ජම්පරේ ඇන්ද රන්ජන්ට මොකද වුණේ...? | Ranjan Ramanayake

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 2 ต.ค. 2024
  • Subscribe us: bit.ly/Newsfirs...
    Watch more videos: / newsfirstsrilanka
    Like us on Facebook: Newsfir...
    Follow us via Twitter: / newsfirstsl
    Newsfirst.lk Sri Lanka's Number One News Provider.
    Web: www.newsfirst.lk
    Email: contact@newsfirst.lk
    Telephone: +94 114792700
    #RanjanRamanayake #10Questions #News1st #SriLankaNews #lka #News1st

ความคิดเห็น • 1.7K

  • @kalpananish1194
    @kalpananish1194 2 ปีที่แล้ว +94

    මේ නිවේදකයාත් හරිම වැදගත් දක්ෂ නිහතමානි කෙනෙක්. හරි ආදරෙයි ඔබටත්. රන්ජන් අයියෙ ඔයාටත් සුබ අනාගතයකට සුබ පතනවා.

  • @NadeeNishara1231
    @NadeeNishara1231 2 ปีที่แล้ว +35

    කවදහරි රාජපක්ෂ ලා ඔය පාපකරුමෙ විදවයි අනිවාර්යයෙන් ....
    ඔබතුමාට ජේසු පිහිටයි 💐🙏💝

  • @chandranathandmaliniewickr6995
    @chandranathandmaliniewickr6995 2 ปีที่แล้ว +462

    පරිස්සමෙන් රංජන්. ඔබ හැමදාම එළියේ සිටිය යුතු පුද්ගලයෙක් බව නිතර සිහි තබගන්න.

    • @ricardoperera9880
      @ricardoperera9880 2 ปีที่แล้ว +5

      සිය දෙනෙකුට බාර් ලයිසන් තියෙනවා, හැත්තෑ පස්දෙනෙක් වැලි කපනවා, දෙන්නෙක් කුඩු ගේනව, එක්කෙනෙක් මාල කඩා ගන්නවා,අට දෙනෙක් මිණී මරල තියෙනවා රටේ මෙච්චර මහාසංඝරත්නය ඉදී යකෝ ධර්මද්වීපයක් වෙච්චි රටේ මොකද මේ වගේ මහපොළොව නුහුලන අපරාධ කරන අයව පාර්ලිමේන්තුවට යැව්වේ වෙන අය නැද්ද? දුප්පත් මිනිස්සු සුලු වරදකට නඩු නැතිව ඇතුලට දානවා බාර් ලයිසන් දෙන්න ඔන වගකීමක් දරණ ව්‍යාපාර මහත්මයෙකුට රජයට බද්දක් එන විදියට වැලි පස් කපන්න දෙන්න ඔන ප්‍රාදෙසීය සභාව හරහා හෝ දිස්ත්‍රික්ක නගර හරහා ව්‍යාපාරික කෙනෙකුට නීතියක් යටතේ සාදාරණව කටයුතු කරන කෙනෙකුට පාර්ලිමේන්තුව හරහා වලි පස් කපන්න දුන්නොත් මුලු රටෙන්ම භාගයක් කපයි ඒවා දිස්ත්‍රික්ක වශයෙන් රජයේ ආයතන වලට කළමනාකරණයක් යටතේ හැමදාටම භාර දෙන්න ඔන (මැති ඇමති වරුන්ට හම්භකරන්න නෙමෙයි ජනතාව බලයට ගේන්නේ ඒ අයට ලොකු පඩියක් හම්බවෙනවා, හම්භකරන්න දැම්මොත් රජයට බදු ඒ අය දෙන්නේ නැතිවෙන්න පුළුවන් ) සාමාන්‍ය ජනතාවගේන් තෝරල රජයට බද්දක් එන විදියට නීතියක් යටතේ බාර් වගේ දේවල් දෙන්න ඔන සාදාරණව, දැන් රජයට බදු අයවෙන්නේ අහිංසක ජනතාවගෙන් විතරයි නිකමට කලින් හිටපු විදුලිය ඇමති රජයට බදු හරියාකාරව ගෙවයිද තෙල් හා යටිතල පහසුකම් ඇමති රජයට හරියාකාරව රජයට බදු ගෙවයිද සමහර විට පැහැර හරින්න පුළුවන් නීතියක් ඒ අයට නැති නිසා.

    • @Sandakathmini01
      @Sandakathmini01 2 ปีที่แล้ว +1

      ඕකනේ ඉතින් කරන්න බැරි.
      👻
      මං ආස ඇතුලට කියලා ඔයා දන්නේ නැද්ද මල්ලි.

    • @usmankahatowita8368
      @usmankahatowita8368 2 ปีที่แล้ว

      @@ricardoperera9880
      0l000p
      0
      0
      0
      0
      0
      00
      0
      000
      00
      0
      0
      0
      000
      00
      0
      000
      0
      00
      00
      0
      0
      00
      00
      0ĺp
      0
      0
      9
      0
      0
      0
      0
      00
      0
      0
      090
      9
      L
      09
      0
      0
      0
      Kurunegoda 00
      9
      0p
      0
      0
      0
      l0
      0
      0
      00
      0
      0
      0
      000
      00
      0
      00
      L
      0
      00
      9
      0
      0
      P0
      099
      0
      000
      000
      00000009
      0
      0
      99
      0
      0
      Pm
      Ĺ

    • @usmankahatowita8368
      @usmankahatowita8368 2 ปีที่แล้ว

      9009
      9
      00
      Ĺ
      ll9

    • @usmankahatowita8368
      @usmankahatowita8368 2 ปีที่แล้ว

      'll
      llpo999
      Po9oo9o9o999pp9p
      p9999p

  • @gayandilepa2999
    @gayandilepa2999 2 ปีที่แล้ว +272

    පැය එක හමාරක් playback speed normal එකෙන් බලපු එකම වැඩසටහන වෙන්න ඇති....තව පැයක් උනත් බලනවා..... ඔබට කරදර කරපු හිත රිදවපු හැමෝටම සොභාදමින් දඩුවම් ලැබෙනවා......ජයවේවා කොල්ලො.

    • @Sandakathmini01
      @Sandakathmini01 2 ปีที่แล้ว +10

      සර්ව බලධාරී දෙවියන් වහන්සේ ඒ සියල්ල බලා සිටිනු ඇත.

    • @adithyasankalpa2893
      @adithyasankalpa2893 2 ปีที่แล้ว +2

      Mamath mcn

    • @ricardoperera9880
      @ricardoperera9880 2 ปีที่แล้ว +1

      සිය දෙනෙකුට බාර් ලයිසන් තියෙනවා, හැත්තෑ පස්දෙනෙක් වැලි කපනවා, දෙන්නෙක් කුඩු ගේනව, එක්කෙනෙක් මාල කඩා ගන්නවා,අට දෙනෙක් මිණී මරල තියෙනවා රටේ මෙච්චර මහාසංඝරත්නය ඉදී යකෝ ධර්මද්වීපයක් වෙච්චි රටේ මොකද මේ වගේ මහපොළොව නුහුලන අපරාධ කරන අයව පාර්ලිමේන්තුවට යැව්වේ වෙන අය නැද්ද? දුප්පත් මිනිස්සු සුලු වරදකට නඩු නැතිව ඇතුලට දානවා බාර් ලයිසන් දෙන්න ඔන වගකීමක් දරණ ව්‍යාපාර මහත්මයෙකුට රජයට බද්දක් එන විදියට වැලි පස් කපන්න දෙන්න ඔන ප්‍රාදෙසීය සභාව හරහා හෝ දිස්ත්‍රික්ක නගර හරහා ව්‍යාපාරික කෙනෙකුට නීතියක් යටතේ සාදාරණව කටයුතු කරන කෙනෙකුට පාර්ලිමේන්තුව හරහා වලි පස් කපන්න දුන්නොත් මුලු රටෙන්ම භාගයක් කපයි ඒවා දිස්ත්‍රික්ක වශයෙන් රජයේ ආයතන වලට කළමනාකරණයක් යටතේ හැමදාටම භාර දෙන්න ඔන (මැති ඇමති වරුන්ට හම්භකරන්න නෙමෙයි ජනතාව බලයට ගේන්නේ ඒ අයට ලොකු පඩියක් හම්බවෙනවා, හම්භකරන්න දැම්මොත් රජයට බදු ඒ අය දෙන්නේ නැතිවෙන්න පුළුවන් ) සාමාන්‍ය ජනතාවගේන් තෝරල රජයට බද්දක් එන විදියට නීතියක් යටතේ බාර් වගේ දේවල් දෙන්න ඔන සාදාරණව, දැන් රජයට බදු අයවෙන්නේ අහිංසක ජනතාවගෙන් විතරයි නිකමට කලින් හිටපු විදුලිය ඇමති රජයට බදු හරියාකාරව ගෙවයිද තෙල් හා යටිතල පහසුකම් ඇමති රජයට හරියාකාරව රජයට බදු ගෙවයිද සමහර විට පැහැර හරින්න පුළුවන් නීතියක් ඒ අයට නැති නිසා.

