහා ගත හැකි ධර්ම දේශනාවක් ...... උතුම් වූ ධර්මය දේශනාව කර ස්වාමින් වහන්සේට නිවන් අවබෝධය පිණිස මේ පින හේතුවාසනා වේවා!!!!!
ප්‍රියයන්ගෙන් වෙන්වීම දාරාගන්න අමාරැ දුකක් කෘතක්ජන අපිට..
ඔබ වහන්සේ මේ මට්ටමෙන් ශක්තිමත් ව මෙගැන දේශනා කරන්නත් කොච්චර හිත දියුනුවක් තියෙන්නේ ඔනීද..
හිතන්නත් අමාරුයි..
ඔහුට නිවන් සුව ප්‍රාර්ථනා කරනවා.🙏🙏🙏☸️
පෘථග්ජන.-
@@malimarasinghe6748 ඔව් ඔයා හරි..🙏☸️
අපේ හාමුදුරුවන් හොයාගෙන වෙන යූ ටියුබ් කාරයෝ ඇවිත් හාමුදුරුවන් මාර්කට් කරන්න හදයි..ඒක වෙන්න දෙන්න එපා
ඔබ වහන්සේටගේ මල්ලිට නිවන් සුව ලැබේවා දරුවන්ටත් එම බිරිදටත් ඉක්මනින් සුවපත් වෙවා
දර්ම දේශනා වලට හැකි සෑම අවස්ථාව කම සවන් දීලා අවබෝධ කරගන්නවා.එයිනුත් එහාට ගිය දෙයක් ඔබ වහන්සේගේ වචන වලින් අපේ හදවත් වලට දැනෙනවා .ඔබ වහන්සේට ගොඩාක් පින්.තෙරුවන් සරනයි .
මේ වගේ අර්තවත් සිදුවීම් සොයගෙන ගිහිල්ලා ඉදිරිපත් කරන ජයලාල් මහතානනි .ඔබට බෙහෙවින්ම ස්තුතියි .පරිස්සම් වෙන්න.බුදු සරනයි