    • @nalindamadusha3195
      @nalindamadusha3195 2 ปีที่แล้ว +1

      සිරාවට

    • @janakadandunnage8715
      @janakadandunnage8715 2 ปีที่แล้ว +1

      Apadare... playback nokara back side karanam hari😁

  • @neththikumaragechandralath3052
    @neththikumaragechandralath3052 2 ปีที่แล้ว +52

    මියයන තෙක්ම කුනු බැනුම් අසන සියලුම දේශපාලුවන් අතර ඔබ ආශීර්වාද ලබනව.ජෝති විජය ..මෙන් ඔබ දිනක නොමියන මිනිසෙක් වනු ඇති..යන්න ඉදිරියට මේ ප්‍රතිපත්ති මතම..👍👍👍👍

    • @asangaaananda4418
      @asangaaananda4418 2 ปีที่แล้ว

      ගොන්ජ

    • @ritak9297
      @ritak9297 3 หลายเดือนก่อน

      4​@@asangaaananda441877

  • @jayasinghajapj620
    @jayasinghajapj620 2 ปีที่แล้ว +2

    රටක් ආදරයකරන ඔබ වැනි කලාකාරයෙක්,ඇත්ත කතාකරපු මන්ත්‍රීවරයෙක්,මනුස්සකම හදුනන මානව හිතවාදියෙක්,ඔබ වැන්නෙක් මේ ලක් අම්මාට ඉතාමත් අත්‍යවශ්‍ය කාලයක්...අරගලයට ජයවේවා🙏🙏🙏🙏

  • @ushanshashi2326
    @ushanshashi2326 2 ปีที่แล้ว +55

    හෙන ගහන්න ඕන මෙතුමාට කරපු මේ දේවල් වලට රාජපක්ෂ ගූ කන හැත්තට

    • @AmalAmal-gg1bd
      @AmalAmal-gg1bd 2 ปีที่แล้ว +2

      අනිවාර්යයෙන් සාපෙ වැදුනා රාජපක්ෂ පරම්පරාම ඉවරයි විෂ්වයේ බලයෙන්

    • @AbcAbc-nt3ek
      @AbcAbc-nt3ek 2 ปีที่แล้ว +1

      🌷🌷🌷🌷🌷

    • @BadalgeSirisena
      @BadalgeSirisena 7 หลายเดือนก่อน

      ගගඝඝඝඝඝගගඝගගගගගඝගගගගඝගඝඝඝගඝඝගගඝඝගඝගගගගඝ 44:41

  • @isurusamarathunga
    @isurusamarathunga 2 ปีที่แล้ว +15

    විජය කුමාරතුංග නම් වූ ඒ දැවැන්තයාගේ ගතිගුණ ඒ ආකාරයෙන්ම පිහිටා තිබෙනවා.ඔබත් මානව හිතවාදී චරිතයක්.යම් කිසි දවසක මේ රටේ ප්‍රබලම ජන හිතකාමී පුද්ගලයෙක් අනිවාර්යයෙන්ම වෙනවා.❤️

  • @gayansampath9478
    @gayansampath9478 2 ปีที่แล้ว +357

    කවදාක හරි ජනතාව වෙනුවෙන් ලොකුම පුටුවක ඉදගන්න ලැබෙන්න ඕනෙ මනුස්සයෙක් එසේම වේවා 🙏🙏🙏

    • @manoriabesingha425
      @manoriabesingha425 2 ปีที่แล้ว +4

      අනිවාරයෙන්ම

    • @yaninyanin7820
      @yaninyanin7820 2 ปีที่แล้ว +13

      උඔල වගේ බූරු ජනතාවක් !අපරාදේ අර තරුණ අයගේ කාලය!!!රන්ජන්ල ප්රේඩී සිල්වල රජ කරන මානසික ලෙඩ්ඩු!

    • @azharsaleem528
      @azharsaleem528 2 ปีที่แล้ว

      2222223

    • @ricardoperera9880
      @ricardoperera9880 2 ปีที่แล้ว +3

      සිය දෙනෙකුට බාර් ලයිසන් තියෙනවා, හැත්තෑ පස්දෙනෙක් වැලි කපනවා, දෙන්නෙක් කුඩු ගේනව, එක්කෙනෙක් මාල කඩා ගන්නවා,අට දෙනෙක් මිණී මරල තියෙනවා රටේ මෙච්චර මහාසංඝරත්නය ඉදී යකෝ ධර්මද්වීපයක් වෙච්චි රටේ මොකද මේ වගේ මහපොළොව නුහුලන අපරාධ කරන අයව පාර්ලිමේන්තුවට යැව්වේ වෙන අය නැද්ද? දුප්පත් මිනිස්සු සුලු වරදකට නඩු නැතිව ඇතුලට දානවා බාර් ලයිසන් දෙන්න ඔන වගකීමක් දරණ ව්‍යාපාර මහත්මයෙකුට රජයට බද්දක් එන විදියට වැලි පස් කපන්න දෙන්න ඔන ප්‍රාදෙසීය සභාව හරහා හෝ දිස්ත්‍රික්ක නගර හරහා ව්‍යාපාරික කෙනෙකුට නීතියක් යටතේ සාදාරණව කටයුතු කරන කෙනෙකුට පාර්ලිමේන්තුව හරහා වලි පස් කපන්න දුන්නොත් මුලු රටෙන්ම භාගයක් කපයි ඒවා දිස්ත්‍රික්ක වශයෙන් රජයේ ආයතන වලට කළමනාකරණයක් යටතේ හැමදාටම භාර දෙන්න ඔන (මැති ඇමති වරුන්ට හම්භකරන්න නෙමෙයි ජනතාව බලයට ගේන්නේ ඒ අයට ලොකු පඩියක් හම්බවෙනවා, හම්භකරන්න දැම්මොත් රජයට බදු ඒ අය දෙන්නේ නැතිවෙන්න පුළුවන් ) සාමාන්‍ය ජනතාවගේන් තෝරල රජයට බද්දක් එන විදියට නීතියක් යටතේ බාර් වගේ දේවල් දෙන්න ඔන සාදාරණව, දැන් රජයට බදු අයවෙන්නේ අහිංසක ජනතාවගෙන් විතරයි නිකමට කලින් හිටපු විදුලිය ඇමති රජයට බදු හරියාකාරව ගෙවයිද තෙල් හා යටිතල පහසුකම් ඇමති රජයට හරියාකාරව රජයට බදු ගෙවයිද සමහර විට පැහැර හරින්න පුළුවන් නීතියක් ඒ අයට නැති නිසා.

    • @rukshandezoysa6171
      @rukshandezoysa6171 2 ปีที่แล้ว +2

      @@yaninyanin7820 yes. You are right.
      Please vote for Namal in 2024
      He's the only honest boy in Parliament.
      Don't trust Ranjan. Why..?
      Because he's acting in films. So he's not good .
      Sri Lanka president should not be an actor. So ...!
      So vote for Namal. He'll give a future to your children, only to your children, not my children.

  • @deshanbandara5005
    @deshanbandara5005 8 หลายเดือนก่อน +4

    නියම මනුස්සයෙක් රන්ජ ❤🤛 රාජපක්ශලට රෙදි නැතුව යන්න උනේ මේ මනුස්සයට කරපු අපරාදෙ හින්ද 😠😠😠😠

  • @නෙළුම්
    @නෙළුම් 2 ปีที่แล้ว +78

    මේවා අහනකොට රාජපක්ෂලා කෑවත් මදි කියලා හිතෙනවා

  • @mcsanath5959
    @mcsanath5959 2 ปีที่แล้ว +7

    රන්ජා ඔයා අපිට විරයෙක් ඒ වගේම සිරස ඔය හැමෝටම සිරසයි පාර කියන්නෙ සිරස සිරස අපි හැමදා ඔබ සමගයි.

  • @darshanapathmalal
    @darshanapathmalal 2 ปีที่แล้ว +100

    එක පාරක් ෆොන්සේකාට කලා ඉලග පාර රන්ජන්ට තෝපීට වැදුනේ එ සාපම තමා කාලකන්ණී රාජපක්ෂ හැතීකරේ හැදීගෑවීලාම ගීයේ

    • @mercydias9188
      @mercydias9188 2 ปีที่แล้ว +5

      Okunge daruwantath shapama wewa.

    • @ruwangallage2173
      @ruwangallage2173 2 ปีที่แล้ว +5

      Ow a sape wadune

    • @positivevibes2087
      @positivevibes2087 2 ปีที่แล้ว +4

      okunge mulu paramparawatma shapa wewa

    • @Sandakathmini01
      @Sandakathmini01 2 ปีที่แล้ว

      කොහොම හිතුවත් අන්තිමේදී නවතින්නේ එකම තැන

    • @ramaniwickramasinghe1757
      @ramaniwickramasinghe1757 2 ปีที่แล้ว

      ෆොන්සේකා හිටියේ PHඑකේ එයාගේ වැඩ කරල දෙන්න වෙනම හිරකාරයෝ දෙන්නෙකුත් දාලා හිටියා එයා විදපු දුකක් නෑ.නොදන්න අයට දැනගන්න කිව්වේ.

  • @monarchcommercials8008
    @monarchcommercials8008 2 หลายเดือนก่อน

    Great comment very true ,you should follow your vision bless you ,බුදු සරනයි..

  • @niroshalakmali6480
    @niroshalakmali6480 2 ปีที่แล้ว +202

    ඔබ තුමාට මේහෙම දුකක් පීඩාවක් දිපූ උන්ට ස්භාදාම විසින් දඩුවම් ලැබෙන්න ඔනිමයි😔😔😔😔

    • @deepanealaaris6743
      @deepanealaaris6743 2 ปีที่แล้ว +2

      Dhaduwdam labila iwarai see today where is gota and where is ranjan 🙏this is call what’s goes around comes around

    • @CricketOnly2020
      @CricketOnly2020 ปีที่แล้ว

      Aniwarenma

  • @tikka1967
    @tikka1967 2 ปีที่แล้ว +16

    පසැලෙ යාලුවෙක් ...රංජා රතුපාට ten speed අපිට තාම මතකයි නියමයි රංජන් අල්පෝන්සු.❤❤❤❤❤👍👍👍👍

  • @dammidissanayaka3683
    @dammidissanayaka3683 2 ปีที่แล้ว +58

    දන්න එකෙක් me රාජපක්ෂ පරම්පරාවට චන්දේ දෙන්න එපා රටට sapayak una පවුල

    • @ushanionilka2339
      @ushanionilka2339 2 ปีที่แล้ว

      Eththamaiii......minissunwa nethima kara.

    • @stefnimarsha1843
      @stefnimarsha1843 2 ปีที่แล้ว

      Okunta oita wada widiwala marenna labenna one rajapakse paramparawatama 🤬🤬🤬

  • @chalakahennayaka5855
    @chalakahennayaka5855 2 ปีที่แล้ว +8

    රංජන් පරිණත වෙලා . ප්‍රශ්න ඔක්කොටම තමන්ට දැනෙන දේ කිව්වා .අපේ නිවේදක මහතා හොඳට වැඩසටහන මෙහෙය වනවා ..... හොඳ වැඩසටහනක් .....

  • @kumudinihettige2823
    @kumudinihettige2823 2 ปีที่แล้ว +150

    ඇත්තටම මේවා අසත්‍ය කියලා බැහැර කරන්න බෑ .මොනවා උනත් ලංකාවේ ඇත්තට තැනක් නෑ , නීතිය අවනීතිය වෙලා.ඔබට සිදුකරනු ලැබු සියලුම දේවල් ගැන ඉතාමත් කණගාටුයි .

    • @ricardoperera9880
      @ricardoperera9880 2 ปีที่แล้ว +1

      සිය දෙනෙකුට බාර් ලයිසන් තියෙනවා, හැත්තෑ පස්දෙනෙක් වැලි කපනවා, දෙන්නෙක් කුඩු ගේනව, එක්කෙනෙක් මාල කඩා ගන්නවා,අට දෙනෙක් මිණී මරල තියෙනවා රටේ මෙච්චර මහාසංඝරත්නය ඉදී යකෝ ධර්මද්වීපයක් වෙච්චි රටේ මොකද මේ වගේ මහපොළොව නුහුලන අපරාධ කරන අයව පාර්ලිමේන්තුවට යැව්වේ වෙන අය නැද්ද? දුප්පත් මිනිස්සු සුලු වරදකට නඩු නැතිව ඇතුලට දානවා බාර් ලයිසන් දෙන්න ඔන වගකීමක් දරණ ව්‍යාපාර මහත්මයෙකුට රජයට බද්දක් එන විදියට වැලි පස් කපන්න දෙන්න ඔන ප්‍රාදෙසීය සභාව හරහා හෝ දිස්ත්‍රික්ක නගර හරහා ව්‍යාපාරික කෙනෙකුට නීතියක් යටතේ සාදාරණව කටයුතු කරන කෙනෙකුට පාර්ලිමේන්තුව හරහා වලි පස් කපන්න දුන්නොත් මුලු රටෙන්ම භාගයක් කපයි ඒවා දිස්ත්‍රික්ක වශයෙන් රජයේ ආයතන වලට කළමනාකරණයක් යටතේ හැමදාටම භාර දෙන්න ඔන (මැති ඇමති වරුන්ට හම්භකරන්න නෙමෙයි ජනතාව බලයට ගේන්නේ ඒ අයට ලොකු පඩියක් හම්බවෙනවා, හම්භකරන්න දැම්මොත් රජයට බදු ඒ අය දෙන්නේ නැතිවෙන්න පුළුවන් ) සාමාන්‍ය ජනතාවගේන් තෝරල රජයට බද්දක් එන විදියට නීතියක් යටතේ බාර් වගේ දේවල් දෙන්න ඔන සාදාරණව, දැන් රජයට බදු අයවෙන්නේ අහිංසක ජනතාවගෙන් විතරයි නිකමට කලින් හිටපු විදුලිය ඇමති රජයට බදු හරියාකාරව ගෙවයිද තෙල් හා යටිතල පහසුකම් ඇමති රජයට හරියාකාරව රජයට බදු ගෙවයිද සමහර විට පැහැර හරින්න පුළුවන් නීතියක් ඒ අයට නැති නිසා.

  • @kanthiwijayabandara2415
    @kanthiwijayabandara2415 2 ปีที่แล้ว +73

    විදපු විදවපු හැමදේම අනාගතයට වෙස්වලාගත්ත ආශිර්වාදය ක් වේවා ඔබතුමන්ට
    අනගතය නැවත රට වෙනුවෙන් හා අහිංසක මිනිසුන් වෙනුවෙන් සේවය කිරීමට ශක්තිය ලෑබේවා🙏
    ඔබට නිදුක් නීරෝගි දිර්ගායු සුව නිරතුරුවම ලෑබේවා🙏
    උතුම් තෙරුවන් සරනයි ❤

  • @DCDSilva
    @DCDSilva 2 ปีที่แล้ว +388

    රාජපක්ෂ ගේ නීතිය යෙන් අසාධාරණ යට ලක් උන මනුස්සයෙක් . ජය වේවා ලොක්කා

    • @ricardoperera9880
      @ricardoperera9880 2 ปีที่แล้ว +1

      සිය දෙනෙකුට බාර් ලයිසන් තියෙනවා, හැත්තෑ පස්දෙනෙක් වැලි කපනවා, දෙන්නෙක් කුඩු ගේනව, එක්කෙනෙක් මාල කඩා ගන්නවා,අට දෙනෙක් මිණී මරල තියෙනවා රටේ මෙච්චර මහාසංඝරත්නය ඉදී යකෝ ධර්මද්වීපයක් වෙච්චි රටේ මොකද මේ වගේ මහපොළොව නුහුලන අපරාධ කරන අයව පාර්ලිමේන්තුවට යැව්වේ වෙන අය නැද්ද? දුප්පත් මිනිස්සු සුලු වරදකට නඩු නැතිව ඇතුලට දානවා බාර් ලයිසන් දෙන්න ඔන වගකීමක් දරණ ව්‍යාපාර මහත්මයෙකුට රජයට බද්දක් එන විදියට වැලි පස් කපන්න දෙන්න ඔන ප්‍රාදෙසීය සභාව හරහා හෝ දිස්ත්‍රික්ක නගර හරහා ව්‍යාපාරික කෙනෙකුට නීතියක් යටතේ සාදාරණව කටයුතු කරන කෙනෙකුට පාර්ලිමේන්තුව හරහා වලි පස් කපන්න දුන්නොත් මුලු රටෙන්ම භාගයක් කපයි ඒවා දිස්ත්‍රික්ක වශයෙන් රජයේ ආයතන වලට කළමනාකරණයක් යටතේ හැමදාටම භාර දෙන්න ඔන (මැති ඇමති වරුන්ට හම්භකරන්න නෙමෙයි ජනතාව බලයට ගේන්නේ ඒ අයට ලොකු පඩියක් හම්බවෙනවා, හම්භකරන්න දැම්මොත් රජයට බදු ඒ අය දෙන්නේ නැතිවෙන්න පුළුවන් ) සාමාන්‍ය ජනතාවගේන් තෝරල රජයට බද්දක් එන විදියට නීතියක් යටතේ බාර් වගේ දේවල් දෙන්න ඔන සාදාරණව, දැන් රජයට බදු අයවෙන්නේ අහිංසක ජනතාවගෙන් විතරයි නිකමට කලින් හිටපු විදුලිය ඇමති රජයට බදු හරියාකාරව ගෙවයිද තෙල් හා යටිතල පහසුකම් ඇමති රජයට හරියාකාරව රජයට බදු ගෙවයිද සමහර විට පැහැර හරින්න පුළුවන් නීතියක් ඒ අයට නැති නිසා.

    • @Adslk
      @Adslk 2 ปีที่แล้ว

      0

    • @dpdvimalasenakumarasinga7898
      @dpdvimalasenakumarasinga7898 ปีที่แล้ว

      ​1⁸pg 86 7

  • @sriyanioman2845
    @sriyanioman2845 2 ปีที่แล้ว +28

    හරිම දුකයි පරිස්සමෙන් සර් කතා කරන්න මහජනතාවට ඔබවගේ අය ඉන්න ඕනි දළදා සමිදු පිහිටයි ඔබට 🙏🙏🙏

  • @sarathkumara3421
    @sarathkumara3421 2 ปีที่แล้ว +289

    වසන්ත ⁣නියෙමෙටම වැඩසටහණ
    කරනව ඒවගේම රංජන් රාමනායක
    ඔබට ජේසුපිහිටයි

    • @sureshniwanigasuriya9306
      @sureshniwanigasuriya9306 2 ปีที่แล้ว +8

      ඔබ වැනි කෙනෙකුට ඔහොම කරණවා නම් (toilet යන්න දෙන්න එපා කියනවා නම්) හිතාගන්න පුළුවන් නේද අනිත් අයට කොහොම කරයිද කියලා ...?
      😴😥🙈🙄😫

    • @Sandakathmini01
      @Sandakathmini01 2 ปีที่แล้ว +2

      මේ කියන්නේ අර දේව පුත්‍රයා ගැන නේද?

    • @ricardoperera9880
      @ricardoperera9880 2 ปีที่แล้ว +2

      සිය දෙනෙකුට බාර් ලයිසන් තියෙනවා, හැත්තෑ පස්දෙනෙක් වැලි කපනවා, දෙන්නෙක් කුඩු ගේනව, එක්කෙනෙක් මාල කඩා ගන්නවා,අට දෙනෙක් මිණී මරල තියෙනවා රටේ මෙච්චර මහාසංඝරත්නය ඉදී යකෝ ධර්මද්වීපයක් වෙච්චි රටේ මොකද මේ වගේ මහපොළොව නුහුලන අපරාධ කරන අයව පාර්ලිමේන්තුවට යැව්වේ වෙන අය නැද්ද? දුප්පත් මිනිස්සු සුලු වරදකට නඩු නැතිව ඇතුලට දානවා බාර් ලයිසන් දෙන්න ඔන වගකීමක් දරණ ව්‍යාපාර මහත්මයෙකුට රජයට බද්දක් එන විදියට වැලි පස් කපන්න දෙන්න ඔන ප්‍රාදෙසීය සභාව හරහා හෝ දිස්ත්‍රික්ක නගර හරහා ව්‍යාපාරික කෙනෙකුට නීතියක් යටතේ සාදාරණව කටයුතු කරන කෙනෙකුට පාර්ලිමේන්තුව හරහා වලි පස් කපන්න දුන්නොත් මුලු රටෙන්ම භාගයක් කපයි ඒවා දිස්ත්‍රික්ක වශයෙන් රජයේ ආයතන වලට කළමනාකරණයක් යටතේ හැමදාටම භාර දෙන්න ඔන (මැති ඇමති වරුන්ට හම්භකරන්න නෙමෙයි ජනතාව බලයට ගේන්නේ ඒ අයට ලොකු පඩියක් හම්බවෙනවා, හම්භකරන්න දැම්මොත් රජයට බදු ඒ අය දෙන්නේ නැතිවෙන්න පුළුවන් ) සාමාන්‍ය ජනතාවගේන් තෝරල රජයට බද්දක් එන විදියට නීතියක් යටතේ බාර් වගේ දේවල් දෙන්න ඔන සාදාරණව, දැන් රජයට බදු අයවෙන්නේ අහිංසක ජනතාවගෙන් විතරයි නිකමට කලින් හිටපු විදුලිය ඇමති රජයට බදු හරියාකාරව ගෙවයිද තෙල් හා යටිතල පහසුකම් ඇමති රජයට හරියාකාරව රජයට බදු ගෙවයිද සමහර විට පැහැර හරින්න පුළුවන් නීතියක් ඒ අයට නැති නිසා.

    • @nonamebro8858
      @nonamebro8858 2 ปีที่แล้ว +1

      @@Sandakathmini01 a

    • @nonamebro8858
      @nonamebro8858 2 ปีที่แล้ว +1

      @@Sandakathmini01 a

  • @chanakawithanage1689
    @chanakawithanage1689 2 ปีที่แล้ว +23

    හදවතේ නළුවා හදවතේ දේශපාලකයා රන්ජන් රාමනායක ❤️❤️❤️

  • @miththapathirage1554
    @miththapathirage1554 2 ปีที่แล้ว +18

    රන්ජන්......සිරගෙවල් සාදා ඇත්තේ මනුෂ්‍යත්වය ටමයි...... දුක් වෙන්න එපා .සත්‍ය ජය ගනී......ඔබට දෙවියනේ පිහිටයි !!!!!!!

  • @susanthasenavirathna8315
    @susanthasenavirathna8315 2 ปีที่แล้ว +34

    වැඩසටහන මෙහෙයවීම විශිෂ්ටයි...
    ආශාවෙන්ම බලපු වැඩසටහන, good job Wasantha.

  • @arsenevirathne1853
    @arsenevirathne1853 2 ปีที่แล้ว +107

    අනේ රන්ජන් අය්යා ඔය පරෙස්සමින් නිතිය ක් හරියට නැති රටක්

    • @TV-hj4nf
      @TV-hj4nf 2 ปีที่แล้ว +3

      ඔබ සැබෑවටම ලංකාවට අවශ්‍ය දේශපාලන දැක්මක් තියෙන අවංක කෙනෙක්...ඔබ අනිවාර්‍යෙන්ම රට හැදීමේ තැන සිටිය යුතුයි....ඔහු රටට ආදරෙයි.....

    • @mrasanjani
      @mrasanjani 2 ปีที่แล้ว

      නොමිනිස් නඩු පටවල රංජන්ට මේ අපරාධය කළ නොමිනිසුන්ට
      ඉතා ඉක්මනින්ම දේව නඩුවකින් උපරිමම දඬුවම් ලැබෙනවා
      නියතයි. බලාගෙන හිටපල්ලා...

  • @supundhananjaya1575
    @supundhananjaya1575 2 ปีที่แล้ว +16

    රන්ජන් මැතිතුමා අපේ හදවතේ හැමදාම ඉන්නවා. අපි ඔබතුමාට ආදරෙයි ගොඩාක් ❤️❤️❤️❤️ඔබතුමා ඔයි හිර ගෙදර දාන්න කිව්ව අයට සාප වෙනවමයි

    • @Sandakathmini01
      @Sandakathmini01 2 ปีที่แล้ว

      මෝ...... කතා කියන එවුන් තාමත් ඉන්නවා. 🤣

  • @shiromanie2259
    @shiromanie2259 2 ปีที่แล้ว +36

    රන්ජන් හරිම දුකයි කතාව අහන්න. පරස්සමින් ඉන්න. ජනතාව හුගාක් ආදරෙයි .❤️🇱🇰

  • @deepadhasanayaka2987
    @deepadhasanayaka2987 2 ปีที่แล้ว +15

    Skip නොකර බලපු එකම වැඩසටහන ,, ජයවේවා රන්ජන් අයියා 👍👍👍👍

  • @thegamerslife5951
    @thegamerslife5951 2 ปีที่แล้ว +237

    රන්ජන් අය්යේ ... හුඟක් ආදරෙයි අපි ඔයාට.. තිරිසන්නු මැද, අද අපිට ජිවත් වෙන්න වෙලා තියෙන්නේ.. දමිතා ගැන උනත් හරි දුකයි...
    අනේ.. කට පරිස්සම් කරගෙන.. මේ.. ටික කාලය, ඉමු අය්යේ....

    • @ricardoperera9880
      @ricardoperera9880 2 ปีที่แล้ว

      සිය දෙනෙකුට බාර් ලයිසන් තියෙනවා, හැත්තෑ පස්දෙනෙක් වැලි කපනවා, දෙන්නෙක් කුඩු ගේනව, එක්කෙනෙක් මාල කඩා ගන්නවා,අට දෙනෙක් මිණී මරල තියෙනවා රටේ මෙච්චර මහාසංඝරත්නය ඉදී යකෝ ධර්මද්වීපයක් වෙච්චි රටේ මොකද මේ වගේ මහපොළොව නුහුලන අපරාධ කරන අයව පාර්ලිමේන්තුවට යැව්වේ වෙන අය නැද්ද? දුප්පත් මිනිස්සු සුලු වරදකට නඩු නැතිව ඇතුලට දානවා බාර් ලයිසන් දෙන්න ඔන වගකීමක් දරණ ව්‍යාපාර මහත්මයෙකුට රජයට බද්දක් එන විදියට වැලි පස් කපන්න දෙන්න ඔන ප්‍රාදෙසීය සභාව හරහා හෝ දිස්ත්‍රික්ක නගර හරහා ව්‍යාපාරික කෙනෙකුට නීතියක් යටතේ සාදාරණව කටයුතු කරන කෙනෙකුට පාර්ලිමේන්තුව හරහා වලි පස් කපන්න දුන්නොත් මුලු රටෙන්ම භාගයක් කපයි ඒවා දිස්ත්‍රික්ක වශයෙන් රජයේ ආයතන වලට කළමනාකරණයක් යටතේ හැමදාටම භාර දෙන්න ඔන (මැති ඇමති වරුන්ට හම්භකරන්න නෙමෙයි ජනතාව බලයට ගේන්නේ ඒ අයට ලොකු පඩියක් හම්බවෙනවා, හම්භකරන්න දැම්මොත් රජයට බදු ඒ අය දෙන්නේ නැතිවෙන්න පුළුවන් ) සාමාන්‍ය ජනතාවගේන් තෝරල රජයට බද්දක් එන විදියට නීතියක් යටතේ බාර් වගේ දේවල් දෙන්න ඔන සාදාරණව, දැන් රජයට බදු අයවෙන්නේ අහිංසක ජනතාවගෙන් විතරයි නිකමට කලින් හිටපු විදුලිය ඇමති රජයට බදු හරියාකාරව ගෙවයිද තෙල් හා යටිතල පහසුකම් ඇමති රජයට හරියාකාරව රජයට බදු ගෙවයිද සමහර විට පැහැර හරින්න පුළුවන් නීතියක් ඒ අයට නැති නිසා.

  • @40s19
    @40s19 2 ปีที่แล้ว +2

    රන්ජන් ඔයාගෙ අදහස් වලට ගැලපෙන තැන මාලිමාවයි. එතනට යන්න.

  • @amathalagala7911
    @amathalagala7911 2 ปีที่แล้ว +71

    ඉස්සර මං අකමැතිම චරිතයක්. ඒත් කාලයත් සමග අත්දැකීම් ලබමින් අද ඔහු ඉන්න තැන හිතාගන්නවත් බෑ. කෙනෙක් මේතරම් නිරහංකාර වෙන්නේ කොහොමද ? මේතරම් සත්‍ය කතා කරන්නේ කොහොමද? ඔබේ ජීවිත කතාව ලියන්න. එය සතත්‍යේ කතාවයි.එය ලෝකයේ බාෂා ගණනාවකට පරිවර්තනය වේවි .
    අද නම් රාජපස්සලා එපාම වුනා.

    • @maheshmaheshf9719
      @maheshmaheshf9719 2 ปีที่แล้ว

      Kalin Akamathi ai

    • @Nightwatchfiles
      @Nightwatchfiles 2 ปีที่แล้ว +2

      Kalin kamathi nadda? Eh kiyanne Gotata thamai chande deela thiyenne

    • @rsmfernando
      @rsmfernando 2 ปีที่แล้ว

      Ama,... Ranjan Has A personality that takes time to grow on you. once it grabs you,...you're hooked. I am speaking from experience.

    • @supunsandeepa8953
      @supunsandeepa8953 2 ปีที่แล้ว +1

      අමා ඔයා පිස්සුවක් හොදේ

    • @sajadzvlogs
      @sajadzvlogs ปีที่แล้ว

      Den sepadha 😂69

  • @kanchanachthrani5926
    @kanchanachthrani5926 2 ปีที่แล้ว +7

    රංජන් අයියේ ස්භාදහම දවසක නුඹ ව රැකගනිවි. හැමෝම 100% හොඳ වත් නරකවත් නැ. එත් හොඳයි කියලා සුදු පිරැවට අදින මිනිස්සුන්ට වඩා ඇත්තටම රංජන් අයියා සැබැම මනුස්සයෙක් .

  • @iamknoxpresley
    @iamknoxpresley 2 ปีที่แล้ว +350

    ලැබෙන ප්‍රසිද්ධිය අවභාවිත නොකරපු කලාකරුවෙක්♥️♥️♥️♥️♥️

  • @kusumpremaratne3851
    @kusumpremaratne3851 2 ปีที่แล้ว +2

    අපේ රටේ අනාගත නියමුවා. ජේසු පිහිටයි .

  • @talkwithmano2024
    @talkwithmano2024 2 ปีที่แล้ว +76

    සිරගෙදර තමයි උසස්ම උපාධිය පිරිනමන තැන කියලා කියමනක් තියෙනවා. රන්ජනුත් ඒ උපාධිය ලබාගෙන තියෙන බව පේනවා. ඉතා සංයමයකින් සංවාද කළ සම්මුඛ සාකච්ඡාවක්.

  • @malanilokuge7258
    @malanilokuge7258 2 ปีที่แล้ว +5

    කොහොමද කාලකන්නි රාජපක්ෂලගෙ පලිගනීම.රාජපක්ෂ කියන නාමය දේශපාලනයෙන් අතුගාලම දමන්න ඕන.උන්ව හදුන්වන්න සිංහල හෝඩියෙ අකුරු මදි.ඒ තරම් ජරා පරම්පරාවක්.ඕකුන්ගෙ පරම්පරාවට ගෑවුනු උන්ටත් එක්ක හෙන ගහන්න ඕන,මුන්ට සාපවෙන්න ඕන .😡😡😡ජයවේවා රංජන්.👍👍👍❤️

  • @priyanthawijesinghewijesin2027
    @priyanthawijesinghewijesin2027 2 ปีที่แล้ว +26

    ඇත්ත කතා කරන්න එපා යකෝ...තෝ ආපහු හිරේ දායි

  • @indikakumaraabesingha.athu8993
    @indikakumaraabesingha.athu8993 2 ปีที่แล้ว +5

    වසන්ත නිවේදක තුමා ගේ...මෙහෙයවීම ..කතනය..පෙනුම ...කතා විලාසය ජ්..ගමන .හිනාව ඔක්කොම ආකර්ෂණීයි..සුපිරි

  • @nkcl1934
    @nkcl1934 2 ปีที่แล้ว +37

    රාජපක්ෂලගෙ පොඩි එකාගෙ ඉදලම ජීවිතාන්තය දක්වා හිරේ දාන්න ඔනි

  • @kumaripathirana3655
    @kumaripathirana3655 3 หลายเดือนก่อน

    ලංකාවේ බැබලි බැලිය ඉන්න නම් කරන්න තියෙන ජරා ,බලු ,තිරිසන් වැඩ කරන්න ඕන, යහපත් විදිහට ජීවත් වෙන්න ගියොත් දැඩි දඩුවම්, කාට කියන්නද මන්ද ලංකාවේ නීතිය ගැන.අනේ ඔය බලු නීතිය අතුගා දැමීමට මාලීමාවේ රටක් හදමු.ආදරෙයි රංජන් රාමනායක මහත්තයෝ. ❤❤❤❤❤❤❤❤❤

  • @gayanmuhandiram2831
    @gayanmuhandiram2831 2 ปีที่แล้ว +246

    හිර ගෙදර කතා ඇහෙනකොට එකපාරටම වසන්ත මුදලිගේව මතක් උනේ මට විතරද? 😢
    අපි වෙනුවෙන් කතාකරපු නිසා හිරබත් කන ආදිවාසී විශ්වවිද්‍යාල ශිෂ්‍ය නායකයා, ආදරණීය වසන්ත. මේ රටට උඹලා හොඳ වැඩියි ❤️

    • @ravidu3010
      @ravidu3010 2 ปีที่แล้ว +4

      ඌවනම් ආයුධ පෙන්නන්න එක්කන් යන්න ඕන කැරියව🤣

    • @namalbandara3076
      @namalbandara3076 2 ปีที่แล้ว +11

      @@ravidu3010 උබව තමයි එක්කන් යන්න ඕන

    • @indikasura6560
      @indikasura6560 2 ปีที่แล้ว +2

      Ou ban weddata waradinne

    • @nandawathiedisanayaka8245
      @nandawathiedisanayaka8245 2 ปีที่แล้ว +1

      @@ravidu3010 ravidu mawa hinassala maranna ape 😁😁😁😁😁😁😁😁😁😁😁😁

    • @kalpananish1194
      @kalpananish1194 2 ปีที่แล้ว

      😥😥

  • @shiromapathirage2047
    @shiromapathirage2047 2 ปีที่แล้ว +13

    විජේ මහත්මයා ට පස්සේ ආසම නලුව හිරේ හිටපු ඒකට ගොඩාක් දුකයි අද කතා කරපු වචන වල තියෙන පිරිසිදු කම ගැන ගොඩක් ආඩම්බරයි ඔඛ වැනි පුතුන් ම බිහිවේවා මේ ලක් දෙරණේ බුදුසරණයි රන්ජන් මහත්තයා

  • @anuruddhaamarosa1590
    @anuruddhaamarosa1590 2 ปีที่แล้ว +105

    රන්ජන් වඩාත් පරිණත මිනිසකු ලෙස හිරෙන් එළියට පැමිණ ඇති බව පෙනී යනවා. ඒ ගැන ගොඩක් සන්තෝෂයි. වසන්ත, ඔබගේ සාකච්ඡා මෙහෙයවීමේ ශෛලය සැමදා මෙන්ම අති විශිෂ්ටයි. ඔබ දෙනාටම සුභ පැතුම්.

    • @Sandakathmini01
      @Sandakathmini01 2 ปีที่แล้ว

      අවුරුදු එකහමාරකට වඩා ලබා ගත් පුහුණුවේ ප්‍රතිඵල තමයි.

    • @manjuladesilva2102
      @manjuladesilva2102 2 ปีที่แล้ว

      👍👍👍

  • @dumaliiresha3459
    @dumaliiresha3459 2 ปีที่แล้ว +5

    ආදරණිය චරිතයක්.මේවා අහද්දී අපි ගැන හරිම දුකයි.ඊට වඩා දුකයි රංජන් අයියා වින්ද දුක. අද රට කොතනද කියලා හිතෙනවා රට හදන්න පුලුවන් හොද කෙනෙක් පත්උනොත් රටේ ත් අපේත් වාසනාව

  • @saraththennakoon4941
    @saraththennakoon4941 2 ปีที่แล้ว +45

    හැබයි හරීන්ලා මනුෂලා වගේ වෙන්න එපා මොකද ඔබටත් සැලකිම එලෙසයි

  • @wikkramaarchchi930
    @wikkramaarchchi930 2 ปีที่แล้ว +30

    රන්ජන් මහත්තයෝ නයි දෙරණට සහ ගිනි බෝලෙටනම් වැස්සටවත් ගොඩ වෙන්න එපා.....බොහොම භයානක සත්තු ජාතියක් ඉන්නව එහේ....🙏🙏🙏🙏

    • @chandranichandrani4060
      @chandranichandrani4060 2 ปีที่แล้ว

      රන්ජන් මහත්තයා ඔබට නිදහස් විමට මගෙ හදවතින්ම සුභම සුභ පැතුම් අපේ දරුවන් ට රටක් දහන් ඔබට ජය ජය වේව ජය ජය 💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰

  • @tharushikeshla2508
    @tharushikeshla2508 2 ปีที่แล้ว +76

    සාකච්ඡාව හරිම විනෝදාත්මක යි ජයවේවා රන්ජන් මැතිතුමා ඒ වගේම සිරස නාලිකාවට ස්තුතියි

  • @allbeautifulthings7325
    @allbeautifulthings7325 2 ปีที่แล้ว +4

    වසන්ත ප්‍රදීප් මාසිංහගේ කියන්නෙ මන් දැකපු හොදම දක්ශම මාද්‍යවේදියෙක්.. ❤️

  • @sumithahalwathurage758
    @sumithahalwathurage758 2 ปีที่แล้ว +71

    ඔබ තුමාට ජනතාව ආදරෙයි.. ඒ ආදරෙයි. ඒ ක වටිනා ආබරණයක්. හැමෝම ටම නැහැ.

  • @lakshaniedirisinghe5678
    @lakshaniedirisinghe5678 2 ปีที่แล้ว

    මේ කතාව අහද්දි ගොඩක් දුක හිතෙනවා.. අනේ පරිස්සමින් ..අයේ කවදාවත් හිරේ යන්නනම් ලැබෙන්න එපා... ඔයා ගොඩක් වටින මනුස්සයෙක්.. ඇත්ත කතා කරලා හිරෙ ගියපු මනුස්සයෙක් ඔයා... ❤️.. පරිස්සමින් බුදුසරණයි ❤️

  • @onesrilankatv2895
    @onesrilankatv2895 2 ปีที่แล้ว +131

    ජනතාවගේ සත්‍යයේ හඩ ඔබයි. රන්ඡන් අයියේ බහුතර ජනතාවක් ඔබ සමගයි.ඉදිරියට පරිස්සමෙන් කතා කරන්න.ශ්‍රී ලංකාවේ පහත් දේශපාලනයක් තියෙන්නෙ.අවංක දේශපාලනයක් කරන හොඳම ටික දෙනා අතර ඔබ එකට ඉන්නව.ඡයමවේවා.බුදු සරණයි.දෙවි පිහිටයි

    • @ricardoperera9880
      @ricardoperera9880 2 ปีที่แล้ว

      සිය දෙනෙකුට බාර් ලයිසන් තියෙනවා, හැත්තෑ පස්දෙනෙක් වැලි කපනවා, දෙන්නෙක් කුඩු ගේනව, එක්කෙනෙක් මාල කඩා ගන්නවා,අට දෙනෙක් මිණී මරල තියෙනවා රටේ මෙච්චර මහාසංඝරත්නය ඉදී යකෝ ධර්මද්වීපයක් වෙච්චි රටේ මොකද මේ වගේ මහපොළොව නුහුලන අපරාධ කරන අයව පාර්ලිමේන්තුවට යැව්වේ වෙන අය නැද්ද? දුප්පත් මිනිස්සු සුලු වරදකට නඩු නැතිව ඇතුලට දානවා බාර් ලයිසන් දෙන්න ඔන වගකීමක් දරණ ව්‍යාපාර මහත්මයෙකුට රජයට බද්දක් එන විදියට වැලි පස් කපන්න දෙන්න ඔන ප්‍රාදෙසීය සභාව හරහා හෝ දිස්ත්‍රික්ක නගර හරහා ව්‍යාපාරික කෙනෙකුට නීතියක් යටතේ සාදාරණව කටයුතු කරන කෙනෙකුට පාර්ලිමේන්තුව හරහා වලි පස් කපන්න දුන්නොත් මුලු රටෙන්ම භාගයක් කපයි ඒවා දිස්ත්‍රික්ක වශයෙන් රජයේ ආයතන වලට කළමනාකරණයක් යටතේ හැමදාටම භාර දෙන්න ඔන (මැති ඇමති වරුන්ට හම්භකරන්න නෙමෙයි ජනතාව බලයට ගේන්නේ ඒ අයට ලොකු පඩියක් හම්බවෙනවා, හම්භකරන්න දැම්මොත් රජයට බදු ඒ අය දෙන්නේ නැතිවෙන්න පුළුවන් ) සාමාන්‍ය ජනතාවගේන් තෝරල රජයට බද්දක් එන විදියට නීතියක් යටතේ බාර් වගේ දේවල් දෙන්න ඔන සාදාරණව, දැන් රජයට බදු අයවෙන්නේ අහිංසක ජනතාවගෙන් විතරයි නිකමට කලින් හිටපු විදුලිය ඇමති රජයට බදු හරියාකාරව ගෙවයිද තෙල් හා යටිතල පහසුකම් ඇමති රජයට හරියාකාරව රජයට බදු ගෙවයිද සමහර විට පැහැර හරින්න පුළුවන් නීතියක් ඒ අයට නැති නිසා.

  • @buddikachathuranga215
    @buddikachathuranga215 2 ปีที่แล้ว +5

    රංජා එල කොල්ලෙක් .රාජපක්ෂලා වික්‍රමසිංහලා නැති රටක ජීවත් වෙමු

  • @nalakaindrakumara1141
    @nalakaindrakumara1141 2 ปีที่แล้ว +39

    ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස ඉදිරි මහමැතිවරණයේදී තරග කරන්න .ඔබතුමාට ජයග්‍රහණය කරන්න පුළුවන් . පාර්ලිමේන්තුවට නැවත එන්න .

  • @narmeegirl442
    @narmeegirl442 2 ปีที่แล้ว +6

    නිවේදනයක මහතාගේ වැදගත් කම...කිසිම දේකට කට ගහන්න නෑ...හොද සවන් දෙන්නේක්....චමුදිත හිටිය නම් ඔතන...

    • @dhanushkapriyadarshana9276
      @dhanushkapriyadarshana9276 2 ปีที่แล้ว

      Nedakin chamudhita kiyana kalakanniya matak karanna epa..melo rahak nati wachalayek

  • @nishtv797
    @nishtv797 2 ปีที่แล้ว +37

    මොනව කිවුවත් කමක් නැහැ, තිත්ත ඇත්ත නම් කියන්න එපා පුතෝ 😂😂

  • @roshenRasanayagam
    @roshenRasanayagam 2 ปีที่แล้ว +6

    AKD
    SF
    NK
    RANJA
    SEPAL සන්ධාන ගත වෙන්න ❤️❤️❤️❤️❤️❤️❤️🙏🙏👍👍🥳

  • @anushashamali6784
    @anushashamali6784 2 ปีที่แล้ว +156

    අනෙ පවු කතාව අහනකොට ගොඩාක් දුකයි. ආයෙ පරිස්සමට රන්ජන් අයියෙ කතා කරන කොට ඔයාට අපි හැමදාම ආදරෙයි ජෙසු ගෙ ආශිර්වාද හැමදාම ඔයාට ලැබේවා 🥰🥰

    • @yaninyanin7820
      @yaninyanin7820 2 ปีที่แล้ว +1

      ගොඩක් පවු කාර් PERMIT එක විකිණුව විතරයි!
      ඉතින් ඔය වැලි පස් අදින උන් මිනි මරුවන් කව්ද කියල නම් ගම් කියන්න මහ ලොකු වීරය නම් !!!!!
      නීතිය ජනතාවට එකක් උන්ට එකක්!
      ඒක තේරුම් ගනිල්ලා!!!!

    • @Sandakathmini01
      @Sandakathmini01 2 ปีที่แล้ว

      🌚🌚🌚

  • @susilgomis1
    @susilgomis1 2 ปีที่แล้ว +9

    මේ ක්‍රමය කොච්චර ම්ලේච්ඡද? මෙයට දායක වූ සැමට මනුෂ්‍ය නීතියට ඉහලින් ඉන්න දෙවියන්ගේ සාපය ලැබෙන්න ඕනේ. මේ මගේ හර්දශාක්ශිය. මෙවැනි අයුක්තියක් ක්‍රියාත්මක වන රටක ඉපදීම ගැන මට කලකිරෙනවා. චූදිතයා චෝදනා කරුගේ නඩු ඇසීමේ ක්‍රමය හරිද? දෙවියනි මේ අයුක්තිය ඔබම බලාගන්න.

  • @yvonnefernando2236
    @yvonnefernando2236 2 ปีที่แล้ว +47

    හරිම ආදරෙයි රංජන් ඔබට. ඇතුලෙ ඉන්න කොට පුදුම දුකක් තිබුනේ. ඒ වගේම එලියට ආපු එක ගැන හරිම සතුටුයි.

  • @mh4gaming943
    @mh4gaming943 2 ปีที่แล้ว +1

    මේකෙන් පස්සේ මොනා වෙයිද දන්නෙ නෑ🙂.කොකටත් පරෙස්සමින් ඉන්න❤️🤝

  • @uma8976
    @uma8976 2 ปีที่แล้ว +12

    මම ආසම නිවේදක...👍👍

  • @sumedhamadurangamadarasing873
    @sumedhamadurangamadarasing873 2 ปีที่แล้ว +2

    ඇතුලට ගිය උබ නෙමෙයි අයියේ එලියට ඇවිත් තියෙන්නේ.හොද කියවීමක්.good job

  • @anomasigera2631
    @anomasigera2631 2 ปีที่แล้ว +75

    රංජන් අයියා හැම වෙලේම පරිස්සමෙන් කතා කරන්න ඔයාට තෙරුවන් සරණයි. ඔයා නිදහස් වෙලා දැන් අපිට හරි සතුටුයි

  • @wasanthadamayanthi1000
    @wasanthadamayanthi1000 2 ปีที่แล้ว +4

    මල්ලි ඔයාට කල අපරාදය තමයි මහින්දටයි ගෝටාභයටයි පටිසන් දුන්නේ. නමුත් ඔයා හිතන්න එපා රනිල් ඔයාව බාගෙට නිදහස් කලාට ඒ අනිත් නයා. ඔයා පරිස්සමින් ඉන්න.

  • @archiehillnaturalgemcompan9311
    @archiehillnaturalgemcompan9311 2 ปีที่แล้ว +25

    අරගලය නිසා රන්ජන් රාමනායක නිදහස් වුණා.
    අරගලය නිසා මහින්දට අගමැතිකම අහිමි වුණා. අරගලය නිසා රනිල් අගමැති වුණා. අරගලය නිසා ගෝඨාට ජනාධිපති කම අහිමි වුණා. අරගලය නිසා රනිල් ජනපති වුණා. අරගලය නිසා රන්ජන් රාමනායක නිදහස් වුණා.

    • @kalpananish1194
      @kalpananish1194 2 ปีที่แล้ว +7

      අරගලය නිසා ඒ හැමදේම වෙලත් ඒ අරගලය කරපු අයගෙ ජීවිත. එයාල වෙනුවෙන් හඬක් නැහැනෙ. එයාල අද දුක් විඳිනවා😥

  • @romain_sanju
    @romain_sanju 2 ปีที่แล้ว +1

    This is so Heart breaking 😣!
    Stay strong 💪🏼

  • @nihalanagipurage1412
    @nihalanagipurage1412 2 ปีที่แล้ว +25

    අම්මෝ film එකක් බැලුව වගේ. ආදරෙයි. හැමදාම අපි අතර ඉන්න. ජයවේවා. පරිස්සමෙන්. ඔයාට කරපුව එයාලට පල දුන්න

  • @hansakamadurapperuma8325
    @hansakamadurapperuma8325 2 ปีที่แล้ว +7

    හොරු එක්ක ඉන්න එපා ඔබතුමා . වෙනම පක්ෂයකින් ජන්ද කරන්න . නැත්තං අනුර එක්ක එකතු වෙන්න .❤️‍🔥

  • @anjaleefernando7266
    @anjaleefernando7266 2 ปีที่แล้ว +34

    ඔබ සත්‍යා කතා කල යුතුයි . නමුත් ප්‍රවේසම් විය යුතුයි. හරි සතුටුයි ඔබ මෙහෙම දක්ද්දි. තෙරුවන් සරණයි .අපි විශ්වාස කරනවා ඔබ සත්‍යාවාදි බව. ඔබ ඔබම වන්න. ❤️❤️❤️🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @VirangaPramuditha
    @VirangaPramuditha 2 ปีที่แล้ว +1

    I salute your honesty ❣️

  • @wjuliat937
    @wjuliat937 2 ปีที่แล้ว +55

    මෙහෙම අසාධාරණ ලෝකයක්.....මොනවා කරන්නද.....ඉතින් ...

  • @සුරාජ්-ජ6ඣ
    @සුරාජ්-ජ6ඣ 2 ปีที่แล้ว +5

    රන්ජංන් අයියා ඔයව JVP එකට එකතු වෙන්නකෝ අපි ඔයට ආදර්යි

  • @vijerathnamanju7986
    @vijerathnamanju7986 2 ปีที่แล้ว +38

    ඔබතුමා හිරගෙදරට.දැමිය දවසෙ.මම.මුලු.දවසෙම.ගෝටා ට.හෙන ඉල්ලුවා.ඒ.කිව්ව විදිහටම.ඌට හෙන හතරක් වැදුනා.සිරසයි අපේ හදවතේ නාලිකා ව.අපි නිතර දකින.අපේ.මාධ්‍ය් වේදී.වසන්ත මාසිංහට.මම.නම්.පුදුම ආදරයක්.තියෙන්නේ .ඔබ.දෙපලට.නිදුක් නීරෝගී ලස්සන දවසකට ආෂීන්සනය.කරනවා.සුබ දවසක්.කියා පතනව ආදරෙයි රංජා ගොඩාක් ගොඩාක් ගොඩාක් ආදරෙයි

  • @asanthisilva1073
    @asanthisilva1073 2 ปีที่แล้ว +5

    ජනාධිපති චන්දයක් එනතුරු නිහඬතාවයක ඉන්න රන්ජන් සහෝදරයා ඉක්මන් වෙන්න එපා නිදහස නැති කර ගන්න එපා පරිස්සමෙන් කතා කරන්න ඔබට ජයම වෙිවා

  • @sujeewafernando6580
    @sujeewafernando6580 2 ปีที่แล้ว +31

    උන් ඔක්කොම යාලුවො මල්ලි 😀😀😀
    බලාන ඉන්නවා ඒක තිරගත කර අපිට බලන්න එන්න දවස එනක්ම්
    සත්‍ය දිනක ජය ගන්නවාමයි.
    රන්ජන්.
    ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @nw4953
    @nw4953 2 ปีที่แล้ว +3

    රන්ජන් ඔබව සිරගත කරන්න අවශ්‍ය වූ මිනිසා ඔහුගේ පුටුවෙන් බිමට වැටුණා... ඔබට විනිශ්චය දුන් අමන මිනිසාත් යම් දිනක ඔබ ලැබූ සිරදඬුවම ම ලබත් වා යි මම ප්‍රාර්ථනා කරනවා ....

  • @ivonpeiris4178
    @ivonpeiris4178 2 ปีที่แล้ว +64

    ලොක්කා ,එදා දවස අපිට කවදාවත් අමතක නෑ ,හිතට දරාගන්න බැරි තරම් දුකක් දැණුන ,ඇස්වලට කඳුළු ආව,ඊට පස්සෙ හැමදාමත් නිව්ස් වලින් දකිද්දි ඇස්වලට කඳුළු ආව,අපි ඒ හැමදාකම දෙව්යන්ගෙන් ඉල්ලුවෙ ඔබේ නිදහස,ඔබට ආදරෙයි ලොක්කා ,ජයවේවා,ජේසු පිහිටයි !❤❤❤🌹

  • @inu6725
    @inu6725 2 ปีที่แล้ว +5

    මේ වගේ මිනිස්සු 125 ක් සෙට් වුන දාක පාර්ලිමේන්තුවේ ..මේ රට ලෝකයේ බබලවයි..එතකන් හොරු පොරපිටියේ පිනුම් ගසති...

  • @senathbandara7972
    @senathbandara7972 2 ปีที่แล้ว +23

    රංජන් අයියා ප්‍රරසේමේන්න ඉන්න කියන්න ඹහූ කිරි දරැවේක් නොවේයි තමන් කරන දෙයක් කල්පනාවේන් ක්‍රියාවේන් කොලෝත් එක තමාගේ ක්‍රියාව Mr Ranjan people like you my regularsion 💓

  • @slstats7948
    @slstats7948 2 ปีที่แล้ว +9

    රට රැකගන්නා පෙරමුණ ගන්නා යුතුකම් දන්නා විරුවානේ
    අතහිත දුන්නා ජනදුක දන්නා පිහිටට ඉන්නා දෙවියානේ
    ලීඩර් නායකයා අද කාලේ සැමගේ පැතුම ඔබයි
    ලීඩර් නායකයා පොදු ජනයා රකිනා බලය ඔබයි
    ඕහෝ හෝ හෝ හෝ
    ඕඕඕහෝ...
    ඩිඩිස් ඩිස්ටි ඩිස්
    මියූ... මියූ... මියූ...😎

  • @shanikakumari7852
    @shanikakumari7852 2 ปีที่แล้ว +38

    මාරම නිහතමානීකමක් හා හොඳ බුද්ධියක් තියෙන අවංක මනුස්සයෙකි නමුත් ඔහුගෙ සිරගත කාලය ගැන ඇහුව කතාවට නම් හරිම දුකයි😭 ජයෙන්ජයම වේවා ඔබට ❤️🙏

  • @deeznutzz3517
    @deeznutzz3517 2 ปีที่แล้ว +1

    Jayawewa Ranjan ayya theruwansaranai

  • @dilruRideemaliyadda4029
    @dilruRideemaliyadda4029 2 ปีที่แล้ว +44

    පරිස්සමින් කතා කරන්න අය්යේ අපේ රටේ අපේ ලංකාවේ මිනිස්සුන්ගේ විශේෂයෙන් දෙෂකාපාළුවන්ge තිත්ත ඇත්ත කියන්න එපා. අපේ රටේ ඇත්තෙන් දිනන්න බැ බොරුව රජ කරන පාලනයක් තියෙන්නේ.අයෙත් ඔයාව අපේ රටට නැති කර ගන්න බැහැ. ආදරෙයි පරිස්සමින් ❤

  • @sandyachandrasekara5910
    @sandyachandrasekara5910 ปีที่แล้ว +4

    සිරස නාලිකාව හැමදාම හිටියේ ජනතාව සමග.සත්‍ය වෙනුවෙන් පෙනී සිටින නාලිකාව ජයවේවා සිරස

  • @thariyahariya401
    @thariyahariya401 2 ปีที่แล้ว +15

    මේ ටිකේ සයිලන්ට් එකේ ඉන්න මහත්තයෝ...තව අවුරුදු 2යි නි..අපෙ අනුර සහෝදරයා ප්‍රමුක සහෝදරයො ටික ආවට පස්සෙ එයාලත් එක්ක ගේමක් ගහමු

  • @deepanakavinda4403
    @deepanakavinda4403 2 ปีที่แล้ว +8

    රංජන් රාමනායක මහත්තයාණෙනි,, පරිස්සමින් ඉදලා ඉක්මනටම මේ රටේ ඉහළම තැනට ඇවිල්ලා රටත් ගොඩදාලා, මේ පාහර රාජපක්ශලාගෙන් ඔයාට දුන්න දුක් වලට අනිවාර්යෙන්ම පලිය ගන්න. ජනතාව ඔබ සමගයි.👍

  • @d.suseelathero4903
    @d.suseelathero4903 2 ปีที่แล้ว +29

    ඔබ ජනපති විය යුතුමයි.😍😘🥰💪

  • @rangabandaradasanayaka7104
    @rangabandaradasanayaka7104 2 ปีที่แล้ว +7

    උන් ඔක්කොම යාලුවො මල්ලි ....ඇත්තටම ...ආසාවෙන් සහ දුකකින් ...ඊටත් වඩා රාජපක්ෂලා ගැන කේන්තියකින් බලපු වැඩසටහනක් ....ජය වේවා රන්ජන් රාමනායක මහතානෙනි....ස්තුතියි සිරස වසන්ත .

  • @donaldpereira5282
    @donaldpereira5282 2 ปีที่แล้ว +66

    මිනිමරුවන්ට එක නිතියක් රන්ජන්ට එක නිතියක් මේරටට වැරදිච්ච දේ එතනයි එක රටක් එක නිතියක්

    • @ranjanidisanayaka5913
      @ranjanidisanayaka5913 2 ปีที่แล้ว

      පරිස්සමෙන් කතාව කරන්න budusaranai ඔබට සුවපත් වේවා වේවා නිරෝගී සුවය ලැබේවා ජයවේවා

    • @angelafernando1802
      @angelafernando1802 2 ปีที่แล้ว

      Ow eka aththa oya Hari dhe kiuwa

  • @asithakumara4575
    @asithakumara4575 2 ปีที่แล้ว +1

    Excellent speech

  • @chinthasamaranayake5305
    @chinthasamaranayake5305 2 ปีที่แล้ว +343

    වටිනා තොරතුරු අනාවරණය කලා. විදපු දුක් කරදරවලට ඉතා කනගාටුයි. රටට වැඩකරන්න ධ්‍යර්‍ය වාසනාව ලැබේවා යි පතමි. තෙරුවන් සරණයි. 🙏

    • @nihalanagipurage1412
      @nihalanagipurage1412 2 ปีที่แล้ว +1

      හිනා ගියාට අපට ඇඩෙනව වෙලාවකට. උන් ඔක්කොම එලියෙ.. මම

    • @nihalmahinda2268
      @nihalmahinda2268 2 ปีที่แล้ว

      Rajawela.horupannamu.sf.fonseka.anurakumara.kumarawelgama.samaga.ekwenna.janapathy.satanata

    • @chandanigunarathna6888
      @chandanigunarathna6888 2 ปีที่แล้ว

      @@nihalanagipurage1412 . This 88

    • @susilayupala2959
      @susilayupala2959 2 ปีที่แล้ว

      Thanks ranjan nice very interesting story
      Aragalayata jayawewa jayenjayama lebewa kalkanni rajayak comady police
      Comady parliament comady garvarment comady president.
      💪🏻👏👍🙏🙏❤️❤️

    • @susilayupala2959
      @susilayupala2959 2 ปีที่แล้ว +1

      I will remember genaral sarth fonseka Same story. Licke a flim story god bless you ranjan. 😃😃😃😃❤️❤️❤️

  • @Nil-u7c
    @Nil-u7c 2 ปีที่แล้ว +7

    රන්ජන් අය්යේ ඔයා අපිට ගොඩක් වටිනවා.ඒ නිසා අනේ අය්යේ ඔයා කථා කරද්දි පරිස්සම් වෙන්න.ආයෙනම් හිරගෙදර යන්න හිතන්නවත් එපා.ඔයා අපිට මැණිකක් අය්යේ..
    ආදරෙයි අය්යේ
    පරිස්සම් වෙන්න.❤️

  • @pasinduranasingha291
    @pasinduranasingha291 2 ปีที่แล้ว +31

    සුපිරි චරිතයක් මූ බන්...දේශපාලනේ ඉන්න ඕන එකෙක්. ජරාජීරන ලංකා දේශපාලනයේ. බොක්කෙන්ම අවංක මිනිහෙක් මූ.හරියට මඩේ පිපුනු නෙලුමක් !

  • @srimathichandrika8107
    @srimathichandrika8107 2 ปีที่แล้ว

    ජනතාව ඔබත් සමග ඉන්නවා ඔබට අකමැති උන හුගක් දෙනෙක් තේරුම් ගත්තා ඔබ නැවැරදී බව ඔබට ජය

  • @darshanakumara9651
    @darshanakumara9651 2 ปีที่แล้ว +41

    ආදරෙයි රංජා ආගම දාහම විස්වාස ne එත් ආත්ම විස්වාසය තියනවා උබට දවසක් එයි මච්න් අරගලයට ජය වෙවා

    • @shilakumari556
      @shilakumari556 2 ปีที่แล้ว +1

      රන්ජන්.මහත්මයා.ඔබතුමාට.අපි.ගෝඩාක්.අාදෙරයි.අදත්.ඵදත්.සැමදාමත්.ඒක.ඵහමමයි..ඒවාගේමයි.ඔබතුමා.හිරෙ.ඉන්න.දවස්වල.අපි.අඩනවා.දුක.හිතුනුතරමක්.දෙවිපිහිටයි.ඔබට

  • @apidennalive
    @apidennalive 2 ปีที่แล้ว +2

    උන් ඔක්කොම යාලුවො මල්ලී. මමත් උන්ගෙ යාලුවෙක් මල්ලී.

  • @snbike7150
    @snbike7150 2 ปีที่แล้ว +39

    ලංකාවේ දේශපාලනයේ දැක්ක ආදරණීය චරිතය ❤❤❤❤❤

  • @CarelyBee
    @CarelyBee 2 ปีที่แล้ว +11

    There were several press interviews about his experience in prison. I felt so broken when I read them. This too brought me tears. I wish God should work on something very soon as the injustice and inhumanity at its best ! Hats off to Ranjan Ramanayake for tolerating all these sh*t and staying strong. ❤️